Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 804 | 2024-09-19 | Hiru TV

  Рет қаралды 339,901

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 155
@HiruTVOfficial
@HiruTVOfficial Ай бұрын
පොලට ආපු ලතාව දකින ඇන්ටන් ලතාව බයික් එකට නග්ගවා ගෙන යන්නේ මනමාලයෙක් වගෙයි. මේ අතරේ සුදු මැණිකේගේ අම්මා මොකක් හරි හිතේ කරදරේකින් සිටින බව නම් පැහැදිලිය. සුදු මැණිකේ නම් දැන් ගොඩක් ආසාධය තත්වයේ ඉන්න බව ශිවාට නම් දැන් නම් පැහැදිලියි. සමරේ සරස්වතී අක්කාව විහිළුවට ගනී. ශිවා හදන්නේ සුදු මැණිකෙව ඉස්පිරිතාලෙට එක්කගෙන යන්නයි. කැතරින්ගේ අම්මා කැතරින්ගෙන් අහන්නේ කැතරිට ජූඩ් එක්ක තියන සම්බන්ධය මොකක්ද කියලයි. අද මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි ඔයාලත් බලන්න....
@Roinprsh
@Roinprsh Ай бұрын
Mewa liya liya type kara kara mahansi wenna epa aneee
@Roinprsh
@Roinprsh Ай бұрын
Kiyawanneth na api...
@ShaaNews
@ShaaNews Ай бұрын
පොලීසියේ ඇත්ත තත්ත්වය ඕක තමයි .. Thanks මතක් කරලා දුන්නාට ❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Ай бұрын
ඔන්න පොලිසියේ හැටි බලාගනිල්ලා😂😂😂😂
@Ganga-n1d
@Ganga-n1d Ай бұрын
👍🤣
@anurashantha2811
@anurashantha2811 Ай бұрын
පොලිසිය බලු උනා බන් ...😂😂😂
@RanjaniKusumalatha-m9q
@RanjaniKusumalatha-m9q Ай бұрын
😊​@@anurashantha2811
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
අනේ සුදු මැණිකිතයි ගීවාටයි කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏻🙏🏻🙏🏻❤❤❤🎊🎊🎊
@Pathmini-q2v
@Pathmini-q2v Ай бұрын
අනිවාර්යයෙන් 🙏
@BoyK120
@BoyK120 Ай бұрын
සමරේ ශිවා ට ආදරේ උන් කෝ නියම නළුවෝ බන් 👍❤
@samarsalah5329
@samarsalah5329 Ай бұрын
අනිව අන්න අවන්ක යාලුවෙි 👍👍👍👍👍
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 Ай бұрын
❤❤❤
@ChamindaLokuge-zb2li
@ChamindaLokuge-zb2li Ай бұрын
😊​@@samarsalah5329nnbn
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 Ай бұрын
akanma supar heroo
@Douma-w6h
@Douma-w6h Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilaniJayasuriya-vl7oy
@NilaniJayasuriya-vl7oy 23 күн бұрын
මේ දෙන්නට කිසිම කරදරයක් වෙන්න එපා ❤️❤️🙏🙏🙏🙏🙏🙏
@Misty_oo_x
@Misty_oo_x Ай бұрын
සුදු මැණිකේ pregnant කියලා දැනගන්න තිබ්නොත් හරි 🙂
@dinithwaduge6853
@dinithwaduge6853 27 күн бұрын
🙂😂😂 gon comment
@nelanelaa7772
@nelanelaa7772 Ай бұрын
ඔන්න පොලිසිය කුනු කන බල්ලෝ ඉන්නවා කියන්නේ ඒක තමයි
@HariniLakna-py5up
@HariniLakna-py5up Ай бұрын
❤❤❤❤
@Chutydanushiya
@Chutydanushiya Ай бұрын
බාබු ඉදියනම් හොඳයි කියන අය කෝ❤❤❤
@renokaajitha7240
@renokaajitha7240 Ай бұрын
පොලිසි වලත් චිත්ත ඉන්නවා නෙද උට ජංගියක් දුන්නම හරි 😅😅😅😅
@manju-hf9qd
@manju-hf9qd Ай бұрын
නැතුව මං අර නර්ස් ගාව ඉන්නද..😅😅😅❤❤❤
@BuddiniPerera-c2o
@BuddiniPerera-c2o Ай бұрын
විරවර්න කවද්ද අත්තඩන්ගුවට ගන්නේ
@HariniLakna-py5up
@HariniLakna-py5up Ай бұрын
නැද්ද
@anahawage5947
@anahawage5947 Ай бұрын
මේ කාලකන්නි පොලිස් ගෙවලයට දෙන්න ඕන කන පැලෙන්න
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
සිවාගෙ ලොකුකමනෙ සන්තුස්ට එන්න කිවනමි එක්ක යනවනෙ බය නැතිව
@Ganga-n1d
@Ganga-n1d Ай бұрын
Sewa gawa h. bila gawna salli nati vae suwar aktama
