Sihina Genena Kumariye | Episode 188 | 2021-11-20

  Рет қаралды 219,485

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер
@Sanda981
@Sanda981 3 жыл бұрын
රශිපබා නියමයි උපරිමයෙන්ම තමන්ගේ වැඩේ කරනවා ආදරෙයි 💖 හැමෝටම නිරෝගි සුවය ලැබේවා !🙏
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
❤👍
@samanarusamanaru2123
@samanarusamanaru2123 3 жыл бұрын
කතාව හොදයි ...හැමෝටම එක විදියට රගපාන්න බැහැ ටික .ටික අඩුපාඩු කම් වෙනව ඉස්සරල සත්සරණි,පස්සේ ආව සත්සරණි දෙන්නම අපේ කෙල්ලෝ මේ කවුරුත් ඉන්දියාවේ කෙනෙක් නොවෙයි ....ශලනී හේතුවක් මත අයින් උනානම් දෙවෙනි සත්සරණි කලාත්මක විදියට එම චරිතය හසුරවනව,කෙනෙකුගේ ඉගිබිගි කෙනාගෙන් කෙනාට වෙනස් කොහොම උනත් ඇයගේ රංගනය ත් අගේ කරමු.කතාව ලස්සනයි .හැමෝටම බුදු සරණයි
@anulaliyanange8567
@anulaliyanange8567 3 жыл бұрын
බොරුවට තවත් මේ කතාව ඇදගෙන යන්න එපා......ඉවරයක් කරලා....අලුත් කතාවක් පටන් ගන්න.....කිසීම තේරුමක් නැහැ දැන් නම්.....
@kaviharihaputhanthry
@kaviharihaputhanthry 3 жыл бұрын
කොවිඩ් රෝගය ලොවෙන් තුරන් වේවා !🙏කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරමු
@chitrakumarikumari888
@chitrakumarikumari888 3 жыл бұрын
Asemawewa.🙏🙏🙏🌹🌹🇱🇧
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 3 жыл бұрын
🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏
@siriyakanthi5520
@siriyakanthi5520 3 жыл бұрын
හේට්ටර් හරිම නරකයි
@lakaya7298
@lakaya7298 3 жыл бұрын
🙏🙏
@sanjeewabandara141
@sanjeewabandara141 3 жыл бұрын
@@chitrakumarikumari888 xchejtteyrtyjytvsyyy
@sujathamary6364
@sujathamary6364 3 жыл бұрын
මැනික්පුර නම් 👌👌👌🤩🤩👌👌👌👌👌
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 3 жыл бұрын
හෙට්ටර් මහත්තයො සිංහයොත් බලො වෙන අවස්තවල් තියෙනවා 😄🤔🤔
@sandunilakshika2918
@sandunilakshika2918 3 жыл бұрын
දැන් කතාව රණ්ඩු වලින් පිරිලා 🙂
@prasadshanthapatakibro9513
@prasadshanthapatakibro9513 3 жыл бұрын
හෙක්ටරයගෙ කන පලන්න කවුරුවත් නැති හැටි
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 3 жыл бұрын
අනේද කියන්නෙ
@raviravindra889
@raviravindra889 3 жыл бұрын
Inne serama ponnayone
@hemalathaseram7133
@hemalathaseram7133 3 жыл бұрын
මේ ලමයි ස්කෝලෙ යන්නෙ නැද්ද
@chamaniudeshika9507
@chamaniudeshika9507 3 жыл бұрын
ekane
@monicawijesingha6846
@monicawijesingha6846 3 жыл бұрын
මේ ෂරීන් කොච්චර හරි හොල්ල හොල්ල තමයි ඉන්නෙ අත රිදෙන්න නැද්ද මන්ද.
@sandunilakshika2918
@sandunilakshika2918 3 жыл бұрын
🤭🤭
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Ekita saiko
@harini9017
@harini9017 3 жыл бұрын
kathawa kathay 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮😬😬😬😬😬😬😬😬😬
@monicawijesingha6846
@monicawijesingha6846 3 жыл бұрын
යකාගේ කොල්ල අයියෝ මේ බඩ තඩියට නෙලන්න ඕනි දුවන්න.
@fffkad7375
@fffkad7375 3 жыл бұрын
ඉදකින් මෙි ජගත් මොකද බය මෙි හෙක්ටරයට හැම දේටම කරබාගන ඉන්නව
@හිරෑ
@හිරෑ 3 жыл бұрын
තඩියා
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
කතාව ලස්සනයි❤❤❤රශිපබාත් අනිත් සියලු දේනාත් ලස්සනට රගපානවා . ටික දෙනෙක් ශලනි නැ ශලනි නැ කියලා වැඩක් නැලු එ්යා ඉන්න කතාවක් බලන්න ඉතින් .අපි මෙි කතාව අසාවෙන් බලනවා
@dalsinandasinghe5827
@dalsinandasinghe5827 3 жыл бұрын
Ekathama shalanita wada Rashipaba hodai thama 😊
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
මෙ කතාව මග නොහැර බැලුවා ශලනි අක්කා ඉන්න කාලෙ දැන්නම් එපා වෙලා
@notypasiya4462
@notypasiya4462 3 жыл бұрын
Apinam kamathi meyata kalain ekkena mewage hodata act karee na
@malamua9297
@malamua9297 3 жыл бұрын
බලන්නේ නැතුව ඉන්න
@notypasiya4462
@notypasiya4462 3 жыл бұрын
@@malamua9297 hako oya kiyanna deyak thama 🤔😂
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Ai shalani. Ge mokadde visese? Denname keranne rage pame ne. Ene kena hodai giye kene iwerai
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 3 жыл бұрын
රගපාන අයගෙනම් වරදක් නෑ dear ,කතාව ඇදෙන එකයි වැරදි
@optimumenglishbysahasathth3192
@optimumenglishbysahasathth3192 3 жыл бұрын
මුල සිට හරියටම ඉංග්‍රීසි ඉගෙන ගන්න අප හා එක්වන්න.
@docafilex1129
@docafilex1129 3 жыл бұрын
Dan ma drama eka gon part wadi hodata thibba drama ekak gon karala 😜😜😜😜😜😜😜😜😜
@sampathdahanaka8743
@sampathdahanaka8743 3 жыл бұрын
දැන්නම් කතාව ඉක්මනට ඉවරවෙන එක හොදයි.මොකද හැමෝම කියන්නෙ ඒ දේ.එහෙම නැති උනොත් නලු නිලියො විතරක් නෙමේ අනිත් අයත් මිනිසුන්ට එපා වෙන එක විතරක් නෙමේ මිනිස්සු මේ වෙලාවට වෙන චැනල්වල යන කතා බලන්නත් පුරුදු වෙයි.එහෙම උනොත් මේක ඉවර උන දවසට දාන කතාව මෙච්චර ජනප්ප්‍රිය නොවෙන්නත් පුලුවන්
@ThushanthaKumara-ls9kp
@ThushanthaKumara-ls9kp 3 ай бұрын
Me hekta bathalayata ndin yana denna hithenava😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@jithairoshima7876
@jithairoshima7876 3 жыл бұрын
යකෝ මේ හෙක්ටරයා මුට වැඩක් දෙන්න එකෙක් නැහැනේ මෝඩ බුවා 🙄
@anushalakmali9622
@anushalakmali9622 3 жыл бұрын
මේ කතාව දැන් බලන්න අප්පිරියයි 🤮🤮🤮🤮 හැමදාම එක තැන ඉවරකරන්න🙄🙄🙄 අලුතෙන් එන කතාව දාන්න 🤗🤗මේ කෙහෙල් මල කිසිම වැඩක්
@priyankarakapuge6419
@priyankarakapuge6419 3 жыл бұрын
Ehenam oya nobala Inna hode
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
@@priyankarakapuge6419 එ්ක තමයි ❤
@anupushpakumara36
@anupushpakumara36 3 жыл бұрын
කලින්නම් ලස්සනට ගලාගෙන ගියා මේ නාට්‍ය.දැන්නම් විකාරයක් තමයි නේද ?
