Hiru Super Hero | Episode 19 | 2018-02-03

  Рет қаралды 44,969

Hiru TV

Hiru TV

Күн бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.co...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 51
@user-lb5du5zm3p
@user-lb5du5zm3p 6 жыл бұрын
හරිම ලස්සනයි රටෙි ඉදිරි අනාගතය බාරගන්නා දරැවෝ මෙිවිදිහට කරනවිට අඩමිබරයි...සියලුම ස්තුතිය හිරැටිවි අයතනයටයි
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 6 жыл бұрын
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග 🎁 ඔයාට සුභ අනාගතයක් පුතා ...දෙව් පිහිටයි ...
@sanasumsugeeshwara9846
@sanasumsugeeshwara9846 2 жыл бұрын
අංක 1 සත්සරනි නංගි හරිම දක්ෂයි .එයාගෙ හිතල ඇඩීමේ දක්ශතාවය නිසා නිලියක් උනොත් හොඳ තැනකට එයි.ඒ වුනාට දුකකුත් දැනුනා ඒ පුංචි ඇස් දෙකෙන් කඳුළු බහිනකොට .සුබ පතනවා හදවතිනම .ආදරේ නංගි .
@ranukarsp99
@ranukarsp99 6 жыл бұрын
හර්ෂුල උබ සැබෑ තරුවක් 🌟 කියල හොදටම ඔප්පු කලා පුතේ...අපි උබට හැමදාමත් ආදරෙයි...රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට හර්ෂුල කියන්නේ හොදම අදර්ශයක්...උබට ජය පුතේ...
@MonikaMonika-ru9ph
@MonikaMonika-ru9ph 6 жыл бұрын
Ranuka Empathy
@punsanda..3446
@punsanda..3446 6 жыл бұрын
දරුවන්ගේ ලෝකය හරිම පිරිසිඳුයි. හරිම පිවිතුරුයි. ඒකට හොඳම උදාහරණයක් අද දවසේ සුපර් හීරෝ ඔෆ් ද වීක් වුන චූටි පුතා (යශ්මිත හර්ෂුල). තෙරුවන් සරණයි පුතේ ඔයාට ...!!!
@koshiladesilva7058
@koshiladesilva7058 6 жыл бұрын
PUNSANDA. මගෙ පුතු. .
@koshiladesilva7058
@koshiladesilva7058 6 жыл бұрын
. May adarai
@lasithchathuranga7197
@lasithchathuranga7197 3 жыл бұрын
.
@tharangaranawaka5326
@tharangaranawaka5326 6 жыл бұрын
හරිම agei නියමය poddo ටික තෙරුවන් සරණයි 👌👏👍🌷🙌😚
@නදීෂානීදනූ
@නදීෂානීදනූ 6 жыл бұрын
ලස්සනයි බුදු සරණයි ඔයා ගොඩක් හොඳයි පුතෙක්
@samanthadisanayaka8520
@samanthadisanayaka8520 6 жыл бұрын
පොඩ්ඩෝ ටික නියමයි දෙවි පිහිටයි
@nadikakapuduwa7553
@nadikakapuduwa7553 6 жыл бұрын
Oya tharagayakne ain unata duwa mulu ratama oyawa dannawa..ඉදිරියේ අනාගතයේ oyata jayen jaya labewa ..siyalu daruwat බුදු සරණයි
@tharangaranawaka5326
@tharangaranawaka5326 6 жыл бұрын
Anee shooooooooooiii චූටි පැටියා අයින් වුණේ pau ලස්සන දෝණිය
@janathhapu2198
@janathhapu2198 6 жыл бұрын
Sathsarani duwe oya lassanata ragapanawa oyata hoda anagathayak thiyanawa sauba pathum oyata
@chanakasanjeewa6608
@chanakasanjeewa6608 6 жыл бұрын
Duwe oyage ragapema godak lassanai.all the bast.sath sarani.(1)
@sujeesujee9660
@sujeesujee9660 6 жыл бұрын
දුකයි දුවේ එත් මෙක තරඟයක්නේ දුක් වෙන්න එපා බුදු සරනයි
@irangarasika4334
@irangarasika4334 6 жыл бұрын
1 duwe oya marai oya thamai supiri tharuwa sath sarani niyamai duwe oya
@buddikapriyankara4159
@buddikapriyankara4159 6 жыл бұрын
Sath sarani duwe oya niyamai oya anka 1 ekama thamai duwe
@malithiperera2302
@malithiperera2302 6 жыл бұрын
yasmetha oya hoda adarshayak samajayama dunna oyawaga aya rata baradannath watenawa uthum usasgatheguna obata theyanna.
@asankachaminda4524
@asankachaminda4524 6 жыл бұрын
1 duwe oyanam niyamai sathsarani duwe oyata suba anagathayak
@nadikakapuduwa7553
@nadikakapuduwa7553 6 жыл бұрын
siyalu පොඩ්ඩොන්ට බුදු සරණයි
@nimskukunimsa6658
@nimskukunimsa6658 6 жыл бұрын
මාධවී ඔයා නියමෙට වැඩසටහන එලාව්ස් කරනව ඇත්තටම එලකිරි හැමදාම ඔයා එන්නකො
@madushanimadu5258
@madushanimadu5258 6 жыл бұрын
sathsarai oya aktin marai puthe
@nayomirathnayaka7361
@nayomirathnayaka7361 6 жыл бұрын
1 sathsarani duwe oyanam niyamai eka ela
@manusharath88
@manusharath88 6 жыл бұрын
Harima lassanai puthe
@bhagyagimhanafernando1507
@bhagyagimhanafernando1507 6 жыл бұрын
Ada wedasatahanwala supiri!!!
@aisyahaisyah9292
@aisyahaisyah9292 6 жыл бұрын
Yashmitha puthe budusaranai oyata
@ChandraChandra-lq6lw
@ChandraChandra-lq6lw 6 жыл бұрын
Harema.lassanay.😍😍😍😎😎😉😉😘😘
@nilma6912
@nilma6912 6 жыл бұрын
Me poddoooo tika niyamai.
@jagathkumara9886
@jagathkumara9886 6 жыл бұрын
Sathsarani duwa jaya wela 1
@champikasilwa6208
@champikasilwa6208 6 жыл бұрын
Sassarani duwa oyage rangana aththatama hudai
@chandimakumara3329
@chandimakumara3329 6 жыл бұрын
sathsarani duwe oya maru maru supiri 1
@bhagyagimhanafernando1507
@bhagyagimhanafernando1507 6 жыл бұрын
Me winisruwa Mandalayata mage gawrawaya
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 6 жыл бұрын
Waaaaaaaaaw
@suduammi16
@suduammi16 6 жыл бұрын
Lassani godak
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි
@තෙරුවන්සරණයිතෙරුවන්සරණයි 6 жыл бұрын
අංක 1 2 කදුලු ආවා දුවේ පුතේ
@nimskukunimsa6658
@nimskukunimsa6658 6 жыл бұрын
සදපිනි වැස්සෙ ඉන්නෙ ඔයා නේද මාධවී අපි ඔයාගෙ නම දන් නෙනෑ අපි දන්නෙ මාධවී කියල එන්නකො ඊලග කොපිචැට් එකට
@rozisenanayk9330
@rozisenanayk9330 6 жыл бұрын
Hsh onka 1
@rozisenanayk9330
@rozisenanayk9330 6 жыл бұрын
Anka 1 danatama kamati
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 6 жыл бұрын
HSH..4
@nisha-bz4qm
@nisha-bz4qm 6 жыл бұрын
ගොඩක් දුකයි දුව bs
@aishamohammedaisha6218
@aishamohammedaisha6218 6 жыл бұрын
අංක 2 ....7766
@dineshadinesha4366
@dineshadinesha4366 2 жыл бұрын
Bs nangi
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 6 жыл бұрын
HSH..4..7766
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 6 жыл бұрын
පුතෙඹයාහොදලාමයෙක්ඹයාටසූබඅනාගතයාක්
@ඉසුරීඉසුරි-ඝ1ඪ
@ඉසුරීඉසුරි-ඝ1ඪ 6 жыл бұрын
1....7766
@abrahaleghese944
@abrahaleghese944 6 жыл бұрын
hsh 1 7766
@ඉසුරීඉසුරි-ඝ1ඪ
@ඉසුරීඉසුරි-ඝ1ඪ 6 жыл бұрын
2...7766
@dineshadinesha4366
@dineshadinesha4366 2 жыл бұрын
😍😍😍
@madushanimadu5258
@madushanimadu5258 6 жыл бұрын
sathsarai oya aktin marai puthe
Hiru Super Hero | Episode 20 | 2018-02-10
49:17
Hiru TV
Рет қаралды 33 М.
Hiru Super Hero | Episode 18 | 2018-01-27
40:11
Hiru TV
Рет қаралды 58 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 197 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
Hiru Super Hero | Episode 13 | 2017-12-23
46:06
Hiru TV
Рет қаралды 48 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 197 МЛН