Sihina Genena Kumariye | Episode 138 | 2021-05-22

  Рет қаралды 211,090

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@niluudaya5200
@niluudaya5200 3 жыл бұрын
හිතේ කෙනෙක්.ඉන්නවා ලොකු මහත්තයගේ..😁😁අපි දන්නෝ...😅😁
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
සත්සරනිට විතරයි සාගරිිගෙ තැන ගන්න පුලුවන් .ලමයි ආදරෙත් සත්සරනිට විතරයි .අපෝ ටානියයි හෙක්ටරයයි එපා වෙනවා .එහෙන් අර නාකි ජෝඩුව ..අනේ මංද මේ ජගත් හාමු කවදා කාව බදියිද කියල ..
@katkaaarye7367
@katkaaarye7367 3 жыл бұрын
අද නාට්‍ය ගොඩක් ලස්සනයි මම හරිම ආසාවෙන් බලන නාට්‍යයක්
@devikakuwait3181
@devikakuwait3181 3 жыл бұрын
ජගත්ටනමි දැන් සත්සරනිට හිත ගිහිල්ලා තියෙන්නේ
@mathudissanayaka7931
@mathudissanayaka7931 3 жыл бұрын
Sathsarani jagathta set karannako.
@nawarathnabandara4704
@nawarathnabandara4704 3 жыл бұрын
Hi hi 🌹🌹🌹
@kashugashaminda2566
@kashugashaminda2566 3 жыл бұрын
සත්සරණිට විතරයි ලමයින්ට අම්මා වෙන්න පුලුවන්
@savi42
@savi42 3 жыл бұрын
Aniwaryenma
@jacekyle8948
@jacekyle8948 3 жыл бұрын
I realize it is kind of off topic but does anybody know of a good site to watch new series online ?
@leandroaydin911
@leandroaydin911 3 жыл бұрын
@Jace Kyle Meh try Flixportal. You can find it if you google:) -leandro
@jacekyle8948
@jacekyle8948 3 жыл бұрын
@Leandro Aydin Thank you, I signed up and it seems like they got a lot of movies there :) Appreciate it !
@leandroaydin911
@leandroaydin911 3 жыл бұрын
@Jace Kyle you are welcome :D
@dinushadilrukshi1256
@dinushadilrukshi1256 3 жыл бұрын
මේ හෙක්ටරයගේ කෑගැහිල්ල එපා වෙනවා අප්පා 🙄🙄.
@saseenmotors622
@saseenmotors622 3 жыл бұрын
එක ඇත්ත.
@chinthakachinthaka1462
@chinthakachinthaka1462 3 жыл бұрын
Aththada luku nona
@housefull1320
@housefull1320 3 жыл бұрын
හි
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 3 жыл бұрын
ජගත් කියන්න ගියේ සත්සරණි කසාද බඳින්න කැමතියි කියලා ද 🤔🤔🤔🤔🤔
@Avinduramishka
@Avinduramishka 3 жыл бұрын
කතාව රබර් වගේ ඇදෙනවා ඇදෙනවා 😂😂 එපා කරවන්නනම් හදන්නෙපා 😂
@prasannadee
@prasannadee 3 жыл бұрын
සගරිට නම් මම ආසයි
@inonst9686
@inonst9686 3 жыл бұрын
දැන් කතාව බලන එක නවත්තන්න කලෙ හරි වගෙ
@niluudaya5200
@niluudaya5200 3 жыл бұрын
එපා වෙලා ආසාවෙන් බලපු කතාව.ඉක්මනටම මෙ වකාරෙ ඉවර නොඋනොත් කතාව නොබලා ඉන්න හොදයි ..ඇයි අප්පා...
@ayeshdilshan6196
@ayeshdilshan6196 3 жыл бұрын
Chuti duwa shoi neda..❤️❤️❤️
@jinethmasubasinghe1213
@jinethmasubasinghe1213 3 жыл бұрын
Jagath sathsaranita adarei
@mangalarajapaksha4
@mangalarajapaksha4 3 жыл бұрын
ජගත් සත්සරණි කසාද බදිනවා නෙ... ඒ අන්තිමට
@ishuwidisingha2128
@ishuwidisingha2128 3 жыл бұрын
සරිගම ෆිල්ම් එකමයි 😐
@lakminicooray6718
@lakminicooray6718 3 жыл бұрын
Ow
@saltansaltan7186
@saltansaltan7186 3 жыл бұрын
@@lakminicooray6718 rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
@kanishkasenawirathna399
@kanishkasenawirathna399 3 жыл бұрын
Ow
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
අයියායි නාගයි නාරි නාවනවා 🐺🐺🐺🐺
@himaliranasinghe62
@himaliranasinghe62 5 ай бұрын
ලස්සනයි කතාව
@mnyq2965
@mnyq2965 3 жыл бұрын
Aiyooooo jagath kiyannadooo sath saranita adarai kiyala kamoooon please ayata witharai lamaiga amma wanna puluwan
@mnyq2965
@mnyq2965 3 жыл бұрын
Dr Nufa wijarathna KSA
@koreanlovesickgirl6435
@koreanlovesickgirl6435 3 жыл бұрын
ඉදකින් විතරක් මේ මල විකාර විතුර්ති😝😝😝 කතාවට ගෙදර ඒවුන් පිස්සු වැටිල 😠😡😤නිසා ( හරන්ග් )බැරි😨😓 අය කොාා්👍👍👍👍👍👍
@sunflower3948
@sunflower3948 3 жыл бұрын
Matat blnn widiyk na😭💔
@ogupul2191
@ogupul2191 3 жыл бұрын
ou ane😭😭😭
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
අනේ මේ සදෙව් පුතාව කව්රුත් හොයන්නෙ නැ නෙ
@ireshamadushani7926
@ireshamadushani7926 3 жыл бұрын
Ammooo jagath sirge mal pani hinawa..satsarani utsaha krala pennanwata wada hoda ndda oya hite tyena adre kiyala satutu unanm...🤭🤭🤭🌹🌹🌹
@sugathchandrasiri3312
@sugathchandrasiri3312 3 жыл бұрын
Oyat ehema ati
@sanulidinasha636
@sanulidinasha636 3 жыл бұрын
Eka ඇත්ත
@sugathchandrasiri3312
@sugathchandrasiri3312 3 жыл бұрын
@@sanulidinasha636 oya koheda
@sanulidinasha636
@sanulidinasha636 3 жыл бұрын
ඔයාලා හිතෙන්නේ ජගත් සත්සරණට පස්සෙ කියන්නම් කියල ඉතුරු කර ගත්තෙ මොකක්ද Comment කරන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Read more...
@sanulidinasha636
@sanulidinasha636 3 жыл бұрын
❤❤❤
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
Maybe I love you kiyalada danne ne.😜😜
@chinthakaprasad4345
@chinthakaprasad4345 3 жыл бұрын
Man kawa bandath oya me lamai bala gena inna kiyala ath dennama hithen love karanawa ne
@laksmikumari3556
@laksmikumari3556 3 жыл бұрын
Sath saranita jagath adarei kiyana vacane Tama passe kiyan Nam kuve
@gagagaga6504
@gagagaga6504 3 жыл бұрын
Yes I love you I thank so
@asangalankeshwara8897
@asangalankeshwara8897 3 жыл бұрын
Lamainge niwaduwa thawa tiyenawada??eka puduma niwaduwak bn
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
සින්දු වල පොඩි කොටසක් දැම්මාම ඇති අප්පා
@pegacell9924
@pegacell9924 3 жыл бұрын
hari.lassanai.drama.1k.api godak.asawen.balanawa.oyala. siyalu.denate.theruwan.saranai
@sasindutheekshana895
@sasindutheekshana895 3 жыл бұрын
We are waiting for this 😍😍😍
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 жыл бұрын
අප්පිරියයි මේ කතාව දැන් .ජගත් 😕😕😕
@malaku1200
@malaku1200 3 жыл бұрын
සින්දු දෙකෙන් කතාව එවරයි නේ අනේ
@gihanudayajith3744
@gihanudayajith3744 3 жыл бұрын
මේ හෙක්ටර් රගපානවද නැත්නම් ඒ උගේ හැටිමද. මටනම් ඌව වෙලාවකට ප්‍රියයි තවත් වෙලාවකට අප්‍රියයි.
@hansikamalshani3789
@hansikamalshani3789 3 жыл бұрын
Iyaa mt nm ahemvt ne? Tanikaram appiriya minihek 🤢🤢
@aselajauanathwarusapperuma6224
@aselajauanathwarusapperuma6224 3 жыл бұрын
A
@calledshops2203
@calledshops2203 3 жыл бұрын
Matath ehemai
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
Jagath sathsaranita adarei wage godak
@NandaNanda-ce9eu
@NandaNanda-ce9eu 3 жыл бұрын
ජගහ්...කොහමඅ...මනමාලඉ....ලසසනඩා
@rangasameera5630
@rangasameera5630 3 жыл бұрын
WoW😍😍😍😍
@ishikagayani6877
@ishikagayani6877 3 жыл бұрын
Harima asa kathawak..💐💐
@isharahenayake3791
@isharahenayake3791 3 жыл бұрын
Sathsaranige ara lassana gaum tika koooo.....ekama gaumane adinne
@reetasepali3219
@reetasepali3219 3 жыл бұрын
Sathsarani oya thamai ithin ❤️ me lamai tika godak adaren Bala ganne. Oya thamai ithin Amma wennama Oni ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ good luck 👍 adarei hamadamath 💞💞💞💞💞💞💞💞
@nawarathnabandara4704
@nawarathnabandara4704 3 жыл бұрын
Hi 🌷🌷🌷🌷🌷🌷🌷
@reetasepali3219
@reetasepali3219 3 жыл бұрын
Hi. Take care. Thanks.
@ebcreasy_tab0266
@ebcreasy_tab0266 3 жыл бұрын
Lassana patai
@miyasisanjana7889
@miyasisanjana7889 3 жыл бұрын
අනේ සන්සුවීගෙ හුරතලේ 😋😋🤗🤗🤗🤗
@sugathchandrasiri3312
@sugathchandrasiri3312 3 жыл бұрын
Hi yalu
@sugathchandrasiri3312
@sugathchandrasiri3312 3 жыл бұрын
Live eka iwarai neh
@miyasisanjana7889
@miyasisanjana7889 3 жыл бұрын
@@sugathchandrasiri3312 ow ne
@shamalifernando7672
@shamalifernando7672 3 жыл бұрын
කතාව ඇදෙනවා
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
Well done sakuni ❤
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai ❤️❤️
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
හැබැයි කියන්න ඕනී සර්❤️❤️❤️
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
මෙන්න අපේ මිසුත් ඉන්නවා 😊😊
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
@@sadanubamage7527 💪💪💪
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
@@madupremajayantha7804 හෆොයි වස 😊😊 good morning
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
@@sadanubamage7527 good morning
@Udeniprabath
@Udeniprabath 3 жыл бұрын
අනේ මේක විකාරයක් .ඔක්කොම ට වඩා සත්සරනි.පිස්සු කියෝනවා
@gayansaudi2876
@gayansaudi2876 3 жыл бұрын
කොහොමත් ඔය කට්ටිය පිස්සුනෙ කියවන්නෙ.
@miyasisanjana7889
@miyasisanjana7889 3 жыл бұрын
ඉස්සරහට මොනා වෙයිද 😒🤔🤔🤔
@kanishkaranathunga5956
@kanishkaranathunga5956 3 жыл бұрын
අනේ මෙ හෙක්ට අයින් කරල දාන්න මුලූ කතාවම එපා කරවනවා කාලකන්නියෙක් තියෙන දෙපළ තන්හාව
@nilmaherath9040
@nilmaherath9040 3 жыл бұрын
Uyanna lunu gediyak ganna salli nathi taniya komada me sellam badu gaththe?
@nadun320
@nadun320 3 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️
@nawarathnabandara4704
@nawarathnabandara4704 3 жыл бұрын
Hi hi 🌹🌹🌹🌹🌹🌹🌹
@udemithravijerathn6389
@udemithravijerathn6389 3 жыл бұрын
කියා වැඩ ක් නැහැ ඉස්සර ආසයි දැන් මැට්මෝල්
@ashokakumari8598
@ashokakumari8598 3 жыл бұрын
jagate adnm tikak hina una
@kaddd5541
@kaddd5541 3 жыл бұрын
සත්සරනිගෙ පන්ඩිත කම වැඩි අර ලොකු කොල්ලව හොයන්නැ දවස් ganak 😀😀
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
🤗🤗🤗🤗🤗🤗🤗shok ane rosanam sammana 10k denna one ane pau rosata gona gona kiuwane .............
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
සදේවි පුතා කොහේද ගියේ
@blackpoddans3777
@blackpoddans3777 3 жыл бұрын
Maru
@blackpoddans3777
@blackpoddans3777 3 жыл бұрын
Hm
@nayanatharaperera1581
@nayanatharaperera1581 3 жыл бұрын
කතාව එක තැන පල් වෙනවා
@lakmalnanayakkara689
@lakmalnanayakkara689 3 жыл бұрын
Mekathawe sindu thamai epa wenne😈
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Hektarayage dath kadanna keneknane
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
සිංදු ලියන්න දෙන්නෙක් තුන් දෙනෙකුට දීපන් නැත්නම් හැමදාමත් ගොබ්බ සිංදු අහාගෙන ඉන්න බෑ අපිට
@rashmiwijerathne497
@rashmiwijerathne497 3 жыл бұрын
ow aa
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
@@rashmiwijerathne497 ඒකනේ මිස් එපා වෙනවා නේද 😔😔
@sadanubamage7527
@sadanubamage7527 3 жыл бұрын
@@rashmiwijerathne497 පිංබර වෙසක් මංගල්‍යයක් වේවා හොඳින් ඉන්නවා නේද පරිස්සමින් ඉන්න බුදු සරණයි මිස්
@rkvideo6786
@rkvideo6786 3 жыл бұрын
ඒ කතාවත් එපා කරනව
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Sathsaranie sagarei dennagema wade sindu kiyana eka
@nadeekadilrukshi1468
@nadeekadilrukshi1468 3 жыл бұрын
Luunu gediyak ganna salli nethi un sellam badu genalla
@priyangikacool2451
@priyangikacool2451 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@wajirsaibu1574
@wajirsaibu1574 3 жыл бұрын
Lassanai katawa
@rathnakumari6267
@rathnakumari6267 3 жыл бұрын
දැන් නමි .මෙලෝ..රහක් .නැ මෙි..කතාව
@redmisithara7633
@redmisithara7633 3 жыл бұрын
Taniya dan hondai vage.
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Meyaa sathsaranita kamathe
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
Ane sakuni paw deyyane
@dammidammayanthi1738
@dammidammayanthi1738 3 жыл бұрын
Lassanai adath jathawa
@ramaniranasinghearachchige6210
@ramaniranasinghearachchige6210 3 жыл бұрын
සත්සරනි ලමයි ගැන හොයල බලනවෙ මදි
@kanishkasenawirathna399
@kanishkasenawirathna399 3 жыл бұрын
Ehama naa
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
තු විතරක් කාලකන්නි හිඟන කතාව
@shamalifernando7672
@shamalifernando7672 3 жыл бұрын
අය්යෝ ෆොටෝ එක ලොකු පුතා ලගනේ
@NandaNanda-ce9eu
@NandaNanda-ce9eu 3 жыл бұрын
Apita...sahutui...oyawaga...kaha..balanakota
@nalakadinesh6143
@nalakadinesh6143 3 жыл бұрын
Genunge gem හැරීම අමාරුයි therun ganna patta belliyooo
@sriyanimalkanthi5454
@sriyanimalkanthi5454 3 жыл бұрын
Amoo hektar
@s.n4653
@s.n4653 3 жыл бұрын
Ohh ohh rosha 😁
@nawarathnabandara4704
@nawarathnabandara4704 3 жыл бұрын
Hi hi 🌹🌹🌹🌹🌹👍
@yuneth-cu4uc
@yuneth-cu4uc 3 жыл бұрын
💐💐💐💐💐💐💐
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Epaaawenawa me magule sindu
@lakshikashiwantha4068
@lakshikashiwantha4068 3 жыл бұрын
Dennam epa wenawa kathawa adiddi.kathawa lassanai eth me sindu hinda thama epa wenne.
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 3 жыл бұрын
විකාර කතාවක් වෙල
@nadeeshaperera7952
@nadeeshaperera7952 3 жыл бұрын
Unnecessarily dragging the story.
@nandanasenadeera8330
@nandanasenadeera8330 3 жыл бұрын
Sathsaranita parath amathaka wela
@piyumichathurika2414
@piyumichathurika2414 3 жыл бұрын
❤️❤️❤️
@nawarathnabandara4704
@nawarathnabandara4704 3 жыл бұрын
Hi hi 🌹🌹🌹🌹🌹🌹🌹
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Mala vikara me aiyagei nangigei
@koreanlovesickgirl6435
@koreanlovesickgirl6435 3 жыл бұрын
අර මැරිච්චි ගෑනිගෙ පොටෝ ඒක තියාගෙන මොන මගුලක්ද මන්දා ඒපාාාා වෙන කතාවක් ( ඒකට කොරියාවෙ කතාවක් දැම්මොත් දවසට දෙකට ඉවරයි)
@rashmiwijerathne497
@rashmiwijerathne497 3 жыл бұрын
sira kathava aaaaa .
@NandaNanda-ce9eu
@NandaNanda-ce9eu 3 жыл бұрын
Assana..kahawa....kohomada...aka...mama..ahaiyagoda...k.w...leelawahaheee
@susilachandani253
@susilachandani253 3 жыл бұрын
ජගත් molyak tiyen kenknm satsaraniwa tami mari karanna one
@dilhanranasingha5343
@dilhanranasingha5343 2 жыл бұрын
M
@malkaabenayaka2117
@malkaabenayaka2117 3 жыл бұрын
Lamai wenas karanna haduwata wadak na . Taniyath wenas karanna wei ehama nathnam podi kamai pau
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
💕💕💕💕💕💕💕💕
@nawarathnabandara4704
@nawarathnabandara4704 3 жыл бұрын
Hi hi 🌹🌹🌹🌹🌹🌹🌹
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Olu Hari daksai lasenai
@nawarathnabandara4704
@nawarathnabandara4704 3 жыл бұрын
Hi hi 🌹🌹🌹🌹🌹🌹🌹
@wasanthaahangamage2904
@wasanthaahangamage2904 3 жыл бұрын
Marunu ganith negitala sindu kiyano appa...sindu.sindu.sindu
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Sakunige kata vitharai
@uththarajayasena7219
@uththarajayasena7219 3 жыл бұрын
Me me sakuni nangita mukuthma kiyanna epa.kenthi yanawa
@g.kodikara8735
@g.kodikara8735 3 жыл бұрын
Gobba sindu nowei jivithe gana kiyanne adarshamath geetha sthuthi
@ayomikarunarathna9911
@ayomikarunarathna9911 3 жыл бұрын
පොඩි එකෙක් පොඩි උන්ට තැගි ගෙනල්ලා වගේ මැරෙන්න හදනවා ඒ චරිතේ හදලා තියෙන්නේම බලන අයගේ ලේ කොප කරන්නමද කොහෙද😂
@maximaxi9110
@maximaxi9110 3 жыл бұрын
👍👍👍
@ajithahiroshima5445
@ajithahiroshima5445 3 жыл бұрын
අයියෝ මේ බඩ තඩියගෙ කෑ ගැහිල්ල ,
@hirominanayakkara3711
@hirominanayakkara3711 3 жыл бұрын
Kathawa dik wenakota balanna epa wenawa.
@karunaweerasekara7865
@karunaweerasekara7865 3 жыл бұрын
Lamaiunqma kiyanadaaasannaona
@pinaproduction9036
@pinaproduction9036 3 жыл бұрын
Mokadda ban me magula 🤮🤮🤮
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Ane rosa compen karanne mokakda rosa 🤣🤣🤣🤣🤣🤣🥰🥰🥰🤣🤣🤣
@yapanikki8375
@yapanikki8375 3 жыл бұрын
Nodakin me Jagatha. Bangalawa pissan kotuwak wela. Hektareya ke gahanawa iwarayak ne
@karunaweerasekara7865
@karunaweerasekara7865 3 жыл бұрын
Tania thadaruwoadarekaranawa....balannaasai
Sihina Genena Kumariye | Episode 139 | 2021-05-23
32:37
Hiru TV
Рет қаралды 226 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Sihina Genena Kumariye | Episode 174 | 2021-09-26
33:23
Hiru TV
Рет қаралды 341 М.
Sihina Genena Kumariye | Episode 141 | 2021-05-30
32:45
Hiru TV
Рет қаралды 200 М.
Sihina Genena Kumariye | Episode 143 | 2021-06-06
32:30
Hiru TV
Рет қаралды 222 М.
Sihina Genena Kumariye | Episode 145 | 2021-06-13
33:37
Hiru TV
Рет қаралды 301 М.
Sihina Genena Kumariye | Episode 194 | 2021-12-11
34:37
Hiru TV
Рет қаралды 1,2 МЛН
Sihina Genena Kumariye | Episode 144 | 2021-06-12
33:48
Hiru TV
Рет қаралды 201 М.
Sihina Genena Kumariye | Episode 146 | 2021-06-19
33:54
Hiru TV
Рет қаралды 242 М.
Sihina Genena Kumariye | Episode 189 | 2021-11-21
33:30
Hiru TV
Рет қаралды 265 М.