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
@@anupushpakumara36 කොහෙටද ගලාගන ගියේ මුහුදටද😁😁
@anupushpakumara36
@anupushpakumara36 3 жыл бұрын
@@wasanthikumari5522 ""කවදා කොතැනකදි හෝ මහ මුහුද හිමී -- හමුවුණු තැනක මා සතු බර ඔහුට දෙමී ""ගලාගෙන යන සියල්ල ජලයම නොවෙයි.සහ ගලන සියල්ල ගලන්නෙත් මුහුදටම පමණක් නොවෙයි.
@shanikadilrukshi9376
@shanikadilrukshi9376 3 жыл бұрын
හෙක්ටර් බඩ තඩියා මට පෙන්න බැ අපි ආදරෙයි ශලනිට.
@diwakaraherath4736
@diwakaraherath4736 3 жыл бұрын
I like it. It is not bad
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Taniyage gedara luunu gediyakwathnaaa..a unaata dena torks kohommada..😂🤣😂🤣😂🤣😂🤣
@ViolaLehmann-f1v
@ViolaLehmann-f1v 10 ай бұрын
😊😊😊😊😊😊😊
@status-yuky298
@status-yuky298 3 жыл бұрын
කතාව දැන් එකතැන අදිනව. එපාවෙනව අප්පා. ශලනි තමයි හොඳටම කරේ
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
කරා සිංදුවම කිය කියා
@rangafernando2075
@rangafernando2075 3 жыл бұрын
Yes yes
@hkdwmnsbdiwarathne7551
@hkdwmnsbdiwarathne7551 3 жыл бұрын
දැන් නම් කතාව එපා වෙලා තියෙන්නෙ
@senanichandrakanthi9382
@senanichandrakanthi9382 3 жыл бұрын
Ai balanne
@jeelanijeelani2618
@jeelanijeelani2618 3 жыл бұрын
සලනි ට වැඩිය පබා ලස්සනයි හිනා වෙලා මයි ඉන්නේ
@nilantharanthasiri6678
@nilantharanthasiri6678 3 жыл бұрын
Shalani tamai katawata galapanna
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
හ්මි රශිපබා ලස්සනයි.
@kumarisrilanka7849
@kumarisrilanka7849 3 жыл бұрын
Mee mamai benai කසාද benda nam hari ikmanata
@sethasamajasathkarapadanam2769
@sethasamajasathkarapadanam2769 3 жыл бұрын
පාඩුවේ ඉදලා ඉවසලා ඉවසලා ජගයි, වික්‍රමභාහුයි ඔය තඩි හෙට්ටරටයි, ටානියයි,සිරීන් හොලවන බඩු කෑල්ලයි ලගදීම ගෙදරින් එළියට දානවා.නියතයි👍🤔
@jayanthasenevirathnag5778
@jayanthasenevirathnag5778 3 жыл бұрын
Dan sathsarani th lassanai , e unata kathawa dan iwara wenawamam hodai
@maheshpiyankara9481
@maheshpiyankara9481 3 жыл бұрын
Rashid pads lassanae ne
@dhileepdhileep2705
@dhileepdhileep2705 3 жыл бұрын
👍👌👍👌👍👌👍👍👍
@dsalahakoonalahakoon4790
@dsalahakoonalahakoon4790 3 жыл бұрын
Katavata akameti Aya nobala Inna neti sathsaraniyek hemadama illanava Bena Bena balana a unta kiyanne balana ayata katava balanna denne karunakara🙏🙏🙏
@erangasuwandarathna5479
@erangasuwandarathna5479 3 жыл бұрын
සත්සරණි සකුනි හොදම යෙහෙළියක්
@ජේ.එම්.ඩීජයවීර
@ජේ.එම්.ඩීජයවීර 3 жыл бұрын
දැන්නම් සත්සරණී චරිතය අන්තිමයි ශලනි වගේ හොදට සත්සරණී චරිතය රසිප්‍රබාට කරන්න බැහැ.දැන් කතාව එපා වේගන එන්නෙ ඉක්මනටම ශලනිව ගේන්න සත්සරණී චරිතයට...
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
අනේ 😁😁😁😁හිනහත් යනවා ශලනි ශලනි එකම නිලිය වෙන්නැති
@sihinamaliga3567
@sihinamaliga3567 3 жыл бұрын
කිසිම තෙරැමක් නැ දැන් මෙි කතාව.මෙි කතාව තෙරැමක් නැ කියලා හිතපු නිසා තමයි ශලනි තරකා අයින් වෙන්න ඇත්තේ
@senanichandrakanthi9382
@senanichandrakanthi9382 3 жыл бұрын
Ai balanne
@aishak3382
@aishak3382 3 жыл бұрын
Redde lokukama taniyage
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 3 жыл бұрын
මෙිකෙ ඉන්න එවුන් සලනි කිය කිය වැලලෙනවා දැන් සත්සරනි නියමයි ලස්සනයි
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
එ්ක අැත්ත❤❤❤
@imasha187
@imasha187 3 жыл бұрын
ammo kusum aunty kaalla wage mara lassanai.mara look ekk thiyenne.wayasa penne na.pttama lassanayi.
@danubandara5267
@danubandara5267 3 жыл бұрын
Supar sathsarani... Taniyata babna banillak.......
@vithanageniroshani6544
@vithanageniroshani6544 3 жыл бұрын
Kovid rogayan api parissavanu
@chamilagunathilaka8278
@chamilagunathilaka8278 3 жыл бұрын
Sathsarani galapennema nha
@sujathamalani3178
@sujathamalani3178 3 жыл бұрын
Ma කතාව ඉවරයක් කරලා අලුත් කතාවක් danna ma කතාව samagayata dana ආදර්ශයක් na
@u.g....9819
@u.g....9819 3 жыл бұрын
🙏 🙏 🙏 හිරු තේරුවන් සරණයි සියලුම දේනා ට
@kumarisrilanka7849
@kumarisrilanka7849 3 жыл бұрын
Nidakin tactaraya
@darsendarsina7672
@darsendarsina7672 3 жыл бұрын
Manikpura vikramabahuta cool ekak dila kiuwana hektarayage palu galawenna
@Sri-nw2ge
@Sri-nw2ge 3 жыл бұрын
දැන් ඉන්න සත්සරණී ගොඩක් ලස්සනයි ...අපි ආදරෙයි ....
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
❤👍
@jithairoshima7876
@jithairoshima7876 3 жыл бұрын
අනේද හා සකුනිගේ මොලේ තරම් වැඩිලා නැහැ සත්සරනිගේ මොලේ 😄🙄
@indikaperera8384
@indikaperera8384 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@senaniwarnasinghe2460
@senaniwarnasinghe2460 3 жыл бұрын
Aka aththa
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
රශිපබා .සත්සරනි.❤❤❤❤😘😘😘😘😘😘👌👌👌👌💝💝💖💖💖
@gmsujeewagmsujeewa
@gmsujeewagmsujeewa 3 жыл бұрын
ඔව් අනෙ එපා වෙලා දියෙන්නෙ එට්ටර් නිසා
@tharushdilmith506
@tharushdilmith506 3 жыл бұрын
Ela
@aishak3382
@aishak3382 3 жыл бұрын
Maru. Manikpura
@senaniweeratunga8771
@senaniweeratunga8771 3 жыл бұрын
ශලනිටත් වඩා රශිපබා කතාවට ගැලපෙනව.
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
❤👍
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️
@pushpalatha3568
@pushpalatha3568 3 жыл бұрын
Shalani wage neme meyata a charithaya karanna ba
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
එහෙනමි ඔයා යන්න😁
@ruwanthilakarathna2096
@ruwanthilakarathna2096 3 жыл бұрын
@@wasanthikumari5522 oya mara චීත්ත yakne.. Rashipabaata මොනවා hari කියලා තියෙන හැම comment එකක් අස්සේම තමුන් a මිනිස්සුන්ට බැනල comment දාලා තියෙන්නේ .thamun rashipabaage lat එක හෝදන ekeeda.🤣🤣🤣🤣🤣
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
@@ruwanthilakarathna2096 ඔවිනේ 😁😭😭😭
@Seneha799
@Seneha799 3 жыл бұрын
ශලනි හොදයි
@sureshwajira5580
@sureshwajira5580 3 жыл бұрын
එපා වෙලා නෑ අපි බලනවාඅ
@dinudimahensa5404
@dinudimahensa5404 3 жыл бұрын
එපා වෙලානම් තමයි ඒත් දිගටම බලපු නිසා බලනවා
@sadasadaruwan6309
@sadasadaruwan6309 3 жыл бұрын
Hiiii
@vishkaraman1543
@vishkaraman1543 3 жыл бұрын
Ai me kathawa hamdam ekam thana thiyenne apeth gon හරකුන් mewa balanwa
@DJ-fw3zm
@DJ-fw3zm 3 жыл бұрын
🌹🌹🌹🌹
@inokamaheshkumara3369
@inokamaheshkumara3369 3 жыл бұрын
U
@nadun320
@nadun320 3 жыл бұрын
ලස්සනයි
@gimasagagulal3823
@gimasagagulal3823 3 жыл бұрын
Ikman karanna
@marianfernando2896
@marianfernando2896 3 жыл бұрын
Mushala hektaya innakam me kathawa epa wenawa 👎👎👎👎👎👎👎
@newsldautomobile985
@newsldautomobile985 3 жыл бұрын
ada mona veida😀😯
@topchef87
@topchef87 3 жыл бұрын
Nice
@raviravindra889
@raviravindra889 3 жыл бұрын
Me bada nagapu welema Mrs.Manikpura car eken bassa nam thama nambukaara
@kasunsajith1388
@kasunsajith1388 3 жыл бұрын
රශීපබා ලස්සනයි ශලනිට වඩා කතාවත් ලස්සනයි හොඳටම කරනවා
@මිලානෝඅපි
@මිලානෝඅපි 3 жыл бұрын
මේ මොන හොල්මන් කෙල්ලෙක් ද. ශලනි තමයි හොදටම කලේ. මෙයා කනවා කතාව
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
හ්මි කරා සිංදුවටම පැය ඉවරයි.
@මිලානෝඅපි
@මිලානෝඅපි 3 жыл бұрын
ශලනි එක්ක හැරෙන්න වත් බැ මෙයට. මොකට ගත්ද මන්ද. කතාව කෑව.
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 3 жыл бұрын
Aluthin apu sathsaranith ranga panawa harima lassanai mata nam shalini rashipabai dennagema rangapem hodai asawen balana kathawak anisa mata nam den inna sathsaranith godak hodai
@thrishifernando4393
@thrishifernando4393 3 жыл бұрын
Dannm balanna epawwla appa redda😢
@lakewindfamilyresort351
@lakewindfamilyresort351 3 жыл бұрын
Me akkath shoi .hodata ragapanawa .
@chathu7562
@chathu7562 3 жыл бұрын
Roomath මේ වගේ dennako😒
@premanandapalliyaguru5845
@premanandapalliyaguru5845 3 жыл бұрын
කොරෝනා රෝගයට ගොදුරු වීම නිසා ශලනි තාරකා ටෙලි නාට්‍යය තුල නොමැති වීමෙන් සිදු වී ඇති අඩුව පුරවන්න නොහැකි බව මනාව පැහැදිලි වේ.
@kalpanikalpani5360
@kalpanikalpani5360 3 жыл бұрын
Godak asawen valapu katahava dennam epa wenava patan gemma hodai
@Premasiri-jy7og
@Premasiri-jy7og 3 жыл бұрын
සලනි නැත්නම් එපා
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
👹
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 3 жыл бұрын
🌷❤🌷❤🌷❤
@dinushimeshan6625
@dinushimeshan6625 3 жыл бұрын
Hi
@sujeesujeewa6314
@sujeesujeewa6314 3 жыл бұрын
Ammooo ada sindu neh
@DJ-fw3zm
@DJ-fw3zm 3 жыл бұрын
Mmma 😘😘😘😘😘
@anushalakmali9622
@anushalakmali9622 3 жыл бұрын
Dislike 🤮🤮🤮🤮🤮
@damayanthihemamala8088
@damayanthihemamala8088 3 жыл бұрын
🐣🐣
@rathnakumari6267
@rathnakumari6267 3 жыл бұрын
සිරිල්ගෙ පවුඩර් වැඩියි ද මන්දා
@ratnayakahangilipola4269
@ratnayakahangilipola4269 3 жыл бұрын
Masa thunen thunata balapuwama ethi. Akathenama roll wenwa. Jaka jaka baka baka,.........
@music.8917
@music.8917 3 жыл бұрын
Mara kammali appa
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
නිදගන්න
@sirimalkumara5764
@sirimalkumara5764 3 жыл бұрын
😀😯
@maduamma9765
@maduamma9765 3 жыл бұрын
Dan shalanith lassanai
@gracieperera473
@gracieperera473 3 жыл бұрын
Very boring story now 😴
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
නෙදකින් මේ බඩ තඩියා මුගෙ කට
@dammikadissanayka5256
@dammikadissanayka5256 3 жыл бұрын
Salani hitiyanam hettarayage kana palanawa ha nadda
@kumarimenika9294
@kumarimenika9294 3 жыл бұрын
Sathsarani. Gonakda
@slkollo116
@slkollo116 3 жыл бұрын
Sassarni ayath ganna
@niranjaniniranjani3316
@niranjaniniranjani3316 3 жыл бұрын
Gon hektaraya
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
😁
@jayavirakristhina1433
@jayavirakristhina1433 3 жыл бұрын
Sidu kathawa sikurada pala kle nha neda ?
@haserel235
@haserel235 3 жыл бұрын
me katawa liyana eka polburuwek samanya denemak ettema ne
@darmarathnayaka3280
@darmarathnayaka3280 3 жыл бұрын
ඔව් ............කතාව ළස්සනයි .............👍,,,,!
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
නොදකින්.මේ.හෙක්ටරයා.හින්දා.කතාව.එපාවෙනවා‌ු.
@yawanikayawanika5606
@yawanikayawanika5606 3 жыл бұрын
Shalani nathiwa kathawen wadak na..epa wenawa
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
අනේ පවි එහෙමද .වෙන කතාවක් බලන්න
Sihina Genena Kumariye | Episode 189 | 2021-11-21
33:30
Hiru TV
Рет қаралды 265 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Sihina Genena Kumariye | Episode 203 | 2022-01-09
34:50
Hiru TV
Рет қаралды 319 М.
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 14 М.
Sihina Genena Kumariye | Episode 194 | 2021-12-11
34:37
Hiru TV
Рет қаралды 1,2 МЛН
Sihina Genena Kumariye | Episode 212 | 2022-02-12
31:25
Hiru TV
Рет қаралды 377 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН