Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 108 | 2024-10-08 | Hiru TV

  Рет қаралды 181,445

Hiru TV

3 сағат бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 108 | 2024-10-08 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - www.youtube.com/@HiruTVOfficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - hirutv
Follow us on Instagram - hirutvlk
Follow us on TikTok - www.tiktok.com/@hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 376
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
දැන් උත්සවේ කියන්නෙ ලෝක ප්‍රශ්නයක් වෙලා.කෙවින් එයාගෙ ගජයො දෙන්නත් එක්ක විසඳුම් හොයන්න උත්සාහ කරනවා.ඔය අතරෙ මොන ප්‍රශ්නෙ තිබුණත් කෙවින්ගෙ මනමාලකම් නම් අඩුවෙලා නෑ.ඔලුවෙ මොන ගින්න ඇවිළුණත් කොල්ලා නිම්නාවි එක්ක ඇඹරෙනවා.කෙල්ලත් දැන් සෑහෙන්නම කැමැතියි මංජිතයා වගේ වෙස් වළාගෙන ඉන්න කෙවින්ගෙන් කෝල් එකක් එනවට.ඔය අස්සෙ නුරාන් දැන් කෙල්සිව ටිකක් පාලනය කරගෙන මනුස්සයට ඕන විදියට ගේමක් ගහන්න වගේ හදන්නෙ. එහෙනම් රහ උතුරන අද කොටසත් බලමු....
@RenukaNanayakkara-pi8qj
@RenukaNanayakkara-pi8qj Сағат бұрын
Lllp😊lpl😊😊lppppppllpllpllllp😊😊ll😊llll😊p😊lpp😊pplp😊😊plpplppplp😊lplp😊llpl😊lpplllppppppllpl😊😊😊lppl😊ppl😊😊😊l😊pll😊pp😊l😊ll😊lp😊llp😊l😊😊pp😊😊llpl😊😊😊😊lp😊😊lp😊p😊p😊p😊pl😊😊😊ppl😊😊😊😊😊pl😊lp😊😊l😊lpl😊😊😊lppppl😊😊😊😊l😊l😊😊ppl
@anjulaumesh2228
@anjulaumesh2228 Сағат бұрын
අනේ දැන් විකාරයක් මේක
@mashiC-MC
@mashiC-MC 49 минут бұрын
මේකෙ නම් උතුරන රහක් නෑ😂😂
@ProfitQuest123
@ProfitQuest123 41 минут бұрын
😢
@SNvlogsbyCouples
@SNvlogsbyCouples 5 минут бұрын
Balana eka nawattanawa adin 🥲🥲🥲
@RasikaDulani
@RasikaDulani Сағат бұрын
මංජිතයි, කෙවින්, කියන්නේ චරිතයට හරි සාධාරණයක් කරන සුපිරි රංගන ශිල්පීන් දෙන්නෙක් ❤❤
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z Сағат бұрын
Aniwarenma 👍👍👍
@RasikaDulani
@RasikaDulani 36 минут бұрын
@@PriyangikaSanjeewani-c6z 🥰
@PradeepWijebandara
@PradeepWijebandara Сағат бұрын
හිරිපොද වැස්ස බලලා තමයි මේක බලන්නෙ ❤️
@OshadaDinushanka-l2j
@OshadaDinushanka-l2j 58 минут бұрын
සිරාවටම
@nadeeshasubasinghe8921
@nadeeshasubasinghe8921 4 минут бұрын
මාත් ❤
@Lahir_999
@Lahir_999 Сағат бұрын
නිම්නාවිගෙ පව්ලෙ සීන් යද්දී ස්කිප් කරන අය කෝ😅 19:13
@DimuthuLakshan-c5m
@DimuthuLakshan-c5m 42 минут бұрын
Akenma
@ShanthiJayasinghe-p3t
@ShanthiJayasinghe-p3t 41 минут бұрын
ඉන්නෝ😅
@PLAYPUBG1
@PLAYPUBG1 3 сағат бұрын
කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියන දේ වෙනවා නවත්වන්න බෑ ...🙂❤️✨
@yennna
@yennna 2 сағат бұрын
සුපිරියක් තමා ඉතින් වෙනදා වගේම ❤❤.හිරිපොද වැස්සෙ තෙමිලා එන ගමන් ඉන්න අය ඉන්නවද 🌝
@GayanHasitha-g7w
@GayanHasitha-g7w 2 сағат бұрын
අනිවා❤😊
@nawoddewumina317
@nawoddewumina317 58 минут бұрын
නැතුව 😙💗
@OshadaDinushanka-l2j
@OshadaDinushanka-l2j 58 минут бұрын
අන්නේකයි
@sayurihansani9431
@sayurihansani9431 7 минут бұрын
Hm
@mtkumuduni6855
@mtkumuduni6855 2 сағат бұрын
අප්පෝ ගගුලිගේ අම්මත්, ඒකයි, තාත්තත් ඒකයි, ගගුලිත් එකයි... චාටර්ම පවුල 😜😜😊
@MhBandula-q5f
@MhBandula-q5f Сағат бұрын
Kevin bosawa හැම mara උගුලkinma බේරා ගන්න original manjitha යට දෙමු ද like 1k😊😊😊❤❤❤
@shegiofficial7939
@shegiofficial7939 Сағат бұрын
පටන් ගත්ත දවසෙ ඉදන්ම කතාව නියම ට්‍රැක් එකේ යනවා 1M වීව්ස් යන්නෙ නිකන් නෙවේනෙ ❤❤
@balangodawisuddi
@balangodawisuddi 2 сағат бұрын
මංජිතගෙ පැහැදිලි කිරීම්නෙ යකෝ 😅😅
@Mr.G-0007
@Mr.G-0007 3 сағат бұрын
අප්පෝ මේ ගගුලියි ඒකි ගෙ ගෙදර් උනුයි නම් මහ සාපයක්...💩🔥 උන් කොටස් මෙලෝ රහක් නැ.
@LankakwtKwt
@LankakwtKwt 2 сағат бұрын
Ammo me kthava pissuven vage balanne manjithai,kevinui,eyage yluvoi nisa.maruuuu👌👌👌👌👌👌👌aye manjithage ammath ptta 👌❤❤❤❤❤❤❤❤hamotama දළදා සමිඳුන් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤api hamoma ආසාවෙන් balana kathavak 🎉🎉🎉🎉
@Ashirandi.0
@Ashirandi.0 3 сағат бұрын
කලින් දැකලා තිබ්බේ නැන්දම්මයී ලේලී වලි.නැන්දම්මලා දෙන්නගේ වලියත් දැක්කා ඒකත් සම්පූර්නයි දැන්
@lenalana6586
@lenalana6586 2 сағат бұрын
❤❤❤❤❤❤
@ynot2792
@ynot2792 Сағат бұрын
😅
@dasundsx2006
@dasundsx2006 48 минут бұрын
Oyath innawada akke😆🤣
@EraaTikka
@EraaTikka 3 сағат бұрын
එළවලු වලිය මරු 😂
@KumariKumari-zo5ix
@KumariKumari-zo5ix 3 сағат бұрын
Ammo 😅😅
@EraaTikka
@EraaTikka 2 сағат бұрын
😂😂​@@KumariKumari-zo5ix
@IshaNethuniJayasinghe
@IshaNethuniJayasinghe Сағат бұрын
Attk😂🤣
@kaveenhanasana9754
@kaveenhanasana9754 2 сағат бұрын
පුටින් යුක්ක්‍රේන් වලට ගහන්න plan කරනව වගේ මංජිතයා 😂💔
@dilamusic1
@dilamusic1 2 сағат бұрын
කවුරු කොහොම කිව්වත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ 😁
@inokaHerath-nn7ww
@inokaHerath-nn7ww 2 сағат бұрын
සුපිරි කතාව පාට කුරුල්ලෝ ❤❤
@kalharilakshika7057
@kalharilakshika7057 2 сағат бұрын
මං ආසම ගගුලිගෙ තාත්තාට
@TeddyT28
@TeddyT28 4 сағат бұрын
😂 මංජිත කොලේ ඇදලා ප්ලැන් කරන්නේ හරියට හෝම් අ ලෝන් එකේ කෙවින් පොඩි කොල්ලා වගේ. ඔය ප්ලෑන් එකත් ගොඩ දාන්න මංජිත පුතේ කොහොම හරි. නැත්තම් කවුරු කොහොම කිව්වත් වෙන්න තියන දේ වෙයි කාටවත් නවත්තන්න බැරි විදිහට
@anuhasDeshapriya-k7x
@anuhasDeshapriya-k7x 2 сағат бұрын
hi
@ThePhoneshop-lc5lb
@ThePhoneshop-lc5lb 3 сағат бұрын
හිරිපොද වැස්ස බලන අය ඉන්නවද
@RAHULFF-zc1is
@RAHULFF-zc1is 2 сағат бұрын
ඒක බලලා දැන් මේක බලන්නේ 😅
@DahamiFernando-kk3ot
@DahamiFernando-kk3ot 2 сағат бұрын
E ka balala thamayi meka balanne
@SachinthaLakshan-nf6vz
@SachinthaLakshan-nf6vz 2 сағат бұрын
Mekata kalin eka balanne😂❤
@RuwaniAmarasingha-n1y
@RuwaniAmarasingha-n1y 2 сағат бұрын
හා
@NisalIndula
@NisalIndula 2 сағат бұрын
අනිවාරෙන්ම
@janakaanuhas
@janakaanuhas 2 сағат бұрын
හිරිපොද වැස්සේ තෙමිලා ආපු කවුද ඉන්නේ
@disnakumari7950
@disnakumari7950 34 минут бұрын
ඒකේ තෙමෙනවා පාට 🐦 බලලා මන් නම් කැමතිම පාට 🐦 ❤️❤️❤️😍😍😍😍
@rashmikaindika
@rashmikaindika 3 сағат бұрын
ලොකු බ්‍රදර් ආතල් ටූමාරෝ 😂❤
@මිශූ
@මිශූ 2 сағат бұрын
අලි මදිවට කොටි කියල එන්ගේච්මන්ට් එකත් තියෙයි වගේ 😂
@achcharu01
@achcharu01 Сағат бұрын
යසයි එහේම උනොත්.😂
@achcharu01
@achcharu01 Сағат бұрын
මගේ වදන කොහෙන්ද ඉස්සුවේ.😮🥹😒
@NodutuAdaviya
@NodutuAdaviya Сағат бұрын
මට දැන් මේකෙ ඇඩ්වර්ටීස්මන් ටික කට පාඩම්. 😂
@කාක්කා3436
@කාක්කා3436 2 сағат бұрын
මේකත් දැන් ගොන් ආතල් 😂😂
@GamageSumeda
@GamageSumeda 2 сағат бұрын
මගේ යාළුවෙක්ගෙ එළවළු කඩේ අතුරුගිරිය
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 Сағат бұрын
ඇත්තද
@positivelife653
@positivelife653 Сағат бұрын
Koheda me
@ManjumanjuManju-ok3tv
@ManjumanjuManju-ok3tv 24 минут бұрын
අපි හබරකඩ😂
@lahiruprasad8629
@lahiruprasad8629 57 минут бұрын
රොකී කවුද බලන්නේ සුපිරි ❤
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 42 минут бұрын
මන්
@rudithkavinda6895
@rudithkavinda6895 2 сағат бұрын
කාලෙකට පස්සෙ හෙට ලොකු බ්‍රදර්ව බලාගතෑකි ❤
@TeddyT28
@TeddyT28 4 сағат бұрын
පූර හද වගේ හිත උඩ පායා එන්න සුදු මුදු එලිය දි මගේ ලොව සරසන්න හීනෙන් වත් ඉතින් සැකයක් නොහිතන්න මගේ හද වෙලා සදහටම මන් ලගින්ම ඉන්න මගේ මැණික මා සිතින් පමණක් ඔබ‍ටම ආදරෙයි බව ඔයා දන්නවා ද කියන්න මම දන්නේ නෑ ඒත් සමහර විට ඔයාටත් මාව දැනෙනවා ඇති මාව මතක් වෙනවා ඇති මාව කවදාවත් දැකලා වත් නැතුව ඇති ඒත් මගේ ආදරේ හීනයක් වූ මගේ ජිවිතේ ගැන මම දෙවරක් සිතමි ❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Сағат бұрын
ගගුලිත් එකයි ඒයාගෙ අම්මාත් එකයි පව් අහිංසක මන්ජිතගෙ අම්මා අපරාදෙ එළවළු ටික 🤣🤣
@DilmiNimasha-t2j
@DilmiNimasha-t2j 2 сағат бұрын
අනේ මේ මංජිතගෙයි ගගුලිගෙයි එෆෙයා එක නවත්තන්නකෝ😒😒
@KumariLanka-w1b
@KumariLanka-w1b 2 сағат бұрын
ගගුලි බෙන්දොත් මන්ජිතට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ
@nilminialwis2108
@nilminialwis2108 55 минут бұрын
දැන් නම් ඔය බොරුව ඇති නැත්නම් කතාව බලනවා එපා වෙනවා 😢
@kamakada6717
@kamakada6717 Сағат бұрын
නිම්නාවිගෙයි කෙවින්ගෙයි love එකට සුභ පැතුම්❤️🌸🌸🌸
@madharadulanjali.
@madharadulanjali. Сағат бұрын
අනේ මේ මංජිතගේ කෙල්ලව මාරු කරන්න බැරිද? 😒 පව් අසරණ මංජිතයා.කතාවටම සාපලත් පව්ලක්. ඒ කොටස්න්ම් skip කරනවා. ඒ පව්ල හැර අනිත් සෙට් එකම මරු. කෙවින්ගේ අක්කත් පොඩි ලැට් එකක් හැබැයි. 🤭
@ShihanMalinga-o9c
@ShihanMalinga-o9c 55 минут бұрын
Manjitha thamai me drama eka lokuma charithe u thamai meka king
@ShanthiJayasinghe-p3t
@ShanthiJayasinghe-p3t 53 минут бұрын
ඇත්ත
@ayonikodikara9542
@ayonikodikara9542 3 сағат бұрын
සුපිරි .වලියක් හිනා ..ගිහින් පන ..යන🚶 ❤❤
@KamariH-h3y
@KamariH-h3y Сағат бұрын
ලස්සනයි❤❤❤
@pradeepasenarath5432
@pradeepasenarath5432 Сағат бұрын
ගගුලිවනම් පෙන්නන්න බැහ් 😹
@RoshanaViduranga-bl5gy
@RoshanaViduranga-bl5gy 2 сағат бұрын
පාටිය පටන් ගන්නත් කලිම් බෝම්බයක් තියල හරි කමන්නෑ අක්කගෙයි නුරාන්ගෙ පිටිනුයි දම්මනම් හරි 😂
@RaviduDilshan-d4y
@RaviduDilshan-d4y 2 сағат бұрын
හිරිපොද වැස්ස මරු කියන කට්ටිය කෝ❤
@HejHd-h4v
@HejHd-h4v 3 сағат бұрын
අම්මෝ මරැ 😂😂😂😂😂😂
@Psychology-m7z
@Psychology-m7z 2 сағат бұрын
පට්ට ආසයි මේකට ඉතින් 😌😌❤
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 Сағат бұрын
නිම්නාවි Thank you කිව්වා විදියනම් නියමයි...❤❤
@TharushiNavodya-cm7jz
@TharushiNavodya-cm7jz Сағат бұрын
එලවලු වලිය.😅😅😅😅😅😅.ආතල් ඈ 😂
@SusanthaJayanath-f5n
@SusanthaJayanath-f5n 2 сағат бұрын
පාට කුරැල්ලෝ සුපිරි
@kavindudilshan8295
@kavindudilshan8295 4 сағат бұрын
❤හැමදාම කතාව phone එකෙන් බලන අය කෝ❤ ✨️💖තමාත් බැලුවේ නැත්තම් ගිහිම් පුලුවන්නම් බලන්න අලුත් song එක👇 😘සිතවන්ති - sithawanthi 😘සදසාවියේ මගේ - sadasaviye mage බුදු සරනයි 🙏✨️
@kavindudilshan8295
@kavindudilshan8295 4 сағат бұрын
බලන්න ❤
@DilshanK-m6l
@DilshanK-m6l 4 сағат бұрын
@Thunu-t2f
@Thunu-t2f 4 сағат бұрын
@JayalathPathmasiri
@JayalathPathmasiri 3 сағат бұрын
මංඡිතගේ අමිමා සුපිරි ❤ආදරේයි
@DilOnline-z2x
@DilOnline-z2x 21 секунд бұрын
එලවලු කඩේ මුදලාලි අපේ අයියා...❤❤❤
@LankakwtKwt
@LankakwtKwt 2 сағат бұрын
එළවළු valiya ptta 👌👌🤣🤣🤣🤣
@AliAli-wd5ys
@AliAli-wd5ys 2 сағат бұрын
එලවළු වලියට හිනා වෙලා පණ ගියා 😂😂😂😂😂😂😂
@IsharaSithumini-e6h
@IsharaSithumini-e6h 5 сағат бұрын
අද කොටස බලනකන් ආසාවෙන් ඉන්න මං😮
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x 2 сағат бұрын
මේ හතර දෙනා මොන ගේමක් ගහයිද දන්නෙ නැ මේකට I'm so curious We're so curious...🤷🧘
@PgchandrikaPushpakumaripahalag
@PgchandrikaPushpakumaripahalag 2 сағат бұрын
මන්ජිත් තමා සුපිරිම අනික් අයත් සුපිරි ❤❤❤❤
@SanjeewaSanjeewa-h3s
@SanjeewaSanjeewa-h3s Сағат бұрын
එක මාර පැහැදිලි කිරිමක්😂😂😂
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 2 сағат бұрын
ගගුලිගේ තාත්තට කොහෙන්ද සල්ලි හම්බුනේ? එක කොටසක් මගහැරිලද මට?🤔🤔🤔🤔
@SadarekaSadarek
@SadarekaSadarek 2 сағат бұрын
Ekane
@nikusanu
@nikusanu Сағат бұрын
Office එකට ගිය වෙලේ කෙවින් ගගුලිව පහලට එක්කන් ගියේ එදා සැලකුවා මදි කියල ඒ සල්ලි දෙන්න තමා ඒක පෙන්නුවේ නැති වුනාට ඒම තමා උනේ😊
@renukajay1068
@renukajay1068 Сағат бұрын
owne
@Shriyanthihandugala
@Shriyanthihandugala Сағат бұрын
ඇයි අර ඔෆිස් එකට ආව වෙලාවෙ කෙවින් තලගුලිව එක්ක ගියෙ සල්ලි දෙන්න
@sarafernando2670
@sarafernando2670 50 минут бұрын
matat e prasnema tiyanawa
@shegiofficial7939
@shegiofficial7939 Сағат бұрын
කෙවින්ගෙයි නිම්නාවිගෙයි ලව් එක ටික ටික පටන් ගන්නවා නේ ❤️❤️
@SansalaDilrukshi-zo3db
@SansalaDilrukshi-zo3db 27 минут бұрын
ඔය කට්ටියට invitation එක පහුවදාට දෙන්න.😂
@nayanaparanagama-3508
@nayanaparanagama-3508 2 сағат бұрын
අපරාදෙ එළවලු ටික මේ ගනන් කාලෙ 😊😂
@VihagiDawumini
@VihagiDawumini 4 минут бұрын
මෙ බොරැව දැන් ඇති 😢❤
@RaniFernando55.225
@RaniFernando55.225 Сағат бұрын
අපරාදේ එළවලු. ටික. 😂
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 43 минут бұрын
මංජිත 😂😂😂පස්ස පැත්ත පුට්ටුවෙනවා😂😂😂😂
@drskuma
@drskuma 42 минут бұрын
ගන්ගුලිගේ පවුලේ අයගේ කතා විලාසය ,,,පොඩි අයට නොගැලපෙනවා.
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 сағат бұрын
බුලත් හපයා වෙනුවට බුලත් කොළ දෙකක් අඳින්නෙ නැතුව පඩික්කමක් අඳින්න තිබුණේ 😂😂😂
@kmanil8689
@kmanil8689 2 сағат бұрын
That's a good idea.
@nadunah
@nadunah 3 сағат бұрын
me commet ekt 1k like krnnko😴
@AnuraSamasundra
@AnuraSamasundra 3 сағат бұрын
කෝ යකෝ අරු ගත්ත එළවළු ලොට් එක 😂
@SadaniSahassika-dp5yg
@SadaniSahassika-dp5yg 2 сағат бұрын
super teledrama ❤❤💥🌷👌😘
@niroshoniranavira4002
@niroshoniranavira4002 Сағат бұрын
නිමිහානි කෙවින්❤❤❤❤❤❤❤
@NisalIndula
@NisalIndula 2 сағат бұрын
නිවන් සුව!!! නිවන් සුව!!! 😂🙏
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 сағат бұрын
අද පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤
@rush_sugandi_1984
@rush_sugandi_1984 2 сағат бұрын
ඇත්තටම හීනවලට ගිහින් එන්න කෙටිපාරක් නැද්ද
@NeleeshaNilini
@NeleeshaNilini 2 сағат бұрын
තියනවා ❤ මොලේ වේගවත්නම් කාලේ කියන්නේ නිකම් දෙයක් විතරයි ❤
@senujaPeramunage-v2j
@senujaPeramunage-v2j Сағат бұрын
කොටස් 108 ma Phone eakn Baluwe අද කොටස් 91 ඉඳලා 108 වෙනකං Baluwe Today
@Lakme-yh5fh
@Lakme-yh5fh Сағат бұрын
හැමොම අහන්නෙ පොන් එකෙන් බලන්නෙ කවුද කියලනෙ ඔන්න මමනම් ඇස් දෙකෙන් බලන්නෙ මං වගේ ඇස් දෙකෙන් බලන අය ඉන්නවද බලමු
@MekkaMaduranga
@MekkaMaduranga 2 сағат бұрын
අනේපුලුවන් කෙනෙක් ඉන්නවනමි මට ගෙදර ඉදන් කරන්නස්වංරැකියාවක් හොයලා දෙන්න පින්
@Aroshinisathunika
@Aroshinisathunika 2 сағат бұрын
රීසෙල් කරන්න කැමති නම් කියන්න ඔන්ලයින්
@SithijaAkash-d1w
@SithijaAkash-d1w Сағат бұрын
බිම් මල් හදන්න
@Aroshinisathunika
@Aroshinisathunika Сағат бұрын
@@MekkaMaduranga නැත්තම් මොනාහරි fancy product හදන්න ස්ක්‍රන්චි ,සෙරෙප්පු,hair clips ඒවගේ
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 сағат бұрын
අනුර කුමාර දිසානායක මෙවර වැඩිම මනාපයෙන් ජනපති කරමු ❤️🙏
@adsandaru
@adsandaru 2 сағат бұрын
කෝම වෙලාද හිටියෙ ජනාධිපති තමා බන් දැනටත්..😅😅😅😅
@sydarranasinghe6615
@sydarranasinghe6615 2 сағат бұрын
කීයක් විතර ඕන වෙයිද?
@ThilinaKasun-mt3uj
@ThilinaKasun-mt3uj 2 сағат бұрын
😮😮😮😮😂
@dilzkitchen1406
@dilzkitchen1406 2 сағат бұрын
Api methana awe drama aka balanna.politics karanna neme.karunakarala mekawath balanna denawada nidahase
@monisamonisa9346
@monisamonisa9346 2 сағат бұрын
ඔවි ඔවි
@DilukNadiran
@DilukNadiran 2 сағат бұрын
පාවි එන්න ආසයි කතවෙ ඉන්නෙ අර ලක්ශපති වලට අව කොල්ල නෙද
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Сағат бұрын
10:31 කොහෙන්ද ඒ අල්ලන්නේ හිමින් සැරේ 😂
@isharakelum-t1i
@isharakelum-t1i 2 сағат бұрын
ජිවන් මරු🤣🤣🤣
@PradeepKumarasiri-sl2uq
@PradeepKumarasiri-sl2uq Сағат бұрын
ළස්සන ළමයි අපි ගෑරුප්පුවේන් tv බලනෝ 😁🥰
@LakshaniRandima-v1r
@LakshaniRandima-v1r 45 минут бұрын
මංජිත ගොඩක් පව් හැමෝගෙම බර එයාගේ කරපිට ඔහොම චරිත කොයි තරම් ඇත්ද
@SamithaRodrigo-c1n
@SamithaRodrigo-c1n Сағат бұрын
හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ....❤️
@krishkrish869
@krishkrish869 46 минут бұрын
එක තැන පල් වෙනවා මේ කතාව 😂😂😂
@Eraanweerasinghe
@Eraanweerasinghe Сағат бұрын
ඔයාලට හිතෙන විදිහට මේ ප්‍රශ්ණය කොහොමද විසදන්න පුලුවන් කියමු බලන්න 😅❤
@sithumbandara8371
@sithumbandara8371 Сағат бұрын
ඕනවට වැඩි දැන් මේ ලබ්බත්. 😂🎉
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 22 минут бұрын
Matath kiyanna thiyenne .කව් රු මොනව කිව්වත් පව්රු වලලු බැන්දත් වෙන්න තියන දේ වෙනවා නවත්තන්නබෑ
@drskuma
@drskuma 44 минут бұрын
Thathata kiyanna kevin,,mawa wenuwata manjithawa pennanna kiyala kevin vidihata..රියල් ස්ටේට් එකේ හොර වැඩ අල්ලගන්න ඔනි කියලා
@dammikanamal438
@dammikanamal438 54 минут бұрын
Supirima kathawa❤
@InkUniverse.
@InkUniverse. 2 сағат бұрын
දැන් මේකේ ඇඩ්ද යන්නේ,නාට්‍යද යන්නේ,එපා වෙනවා
@sameeraprasad7676
@sameeraprasad7676 2 сағат бұрын
අඩේ පොලිස් අංකල් යන්පෝම ඇදලා...😅😮😂
@JaniIma-d6d
@JaniIma-d6d 3 сағат бұрын
බොරුව අහු උනොත් කෙල්ල තරහා ගයිද... සතුටු වෙයිද... 🥹
@AsanaDisanayaka
@AsanaDisanayaka 2 сағат бұрын
hi
@shegiofficial7939
@shegiofficial7939 Сағат бұрын
10:03 අම්මෝ එලෝලු වලි 😂😂
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 53 минут бұрын
😂😂😂😂😂😂
@chandimalakmal8433
@chandimalakmal8433 Сағат бұрын
මාටියත් හිටියනම් තමයි මරු
@marymaduwanthine4174
@marymaduwanthine4174 2 сағат бұрын
Ma drama aka rasavath vanna kavin mangitha yaaluvo dannai nisai 😂
@LミE
@LミE 2 сағат бұрын
20:55 යන එන මං නැතිව... 😅😅😅
@ShyamaleePriyadarshani-pv1hz
@ShyamaleePriyadarshani-pv1hz Сағат бұрын
❤❤❤❤❤❤adarei pata kurullo
@nilangalacky9802
@nilangalacky9802 Сағат бұрын
Sudu ❤
@JeewanJeewan-qe8jj
@JeewanJeewan-qe8jj 2 сағат бұрын
Adath supiriyak ....❤❤❤❤
@balangodawisuddi
@balangodawisuddi Сағат бұрын
නිම්නාවි හරහා එහෙ යන්න බෑ කිවෙව්වනං හරි කෙවින් බොස්ට පිස්සු එක පිටින් දාල 🥲
@lifeenjoy2746
@lifeenjoy2746 48 минут бұрын
Maru waliya ban 😂😂😂