Talks With Bandu - Saman De Silva & Susil Fernando | EP 14 | 2020-11-01

  Рет қаралды 66,110

Hiru TV

Hiru TV

Күн бұрын

පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

Пікірлер: 116
@jayanthapadmine5452
@jayanthapadmine5452 3 жыл бұрын
බන්දු සර් ස්තුතියි .අපේ සමන් මහතා සහ සුසිල් මහතාට ජයවෙවා .අපේ ප්‍රවින ගායකයින් දෙපලක්.ඔහුනගේ දැකිමත් සතුටක්.බන්දු අයියා මෙ වගෙ හිනාවෙලා ඉන්න අපිට තව ටිකක් කාලය දෙන්න .අමුත්තාට කතා කරන්නට වෙලාව මදියි වගෙ .ඇයි ඉතින් තුන්දෙනෙක් නේ.නැත්නම් තනි තනිව ගෙන්වන්න .ටිකක් කාලය දෙන්න හිනා වෙන්න ...හොද වැඩසටහනක් .තව ටිකක් එයාලට ත් අවස්තාව දුන්නොත් අපිට එයාලගේ ජිවිතය ගැන අලුතින් දෙයක් දැන ගන්න පුලුවන් .... ** 🌞 හැමදාම බැබලේවා...
@bandarajayasiri8271
@bandarajayasiri8271 3 жыл бұрын
අයියෝ මදිනෙ. මේවගේ වැඩසටහන් හැකිනමිි පැය දෙකක්වත් දාන්න. අපි හැමදාම බලනවා. ඔබ සියලු දෙනාටම ජයවේවා. ස්තුතියි හිරැ.
@samanmalisamanmali560
@samanmalisamanmali560 3 жыл бұрын
"
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
පැය ගණනක් දාන්න ආසයි. ඒත් මගේ කොන්ද?
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ඔබතුමාට අති විශිශ්ඨයි අපගේ ප්‍රනාමය සමන් සූසිල් මහත්වරු දෙපොලත් අප හදරැදි ආදරනීය ගායකයන් හැමදාමත් අපගේ පැතුම උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබී නීරෝගී සුව ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවායි
@TS-vp7ji
@TS-vp7ji 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි මේ වගේ වැඩ සටනක් කලාට කොපිචැට් එකට වඩා ලස්සනයි කොපිචැට් එකත් බන්දු සමරසිංහට දුන්නානම් තවත් ලස්සනයි
@ramanidesilvawijeyeratne846
@ramanidesilvawijeyeratne846 3 жыл бұрын
Sd
@jaceeliseo5491
@jaceeliseo5491 3 жыл бұрын
i guess it's kinda randomly asking but do anyone know a good website to stream new series online?
@daviontrevor4101
@daviontrevor4101 3 жыл бұрын
@Jace Eliseo I use FlixZone. Just google for it :)
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
මෙ වැඩ සටහන අනිත් ඒවාට වැඩිය ලස්සනයි තෙරැවන් සරණයි සියලුදෙනාටම දිර්ගායුෂ යුෂ ලැබේවා
@TS-vp7ji
@TS-vp7ji 3 жыл бұрын
මොන වැඩ තිබුනත් අනිවාර්යයෙන් බලනවා අපි ඉන්නේ දැන් ලොකු ටේන්සන් එකේ කොරෝනා හින්දා දැන් සතුටුයි කුවේට් සට
@lahiruyasanka1114
@lahiruyasanka1114 3 жыл бұрын
සමන් ද සිල්වා මහතාගේ කතාව සුපිරි. දැන් ඉන්න ලමයි ඔක්කොම ආත්මාර්ථකාමී. තාත්තා ගේ අම්මා ගෙ මුදල් දේපල විතරයි ඕන.
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
පැයක් මදිනේ බන්දු මහාත්තොයෝ පැය 2හරි නමි ගොඩක් හොඳයි එ වගෙමයි ලස්සනයි වැඩ සටහන සියලු දෙනාටම තෙරැවන් සරණයි
@jmmihirhasit7307
@jmmihirhasit7307 3 жыл бұрын
බන්දුසර්.ඔයාහරිමලස්සනට.වැඩසටහනකරනව.මමත්හැමදාම.බලනව
@chitranganingani1209
@chitranganingani1209 3 жыл бұрын
බන්දු මහත්තයා ඔයා මාරයි අනේ
@Pasindusasmitha05
@Pasindusasmitha05 Жыл бұрын
ලංකාවේ හිටපු සුපිරි බයිලා ගායක බයිලා චක්‍රවර්තී MS ප්‍රනාන්දු මහතාගේ පුත් සුසිල් ප්‍රනාන්දු ටෝල්ක් විත් බන්දු වැඩසටහන සමග
@sadaruwanpradeep3733
@sadaruwanpradeep3733 3 жыл бұрын
ජය වෙව හිරැ ටි වි.. අපි ගොඩක් කැමති වැඩසටහනක් ඔබ සියලු දෙනටම දිරග අයු වෙව කොරෝන රොගයෙන් වැලකි සියලු දෙනම වැඩකටයුතු කරගන්න බුදු සරනයි ඉංදු
@madukumari4181
@madukumari4181 3 жыл бұрын
Bandu sir oya වගෙ ප්‍රවිණයෝ ගෙනාවා නම් අපි kamathi. ඇත්තට දැන් කාලේ ඉන්න උන්ට නම් චුට්ටක් වත් kamathi නැ. හොඳ අයත් ඉන්නවා.. Kawinga ට ඉසුරු loku හෙට්ටිආරච්චි සුපිරි.. අනිත් අය නම් අප්පිරියයි
@noofnooof6980
@noofnooof6980 3 жыл бұрын
Godak lassana wada sayahanak godak adari bandaiya
@priyangkagp1065
@priyangkagp1065 3 жыл бұрын
මෙකනම් මරුම මරු වැඩ සටහනක් බලන්න බලන්න අසයි බුදු සරණයි හැමෝටම 🙏🙏🙏
@gunarathnayake7840
@gunarathnayake7840 3 жыл бұрын
ගොඩක් කැමති වැඩසටහනක් ජයවේවා 🤛
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
මරු අද හිනාවෙන්න පුලුවන් .ආදරෙ
@udeeshaushan6046
@udeeshaushan6046 3 жыл бұрын
මොනව අහනවාද මංදා බන්දුත්.😁
@ravindraprabath4470
@ravindraprabath4470 3 жыл бұрын
Ana neyamai..hiru.. attatama hamadanagama lhatika perisidu vanava .. godak hodak .bandu ennava kiyanna apita .. vana mokut ona na... aya kata nokalat apita henayanava ..jaya vhava ......👍🇱🇰🇱🇰🇱🇰
@nethmineth7175
@nethmineth7175 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි me වැඩ සටහන බුදු සරණයි ඔබට❤❤❤🙏
@nilmini7271
@nilmini7271 3 жыл бұрын
අමිමෝ ඉතින් හද පිරිලා කියන්න වචන නැහැ මම හැමදාාමත් බලනවා ඉන්නෙ කුවයිටි වල ❤❤❤❤❤❤
@nilmini7271
@nilmini7271 3 жыл бұрын
@@nalinmadushan7164 හ්ම් ඔයා
@nalinmadushan7164
@nalinmadushan7164 3 жыл бұрын
@@nilmini7271 🤩
@k.pnimal2122
@k.pnimal2122 3 жыл бұрын
අමිවෞචරසෞොඩජියහබජහසෙෙඏවාටමෝනඑ්යනදා
@nilmini7271
@nilmini7271 3 жыл бұрын
@@k.pnimal2122 මොනාද මෙි ලියලා තියේන්නෙ පැහැදිලි නැහැනේ
@manojpriyadarshana133
@manojpriyadarshana133 3 жыл бұрын
Bandu sar attatama kala karayak oya voice ikan hoda arthawat sindu tikak ahanna tibunanm kwru hari prawinayak hoda nirmana tikak karala dunnanm patta
@tusharidisa5400
@tusharidisa5400 3 жыл бұрын
බන්දු සර් පැය දෙකක් දෙන්න පුළුවන් නම් හොඳයි බුදු සරණයි සියලු දෙනා ට
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
ගොඩක් ලස්සනයි නියමයි 🙏🙏🙏❤️❤️❤ සියලු දෙනාටම තෙරුවන් සරනයි
@priyanthagunasekara5675
@priyanthagunasekara5675 3 жыл бұрын
සමන්ගෙයි සුසිල් ගෙයි මිට වඩා රස කතා සින්දු ගන්න තිබුනා කියලයි මන් හිතන්නෙ .බන්දුගෙ කතාව වැඩි .මෙ වගෙ ගායකයො ලෙසියෙන් ගෙන්න ගන්න අමාරුනෙ
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
20:08 හඳ හාමි හඳ හාමි සුදු හඳ හාමි
@siriyawathie4977
@siriyawathie4977 3 жыл бұрын
හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි
@somasomesumalira9032
@somasomesumalira9032 3 жыл бұрын
සතුටුයි මම ඕමාන් ❤️ ඔබ සැමට දිර්ඝගායුස 🙏🙏🙏 ආදරෙයි❤️❤️❤️
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Anai bandu mahattayo ayit kiyannako hdahamigai sinduwa harima lassanai saman mah adarayanattyata saha susil mahatmyatai bandu mahattayatai budusaranai adarayan🙏💞💐🙏kuwait idan💗🌹
@sharmilasharmila4473
@sharmilasharmila4473 3 жыл бұрын
Saman sir love you 😍
@samsan9759
@samsan9759 3 жыл бұрын
atha katawa budusaranai
@sanjuboy2707
@sanjuboy2707 3 жыл бұрын
සමන් හරියට කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ😂
@canthydvs8170
@canthydvs8170 3 жыл бұрын
Niyamai niyamai bandu thundenatama jayawewa
@noofnooof6980
@noofnooof6980 3 жыл бұрын
Godak lassanai budu saranai
@manike5913
@manike5913 3 жыл бұрын
Bandu uncle niyamai.apiwa hinassanawata tanks hode.
@pereiraperera8300
@pereiraperera8300 3 жыл бұрын
අද වැඩසටහන සම්ම්පුර්න්ය් සතුටින් බැලුවේඅරි සන්තෝසයි
@desilvamanimelwadu3786
@desilvamanimelwadu3786 3 жыл бұрын
Doha wala idan hamadama balanawa bandu ayya budusaranai patta
@Avinduramishka
@Avinduramishka 3 жыл бұрын
susil uncle 💖❤️
@silvapremawate4419
@silvapremawate4419 3 жыл бұрын
ලස්සනයි 🌹♥🌹♥බුදුසරණයි
@priyanthammm9983
@priyanthammm9983 3 жыл бұрын
Me wada satahana godak hodai .bandu mahattayo dirgayusa patanawa .oba tumata
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
ලස්සනයි
@malithiperera2302
@malithiperera2302 3 жыл бұрын
Mama ereda wanakam bala enna talk with bandu balanna.
@narmadajayakody2676
@narmadajayakody2676 3 жыл бұрын
Mama hemadama balanawa.harima lassanata karanawa.
@anoma1245
@anoma1245 3 жыл бұрын
අදත් ලස්සනයි අපි බලන්නේ සවුදියේ ඉදන්
@srilangka222
@srilangka222 3 жыл бұрын
👌👌👌👌👌👌👌👌💞💞💞💞💞💞💕💕💕👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💞💞💞💞💞
@user-ce5qs1ds9d
@user-ce5qs1ds9d 3 жыл бұрын
😂😂😂😂අපි බලන්නේ ලංකාවේ‍ ඉදලා😂😂😂😂
@nalinmadushan7164
@nalinmadushan7164 3 жыл бұрын
🤔🤔🤔🤔
@kapliakuwan4893
@kapliakuwan4893 3 жыл бұрын
මමත් සවූදියෙ ඉදලා බලනෙ
@mpdesoisa5062
@mpdesoisa5062 3 жыл бұрын
ලස්සනයි වැඩසටහනක්
@inupavithana2420
@inupavithana2420 3 жыл бұрын
Sinama juriya nonida me aena wasarewath bandu mahathata special sammanayak laba denna kiyala api illa sitinawa.
@user-qn5zq7ln3o
@user-qn5zq7ln3o 3 жыл бұрын
ගොඩක් හොඳ වැඩ සටහනක් 🌷🌷🌷🌷🌷🌷
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
ඉරිදා දවල් මරු ටෝක්.... 😉😉😉 බන්දු විත් ටෝක්ස්. 👉👉👉👉 සතුටින් ඉන්න.
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai godka ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🇱🇰🇱🇰🇱🇧🇱🇧
@bevdcsbebdvdvscd1306
@bevdcsbebdvdvscd1306 3 жыл бұрын
අදනම් ආදරේ ගායක 2nekaewethඉන්නේ lassam teruwan saran baye lebanon
@nisalyagajanayaka7105
@nisalyagajanayaka7105 3 жыл бұрын
Bandu kiyanne mehema wedasatahan walata danna ona aua newei meyalagen hambakaraganna hirueka gatta wede weradi meyala hoda jok film walata bandu thenisanta api hadawatinma adarei ammapa
@sandaruwanpriyadarshana7659
@sandaruwanpriyadarshana7659 3 жыл бұрын
Nice
@isurusampath2830
@isurusampath2830 3 жыл бұрын
❤️❤️❤️❤️
@radikasudu3527
@radikasudu3527 3 жыл бұрын
Niyamai welawa yanawa dannema nethuwa
@shamikatiwanka5196
@shamikatiwanka5196 3 жыл бұрын
👌👌👌🔥
@chinthakaruwan1413
@chinthakaruwan1413 3 жыл бұрын
Me depala apahasu thawayata path wenawa me wadasatahane therumak ethi dewal ahanne ne.
@MA-fi9oq
@MA-fi9oq 3 жыл бұрын
👍👍🌻😀
@thissaaranayake3055
@thissaaranayake3055 3 жыл бұрын
බන්දු අයිය නැත්නම් වැඩක් නැ ගොඩක් ලස්සනයි
@user-gr6vr2tu4x
@user-gr6vr2tu4x 3 жыл бұрын
Matulu තියෙන්නේ poll gass වල appa.
@kansjayantha7101
@kansjayantha7101 3 жыл бұрын
Ala ala bandu j. V
@krikrisg5881
@krikrisg5881 3 жыл бұрын
ඔබලාටත් ජයේන් ජයම වේවා
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍😂😂😂😂😂😂😂😂😘😘😘😘😘😘❤️❤️❤️❤️ane oayhallata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි
@channajayamohan9345
@channajayamohan9345 3 жыл бұрын
Wooow
@kanthiwadiga9602
@kanthiwadiga9602 3 жыл бұрын
Bs ...hamotama .❤❤❤❤❤
@shiromipriyangika1053
@shiromipriyangika1053 3 жыл бұрын
අදත් ලස්සනයි ගොඩාක් 💞💞💞
@rameshchathuranga3627
@rameshchathuranga3627 3 жыл бұрын
😄😄😄👍💝
@tharindudasantha9288
@tharindudasantha9288 3 жыл бұрын
ටෙනී මැරුනා කියලා fb එකේ වැලපුන සමහර මිනිස්සු දැන් යූටියුබ් එකේ හැසිරෙන හැටි දැක්කාම ඉතින් 😂😂.සුසිල් ආවේ කොහොමද අපිත් ඩුබායි වල හිරවෙලා ඉන්නකොට 😐
@lakshanfernando277
@lakshanfernando277 3 жыл бұрын
❣️❤️👍
@dinethgimhana4389
@dinethgimhana4389 2 жыл бұрын
Legand saman de silwa
@shamikatiwanka5196
@shamikatiwanka5196 3 жыл бұрын
ලස්සනයි ❣️❣️❣️🔥🔥🔥
@samanthadilrukshi5547
@samanthadilrukshi5547 3 жыл бұрын
Lssanai lassanai lassanai
@vipkwstr3141
@vipkwstr3141 3 жыл бұрын
Ai me wayasa kiyanna akamathi
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
මම අදනේ දැනගත්තේ සමන්ද සිල්වා නුවර එලිය කියලා සීත කඳුකරේ උනුසුම මිහිරී මමත් නුවරඑළියේ දැනට ඩුබායි අපේ බංදූ හුරතලේ විසිලුවෙන් ඉදලා අශනීපයවත් උනාම අපට ඇඩේනවා තිදෙනාටම තෙරුවන් සරණයි
@shanakamadhushan2829
@shanakamadhushan2829 3 жыл бұрын
Fatta.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
සමන් ද සිල්වා... 😰😰😰😰 ගෘප් එක ආපු ගමන් කියන්නේ හූවක් කියන්න කියලා. අපි ස්ටේජ් එකට යන්නේ හූ.... කාගෙන 😉😉😉😉😉😉😉😉😉
@mishastar2366
@mishastar2366 3 жыл бұрын
😅😅ammo
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@mishastar2366 එහෙම කියනවා ඇහුනා නේද? 😅😅😅
@suneethakumari7003
@suneethakumari7003 3 жыл бұрын
👍👍
@judejanam7242
@judejanam7242 3 жыл бұрын
👍👍👍👍😃😃😃😃
@vipulavip6094
@vipulavip6094 3 жыл бұрын
Ona badu bandu mahathayo
@samanthadilrukshi5547
@samanthadilrukshi5547 3 жыл бұрын
GodAAK IASSANAI
@kusumhastaka8407
@kusumhastaka8407 3 жыл бұрын
Nisi
@babibabi1876
@babibabi1876 3 жыл бұрын
kawinga ain karala bandu mahathmaya copy chat karanna pls.
@lasanthaindunil6350
@lasanthaindunil6350 3 жыл бұрын
athal yako
@janaka4333
@janaka4333 3 жыл бұрын
🙏🌷🙏🌷❤️❤️
@rocxxmax3379
@rocxxmax3379 3 жыл бұрын
Pravinayo genalla banduge gon athal denawa,
@nishanprasad5443
@nishanprasad5443 3 жыл бұрын
Bandu netham wedak nea 😂
@suneethakumari7003
@suneethakumari7003 3 жыл бұрын
👍😀😃😄
@gayanbuddhika8163
@gayanbuddhika8163 3 жыл бұрын
o
@thissaaranayake3055
@thissaaranayake3055 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@hdhgsgs4327
@hdhgsgs4327 3 жыл бұрын
🙏🙏🙏❤❤👍👍🙋🙋🙋
@pradeepsampath3253
@pradeepsampath3253 3 жыл бұрын
Api kanne bonne nadda hutto
@bratredhar8957
@bratredhar8957 3 жыл бұрын
ඒ.. මෙලෝ රහක් නෑ. කාවද මේ ගෙන්නන්නේ ?
@mishastar2366
@mishastar2366 3 жыл бұрын
Thope thaththawa gennannada
@savikavenuth7616
@savikavenuth7616 3 жыл бұрын
Ane bn kata whn idpn
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
මුන්ට එක නීතියක් marks නැහැ උන්ට පාරෙ එන්න. පෝමිට් .තියෙනවා..කීයක් හරි හම්බවෙන වැඩක් කරලා කරල ඒ මුදලින් දුප්පත් මිනිස්සුන්ට කෑම වේල් තුන හතරක් දුන්නනං ඔයිට වැඩිය හොඳයි .
@brcbandara6139
@brcbandara6139 3 жыл бұрын
good . please contune the program
@savikavenuth7616
@savikavenuth7616 3 жыл бұрын
Ub dipnko
@lasanthabandara6533
@lasanthabandara6533 3 жыл бұрын
Good
@ganganandeni5177
@ganganandeni5177 3 жыл бұрын
❤❤❤
@monamonna1917
@monamonna1917 3 жыл бұрын
❤️👍
@ranjithpereraranjith1408
@ranjithpereraranjith1408 3 жыл бұрын
Good
Ma Nowana Mama with Saman De Silv ( 11-02-2018 )
1:12:57
TV Derana
Рет қаралды 47 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
Nugasevana  | 2023-02-17  | Artist Saman De Silva | Rupavahini
50:39
Ma Nowana Mama | with Bandu Samarasinghe ( 20 - 08 - 2021 )
1:36:04
Ma Nowana Mama
Рет қаралды 187 М.
COPY CHAT EP 54
1:45:45
Hiru TV LIVE
Рет қаралды 1,6 МЛН