@JjJdj-n3o
@JjJdj-n3o Ай бұрын
Shivaga tiyanna puduma lokukamak .at athi dayak na
@dinithwaduge6853
@dinithwaduge6853 27 күн бұрын
🙂😂😂 gon comment
@dinithwaduge6853
@dinithwaduge6853 27 күн бұрын
​@@JjJdj-n3oadugane pirimi kama harry thiyeno aruta katha karala ekath nathi wei 🙂
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 Ай бұрын
මංජිත මොකද ටීචට කතා කරන්නෙ 😂 යසයි ගගුලි දැනගත්තොත්
@SamanaliPahandiya
@SamanaliPahandiya Ай бұрын
😂😂
@hw.chamodshanuka167
@hw.chamodshanuka167 Ай бұрын
සුදු මැණිකේ බාබා හුකුන් වෙලා දැන් පොඩි එකෙක් වගේ 😂😂😂😂
@samanbandara9807
@samanbandara9807 Ай бұрын
Sudu manike ge Gon part wadi 😂
@BhashiEkanayaka
@BhashiEkanayaka Ай бұрын
Onwt wdiyi 😂
@DineshSilva-l1y
@DineshSilva-l1y Ай бұрын
මීගමුවේ ඉන්නේ ජරා පොලිසියේ උන් ටිකක් හැමදාම ජරාව කනවා
@gayan9264
@gayan9264 Ай бұрын
මීගමුවේ විතරක් නෙවෙයි බන් ඌන් කෙහෙ හිටියත් ඔය බලු වැඩ කරනවා
@ritamiranda9311
@ritamiranda9311 Ай бұрын
@@gayan9264 shathika attha
@sujeewaaththanayake1229
@sujeewaaththanayake1229 Ай бұрын
Koheth eki jarawa kana un thamai
@Pathmini-q2v
@Pathmini-q2v Ай бұрын
කතවට උනත් අසාදාරනයක් වෙනවට මම නම් කැමති නැ 😭එච්චරයි 🥰🥰🥰
@TadBeer-lc7xd
@TadBeer-lc7xd Ай бұрын
ඔන්න ලංකාවේ පොලිසිය
@AsiniImalsha-16
@AsiniImalsha-16 Ай бұрын
වීරවර්න වගෙ හොරුන්ටත් ඔත්තු දෙන පොලිසිය 😏
@gimhandilina96
@gimhandilina96 Ай бұрын
😂😂😂
@ThushariDamayanthi-m6x
@ThushariDamayanthi-m6x Ай бұрын
Attatama owa wenawa
@VishakaNayani
@VishakaNayani Ай бұрын
කියලා වැඩක් නැහැ පොලිස්සියත් ඔහොම කරනකොට තව මොන කාතද බල්ලට ගිහින් මෙලො රහක් නැහැ
@SujiwaSanjeewani-f4o
@SujiwaSanjeewani-f4o Ай бұрын
Ane siwi sudumniki wen krnna epa❤❤❤❤
@Nella-p6z
@Nella-p6z Ай бұрын
පොලිස්සියේ මේ වගේ බල්ලෝ ඉන්නවා .යකෝ කතාවටවත් සල්ලි නිසා රස්සාව බාල්දු කරන්න එපා මිනියෝ
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Ай бұрын
පොලීසියේ ඉන්නෙ කුනු...කන එවුන් ගදයි 😅
@මිශූ
@මිශූ Ай бұрын
මන් නම් කියන්නෙ ශිවා තාත්තෙක් වෙන්න යනව කියල දැන ගන්න ඔන්න මෙන්න තියෙද්දි ජූඩ් මැනිකෙව උස්සන් යනව කියල 😢
@milanidinushika7354
@milanidinushika7354 Ай бұрын
ඇත්තටමත් පොලිසි වල ඕවගේ එකෙක් දෙන්නෙක් ඉන්නවා. කටු කන
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ලස්සනයි අදත් ❤❤❤❤ රැල්ල. වෙරළට. ❤❤ ආදරෙයි. 🩷🩷🩷🩷🩷🩷
@HariniLakna-py5up
@HariniLakna-py5up Ай бұрын
❤❤❤
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
✨️💓පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න 🥺👉( සිතවන්ති ) sithawanthi.. 🥺👉( සදසාවියේ මගේ ) sadasaviye mage ✨️හැමෝටම බුදු සරනයි 🙏🥺
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
❤❤
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
🥺🥺
@kavindudilshan8295
@kavindudilshan8295 Ай бұрын
❤😢🥺💓
@DilshanDilshani
@DilshanDilshani Ай бұрын
8:58
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ඔන්න පොලිසියේ ඇත්ත තත්වය 😂😂
@anusingaarachchige4084
@anusingaarachchige4084 Ай бұрын
Sudu manikege kolan thamai wadi
@manjulaperera
@manjulaperera Ай бұрын
සුදුමැනිකේගේ චරිතය කරන සුදු වැස්සිට රගපාන්න බැහැ ...
@shanulakshika7130
@shanulakshika7130 Ай бұрын
Aiyo mea jarawe iwere wenne nadde appah
@KamariH-h3y
@KamariH-h3y Ай бұрын
ලස්සනයි❤❤❤
@DeepaniVijesooriya
@DeepaniVijesooriya Ай бұрын
සුදු මැනිකෙගේ හුර්තල් .😂කැතයි😂
@enukaenuka4060
@enukaenuka4060 Ай бұрын
අර ඔත්තු පොලිස් කරයා ඉදකින් දෙන්න තියෙන්නේ කන පිපිරන්න
@subodyamadu2781
@subodyamadu2781 Ай бұрын
Ou ekanam.kathwat withrk newei aththa jiwitheth ohommane police unclela 😂
@Anudeesithseya
@Anudeesithseya Ай бұрын
මේ වෙලාවෙ සංතුෂ් ට කිව්ව නම් හොඳයි
@TrackThEhAa524
@TrackThEhAa524 Ай бұрын
සමරේ හැමදාම එන්නේ ඔක්කොම ඉවර උනාම
@SuvarnamaliSilva-zt8yq
@SuvarnamaliSilva-zt8yq Ай бұрын
ඔය මීගමුවේ පොලිසියේ ඉන්නේ ජරාවකන උන්නේ
@aivisionaryhubUSA
@aivisionaryhubUSA Ай бұрын
තමරේ...😅😅
@sandamaliwijesoma4550
@sandamaliwijesoma4550 Ай бұрын
පොලිසියේ ඉන්නේ චීත්ත අදින උන්...
@selinDonselindondenu
@selinDonselindondenu Ай бұрын
දැන් පෙනවනෙදපොලිසියයිඇමතියලයිකරණවැඩ😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤
@sajiththaraka9124
@sajiththaraka9124 Ай бұрын
මරු teacher kiyanna epa කිව්වහම kiuwa samareth aiyo
@kantil2761
@kantil2761 Ай бұрын
කතා වල උනත් පොලිසිය මාර විදිහට නොන්ඩ් කරන්නේ😂
@SuvarnamaliSilva-zt8yq
@SuvarnamaliSilva-zt8yq Ай бұрын
සුදු මැණිකේ බබා වගේ
@warunatheekshana6263
@warunatheekshana6263 Ай бұрын
තමරෙ ඇවිත් ඉන්නේ
@padmakumari2816
@padmakumari2816 Ай бұрын
වීරෙත් රනිල් වගේ 😂😂
@rupikapriyangani1087
@rupikapriyangani1087 Ай бұрын
අනේ මන්ද අපේ රටෙ පොලිසිනම් ..😮.මෙහෙම වැඩ කරන්නෙ නැ ....
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Ай бұрын
ඔයාගේ රට මොකක්ද?🙄🙄
@Champika-zn2mr
@Champika-zn2mr Ай бұрын
එයා වෙන පොලිසියකට මාරු කරන්න ඕන
@sujisaman7899
@sujisaman7899 Ай бұрын
මෙ කතාව බලන කොල්ලෝ කියාපුයවු බලන්න සෑබෑ ජිවිතයේ තමන්ගේ බිරිද හැටියට තෝර ගන්න ඔනා කෙල්ල මේ තුන්දෙනාගෙන් 1. සුදු මැණිකේ 2. කෑතා.. 3. අනුරාධා මැරනකල් ලගින් ඉන්න ජිවිත ගමන ගෙනියන්න කාවද තොරා ගන්නේ..
@HariniLakna-py5up
@HariniLakna-py5up Ай бұрын
😂😂
@nadeeshadilhari514
@nadeeshadilhari514 Ай бұрын
කැතා
@shashinikaushalya2966
@shashinikaushalya2966 Ай бұрын
එක තැන පල් වෙන ජරා කතා කියන්නේ මේවට
@bhathikaperera9169
@bhathikaperera9169 Ай бұрын
Film එකක් හිරැ එකෙන් අවුරැදු ගනක් කොටස් ගනක් වෙනකම් අදිනව..
@IsharaSammani-qo1pt
@IsharaSammani-qo1pt Ай бұрын
🙏🙏🙏🙏👍❤️❤️❤️💐💐💐samare shiva sudu manike balaganna
@dilmikachalani7722
@dilmikachalani7722 Ай бұрын
මල විකාරයක් මේ සුදු මැනිකේ
@ChamathkaEshani-rl2zj
@ChamathkaEshani-rl2zj Ай бұрын
Dan manike ge lede mokadda kiyala hoyanna. Tawa masayak vithara yai
@romeshsuraweera9994
@romeshsuraweera9994 Ай бұрын
ඔය මුදලාලි කාරයා අර ප්‍රේමලාල් මන්ත්‍රි කාරයා ගෙදරටත් ඉන්නේ සපත්තු watch දාලද වෙන kit ඇත්තෙම නැද්ද ඕකුන්ට අන්දන්න කිසි තාත්වික බවක් නෑ ඒ සීන් වලින් කතාවේ...
@GeethaniGeethani-bw5mf
@GeethaniGeethani-bw5mf Ай бұрын
සුදු මැනික අහු වෙන්නේ යන්නේ
@manjulaperera
@manjulaperera Ай бұрын
තොපි මීගමුවේ නමත් කනවා.. තණකොළ කන මේකේ ඩිරෙක්ටර්
@deepthikumarasiri6783
@deepthikumarasiri6783 Ай бұрын
Sudu manike harima hodaiiiii lassanai
@FdoWsn
@FdoWsn Ай бұрын
දැක්කනෙ හොරා පොලිස්
@SaduniHansika-g9w
@SaduniHansika-g9w Ай бұрын
Math asai sudu menike hemadama shiwa akka inawata
@AhinsaSewwandi-d1r
@AhinsaSewwandi-d1r Ай бұрын
Kalakanni police pakayoo
@dddffeff5114
@dddffeff5114 Ай бұрын
මුදලාලි රිමන් කරලා යෙනුකි සුදු මැනික ගේ කතා ව ලිවිව නමි හරි වටෙියනවා කතා ව
@yasooma4858
@yasooma4858 Ай бұрын
අනේ සුදු මැණිකේ ඕනවට වඩා හුරතල් නොවි ඉන්නකෝ. අර පොලිස් කරයා කටුකන එකෙක් ඔයාල පරිසම්වෙන්න. සමරේටත් පිස්සු ගම කනවා
@dinudinesha9541
@dinudinesha9541 Ай бұрын
සුදු මැණිකේ ට දරුවා labenn😊
@reshelareshela520
@reshelareshela520 Ай бұрын
Sudu manike prgnaned wela inne.dan Hari ne.jude ta kathariwa tamaa marry karanna wenne.sudu manike inne Negombo Bala.Nawaloke hospital eke❤
@wijepg3689
@wijepg3689 Ай бұрын
මුදලාලිට ගොට්ට අල්ලන පොලිස් කපටියා ලගදීම oic මහතාගෙන් කනවා මේ සුදු මැණිකේ බඩවෙලා හොදේ
@renokaajitha7240
@renokaajitha7240 Ай бұрын
අපරාද කාරයෝ එලියෙ සෙල් ලම් දානවා පොලිසියත් උන්ට උදව් කරනවා විරවර්න මිනිමරලා සතුටින් කාලය ගතකරනවා 😅😅😅😅මාර ආතල් රටක් 😅😅😅😅😅
@enukaenuka4060
@enukaenuka4060 Ай бұрын
අනෙ ශිවා මැනිකෙ කරයක් වෙන්න එප
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 Ай бұрын
Budu saranai
@tyrt9989
@tyrt9989 Ай бұрын
Sudu manikege onawata wadi horatale podi lamayek wage😢😢😢😢😢
@SanthiSanthi-ho9ef
@SanthiSanthi-ho9ef Ай бұрын
Aniwatyen un polis name hora polis..ape rata ta budu saranae sivata sudu maniketa karadarayak wenna epa..❤❤❤
@ThilanChamindu
@ThilanChamindu Ай бұрын
Pau sudu menike siva godak adarei meniketae dennata kisi karadarayak venna apa
@malanikumari3307
@malanikumari3307 Ай бұрын
Mekige koln තොත්ත බබා 🤨
@gdhdhcbcbcjccncb
@gdhdhcbcbcjccncb Ай бұрын
Sudu manike wage kalakani genu edakin..oya wage un karagahaganna unta baduwa thama
@anilpriyashantha4085
@anilpriyashantha4085 Ай бұрын
❤❤❤❤❤ ma ina
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 Ай бұрын
Mage.adare.mata aiti.wewa.sadu.sadu.sadu
@RamaniMalkanthi-k6y
@RamaniMalkanthi-k6y Ай бұрын
Aiyooo Lankawe police departhamenthuwatama hari sawuththuwa.
@evon-ze6nw
@evon-ze6nw Ай бұрын
අනේ දෙවියනේ සුදු මැනිකෙටයි ශිවාටයි කරදරයක් නම් වෙන්න එපා😢
@AehenLakruwanbqjwjw
@AehenLakruwanbqjwjw Ай бұрын
Me hiru chanal ake drama akak giyoth minissunta appiriya wenakan aka ..adagana yanava fan appiryawa me kathawa😂😂😂
@sethasetha4322
@sethasetha4322 Ай бұрын
👍👍👍👌👌👌😃😃😃
@subashini8135
@subashini8135 Ай бұрын
Jod😂😂
@Ganga-n1d
@Ganga-n1d Ай бұрын
J.paw attatama adre
@lahirulakmaal583
@lahirulakmaal583 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤😮
@achiiachii6183
@achiiachii6183 Ай бұрын
❤❤❤❤❤
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 Ай бұрын
Awasanetawath babu ගේන්න ko kiya aya ko
@deepthikumarasiri6783
@deepthikumarasiri6783 Ай бұрын
Kathava ikmanata ivara venavata akamathi aya ko
@WajiraShanthi-qt2cc
@WajiraShanthi-qt2cc Ай бұрын
@kumaraamila8093
@kumaraamila8093 Ай бұрын
Policeye higana hathage wada me kathawen hodata pennanawa...
@roshanrajapaksha3873
@roshanrajapaksha3873 Ай бұрын
සජිත් tv 😂
@nadeeshadilhari514
@nadeeshadilhari514 Ай бұрын
Sudu manike, shiwai wen karanna nam epa ane
@sandyapriyadharshani458
@sandyapriyadharshani458 Ай бұрын
🙋‍♂️🙋‍♂️
@dipanenayanakante
@dipanenayanakante Ай бұрын
ෆන්‍රඹෘඹ්‍ර
@runikw5409
@runikw5409 Ай бұрын
Ayyo
@samudrasewwandi2743
@samudrasewwandi2743 Ай бұрын
Ane sudu maniketa babek hamba unoth hri
@GayaniG-k4g
@GayaniG-k4g Ай бұрын
❤😢😢😢😢😢😢😢😢😢
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය Ай бұрын
මල ජරාවක් 😂
@KalumdilshnKalum
@KalumdilshnKalum Ай бұрын
Siwa ponnayo toge balaya aran gema gahala me kathawa iwara ksrspn dan atjiwela thiynne
@mahindaattanayake3455
@mahindaattanayake3455 Ай бұрын
Sudu menike BABEK WAGE HESIRENNE AI.
@MaddaPerera
@MaddaPerera Ай бұрын
Police y ,eka mudalaligy katu kana eka call karala kiyanawa nada😢😮
@KUWt-o8b
@KUWt-o8b Ай бұрын
😮😡😡😡😡
@pushpakuruppuarachchi6290
@pushpakuruppuarachchi6290 Ай бұрын
Koo
@KamaniKamani-u1u
@KamaniKamani-u1u Ай бұрын
Policeye ma innawa. Depati kattu niladari. Kelam. Kiyanawa mudalaliyata
@kumarakumara9445
@kumarakumara9445 Ай бұрын
Kathave.unath.hora.amathiyo.nam.pennanna.be.mata
@JanakaCool-d1u
@JanakaCool-d1u Ай бұрын
Apo sudu menike nam chorai
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 37 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,2 МЛН
Viyali | වියළි | Episode 49 - (2024-11-09) | Rupavahini TeleDrama
22:16
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН