Sikuru Tharuwa Raye | සිකුරු තරුව රැයේ | Edward Jayakody & Charitha Priyadarshani | Hiru Unplugged

  Рет қаралды 161,169

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 48
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ගීතය ඉතාම ඉතාම අගෙකරම් ලස්සනයි ඉදිරිපත් කරාට ගොඩාක් ස්තූතියි ❤️වතින්ම ❤🌷🌟
@ruwanidilrukshi9732
@ruwanidilrukshi9732 2 жыл бұрын
දහස් වරක් අහන්න ඇති.... චරිතා මිස්ගෙ හඩ භාවනාවක් වගේ.....
@denethrehan6956
@denethrehan6956 10 ай бұрын
පිපි මල් පර මල් වෙනවා ඒමල් දුක සගවනවා❤
@isuruhewageofficial
@isuruhewageofficial 11 ай бұрын
🟠 සිකුරු තරුව රැයේ ගීතය විචාරය බන්දුල නානායක්කාරවසම් විසින් ලියන ලද, රෝහණ වීරසිංහ සංගීතය සැපයූ මෙම ගීතය ගයන්නේ, එඩ්වඩ් ජයකොඩි සමග චරිතා ප්‍රියදර්ශනී ය. සිකුරු තරුව රැයේ අඳුර මකන අගේ හඳට අහස හිමි වන පෝදා ලොව හඳටම නතුවෙනවා තරුව ද අමතක වෙනවා අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා අහසට පිපි මල් සේ පොළවට පරමල් හිමිවේ පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ ඔබ යළි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා මේ ගීතයේ මුල් කොටසට අනුව හැමදාම අමාවක රාත්‍රීන් පවා අඳුරු අහස පොඩියට හරි එළිය කරන්නේ, හැමදාම පායා තිබෙන සිකුරු තරුවයි. කාගෙන්වත් කිසි වටිනාකමක් හිමි නොවුණත් රෑ අහස බබළවන්නේ සිකුරු තරුවයි. නමුත් පසළොස්වක පෝදා රාත්‍රී අහසම බබළවමින් හඳ පායයි. එතකොට ඒ හඳ ගැන මිනිස්සු වර්ණනා කරනවා. හඳේ ලස්සන බලනවා. හඳ වෙනුවෙන් කවි ගීත පවා ලියැවෙනවා. එදාට ලෝකයට ම අර රාත්‍රී අමාවක දිනවල පවා එළිය දුන්නු පුංචි සිකුරු තරුව අමතක වෙනවා. එයා පැත්තකින් පායලා ලෝකය දිහාම බලන් ඉන්නවා. නමුත් මතක තියාගන්න ඕනෙ, හඳ දවස් දෙක තුනකින් පේන්නේ නැතුව ගියාම ආයෙත් සිකුරු තරුව දිහා බලන්න වෙනවා. ඒ නිසා මුල අමතක කරන්න එපා. මල් තුරු මුදුන්වල හිනැහිලා පිපිලා තියෙනවා. අහසට මල් එතකොට හිමි වෙලා. අහසත් සතුටින් හැබැයි ලෝ දහම අනුව මල් පරවුණාම වැටෙන්නේ බිමට. බිමට වැටුණු මල් පෙති දරාගන්න ඉන්නේ, ගසක් දරාගත්ත විසල් පොළොව මිස තෙරක් නොපෙනෙන අහස නෙවෙයි. ඉතින් තමන් ලස්සනට ඉන්න හොඳ කාලෙදි තමන්ට ළං වෙන මිනිස්සු තමන්ට නැති කාලෙදි, නොහැකි කාලෙදි ඈත් වෙනවා. ඒ බව සිහියේ තබාගන්න. නැත්නම් පහුවෙලා දුක් වෙන්න වෙනවා. සඳළුතලාවේ හඳ වගේ ඔබ හිනැහෙන කොට දිළිඳු මගේ හදවත නමැති අරණ තුළ එළිය නිවෙනවා. ඔබ සඳළුතලාවට පායන හඳ වෙද්දී දිළිඳු මාගේ හදවත නමැති අරණ තුළ එළිය නැතිවෙලා යනවා. සඳළුතලාවක වුවද හඳ එළිය නැතිවුණාම ඔබේ මුහුණ සඳක් වගේ බබළනවා. ඔබ ඔබව රිදවගන්න එපා. ඔබ සඳට වඩා සඳවතක්. සඳලතාවක්... ✍️ ඉසුරු හේවගේ
@gayathchathuranga5121
@gayathchathuranga5121 6 ай бұрын
එතකොට ප්‍රේමකීර්ති අල්විස් ලියපු සිකුරු තරුව ගීතය මොකක්ද 😮..ඒක කවුද ගායනා කරන්නෙ
@sasikadananjaya
@sasikadananjaya Жыл бұрын
අදරනීය ප්‍රේමකීර්ති ඔබට අජරාම නිවන්සුව...හැමෝම අදරේ කරන්නෙ සිංදුව කියන අයට එත් එවගේ ලස්සන ගිතයක් නිර්මානය කර බ ගැන කවුරුත් කතා කරන්නෑ..😢😢😢😢😢🙏🙏 ඔබට නිවන් සුව.❤❤
@gayathchathuranga5121
@gayathchathuranga5121 6 ай бұрын
ඒක මට්ත් ප්‍රශ්නයක්..ප්‍රේමකීර්ති අල්විස්ද මේක ලිව්වෙ...බන්දුල නානායක්කාරවසම් ද
@projectthili
@projectthili 13 күн бұрын
සිකුරු තරුව රැයේ සිකුරු තරුව රැයේ අඳුර මකන අගේ හඳට අහස හිමි වන පෝදා ලොව හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා සිකුරු තරුව රැයේ සිකුරු තරුව රැයේ අඳුර මකන අගේ හඳට අහස හිමි වන පෝදා ලොව හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා දිළිඳු මගේ හද අරනේ එළිය නිවෙනවා ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ ඔබ යළි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා සිකුරු තරුව රැයේ සිකුරු තරුව රැයේ අඳුර මකන අගේ හඳට අහස හිමි වන පෝදා ලොව හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා ලොව හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා ලොව හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා
@dilusandamali
@dilusandamali Жыл бұрын
Ammo edward mahaththayai charitha misgei ලස්සනයි ඇත්තටම sinduwa dennatama bs
@KingsleyKarunarathne
@KingsleyKarunarathne 9 ай бұрын
ආදරේ.පතාගෙන.සුන්දර.ආත්ම.දෙකක්..සතුට.වාසනාව. හීනේ.සූන්දරව.පෙන්වනවා.මෙ.මල්වාරෙ🎉❤❤
@abekonsamarakon246
@abekonsamarakon246 10 ай бұрын
ලස්සනයි🎉🎉
@Sajeewanisusantha
@Sajeewanisusantha 4 ай бұрын
හරිම ලස්සන සින්දුවක් 💖💖
@nethmimaduhansi7984
@nethmimaduhansi7984 Ай бұрын
E parana sindu wala thiyna lassana ❤
@thusithakelum2464
@thusithakelum2464 2 жыл бұрын
Me sunduwata sanidapa danawa pattama backing ❤👍
@ravindrasulochana4373
@ravindrasulochana4373 3 жыл бұрын
Yuga getha walin etaa wisishta gayanayak,super
@samankumara307
@samankumara307 Жыл бұрын
Thank you very much sir /madam 🎉❤❤❤❤
@wageeshaillangaainghe9983
@wageeshaillangaainghe9983 4 жыл бұрын
Me sinduvata kemathi aya koo
@samanpiyadarshana2150
@samanpiyadarshana2150 3 жыл бұрын
Q
@IreshaWalawege
@IreshaWalawege 3 ай бұрын
0
@vimukthisanjeewa6700
@vimukthisanjeewa6700 Жыл бұрын
Red ♥️ ummmmma
@kamalweijesekara6161
@kamalweijesekara6161 6 ай бұрын
Beautiful song ❤
@jayavirakristhina1433
@jayavirakristhina1433 4 жыл бұрын
Great. 👍👌👏👏🌹❤ very nice.! Good luck!
@malijayasingha
@malijayasingha 3 жыл бұрын
Excellent ❤❤
@ashanashan6236
@ashanashan6236 2 жыл бұрын
Man asama song ekak
@vimukthisanjeewa6700
@vimukthisanjeewa6700 Жыл бұрын
Hm I love uuuuuuuuuuuuuuuuu ❤️
@DilaTv
@DilaTv 4 жыл бұрын
Asama sinduwak❤🎼
@lassanatharu1179
@lassanatharu1179 4 жыл бұрын
Mamath hari asai me sinduwata
@thilininisansala5162
@thilininisansala5162 3 жыл бұрын
Super song..❤❤❤❤
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 4 жыл бұрын
Harima layanwithai. 👍👍👍👍👍
@padminiranawaka5410
@padminiranawaka5410 4 жыл бұрын
Lassana geethaya oyadennata api adarei .
@lakmalsajindra4195
@lakmalsajindra4195 2 жыл бұрын
Super Backing
@indikaprasad9793
@indikaprasad9793 3 жыл бұрын
MatA oya hama datama innawada
@hacrkumara2980
@hacrkumara2980 3 жыл бұрын
චරිතා මහත්මියත් සදක් වගේනෙ.ඒ සදේ ඒලිය වැඩියි.මහ වැස්සකට පසුව පායන සද වාගෙ.
@vimukthisanjeewa6700
@vimukthisanjeewa6700 2 жыл бұрын
Tharuwa jo newada
@kitodiet
@kitodiet Жыл бұрын
@vimukthisanjeewa6700
@vimukthisanjeewa6700 Жыл бұрын
❣️🙏😁❤️
@RAPMalithiPEOSO
@RAPMalithiPEOSO 2 жыл бұрын
😘💖
@minushimuthumali3976
@minushimuthumali3976 3 жыл бұрын
Me sinduwe arthaya pehedili karanna puluwanida
@isuruhewageofficial
@isuruhewageofficial 11 ай бұрын
🟠 සිකුරු තරුව රැයේ ගීතය විචාරය බන්දුල නානායක්කාරවසම් විසින් ලියන ලද, රෝහණ වීරසිංහ සංගීතය සැපයූ මෙම ගීතය ගයන්නේ, එඩ්වඩ් ජයකොඩි සමග චරිතා ප්‍රියදර්ශනී ය. සිකුරු තරුව රැයේ අඳුර මකන අගේ හඳට අහස හිමි වන පෝදා ලොව හඳටම නතුවෙනවා තරුව ද අමතක වෙනවා අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා අහසට පිපි මල් සේ පොළවට පරමල් හිමිවේ පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ ඔබ යළි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා මේ ගීතයේ මුල් කොටසට අනුව හැමදාම අමාවක රාත්‍රීන් පවා අඳුරු අහස පොඩියට හරි එළිය කරන්නේ, හැමදාම පායා තිබෙන සිකුරු තරුවයි. කාගෙන්වත් කිසි වටිනාකමක් හිමි නොවුණත් රෑ අහස බබළවන්නේ සිකුරු තරුවයි. නමුත් පසළොස්වක පෝදා රාත්‍රී අහසම බබළවමින් හඳ පායයි. එතකොට ඒ හඳ ගැන මිනිස්සු වර්ණනා කරනවා. හඳේ ලස්සන බලනවා. හඳ වෙනුවෙන් කවි ගීත පවා ලියැවෙනවා. එදාට ලෝකයට ම අර රාත්‍රී අමාවක දිනවල පවා එළිය දුන්නු පුංචි සිකුරු තරුව අමතක වෙනවා. එයා පැත්තකින් පායලා ලෝකය දිහාම බලන් ඉන්නවා. නමුත් මතක තියාගන්න ඕනෙ, හඳ දවස් දෙක තුනකින් පේන්නේ නැතුව ගියාම ආයෙත් සිකුරු තරුව දිහා බලන්න වෙනවා. ඒ නිසා මුල අමතක කරන්න එපා. මල් තුරු මුදුන්වල හිනැහිලා පිපිලා තියෙනවා. අහසට මල් එතකොට හිමි වෙලා. අහසත් සතුටින් හැබැයි ලෝ දහම අනුව මල් පරවුණාම වැටෙන්නේ බිමට. බිමට වැටුණු මල් පෙති දරාගන්න ඉන්නේ, ගසක් දරාගත්ත විසල් පොළොව මිස තෙරක් නොපෙනෙන අහස නෙවෙයි. ඉතින් තමන් ලස්සනට ඉන්න හොඳ කාලෙදි තමන්ට ළං වෙන මිනිස්සු තමන්ට නැති කාලෙදි, නොහැකි කාලෙදි ඈත් වෙනවා. ඒ බව සිහියේ තබාගන්න. නැත්නම් පහුවෙලා දුක් වෙන්න වෙනවා. සඳළුතලාවේ හඳ වගේ ඔබ හිනැහෙන කොට දිළිඳු මගේ හදවත නමැති අරණ තුළ එළිය නිවෙනවා. ඔබ සඳළුතලාවට පායන හඳ වෙද්දී දිළිඳු මාගේ හදවත නමැති අරණ තුළ එළිය නැතිවෙලා යනවා. සඳළුතලාවක වුවද හඳ එළිය නැතිවුණාම ඔබේ මුහුණ සඳක් වගේ බබළනවා. ඔබ ඔබව රිදවගන්න එපා. ඔබ සඳට වඩා සඳවතක්. සඳලතාවක්... ✍️ ඉසුරු හේවගේ
@vimukthisanjeewa6700
@vimukthisanjeewa6700 Жыл бұрын
🙏
@nawawithanage7239
@nawawithanage7239 3 жыл бұрын
❤❤
@ThushariWeerasinghe1977
@ThushariWeerasinghe1977 2 жыл бұрын
💖💖💖💖💖💖💖🌟🌟🌟🌟🌟🌟
@sampathabeywardana2915
@sampathabeywardana2915 2 жыл бұрын
😄😄😄❤😄😎📚👍
@wishwarajinduliyanagama7377
@wishwarajinduliyanagama7377 3 жыл бұрын
@wishwarajinduliyanagama7377
@wishwarajinduliyanagama7377 3 жыл бұрын
☺😏😙☺☺
@Milroynishantha3261
@Milroynishantha3261 3 жыл бұрын
🙏💛🧡💛🧡🙏
@freekg3511
@freekg3511 4 жыл бұрын
අහගෙන සුපිරි මනෝ පාරක් ගහන්න පුලුවන් සිංදුවක් දෙන්නද?..😓❤️ kzbin.info/www/bejne/o6XFiqhraqeghdk
Flashback Unplug Song /Edward Jayakodi/ Live Show
17:56
Enemy Beat
Рет қаралды 1,1 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 60 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 17 МЛН
Epa Sande Obe Sina @ Tone Poem with Edward Jayakodi
4:35
Roo Tunes
Рет қаралды 1,4 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 60 МЛН