KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sahara Flash Dark Studio - Reggae Medley @saharaflash
7:16
Prageeth Perera (ප්‍රගීත් පෙරේරා) | New Sinhala Songs | SL music collection
15:33
Sigma Kid Mistake #funny #sigma
00:17
99.9% IMPOSSIBLE
00:24
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
How Strong Is Tape?
00:24
Nopathu Awasanaye - Udesh Manoj [www.hirutv.lk]
Рет қаралды 1,552,276
Facebook
Twitter
Жүктеу
1
Жазылу 135 М.
Hiru TV - Live Stream
Күн бұрын
Пікірлер: 666
@Maleeshahansamali
10 ай бұрын
2024 ත් අහනවා 🥰එදා තරම් ලස්සනට දැනෙනවා අදත් ❤️
@gimshanMaleesha
6 ай бұрын
Hmmm
@KidsWorld-lq6rw1
3 жыл бұрын
2021 අහන අය කෝ😍
@techvision2432
3 жыл бұрын
Mama 🙂🤭
@kusalvijayantha2821
3 жыл бұрын
mama 💖🍂
@rgarajapaksha9654
3 жыл бұрын
Mama 😏❤
@KidsWorld-lq6rw1
3 жыл бұрын
@udesh manoj ඔයාගේ අලුත් සිංදුවක් ඕනි අයියේ 😁
@prasangadayarathna
3 жыл бұрын
Innooo
@sashikanirmal2628
3 жыл бұрын
යකෝ මේ සින්දුව release වෙච්ච දවස් වල මෙච්චර ලස්සනක් දැනුනේ නෑනේ...අම්මෝ ඒකෙ වචන🤘🏼
@yenukamethruwan683
Жыл бұрын
සිරාවටම බන් එක දැන් දැනෙන්නෙ
@Amith-dg5qk
10 ай бұрын
❤❤
@ඩ්රැගන්කෙල්ලහිතුවක්කාරි
7 жыл бұрын
ගොඩක් ආදර්ශයක් තියෙනවා ඒ සිංදුවෙ......💖💖💖💖👈👈 ලස්සනයි .හදවතට දැනුනා ගොඩක් ....දවසට මේ සිංදුව අහන වාර අනන්තයි
@chanajaprobod2665
3 жыл бұрын
Aniwarayen
@Chathumina_Senarathna18
3 жыл бұрын
maath ayye
@maneeshahansajith6228
2 жыл бұрын
♥️♥️
@madeeshaanjana7922
3 жыл бұрын
අඩ්ඩේ මෙක පරන එකෙක්ද මන් ටික් ටොක් එකෙන් දැකලා අවේ.😁❤
@supunmadivila9056
3 жыл бұрын
4yer vitgara paranai
@nuwanpradeep8494
3 жыл бұрын
මාත් බං
@kdmkumara2643
3 жыл бұрын
Me math ehenai
@нємѕин
3 жыл бұрын
Wedak na bn ahenm ubl
@ජෝදාඅක්බර්
10 ай бұрын
2024 අහන අය කෝ 😢❤
@UmeshSubash
9 ай бұрын
😊
@vihanganimsara2378
8 ай бұрын
😊❤
@TharushaMatale-sf5hz
8 ай бұрын
ඉන්නව්
@ShenuFerando15
8 ай бұрын
😌❤
@tubetv5199
8 ай бұрын
Innv jivithe issara adre danunu sinduwk
@zenowoofer3196
3 жыл бұрын
ටික්ටොක් එකෙන් දැකල ආපු අය කෝ..
@nuwanpradeep8494
3 жыл бұрын
මෙ මම 😊😊😊
@sahansp8286
3 жыл бұрын
😁🤘
@pasidulakmal2371
3 жыл бұрын
Mn
@harsharuwan4960
3 жыл бұрын
අපි
@isurunimantha9779
3 жыл бұрын
මම
@_mk_shan_
3 жыл бұрын
කොල්ලා කියන එකෙන් ආව උන් කො 😍
@pasindubawantha1497
3 жыл бұрын
Sira 😍
@සිමයියා
3 жыл бұрын
😁😁😁
@supunmadhushanka5468
3 жыл бұрын
මට හිතුනෙ මම විතරයි කියලා,අම්මෝ ගොඩක් අය ඉන්නවනෙ❤
@shashmikaweesha2178
3 жыл бұрын
🖐️
@chanuwa_
3 жыл бұрын
😮
@rosheldheker5494
3 жыл бұрын
දෙයියනේ අවුරුදු හතරකට කලින් රිලීස් උන එකක් කියල අද දන්නෙ මම විතරද😂✔😗
@chanajaprobod2665
3 жыл бұрын
Na api dannawa ane
@rameshsenarathna1139
3 жыл бұрын
Ai ane oya dann nadda😁
@rosheldheker5494
3 жыл бұрын
@@rameshsenarathna1139 😑
@rameshsenarathna1139
3 жыл бұрын
😇
@sahannimantha9686
3 жыл бұрын
ඇයි මම
@drcboys4094
3 жыл бұрын
2021 අහන උන් කෝ
@Avish98
3 жыл бұрын
රිලිස් වෙලා අවුරුදු 4කි න් හිට් උනේ❤❤
@DIAMOND-IZY2005
7 ай бұрын
2024 දීත් අහන list එකේ සින්දුවක් 😍
@ChathuNethzMusic
2 жыл бұрын
ප්‍රේමයේ හිස් තැන් පිරෙන්නේ නෑ පුරවන්න ඕනේ Bro❤️❤️ මරු සිංදුව ආ💙🤟 Video එක බලද්දි ඇගට මොකක්දෝ වෙනවා වගේ❤️🩹❤️🩹❤️🩹
@mknchathuranga4624
3 жыл бұрын
ඒ කාලෙ තිබුන සින්දු අතර තිබුන මේ සින්දුව පට්ටම සින්දුවක්.ආවට ගියාට කරපු එකක් නෙමෙයි මේක.ඒ දවස්වල පට්ට ගැහුව මේ සින්දුව මම.ඒත් හිතාගන්න බැරි උනා ඒ දවස්වල trendin තිබුන සින්දුත් එක්ක බලද්දි ඇයි මේක මිනිස්සු වැඩිය අහන්නෙ නැත්තෙ කියල.ඒත් දැන් තමයි මේ සිංදුවේ මහන්සියට වටිනාකමක් ලැබීගෙන එන්නෙ.හොද නිර්මාන අනිවාර්යයෙන් එලියට එනව කාලයක් ගියත්.
@kusalsandaruwan4201
3 жыл бұрын
Ara kolla voice eken awe hoyagena❤️
@gamingsithiyaff3756
3 жыл бұрын
manika me sinduwe cover eka ada mama danawa puluwanm awith yanna kiya aradna karanawa .
@iduwarashan4675
3 жыл бұрын
කොල්ලගෙ සිංදුවෙන් හොයන් ආපු අය කෝ....
@gihandushantha2507
7 жыл бұрын
ප්‍රේමයේ හිස් තැන් පිරෙන්නෙ නැ ආයේ....😢😢
@Cmusicstudio24
3 жыл бұрын
කොල්ලගේ සිංදුව බලලා සිංදුව බලන්න ආව අය කෝ
@_______dew_______1555
3 жыл бұрын
ඉන්නො.😘
@sameeramadushanka9568
3 жыл бұрын
Ammp ehmi
@sugandikasrimali9477
3 жыл бұрын
Math ahemai ❤
@sisi_180
3 жыл бұрын
මල්🌸 පාරක් ගහල....⏳.මනෝ පාරෙ අහන අය විතරක් මෙහෙට්ට❤️🩹
@vidurasanka6087
3 жыл бұрын
Math me dan
@sisi_180
3 жыл бұрын
@@vidurasanka6087 👊❤❤
@KrishmalFernando
7 ай бұрын
මං නම් හොද කිරි පාරක් ගහලා ආවේ 😂
@achiya1700
8 ай бұрын
Premaye Histhan (ප්‍රේමයෙ හිස්තැන්) - Nethmini ft. Mahazona දැකල ආපු අය කෝ.. ❤❤❤
@Shen.000
10 ай бұрын
2024 anyone
@lahiruasanka760
9 ай бұрын
Why not
@JanithVishula-k8e
8 ай бұрын
Yeah
@NimeshSihina
8 ай бұрын
Yes😫
@dewnimdissanayake4227
8 ай бұрын
Yes
@sahirumusic2859
8 ай бұрын
Yeh ❤😩
@chathurapraveen1040
3 жыл бұрын
මේ වගේ ලස්සන සිංදුවක් Trending උනේ නැත්තෙ ඇයි ?? 😢😢
@drcboys4094
3 жыл бұрын
කොහෙද යකෝ මේක තිබ්බෙ සුපිරියක් නේ
@surangaherath6234
3 жыл бұрын
යකෝ අවරුදු හතරක් පරණ සින්දුවවක් නේ සුපිරි ඇ දැන් ලොකු පිම්මක් අරන් එන්න කාලය හරි එනවාමයි 💪💪👍❤
@roshinididulanga3054
Жыл бұрын
Hitha ganna ba a tharan hithata danenawa me sinduwa
@ishwo230
3 жыл бұрын
මේ සින්දුව 2021 මන් ඇහුව්වෙ .....ඒත් මේක ටිකක් පරන සින්දුවක් කියලා දැන් දැක්කේ.ගොඩාක් ලස්සනයි සින්දුව අතීතේ මතක් වෙනවා...🥰🥰
@prashandesilva8288
3 жыл бұрын
Verse එක තමයි popular උනේ ❤️
@Oshadha10
7 ай бұрын
💔 ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ…෴ මම 9 වසරේදී ආපු සිංදුවක්. ඒ කාලේ සීමාවක් නැතුව සතුටින් හිටියත් A/L කාලේ පිස්සුවෙන් වගේ පස්සෙන් ගියපු ආදරයක් නිසා කැම්පස් යන්න ඔන්න මෙන්න ඉද්දී මගේ ජීවිතේ විනාස උනා. 2024 වෙලත් අදටත් මං විදවනවා…😶 ආදරේ කරද්දී පරිස්සමින්. මොකද ආදරේ ලෝකේ උත්තරීතරම වුනත් අනිත් පැත්තට හැරුනොත් ඒ තරම් දරුනු ආයුදයකුත් නෑ.
@chamalmatheesha7944
6 ай бұрын
😢
@kawinduekanayaka1829
8 ай бұрын
Cover eka ahala original eka hoyan awa aya koo❤😂
@dilukshasandaruwan5652
3 жыл бұрын
මෙිකට views මදි කියලා හිතෙන්නේ මට විතරයද දැන් අවුරුදු 4 ක් තාම 1m වත් නෑ😯✌️
@biberzsanuk6804
3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.. අහපු පලවෙනි දවසෙ ඉඳල අමතක නොවුන සින්දුවක්.. 2021 ත් අහනව තාමත් ❤️
@Sithuwa-FF
3 жыл бұрын
ටික් ටොක් එකෙන් බලන්න ආපූ කට්ටියට වඩේ ගෙනාවා 🤩🤩🤩🤩🤩🤩🤩
@dumindadilshan7750
3 жыл бұрын
Me sinduwanm pattatma ghla thiynwa.aurudu 4.kta passe ayeth ahnwa ❤️
@gamingsithiyaff3756
3 жыл бұрын
manika me sinduwe cover eka ada mama danawa puluwanm awith yanna kiya aradna karanawa .
@chamax3287
2 жыл бұрын
ජීවිතේ හැමදේම නැති වෙලා වගේ තියෙද්දිත් හිතට හරි නෑ කියලා හිතෙද්දිත් මේ සින්දුව අහලා සැනසීමක් දුකක් දැනෙනවා.... ♥️
@sanjithnipuna5164
8 ай бұрын
Nethmini මේ සිංදුව ලස්සනට කියනවා මහාසෝනා Rap එකත් එක්ක.... මැරු ❤️🩹❤️🩹
@shamindadigama9768
3 жыл бұрын
මාර ලස්සනයි සිංදුව.සුභ අනාගතයක්
@thiliniekanayaka6332
8 жыл бұрын
ගොඩක් ලස්සනයි උදෙෂ් අයියේ .ඔයාට මුලු හදවතින්ම සුබ පතනවා .
@nuwanpradeep8494
3 жыл бұрын
කොහොම ද
@nuwanpradeep8494
3 жыл бұрын
ඔයා ලස්සනයි ❤❤
@UpekshaDananjani-ro5kp
6 ай бұрын
මගෙ ලව් එකට අවුරුදු 6 වෙනවා එයා ඉස්සර මුල් කාලේ ඒ කියන්නේ ගිය අවුරුද්ද ට ඉස්සල්ලා අවුරුද්දේ ඉදන් . කොයි වෙලෙත් මාත් එක්කමයී කාලෙ ගත කරේ. කොයි වෙලෙත් කෝල් එකේ. ඒත් ගිය අවුරුද්දේ ඉදන් ගොඩාක් වෙනස් ඉස්සර වගෙ නෙවේ. ඒක ගොඩාක් දැනෙනවා. මං ගාමට් එක්ක ජොබ් එකක් කරන්නේ . එයාට එහෙම ස්තීර තැනක ජොබ් එකක් නෑ ඒත් මං එයාව අත් හැරියෙ නෑ . මං කොරියන් කෝස් එක කරනවා රට යන්න මං ඒත් බලන්නෙ මෙයාවත් කොහොම හරී ගොඩ දාගෙන මාත් ගොඩ යන්න. ඒත් මං එක්ක එයා නෑ මට ඕනි වෙලාවට 😢😢. නිකමට කෝල් එකක් ගන්නෙ නෑ . කෝල් ගත්තත් ගන්නෙ මං කියවන නිසා නැත්තම් ඒ ගන්නෙත් නෑ . සාමාන්‍යයෙන් බිසි කෙනෙක් නම් කමක් නෑ එයා බිසී නෑ මං ගන්න කෝල් එකවත් ආන්සර් කරන්නෙ නෑ . එහෙම තමන්ගෙ කෙල්ලගෙ කට හඩවත් අහන්නෙ නැතුව කොල්ලෙක්ට ඉන්න පුලුවන්ද. මට මේ සිංදු ව ගොඩාක් දේවල් මතක් කරා 🥺🥺🥺
@ihansenevirthane2778
3 жыл бұрын
දෙරණ Dream star ආපු කෙනෙක් මීට අවුරුදු 11කට කලින්.
@Kevin-so4vn
3 жыл бұрын
උදේශ් මනෝජ් හදවතේ ගායකයා 💜️
@Akeeshaanusara
4 ай бұрын
අවුරුදු 7කට කලින් හිටපු ශෙහාන් දිලංග 2024 දිත් ඒ විදියමයී වෙනසකට තියෙන්නේ දෙවෙනි වතාවටත් හිරු ස්ටාර් තරගයේ ඉන්න එක විතරයි.... පට්ට ටැලන්ටඩ් කොල්ලෙක්..... හිත හොද කඩවත සුපිරි කොල්ලෙක්.... අල්ලගෙන ඉන්න දවසක උයාට උතුරන්න හරි යන්න ඕනා..... so keep it up my bokkha.♥️🔥 2024 දිත් අහනව තව ඉස්සරහට ලස්සන නිර්මාන වලින් එලියට එන්න හැකියාව තියෙන සුප්පා කොල්ලෙක්.... ආදරෙයි හොදේ..... 😘♥️🫶
@pradeeppushpakumara6874
8 ай бұрын
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් 😢❤2024ටත් ආසාවෙන් අහන ආසම සින්දුවක්
@isurusandaruwan2186
3 жыл бұрын
ඔබ නපුරු උනා සන්කුට්ටෝ☹️❤
@vidurasanka6087
3 жыл бұрын
Ambo
@DinaliNishara-nw7tl
6 ай бұрын
Aiyoo❤
@enulichamodi492
3 жыл бұрын
හරිම ලස්සනයි godak අවසාන tika සුපිරි
@PasinduCharuka-v3x
2 ай бұрын
මාර ලස්සනයි මේ සිංදුව.....තාම හිතාගන්න බෑ views අඩු ඇයි කියලා 😢
@sandaliprarthana1787
7 ай бұрын
Premaye his than pirenne na aye....😊❤
@pubududilan5723
3 жыл бұрын
ඔබෙම වෙලා ඉන්නකියා මුලදී පැවසූ ඔබනේදෝ... මගදී අදමා...හැරයන්නේ..........😭❤️
@Ayo98
8 ай бұрын
"ප්‍රේමයේ හිස් තැන් පිරෙන්නේ නෑ ආයේ..❤️🩹✨
@sandunsathsara5752
3 жыл бұрын
😁 යකඩෝ පරන සින්දුවක් උනාට දැන්නේ අහන්නේ.
@Sj_Music_Academy
8 ай бұрын
Nethmige mashup eken passe hewwa aya ko😂
@gamingwithishanka
8 ай бұрын
" මම බලාපොරොත්තු වුන දේ ජීවිතේ නොවුනට මට දැනුණ දේ මම ජීවිතේ කියලා හිතුවා " 🥺 Felt it ❤
@niranjalasarojani2051
3 жыл бұрын
Lassanai voice ekak aiye❤️❤️
@sarasiwaterplants8615
4 жыл бұрын
ප්‍රේමයේ හිස්තැන් පිරෙන්නේ නෑ ආයේ.........💖
@asankajeewantha8513
4 жыл бұрын
2050 අහනවා
@kusalvijayantha2821
3 жыл бұрын
patta lassana i aiye 1parakt wada ahuwa oya wachna tika hitha athultma yanwan supiri ✨💖✨💖
@gamingsithiyaff3756
3 жыл бұрын
manika me sinduwe cover eka ada mama danawa puluwanm awith yanna kiya aradna karanawa .
@kusalvijayantha2821
3 жыл бұрын
ela manika ennm🌠💞
@harshanakrishantha8553
3 жыл бұрын
ලස්සනයි සිංදුව😍 Good Luck👍 2021🎧🎶🤟
@adeesha9163
2 жыл бұрын
2024 anyone ?
@Thiwankas
2 жыл бұрын
yes
@MoViZz12
2 жыл бұрын
Yes
@LokaKatha
2 жыл бұрын
Yes
@ashenmalinga9969
Жыл бұрын
2023 😇
@sadithaniman308
10 ай бұрын
2024❤
@shani7895
3 жыл бұрын
Maarama lassnai congratulations aiye😍
@DazhNow7
3 жыл бұрын
❤️🙄දැන් අපු උන්
@lahirusamp3731
3 жыл бұрын
අවුරුදු 4 කලින් එකක්.. ඊයෙ ඇහුවෙ Fm දෙරණෙන්...
@isuruchaminda9147
7 жыл бұрын
Patta bro songs eka..👌👌💜💜
@suddi5434
3 жыл бұрын
අර කොල්ලා කියනවා පට්ටම ෆිලින් එකකින්..උගේ හිතේ වේදනාවෙන්ද කොහෙද..
@lahiruridmal3173
2 жыл бұрын
Shakila
@pasindumalisha9086
3 жыл бұрын
Galle kollek😍
@malshadewani1387
4 жыл бұрын
ඔබත් කැටිව මා ගියහැටි සිහිවෙය් මදටි වැටෙන යායෙන්..😊😊😊
@sampathdilshan3687
3 жыл бұрын
ප්‍රේමයේ හිස් තැන් පිරෙන්නේ නැ ආයේ 😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
@kavindadilshan9976
3 жыл бұрын
අනේ මේක නම් පිස්සුවක් මේක අහුවම ඇඩෙනවා😭😭😭😭😭😭😭😰😰😰😰😰
@hasendulanjana6313
3 жыл бұрын
2021 අහන අය මෙ කොනට
@nodakgchang2931
8 жыл бұрын
lassanai dukai
@hirunarakshan1604
2 жыл бұрын
පට්ට සුපිරි සින්දු වක් එකෙන්ම සුපිරි යි ❤️❤️
@prasadchandima710
2 жыл бұрын
අවුරුදු 5ක් ගියත් අදත් මේක අහනවා....😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@donibbh9980
2 жыл бұрын
Lassanai.budu saranai aiya.❤️🌸🙏
@NelumJayasekara-tt6lm
Жыл бұрын
ප්‍රේමයෙ හිස්තැන් පිරෙන්නෙ නෑ ආයේ...💔🥺 "D" wenas unata adrei man tamath..☺️
@Achixjay
3 жыл бұрын
රෑ දොලහත් පැනල මේක අහන අය කෝ😪
@චානා-ස7ඹ
3 жыл бұрын
ඒ වචන ටිකට පිස්සු වැටුනු අය කෝ...🤔🤔
@SamsungJ-hx6tc
7 жыл бұрын
godak lassanai aiya wish u all the best
@wintalentlk5009
3 жыл бұрын
දැන් සින්දුව බලන්න අාපු අය කෝ.....
@සමනලි-ම8ඣ
5 жыл бұрын
මගෙ පෙිුමයේ අඩු පාඩුව ....පෙන්නන්න අනේ....❤❤❤❤එ කටහඩ නමි .........
@gamingsithiyaff3756
3 жыл бұрын
manika me sinduwe cover eka ada mama danawa puluwanm awith yanna kiya aradna karanawa .
@nuwanpradeep8494
3 жыл бұрын
කොහොම ද 😘😘😘
@gamingsithiyaff3756
3 жыл бұрын
@@nuwanpradeep8494 මැනික මගේ පොටෝ එක tuch karala enna mnika
@kumariherath2687
2 жыл бұрын
Premaye his than pirenne na aye. Ai kapati kamak kale.mage premaye adupaduwa penwanna ane(R.S.K.)
@nuwanitharukshi1060
6 жыл бұрын
Kawadawath thamanta adare parana kenekta dukak denna epa.....eka pawww wadakk 😢😢💔💔💘💘
@kusalsandaruwan4201
3 жыл бұрын
Kellonta eka theren nane 😥❤️
@nuwanpradeep8494
3 жыл бұрын
අනිවාර්යයෙන්ම ව්දිනවා කවදාහරි 😔😔මාත් ව්දවනවා තාමත්
@allfreesounds7503
3 жыл бұрын
ගාල්ලෙ කොල්ලෙක්..❤️❤️👍💪
@maarichamod5092
3 жыл бұрын
Love you Thepulii.....💖💖💖💖
@sanjayajayalath5673
3 жыл бұрын
Lassanai voice eka...song ekath godak lassanai...hithata danenawa
@Thisaru-b6y
8 ай бұрын
පිස්සුවක් තමයි හිර Tv ඒ දවස් වල ❤
@Lakshan19968
Жыл бұрын
ෆට්ට අයියේ ...මම ආසම සිංදුවක් ✌️✌️✌️✌️✌️ ඒත් ඔයා කියන්නෙ කියල දැනන් හිටියෙ නෑ..මම ඔයාව දැක්කෙ ටික් ටොක් සිගින් ස්ටාර් එකෙන් 🤭 ඔයාගෙ නම යූ ටුබ් එකෙන් බැලුවම තමයි සිංදුව ආවෙ...මාර ලස්සනයි කියන්න වචන නෑ අයියේ ...මාර හැඟීමක් දැනෙන්නෙ මට නම් 🥺💔 මොනව උනත් හොඳ නිර්මාණයක් ✌️❤️ බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏 ඉදිරියට ම යන්න ලැබෙන්න ඕනි කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනව අයියේ 🙏❤️😘
@asinthayashawindi410
7 ай бұрын
2024 අහනවා ❤😢
@Sajhan_Hirun_Bus
Жыл бұрын
Ela ❤
@inolioshini17
3 жыл бұрын
කොච්චර ඇහුවෙත් එපා වෙන්නේ නෑ පට්ට
@anjananuwankumararajagurui2595
8 жыл бұрын
lassanai saho
@shashiniimalka8150
7 жыл бұрын
nopathu awasanayee..nathara wela inne... obema wela inna kiya muladi pawasu obado magadi harayanne....
@dilhanidil672
3 жыл бұрын
අම්ම්බෝ ඒ වචන ටික සිය පාරකට වඩා ඇහුවා
@sumudubandara9877
3 жыл бұрын
බොරැ 🤣
@dilhanidil672
3 жыл бұрын
@@sumudubandara9877 🤔🤨😡😡😡😡
@sumudubandara9877
3 жыл бұрын
@@dilhanidil672 👻
@gamingsithiyaff3756
3 жыл бұрын
Lassana sinduw cover karana hithuna set ekama awith ahala yanna 😘
@Vindi_Army_girl_2008
4 ай бұрын
පරණ අතහැරීමක් සමග අලුත් ආරම්භයක් ❤️🥺
@tharakamadusanka3795
6 жыл бұрын
Nopathu awasanye sinduwa godak lassanai........ Godak duka hithenawa....... 😢😢😢❤❤❤
@maneeshahansajith6228
2 жыл бұрын
Mara lassanai sinduwa ❤️❤️
@sandamaliwijethunge9749
Жыл бұрын
ඔබ නපුරු උනා සදේ... 😌🥰
@pessualnoor7973
8 жыл бұрын
godak lassanai vedio eka
@chanajaprobod2665
3 жыл бұрын
Ai sinduwa lassana nadda
@sumudubandara9877
3 жыл бұрын
2021/03/25 ඔබ නපුරැ උනා සදේ ...
@achinthaishan8296
6 ай бұрын
2024 කවුද අහන්නේ ❤
@slstyle6116
9 ай бұрын
Release කරල අවුරුදු 7ක් වුනාට දැන් කාලෙට සෙට් වෙන සිංදුවක්
@kaveeshakaveesha8688
10 ай бұрын
2024 feeling...🙂🤍🥀
@sunilsaman7511
7 жыл бұрын
ලස්සනයි අයියා
7:16
Sahara Flash Dark Studio - Reggae Medley @saharaflash
Sahara Flash Dark Studio
Рет қаралды 4,5 МЛН
15:33
Prageeth Perera (ප්‍රගීත් පෙරේරා) | New Sinhala Songs | SL music collection
SL music Collection
Рет қаралды 2,6 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 86 МЛН
3:50
Kandulu Holla - Nalinda Ranasinghe [www.hirutv.lk]
Hiru Life Music
Рет қаралды 5 МЛН
3:57
Saradam - Nadeera Nonis [www.hirutv.lk]
Hiru Life Music
Рет қаралды 5 МЛН
4:05
Adare Sanwedana - Jude Rogans [www.hirutv.lk]
Hiru TV - Live Stream
Рет қаралды 1,4 МЛН
28:06
Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7
Classic 7
Рет қаралды 1,3 МЛН
3:16
HEENAYAK WAGE (Thamath Munagahune Nathath) - Surendra Perera (HD) from www.medialanka.com
TheMediaLanka
Рет қаралды 177 М.
4:01
Penena Thek Mane (පෙනෙනා තෙක් මානේ) | Samith Sirimanna Sri Lankan Latest Music Video
Film by Manuka
Рет қаралды 1,4 МЛН
4:16
Oba Enakal(Man Dama Oba Eda) | ඔබ එනකල් | Bachi Susan | Official Music Video
Evoke Music
Рет қаралды 3,3 МЛН
3:15
Hamadama Nawath Mage Heeneta - Rukman Asitha [www.hirutv.lk]
Hiru Life Music
Рет қаралды 1 МЛН
3:53
Thahanamda_Hamuwanata_Rose_Alagiyawanna_[www.hirutv.lk]
Hiru TV LIVE
Рет қаралды 2 МЛН
4:34
Wenwee Giyath Perada - Ruwan Hettiarachchi [www.hirutv.lk]
Hiru TV LIVE
Рет қаралды 6 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 29 МЛН