Hiru Super Dancer Season 2 | EPISODE 60 | 2019-10-12

  Рет қаралды 50,903

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 310
@isharakenada8742
@isharakenada8742 5 жыл бұрын
සෙනුරි දුවට තව එක අවස්තාවක් දෙන්න ..විශ්මි මෙලෝ දෙයක් දන්න කෙනෙක් නෙමෙයි ..දේශීය දේ අගය කරපල්ලා . තෙරුවන් සරනයි දුවේ සෙනුරි ඔබට ..ඔබයි හිරු සුපර් ඩාන්සර් .
@soneethasoneetha9208
@soneethasoneetha9208 5 жыл бұрын
නිලංග පුතා ඉදිරියට ම යන්න වාසනාවන්ත වේවා ජය ඔබ‍ට
@nilukarajapaksha8554
@nilukarajapaksha8554 5 жыл бұрын
නෙත්මි ආශීoසනා දැන් ඉන්න අයගෙන් ඔයා ගොඩක් දක්ෂයි දුවේ , සුභ පතනවා ඉදිරියටම යන්න , අපේ බලාපොරොත්තුව ඔයා Super Dancer විය යුත්තේ
@chinthakakumara586
@chinthakakumara586 5 жыл бұрын
Ow othana inna okkotama wada daksai
@myprincess6885
@myprincess6885 5 жыл бұрын
එත් ඒ දුව ඉදිරියට යවන්නේ නෑ ජජ් බෝඩ් එකෙන් බලන්නකෝ
@malekamaleka2265
@malekamaleka2265 5 жыл бұрын
සුබ ගමනක්
@sethmipathirana4785
@sethmipathirana4785 5 жыл бұрын
eyatath wenna ada unu dema tama balnnko
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
විශ්මි කියන්නේ මෙලො රහක් නෑ...රෙද්ද ..මොන රෙද්දක්දක්ද මේ.
@nilmaherath9040
@nilmaherath9040 5 жыл бұрын
Therenne nadda un chanel akata sallidelaathi akai
@pathummadushan1893
@pathummadushan1893 5 жыл бұрын
නොදකින්. දකින්නත් අප්පිරියයි. බැරැල් එකක් වැනෙනවා වගේ.
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 5 жыл бұрын
බුදු සරනයි සෙනුරි දූ...ආදරෙයි අද වෙන්ව ගියත් ඔබ සදා අප සමග
@pathummadushan1893
@pathummadushan1893 5 жыл бұрын
අනිවාර්යයෙන්ම 😭😭
@gagnahanuhas6068
@gagnahanuhas6068 5 жыл бұрын
තොපිට හෙන ගහනවා යකො 💃 බැරි උන ඉදිරියට යවනවා පුළුවන් අය අහින කරනවා
@එපිටවත්තේගෙදරලොකු
@එපිටවත්තේගෙදරලොකු 5 жыл бұрын
එකනමි ඇත්ත 👌👌👌
@dmikdissanayaka859
@dmikdissanayaka859 5 жыл бұрын
විශ්මිගේ නැලවිල්ල විතරයි අර දක්ෂ ළමයා අයින් කලා පවු වැඩ ඔවා අපේකම දන්නේ නැති හැත්ත sms දන උන් ඔලුව කල්පනා කරලා sms දපල්ල
@ruwaniadikari2473
@ruwaniadikari2473 5 жыл бұрын
ඇයි විශ්මි හෙළුවෙන් ඔක්කොම හොල්ලනවනෙ
@nilmaherath9040
@nilmaherath9040 5 жыл бұрын
Kauda danne harida kiyala me smsgana
@sanathekanayake296
@sanathekanayake296 5 жыл бұрын
prekshaka vote moka unath un geniyanne unta ona aya.....hakiyawata thanak na....20 denagen ain wechcha kenek apahu genath athi dhaksha sinuriwa gedara yawwa..
@vnadikdamayanthinadika6985
@vnadikdamayanthinadika6985 5 жыл бұрын
HSD NT 7766
@vnadikdamayanthinadika6985
@vnadikdamayanthinadika6985 5 жыл бұрын
HSD DA 7766
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
ආයේ කරන්න එපා මේ බලු වැඩ හිරු...හිරුස්ටර් එකෙත් කරේ මේ වගේමයි..
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
දේශිය නැටුම් අගය කරන්න බැරි එවුන් ඉංදියාවේ රෙද්දක් අගේ කරනවා ..විශ්මිට නටන්න බෑ..
@gagnahanuhas6068
@gagnahanuhas6068 5 жыл бұрын
දේශිය නැටුම් මොකටද උනට ඉංදියාවෙි රෙද්ද තමා අගේ කරන්නේ
@හිරුතනිවෙලා
@හිරුතනිවෙලා 5 жыл бұрын
එකනම් ඇත්ත ..
@indrawathiindrawathi6416
@indrawathiindrawathi6416 5 жыл бұрын
Good idiriyatama yanna b.s
@nilukarajapaksha8554
@nilukarajapaksha8554 5 жыл бұрын
ඒකනම් ඇත්ත , සෙනුරි ගොඩක් දක්ෂයි විස්මිට වඩා , දක්ෂයෝ ඔක්කොම කපනවා
@myprincess6885
@myprincess6885 5 жыл бұрын
අදනම් බලන්න හිතෙන්නේත් නෑ පව් සිනුරි දුව කොච්චර දක්ෂදරුවෙක්ද ඇයි එහේම කරන්නේ
@dilinibhagya9614
@dilinibhagya9614 5 жыл бұрын
Hiru දක්ශයාට තැන දෙන්න බැරි නම් මෙවැනි වැඩසටහන් පවත්වන්න එපා..
@madhushikasewwandi5754
@madhushikasewwandi5754 5 жыл бұрын
Senuri rechal nilanga oyla littl star ynn.eka tma oylt lamaint lankwe thiyen hodama lama reyalitiya.meka hdi pasion show 1a
@sethmipathirana4785
@sethmipathirana4785 5 жыл бұрын
Madhushika Sewwandi eka eththa
@bigcbigc3165
@bigcbigc3165 5 жыл бұрын
සෙනුරි දුව ඔයා අඩන්න එපා ඔයා සැබෑ දක්ෂයෙක් අද හරි දේට තැනැක් නැහැ ඔයාට හොද අනාගතයක් තියෙනවා පුතා ජේසු පිහිටයි
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 5 жыл бұрын
සෙනුරි දක්සයි මැනික අඩන්න එපා අපි ආදරෙයි ලස්සන යි
@nimma4200
@nimma4200 5 жыл бұрын
මේ යන විදිහට ඊළඟට out වෙන්න ඉන්නේ නිලංගයි අගසියි.. මොකද මේකෙ super 8 ඉඳන් අයින් කරන්න පටන් අරන් ඉන්නේ දක්ෂතාව වැඩිම කට්ටියනෙ..😒 Final ඉන්නම ඕනෙ දෙන්නෙක් රේචල් & සිනුරි.. එ් දෙන්නම අයින් කළා.. සිනුරිව අයින් කලේ golden buzzer එක ගත්ත dance එකෙන්මයි.. මේ හොයන්නේ දක්ෂම dancer නෙවේ.. Programme එකට හොඳටම publicity එකක් අරන් එන dancerව.. All rounders ලා මේ එක දිගට අයින් වෙන්නේ.. Vote එක දෙද්දී දක්ෂතාවයට දෙන්න.. නැතුව අැඟටයි, උඩ විසික් කරලා අල්ලනවටයි නැතුව..
@TheAmalroshan
@TheAmalroshan 5 жыл бұрын
Sms කියන්නේ බොරුවක් ඇතුලේ හිතවත් කමටයි ඉදිරියට යවන්නේ ,sms කරන්න එපා ඔබෙ මුදල් අපරාදේ රැවටෙන්න එපා.
@sanathekanayake296
@sanathekanayake296 5 жыл бұрын
sampurna aththa
@pathummadushan1893
@pathummadushan1893 5 жыл бұрын
හරියටම මමත් ඔය ටික කිව්වා ගිය පාර රේචල් ගියාම. මුන් දක්ෂයාට තැන දෙන්නේ නෑ.
@imashapathirana2024
@imashapathirana2024 5 жыл бұрын
Aniwyenma mun publicity eka wthrai blnne.. 😒
@deepikagunasekar5117
@deepikagunasekar5117 5 жыл бұрын
අැයි මෙි දක්ෂ දරැවො අයින් වෙන්නෙ.සෙනුරි දක්ෂ දරැවෙක්.SMS කරද්දි ඔයිට වඩා හිතන්න.අපිට ඔන දක්ෂ දරැවො අපේ නැටුමි දන්න.දක්ෂ යො කැපෙනවා.දැන් නමි වැඩසටහන අන්තිමයි
@TheAmalroshan
@TheAmalroshan 5 жыл бұрын
Sms කියන්නේ බොරුවක් ඇතුලේ හිතවත් කමටයි ඉදිරියට යවන්නේ
@اللالااالا
@اللالااالا 5 жыл бұрын
Deepika Gunasekar HsD NA 7766
@اللالااالا
@اللالااالا 5 жыл бұрын
Deepika Gunasekar HSD NA 7766
@اللالااالا
@اللالااالا 5 жыл бұрын
Deepika Gunasekar HSD NT 7766
@اللالااالا
@اللالااالا 5 жыл бұрын
Deepika Gunasekar HSD NA
@හිරුතනිවෙලා
@හිරුතනිවෙලා 5 жыл бұрын
මෙකනම් හරිම අසාදාරනයි... විස්මිට නටන්නත් බෑ...පව් සෙනුරි ...දුක් වෙන්න එපා දුවේ අපි ඔයාට ආදරෙයි ගොඩාක්
@myprincess6885
@myprincess6885 5 жыл бұрын
amiwaranma
@sanduchathu8048
@sanduchathu8048 5 жыл бұрын
විශ්මිගෙ පැද්දිල්ල විතරයි කවදාවත් සම්ප්‍රදායික නැටුමක් නැටුවෙ නෑ දක්ශ දරුවෝ ඇයි කපන්නේ ශික් හිරු මේ පාර කිරුල යන්නනම් ඕනි නෙත්මි ආශිංශනාට හරි නිලංගට හරි
@pathummadushan1893
@pathummadushan1893 5 жыл бұрын
අනිවාර්යයෙන්ම. ඒත් මම කලින් ඉඳලම හිතුවේ සිනුරිට කිරුළ ලැබෙයි කියලා.
@ritakotikawatta1969
@ritakotikawatta1969 5 жыл бұрын
සෙනුරිටයි ,රේචල්ටයි ගොඩක් දක්ෂතාවයන් තියෙනවා .. දේශීය නැටුම් කලාවට ඒ දැරියන්ගේ විශේෂ මෙහෙයක් සිදුවුනා... ඒ දෙය රැකගන්නට ගිහින්ම ඒ අයට තරගයෙන් අයින් වෙන්න වුනා ....කාටවත් ඇහෙන්නේ නැති හිංදි සිංදුවලට කරන නර්තනයන් ඉදිරියට යනවා .....
@nilukarajapaksha8554
@nilukarajapaksha8554 5 жыл бұрын
දැන් නම් මේ program එක බලන්නෙත් නෙත්මියි , නිලoගයි ඉන්න නිසා ,
@dayadaya7027
@dayadaya7027 5 жыл бұрын
H s d l t 7766
@nimma4200
@nimma4200 5 жыл бұрын
ඒ දෙන්නවත් ඉක්මනටම අයින් කරයි..🤷‍♂️
@nilukarajapaksha8554
@nilukarajapaksha8554 5 жыл бұрын
madhushan nimantha ඒක ඇත්ත , Sms වලින් තෝරන්නේ කිව්වට මෙතන කරන්නේ තනිකර බොරුවක්, ඉදිරියට එයි කියලා හිතපු ගොඩක් දෙනෙක් කැපුවා , දැනට බලාපොරොත්තු තියෙන්නේ නෙත්මි ආශීoසනයි , නිලoගයි බලමු ඒ දෙන්නට මොකද කරන්නේ කියලා
@slraju3874
@slraju3874 5 жыл бұрын
රේචල් අයින් වෙලා විස්මි එනකොටම තේරැනා ඇග පෙන්නලා ගොඩාක් දුර යයි කියලා..
@pathummadushan1893
@pathummadushan1893 5 жыл бұрын
සිනුරි, ඔයා අපේ හදවතේ සුපර් ඩාන්සර් වෙලා ඉවරයි 💙💙💙
@එපිටවත්තේගෙදරලොකු
@එපිටවත්තේගෙදරලොකු 5 жыл бұрын
විශ්මිට නටන්න බැ එයාට එච්චර දක්ෂතාවයක් නැ.
@kawshalyakoralegedara1378
@kawshalyakoralegedara1378 5 жыл бұрын
SMS වලින් තෝරන නිසා අසාධාරණයක් උනේ.. අද ලංකාවේ බහුතරයකට උසස් රසවින්දයක් නෑ ... ඉතින් හරසුන් ඒවා වැළදගන්න පිරිස වැඩියි ... ඒකයි සෙනුරි කැපිලා හරියට මැණ්ඩියටවත් ඉන්න බැරි විෂ්මි ඉදිරියට ආවේ.. සෙනුරි විෂ්මිට වඩා ගොඩක් දක්ෂයි.. විෂ්මි සාම්ප්‍රදායික නැටුමක් ඉගන ගනිමින් ඉන්න මට්ටමකවත් නෑ .. දුෂ්‍යන්ත සර් කීවා හරි.. basic පවා අවුල්.. අනික විෂ්මි නටපු සිංදුව තෝරගත්තේ මොකටද ? උසස් රසවින්දයක් දෙන්න පුළුවන් tracks කොච්චර තියෙනවද ? ප්‍රදීප් සර් උගන්නලා හොඳ tracks වලට නටපු සෙනුරි දූ හිටියනම් අපිට හොඳ dance එකක් බලන්න තිබුණා අද... එයා ඉවත් වුණු වෙලාවේ ඇදන් හිටපු ඇදුමෙන් මට හිතුණා හොඳ නිර්මාණයක් කරන්න සූදානම් වෙලා ඇවිත් කියලා .. ඒ නැටුම බලන්න බැරි වුණාට අපට දුකයි .. ආයේ අවස්ථාවක් සෙනුරි දූට ලැබෙයි නේද .. ඒ ළමයා දක්ෂයි.. ප්‍රදීප් සර්ගේ ලලිත් සර්ගේ ගුරුහරුකම් යටතේ දිගටම නැටුම හදාරන්න සෙනුරි දුවේ.. අපට බලන්න ඕන අපේ සාම්ප්‍රදයන්ට ගරු කරමින් අලුත් දේවල් කරන දක්ෂයෝ මිසක් මෙලෝ හසරක් නොදන්න හරසුන් ඒවට අතපය වෙව්ලන විසිකරන අය නෙමෙයි .. අපි ගරු කරන දක්ෂ විනිශ්චය මණ්ඩලයක් ඉන්නේ. එයාලම තේරුවනම් හොඳයි Sms කරනවට වඩා...
@hemanthaperera9855
@hemanthaperera9855 5 жыл бұрын
Senuri. Rechal. Hodama dakshama. Lamai denna. Avanzano vataye sitiya yutui. Vishmita vada daksha lamai. Denna
@TheAmalroshan
@TheAmalroshan 5 жыл бұрын
Hiru super dancer season 2 කියන්නේ දක්ෂයින් කපන වැඩසටහනක් පච පී,sms කරන්න එපා ඕක බොරුවක් ඇතුලේ හිතවත් කමටයි ඉදිරියට යවන්නේ
@pathummadushan1893
@pathummadushan1893 5 жыл бұрын
අනිවාර්යයෙන්ම...
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 5 жыл бұрын
නෙත්මි ආශිංසනා ඔබයි අපේ කිරුළ
@myprincess6885
@myprincess6885 5 жыл бұрын
ආශිංසනා දුවටත් අංචියක් අදිනවා ලබන සතියේ ඔන්න බලන්න නැද්ද කියලා ජජ් බෝඩ් එකෙන් හෙට සහතිකේ දෙන කෙනා තමයි ලබන සතියේ අයින් වෙන්නේ බලන්නකෝ
@madhushikasewwandi5754
@madhushikasewwandi5754 5 жыл бұрын
Rechal nethuni senuri nethmi nilanga tma mke herosla.eyla tmi supr dancerla
@TheAmalroshan
@TheAmalroshan 5 жыл бұрын
Sms කියන්නේ බොරුවක් ඇතුලේ හිතවත් කමටයි ඉදිරියට යවන්නේ ,sms කරන්න එපා ඔබෙ මුදල් අපරාදේ රැවටෙන්න එපා.
@youmylove3632
@youmylove3632 5 жыл бұрын
පුලුවන් නම් සෙනුරි දුව නැවතත් මෙම වේදිකාවට ගේන්න අපගේ ඉල්ලිම එයයි මෙය සලකා බලන්න
@dushanthikagunarathne4306
@dushanthikagunarathne4306 5 жыл бұрын
හිරු හිතල බලන්ඩ ඔගෝල්ලො මේ වගේ තරග වලින් බලාපොරොත්තු වෙන්නේ දක්ශයො ඉදිරියට ගේන එක නෙමෙයිද ?රේචල්ට උනා වගෙම අසාධාරණයක් සෙනුරිට උනා මෙලෝ රහක් නැති විශ්මි ඇතුලෙ අච්චර දක්ශ රේචල්ල සෙනුරිල එලියෙ.ඊලඟ සතියෙත් හිරු තව දක්ශයෙක් කපල විශ්මිව තියා ගන්ඩ.මන් ආය මේ මගුල බලන් නෑ .දක්ශයින් කැපිල යනකන් බලන් ඉන්න ඔය ජජ් බෝඩ් එකත් මොකටද
@kalanilakshani5667
@kalanilakshani5667 5 жыл бұрын
lakiduwai , nilangawai , rechal thamai super.rechal aye genna.❤
@clarenceanthony2060
@clarenceanthony2060 5 жыл бұрын
All three judges should be realized if they cannot accept SMS decision please request the authorization to nominate the real talented candidate. HIRU YOU ARE ON TOP Please don't be like others. Please bring your own challenge to the nation in these kind of realty programs.
@babiradi9635
@babiradi9635 5 жыл бұрын
Senuri duwa hithata harima kanagatui.oya dakshai puthe ..asadaranai una de...duwa awasan 3 niyojanaya karai kiyala hithuwe.ain wenna oni daruwek newe.eth mona karannadaa..duwata suba pathanawaa
@djdjddueuejue6826
@djdjddueuejue6826 5 жыл бұрын
ඇයි අනේ දක්ෂයින් ට තැනක් නැත්තේ.සෙනුරි කොච්චර හොද දක්ෂ දුවක් ද.පව් ඒයාට.
@gayathrikaushalya8338
@gayathrikaushalya8338 5 жыл бұрын
Eka aththa vishmita wada seniru hama athinma dakshai
@krishfernandz4347
@krishfernandz4347 5 жыл бұрын
Meyawa ain karanna thibbe ape paw senuri dakshaii
@sajeewaruwani3681
@sajeewaruwani3681 5 жыл бұрын
Vismi aiyn viya yuthui..senuri inna oni daruwek
@bigcbigc3165
@bigcbigc3165 5 жыл бұрын
නිලංග තිසර පුතේ ඔයාට ජේසු පිහිටයි
@chandimanisansala4608
@chandimanisansala4608 5 жыл бұрын
Sms කියන්නේ බොරුවක් කියලා බලන මිනිස්සුන්ට පේනවා.
@TheAmalroshan
@TheAmalroshan 5 жыл бұрын
Hiru super dancer season 2 කියන්නේ දක්ෂයින් කපන වැඩසටහනක් sms කරන්න එපාලැජ්ජයි.
@dilkinadeeshani7955
@dilkinadeeshani7955 5 жыл бұрын
Rachel Nethuni and Sinuri should be there in this competition.... its so unfair decision for this little talented girls.... Openly Saying Vishimi cannot dance any other dancing styles other than belly dances....But those three little girls are so talented in all dancing styles and suits to bear the title "Super Dancer"....
@madhushikasewwandi5754
@madhushikasewwandi5754 5 жыл бұрын
Wishmi gdra plyn ilaga sathiye.mna reddakd.lankwe deshiya natum mkuth baa
@priyapriyanka6096
@priyapriyanka6096 5 жыл бұрын
නිලංග පුතේ ඉදදරියේන් ඉදිරියටම යන්න ❤❤❤❤
@sameeraharaha2446
@sameeraharaha2446 5 жыл бұрын
සෙනුරි duwata සාධාරණයක් karanna plz
@myprincess6885
@myprincess6885 5 жыл бұрын
විෂ්මි තමයි අයින් වෙන්න ඔණෑ බොරු ඔය මනාප වලින් කියන්නේ ජජ් බෝඩ් එකෙන් අයින් කරන්නේ එකයි ගිය සතියේ සහතිකයක් දුන්නේ ඒ දුවට ඔවාට තමයි බලු වැඩ කියන්නේ
@එපිටවත්තේගෙදරලොකු
@එපිටවත්තේගෙදරලොකු 5 жыл бұрын
සෙනුරි දුවට හරි අසාදාරනයක් වුනේ..දක්ෂයා ට මුල් තැන හිමි නැ..සෙනුට හොද දක්ෂ තාවයක් තියෙනවා..මානප දෙනකොට ලමයිගේ දක්ෂතාවය ගැන සැලකිලිමත් වෙන්න 🙏🙏🙏
@pathummadushan1893
@pathummadushan1893 5 жыл бұрын
මුන් sms වලට නෙවෙයි යවන්නෙ. මිනිස්සු මෙච්චර මෝඩ නෑ. නැත්තම් ලකිඳු, විශ්මි වගේ උන් යද්දි සිනුරි කැපෙයි යෑ. මම සිනුරිට මේ වටේදි sms 50 k දුන්නා. බොරුවක් මේ
@tharindurukshan3282
@tharindurukshan3282 5 жыл бұрын
Sinurita wechcha de gana godak dukai nangiyoo.oyta sudusuma thana hambei oya final innama onaa kenek. Dinen dina oyage dakshathawaya diunu wewaa adarei oyta api hemadama
@pathummadushan1893
@pathummadushan1893 5 жыл бұрын
බලු වැඩ කරන්න එපා හිරු. 😡😡😡😡😡😡😡 අර මෙලෝරහක් නැති ලකිඳු වැඩිම sms. හැමදාම දෙමල සින්දුවකට උඩ පනින එකා. නළු බට්ටා 2. ජැකියට කියන්න ඌව මේකෙන් අයින් කරගෙන ගිහිං රඟපාන්න දෙන්න කියලා. නොදකින්. අර මිනිස්සුන්ට එපා කියලා හලලා දාපු බැරැල් එකටත් සිනුරිට වඩා මනාප. ගෝල්ඩන් බසර් එක ගත්ත සිනුරි එළියේ. කලින් වතාවක නෙතුනි. ඊට පස්සෙ රේචල්. දැන් සිනුරි. යකෝ මේ තමා මේකෙ හිටපු සුපර් ඩාන්සර්ලා ටික. සිනුරි තරම් දක්ෂයෙක් හිටියෙ නෑ. ආය වයිල්ඩ් කාර් රවුන්ඩ් එකක් තියපන්. අර මෙලෝරහක් නැති බැරැල් බාග මේකෙ ආතල් දෙනවා. විලිලැජ්ජයි. සිනුරි තමා අපේ සුපර් ඩාන්සර්. ඕනම සාධාරණ කෙනෙක් ඒක කියයි. ඒ ළමයා හැම දේකටම දක්ෂයි. සිනුරිව ගේන්න. නැත්තම් ආය සුපර් ඩාන්සර් සීසන් 50 ක් ගියත් එක sms එකක් වත් නෑ... එච්චර දක්ෂ ළමයෙක් කපලා දාලා අර බැරැල් බාග ඉස්සරහට ඇරන් රට්ටු හිනස්සන්න එපා
@chandimanisansala4608
@chandimanisansala4608 5 жыл бұрын
hiru super dancer season 2 එක කරන්නේ නපුංසකයෝ ටිකක්,උන් දක්ෂයින් කපනවා.උන්ට අල්ලන උන් ඉදිරියට ගෙනියන්වා.
@inokainoka6522
@inokainoka6522 5 жыл бұрын
ඇයි මේ සෙනුරි අයින් කරේ විශ්මිට වඩා කොච්චර ඉහලින් ඉන්න ලමයෙක්ද පවු
@slkuwait4540
@slkuwait4540 5 жыл бұрын
අසාධාරනයි ..තමංගෙකම අගයන්නේ නැති ජාතියක් මේක
@dilkavihangi2262
@dilkavihangi2262 5 жыл бұрын
Nethmi asinsana oya thma ape blaporoththuwa... oyta budusaranai nanga.....
@kanthiperera2208
@kanthiperera2208 5 жыл бұрын
Aththatama nethmi Asinsanaa harima dakshai.
@darshanalakshan4567
@darshanalakshan4567 5 жыл бұрын
Daksha aya ayn karanava kalin rechal dan sinuri eyala dennama final inna ona babala dennek..kohomath ada dakshayata thanak nane....hiru vadak na oyala....aye kavadavath mamath ape family eke ayath me vadasatahana balanne na.......
@clarenceanthony2060
@clarenceanthony2060 5 жыл бұрын
Girls are voting to deneth and Boys are voting to Vishmi, Because of their born beauty. Then why the "F" need judges. Where will be and what will be happened to the really talented children? "RACHEL" left but I do not accept she should be participated to face the challenge. Anyhow judgement must be From Judges 60% and SMS 40%. Dear HIRU I LOVE but please consider.
@l.p.g.pathierana5794
@l.p.g.pathierana5794 5 жыл бұрын
ජය වේවා .පුතේ .ඉදිරියට ම.යන්න දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි Hsd ...NA.7766
@TheAmalroshan
@TheAmalroshan 5 жыл бұрын
Sms කියන්නේ බොරුවක් ඇතුලේ හිතවත් කමටයි ඉදිරියට යවන්නේ ,sms කරන්න එපා ඔබෙ මුදල් අපරාදේ රැවටෙන්න එපා.
@gagnahanuhas6068
@gagnahanuhas6068 5 жыл бұрын
කුරුණෑගල ජනතාව ඔබටයි මෙි අරයුමි 7766 පුළුවන් තරම් මනාපේය පල කරන්න මම නම් කුරුණෑගල නෙවෙයි හාද
@nandhinisantha5033
@nandhinisantha5033 5 жыл бұрын
Adanna epa manoka oya thamai hiru supa dansa atthatama vishmita natanna ba ai kohomada issarata giye
@sadufernando8021
@sadufernando8021 5 жыл бұрын
මහේෂ් sir 👌👏👌👏👌😍😍😍😍😍🌹🌷🌹🌷🌹🌷🌹😍😍😍😍🔥👏👌🔥👏👌
@dilukasadaruwani3090
@dilukasadaruwani3090 5 жыл бұрын
Meke wennema asadara dewal meken wenne apita meka balanna epa wena ek witharai
@bigcbigc3165
@bigcbigc3165 5 жыл бұрын
හරිම අසාදාරනයි මේකනම් මේ ලමයා කොච්චර දක්ෂද
@nethudiltukshika4109
@nethudiltukshika4109 5 жыл бұрын
හිරු කරොත් කරන්නේ ඔය වගේ වැඩක්තමයි
@sherikafernando3730
@sherikafernando3730 5 жыл бұрын
Talented kattiya inne one. Wild card round eka asadaranai. Wishmi ta wada sinuri dakshai
@tharangamadushan4414
@tharangamadushan4414 5 жыл бұрын
රේචල්ට කරපුදේම සෙනුරිටත් කලා, sms බලන මගුලක් නෑ , සෙනුරිට තව හොදයි, රේචල්ට කරපු දේ එක්ක බලද්දී , ලබන සතියේ අයින් වෙන්නෙත් ගොල්ඩ්ඩන් බසර් එක ගත්ත කට්ටිගෙන් එක්කෙනෙක් හරි සුපර් ප්‍රෆෝම උන කට්ටිගෙන් එක්කෙනෙක්මයි, එක්කො ඉලගට හොදටම නටන කහතුඩුවේ නෙත්මි අයින් කරයිද දන්නේ නෑ , හිරු බොරු sms නවත්වන්න
@shanefernando401
@shanefernando401 5 жыл бұрын
මුලින් ආසාවෙන් බලපු වැඩසටහන මුන් අප්පිරියම කලා දැන් නම්... හිරු එකේ ගොන්නු ඇයි මේ කමෙන්ට්ස් වත් බලන්නෙ නැත්තෙ අඩුම තරමෙ... උන් හිතනවනම් මේක තමා රියැලිටි කලාව මේක තමා පබ්ලිසිටිය කියලා බලපන්කො අන්තිම වෙනකොට උබලට sms එකක් වත් එන එකක් නෑ..රේචල්ලව අයින් කරපු දවසෙ ඉදන් මේක ගෙදර ටී.වි එකේ දාන්නෙත් නෑ..යූ ටියුබ් ආවෙ කොමෙන්ට් කරන්න... අද එක නැටුමක් වත් බැලුවෙ නෑ... සිනුරි අයින් කරපු නිස... හිනා කාල මැරෙන් විහිළු මේ.. විශ්මි ලකිදු තාම ඉන්නවා... රේචල් සිනුරි නෙතුනි හොදම අය ගිහිල්ල.. ගිය පාර ගොල්ඩන් බසර් දීලා මේ පාර ඒ ලමයම කපන්න හිරු උබලට මොලෙ කලදක් නැද්ද ... Sms මත කිව්වට මේකට sms ගහන එවුන් ගොඩක් මේකෙ ලමෙන්ට් දාලා තියනව.. විශ්මි ගැන තියන අකමැත්ත හිතාගත්තැකි.. හිරු නම් ගූ ම තමයි 😂😂😂
@කැනඩාජීවාඋඩරට
@කැනඩාජීවාඋඩරට 5 жыл бұрын
hsd ,, ,, L T 7766 lakidu puthata jayawewa ❤️❤️👌👌💖💖 kurunegala
@champakamala8982
@champakamala8982 5 жыл бұрын
HSD...DA 7766 obata jaya idiriyatama yanna man suba pathanawa kuwait rata idala
@abeysekaraharman3845
@abeysekaraharman3845 5 жыл бұрын
දක්ස ලමයි අයින් කරල ඇයි මන්ද විස්මිගෙ කිසිම දක්ස තාවයක් නැහැ නිකම් නැලවෙනව විතරයි ඉටවඩා ගොඩක් දක්සතාවය තිබුන ලමයි අයින් කිරිම කනගාටුවට පත්වෙනවා
@tharindurukshan3282
@tharindurukshan3282 5 жыл бұрын
Harima asadaranai hiru
@sandeepadewmini7073
@sandeepadewmini7073 5 жыл бұрын
අනේ සෙනුරි පව්.එයා දක්ශයි ... විශ්මිට වඩා දක්ශයි
@sasrikaperera2924
@sasrikaperera2924 5 жыл бұрын
හිරු TV කොහොමත් හරි දෙන්නෙ නැ
@madhushikasewwandi5754
@madhushikasewwandi5754 5 жыл бұрын
Goldn bussor 1th eya gtta nda.ithin khmd eya ain wnne
@sameeraharaha2446
@sameeraharaha2446 5 жыл бұрын
wadakata nathi natum krana ayawa thiygena දේශීය de idiriyta gena ayawa ain wenne aththatama sms walinda...athi dakshyo ain wela....nethmi nilangaith lgadima ain krla dai wahge..ada ain una daruwa dakshi සාධාරණයක් kranna plz
@d.jd.j3909
@d.jd.j3909 5 жыл бұрын
Harima asadaranai
@elsasunitha6350
@elsasunitha6350 5 жыл бұрын
Vishmi.bayawenna.apa.jaya.ganna.editiyatama.yanna.adarei.oyata
@lataperera2376
@lataperera2376 5 жыл бұрын
සෙනුරි දුව හරිම දක්ෂ ළමේක් ඇයි මේ විස්මිගෙ කිසිම දක්ෂ කමක් නැහැනෙ
@a.mkanthi1493
@a.mkanthi1493 5 жыл бұрын
Theruwan saranai.duwe.oyatahodaanagathayak.thiyebawaaa
@dinukarupasinghe1135
@dinukarupasinghe1135 5 жыл бұрын
මේ යන විදිහට ගියොත් විශ්මි super dancer වෙයිද දන්නැහැ. හරිනම් final 4 ඉන්න ඕනෙ නිලන්ග, රේචල්, නෙත්මි ආශිංසනා, සිනුරි හතර දෙනා. 5 ක් තෝරනවනම් සුපුෂ්පිකත් ඉන්න ඕනෙ.
@applemali5939
@applemali5939 5 жыл бұрын
ලාස්ට් වීක් එකේ ඔය පිළියන්දල ලමයව අඉන් unne.. කොහොමද tarangaya ඇතුලේ අඉත් inne..
@rameshamadhuwanthi5041
@rameshamadhuwanthi5041 5 жыл бұрын
නිලන්ග ඔයා ඉස්සරහටම යන්න
@2winsCreation
@2winsCreation 5 жыл бұрын
Senuri should have never been removed. She was going to be the next super dancer. Who ever voted for Vishmi should be ashamed. She can’t even dance any style nicely other than belly dancing.
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
බලු හිරු
@isharakenada8742
@isharakenada8742 5 жыл бұрын
හිරු නෙමෙයි ..අපේ sms කරන හර්ක්ට ඔනි දේශිය දේ නෙමෙයි.ඉග පසග නැ ලෙවුනම් ඒකට sms දෙන එවුන් ඉනේ .
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
@@isharakenada8742 kiyala vedak ne..me daruwo ape kawuruwath nemi..eth es valata penawa dakshaya kawuda kiyala ...ehema daruvo kepeddi dukai
@sandamaligeethika6112
@sandamaligeethika6112 5 жыл бұрын
Vishmige dance ekata Jackson mahaththaya dunna comment eka gena mge balawath virodaya saha kanagatuwa prakasha karanawa. Greek, Rome ithihasaya agaya karana Jackson mathithumata ape rawana ithihasaya thiththai vage neda? Harima dukka dayakai. Indian song vlta ona kenekuta natanna puluvn, e vkara vlta super performance denna puluvn, eth ape deyakata kuhaka katha kyla comment krnwa, mi hint ale nethmi, nilanga, aka sh daksha lamai, hindi sindu vlta natala super performance aran wedak ne, ape deyak niyama arawa sha shrank vdyta igena gath lamainta sadaranyak krnna kyla visheshyenma Jackson mahaththyta kynwa,deshiya narthanaya gena danna miss krnnet indiyawata awadana eka vtrai
@ministrydevelopmentbranch4260
@ministrydevelopmentbranch4260 5 жыл бұрын
Good luck Dheneth Akarcha
@SR-sc7ee
@SR-sc7ee 5 жыл бұрын
ඇත්තෙන්ම මෙිවර තරගය හරිම ආසාධාරනයක් දක්ෂයො ඉවතට යනවා වගෙම විනිශ්චය මංඩලයත් යයමි අයට විශෙෂයක් කරනවා සෙනුරිගෙ දක්ෂතාවට ඔවුන්ගෙන් සාධාරණයක් ඉටුුනොවුනු තැන් බොහොමයි ඇත්තෙන්ම මෙි වැඩ සටහන බලන්නවත් හිතෙන්නේ නැති තරමට එපාවුනා එක දවසට මැඩල් දෙකතුන දුන්න අවස්ථා තිබුණා සෙනුරිගෙ අවස්ථාව මගහැරියා වැඩිපුරම සෙනුරිට වෙනස්කම් කලේජැක්සන් හා උපුලි බොරුවට වර්නනාකරලා ගොල්මැඩල්එක වෙනඅයකුට දුන්නා ඔවුන් දෙදෙනා නොකියා කියනවා ජනතාවට ආහාවලාට sms කරන්න කියලා
@bigcbigc3165
@bigcbigc3165 5 жыл бұрын
නෙත්මි කියන ලමයට වැඩිය ගොඩාක් දක්ෂතා ඇති ළමයා ඇයි තේරුනේ නැත්තේ මේ ළමයට තවත් වතාවක් දෙන්න මෙලෝ රහක් නැති අය ඉදිරියට ගන්නවා
@shehananjalo2651
@shehananjalo2651 5 жыл бұрын
Aniva vishmiwa super dancer karii,,,melo rahak na,,,aparde rechell aein kala,,,
@thamaradamayanthi1817
@thamaradamayanthi1817 5 жыл бұрын
පොන්ටිං ලා ටිකක් තමයි hiru super dancer season 2 වැඩසටහන කරන්නේ.jakson ටත් හෙලුවෙන් නටනවනම් ඊට වැඩිදෙයක් නෑ,නොදකින් බල්ලට ගියා මේක තුක් ව්තරක්
@pathummadushan1893
@pathummadushan1893 5 жыл бұрын
ඒක ඇත්ත. විශ්මි හොරෙන් අල්ලනවද දන්නෙ නෑ
@ruwaniadikari2473
@ruwaniadikari2473 5 жыл бұрын
ජැක්සන් ආස විශ්මිට. බෙලි ඩාන්සර් නෙ. හොල්ලනකොට ආසාවෙන් බලන් ඉන්නෙ. ඇගත් ලස්සනයි . ලොකු කෙල්ලක් නෙ. ජැක්සන් ගෙ ආසාවනෙ ඉතින්.
@MindTreatandMotivation77
@MindTreatandMotivation77 5 жыл бұрын
Appo hodama lamayek kapuwe
@sudukumarisudukumari405
@sudukumarisudukumari405 5 жыл бұрын
Eka maha balu wada paw senuri me mona aparadayakda
@abeysekaraharman3845
@abeysekaraharman3845 5 жыл бұрын
සෙනුරි දක්ස තවයන් ගොඩක් තියෙනවා මට තෙරෙන්නෙ නැහැ කොහමද අයින් උනෙ කියල .තෙරිම අන්තිමයි හරිම අසාධාරණයක්
@dilkavihangi2262
@dilkavihangi2262 5 жыл бұрын
Appoo vishmi melo rahak ne.. senuri nngiwa moktda ane ain kale...kochchra hodada eya ara vishmita wdaa... puw deiyane senuri nnga..
@youmylove3632
@youmylove3632 5 жыл бұрын
සෙනුරි කියන්නෙ මම දැකපු විදියට මෙතන හිටපු දක්ෂම ළමයා ඕනම අබියෝගාත් මික නැටුමක් නටනවා වැඩක් නෑ මෙවැනි වැඩ සටහන් මොකද හිටපු දක්ෂතම දරුවො කැපෙද්දි මොන සාදාරනයක්ද හොදට හිතලා බලන්න ඉදිරියට යන්න ඕනි කව්ද නැත්තෙ කව්ද කියලා හරිම දුකයි
@pathummadushan1893
@pathummadushan1893 5 жыл бұрын
සිනුරි තරම් දක්ෂයෙක් නෑ.. මටත් ඇඬුණා...
@youmylove3632
@youmylove3632 5 жыл бұрын
එයා කැපුනා කියන්නෙ මොකද්ද මෙතන සාදාරනය
@sameeraharaha2446
@sameeraharaha2446 5 жыл бұрын
jaksan sir upuli mis ape de ඉදිරියට ganna udau kranna...
@madhumalishasanthika6169
@madhumalishasanthika6169 5 жыл бұрын
lakidu........😘😘😘 oyanm👌👌 suba pathnwa oyta....HSD LT
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
හිරු දක්ශයට තැන නෑ...බලු හිරු...
@palikanilanthe2746
@palikanilanthe2746 5 жыл бұрын
ඇයි අනේ මේ දක්ෂ ලමයි අයින් කරන්නෙ. ඉස්සර වෙලා විනිසුරුවන් අයින් කරලා ඉන්න. දැන් අන්තිමයි හිරු සුප ඩාන්සර්.
@chinthakakumara586
@chinthakakumara586 5 жыл бұрын
Nethmi ashinsana oyata devi pihitai
@kanthiperera2208
@kanthiperera2208 5 жыл бұрын
Nethmi. Kirula ganieda?
@chinthakakumara586
@chinthakakumara586 5 жыл бұрын
Natanna beri untada kirula denne balapiyau indiawe dance star eka wili lejjai
@gamekitchen2668
@gamekitchen2668 5 жыл бұрын
බලු හිරු බලපියව් කවුරුවත් හොද කොම්න්ට්ස් දාලා නෑ උබලට
@amanisiyad383
@amanisiyad383 5 жыл бұрын
Aiyoo hodama aya ainwanawani sms walin thoranni dakshama tharuwa namaini. Janappriya tharuwani hodama 2k Ain una dukai.rachall sanuri. Aththatama adanawa.aiy hiru ekan mahama karanni chuti mall kakulu walata mahama karanna epa.😂😂😂😂
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 жыл бұрын
ජැක්සන් මහත්තයෝ ගොඩාක් ආදරෙයි ඔබතුමාට.ඒත් මේ දක්ෂළමයි ඇයි අයින් කරන්න අත් උදවුකරන්නෙ. ඔබතුමාල විෂ්මිගෙ දක්ෂදේ මොකක්ද දැක්කෙ. අයින් කරපු දක්ෂ දරුවො ගැනදුක හිතෙන්නේ නැද්ද පව් ජැක්සන් මහත්තයෝ හිරු එකට බලුවැඩ කරන්න එපා කියන්න
@එපිටවත්තේගෙදරලොකු
@එපිටවත්තේගෙදරලොකු 5 жыл бұрын
හරිම දුකයි අනේ සෙනුරි ගැන
@darshanalakshan4567
@darshanalakshan4567 5 жыл бұрын
Hiru oyala comments kiyavala balanna...kauruvath hoda kiyala na.....me daksha daruvanta harima asadaranayak karanne...anika sinuri kiyanne giya sathiye golden buzzer eka gaththa daruvek eyava ayn karanava kiyanne mokadda me vinishchaya.....aye kavadavath balanne na..hiru balannath epa una...😡😡
@ثلاثيالابعاد-خ8ب
@ثلاثيالابعاد-خ8ب 5 жыл бұрын
විස්මිටනටන්නබැඅයින්ටකරටන්න
Hiru Super Dancer Season 2 | EPISODE 61 | 2019-10-13
1:07:00
Hiru TV
Рет қаралды 52 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 28 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Hiru Super Dancer Season 3 | EPISODE 30 | 2021-09-18
1:14:09
Hiru Super Dancer
Рет қаралды 118 М.
JAI JAI shiva  dance act @ Vishwa Shankanath choreography
5:25
Vishwa Shankanath
Рет қаралды 49 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 28 МЛН