Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 102 | 2024-09-30 | Hiru TV

  Рет қаралды 1,051,485

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 712
@HiruTVOfficial
@HiruTVOfficial Ай бұрын
පාට කුරුල්ලො ආසාවෙන් බලන සෙට් එක මේ සිකුරාදා ඉඳන් රාත්‍රී 9.00 ට "පාවී එන්න ආසයි" බලන්නත් එහෙනම් ලෑස්තිවෙලා ඉන්න ඕනෙ. පාට කුරුල්ලො කරන සෙට් එකේම ඊළඟ සුපිරිය තමයි "පාවී එන්න ආසයි" ඔන්න කෙවිනයා දන්න සාත්තර ඔක්කොම දාලා නිම්නාවි නම්ම ගන්න වැඩේට මංජිතයගෙන් උදව් ගන්න මංජිතයව පොරොන්දු කරගත්තා.මොනවා වුණත් මංජිතයගෙ හිත පොඩ්ඩ ඇත්නම් උණුවෙන හින්දා මනුස්සයත් උදව් කරන්න කැමැතිවුණා.ඔය අතරේ ලොක්කා බැන්න එකට නුරානයා නම් සෑහෙන්නම අවුලෙන් ඉන්නෙ.හැබැයි කෙල්සි නම් තාමත් ගේම අතාරින්න නම්ලෑ ස්ති නෑ.මේ දේවල් මෙහෙම වෙද්දි මංජිතයගෙ නැන්දම්මා ඒ කියන්නෙ ගඟුලිගෙ මව්තෙමෝ මංජිතයගෙන් කෙලින්ම අහනවා ගඟුලි එක්ක කාමර ගාණෙ ගියාද කියලා.අපෙ අහිංසකයට මේ වගේ ප්‍රශ්න දරාගන්න හරි අමාරුයි.පව්.කොහෙන් ගියත් තැලෙන්නෙ මංජිතයා... එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු...
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
Ane mata sub 600 yata yanna udau karannako😭😭😭😭😭😭😢😢😢😢😢😢
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
Ane mata sub 600 yata yanna udau karannako😢😢😢😢😢😢😭😭😭😭
@sujeewagamage4839
@sujeewagamage4839 Ай бұрын
O k
@SamudraKumari-r9c
@SamudraKumari-r9c Ай бұрын
👍🏻
@KFC9696
@KFC9696 Ай бұрын
අම්මල එහෙම තමයි අනික එකම දුවනෙ සාමාන්‍ය ජිවිතවල තත්වෙත් ඔිකම තමයි.
@dulanifernando3771
@dulanifernando3771 Ай бұрын
මන්ජිතගේ අම්මාගේ රගපෑම ඉතාම සාර්ථක යි. සම්මාන ලැබීය යුතුයි.
@pudumalokayaofficial
@pudumalokayaofficial Ай бұрын
අරූට පාඩුවේ රස්සාව කරන්න දෙන්නේ නෑනේ මුං 🥹😅
@balangodawisuddi
@balangodawisuddi Ай бұрын
ග්ලෙන්ඩි ෆොන්සේකා ඇත්තටම නියමයි රියල් බිස්නස්මන් කෙනෙක් වගේ ඒ චරිතෙ හොදටම කරනව 🫡
@QueenCharu123
@QueenCharu123 4 сағат бұрын
ඔව් ඇත්ත
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
අනේ මංජිතයෝ, ඔයා ට පිස්සුවේ හොදම එකනේ තියෙන්නේ,, ඇයි ඔය ගෑනිට ඔය තරම් දෙකට නැමෙන්නේ, ලැජ්ජයි නේ මංජිත 😡
@lalpemasiri4773
@lalpemasiri4773 Ай бұрын
නිම්නාවිගෙ අම්මනම් විකාරයක් මට. 😑
@Safrasrif22
@Safrasrif22 Ай бұрын
Hmmmm
@hashanshanakaprathapasingh1142
@hashanshanakaprathapasingh1142 Ай бұрын
ඊටත් වඩා අර කෙල්සි කියන එකී.... පේන්නම බෑ මට නම්.😊 හැබැයි රඟපෑම නම් superb ❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ගගුලි තලගුලි නම් ගැලපෙන්නේ නෑ අහිංසක මංජිතට 🤣🤣🤣🤣
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si Ай бұрын
නිම්නාවිගේ අම්මනම් මළ කෝලමක්...දුවව ඕනවට වඩා හුරතල් කරනවා😂💔
@sahansandeepa-v1d
@sahansandeepa-v1d Ай бұрын
Patta aththak nattiye ekama aul thana 😂
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
Ane mata sub 600 yata yanna udau karannako😢😢😢😭😭😭
@nishadishamila6358
@nishadishamila6358 Ай бұрын
Math e kotas balanne skip krala 😂
@kanishkamaduranga8649
@kanishkamaduranga8649 Ай бұрын
අපේ අම්මලා එහෙම නැති උනාට එහෙම කරන අම්මලත් ඉන්නවා.උන් තමයි දෙමව්පියන් රවට්ටන්නේ..
@viramisankalpana1263
@viramisankalpana1263 Ай бұрын
​@@kanishkamaduranga8649E unata ehema asadaranai neda.e duwata unath nidahasak denna ona.eya nathnam swadina wenne nane
@JasmineT2025
@JasmineT2025 Ай бұрын
නොවරද වා දවස් පහම මිස් නොකර ආසාවෙන් පාට කුරුල්ලෝ නරබන අය ඉන්නවද ❤️
@janakakumara4353
@janakakumara4353 Ай бұрын
yes mamanam balanawa❤
@LakshmiMadushika-hi1tu
@LakshmiMadushika-hi1tu Ай бұрын
Ow mth ehemayi
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz Ай бұрын
සුපිරි නලුවෙක් ලොකු බ්‍රදර් ❤ ගායනයටත් පට්ට දක්ෂයෙක් ❤️ පාට කුරුල්ලෝ බ්‍රෑන්ඩ් එකක් ලොකු බ්‍රදර් ❤️
@nimalimaheshi
@nimalimaheshi Ай бұрын
ඇත්තමයි හරි 💖
@memesrilankan
@memesrilankan Ай бұрын
හැමදාම පොන් එකේ බලන කට්ටිය ලයික් එකක් දාන්න ❤
@sajeecooray9368
@sajeecooray9368 Ай бұрын
මුන්ගෙ පව්ල් ඔක්කොම මහා පිස්සු..මෙි ලියන එකාගෙ family එකත් මෙි වගෙ මොන් ගල් ඇති නෙ 😂😂
@3d_editing-999
@3d_editing-999 Ай бұрын
ගෙදර TV එකක් තියාගෙන phone බලන එවුන් කො
@KisalSathnidu
@KisalSathnidu Ай бұрын
❤️
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
Ane mata sub 600 yata yanna udau karannako😢😢😢😭😭😭
@SriyaniAththanayaka-e7h
@SriyaniAththanayaka-e7h Ай бұрын
මමත් ටි.වි.එකෙන් බලන්නෙ
@SriyaniAththanayaka-e7h
@SriyaniAththanayaka-e7h Ай бұрын
මමත්
@mdanushkalakmal666
@mdanushkalakmal666 Ай бұрын
Ane me huttage 4n eke magula hamadama kiyavan natuva balana pakakin balapan
@SeafarerTales-v4w
@SeafarerTales-v4w Ай бұрын
ගගුලියි,ඒ අම්මයි, තාත්තයි එක්ක වසන්න බෑ මoජිත ,ඔය කසාදේ අතෑරපියකො,අපිට හාර්ට් ඇටෑක් හදන්නෙ නැතිව...
@KumariSamarasekara-l3x
@KumariSamarasekara-l3x Ай бұрын
Ammooo ou..e paulanam maha karumayak manjithata..un hithagena inne office eka welada polak kiyala..unnata one one welawal walata yanna😂
@kalanilakshani5667
@kalanilakshani5667 Ай бұрын
Aththa.gon gani😅
@ShamunganathamKumari
@ShamunganathamKumari Ай бұрын
😅😅😅😅😅
@MR-ne5bt
@MR-ne5bt Ай бұрын
ow gahapiyako kana palenna 😂
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Ай бұрын
අනිවාර්යයෙන්ම
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
මංජිත ඔිනවට වඩා කෙල්ල ලග දෙකට නැමෙනව ඉදකින්
@rashmikaindika
@rashmikaindika Ай бұрын
ලොකු බ්‍රදර්ගේ චරිතයනම් රඟපාන්නේ නෑ ඌ ඇත්තටම බොක්කෙන් ඒ චරිතයේ ජිවත් වෙනවා. වෙලාවටකට කේන්තියක් එනවා වෙලාවකට ආතල් එකක් දෙනවා. සුපිරි චටිතයක් ලොකු බ්‍රදර් ♥️👌
@athularanjith115
@athularanjith115 Ай бұрын
පොර දැංදසයා..😠 මල්ලිටනේ මේ අරින්න හදන්නේ..🤮😊
@SiraniWidanagamage
@SiraniWidanagamage Ай бұрын
කෙල්සි මේ ප්‍රශ්න ගැන තාත්තට කියන්න කලින් කෙවින් මේ ගැන තාත්තට කිව්ව නම් හරි නේද😊
@madushankadissanayaka5888
@madushankadissanayaka5888 Ай бұрын
❤❤❤❤
@dulajliyanage8615
@dulajliyanage8615 Ай бұрын
ගඟුලි ඉන්නෙ උලුවහු ,ජනෙල් ,ලීබඩු වීදුරු ගානට පොලිෂ් කරපු, බිත්ති කිරිඩරුඬෙට තියෙන දාර වලව්වක. ඒත් ගඟුලි ගෙ අප්පට ජොබ් එකක් නෑ.. මාර තාත්විකයි.
@balangodawisuddi
@balangodawisuddi Ай бұрын
නිම්නාවිගෙ අම්ම වගේ හුරතල් කරන අම්මලගෙ දුඉල තමයි ඉක්මනින් වරදට පෙළඹෙන්නෙ 🥲
@MR-ne5bt
@MR-ne5bt Ай бұрын
meketh ehemane drivertane set wenne ithin😂
@anojatharangani7166
@anojatharangani7166 Ай бұрын
❤❤
@Kamani-e7o
@Kamani-e7o Ай бұрын
ඒක නම් ඇත්ත..වෙලාවකට මොන්ටිසෝරි ළමයෙක් වගේ..
@bhagya753
@bhagya753 Ай бұрын
අත්දැකීම් වගේ
@bhagya753
@bhagya753 Ай бұрын
මේකේ අම්මාගෙයි දූගෙයි හුරතලේ බලන්න බැරුව කියන කතා 😂 එහෙම කියන ගොඩක් උන්ට ඒ ආදරේ ලැබෙන්නේ නෑ විදලා නෑ සමහරුන්ට අත දරුවා කාලෙදිවත් නෑ වගේ ඉතින් බලන් ඉන්න අමාරුයි..ඒ අතින් අපේ අම්මලා තාත්තලා ලබන්න පින් කරන්න ඕනී වැරැද්දක් කලාම සැක කරලා තරවටු කරලා හොද දේදී වයස නොබලා හුරතල් කරනවා...එහෙම දෙමව්පියෝ හුරතල් කරන්නැති නිසා පිට උන්ගෙන් හුරතල් වෙන්න යන පොඩි පිරිසකුත් ඉන්නවා 😂💔
@Lkavisa
@Lkavisa Ай бұрын
අද මගේ උපන් දිනේ ලයික් 50 ක් ඕනෙ😢❤
@ChaminduMadubashana
@ChaminduMadubashana Ай бұрын
ay birthday ekt like illnne
@madushankadissanayaka5888
@madushankadissanayaka5888 Ай бұрын
Happy brithadey
@ShashikalaSewwandi-k8y
@ShashikalaSewwandi-k8y Ай бұрын
Happy birthday 🎉🎉🎉
@jayasundarasaman9639
@jayasundarasaman9639 Ай бұрын
🎉
@Pabba-t9f
@Pabba-t9f Ай бұрын
Many happy returns of the day 🎉🎉❤
@shasgamage5183
@shasgamage5183 Ай бұрын
මටත් මේකේ චරිතයක් දුන්නොත් කරනවා නියම ta සිව ගුරු nadan ayye❤❤❤❤❤
@Dimuwa.
@Dimuwa. Ай бұрын
😂ලොකු බ්‍රදරයට නම් හොද වැඩේ😅 මල්ලිටම කෙලවන්න යනවට දැන් අමාරුව හරි ඇතිනෙ අනිකි ගලුලි 💩🥴
@nimalimaheshi
@nimalimaheshi Ай бұрын
බිග් බ්‍රදර්ගේ රොමියෝ සිංදුව ඇහැව්වේ කවුද? පාට කුරුල්ලෝ 100 වෙනි සැමරුමේදි කිව්වේ ඒක මරු අනේ 💖 මම ආසම චරිතය බිග් බ්‍රදර්ට ❣️
@DilhaniThilakarathna-rz1mx
@DilhaniThilakarathna-rz1mx Ай бұрын
නිම්නාවි කෙවින්ගේ ආදර කතාවට කැමති අය කො🥰
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
Ane mata sub 700 yata yanna udau karannako😭😭😭😭😢😢😢😢
@DineshaSandamali-e3e
@DineshaSandamali-e3e Ай бұрын
❤❤❤❤
@SaduniruwanthikaSaduniru-fx9bi
@SaduniruwanthikaSaduniru-fx9bi Ай бұрын
Adara kathawata godak කැමතියි e unata eyalage kotas denne ne nay epawenawa e nisa
@SumanaGunawardane
@SumanaGunawardane Ай бұрын
මම
@DilhaniThilakarathna-rz1mx
@DilhaniThilakarathna-rz1mx Ай бұрын
Ou anee
@surekanishani4771
@surekanishani4771 Ай бұрын
කෙල්සි ඉන්න කොටස් ගංගුලිගෙ තාත්තා ගෙ කොටස් බලන්නෙ නැ කියලා වගකීමෙන් කියනවා 😂😂😂
@chandrujegan7237
@chandrujegan7237 Ай бұрын
Okanam ettha kathawa kelsi koiwelema mallige wedawala ttamai atha ganne. Sagotharaiyik kiyala Wath ballanne
@bcsraska
@bcsraska Ай бұрын
ඇයි නිම්නාවෙගෙ ගෙදර අම්මලාගේ ප්‍රශ්න ඒවා බලන්නෙත් නෑ මං නම්
@balangodawisuddi
@balangodawisuddi Ай бұрын
අපෝ ගංගුලි සාප කරුමයක් 🥸🥸
@nethminahansaka9962
@nethminahansaka9962 Ай бұрын
නිම්නාවිගේ දෙමාපියෝ වගේ දෙමව්පියෝ අපේ යාලුවොන්ටත් ඉන්නවා උන් තමයි වන්නම් 18ම නටන්නේ😂
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
ගගුලි ඉස්සරහා ඔච්චර බයාදු වෙන්න එපා
@janakakumara4353
@janakakumara4353 Ай бұрын
wedak nee kiyala manjitaya kujeetai ganguli gawadi😊
@judeprasanna4339
@judeprasanna4339 Ай бұрын
මම ආදර කතා බලලා තියෙනවා එත් මේ කතාව හිතට තදින් වදිනවා ලස්සනයි හිරු ටිවී
@TharuHaisam
@TharuHaisam Ай бұрын
කවුරු කොහොම කිව්වත් වෙන්න තියෙන දේ වෙනවා.....❤
@w7454
@w7454 Ай бұрын
මොරින්ට english ගැලපෙන්නෙ නෑ.
@aroshabro590
@aroshabro590 Ай бұрын
සන්සාරිණී තිහස්වරගේ අම්මා (දමයන්ති ෆොන්සේකා ) ත් ඒ වගේ පොෂ් චරිත ගැලපෙන්නේ නෑ
@damayanthiperera8528
@damayanthiperera8528 Ай бұрын
ඔව් ඒක මටත් හිතුනා
@sachithranimanthi9839
@sachithranimanthi9839 Ай бұрын
ඇත්ත ...
@twentyabc2751
@twentyabc2751 Ай бұрын
😅
@SandamaliSamarasinghe-l6k
@SandamaliSamarasinghe-l6k Ай бұрын
Ou attha
@AjanthaBandara-w9s
@AjanthaBandara-w9s Ай бұрын
නිම්නවි.හුරතල් කරන අම්මා ගැන kellonta ඉරිසියව...
@UdeshikaRuwanthi
@UdeshikaRuwanthi Ай бұрын
ගගුලියි ඒකිගෙ පව්ලෙ උනුයි හින්ද පාට කුරුල්ලෝ එපාවීගෙන එන්නෙ
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy Ай бұрын
නැවතත් පාට කුරුල්ලෝ 102බැලුව පට්ට ආදරේයි 🥰.ඉස්සරාට තමයි වැඩේ ඉතින්
@sagarasanath6777
@sagarasanath6777 Ай бұрын
ගගුලිගෙයි එයාගෙ පවුලෙ අයගෙයි කොටස් ස්කිප් කරන්නෙ මන් විතරයිද දන්නෙ
@kanchanadisanayake6717
@kanchanadisanayake6717 Ай бұрын
Math
@SLTunnelAgriculture
@SLTunnelAgriculture Ай бұрын
නිම්නාවිගෙ ගෙදර කොටස්නම් හෙනම බොළදයි 😅
@romeshpathiranaN
@romeshpathiranaN Ай бұрын
යකුනේ ලොකු බ්‍රදර්ට බනින්න එපා 😂 පොර චරිතය ඇට්ටි හැලෙන්න කරනවා ඒකයි උඹලට කේන්ති එන්නේ. ඌ ආතල් හොයාගැනීමක් කාගේ උනත් 😆
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz Ай бұрын
ඒක ඇත්ත. ඌ වෙනම ආතල් එකක් 😂 බ්‍රදර්කාරයා නැත්නං කතාව ආතල් නෑ
@amfhza
@amfhza Ай бұрын
Gagulitath baninne
@ireshahapuarachchi9019
@ireshahapuarachchi9019 Ай бұрын
Apo Mona Hoya ganeemakda
@diaryofrivi7721
@diaryofrivi7721 Ай бұрын
Nadagamkarako eken
@lakmaliwijesooriya2474
@lakmaliwijesooriya2474 Ай бұрын
එහෙනම් ඉතිං ගගුලිටයි කෙල්සිටයි බයින්නෙ මොකටද
@susanthaathapaththu6276
@susanthaathapaththu6276 Ай бұрын
අපෝ මෙි ගැනිගේ හුරතලේ වැඩියි ගැනි කෙල්ල වෙලා
@balangodawisuddi
@balangodawisuddi Ай бұрын
ලොකු බ්‍රදර් ඊය 🥸🥸 කියන්නෑ කියල කිව්ව නෙහ් 😏😏 මන් මංජිත උනානං ලොකු බ්‍රදර් සහෝදරකමිනුත් අයින් කරල නෙදකිං මෙහෙමත් සල්ලි වෙනුවෙන් අසූචි කන උන්නම් 🤨
@janitheranda10
@janitheranda10 Ай бұрын
මංජිතයාගේ ගැණිගේ පවුලයි උගේ අයියායි නම් අප්පිරියායි 🤮🤮🤮 කතාව බලන එක නවතින්නේ ඒ කොටස් නිසා 🤮
@damithstunt9296
@damithstunt9296 Ай бұрын
Sirwtma. Mn nm skip krnwa
@AshanIsuranga-fg9vz
@AshanIsuranga-fg9vz Ай бұрын
කතාවක උනත් මංජිතයාගේ ගැණි වගේ එකියාක්නම් දැක්කත් එපා වෙනවා
@blendmasters92
@blendmasters92 Ай бұрын
Ow epa wegana enne
@ireshahapuarachchi9019
@ireshahapuarachchi9019 Ай бұрын
Seriously. Epa wenawa
@mahalekamgesebastianravind3701
@mahalekamgesebastianravind3701 Ай бұрын
Pessu
@laksirinishantha8860
@laksirinishantha8860 Ай бұрын
Ane ikmanata kevinvai nimnavivai ekathu kerannako e dennage adare patan gannakam iwasillak nathuva enna❤️❤️❤️❤️
@Dil-k7w
@Dil-k7w Ай бұрын
ගගුලි වගේ මරාලයක් කරගහන්න වෙන්නෙ එසේ මෙසේ කරුමයකට නෙවෙයි 😅
@nadunah
@nadunah Ай бұрын
Ada mge birth day ek like 1k ghnnko❤️😞
@NisalIndula
@NisalIndula Ай бұрын
Happy birthday
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 Ай бұрын
මේ කෙවින්ගේ අම්මා අතරමැදින් දාන ඉංග්‍රීසි කෑලි නම් ඇත්තටම සමහර වෙලාවට ගැලපෙන්නේ නෑ.වචන 10ක් කතා කලොත් පහක් විතර මැදින් ඉංග්‍රීසි කෑලි. හොදට තේරෙනවා ඒවා හිතලම කියන ඒවා කියලා. කිසිම තාත්වික බවක් නෑ ඒ කොටස්.
@SasethJayasuriya
@SasethJayasuriya Ай бұрын
Hena gon
@damayanthiperera8528
@damayanthiperera8528 Ай бұрын
කොහොමත් එයාව ඒ චරිතෙට ගැලපෙන්නෑ .
@chamodikalakmini961
@chamodikalakmini961 Ай бұрын
එයා දන්න ඉන්ග්‍රීසි කෑලි දෙක තුන විතරයි කියන්නෙ 😂😂
@shanukayomal1355
@shanukayomal1355 Ай бұрын
Seravatama
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy Ай бұрын
ඔක්කොම අතාත්ත්වික යි මේකෙ😂😂
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n Ай бұрын
මංජිත ඇයි අනේ මෙච්චර මේ තලගුලිට බය ,බබා බබා ගගා නහයෙන් අඩනවා😅
@sujeewagamage4839
@sujeewagamage4839 Ай бұрын
පාට කුරුල්ලෝ ඇනවසරි පාර්ටි එක බැලුවද
@Koshithaashen7668
@Koshithaashen7668 Ай бұрын
Yes
@KuwaitCity-ud4yx
@KuwaitCity-ud4yx Ай бұрын
ඔවි
@KumariKumari-st6gy
@KumariKumari-st6gy Ай бұрын
ඔව්​@@KuwaitCity-ud4yx
@superlifelanka9636
@superlifelanka9636 Ай бұрын
නෑ
@R.H.M_27
@R.H.M_27 Ай бұрын
මං නම් Skip කරන්නෙ නෑ❤ ආසයි කතාව බලන්න weekend එකටත් තිබ්බනම් දිගටම බලනවා😊😊❤
@KgChandradasa-y5t
@KgChandradasa-y5t Ай бұрын
Ane pata kurullo lassanai mama Asa sajihtata0❤❤❤❤❤❤❤❤
@AkshaAkshalakmali
@AkshaAkshalakmali Ай бұрын
අම්මෝ මේ ලොකු බ්‍රදර් ගිනි තියනවා.පව් අම්මා
@ChathurikaJayasingha-fx3mq
@ChathurikaJayasingha-fx3mq Ай бұрын
අපේ අම්මාලානම් අත දරුවා කාලේවත් ඔච්චර හුරතල් කරලා නැ
@Ajanthaudayakumara-km1kl
@Ajanthaudayakumara-km1kl Ай бұрын
පව් ඔයා
@achinthasrideepa
@achinthasrideepa Ай бұрын
අපේ අම්මනම් පොඩි කාලේ මාව හුරතල් කලාලු❤
@janakakumara4353
@janakakumara4353 Ай бұрын
huratal nokalata ammalage adaree kiyala nima karanna bee ammalage aduwa deninni niti dawasata❤
@sanukanimsh6681
@sanukanimsh6681 Ай бұрын
eththatama oya pau ahenam.
@AjitAjit-fs4ze
@AjitAjit-fs4ze Ай бұрын
Pau amma❤❤❤❤❤❤❤❤
@user-virajsandakelum
@user-virajsandakelum Ай бұрын
පෙන්නන්න බැරි උන් ටික ස්කිප් කරාම කතවෙ බලන්න විනාඩි 05 වත නෑ 😌😌
@rashmiruwanthika3479
@rashmiruwanthika3479 Ай бұрын
Nobala hitiyanm hodai wage
@solosrilankantraveler9329
@solosrilankantraveler9329 Ай бұрын
Ow me nm sira kthawa
@harshanimadhushika-d9u
@harshanimadhushika-d9u Ай бұрын
ඇත්ත
@PramukaT
@PramukaT Ай бұрын
Loku brother🤮, gagulilage pawle tika
@SADU_426
@SADU_426 Ай бұрын
ඇඩෝ මාත්
@قيتاسرلنكا
@قيتاسرلنكا Ай бұрын
❤❤❤❤❤ආදරෙයි පාට කුරුල්ලො
@janakakumara4353
@janakakumara4353 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts Ай бұрын
මේකෙ කොමෙන්ට් කරන උන් කියන විදියට අකමැති චරිත අයින් කරලා ඒ අයට සෙට් නැති කොටස් අයින් කරලා ඩ්‍රාමා එක ලිව්වනම් පට්ටෙටම තියෙයි😂😂😂
@Sureshudayatissa
@Sureshudayatissa Ай бұрын
ගන්ගුලිගේ අම්මගෙ රගපෑම සුපිරි සම්මාන දෙන්න වටිනා චරිතයක් 👍👍👍👍
@Shyamali-b5m
@Shyamali-b5m Ай бұрын
අනේ මන්දා මේ ලොකු බ්‍රදර් අපේ මන්ජිතට අබරන්නේම දිරවන්නේ නැති ලණුමයි..
@YasiruNayanaka
@YasiruNayanaka Ай бұрын
නිම්නාවිගෙ අම්මය් ප්‍රසාදුය් හොදය් ❤
@TharushiSandamali-hf7ql
@TharushiSandamali-hf7ql Ай бұрын
ගගුලිගෙ තාත්ත 😒 කෙවින්ගෙ අම්ම😒 නුරාන්😒 නිම්නාවිගෙ අම්ම 😒 ලොකු බ්‍රදර් (වෙලාවකට විතරයි ) පේන්න බෑ 😒💔
@sriyanifernando9740
@sriyanifernando9740 Ай бұрын
අනිවාර්යයෙන්ම අපිත් අනුර කුමාරට මේපාර නොවරදවාම චන්දෙ දෙනවා
@sudathrohana8931
@sudathrohana8931 Ай бұрын
මංජිතවගේ උන්ට තේරෙන්නෙ නෑ අනාගතේ මූන දෙන්න වෙන කරුමෙ. ඒ මුලු පවුලම මුගෙන් ගොඩයන්න බලාගෙන ඉන්නෙ.
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ලස්සනයි. අදත් ❤❤ පාට. කූරුල්ලො. ❤❤❤
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
මංජිත බබා කියලත් කියනවනේ අර යක්‍ෂණිට 🤣🤣🤣
@GihanManoj-j9y
@GihanManoj-j9y Ай бұрын
මෙක බැලුවෙ නැ කියන්නෙ කෑවෙ නැ වගෙ තමයි 😂😂
@Rasindunethima
@Rasindunethima Ай бұрын
බඩ පිරුනද ?😂😂😂😂😂
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts Ай бұрын
ඔව් ඈ😂
@ChamaraKumara-ll2sg
@ChamaraKumara-ll2sg Ай бұрын
පිරිමියෙක් විදියට ජිවත් වෙන්න චරිතය හදන්න සද්දාතිස්ස මහත්තයා
@sanjukairen4039
@sanjukairen4039 Ай бұрын
කතාවටම සෙට් වෙන්නෙ නැති චරිත. නිම්නාවිගෙ අම්මා. ගගුලි. කෙවින්ගෙ අම්මා. අක්කා
@TharushiSandamali-hf7ql
@TharushiSandamali-hf7ql Ай бұрын
මංජිතය පව් දෙයියනෙ 😂🥲
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අදත් පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤
@slchamimusix9651
@slchamimusix9651 Ай бұрын
නිම්නාවිගේ පවුලෙ අය මොකටද ඕපනින් එකට..අදාලම නෑනේ.
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 Ай бұрын
ඒකනෙ
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Ай бұрын
ඒකනේ.මේ ගොල්ලෝ හරියට family friendes wage
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 Ай бұрын
@@ThushariDissanayaka-f2b හ්ම්
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 Ай бұрын
@@rashmibalasooriya8447 eekane
@nilukadamayanthi-dh6jp
@nilukadamayanthi-dh6jp Ай бұрын
සල්ලි පොකුරැ හේමකගෙ ගෙදරම තමයි මෙකට අරගෙන තියෙන්නෙ කෙවින්ගෙ ගෙදර
@Dasun-madhuwantha
@Dasun-madhuwantha Ай бұрын
මංජිතයගේ කෙල්ලනම් . මල හෝන්තුවක් 😩
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
අම්ම,ලා දරැවන්ට ආදරේ හින්දයි හොයලා බලන්නෙ
@bhagyawijesinghe4867
@bhagyawijesinghe4867 Ай бұрын
මේ කතාව අවුට් යන්න බලනවා නිම්නාවිගෙ දෙමාපියන් මොකටද ඔපනින් එකට.
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 Ай бұрын
ඒකනෙ
@AnjaliHansika-g7n
@AnjaliHansika-g7n Ай бұрын
eththa.patangaththa vidiya Neve den.thava tika davasakin deweni inima vage veida dnne😑
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල Ай бұрын
මේ කෙල්සිට දෙන දෙයක් දීල නුරාන්ට බාන්දලා දීල අයින් කරා නම් හොදයි
@junglestory7664
@junglestory7664 Ай бұрын
කෙවින් අම්ම අපෙ අම්මමයි මගෙ එක වැරැද්දක් පෙන්නෙ නැ නේ🙈❤️
@athalmaduwa
@athalmaduwa Ай бұрын
කෙවින් ගේ ගෙදර ආපේ ගමේ කියලා මතක් උනාම 😇♥
@Alfa-j8f
@Alfa-j8f Ай бұрын
ස්කෝල ඩබල නං අප්පිරියි,😂😂😂
@surekanishani4771
@surekanishani4771 Ай бұрын
වැඩෙ කියන්නේ ඔය ඩබල ඉන්නෙම බලන්න අප්පිරිය වෙන චරිතමනෙ 😂😂
@chathuabeykoon3337
@chathuabeykoon3337 Ай бұрын
සල්ලි පොකුරු එකෙ ගෙදර😂
@dushanmadushanka8808
@dushanmadushanka8808 Ай бұрын
1 ඉඳන් 100 බැලුවා මේ කතාව එකම පශ්නේ එකම තැන කරකවනවා ඒක එක දිගට බලකොට තමයි තේරේන්නෙ
@sasinikaushalya463
@sasinikaushalya463 Ай бұрын
ගගුලි තල ගුලි දැන් ඕනෑවට වඩා වැඩිය
@TharuAsha
@TharuAsha Ай бұрын
අම්මෝ මේ තළගුලි පවුලම සාපයක් යකූ... මෙහෙම ගෑනුනම් කිසි පිරිමියෙක්ට හම්බෙන්න එපා. මොනව උනත් මංජිතය මේකිට හොද වැඩී
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Ай бұрын
😢😢😢
@KuwaitLine-u1s
@KuwaitLine-u1s Ай бұрын
මන් හිතන්නෙ පොන්සේකා.. මාහත්තයා කවදක හරි සතුටුවේයි මන්ජිතවගේ ඩයිවර් කෙනෙක් හිටිය එකගැන කෙවින්ට.....කෙවින් හරිමග යන්නෙ මන්ජිත නිසායි ...කෙවින්ට මව්ජිතවගේ ඩයිවර් කෙනෙක් හම්බවුන එක ගැන සතුටුවේයි...එදාට..පොන්සේකා මන්ජිතව පුතෙක් විදිහියටම හිතයි❤
@arunalakmalsilva1233
@arunalakmalsilva1233 Ай бұрын
Apooo දැන් එපා වෙනවා මේ ලොකු eka කියන ekawa..
@thanujakumari-mm2xi
@thanujakumari-mm2xi Ай бұрын
Pata කුරුල්ලෝ බලන්න epa වෙනවා kelsi,ayage මිනිහා gagulige amma,තාත්ත
@SithijaDevinda-uf1xq
@SithijaDevinda-uf1xq Ай бұрын
අනේ මන්ජිත ඔය ගොන් වෙසිව අතඇරපන් බන්
@kanthiPatma-xk3tz
@kanthiPatma-xk3tz Ай бұрын
Ouage Baba Katawanam Niyamaiy Niyama Kata Tika Harima Asaiy Ane Pata Kurullo Teli Nattiyata Oya Hamoma Hodai Siyalu Denata Jesu Pihitaiy
@ruwanasela4276
@ruwanasela4276 Ай бұрын
නිම්නාවිගෙ අම්ම කවි කියනවද බං. හරි උර්තල් 😂😂😂😂
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 Ай бұрын
මැණික, මාත් එක්ක තරහද..
@ruwanasela4276
@ruwanasela4276 Ай бұрын
@@sanjuwallawaththa1441 😂
@ishanbekem8162
@ishanbekem8162 Ай бұрын
Hari ashawen balana supiri kathawak❤❤❤
@dilkigimhani5564
@dilkigimhani5564 Ай бұрын
Kelsi maru ❤️api asayi eyata
@KamariH-h3y
@KamariH-h3y Ай бұрын
ලස්සනයි❤❤❤
@techwithlokka536
@techwithlokka536 Ай бұрын
නිම්නාවිගේ දෙමව්පියෝ ඕනවට වඩා වැදගත් විදිහට හැසිරෙන්න යද්දි හෙන ගොං
@prtygrl5077
@prtygrl5077 Ай бұрын
ඉස්සර "කීටයා" ටෙලිය මතක් වෙන්නෙ, ඒ කාලෙ පාලිත සිල්වාගෙ ඇක්ශනුත් මේ කෙවින් ගෙ වගේ 😌
@Tentashion
@Tentashion Ай бұрын
නිම්නාවිගෙ අම්මයි තාත්තයි මෝඩ වැඩී😂❤
@champikamanel7606
@champikamanel7606 Ай бұрын
නිම්නාවියි එයාගේ අම්මටයි තාත්තටයි උත්සවයට මොකටද ආරාධනා කරන්නේ එතකොට කතාව out යනවනේ
@kaushalyaedirisinghe3489
@kaushalyaedirisinghe3489 Ай бұрын
ඔක්කොමත් හරි ගගුලිගේ ගෙදර උන් රස්සාවක් නොකර කන්නේ බොන්නේ කෝමද අනේ
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 Ай бұрын
🤣
@chamaranilusha6721
@chamaranilusha6721 Ай бұрын
😅😊😊😊
@Jeta-q5u
@Jeta-q5u Ай бұрын
කෙව්න්ගේ අම්මා එකම කලිසම් සාය අදින්නේ හැට්ට මාරැකරනවා මම ව්තරද ඒක දැක්කේ
@roshantennakoon9073
@roshantennakoon9073 Ай бұрын
නිම්නාවිගේ අම්මා ඒ චරිතයට ගැලපෙන්නේ නෑ.
@himamadu2704
@himamadu2704 Ай бұрын
Kevin sir ge fashion sense ekanam අංතිමයි
@PgchandrikaPushpakumaripahalag
@PgchandrikaPushpakumaripahalag Ай бұрын
නිම්නාව් කොහොමත් හුරතල් ආදරෙයි ❤❤❤
@shanarijayasena
@shanarijayasena Ай бұрын
ගගිලිගෙ කොටස් නිස මන් බලන්නැ ඒ වෙනුවට වෙන ඩ්‍රාම එකක් බලනව . කෙවිනුයි මන්ජිතයි නිසා බැලුවෙ ඒකම දේ ඒපාවෙනව
@mashiC-MC
@mashiC-MC Ай бұрын
දැන් නම් බලන්න දෙයක් නෑ මෙ කතාවෙ😊😂
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 194 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 133 МЛН
SEE YOU || EPISODE 175 || සී යූ || 15th November 2024
21:36
Swarnavahini TV
Рет қаралды 110 М.
Visekari | Episode 20 - (2024-11-15) | ITN
19:29
ITN Sri Lanka
Рет қаралды 245 М.
Мама у нас строгая
0:20
VAVAN
Рет қаралды 2,8 МЛН
День рождения скорпионов 😁
0:15
Калабаевы
Рет қаралды 773 М.
#мемчики #прикол #memes #мемчик #funny
0:22
МемДня
Рет қаралды 2,3 МЛН
Я порву зал..
1:00
КиноСтарина
Рет қаралды 4,9 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
0:59
BATEK_OFFICIAL
Рет қаралды 4,1 МЛН