Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 897 | 2025-01-28 | Hiru TV

  Рет қаралды 364,524

Hiru TV

Hiru TV

Күн бұрын

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 897 | 2025-01-28 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/by6T7R
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/wQ9mPT
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер
@HiruTVOfficial
@HiruTVOfficial 8 күн бұрын
සරස්වතී අක්කා දෙමළෙන් දරු නැලවිලි කියන අතරේ මෙතන එන සමරේ සිංහලෙන් දරු නැලවිලි ගයයි. සමරේට සරස්වතී කියන්නේ ශිවාගේ රහස දන්න බවයි. කවදා හරි සරස්වතී ළොකු අම්මා වෙන බව සරස්වතීට කියයි. ඇන්ටන්ව මර දමයි ද වීරවර්ණ මුදලාලි. ඇත්තටම මුදලාලි ඇන්ටන්ට දුන් වදයට ඇන්ටන් මිය යයි. වීරවර්ණ මුදලාලිට කුමක් වේවි ද? සුදු මැණිකේ ජූඩ් ගෙදර යනකම් මග බලන් ඉන්නේ. ඒත් ජූඩ් නම් යන පාටක් නෑ. අනුරාදා නැති දුකට සමරේ මල බත් කයි. පීටර් මාමලා දැන් හැමෝම සුදු මැණිකේට ශිවාගෙන් දරුවෙක් ලැබෙන්න යන බව දැන ගෙන හැමෝම සතුටු වෙයි. අද මෙතැන් සිට අකුරට යන වෙලාවේ බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....
@kamanidilrukshi527
@kamanidilrukshi527 8 күн бұрын
😢
@KelumChathuranga-c9q
@KelumChathuranga-c9q 8 күн бұрын
Bs
@PrasanjithBandara
@PrasanjithBandara 8 күн бұрын
Ikmanata suwa wewa.
@JanithSirimanna
@JanithSirimanna 8 күн бұрын
Antonta moko ban une hiru
@SandeepaAbeywickramaWeerasingh
@SandeepaAbeywickramaWeerasingh 8 күн бұрын
අන්තිමට වීරවරන මැරෙන්නෙ ජූඩ් අතින් කියන අය කෝ බලන්න. තාත්ත මැරුව පලිය ගන්නවා
@AsankaRajapaksha-n5e
@AsankaRajapaksha-n5e 8 күн бұрын
ජුඩාට එච්චර පනක් නැ බං 😂
@Dinushika-v2r
@Dinushika-v2r 8 күн бұрын
අදනම් ජූඩ් අයියා මාර පව් අනේ🥺🥺
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 8 күн бұрын
ජූඩ් සුදු මැනිකෙට මාර විදියට ආදරේ කරලා
@RsKularathne
@RsKularathne 8 күн бұрын
අනෙ ජූඩ් පව්නෙ... මටත් ඇඩුනා ඒ seen ekatanm😢 මොනව උනත් ජුඩ් හැමදේම ඉවසලා හිටියනෙ පවු හැබැයි... සුදු මැණිකේ අන්තිමට වත් එයාව තේරුම් අරන් ඔහොම හරි ලං කරගත්ත එකත් වටිනවා ❤
@ChanakaKaushalya-q4m
@ChanakaKaushalya-q4m 7 күн бұрын
සියලු ම පිලිකා රෝගින් සුවපත් වේවා බුදු සරනයි මේ ලෝකේ සියලු ම දෙනාටම 🥰❤️🙏
@imeshasanjeewani1981
@imeshasanjeewani1981 8 күн бұрын
අදනම් මාර දුකයි ජූඩ් පව් දෙයියනෙ 🥺🥺🥺 එක දැක්කමනම් පපුවට මොකක්දො වේදනාවක් දැනුනා
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 8 күн бұрын
හා හා කතවක් විතරයි
@Gayan-b4u
@Gayan-b4u 7 күн бұрын
ඒක කතාවක් විතරක් උනාට අපෙ සමාජේ ඔහොම උන කොල්ලෙ කියක්නම් ඇද්ද
@SujeewaKumarasiri-j7u
@SujeewaKumarasiri-j7u 7 күн бұрын
Ow matat ahemai
@maheshlahiru7098
@maheshlahiru7098 6 күн бұрын
අඩෝහ් ජූඩ් අද උබේ රඟපෑම හිතට ගොඩාක් දැනුනා බන්.🥺
@TharushaNirmani
@TharushaNirmani 8 күн бұрын
අන්තිමට වීරවර්ණ මැරෙන්නේ ජූඩ්ගේ අතින් 👍
@subashini8135
@subashini8135 8 күн бұрын
Ahama wenawanm hodai
@chandimarasanjana2517
@chandimarasanjana2517 7 күн бұрын
Ehema thmai wennne
@kumudurajapakse7252
@kumudurajapakse7252 Күн бұрын
Mamath ehema wenna kiyala prarthana karanawa
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj 8 күн бұрын
රාජා දැන් පොලීසි යන්න.ඔයා තමයි වැල්ලෙ වීරයා.
