Talks With Bandu | EP 05 | 2020-08-30

  Рет қаралды 278,886

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 482
@chathuumeshika6653
@chathuumeshika6653 2 жыл бұрын
විශ්ව අයියාට නම් මම ගොඩාක්ම කැමති .හැම චරිතයක්ම අපිට දැනෙන්න කරනවා.එරන්දි දුවයි පුතා එක්ක හැමදාම සතුටින් ඉන්න.ඔයා වගේ නිහතමානී ආදරනීය චරිත තමයි අපිට වටින්නේ.අනාගතයට සුභපතනවා අයියෙ.දැක්කත් හිත පිරෙනවා.බුදුසරණයි
@SureshJayarathne
@SureshJayarathne 7 ай бұрын
Q
@ajfkf2677
@ajfkf2677 4 жыл бұрын
අනේ අදනම් ගොඩක් හිනා උනා.බන්දු,ගයාන් විශ්ව ඉතාමත් නිහතමානී තුන් දෙනෙක් .ගොඩක් ප්‍රිය කරනවා.ජය වේවා ඔබලාට .🌹🌹🌹🌹❤❤❤❤
@mspfight8334
@mspfight8334 4 жыл бұрын
විශ්ව සුපිරියටම සින්දුව කියනවා ඒ වගෙමයි ගයාන් අයියත් පට්ට චරිතයක් , ඒ වගෙම බන්දු සමරසිංහ ගැන ඉතින් කියල වැඩක් නෑනේ.....👍👍👍 ජය වේවා තුන් දෙනාටම. බුදුසරණයි.
@nisansila_1237
@nisansila_1237 4 жыл бұрын
විස්වගේ හිනාව මරු ...😍😍
@kumarichandrika5198
@kumarichandrika5198 4 жыл бұрын
Me too like so much👌🌹🌹🌹
@kumarikumara7846
@kumarikumara7846 4 жыл бұрын
මරු විශ්ව මල්ලි හිනා වෙලා පන යනවා කියන කතා වලට මම ආසම නලුවෙක් ඔයා ඉන්න හැම කතාවක්ම බලනවා බුදු සරණයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
විශ්ව අයියා සෝයි අනේ මම ගොඩක් කැමැති කලාකරුවෙක් අපේ ගෙවල් පැත්තේ කොල්ලා ❤️❤️
@kasunfernando4315
@kasunfernando4315 4 жыл бұрын
එහෙමද?
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala නැගිටින්න සහයෝගයක් dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි jaya wewa
@tabranepharmastores0245
@tabranepharmastores0245 4 жыл бұрын
ow math kamathi vishwa ayyata lokukam nathi niyama minihek gewal koheda nangi
@udawaththagedinushalakmali2790
@udawaththagedinushalakmali2790 4 жыл бұрын
@@kasunfernando4315 aaaaaaaaaaaaaaa
@artdesign7752
@artdesign7752 4 жыл бұрын
Khd wishwage gewal
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
අපි පිටරටවල් වල සිට ආසාවෙන් බලනවා.හරිම විනෝදයි.හිනාවෙලා ඉන්න ඵක ජීවිත වලට වටිනවා. අදත් හරිම ලස්සනයි
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී 4 жыл бұрын
අම්මෝ විශ්ව අයියේ ඔයා බන්දු සර් ඔයයි අපිව හිනස්සලා මරන්නද හදන්නේ 🤗🤗🤗🤗🤗 ගොඩාක් සතුටින් බැලුවා ජේසු පිහිටයි බුදු සරණයි ඔක්කොටම 🖤🌹🖤🌹🖤🌹
@chanapriyan4663
@chanapriyan4663 3 жыл бұрын
Hi akki
@indraashan2026
@indraashan2026 3 жыл бұрын
Akanee
@asitadewinda218
@asitadewinda218 3 жыл бұрын
විරාජනී ❤️❤️❤️🤗
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
පිස්සු tribbl adanm😂😂😂😂
@TjamammThaa
@TjamammThaa 9 ай бұрын
මම ආසම වැඩසටහනක්.කොච්චර බැලුවත් ඇති හිතෙන්නේ නැ.බලපු වාර ගාන මතක නැ.තාමත් බලනවා.ෂෝයි අනේ.
@dayanganiefonseka1018
@dayanganiefonseka1018 4 жыл бұрын
විශ්ව නියමයිනේ ගොඩක් ලස්සනයි ගොඩක් ආදරේ විශ්ව බන්දු අයියේ ඔයා නම් නියමයිනේ අයියේ තෙරුවන් සරණයි ලස්සනයි
@නදීෂා-ම1ව
@නදීෂා-ම1ව 4 жыл бұрын
ව්ස්ව ඔයගේ හිනව මරු මම අසම නළුවා ඔයා ❤️❤️❤️❤️❤️❤️❤️
@ayeshaimanthi2050
@ayeshaimanthi2050 3 жыл бұрын
විශ්ව ඔයාගේ හිනාව මරු. අපි කැමතිම නලුවා ඔයා .ඔයාගේ හැම කතාවක් බැලුවා..ලස්සනයි.බුදු සරණයි .....
@dinushavindya3241
@dinushavindya3241 4 жыл бұрын
අපි හැමදාමත් හරිම ආශාවෙන්ම බලන වැඩසටහන .mr.bandu we love you forever.wish you all the best
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 Жыл бұрын
දැක්කත් හිතට සතුටුයි ගොඩාක් ආසම නළුවා විශ්ව හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි
@shantapriya5006
@shantapriya5006 4 жыл бұрын
නිහතමානී නලුවා විශ්ව ජයවේවා තෙරුවන් සරනයි ඔබට සහ පව්ලේ සැමට
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Komada kema විශ්ව not control 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@naturefan7131
@naturefan7131 4 жыл бұрын
අම්මෝ ....සුපිරි . බන්දු සර්,විශ්ව අයියා ගයාන් අයියා නියමයි .ආසාවෙන් සතුටින් බැලුවා .හිනා වුනා....සෑහෙන්න .😂😂😂😂
@vijesirigunawardana8157
@vijesirigunawardana8157 4 жыл бұрын
හරිම ලස්සනයි විශ්ව හරිම අහිංසක යි ගයාන් දෙන්නාම බන්දු වැඩසටහන හිනා වෙන්න හරි ම ලස්සන යි බුදු සරණයි ❤❤
@مونيكامونيكا-ن4خ
@مونيكامونيكا-ن4خ 4 жыл бұрын
අදනමි හරි ම ලස්සනයි මන් ආසම නලුවා විස්ව කොඩිකාරි නිහතමානි කලාකරැවෙක් වැඩසටහන අවසන් වෙනතුරු හිනාවුනා බුදු සරනයි
@kanchanak7096
@kanchanak7096 4 жыл бұрын
කොටස් pahama balala ada තමයි හොඳටම hina wela pan giye harima lassani vishwa අයියා 👍❤️❤️❤️🙏
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Ammo විශ්ව පිස්සු වක් හිනාව 🤭🤣🤣🤣🤣🤣🤣🤣
@Aththammaimamai
@Aththammaimamai 4 жыл бұрын
Bandu uncle nam patta. Marama dakshai. Vishwa aiya hitha hoda kenek. Gayan aiya tikak napuru patai. Et hodai
@gemunukumara7210
@gemunukumara7210 4 жыл бұрын
විශ්ව ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හැමදාම සතුටෙන් ඉන්න
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
විශ්ව අයියා තමයි මගේ FEVOURITE ACTOR
@wathsalageethani9074
@wathsalageethani9074 3 жыл бұрын
මං ආසම කලාකරුවෙක් විශ්ව අයිය හරිම නිහතමානී කලා කරුවෙක් .ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා ......
@Seeha-ng2oo
@Seeha-ng2oo 4 жыл бұрын
විශ්ව පුතේ ඔයානම් ඉතින් ෂෝයි අනේ හිනාවෙලා පනගියා මගේ ප්‍රියම නලුව ආදරෙයි ගොඩක් බුදු සරණයි!!!!!!
@nilmini7271
@nilmini7271 4 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️මෙියාල හිනහවෙලා කදුළුත් ආවා 💕💕💕💕💕
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Humm oyalat hina giyat mewa jok nevei😮 mage ade wali kiyala aiya wali eyage midulewath na echchara wali😮 ane mnda😢😅😅😅
@janakijanaki6598
@janakijanaki6598 4 жыл бұрын
විශ්ව ඔයාට සුභ අනාගතයක් අනෙ ඔයාගෙ ටෙලි නාට්‍ය දැන් අඩුයිනේ අපි ආසාවෙන් බලනවා
@NilushaSakaka
@NilushaSakaka 3 ай бұрын
මේ ඉන්න චරිත වලට මම හරීම අදරේයී හෝද නිහතමානී කලා කරුවන් ඔබලාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔන
@dulajinavodya2272
@dulajinavodya2272 4 жыл бұрын
Wishwa aiye godaaaaaaak adareiiiii harima නිහතමානීව inna naluwek 👍🙏🙏😍😍😘😘😘🤗
@surangizen3024
@surangizen3024 4 жыл бұрын
අපොයි හිනා වෙලා පන ගියා බන්දු සර් නියමටම වැඩසටහන කරනවා ඔයාලට බුදු සරනයි
@amayawaragoda4304
@amayawaragoda4304 4 жыл бұрын
විශ්ව කොඩිකාර නිහතමානී කලාකරුවෙක්❤❤💐💐
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
විශ්ව ta hinawa palanaya karanna අමාරු mata wage wasthuuu ehema na😂😂😂😂❤❤❤
@dilhanikj1666
@dilhanikj1666 4 жыл бұрын
වැඩ සටහන හැරීම ලස්සනයි අයියා ada man බැලුවේ විස්ව කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්
@mebalfernando1045
@mebalfernando1045 4 жыл бұрын
විශ්ව වැදගත්කම්අගයකරනවා👍👍👍🌹🌹🌹🌹🌹🙏🙏🙏
@kumarikumar7530
@kumarikumar7530 4 жыл бұрын
Ane wiswa oyata සුබපැතුම් ගොඩක් adarai budusaranai ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏
@manorifernando4981
@manorifernando4981 4 жыл бұрын
හරිම ලස්සනයි . අම්බෝ අපි නොවරදවාම බලනවා . අදනම් හිනාවෙලා පණ ගියා.❤❤❤
@randinethra3612
@randinethra3612 3 жыл бұрын
Vishwa aiye niyamai oya harima නිහතමානී daksha kalakaruwek hemadama oya widihta sathutin inn bs good luck
@ayeshayomali1990
@ayeshayomali1990 4 жыл бұрын
අනේ විශ්ව අයියා.........එදත් අදත් එකවගේ ආදරෙයි අපි හැමෝම ....😍😍😍😍😍😍😍😍😍😍
@sitharasithara110
@sitharasithara110 4 жыл бұрын
Bandu,gayan ,viswa, ඔබලාට තෙරුවන් සරණයි 🧚🧚🧚🧚🧚🧚🙏🙏🙏🙏🙏❤️❤️❤️💕💕
@shahidumar9331
@shahidumar9331 4 жыл бұрын
😘😘ලස්සනයි විශ්ව 😘😘ලස්සනයි ගයන් ලස්සනයි බන්දු ශීර් ♥️♥️😍😍🙏🙏🌹🌹👑ලස්සනයි ♥️♥️ලස්සනයි ♥️♥️ලස්සනයි ♥️♥️ලස්සනයි
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 4 жыл бұрын
අම්මෝ හැමදාම බලන වැඩසටහනක්.ආදරෙයි බන්දු මහත්තයා තෙරුවන් සරණයි
@sldreams2646
@sldreams2646 4 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්....හිනාවේලා..හිනාවේලා.. කදුලුත් එනවා..😀😀
@niroshniranaveera586
@niroshniranaveera586 4 жыл бұрын
ලස්සනායි හෙඩක් මම කෑමනිම විෂ්ව බන්දු අයියා ඉන්නවා නෙ තුදෙනාටම මම කෑමනියි බුදුසරණයි ආසාවෙන් බලනවා
@ciciliyaperera
@ciciliyaperera 4 жыл бұрын
Aththatama puduma widiyata ada nam hina wuna as walin kadulu hennama.great talk with bandu
@sahananurada3237
@sahananurada3237 4 жыл бұрын
හිනා වේලා මගේ බඩ කොර උනා අද නම් ලස්සනයි බදු අයිය ගොඩක් ආදරෙයි
@suseemasanjeewani6505
@suseemasanjeewani6505 4 жыл бұрын
විශ්ව කියන්නෙ.නිහතමානී ,දක්ෂ ,නලුවෙක්...සුභ අනාගතයක්
@kumarikumari1217
@kumarikumari1217 4 жыл бұрын
Gagentath vishwatath subama suba anagaya theruwan saranay oba depalata 💖💖❤️❤️❤️🌹🌹🌹💖💖💖❤️❤️❤️💞💞💞
@sayuraeshan-rw1mn
@sayuraeshan-rw1mn Жыл бұрын
විශ්ව අයියා නම් මම දැකපමු ම නිහතමානීව කලාකරුවෙක් 💓
@sujanihera6596
@sujanihera6596 4 жыл бұрын
Ane visva godak hodai oya niliyak bende neti eka .visva ge katahada godak lassanai vagema vivath godak lassanai .mage lokumallith visva vagemai.
@nirmalagagani4253
@nirmalagagani4253 4 жыл бұрын
අපෝ ගයාන්ගේ ලොකුකම විශ්ව ඔයාට අපි ගොඩක් adarei
@Green.BIZ-88
@Green.BIZ-88 4 жыл бұрын
Mage song ahala singing හොඳයි nam subscribe karala නැගිටින්න සහයෝගයක් dennooo සෙනෙහසේ ගැයුම youtube chanal name tanks බුදු සරණයි jaya wewa
@fdd87ddfdg24
@fdd87ddfdg24 4 жыл бұрын
Gayanga mona lokukamakda gayan hoda niyama senhalayak ubalata amatakunata rata jatiya gana katakarapu hoda naluwak oya akak ratawanuwankata kala na gayan tami mulinma ratawanuwan katakala🌹
@siromokaperera3458
@siromokaperera3458 4 жыл бұрын
Niyamai vishwa ayiya .man asama naluwa .jaya wewa ayiye .satutin inna hamadama .bs.💞💞💞💝💝💝💕💕💕💕💕
@roshaniruwanthika4558
@roshaniruwanthika4558 4 жыл бұрын
Viswa ayya gayn ayya bandu sir . dirgausama labwa ape hithe tiyaa hama pirshnyakma amthka karanwa meka baldi .. Badu sir ta godak pi. Budu sarni .. Oyla tun dentama
@dilrukushedilrukushe1411
@dilrukushedilrukushe1411 4 жыл бұрын
විස්වා මල්ලියේ hinawa හරි lasisani gayan අයියේ katawata හරි adari.awagama ape bandu sarta බුදු සරණයි හැමදාමත් adari
@rawdybaby1809
@rawdybaby1809 4 жыл бұрын
Harima lasanai.. bandu unkal shoooii.. vishwa malli man adaree charithayak.. song aeka lassanai bs.
@alajmiyah146
@alajmiyah146 4 жыл бұрын
ස්තුතියි බන්දු සර් අපි ට සිනහව කියන දේ මතක්කරලා දෙනවට
@Adithya_Hasarangi
@Adithya_Hasarangi 9 ай бұрын
@indraashan2026
@indraashan2026 3 жыл бұрын
Weshwa sindu kiyanakota harima lassanaii
@mnera7875
@mnera7875 4 жыл бұрын
විශ්ව ලස්සනයි සින්දුව💓❤️💓
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 4 жыл бұрын
Viswa.. oyanam.. niyamai.. hinawa thamai.. oyage hinawata hina yanawa.. okkoma hodai... ❤️❤️
@tharushinethamini9855
@tharushinethamini9855 Жыл бұрын
Anthimeta vishwa aiyage activ eka supre ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ranisujatha1240
@ranisujatha1240 4 жыл бұрын
නියමයි ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ සියලු දෙනාටම බුදු සරනයි
@ireshairesha4665
@ireshairesha4665 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි ප්‍රෝගෑම් එක බුදුසරණයි තුන්දෙනාටම.
@jayanikalhari8405
@jayanikalhari8405 4 жыл бұрын
So good man vishwa really God bless you
@tharushinethamini9855
@tharushinethamini9855 Жыл бұрын
විශ්ව අයියාගේ හරි හොඳ කේනේක මන් දැක්ක නිහතමානී විශ්ව අයියා ඉන්න තැන්න පාලු නැ බන්දු එයත් එහේම තාමා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dayanganiefonseka1018
@dayanganiefonseka1018 4 жыл бұрын
විශ්ව බලගෙන දැන් බන්දු අයියා දැන් ගහනවා හොදේ නියමයිනේ
@nilukavi969
@nilukavi969 4 жыл бұрын
විශ්ව අයියා 😍😍😍😘😘😍😍😍😘😘😘😍😍😍😘😘😘😍😍😍 එකට හරියන්න බදු මාමාත්..මරැ දෙන්නා.😘😘😍😍😍😘😘
@anomarankoth2199
@anomarankoth2199 4 жыл бұрын
Ammooooo Viswa hinawela panagiya...budu saranai
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 4 жыл бұрын
Wishwa innawanam man aniwaryenma balanawa onima chanal ekakata wishwa enawa keyanne mulu wishwayama Loku aalokayak enawa wage lassana heenaawak ekka lassanata jewathwena hoda nihathamaani kalaakaruwek api godak adare karana naluwek ❤️ bandu mahathmaya oyatath deeragau pathanawa thawa thawath kaalayak ape athara innata labewa nerogi suwaya labewa keyaa
@nilukakumari9231
@nilukakumari9231 4 жыл бұрын
Ada programme aka maru wishwa ayya shok anee suba anagathyak 🌺🌺🌺
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
මරැ විශ්ව අයියා ඔයා තමයි මගේ කැමතිම නලුවා
@dilaninuwara3587
@dilaninuwara3587 4 жыл бұрын
Godak hina una suba pathanawa viswa gayan oba depalatama
@andraandra3768
@andraandra3768 4 жыл бұрын
ගයාන් මල්ලි විස්ව මල්ලි ඔයාලට අපි හැමදාමත් ආදරෙයි ජයෙන් ජය
@sriyanijayalath7881
@sriyanijayalath7881 4 жыл бұрын
😂😂😂😂💕💕අම්මෝ ගොඩක් හීනා උනා.තුන් දෙනාටම ගොඩක් ආදරෙයි .හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා .බුදු සරනයි
@ragamalanka6099
@ragamalanka6099 4 жыл бұрын
විශව 🙏🌷👍💕💯🥰ඔයා නියමයි ගයන් අම්මෝ 💔💔💔💔💔💔💔
@nishanprasad5443
@nishanprasad5443 4 жыл бұрын
Bandu අයියා මරු හිනා කලා marannada හදන්නේ ☺️😁😂😂😂😂🤣🤣🤣🤣🤣❤️🤘🤘
@anushakuwt4528
@anushakuwt4528 4 жыл бұрын
Bandu ayya ada lassanama charitha dekak theruwansaranay
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
විශ්ව අයියා අයියා හැමදාමත් සන්තෝසෙන් ඉන්න
@chandralata2394
@chandralata2394 4 жыл бұрын
Lassanai bandu mahatanani wiswa godak lassani .digatama karagana yanna wadasatahana
@laksharipriyanjana5234
@laksharipriyanjana5234 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට ❤
@dayanganiefonseka1018
@dayanganiefonseka1018 4 жыл бұрын
නියමයිනේ නියමයිනේ විශ්ව ගායන් ❤️❤️❤️❤️
@neelanshineela461
@neelanshineela461 4 жыл бұрын
අනේ.විස්ව .ඔයානමිි .සොක්.හිනාවෙලාපනගියා.
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 4 жыл бұрын
ආ.....හිනා වෙලා ඔයාගේ පන ගියා ද මැණික? 😋
@siriyawathie4977
@siriyawathie4977 4 жыл бұрын
ඇත්තටම අද හරිම.. ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
අනේ අප්පේ බං දූ මට ඔලුවත් අරැයී දූලගේ විවාහ පටලැවීල්ලට ,හිනාවට උපන් අපි හිනාවෙන්ම ඡිවිතේ යනවිට දැනෙන සුන්දරත්වය දකිද්දී අපටම ලෝබයී විශ්ව,,විශ්වවිද්‍යාලයක් සිනාව😀🤩😀🤩😀🤩😀🤩😀
@priyanthihemalatha3045
@priyanthihemalatha3045 4 жыл бұрын
විශ්ව ගොඩක් අදරෙයි
@udayachathu8966
@udayachathu8966 3 жыл бұрын
Wishwa ayya thamay maru
@muraprasad2458
@muraprasad2458 3 жыл бұрын
Wishwa ayya niyamai daksha naluwek
@chalanikaushalya4222
@chalanikaushalya4222 4 жыл бұрын
Badu sir wedasatahana lassanata karanawa wishwa aiyata api godak kemati
@hashinimeegama7571
@hashinimeegama7571 2 жыл бұрын
Vishwa aiya nm maru mn asama naluwek
@dayanganiefonseka1018
@dayanganiefonseka1018 4 жыл бұрын
විශ්ව ගේ හිනාව ගොඩක් ලස්සනයි
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Mandale kachal😂😂😂
@gihansanjaya351
@gihansanjaya351 3 жыл бұрын
විශ්ව අයියා නියමයි ආසම නලුවෙක් 😍😍
@nirakoralage8335
@nirakoralage8335 4 жыл бұрын
Wisa budusaranai oyata
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
විශ්ව අයියා ඔයාගේ හිනාව මරැ
@indraniamarakoon9760
@indraniamarakoon9760 3 жыл бұрын
Vishwa mage priyathama naluwa.
@දිල්ශාපෙරේරා
@දිල්ශාපෙරේරා 4 жыл бұрын
Woow නියමයි... විශ්ව aiya, bandu uncle 💓💓💓
@arunigeethika340
@arunigeethika340 3 жыл бұрын
Aadareyi wishwa ayiyata hamadaamath😘😘
@latalata9952
@latalata9952 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ගයාන් මල්ලි කොඩ්කාර මල්ලි ඔයාලට සුබ අනාගතයක් බුදු සරනයි ජ්සු පිහිටයි ඕමාන් ගොඩක් අදරෙයි අපි ඔයාලට 👍👍👍👍❤️❤️❤️
@deepthiramani9061
@deepthiramani9061 4 жыл бұрын
ලස්සනයි වැඩසටහන good luck 😃😃😃👏👏👏👏👏👏
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
බන්දු අංකල් අංකල්ට දීර්ඝායුෂ ලැබෙිවා
@parakramabandara6419
@parakramabandara6419 4 жыл бұрын
vishwa oba tabudusaranai
@kathandarananda9600
@kathandarananda9600 4 жыл бұрын
අම්මේ,,,ව්ශ්ව,,හිනා වෙලා,,මැරෙනවා අපි,🤣😁😀🤣
@142samantha
@142samantha 3 жыл бұрын
සියලු දෙනාට බුදුසරණයි ජ⁣යෙන් ජය 🌈️🌈️🌈️
@hansihansi4454
@hansihansi4454 4 жыл бұрын
apo gayannam melo rahak ne ahankara loku kama... bandu aiyage ewata hina noyanne katada... vishwa aiya love u... man adaraneeyama actor
@MadhawaWijesekara
@MadhawaWijesekara 4 жыл бұрын
මේ වැඩසටහනට මහේන්ද්‍ර පෙරේරා මහතා සිටියා නම් එදාට කොහොමට තියේද?
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Joke With Bandu And Tenison - Part 02
20:52
SL FunnY VideoS
Рет қаралды 950 М.
COPY CHAT EP 54
1:45:45
Hiru TV LIVE
Рет қаралды 1,6 МЛН
Talks With Bandu | EP 01 | 2020-08-02
49:35
Hiru TV
Рет қаралды 158 М.
Talks With Bandu | EP 04 | 2020-08-23
46:50
Hiru TV
Рет қаралды 295 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН