Paavi Enna Aasai - පාවී එන්න ආසයි | Episode 63 | 2025-01-02 | Hiru TV

  Рет қаралды 91,595

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 28
@HiruTVOfficial
@HiruTVOfficial 15 күн бұрын
පොඩි සමන්තයා ලව් හුටපටේ හින්දාම අකිල බොසා එක්ක බොරුවට එල්ලෙන්න හදන්නෙ.අකිලයා ගැන සමන්තගෙ හිතේ ඇතිවෙලා තියෙන වැරැදි වැටහීම නැති කරන්න අකිල පුළුවන් තරම් උත්සහ කරනවා.මේ අතරෙ ශංකර් ඇත්තටම මරුවගෙ ගෙදර තියෙන්නෙ මොනවද කියන එක ජෝයිට ඒ කියන්නෙ සූර්‍යාට කියලා.දැන් ඒ රහස දන්නෙ ජෝයි සහ ශංකර් විතරයි.ශංකර් ජෝයිගෙ හිතේ තමන් ගැන උපරිම විශ්වාසයක් ඇති කරන්න උත්සහ කරනවා.ඒ පැත්තෙ දේවල් එහෙම වෙද්දි එලීනා හදන්නෙ ශංකර්ගෙ කීමට සූර්යාව හොයාගෙන යන්න.එලීනා ඒ ගමන යන්න හදන්නෙ ලපයයි සිසිරයි අකිලයි එක්ක. එහෙනම් අදත් පාවී එන්න ආසයි එක්ක එකතුවෙමු ඊළඟට වෙන්නෙ මොකක්ද කියලා දැනගන්න...........
@T_L_vlog
@T_L_vlog 15 күн бұрын
😂❤.
@ireshapriyadarshani9670
@ireshapriyadarshani9670 11 күн бұрын
ආච්ච් මරු ආ😅😅ඔලුව තියෙන්නෙ බෙල්ල පාලුවටද මන්දා 🤩🤩ඒක අරු ආ 😅පුතා
@KasHemamala
@KasHemamala 15 күн бұрын
ආච්චිනම් මරැ අනේ
@MT-28-s6c
@MT-28-s6c 15 күн бұрын
අකිල ත් සජිතට දෙවෙනි නෑ නියමයි ඇක්ටින් නෙක්‌ස්ට් ලෙවල් ❤️ ජැක්සන් ගේ දක්ෂ පුතු දෙපලට ආදරෙයි හැමදාමත්
@JgKasun-he6qv
@JgKasun-he6qv 14 күн бұрын
එළිනා එක්ක යන්නේ මරු බොඩි ගාඩ්ලා තුන් දෙනෙක් 😮
@mihirihettiarachchi
@mihirihettiarachchi 14 күн бұрын
දිනිති චරිතේ හොඳටම කරනවා
@popularpeoplevehicles9949
@popularpeoplevehicles9949 13 күн бұрын
ස්වර්ණවාහිනියේ සතියේ දවස්වල රෑ 8.30 ට ප්‍රේම රස්තියාදුව බැලුවෙ නැත්ද.මාර ලස්සන love ස්ටොරි එක.දැන්ම බලන්න
@vijasundara3054
@vijasundara3054 14 күн бұрын
Babita...gama.....yaga...sankara...mali❤❤❤❤❤😂😂😂
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 15 күн бұрын
කාලකන්නි කතා ඕවගේ පෙන්නලා තමයි සමාජෙත් නෑ අපේ නැති කරන්නේ. හොඳ ආදර්ශමත් කතාවලට රඟපාපං පොඩි ජැක්සන් ඔයාගේ ඒවට රඟපාලා තොග දරුවන්ට කන්න දෙන්න එපා තොගේ දරුවන්ටත් සාප වේවි
@DoYouKnow-q2u
@DoYouKnow-q2u 14 күн бұрын
Dinithi akki adarei ❤❤
@RaniFernando55.225
@RaniFernando55.225 14 күн бұрын
බේබ්ටත්. වැඩේ 😂. හරි වගේ. හොද. වැඩේ 😂
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 15 күн бұрын
අච්චී සෝයි ❤️❤️❤️❤️
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 14 күн бұрын
Katawata unat dinusha..respect.wena un nan kellonta panala දෙන්නේ
@newmusicupdate9888
@newmusicupdate9888 15 күн бұрын
❤❤❤
@Jinadasajinadasa-k5q
@Jinadasajinadasa-k5q 15 күн бұрын
Supiri
@apsaraudayangani2672
@apsaraudayangani2672 15 күн бұрын
Akila sajithai dennama Jackson sirma thama
@newsong-jc7wu
@newsong-jc7wu 15 күн бұрын
අනේ ඉන්ඩ......😒
@pavithraedirisinghe7114
@pavithraedirisinghe7114 15 күн бұрын
බේබිවත් උස්සනවා වගේ
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 15 күн бұрын
❤❤🙏🏻🙏🏻😭😭
@PushpaHemalatha
@PushpaHemalatha 15 күн бұрын
හනුමාන්ට පොල් ලෙලි ගහන්නත් පුලුවන්
@ChanakaFernando-k4j
@ChanakaFernando-k4j 15 күн бұрын
E kauda
@ChanakaFernando-k4j
@ChanakaFernando-k4j 15 күн бұрын
?
@apsaraudayangani2672
@apsaraudayangani2672 15 күн бұрын
Me lapayata hinath yanawa
@sagaranuwan9986
@sagaranuwan9986 15 күн бұрын
Putala🎉mama🎉asama🎉kotasa🎉
@SenuSenuGirl
@SenuSenuGirl 15 күн бұрын
❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 15 күн бұрын
❤❤❤❤
@ChandaniMuhandiranlage
@ChandaniMuhandiranlage 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4 МЛН
[Full video] Man Vitharak song [ මං විතරක් මට විතරක් බෑ බෑ ]
2:38
Shining Stars Pre School (Yakkala Abesekararamaya)
Рет қаралды 931
Ahas - අහස් | Episode 98 | 2025-01-17 | Hiru TV
19:12
හනිමූන් | @naughtyproductions
16:01
Naughty Productions
Рет қаралды 607 М.