Wathsunu - වත්සුණු | Episode 09 | 2024-12-11 | Hiru TV

  Рет қаралды 30,559

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 57
@HiruTVOfficial
@HiruTVOfficial 6 сағат бұрын
ගෙදර් ගියපු විශ්ව හිතපු විදියටම අරෝෂාට කතා කරලා හරිනි ගැන විස්තර අහනවා.හෙට තියෙන උත්සවයට හරිනිත් එනවද කියලා විශ්ව අහනවා.එතැනදි අරෝෂා කියනවා හරිනි එනවා ඒත් හරිනි එන්නෙ ආදිත් එක්ක කියලා.අරෝෂාත් පුළුවන් තරම් උත්සහ කරන්නෙ හරිනිව කොහොමහරි මේ විශ්වට සෙට් කරන්න වගෙයි.ඔය අතරෙ අද තියෙන උත්සවය වෙනුවෙන් හරිනි සහ ආදී සූදානම් වෙනවා.මේ දේවල් මෙහෙම වෙනකොට ආදිට වෙලා තියෙන්නෙ දැන් ලොක්කා කියන පදයට නට නට ඉන්න.එක පාරක් වැරැද්දක් කරොත් මනුස්සයෙක්ට ආයෙ ඒකෙන් ගොඩ එන්න අමාරුයි.ආදිට මේ වෙලා තියෙන්නෙත් ඒක.දැන් වෙලා තියෙන්නෙ කීයක් හරි හොයාගන්න ඇස් දෙක වහගෙන දෙන ඕනම ලියවිල්ලකට අත්සන් කරන්න විතරයි.එහෙනම් ඉතින් අරෝෂාගෙ මල්ලිගෙ උත්සවයට ගිහින් මොකක්ද වෙන්නෙ කියලා අද කොටසින් බලමු....
@dissanayakeherath3510
@dissanayakeherath3510 6 сағат бұрын
ගෑණි සතුටු කරන්න හොරවැඩ කලා වගේ නෙවෙයි ජොබ් එකත් නැතුව හිරේ ලගින්න උනාම . මෙහෙමත් අසත්පුරුෂ ගෑණු ඉන්නවා ලංකාවෙ
@raviravindra889
@raviravindra889 2 сағат бұрын
Gaani yay ara miniha ekka daruwath aran😂 amma nangi thama paw
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x 2 сағат бұрын
මු හිරෙ යනවා හරිනි අර විශ්ව කාරයා ලගට යනවා එකි සල්ලි වලට ඔන දෙයක් කරයි
@SithumMalshan-t8s
@SithumMalshan-t8s 7 сағат бұрын
ආදිගේ නැටුම්නම් නෙවේ... ඒ ඉසුර අයියගේ ඩාන්ස් එකහ තමයි ඒ 😅😅😅😅
@chami280
@chami280 4 сағат бұрын
මම එහෙමනම් පුකට පයින් දෙකක් ගහලා එළවනවා යකො අර මිනිහා පණ ඇරලා ආදරෙයිනේ මේකිට මේකි නිසා නිතිවිරොදි වැඩ කරන්නත් පටන් ගත්තා පට්ට .⁣ෙ..සි
@chandrawanasingha
@chandrawanasingha 3 сағат бұрын
ආදිගේ අවන්ක ආදරය නිසා හරිනි අයුතුප්‍රයෝජන ගන්න වගේ සැප වැඩිවෙනකොට සමහර ගෑනු ඔහොමතමයි
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 6 сағат бұрын
ආදී වගේ තමා මමත් කවදාහරි මම බදින කෙනා වෙන කෙනෙක් එක්ක නටනවා ට කැමති නෑ
@nilminiperera7182
@nilminiperera7182 2 сағат бұрын
ආදිත්‍ය පව් ලස්සනයි කතාව ❤
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 6 сағат бұрын
ආදී කොච්චර එයාට අවංක ආදරේ කරත් ඒ ගැනී සල්ලි වලට අදිනවා 😡
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 5 сағат бұрын
ඔව් පු... දෙනව.ඔහොම උන් කොහෙත් ඉන්නව
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 6 сағат бұрын
පුදුම අම්මා කෙනෙක් දරුවාට වතුර ටිකක් දෙන්න කම්මැලිකම 😡
@vidanapathirana3005
@vidanapathirana3005 4 сағат бұрын
ආදර්ශමත් කතාවක්..............❤❤❤❤
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 5 сағат бұрын
ආදි ගොනෙක් වෙන්න එපා උබට හරිනි අරිනව ලගදිම අලුත් මිනිහ එක්ක සෙට් වෙලා 😂😂
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 3 сағат бұрын
😂😂😂😂😂
@raviravindra889
@raviravindra889 2 сағат бұрын
Ubhata hira kuuru ganinna wenne
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x 2 сағат бұрын
😂😂😂😂😂😂😂
@ShamindriVithanage
@ShamindriVithanage 5 сағат бұрын
දැන් මහත්තය ගනිපු මාලෙට මොකද උනේ?
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 3 сағат бұрын
ඒක තමයී😊
@MishelAnne-mt7ce
@MishelAnne-mt7ce 3 сағат бұрын
ඒක ආගිය අතක් නෑ
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x 2 сағат бұрын
එක තමයි
@stellafonseka8036
@stellafonseka8036 5 сағат бұрын
මාර වෙඩින් එකක් අඩුම ගානේ ආපු අයට drink එකක් වත් නැහැ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 сағат бұрын
හරිනි නටයි දැන් ඉතිම් දිගටම 😂😂😂
@Shirani-u1z
@Shirani-u1z 3 сағат бұрын
Lassanai ❤❤❤
@gayanmadushanka3879
@gayanmadushanka3879 6 сағат бұрын
හරිම අාදර්ෂමත් කතාවක් . වේසාකමේ යන ගැහැනුන්ටත්. එ් වගේ ගැහැණු මත්තෙ නැහෙන පිරිමින්ටත්😮😮😮😮😮
@neranjanasandu7831
@neranjanasandu7831 5 сағат бұрын
Eka ettaha
@vidanapathirana3005
@vidanapathirana3005 4 сағат бұрын
අනිවා 👍👍
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 5 сағат бұрын
හරිනි නිසා මේ පවුලම විනාශ වෙනවා සල්ලි පස්සෙ ගිහින්
@ChameeShop-bb4pb
@ChameeShop-bb4pb 6 сағат бұрын
ගෑනියෙක් විදියට මට නම් මගේ සැමියාගෙන් ආදරය කරුණාව තියෙන විදියට පුළුවන් විදියට මාව මගේ දරුවෝ බලාගත්තොත් ඇති. එහෙම අය ඉන්නවද 💐
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 5 сағат бұрын
මං බැදලා අවුරුදු 12 වෙනවා මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා මං කවදත් මගේ රත්තරන් මහත්තයාගෙන් මට අරවා ඕනි මෙවා ඕනැ කියලා කවදාකවත් කරදර කරලා නැහැ ... එයා මට ආදරෙන් ගෙනත් දෙන පුංචි දෙත් මං ගොඩාක් සතුටින් බාර ගන්නවා... ❤❤❤❤
@Rasiekanayaka
@Rasiekanayaka 4 сағат бұрын
Yes
@Gangakawmali
@Gangakawmali 6 сағат бұрын
ආදිත් මාලයක් ගෙනත් නන්ගිට පෙන්නුව නේද මේක අක්කට කියල
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x 2 сағат бұрын
හ්ම්ම්ම්ම් එක කො එයා එක නංගිට දෙන්න ඇති
@Gangakawmali
@Gangakawmali 6 сағат бұрын
අපෝ හරිනිගෙ හැටි
@nimashafernando2203
@nimashafernando2203 7 сағат бұрын
nice❤
@sunelahg1994
@sunelahg1994 6 сағат бұрын
හරිනි.දිගටම..නටයි.වගේ.නාඩගම
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x 2 сағат бұрын
සල්ලි විතරයි එ ගැණිගෙ ජිව්තෙ
@LakshiriDinesh
@LakshiriDinesh 7 сағат бұрын
Me wage ganunam kisima pirimiyek hambawenna epa ..😮😮
@SapnaAnjalee-i4d
@SapnaAnjalee-i4d 7 сағат бұрын
❤❤❤❤
@رنا-ب2ش
@رنا-ب2ش 6 сағат бұрын
ඉසුරු අතටමබැදේනැතගැනුමේවගේවේයීකීයලඛයේවේන
@sujeewagamage4839
@sujeewagamage4839 7 сағат бұрын
හොර වැඩ කරාවගේ නෙවෙයි හිරේ තපින්නවුනහම ගෑනිටත් ස්ටයිල් කිරිල්ල සිහිවෙයි ඔය ඔපිස්වල සිද්දවෙන දේවල් තමයි
@sandyafernando9543
@sandyafernando9543 5 сағат бұрын
Wow he can 🕺🕺🕺
@geethaabeysekara8823
@geethaabeysekara8823 7 сағат бұрын
Anthimata job ekath nathi karagena hariniwath nathi wei.
@PriyankaPriya-yn5dq
@PriyankaPriya-yn5dq 2 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 5 сағат бұрын
Aiyoo not even a welcome drink at this wedding. The poor little girl had to drink water. A funny function.
@Jeewajeewa-e6s
@Jeewajeewa-e6s 7 сағат бұрын
😢
@PasinduNethmina-g9s
@PasinduNethmina-g9s 4 сағат бұрын
Munta dan lamaya iskole dana eka amathka welada
@raviravindra889
@raviravindra889 2 сағат бұрын
Me minihata pukey idan amaruwa balan giyama😂 gaani ge ledey thadatama oluwata gahala
@dedunuhawage8425
@dedunuhawage8425 6 сағат бұрын
Me ganita ona adera newi salli chik e tharam lassana aderayak labadi ai me wage
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 6 сағат бұрын
😥😥😥😥😱😱
@Nim-Sha
@Nim-Sha 5 сағат бұрын
Yko oy wedding ekt yannd ochchr natuwe 😂😂😂
@W.sFanando
@W.sFanando 5 сағат бұрын
❤❤❤❤❤
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Pupi a lui Manole. Cu istoricul Georgeta Filitti
3:53:40
Vorbitorincii
Рет қаралды 201 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН