Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 117 | 2024-10-22 | Hiru TV

  Рет қаралды 204,950

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 117 | 2024-10-22 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/2xJ45J
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 374
@HiruTVOfficial
@HiruTVOfficial 6 сағат бұрын
ඒක මහ මෝඩම මෝඩ ප්ලෑනක්.ප්ලෑන මංජිතයගෙ අයියගෙ. එහෙමත් නැත්තන් ලොකු බ්‍රදර්ගෙ.ඔන්න කෙවිනුයි ලොකු බ්‍රදර් අංජනයයි නිම්නාවිගෙ ගෙදරට පනිනවා.අංජන වගේ එකෙක් එක්ක ගෙදරකට පනිනවා කියන්නෙ කෙවිනුත් ඉතින් ලෝක මෝඩයෙක්ම වෙන්න ඕනෙ.කොහොමහරි ඔන්න කෙවිනයා සුදු දෝණි නිදාගෙන ඉන්න දිහා බලාගෙන ඉන්නකොට එතැනට ආව අංජනයා හින්දා දෝණි ඇහැරිලා කෑ ගහනවා.අමාරුවෙන් යන්තමින් ගුටි නොකා බේරිලා පැනලා යන්න කෙවින්ට පුලුවන් වුණත් එක මොහොතකට නිම්නාවිගෙ තාත්තා අංජන බ්‍රෝ ව අල්ලගන්නවා.අංජනයත් අන්තිමට පැනලා ගියත් නිම්නාවිගෙ තාත්තා අංජනයව කටහඬින් අල්ලගත්තද මන්දා..... ඒ වුණේ මොකක්ද කියලා එහෙනම් අද කොටසින් බලමු....
@SamantiSamanti-n3f
@SamantiSamanti-n3f 2 сағат бұрын
😢😢 😢😢😢😮
@Kamalmahesh-i7x
@Kamalmahesh-i7x 2 сағат бұрын
මේ කතාවෙ හැම එකක්ම ගොන් සීන් තමයි තියෙන්නේ මංජිතයගේ ඇක්ශන් හොද හින්දා බලන්නේ
@JanakiCabral
@JanakiCabral 2 сағат бұрын
🎉🎉🎉🎉
@BuddhikaRajapaksha-xn3en
@BuddhikaRajapaksha-xn3en Сағат бұрын
තාත්වික බව ගිලිහීලා ඉවරයි
@malithmaduranga8862
@malithmaduranga8862 Сағат бұрын
Gon sin😂😂
@romeshpathiranaN
@romeshpathiranaN 2 сағат бұрын
ලොකු බ්‍රදර් පාට කුරුල්ලෝ නාට්‍යයට වෙනම පාටක් ගෙනාපු නලුවෙක්. මෑතක මා දුටු ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංගනය ඉතා විශිෂ්ඨයි. ජය! පතමි ❤️
@nimalimaheshi
@nimalimaheshi 3 сағат бұрын
ලොකු බ්‍රදර් දැක්කම මට හිතෙන දේ තමා නලුවෝ එහෙම ඇක්ට් කරන්නේ කොහොමද කියලා. මටනං ලොකු බ්‍රදර්ගෙ චරිතය ඒ තරම් සජීවී. හරියට ඒ චරිතයේ ඇත්ත්ට ජිවත් වෙනවා වගේ ♥️♥️♥️♥️♥️
@SanchilaSanchilajayasuriya
@SanchilaSanchilajayasuriya Сағат бұрын
ළොකු බ්‍රදර් වගේම ,ජීවනුත් මරු ඇක්ටින් .දෙන්නම සුපිරි
@NVEZer
@NVEZer 2 сағат бұрын
ඊයෙ මම කියපු විදියට කමෙන්ට් ඩබල් ටච් කරල ලයික් දාන අය කෝ 😁😁🔥
@madhu_music0805
@madhu_music0805 2 сағат бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක්🥺❤️
@kasunsankalpa-x6s
@kasunsankalpa-x6s 3 сағат бұрын
ලොකු බ්‍රදර් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤️👌
@nimalimaheshi
@nimalimaheshi 3 сағат бұрын
ඇත්තටම ඒ චරිතය පිස්සුවක් ❤
@romeshpathiranaN
@romeshpathiranaN 2 сағат бұрын
අනිවාර්යයෙන් සහෝදරයා 👍
@samvlogs_uae
@samvlogs_uae 2 сағат бұрын
prasad හැමදාම කියන්නේ අපි ඉන්නකන් කිසිම දෙයක් වෙන්න දෙන්නේ නෑ කියල 😂
@ShashiThennakoon-bq5bh
@ShashiThennakoon-bq5bh 2 сағат бұрын
අපේ අම්මාගේ 79 වෙනි උපන්දිනේ හෙට නිදුක් නිරෝගි සුවය පතලා හැමෝම බුදුසරණයි කියලා දාගෙන යමුද.❤
@wasanawasana2412
@wasanawasana2412 2 сағат бұрын
Happy birthday amma 🎉🎉🎉 🎂🎂🎂🎁🎁🎁
@TharushaDilshan-q4e
@TharushaDilshan-q4e 2 сағат бұрын
සුබ උපන්දිනයක් වේවා🙏 අම්මේ💞
@A.M.C.Adikari
@A.M.C.Adikari 2 сағат бұрын
💕💕💕💕🌹🌹🌹💐
@swathieseela3707
@swathieseela3707 2 сағат бұрын
බුදු සරනයි අම්මා ❤🙏
@Ganga-n1d
@Ganga-n1d 2 сағат бұрын
Budu sarnae . Magat hata
@rasithchanuka
@rasithchanuka 53 минут бұрын
අඩේ පොලිස් කාරයත් මරු.. සල්ලාල හොරෙක්ලු😮😮
@yennna
@yennna Сағат бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💗🫶.......
@Pradeepsilva-j5q
@Pradeepsilva-j5q 3 сағат бұрын
ලොකු බ්‍රදර් තම බං චරිතය සුපිරි ඇක්ටිං ඌ ගැන කියන්න වචන නෑ සුපිරි පොරක් ❤️👌
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 сағат бұрын
පුදුම ඇබ්බැහි වීමක් හිතා ගන්න බෑ පිස්සුවක් ❤️❤️❣️❣️
@SankaDineth-s4l
@SankaDineth-s4l 2 сағат бұрын
Yes
@SubhaniSandamali
@SubhaniSandamali 2 сағат бұрын
Ehanam behath ganna wei
@Ishanlakshika
@Ishanlakshika 3 сағат бұрын
කතාවට අනුව ලොකු බ්‍රදර් නුදුරේදීම හොදාවයින් පරිප්පුවක් කෑමට නියමිතය 😂😂😂
@rashmikaindika
@rashmikaindika 2 сағат бұрын
අංජන ලොකු බ්‍රදර් ගහනවා සුපිරි ගේමක් බලපල්ලකෝ 💪❣️
@kalabaraclub9682
@kalabaraclub9682 Сағат бұрын
නිම්නාවිගෙ අම්මනම් තනිකර මොන්ටිසෝරියක්...😅
@GaneshDananjaya
@GaneshDananjaya 56 минут бұрын
මේ ගැනිට වේනදට පොඩි සද්දෙටත් ඇහැරෙනවලු අරුන් දේන්න ඉයේ ගේ ඇතුලේ නාස්ටොප් එකක් ගැහුවා 😅😅😅
@hashanumagiliya3507
@hashanumagiliya3507 Сағат бұрын
මට වෙලාවකට හිතෙනවා oic ප්‍රසාද්. අපේ ගමේ. පොලිසියේ ද කොහෙද කියලා 😀. ඒතරම් අපිට ආරක්ෂාව ... අපි ඉන්නවානේ. මුකුත් දෙන්න දෙන්නෑ බයවෙන්න එපා 😅 බුදුසරනින් ගමට හෙන ව්තරයි තාම ගැහුවේ නැත්තේ 😂
@Newhonorphond
@Newhonorphond 32 минут бұрын
😂
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 3 сағат бұрын
කතාව විනාඩි දෙකෙන් බැලුවා
@anuruddaperera5496
@anuruddaperera5496 2 сағат бұрын
මමත් 😀
@sunelahg1994
@sunelahg1994 3 сағат бұрын
හරිනෙ. දැනුයි. මට. තේරුනේ. කෙවියගෙ. ගෙදර. එන්න. ඉන්න. අය. එකා. එකා නතර. කරන. වැඩේ. තමා. පටන්. අරන්. තියෙන්නෙ
@mydubia7377
@mydubia7377 Сағат бұрын
ඔව් නෙ
@Kumari-db8ky
@Kumari-db8ky Сағат бұрын
පාන්දරින් ඉස්කෝලෙට ටැංකු කරත්තෙන්😂😂😂😂😂
@dananjayadasanayaka1235
@dananjayadasanayaka1235 3 сағат бұрын
මංජිත කීවා අපේ අයියව නම් සර් කිසිම වැඩකට ගාව ගන්න එපා මහ මෝඩයෙක් කියන ඇහුවේ නෑනේ දැන් හරි 😂
@balangodawisuddi
@balangodawisuddi 3 сағат бұрын
මන් වගේ හැම එකකටම පිස්සුවෙන් වගේ ලයික් දානො පිස්සො නැද්ද 😅
@ThePhoneshop-lc5lb
@ThePhoneshop-lc5lb 3 сағат бұрын
මේ කතාවට මන් වගේ ඇබ්බැහි වේච්ච් අය ඉන්නවද😊
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 2 сағат бұрын
Balagena kathawa iwara una dawasata ubata sik eka hadei😂
@ThePhoneshop-lc5lb
@ThePhoneshop-lc5lb 2 сағат бұрын
@@ChathuraPriyankara-t1u 😁
@Naveenmihiranga-j2z
@Naveenmihiranga-j2z Сағат бұрын
@@ChathuraPriyankara-t1uatt😂
@Kelum-t1s
@Kelum-t1s 2 сағат бұрын
තලගුලිට වඩා අම්මා කැල්ල කියලා පෙන්නේ මට විතර ද
@BuddikaPrasanna-r3n
@BuddikaPrasanna-r3n 3 сағат бұрын
ඒ උනාට අනේ මංද පොලිස් ආතල්......😂
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 2 сағат бұрын
බිග් බ්‍රදරේ ආතල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ සුපිරි අතල් චරිතය. මම ආසම චරිතය 🧡👍
@ganeshakumari5314
@ganeshakumari5314 2 сағат бұрын
පාන්දරින් ඉස්කෝලෙට ටැංගු කරත්තෙන් නටන්න😅😅😅😅
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr 2 сағат бұрын
😂😂😂😂😂
@srilankanviewsslv9372
@srilankanviewsslv9372 2 сағат бұрын
හැමදාම කතාව අදුනෙන් බලන අය කෝ
@kumaracp50
@kumaracp50 Сағат бұрын
යකෝ ඊයෙ සීන් ටික මතක්වෙලා වැඩකරනකොටත් හිනා😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😢
@akilaperera5843
@akilaperera5843 3 сағат бұрын
Ube ammai thaththai hamadama ICU da? Yako demapiyo wikunan kanna EPA like ekatat, comment ekakata
@Ishanlakshika
@Ishanlakshika 3 сағат бұрын
අම්මා හැමදාම ඉස්පිරිතාලෙන අඩා .ලැජ්ජයි බං තමන්ගෙ අම්මාව විකුනන් කාලා ලයික් හිගන එක ගැන 😤😤
@PoojithaLakshan
@PoojithaLakshan 3 сағат бұрын
​@@akilaperera5843mu moda hukannek bn😂
@disnakumari7950
@disnakumari7950 3 сағат бұрын
Cio කිව්වේ 😂😂😂😂
@sameeradananjaya2950
@sameeradananjaya2950 3 сағат бұрын
ඉක්මනින් සුවය ලැබෙනවා ...තෙරුවන් සරනයි ❤
@DilSh-hx6om
@DilSh-hx6om 2 сағат бұрын
නිම්නාව්ගෙ අම්මානම් එපා අප්පා 😢😢
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 5 сағат бұрын
කොටස් 117 ම ඇස් දෙකෙන් බලපු උන් කෝ 🙂
@කාටුන්පොඩිඩා-ඥ6ට
@කාටුන්පොඩිඩා-ඥ6ට 3 сағат бұрын
නැ මම නමි පු## බැලුවේ 😂
@silasnilhan
@silasnilhan 3 сағат бұрын
Wena widihata balana minissu innawade 😮😂
@isankagayashini8275
@isankagayashini8275 3 сағат бұрын
Ehema prashnani meke hemadam hanne
@nadeebandara7838
@nadeebandara7838 3 сағат бұрын
ඇස්දෙකෙන් බලන්නේ නැතුව වෙන කොහෙන්ද බලන්නේ
@NalakaUdagedara-j3e
@NalakaUdagedara-j3e 2 сағат бұрын
නැනේ මම 116 බැලුවේ කකුල් දෙකෙන්නේ
@Janithkosala-r3v
@Janithkosala-r3v 3 сағат бұрын
පාට කුරුල්ලො කතාවට ආස අය 👍 එකක් දාන්න
@AchalaAriyasingha
@AchalaAriyasingha Сағат бұрын
තෙරුවන් සරණයි මගේ අම්මේ
@dilshikadilhani7025
@dilshikadilhani7025 3 сағат бұрын
ඒ උනාට කෙවින් වැඩේ නා ගන්නව වගේ ලොකු brther වැඩේට ගාව ගෙන. ඒ මදිවට කෙවින් කරන්නෙ කොච්ව්හර උනත් කැත වැඩක්. මන්ජිතට හොරෙන් වැඩ කරන එක. ඔච්ව්හර හැමදේටම ඉන්න එකාව හලපු එක හරිම කැතයි කෙවින්.
@JjJdj-n3o
@JjJdj-n3o Сағат бұрын
Ma kavinga vada..pansalà vada tamai manghithaga Ok
@viramisankalpana1263
@viramisankalpana1263 Сағат бұрын
Manjithata kiwwama eya support karanna ba kiwwa enisa kevin aye bala kare na. Eta passe hamuduruwo ena eka walakwanna manjuthata pawaruwa . Kevin e nisa tamai loku brotherta kiwwe
@BESTEVER124
@BESTEVER124 2 сағат бұрын
ප්‍රසාද් P H I කෙනෙක් වගේ... 😂😂😂😂
@aroshaindumini2218
@aroshaindumini2218 Сағат бұрын
Eka nam aththa matath hithuna😂
@nilukajayamanna8177
@nilukajayamanna8177 2 сағат бұрын
තලගුලි මූණ සත විසිපහ සයිස් වගේ කියලා හිතුනා 😂😂
@discovery_ceylon
@discovery_ceylon 2 сағат бұрын
ඇහැල මල් පීපිලා පිට කහනවා කිව්වලු 😁 ලොකු බ්‍රදර් තමා මරු චරිතේ 👉❤👈
@sachi-b5r
@sachi-b5r Сағат бұрын
ලොකු බ්‍රදර්ට කැමති අය කෝ 😁
@nisansala4430
@nisansala4430 Сағат бұрын
එතකොට කේවින් නිමිනාවිගේ ගෙදර ආවේ මොනවා ගන්නද?🤔 Invitation card එක ගන්නද? 🤔
@letuslearn5096
@letuslearn5096 2 сағат бұрын
ප්‍රසාද් ගේ police rank එක මොකක්ද?
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 3 сағат бұрын
අයියෝ ලොකු බ්‍රෝ වැඩේ දෙල් කරයි වගේ අනේ මේ වගේ පොලීසියක් අපිට තියෙනවනම් හොඳයි ප්‍රසාද් වගේ පොලිසියේ වැඩ කරන්නැතුව ගෙවල් වල විතරක් රාජකාරි කරන පොලීසියක් නේද 😊😊
@Tiranthushan
@Tiranthushan 2 сағат бұрын
මාව ඉබින්න වගෙ හැදුවා😂
@Prabath-e6s
@Prabath-e6s 2 сағат бұрын
කවදාවත් මේ කතාව phone එකෙන් බලන කට්ටිය කෝ. ... tv ඒකෙන් බලන් නැති උන් කෝ ගගා වැලලෙන උන් මේ කොනට...😂
@ThimiraLakshan-d3b
@ThimiraLakshan-d3b Сағат бұрын
තියෙන එක්කින් කතාව බලල කැපෙන් නැතුව සෙට් හොයනව🙂
@sankakumara-kd6dc
@sankakumara-kd6dc 2 сағат бұрын
අපිට නම් ටීවී එකක් ගන්න සල්ලි නැහැ අපි හිතමු ඔය ෆෝන් එකේ තමයි බලන්නේ
@sankakumara-kd6dc
@sankakumara-kd6dc 37 минут бұрын
@fana4870
@fana4870 2 сағат бұрын
හැමදාම මෙි කතාව ඇස් දෙකෙන් බලන අය ඉන්නවද?
@renunilushanilusha5098
@renunilushanilusha5098 2 сағат бұрын
😂😂😂
@fana4870
@fana4870 2 сағат бұрын
😂😂​@@renunilushanilusha5098
@HoodieT25
@HoodieT25 5 сағат бұрын
ඊයේ මංජිත නැතුව පාලුයි කතාව 😢
@LahiruPerera-h4v
@LahiruPerera-h4v 3 сағат бұрын
පොලිසියට ලැජ්ජා කරන්න එපා සීනි අමාරු උන් දාලා😂
@Trevel_3_Clip
@Trevel_3_Clip 3 сағат бұрын
Sirawatama bn
@nirmalv8867
@nirmalv8867 3 сағат бұрын
😂
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
කවදාවත් මේ කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😊
@SLTIKTOKROOM
@SLTIKTOKROOM 3 сағат бұрын
Ane mata sub 2k yanna udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏
@ThusaraRanathunga
@ThusaraRanathunga 3 сағат бұрын
පෝන් එකෙන්
@kamalwijayantha6591
@kamalwijayantha6591 3 сағат бұрын
ඕක හැමදාම අහන්න එපා බං
@ranganasajithrangana3444
@ranganasajithrangana3444 3 сағат бұрын
Muta pissu
@techbronewtechnolagy4052
@techbronewtechnolagy4052 3 сағат бұрын
Ek thm​@@kamalwijayantha6591
@madusha2008
@madusha2008 Сағат бұрын
කතාව ගැස් ලිපෙන් බලන කට්ටිය කෝ
@lahiruridmal3173
@lahiruridmal3173 Сағат бұрын
අහුවෙලා පැනල දුවන එකත් ෆැලැන් එකෙ කොටසක්😂
@balangodawisuddi
@balangodawisuddi 2 сағат бұрын
සාජන් මරු ආතල් පොරක් හැබැයි 😅
@rudithkavinda6895
@rudithkavinda6895 3 сағат бұрын
ලොකු බ්‍රදර්ව මාට්ටු වෙයිද මන්දා
@DhananjayaWanasinghe
@DhananjayaWanasinghe Сағат бұрын
ලොකු බ්‍රදර් බදර් වීමට නියමතයි😁
@DammiPerera-l7q
@DammiPerera-l7q Сағат бұрын
ඔයාගෙ අමිමට බුදු සරනයි
@dineshmadusanka5514
@dineshmadusanka5514 Сағат бұрын
කවදාවත් මේ ටීවී එක කතාවෙන් බලලා නෑ
@ThikCasper
@ThikCasper 43 минут бұрын
අපිට නෑනේ ඔහොම අසල්වැසියෝ 😂
@dhanushkarajew4349
@dhanushkarajew4349 14 минут бұрын
හැමදෙටම ප්‍රසාද් ඉන්න එක හොදයි😂😂
@KamariH-h3y
@KamariH-h3y 2 сағат бұрын
ලස්සනයි❤❤❤
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo Сағат бұрын
මේ කතාව passa පැත්තෙන් බලන kattiya ko😁😁😁
@madhumadhushanka1664
@madhumadhushanka1664 Сағат бұрын
පොල් දෝසී ඇඩ් එතෂ්😅
@chandimadilshan3159
@chandimadilshan3159 Сағат бұрын
අන්ජනගේ බාශාව නිසා උට කෙල වෙයි වගේ
@ranilkumara565
@ranilkumara565 2 сағат бұрын
මේකත් මෙලෝ රහක් නැති කතාවක් වෙනවා ලගදීම
@ThasundiRanasinghe
@ThasundiRanasinghe 3 сағат бұрын
❤❤❤❤❤
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 Сағат бұрын
ප්‍රසාද්ගෙ වැඩ වචනයෙන් විතරයි ..මෙතෙක් කාලයක් පොලිසියෙන් කියලා කරපු දෙයක් නම් නෑ ..
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
කොටස් 117ම you tube එකෙන් බලපු අය පැත්තට 👻
@HarshaSampath-l1o
@HarshaSampath-l1o 2 сағат бұрын
Innawa
@IsuruPrabath-qf6ny
@IsuruPrabath-qf6ny 33 минут бұрын
🎉🎉🎉
@naveennavodya774
@naveennavodya774 57 минут бұрын
ස්කිප් නොකර බලන එකම කතාව. 😂😂😂
@Erugalbandara
@Erugalbandara Сағат бұрын
Mage amaget 77 weni barde eka heta heoma suba payan yauda mage ammata digaysa❤❤
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 Сағат бұрын
පොලීසියෙන් හොරු අල්ලගන්න එපායෑ තොල් පලලා කොච්චි අතුල්ලන්න......😂
@NimsiNimsi-d1x
@NimsiNimsi-d1x 3 сағат бұрын
අනේව් කෝ අෆ්ෆා මංජිත...😒
@ChameeShop-bb4pb
@ChameeShop-bb4pb 2 сағат бұрын
අනේ කෝ අප්පා මංජිත 4n එකෙත් හරියට නැද්ද අප්පා අකුරු හරියට
@قيتاسرلنكا
@قيتاسرلنكا Сағат бұрын
කෙව්න් අහුවෙන්න යන්නෙ
@malithmaduranga8862
@malithmaduranga8862 Сағат бұрын
මෙලොව රහක් නෑ දැන් කථාවේ 😢😢😢
@SLTunnelAgriculture
@SLTunnelAgriculture Сағат бұрын
ප්‍රසාද් ගෙ කිසිම පොලිස් ගතියක් නෑ ඕයි... PHi කෙනෙක්ටවත් ගන්න බෑ 😅
@Suresh-w5x3p
@Suresh-w5x3p 3 сағат бұрын
❤️❤️ලස්සනයි කතාව ❤️❤️
@NuwansanjeewaAR
@NuwansanjeewaAR 49 минут бұрын
Pandarin iskoleta tanku karaththen 😂
@kaveenhanasana9754
@kaveenhanasana9754 3 сағат бұрын
හාමුදුරුවෝ මගින් වඩම්මන්න වගේ plane එක නේද 😂
@sethasetha4322
@sethasetha4322 57 минут бұрын
හෙටමො නමගඩි යක්කරයිද කියන්නබැ 😀😀😀👍👍👍
@aroshaindumini2218
@aroshaindumini2218 Сағат бұрын
Man me kathawa balanna patan gaththe 98 episode eka tv eke yaddi.eka husmata beluwa wedak nethi hema welawakama.dan mata ilaga episode eka danakanwath iwasan inn behe.echcharatama lassnai meka❤
@Kusall-tj2yb
@Kusall-tj2yb Сағат бұрын
ලොකු බ්‍රදර් කෙලව ගන්න යන්නෙ
@UdaraLakshitha-jn1lx
@UdaraLakshitha-jn1lx 2 сағат бұрын
කෝ මන්ජිත 😩
@LasanthaKarunadasa-h2m
@LasanthaKarunadasa-h2m Сағат бұрын
පොලිස් මල්ලි මරු 🥵😂😂
@රාජාංගනයකුමරා
@රාජාංගනයකුමරා 2 сағат бұрын
පේනවනේ පොලියට යන්න ඔනේ නැ ඇන්ට්‍රි ඔනේ නැ ඇවිල්ලා පොලිසිය ම පැමෛනිලි කරනවා
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 сағат бұрын
😀😀😀😀
@balangodawisuddi
@balangodawisuddi 2 сағат бұрын
මගෙ නින්ද එක්ක බලද්දි ජයනාත්ගෙ නින්ද 😂😂😂
@samuduninikeshala6976
@samuduninikeshala6976 43 минут бұрын
අපි වගෙ මිනි කන.බල්ලෙක් හදාගත්තා.නන් හරි.නෙ 😌හොරු පනින්නෙ නැ 💔🌝
@JayanthaRajapaksha-i9p
@JayanthaRajapaksha-i9p 2 сағат бұрын
බුදු සරණයි අම්මා
@PasinduPiumal-s7x
@PasinduPiumal-s7x Сағат бұрын
මේකට මන් වගේ ටීවි එකෙන් කොමෙන්ට් කරන අය ලයික් එකක් දාන් යන්
@sajeewasanjeewa2130
@sajeewasanjeewa2130 3 сағат бұрын
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
විබාගෙට දවස් 34ක් තියෙන් මෙි කතාව අසාවෙන් බලන තවත් අය සිටීද 🤙
@edinsrilanka
@edinsrilanka 2 сағат бұрын
මේ කතාව බට් ප්ලග් එකෙන් බලන උන් කෝ 😂
@KumariKumari-q9z
@KumariKumari-q9z 32 минут бұрын
😮
@avishkadilshan4728
@avishkadilshan4728 3 сағат бұрын
හැමදාම phone එකෙන් කාතාව බලන සෙට් එක කෝ😊
@UpulsujewaUpulsujewa
@UpulsujewaUpulsujewa 2 сағат бұрын
😂😂
@HoodieT25
@HoodieT25 5 сағат бұрын
කෙවින් ට ඊයේ එක දෙයක් අමතක උනා නේද අත් දෙකට ග්ලවුස් දාලා තිබුනේ නෑනේ 😂 කබඩ්, ෆ්‍රිජ් අතින් ඇරපු නිසා ඒ වෑ ඇගිලි සලකුණු තිබ්බොත් ඉතින් අතේ මාට්ටු
@holmana1256
@holmana1256 3 сағат бұрын
පල
@yamunamuthumala3880
@yamunamuthumala3880 3 сағат бұрын
E gana matath hithuna
@yamunamuthumala3880
@yamunamuthumala3880 3 сағат бұрын
Loki Brother mattu wei nimnavige tathtata
@dulajliyanage8615
@dulajliyanage8615 2 сағат бұрын
ඇඟිලි සලකුණක් අහුවෙච්ච පලියට QR කෝඩ් එකක් ස්කෑන් කරා වගේ, හැඳුනුම්පතක් හම්බුණා වගේ කවුද ,කොහේද කියළා හොයන්න ක්‍රමයක් නෑ. අපරාධ ස්ථානයෙන් හමුවූ ඇඟිලි සලකුණු ,සැක කරුවෙක් ගේ ඇඟිලි සලකුණු සමඟ සැසඳෙන්න ඕන.
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 сағат бұрын
පන්සල් යන් එක් නවත්න ගෙම්ක් මිස්ස්ක් උන් 4@ දෙනා නැවැත්තුව දැන් ජිව්න් එක්ක් යන්නෙ දොසතරව් නවත්ත්න්න
@සතුන්ගේ.Travels
@සතුන්ගේ.Travels Сағат бұрын
පොලිසියේ ඒකට ප්‍රශ්න තියෙන්නේ අනුන්ගේ ගෙවල් ඇතුලේ 😂😂
@sameerawijerathne9702
@sameerawijerathne9702 2 сағат бұрын
නාලිකට ආදරේ කට්ටිය ඉන්නවද 😂😂❤❤
@LakmaliDu
@LakmaliDu 3 сағат бұрын
ප්‍රසාද්ට උසස් වීමක් ලැබෙනවා හොරු අල්ලන්න
@riyalpathuma5454
@riyalpathuma5454 6 сағат бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ😅
@nadunah
@nadunah 3 сағат бұрын
Me kthawata kmthi un like 1k ghnna blnna😒
@chamuka_maduwantha
@chamuka_maduwantha 3 сағат бұрын
ලොකු බ්‍රදර් නම් මාට්ටු වෙයි වගෙ🥲
@dilshikadilhani7025
@dilshikadilhani7025 3 сағат бұрын
ලොකු බ්‍රො මාටු උන කියන්නෙ කොහොමත් කෙවින් ගැන කියනව පුතේ ඒක මන්ජිත කිව්ව දේ ඇහුවෙ නැතුවට . අනික මන්ජිතට හොරා කෙවින් කරන වැඩේ හරිම කැතයි 😊
@chamuka_maduwantha
@chamuka_maduwantha 2 сағат бұрын
@@dilshikadilhani7025 Definitely
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 сағат бұрын
​@@dilshikadilhani7025මෙක පන්සල් එම් නවත්ත්න්න්
@lukamario5943
@lukamario5943 2 сағат бұрын
ලොකු බ්‍රදර් බදර් වෙයි වාගේ
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 36 МЛН
එදා කොටුවේ අජිත් අද මාලිමාවට | APPLE KADE NUWAN |
27:51
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 68 М.
Paradeese | Episode 61 - (2024-10-22) | ITN
20:22
ITN Sri Lanka
Рет қаралды 92 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47