@renokaajitha7240
@renokaajitha7240 7 күн бұрын
අනේ හරිම දුකයි ජුඩ් ටපිස්සු හැදෙයිද පව් ඒක නම් බලන්න බැහැ මට හරිම දූකයි කතාව උනත් හරිම දුකයි 😢😢😢😢 අනේ කොහොමද හිටියෙ ජුඩ් දැන් නිකන් අනේ පොඩි ළමයෙක් වාගේ 😢😢
@riyalpathuma5454
@riyalpathuma5454 8 күн бұрын
මගෙ අමිමා cio එකෙ , ඉක්මනින් පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම💔😥
@DinukaSampath-g7e
@DinukaSampath-g7e 8 күн бұрын
🙏🙏🙏
@KrishanKarunarathana-lq5pm
@KrishanKarunarathana-lq5pm 8 күн бұрын
Ikmn suwaya labewa.!
@Anything_Srilanka
@Anything_Srilanka 8 күн бұрын
උඹ රැල්ල වෙරළට ආදරේයි බලපං පගයා
@lasanthirathnamali6249
@lasanthirathnamali6249 8 күн бұрын
Hemadama amma cio eken ekeda weda karanne
@AkashSanjana-p4y
@AkashSanjana-p4y 8 күн бұрын
නිවන් සුව ලැබේවා
@Asunthadil
@Asunthadil 6 күн бұрын
අනේ ජූඩ් මටත් ඇඩුනා 😢 මාර ඉවසිමක් තීබුනේ 😔 පවු අසරනයා 😔😔😥
@HhiruniPeshala-bc4mb
@HhiruniPeshala-bc4mb 8 күн бұрын
අද නමිි මටත් ඇඩුනා...අනේ පවු ජූඩිි...😢😢
@sunandagamini2531
@sunandagamini2531 8 күн бұрын
සුදු මැණිකේ එහෙම නෑ එයා ජුඩා ට සලකන්නේ එයාගේ අයියා ට වගේ සුදු මැණිකේ අවංකව යි එයා ශිවා පන
@susumpehesara
@susumpehesara 8 күн бұрын
ශිවාට වැඩිය ජූඩ් ආදරේ සුදු මැනිකෙට
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 7 күн бұрын
Ow කාතාවෙ ව්දිහට එයත් පෙඩ් කාලෙ ඉදන් ආදරය කරානෙ 😔😔🇦🇪🇱🇰
@udarafernando796
@udarafernando796 8 күн бұрын
අඩෝ ඒ උනාට මේ කොටස් නමසිය ගානෙම ජූඩා එක් එකාගෙ ඉත්තෙක් උනා විතරයි.පව් ඌ
@pasidulakmal6319
@pasidulakmal6319 8 күн бұрын
මුදලාලි ඇන්ටාව මරනවා.රාජා බලාගෙනනේ හිටියේ.මුදලාලිට විරුද්ධව පොලීසියට කට උත්තර දෙයි.කියලා මුදලාලි රාජවත් මරයිද?දන්නේ නෑ....😂😂😂😂😂😂
@sunilparanahewa3699
@sunilparanahewa3699 7 күн бұрын
ඒමැනියන්ට ව සුවපත්වෙනවා බයවෙන්න එපා මම විශ්වයට සමබන්ද දරැවෙක් විශ්වමාතාව මාතාවගේ අශිර්නාදයයි
@kadek6232
@kadek6232 7 күн бұрын
ඉක්මන් සුව ලැබෙිවා බුදුසරණයි ❤️ දෙවියන්ගෙ පිහිටයි 🙏
@SureshMadusanka-d2y
@SureshMadusanka-d2y 8 күн бұрын
ජුඩ් හැබැයි පව් අනේ😔 ගොඩ කාලෙකින් බැලුවේ
@Priyankasadamali-fv3zu
@Priyankasadamali-fv3zu 8 күн бұрын
අනේ පව් ජූඩ් මේ කතාව බලල පලවෙනි වතාවට අද ඇඩෙනව...😢😢
@lasikalasika5277
@lasikalasika5277 7 күн бұрын
අනේ ජුඩ් පව් ආදරේ නිසා මෙහෙම අසරනවෙන්න එපා කවදාවත් 😢😢
@SNMalkanthi
@SNMalkanthi 8 күн бұрын
ඇන්ටන්වත් මැරුවා ඔක්කෝම මැරුවට පස්සේ තමයි සිවයි සමරෙයි ගේමට බහින්නේ මොන වීර කමක්ද 😅
@KumuduNandika-f6z
@KumuduNandika-f6z 8 күн бұрын
යකෝ ඇන්ටන්ගෙ මිනිය කව්රුත් දැක්කෙ නැද්ද😂😂😂😂😂😂😂
@saliyadesilva8463
@saliyadesilva8463 7 күн бұрын
Thama postmortem
@sampathjayakodi7777
@sampathjayakodi7777 8 күн бұрын
ශිවාට වැඩිය ජූඩා හොඳයි බන්...
@renokaajitha7240
@renokaajitha7240 7 күн бұрын
රාජා තමයි මුදලාලි ට පාඩමක් කියලා දෙන්නේ හොදම වැඩේ රජකම් කලත් කලකම් පල දෙනවා
@ahinsa.kusumi
@ahinsa.kusumi 8 күн бұрын
සනම් තේරී කසම් බලලවත් ඇඬුණෙ නැති මට අද මේ මොනවා වෙලාද 🥺💔
@SaliyaPitigala-y2x
@SaliyaPitigala-y2x 8 күн бұрын
ඇන්ටන්ට එච්චර ආදරෙයිද 🤭😁
@sewwandirasangika4344
@sewwandirasangika4344 8 күн бұрын
ගොඩක් දවසකින් බලන්නෙ ජූඩ්ට මොකද මෙ වෙලා තියෙන්නෙ කියන්නකො කවුරු හරි
@PemawathiRalalage
@PemawathiRalalage 8 күн бұрын
යෙනුකි සුදු මැණිකෙට ගෙනත් දුන්න කෑම එකට ජූඩ් ගබ්සා බෙහෙත් දැම්මා. ඒත් ඒ ටික සුදු මැණිකෙට කැවුනේ නැහැ. දැන් ජූඩ් ඒකට බය වෙලා. පිස්සු වගේ.
@sewwandirasangika4344
@sewwandirasangika4344 7 күн бұрын
ආ අනෙ තෑන්ක්ස් ✨️
@SsT-ru3uc
@SsT-ru3uc 6 күн бұрын
​@@PemawathiRalalageethokt sudu manike ai jude wa sanasawanne.. sudu mnike eka danne nane..
@PemawathiRalalage
@PemawathiRalalage 5 күн бұрын
@@SsT-ru3uc මේ දේවල් ජූඩ්ටයි, සුදු මැණිකෙටයි උවමනාවෙන් කරගත්තු දේවල් නෙමෙයි නිසා සුදු මැණිකෙ දන්නව නැන්දගෙ දේපොළ තන්හාවටත්, තාත්තගෙ වාශියටත් කරපු දේවල් වලට ජූඩ් රැවටුන බව. ඒකයි සුදු මැණිකෙ ජූඩ්ට අනුකම්පා කරන්නෙ. (අනේ දුක් වෙවී බැලුවට මේ කතාවක් නේද?)
@SsT-ru3uc
@SsT-ru3uc 5 күн бұрын
@@PemawathiRalalage ah aththtma me kathwkne api serious wela 😂
@riyalpathuma5454
@riyalpathuma5454 8 күн бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
@HobbyLobbyWorld
@HobbyLobbyWorld 8 күн бұрын
Ube ammage hutten blanne
@LahiruDeeptha-v1z
@LahiruDeeptha-v1z 8 күн бұрын
​@@HobbyLobbyWorld😂
@Minecraftshorts35
@Minecraftshorts35 8 күн бұрын
අද බැලුවේ ගෑස් එකෙන්
@Minecraftshorts35
@Minecraftshorts35 8 күн бұрын
​@@HobbyLobbyWorld😂😂
@Nad-e7j
@Nad-e7j 8 күн бұрын
Oya tv akak gent dennda
@Manikemebal
@Manikemebal 8 күн бұрын
අද එනකොට ජූඩ මැණිකේ ගෙ කරේඉන්න දැකල ආයෙත් කතාව දික්ගස්සයිද මන්ද
@SisiraKimara-tp7ss
@SisiraKimara-tp7ss 7 күн бұрын
අද නම් උුක හිතුනා😢
@IMSIlanganthilaka
@IMSIlanganthilaka 8 күн бұрын
අනේ මන්ද මේ මිනිහා මිනිස්සු මරන්නේ බල්ලෝ බළළ්ලු ගානටනේ හරිම අතාත්වික කතාවක්
@dinuweerasooriya750
@dinuweerasooriya750 8 күн бұрын
රියල් පැතුමා කියන එකාගේ පවුලේ උන් හැමදාම ලෙඩ්ඩු.පව් උගේ අම්මා.
@S.......H.....123
@S.......H.....123 8 күн бұрын
අනේ දෙයියනෙ ජූඩ් පව් උගෙ ජීවිතෙ කෑවේ මුදලාලියා 😢
@sanjeewaudayakumara8320
@sanjeewaudayakumara8320 7 күн бұрын
ජුඩ් මොනවා නැතත් සුදු මැණිකේට ආදරෙයි සුදු මැණිකෙ ඇගට වැරදි විදියෙන්වත් අතක් තිබ්බෙ නැ පුළුවන් උපරිමයෙන් චාන්ස් තියෙද්දිත්
@SAshi-et2zc
@SAshi-et2zc 6 күн бұрын
පලවෙනි පාරට කතාව බලලා ඇඩුනා
@chandrachansra1244
@chandrachansra1244 7 күн бұрын
අයියෝ සිව්වාගෙන් වැඩක් නෑනේ කොයිවෙලේත් ඉඳගෙන තේ බොනවා මුදලාලි ඔක්කොම කරලා ඉවරයි
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 8 күн бұрын
මොනවා නැතත් ඇන්ටනි කියපු විදියට සක්කි ඉතුරු කරලා මැරුන😊
@lalanihannadige3748
@lalanihannadige3748 8 күн бұрын
රජාවත් මාරයි අහුවුනොත් රාජ ඇත්ත කිවුවේත් හරි එයා තමයි ඔක්කොම දන්නේ
@AbcDef-nh5cu
@AbcDef-nh5cu 8 күн бұрын
අනේ සුදු මැනිකෙව ජූඩ්ට ගැලපෙන්නෙ ❤❤❤😢😢❤❤❤❤❤❤❤❤
@kalanisachithra5560
@kalanisachithra5560 8 күн бұрын
සුදු මැණිකේටත් දුවෙක් ලැබෙයි වගේ..
@Iresha1995
@Iresha1995 7 күн бұрын
ජුඩ් පව් දෙවියනේ 😢😢😢😢
@kavidukavidu2556
@kavidukavidu2556 6 күн бұрын
😢😢😢😮😥😥😥😥😥😊😊❤❤❤❤❤❤❤❤
@chnakadilan1827
@chnakadilan1827 7 күн бұрын
මෙ කතාව ඉවර කරන්න ❤
@AsanthiKalugamuwa
@AsanthiKalugamuwa 7 күн бұрын
30n hari31hari iwarai,thwa dwss dekai thiyenne man hithanne
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 8 күн бұрын
විරවර්නගෙ කටු කන අයටවෙනදෙ හැමදම බයෙන් අවසනෙ පිහි පහර විතරයි
@UpasenaUpasena-v5i
@UpasenaUpasena-v5i 6 күн бұрын
ශිවයි සුදු මැණිකේයි එකතු වෙන්න ඔනි දැන්
@HarshUmesh-m4m
@HarshUmesh-m4m 8 күн бұрын
ජූඩ් පව් අෆ්ෆා. එයාට සදරනයක් කරලා කතාව ලස්සන කරනම් හරි
@TharushanimsaraTharusha
@TharushanimsaraTharusha 8 күн бұрын
සුදු මැනිකේත් හැමදාම බඩ අල්ලගෙන ඉන්නවා😊
@MaheshikaDilrukshi-lx5gq
@MaheshikaDilrukshi-lx5gq 7 күн бұрын
Ammmoooo❤
@SNMalkanthi
@SNMalkanthi 8 күн бұрын
රාජට තිබුනා මුදලාලිට හොරෙන් සිවාට කෝල් කරන්න් ඇන්ටන්ව බේරගන්න පව් අහිංසක යා😢
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 8 күн бұрын
Dan Hari polisiyats kiyanna puluwan..ai hangila enna
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 8 күн бұрын
Rajath marai
@yasirusandeepa9198
@yasirusandeepa9198 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThanujaThanuja-b4p
@ThanujaThanuja-b4p 7 күн бұрын
ජුඩ් අදපවු ධුක හිතුනා😂
@SuwarnalathaAlagiyawanna
@SuwarnalathaAlagiyawanna 8 күн бұрын
Me katawa tawa kotas 3 i tiyenne yaluwane😢😢😢😢 mn asai jud ge atin malu karaya marenawa dakinna.judwa amanussayek keruwe mudalaliya
@edm4303
@edm4303 7 күн бұрын
Adoo paw juda.. pissu hadilada 😢😢 masa ganakin balanna awe. Juda sirama adare kara sudu maniketa 😢
@matheesharansath9495
@matheesharansath9495 8 күн бұрын
මම හිතුවෙ ජූට් එක්ක් ඉන්න කොට සිවා ඒව් කියලා 😅
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 7 күн бұрын
මමත් 😂😂😂
@MenakaMenu-zg3cw
@MenakaMenu-zg3cw 8 күн бұрын
අනේ පව් ජූඩ් අන්තිමට මොකද උනේ 😢😢
@SujaniPriyadarshani-i6r
@SujaniPriyadarshani-i6r 8 күн бұрын
අනේ අද නම් මටත් කදුළු ආවා අනේ ජූඩ් ගොඩක් පව් 😢😢😢😢😢😢😢😢😢
@Lgkrishan1993
@Lgkrishan1993 8 күн бұрын
ජූඩා පෞ 😢❤
@kavidukavidu2556
@kavidukavidu2556 6 күн бұрын
❤😂😂😢😊😮😊
@SarojaniNiranjala-b8t
@SarojaniNiranjala-b8t 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😂
@krishanthawire96
@krishanthawire96 7 күн бұрын
Budu saranai devi pihitai
@ChithraDewage
@ChithraDewage 7 күн бұрын
ජුඩි පවු අෙන්😢😢😢😢😢😢
@SajiwaDisanayake
@SajiwaDisanayake 8 күн бұрын
ජූඩ් පව් හිත හොද කොල්ලා
@nilangapradeep2962
@nilangapradeep2962 4 күн бұрын
Dannama katawa ewara karay wage yana wedihata loku deyak😂
@sarathnadika6792
@sarathnadika6792 8 күн бұрын
ඇන්ටට මොකද වුනේ කියලා කවුරුත් හොයන්නේ නැහැ😢
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy 7 күн бұрын
Ammo jud pau adanam aduna ❤❤😢😢
@malapushpa6886
@malapushpa6886 8 күн бұрын
Judta pissu hadenne maniketa awankawa adare karana nisa.adare kiyanne manussayekwa marannat jiwat karawannat puluwan deyak 😢😢😢
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 7 күн бұрын
පව් ජූඩ් 😮😮
@KantiKant-ce9sw
@KantiKant-ce9sw 8 күн бұрын
@dganulawathi656
@dganulawathi656 8 күн бұрын
❤❤❤❤🌹🌹🌹
@IMSIlanganthilaka
@IMSIlanganthilaka 8 күн бұрын
ජූඩ් දේපළ නැතිවෙයි කියලයි දුක
@W.sFanando
@W.sFanando 8 күн бұрын
❤❤❤❤❤❤
@bandaraDisanayaka-f3i
@bandaraDisanayaka-f3i 7 күн бұрын
Sudunonata dipu waha kuppiya juda bola thiyenne.😮
@priyankasamaranayake4483
@priyankasamaranayake4483 7 күн бұрын
අපි මී හරක්
@AsanthiKalugamuwa
@AsanthiKalugamuwa 7 күн бұрын
aththa jiwitheth judela wage aya kochchra nam innwada😞
@kprpathmasiri1734
@kprpathmasiri1734 7 күн бұрын
පව් ජූඩ් අඩෝ
@NilanthikaNilanthika-v8z
@NilanthikaNilanthika-v8z 8 күн бұрын
😢❤
@RohiniKg-t2b
@RohiniKg-t2b 8 күн бұрын
Meka. Balana. Hamotam. Man. Ganelaik. Denaya🎉🎉🎉❤
@AsAs-oc3px
@AsAs-oc3px 8 күн бұрын
රාජ පොලිසියට පලයන් නැතිනමි උබත් ඉවරයි
@sarathnadika6792
@sarathnadika6792 8 күн бұрын
පොලිසියට ගියාට වැඩක් නැහැ යනවනම් ගම අතැහැරලා යන්න ඕනෑ 😂😂
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 8 күн бұрын
Ow...rajath maranakam thamai enna
@priyadarshaniseya5715
@priyadarshaniseya5715 8 күн бұрын
අමිමා ට.බුඋුසරණයි මාස.කියක්ද.ඉස්පිරිතාලෙ
@nalinrangana8136
@nalinrangana8136 8 күн бұрын
අර බත් එකට දැම්මේ විටමින් ද
@Naminka-m2m
@Naminka-m2m 8 күн бұрын
Ek Damme nh
@lasindulakshan456
@lasindulakshan456 8 күн бұрын
ජූඩ් පව් කියල හිතෙනව😢
@sethasetha4322
@sethasetha4322 8 күн бұрын
හ හෙටබලමු හොදකොට සක්නෙද 👍👍👍👍😀😀😀😀
@nelumkumari5303
@nelumkumari5303 7 күн бұрын
ජුඩ් ගෙදර ගියාම ජුඩ්ගේ අම්මා කියනවා තාත්තා මැරුවේ වීරවර්ණ කියල මුදලාලියා මරන්නේ ජුඩ්
@LakshanShani
@LakshanShani 7 күн бұрын
🥺🥺🥺
@A.M.C.Adikari
@A.M.C.Adikari 8 күн бұрын
🌹🌹🌹🌹💖💖💖🌹🌹🌹🙏
@DilhaniIresha-wl9tl
@DilhaniIresha-wl9tl 8 күн бұрын
Juudva angoda danna kale hari😅😅😅
@MahendraRasiah
@MahendraRasiah 8 күн бұрын
Wikara nattiyak meka 😂😂😂😂😂 balana hoon paw amu arak
@p.hsadarushanuka5938
@p.hsadarushanuka5938 8 күн бұрын
මෙහෙම තෙ බිඋවහම ශිවට සීනී හැදිල මැරෙන්නෙ😂😢
@KamaniKamani-u1u
@KamaniKamani-u1u 8 күн бұрын
Antta naha kiyala kawruth hoyanne naha raja policeya ta giyoth hodai nath nam virawarna mudalali rajath maranawa
@LathaSamaraweera-d8n
@LathaSamaraweera-d8n 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤😂
@S.......H.....123
@S.......H.....123 8 күн бұрын
ජූඩ් පව් අනෙ 😢
@PradeepSamankumara-j3y
@PradeepSamankumara-j3y 3 күн бұрын
Ra kotas iwara karala ilaga dawal kotas dammanam maru
@PraMuPraMu-C
@PraMuPraMu-C 8 күн бұрын
Sudu manikegeyi Jud aiyageyi duka hithuna aththatama😢
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 8 күн бұрын
ජුඩ් පව් 😢😢😢
@amilasri2213
@amilasri2213 7 күн бұрын
Jude hodai werawarnage padets natanne nattah😅
@Kanthiweerakoon-e4i
@Kanthiweerakoon-e4i 8 күн бұрын
😢😢😢😢😢😢😢😢
@Shanti-s2d
@Shanti-s2d 8 күн бұрын
Paw ane jut ayata mona weida adanam marama dukai jud gena😢😢
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj 8 күн бұрын
Hatanam maru siwa giyani manikae balanna mara satuti❤❤❤❤❤❤❤❤❤❤
@thilinimadusha6737
@thilinimadusha6737 8 күн бұрын
ජූඩ් 😢
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН