KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 848 | 2024-11-20 | Hiru TV
20:48
ඉස්කෝලේ 2 | @naughtyproductions ft @Mr.Gaiyaaa
20:49
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
01:00
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 139 | 2024-11-20 | Hiru TV
Рет қаралды 186,496
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 485
@HiruTVOfficial
4 сағат бұрын
ඔෆීසියට ආව භාවනා,කෙල්සි ඇතුළු සන්නද්ධ සේනාවට සාර්ථකව මුහුණ දෙන්න නිම්නාවිට පුළුවන් වුණා.සාර්ථක කිව්වට ඉතින් ගොඩක්ම සාර්ථකත් නෑ.නිම්නාවිගෙන් කෙල්සි ප්‍රශ්න අහනකොට කෙවින්ගෙ උපදෙස් අනුව කෙල්ලව එතැනින් බේරගන්නෙ සරත් ඇවිත්.කොහොම හරි ඊට පස්සෙ එතැනට කෙවින් ඇවිත් පරණ පුරුදු විදියටම පොඩි සද්ධයක් දාන ගමන් නුරාන්ට පොඩියට හින්ට් ටිකකුත් ගහනවා.ඔය අතරෙ නිම්නාවිගෙ තාත්තව හම්බෙන භාවනා එයාගෙ කසාදෙ දෙවෙනි මනමාලි විදියට නිම්නාවි ගන්න හිතාගෙන ඉන්නවා කියලා කියනවා.එහෙම වුණොත් නම් ලෝක ප්‍රශ්නයක් තමයි වෙන්න නියමිතව තියෙන්නෙ.ඒ දේවල් එහෙම වෙනකොට නිම්නාවිව දැක්ක ගමන් හැම ප්‍රශ්නෙම අමතක කරන කෙවින් පරණ පුරුදු විදියටම නිම්නාවි ගාව හුරතල් වෙනවා. ඔය අතරෙ ඔය වෙලාවෙ එතැනට එන කෙවින් විදියට හැසිරෙන මංජිතයා පුංචි කින්ඩි ටිකකුත් දානවා.හැබැයි ඉතින් කෙවින් ඒකත් ගන්නෙ එයාට වාසි විදියට.අවසානයේ දි ලැජ්ජා වුණ නිම්නාවි කෙවින්ට එතැනින් යන්න කියනවා.හැබැයි ඉතින් කෙල්ල දැන් දැන් නම් උපරිමයෙන්ම පොරට ආදරෙයි වගේ.... එහෙනම් ඉතින් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු....
@Lkavisa
3 сағат бұрын
💖💔💗❤️🔥
@kanchanadamayanthi2508
2 сағат бұрын
🙋♀️
@riderundown65
2 сағат бұрын
දවසක මේ කතාව එපා උනොත් එපා වෙන්නෙ ගංගුලි නිසා 😢
@a.w.m6048
2 сағат бұрын
ඒකිට කනට දෙකක් ගහල අත හැරල හරියන්නේ නෑ ඒකිව එලවලා දාන්න ඕන පාරට එනකොට මට උබවගේ එකියක් ඕන නෑ කියන්නෛඉන
@lakshankumarasiri-my4bd
2 сағат бұрын
mama
@riderundown65
2 сағат бұрын
දවසක මේ කතාව එපා උනොත් එපා වෙන්නෙ ගංගුලි නිසා 😢
@dusanthakumara6372
2 сағат бұрын
සිරාවටම, ඇණේ වෙනව වැඩියි
@MahindaBandara-c1g
Сағат бұрын
ගා ගුලි නියමයි
@SandyaSamanmali-cz6yj
Сағат бұрын
👌
@indikaudayanga4848
55 минут бұрын
Ow bn melowa rahak nh
@indikaudayanga4848
55 минут бұрын
Gu guliyak😂😂😂
@Rashindikrihen
4 сағат бұрын
මංජිත ගගුලිට කනට දෙකක් ගහල අතාරිනවට කැමති සෙට් එක කෝ 🌝🌝🌚🌚🌝🌝🌚🌚
@amandimadanayaka9237
3 сағат бұрын
Aya karanna ayata dipu charithe 😂😂😂😂
@isurusanjaya59
3 сағат бұрын
රග පාන්න ඇවීල්ලා ගුටි කන්න වෙනවට වැඩිපුර ගෙවන්න ඕනෙ මනුස්සයෝ...මීට අද්‍යක්ශක
@OshadhySathmini-b5g
3 сағат бұрын
ඒකි ගුටි කකා හරි ඉනොනෙ උ එක්ක
@Yomaliupeksha
3 сағат бұрын
🙋♂️🙋♂️🙋♂️
@SupunMadushanka-d6g
3 сағат бұрын
ඒක කතාව ලියන ඈයෝ කරගනී ඔහේ මේ පැහෙන් නැතුව කතාව බලනවා හොදයි. මේකේ මේ යකාගේ ඇඩියාව වැඩීනෝ ඔක්කොටම හපන්. ඔහෙට ඕනේනම් කතාවක් ලියාගෙන රගපාන එකයි ඇත්තේ ගමේ කමතේ 😅
@isharasunali-xf6hp
3 сағат бұрын
ගගුලි කියන එකීව පේන බැරි උන් මේ කෙනාට 💙🤭👌
@ThiliniWasana-pz1kg
2 сағат бұрын
Dannam tjiththama wela mala honthuwa
@dasunakalanka9732
2 сағат бұрын
ganguli newei ara wesa kewinui wesa ninnawai tmi matanm penna bari anit eka me katawe nispadakaya me wage labbe katawalata wadiya carton hodai
@dasunakalanka9732
2 сағат бұрын
nimna baduwai kewin pakayai katawa kanawa
@MelaniMelani-y2u
2 сағат бұрын
@@dasunakalanka9732aththa vikare iwarayak nane.ekko boruwa ahuwela kathawa wenas una nam honadi
@NishshankaDharmasena-u1l
Сағат бұрын
Okita hakkata dekak anaganna nene mata
@khantikhanti2884
2 сағат бұрын
කිසිම කොල්ලෙකුට ගංගුලි වගේ බෙලිකටු මල්ලක් හමු නොවේවා 😂😂😂😂
@niroshathilakarathna5198
26 минут бұрын
සිරාවටම 😂
@raviyaak9533
2 сағат бұрын
ටෞකන්න කතාවට උනත් ගගුලි කියන චරිතේ තනි ගූ බාල්දියක් කසාද බදින්න ඉන්න එවුන්ටත් එපා වෙනවා සමිිබන්දේ...😂
@Satatesvibemaliya
2 сағат бұрын
😂
@niroshathilakarathna5198
26 минут бұрын
😂😂😂😂
@Sewwandi-h4v
4 минут бұрын
😂😂😂
@janunakandala
3 сағат бұрын
අම්බෝ කෙවිනයා අරකිට bridesmaidsලව එපා කරවනවා😂💔
@yoshithathejam1523
2 сағат бұрын
ගගුලි වගෙ ගෑනියක් මට හිටියනම් පයින් ගහල එලවන්නෙ😂
@niroshathilakarathna5198
22 минут бұрын
😂😂😂
@LankaCool-bi9xx
Сағат бұрын
දෑවැද්දට නැවක් දුන්නත් ගංගුලි වගේ කෙල්ලක් නං එපෝෝ😢😢😢😢
@Saman707
2 сағат бұрын
ගංගුලි තලගුලි නම් මෙලො රහක් නැහැ.. මංජිත ගැහපන් අයෙත් කනෙ පාරක් 😊😊😅😅😅
@shanish_sms
2 сағат бұрын
මංජිත ගගුලිව බැද ගත්තොත් වහ කන්න වෙන්නෙ 😂😂
@tharushisilva4205
3 сағат бұрын
මේක ලියන කෙනාගේ දක්ෂතාව අගයන්නම ඕනි .. ❤
@sujithmadushan8018
2 сағат бұрын
Hmm
@MallikaTharindrani-q1e
2 сағат бұрын
yas.yas yas
@hasithaweerakoon4972
38 минут бұрын
ලියන එකා අර තලගුලී ව අයින් කරලා දැම්මා නම් පට්ට😂😂
@tharushisilva4205
28 минут бұрын
@@hasithaweerakoon4972 ammo ammo 😂
@AffectionateAgilityPuppy-qd3eg
3 сағат бұрын
කවදා හරි භාවනාව දෙවැනි මනමාලිට ගන්නකන් බලන් ඉන්න සෙට් එක 😂😂😂🤣🤣🤣 හැබැයි එකට තව ශතවර්ශ කීයක් යයිද දන්නේ නෑ මේ යනවිදියට 🤣🤣🤣
@Hmsh-er9ky
Сағат бұрын
😃😃😃
@rudithkavinda6895
2 сағат бұрын
ගඟුලිව බන්ඳලා දෙන්න ඕනා ලොකු බ්‍රදර්ට😂
@RandikaSuresh
Сағат бұрын
ගැලපෙනවා හැබැයී😮😊😊
@DushanHansaka-ex3yt
2 сағат бұрын
මංජිතගේ ගැනිව මේ කතාවෙන් අයින් කරනවට කැමති සෙට් එක කෝ😏😂😮💨
@pathumsandeepa6415
41 минут бұрын
Ain karpiya
@riyalpathuma5454
5 сағат бұрын
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
@IshuZeus
2 сағат бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා
@KasunMadusanka-q3k
2 сағат бұрын
❤
@randikaprageeth134
2 сағат бұрын
මන්ජිතගෙ ගෑනි නිකන් දැක්කත් ඔලුව කැක්කුමයි දෙයියනේ 🥲
@niroshathilakarathna5198
20 минут бұрын
😂😂😂
@GayaniKaveesha-uo9si
3 сағат бұрын
මංජිතයා ගගුලි කියන කියන පදේට නටන්නෙ හරියට ඒකිගෙන් කාලා ඇදලා ඉන්නවා වගේනෙ🙂 මේ ගගුලි නිසා තමා කතාව බලන එක එපා වෙන්නෙ...
@raviravindra889
2 сағат бұрын
Oki thama oya boruwa chora karanne kawada hari😅
@riyalpathuma5454
5 сағат бұрын
පිලිකා රෝගීන්ට සුව වෙන්න කියා පු්තනා කරමු❤❤❤
@shanupathirana01
2 сағат бұрын
මංජිතයනෙ වැඩේ යකෝ..😂😂 කුසල් ඔයා රපානවද කියලා හිතන්නවත් බෑ 21:24 ඒ තරම් තාත්විකයි.. මාරයි අනේ ඔයා.. ඔයා නිසා තමයි මම හිනාවෙලා ඉන්නෙ.. සජිත,රුමාල්,විරාජ්,කුසල් හතර දෙනාම සුපිරි.. ❤❤❤❤❤
@LahiruMadhushanka-wk8po
Сағат бұрын
කව්ද බන් මේ කාතාවට ගගුලි වගේ කරුමයක් එකතු කරපු සරනේරුවා😂
@pathumjayawardana2579
Сағат бұрын
මේ ගංගුලි වගේ ගෑනු ඉන්නවද බන් ඇත්ත ජීවිතේ😂😂😂😂
@Dewmivihansa-u3v
2 сағат бұрын
පාට කුරුල්ලෝ ලියන අයියේ.. ලොකු බ්‍රදර්ගේ Funny කොටසකුත් ඕන දවසට.... අපි ආසම චරිතය... කතාව එතකොට තමා නියම....
@kasunsankalpa-x6s
Сағат бұрын
ඒකනම් හරි. ලොකු බ්‍රෝ තමා ආතල් චරිතේ 💪❤️
@NadeeshaN-c1v
Сағат бұрын
ඇත්තම ගගුලි එපා එපා ❤️❤️
@Pradeepsilva-j5q
3 сағат бұрын
අම්මෝ හෙට තමා ලොකු බ්‍රදර්ගේ ආතල් එක බලා ගන්න පුළුවන්. 😂🤣😂🤣😂😆😂🤣
@AjithGomes-jg5xz
Сағат бұрын
හෙට දෙයි සුපිරි සැපක් 😂
@Lkavisa
3 сағат бұрын
අපිට තමා ලයික් කරන්න කවුරුත් නැත්තෙ😢🥺😭
@madushanmadushan5016
3 сағат бұрын
😂
@lahirutharanga5196
3 сағат бұрын
ල්ල්ල්ල්ල්ල්ල්
@nadeekathilakarathna1025
3 сағат бұрын
😂😂
@nadeekathilakarathna1025
3 сағат бұрын
අනුයි කනුයි වගේ දාපාල්ලා වැටෙයි😂😂😂
@samanthadharmapala
2 сағат бұрын
😂😂😂😂😂
@isharasunali-xf6hp
3 сағат бұрын
මංජිත ගගුලිට කනට ගහල අත් හරිනවට කැමති උන් මේ කෙනාට🙄🤙
@sarathnadika6792
Сағат бұрын
කොච්චර කිව්වත් ගගුල අයින් කරන්න කිව්වත් මේකේ ඉන්න පොල් බුරුවන්ට තේරෙන්නේ නැහැ
@දිලුmnk
2 сағат бұрын
ඇත්තටම කතාව එපා වෙනවා තමයි මේ ගංගුලි නිසා නම් ගැහැණියෙක් ළග මෙහෙම නොන්ඩි වෙන එක පිරිමියෙක් වෙලා කතාවක් උනත් දකින්න කැමති නෑ මෙහෙම. අපෝ මෙහෙම ගැණු නම් කාටවත් ලැබෙන්න හොද නෑ
@rashmikaindika
2 сағат бұрын
❤ කෙවින් ❤️ මංජිත ❤️ ලොකු බ්‍රදර් ආයි ඉතිං සුපිරි තුන්කට්ටුව තමා කතාවේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharuthejani2263
3 сағат бұрын
මේ නිම්නාවිගේ මොලේ තියෙන්නේ කොහෙද දන් නෑ 😂
@JanaChathuranga-g6z
2 сағат бұрын
පුම්කේ
@kvthalapthyvijayeditz4222
3 сағат бұрын
අත හිරි වැටෙන්නෙ කට හිරි වැටුන වෙලාවට 😂 ඒක නම් ඇත්ත
@riyalpathuma5454
5 сағат бұрын
මන්ජිත ගගුලිද අතාරිනවට කැමති සෙටි එක කෝ 🌝🌝🌝🌚🌚🌚
@riyalpathuma5454
5 сағат бұрын
මෙි පාට A/L අතලග තියාගෙන පාට කුරුල්ලෝ බලන සෙටි එක කෝ..💕💕💕💕
@sarathnadika6792
Сағат бұрын
සැබැ ජිවිතේවත් මෙච්චර නෝන්ඩි වෙන්නෙ නැහැ පිරිමි තව බැදලවත් නැහැ😢
@riyalpathuma5454
5 сағат бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤🌘
@ThariduRupasinha
2 сағат бұрын
Mondays😁🫢
@dpt7062
2 сағат бұрын
උඹේ දුවට හොඳයිද😅
@kavindyakarunarathna738
Сағат бұрын
අනේ මංජීතයාගෙ ලව් ස්ටෝරිඑක 😂😂❤❤ මොනා උනත් ගගුලිට පට්ට ආදරෙයි ❤
@Achiy1111
Сағат бұрын
මංජිතට කරන්ට් වැදුනු සීන් එක මරු 😂💔
@slvideo9843
2 сағат бұрын
මේ ගගුලි නිසා කතාව එපා වෙනවානෙ 😒🥲
@rasikakularathna6
2 сағат бұрын
ගඟුලි දක්ෂයි කියලා හිතන්න එපා දැක්කොත් ගහනවා බෙල්ල ගැලවෙන්න😊
@Indila123...
2 сағат бұрын
😂😂
@niroshathilakarathna5198
18 минут бұрын
😂😂😂
@SARUBIMAFarmHouseNawalapit-v5w
3 сағат бұрын
මේ ගගුලිනම් කරුමයක් ඈ
@AshanPrasanna-h3v
2 сағат бұрын
ගගුලි දැන් විශාල කරදරයක් උනානි😅😁
@VilashRukshan-k3i
2 сағат бұрын
Director please මෙහෙම කතාවකට උනත් මේ සිප්පි කෙල්ලෙක් ඉස්සරහ කොල්ලෙක්ව මෙච්චර නෝන්ඩී කරන්න එපා එතකොට අපිටත් එපා වෙනවා කතාව බලන්න කොල්ල්ක් උනහම තමන්ගේ confident එක තියාගෙන ඉන්න ඕනේ
@nimrajasinghe4591
Сағат бұрын
Eka parak deparak thun parak kane parak dena shot tikak damma nam hithata sanaseemai 😁🙊
@viramisankalpana1263
56 минут бұрын
Ow ane meccara kella issaraha nonjal wena kollek dakkamai.kathawala tamai ohoma.aththtama kisima pirimiyek ohoma na
@riyalpathuma5454
5 сағат бұрын
ඩබල් ටිචි කරන් යං❤❤❤
@sumithekanayake9217
3 сағат бұрын
Hari
@diluperera9693
21 минут бұрын
Natapan go ln pathuma
@janarst1802
3 сағат бұрын
ගංගුලි වගේ හෝන්තුවක් සෙට් උනා නං කන් දෙක පළනව ආයේ දෙකක් නෑ 🎉
@DilmiIshara-jv8dn
3 сағат бұрын
අපරාදෙ නිම්නාවිගෙ ගෙදර උනුයි ගඟුලියි ගෙදර උුනුයි රඟපාන්නෙ.මං වගේ අනිත් අයත් ඒ කෑලි pass කරනවා ඇති.
@Pramudi-t2w
2 сағат бұрын
Ekenm😂
@ishuonline97
2 сағат бұрын
Attama kthwa 😂 unge vkr thnikr
@a.w.m6048
2 сағат бұрын
අනේ මංනම් එහෙම කරනවා 😁
@riyalpathuma5454
5 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
@DineshRupasinghe-o7r
2 сағат бұрын
Pako paduwe idapanko hamadema wada denne. Towa appiriyai yako
@Naveen-wq5jp
2 сағат бұрын
තෝ නම් දැන් සාපයක් යකෝ
@IndraNi-n9v
2 сағат бұрын
උඹ මේ කතා දෙක අස්සෙම පිස්සෙක් වගේ ලයික් හොයන එකෙක් නේද රොකී
@manju-hf9qd
2 сағат бұрын
කවදාවත් මේ කතාව ටීවි එකෙන් බලලා නැති කට්ටිය කෝ කියලා දෙයියනේ කියලා එඩිටි කරන්න පිං සිද්ද වෙච්චාවේ
@ChamindaChaminda-b7s
42 минут бұрын
ට්වී එකෙන් බලපුවම අර ගගුලි මුසලිගේ ටික ස්කිප් කරන්නේ කොහොමද
@dilrukshideepashika345
Сағат бұрын
ගගුලි මරු .කෙවිනයගේ බොරුවලට වැඩිය 😂😂
@sabapathy.7
Сағат бұрын
මේ ගඟුලි හිංඳා තනිකරම කතාව එපා වෙනවා .. හිතුනොත් අය බලන්නෑ
@shanupathirana01
2 сағат бұрын
ගගුලි එපා. ගගුලි අයින් කරන්න.. මොකක්ද බං මේ පිස්සුව..? මේ comment එක දැකලම ඔලුව විකාරයි..
@pahandhisenavirathna
3 сағат бұрын
මේ ගගුලි අයින් කරලා වෙන කෙල්ලෙක් සෙට් කරන්නකෝ 😢
@MhBandula-q5f
2 сағат бұрын
අද නම් katawe අවසාන ටික wedak නැ, අපරාදේ වෙලාවේ kvin+නිම්නawi ge කොටසක් දැම්මා නම් හොඳයි 😊😊
@riyalpathuma5454
5 сағат бұрын
සජිතගෙ ඇටිටන් පැක්සන් අන්තනී සර් මැවිලා පෙනවා හරිම ලස්සනයි ❤❤
@AnjanaGangani
2 сағат бұрын
එකනම් ඇත්ත
@HeshanKavinda-e7j
2 сағат бұрын
ඔනිවට වඩා සැකේ කියන්නේ මානසික ලෙඩක් 🙂
@kavishkadisanayaka2833
2 сағат бұрын
Hi
@Podda_music_
3 сағат бұрын
කෝ බලන්න මේ පාර A/L ලියන සෙට් එක්....❤
@explorer534
3 сағат бұрын
Budu saranay puthe 😊
@SitumAppuhamy
2 сағат бұрын
🥲
@AshanPrasanna-h3v
2 сағат бұрын
😁😂😂
@Sithu123.8
2 сағат бұрын
Maths karanne 😂
@harshalakmal4588
Сағат бұрын
😢
@Alfa-j8f
2 сағат бұрын
ඇඩ් නිසා ස්කිප් කරල බලද්දි නාට්ටියෙ කෑලි ත් එක්ක යන නිසා සුට්ටයි කතාව බං,,,😂
@priyadarshikakarunadasa5354
2 сағат бұрын
Ou ou Aniwaryenma .(From Syprus )
@PushpaHemalatha
3 сағат бұрын
රස්සාවක් නැතිව ඇට තමයි කන්න වෙන්නෙ ගගුලිට
@MobyMall-y6c
2 сағат бұрын
Add බලන්න කියලා ආවාම ඉදලා හිටලා කතාවකුත් යනවා 🤣🤣🤣
@Indila123...
2 сағат бұрын
😂😂
@AsAs-oc3px
3 сағат бұрын
ඉදකින් මෙි මංජිතගෙ චරිතෙ හරි නෝන්ජල් පිරිමි කමටත් ලැජ්ජාව මංජිතගෙන් ගගුලිව අයින් කරන්න
@janakaherath8573
Сағат бұрын
මේ ගගුලි කියන උට්ටිව මේකෙන් අයින් කරන්න බැයිද..නත්තන් හොයන් ගිහින් ඒ උට්ටිගෙ දත් ගලවන්න හිතෙනව.😂😂😂
@NimsiNimsi-y9y
3 сағат бұрын
Kevin and Manjitha look like BL couple 🌚🌝
@NisalWickramarathna
2 сағат бұрын
මේ ගගුලිනම් මාර වදයක් උනානෙ😅
@ThilinaKumaraa
Сағат бұрын
දැන් එන්න එන්නම ඇඩ් වැඩි ඩ්‍රාමා එක අඩුයි කියන සෙට් එක කෝ 🤔🤔
@virajshamal7523
36 минут бұрын
මල මිනියක් බදාගෙන ඉන්නව එක එක මරු ම්න්ජිත.
@RoshanSamara
2 сағат бұрын
මන්ජිතට මේ ගගුලිගෙ චරිතය ගැලපෙන්නේ නෑ
@tharushisilva4205
3 сағат бұрын
කතාව දානකන් බලන් ඉන්නේ 🌝♥️
@upendrapubudu5014
3 сағат бұрын
ඒක තමයි ඊයාආ,,,😂😂
@PriyangikaSanjeewani-c6z
2 сағат бұрын
😂😂😂😂
@pushpawkm6096
Сағат бұрын
Manjithage අත්දැකීම් නම් මරු 😇🤣😂🤣🤣
@riyalpathuma5454
5 сағат бұрын
හැමදාම බලන උන් කෝ🌝💖
@BuddiPrasad-t9j
2 сағат бұрын
මංජිතගේ වැඩ නිසා මගේ ඇගේ මාලු නටනවා
@chamindakumara3409
Сағат бұрын
ගගූලි මෙහෙම සක්කිලි ගෑනු මිහිපිට ඉන්නවද..
@pasindushanuka4883
3 сағат бұрын
ගොඩක් තරහා යන කෙල්ලො හරිම ආදරණීයයි එකෙන්ම🖤🔥
@dilrukshideepashika345
Сағат бұрын
Ekane ❤❤❤
@BuddikaPrasanna-r3n
3 сағат бұрын
හැමදාම පත්ත්රෙන් බලන උන් නැද්ද😢
@thissakumara5682
11 минут бұрын
Mamath balanne paththaren😂😂😂😂😂😂😂😂😂😂😂😂😂eka maru aaaaaa...wenasak ...pon ekenda balanne kiyalale hemoma ahanne
@Tentashion
2 сағат бұрын
මංජිතට ඔෆීසියෙ ප්‍රෙශර් එක වැඩී අර ගොං ගෑනි හරි යන් නෑ වගේ
@indrakumarakumara-kn5pt
Сағат бұрын
දැන්නම් ඉතින් ඉවසල හරියන්නේ නැ හොදේ.....🤪❤️💐❤️💐
@sithaaiabgsnialm5308
3 сағат бұрын
ලස්සනයි ලස්සනයි ❤❤❤❤
@nadeeshahewathilaka-ji9vd
2 сағат бұрын
ගගුලිනම් මහ වදයක් අනේ...
@sadarushehan2757
Сағат бұрын
මෙ තලගුලීට මොනහරි මානසික අබාධයක් තියෙ ප්වු එක අතකින් 😅
@yennna
2 сағат бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💖🍀.....❤.....*.....😽.....🫶....."! ............................................................... ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️ ................................................................
@amazing6357
2 сағат бұрын
මංජිතගෙ ගෑනිට ජොබ් එකක් හොයලා දීපල්ලා බං කවුරු හරි. ඔහොම නිකන් ඉන්න ගෑනුන්ට ප්‍රශ්න වැඩී.
@NadeekaThilakarathne-vy6gp
Сағат бұрын
මාත් හිතුවා විතරයි
@JaysonKayy
3 сағат бұрын
11:51 මහා නෝන්ජලයා ජීවන් ඩැඩා වගේ දැන් මංජියාත් අර උත්තිට පදිරි වෙනවා වැඩී
@niroshathilakarathna5198
2 минут бұрын
සිරාවටම 😂😂
@DenethAnjana-n9y
Сағат бұрын
මංජිත උබත් මං වගේ ඕයි😂😅
@ThishanDissanayaka
2 сағат бұрын
මගේ අතීත ඇත්ත කතාව මංජිතගෙ කතාව උන ලස්සන ❤️❤️❤️
@KavinduWijesingh
2 сағат бұрын
2:53 නියම කතාව.
@Shehan_official_
17 минут бұрын
බ්‍රහ්මචාරී පතන් ගෑනු නොපතන් 😂💔 Girls no so their names are only different but all the girls are same 😕😂 . කෙල්ලෝ නේ ඔක්කෝම එකයි ඔකුන් ගේ නම් විතරයි වෙනස් 😂💔✌️
@kalumsenevirathne345
23 минут бұрын
ගංගුලිව අතාරින්න ඔනෙ අත අරින එක ලොවෙත් සෙට් වෙනැති වෙන්නම
@nuwanpremadasa2606
2 сағат бұрын
ගඟුලගේ වේදනාව දරාගන්න බැරි මම ආයේ මේ කතාව බලන්නේ නෑ මොකද මම ඔය වගේ ගෑනියෙක් එක්ක එක අවුරුද්දක් ජීවත් උනා ඕක ආදරයක් නෙමෙයි ඕක පෙර කරුම පඩිසන් දෙන සාපයක්😢😢
@KumariLanka-w1b
2 сағат бұрын
එකනම් සහතික එත්ත
@nuwanpremadasa2606
Сағат бұрын
@KumariLanka-w1b මට මගෙ ජීවිතේ ම එපා වුණා 😔😔😔
@kvthalapthyvijayeditz4222
3 сағат бұрын
කෙවින් නිම්නාවිට ඕකට යන්න එපා කියන්නේ ඕක කරන එක නැවැත්තුවා නම් හරිනෙ 😒
@ChathuKaumadi
Сағат бұрын
කෙවින්ව ඇත්තට ම මාට්ටු වෙන දවස මොන වගේ වෙයිද 😂
@senarathwr5258
Сағат бұрын
අනේ ඔය නිෂ්පාදකයි, අධ්‍යක්ෂකයි දෙන්න එකතුවෙලා ගඟුලි කියන එකීට ජොබ් එකක් සෙට්කරල දීපල්ලකො. ඔය ගෙදරට වෙලා නිකං ඉඳලම තමයි ඕකිට ඔහොම වෙලා තියෙන්නෙ. අනේ පිං සිද්ධවෙවි..🙏🙏😭😭
@dilhansureshkumara7943
2 сағат бұрын
අනේ තලගුලි පලකෝ මකබැවිලා😂😂
@nilukajayamanna8177
2 сағат бұрын
අපෝ ගංගුලි ගූ ගොඩ එපාවෙනවා😂😂
@kesharabookshop
Сағат бұрын
ඔහොම ගියොත් නමි පවුල රැකේ තමයි ගගුලි 😅😅😅
@riyalpathuma5454
5 сағат бұрын
මගෙ අමිමා cio එකේ , ඉක්මනට පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😪
@sadunbandara5911
3 сағат бұрын
ICU ekee kiyanna 😢
@harshamadhu8730
2 сағат бұрын
Ammata hemaniyan gihin huttige putha
@Genee-w6e
4 сағат бұрын
කෙවින් කරන් යන මේ බොරුව ඉක්මනට අහුවුනොත් හොඳයි දැන්නම්..
@nalinchathu4563
2 сағат бұрын
ගගුලිව මේකෙන් අයින් කරන්න ඕන
@DasunMaduranga-v1p
Сағат бұрын
මෙ කතාව එපා කරවන්න එපා මෙ ගගුලි හින්දා
@සෞන්දර්යා
24 минут бұрын
මංජිතගෙයි කෙංවින්ගෙයි ජොබ් එකට කෙලින්නේ කවදා හරි ගගුලි
@gimhaniwickrama9681
2 сағат бұрын
Drama එක ඇතුලේ ගගුලි වගේ චරිතයක් නිර්මාණය කලාට කමක් නෑ. ඒ උනාට ඒ චරිතේ ප්‍රේක්ෂකයාට එපා වෙන තරමට හැමදේකින්ම සීමාව ඉක්මවා යනවා කියන්නේ හරිම අසාර්ථක බවක්.සමහර drama වල අපි අකැමති චරිත ඉන්නවා ඒත් අපි ඒක drama එකට අනුගත වෙලා බලනවා. නමුත් මේ ගගුලිගේ චරිතය ගොඩක් දුරට සීමාව ඉක්මවා ගිහින් මුලු කතාවම එපා කරවන බවක් පේන්නේ. ඒක ඒ නිළියගේ වැරැද්දකුත් නෙවේ ඉතින්..එයා කරන්නේ පිටපතට රගපාන එකනේ 🤨
@sandarunokia131
Сағат бұрын
මේ කතාවෙ ගගුලිගෙ චරිතෙයි නිම්නාවිගෙ ගෙදර උන්ගෙ චරිතයි අපරාදෙ සල්ලි දීල රගපාවන්නෙ. අපි ඒව බලන්නෙ නෑ.. ස්කිප් කරනව.😊 😊😊😊
20:48
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 848 | 2024-11-20 | Hiru TV
Hiru TV
Рет қаралды 56 М.
20:49
ඉස්කෝලේ 2 | @naughtyproductions ft @Mr.Gaiyaaa
Naughty Productions
Рет қаралды 53 М.
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 14 МЛН
00:59
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 4,1 МЛН
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 8 МЛН
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 86 МЛН
18:36
Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 448 | 2024-11-20 | Hiru TV
Hiru TV
Рет қаралды 13 М.
13:48
අම්බෝ පවිත්ර දීල තියන ආතල් 😂🤭 l pavithra wanniarachchi l funny politicians
SL MEME GIRL
Рет қаралды 50 М.
19:58
Maayavi (මායාවී) | Episode 56 | 20th November 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 81 М.
22:17
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 138 | 2024-11-19 | Hiru TV
Hiru TV
Рет қаралды 718 М.
24:32
මම සුදු උනේ මොනවා ගාලාද?🤫|ඇයි නංගිට කැතයි කිවුවෙ? 🫠|ඹයාලගේ ප්රශ්ණ වලට උත්තර 😜| Q AND A SEGMENT
Travel With Us
Рет қаралды 32 М.
0:46
කියන්න වචන නෑ දෙන්නා කියනවා හිත සසල වෙන්නම... | Copy Chat
Hiru TV
Рет қаралды 969
20:52
අම්මට හුඩු අම්මට 98යි | හාල් කෑවොත් හොට මොට්ට වෙනවා | මාළිගාව ළඟ පරවි මනෝ
Secrets of Nature
Рет қаралды 27 М.
LIVE🔴 යහපත් ආණ්ඩුකරණය | අලුත් පාර්ලිමේන්තුව | 2024.11.20
Ada Derana
Рет қаралды 1 М.
20:35
Sangeethe (සංගීතේ) | Season 02 | Episode 38 | 20th November 2024
TV Derana
Рет қаралды 113 М.
20:32
Rocky (රොකී) | Episode 71 | 20th November 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 83 М.
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 14 МЛН