Ahas Maliga | Episode 789 | 2021-03-02

  Рет қаралды 116,272

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 160
@mpspeiris4356
@mpspeiris4356 3 жыл бұрын
එරික් මැරිලා නැ කියලා හිතෙන්නේ මට විතර ද
@monicawijesingha6846
@monicawijesingha6846 3 жыл бұрын
ඔව් නේද එරික් මැරිල නැතිව ඇති නේද.
@methu6545
@methu6545 3 жыл бұрын
Arikga flan akak
@anushadihani5172
@anushadihani5172 3 жыл бұрын
මැරිලා නැ තමා
@pasidumalith4464
@pasidumalith4464 3 жыл бұрын
Mata
@chaamvlogs9485
@chaamvlogs9485 3 жыл бұрын
මෙක රයිනිගෙ වැඩක් කියල හිතන අය කෝ බලන්න...
@monicawijesingha6846
@monicawijesingha6846 3 жыл бұрын
මමත් හිතන්නෙ මේක රයනි වැඩක් කියලා
@anushadihani5172
@anushadihani5172 3 жыл бұрын
රයිනිගෙ වැඩක් තමා
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
රයිනි කරේ බෝරුවක් දේපල ගන්න
@kumuduherath2268
@kumuduherath2268 3 жыл бұрын
අහිංසගේ ඇත්ත අම්මා කථාවට එකතුවෙනවානම් එයාව අරගෙන අහිංසා, සුරාජ් එකතු කරලා, රවීලට, රයනිලට දෙන දඩුවමක් දීලා කථාව ඉවරයක් නොකර අයෙත් පළිගන්න එකෙක් එකතු කරගෙන මොන විකාරයක් කරනවද මේ,, කථාව පුරාම තියෙන්නේ පලිගැනීම් විතරයි,,
@suhabaderdeen4111
@suhabaderdeen4111 3 жыл бұрын
Ane ou den jarawak wela meka
@srilalambalangoda9390
@srilalambalangoda9390 3 жыл бұрын
P😇
@srilalambalangoda9390
@srilalambalangoda9390 3 жыл бұрын
C
@subashinirasangika5168
@subashinirasangika5168 3 жыл бұрын
මුල ඉදන් බැලුව නිසා බලනවා මිසක් මෙලෝරහක් නැති කතාවක්....
@shaanu2302
@shaanu2302 3 жыл бұрын
මේ කතාව බොරු වට දික්කරනවා අප්පිරියයි දැන්නම්
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 3 жыл бұрын
දිල්හානි කරන්නෙ බොරුවක් මට පේන විදියට..
@donamallika8309
@donamallika8309 3 жыл бұрын
Lll Llama L
@tharindubandara4956
@tharindubandara4956 3 жыл бұрын
කුමාර අන්න ඔයාගේ දිල් අලුත් මිනිහෙක් හොයන් 😂😂
@shyamaleeinokashyamalee5863
@shyamaleeinokashyamalee5863 3 жыл бұрын
😭
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
Ow
@dulanifonseka1362
@dulanifonseka1362 3 жыл бұрын
Ow
@tharindubandara4956
@tharindubandara4956 3 жыл бұрын
😂😂
@sujathasiriwardana1829
@sujathasiriwardana1829 3 жыл бұрын
අප්පිරියා හිතෙන්නෙ මට විතරද ,,අහස් මාලිගා ,,,,😋😋😋😋
@shanulishanuli7124
@shanulishanuli7124 3 жыл бұрын
අපෝ තිත්තෙන් තිත්තම උනා මේ කතාව දවසෙන් දවස එකා එකා එකතු වෙනවා මිසක් ඉවරයක් වෙන්නේ නම් නැහැ මේ විකාර කතා බලනවට අපිට ගහන්න ඕනේ යකෝ අපි මැරිලා පොළොවට පස් වෙලා ඒ තැන් වල ගසුත් පැලවෙයි ඒත් මේ බහුබූත කතාව නම් ඉවර වෙන්නේ කතාවේ ඉතුරු ටික යම ලෝකේ ඉදන් තමා බලන්න වෙන්නේ අදින් පස්සේ නොබලාම ඉන්නවා මේ මඟුල
@rasikanamali9432
@rasikanamali9432 3 жыл бұрын
කතාව දික් ගස්සන්න, මෙලෝ රහක් නැති අලුත් හාල් පරුවෙක් ගෙනල්ලා 😂😂😂😆😆😆
@ABCDABCD-we8sr
@ABCDABCD-we8sr 3 жыл бұрын
අලුත් ගොබිබයෙක් ගෙනත් පලිගන්න හදනවා මෙි කතාව ලියන එකාට පිස්සුද මන්දා
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Ekate pissu
@දාමිනිලියනගේ
@දාමිනිලියනගේ 3 жыл бұрын
ඇත්තටම මේ කතාව ලියන එකාගේ ඔලුව වැදිලද...දැන් නං එපා වෙනවා කතාව🤦😡
@chandra.chandi5485
@chandra.chandi5485 3 жыл бұрын
❤❤❤ලස්සනයි 🥰🥰🥰
@prabhathchandima2844
@prabhathchandima2844 3 жыл бұрын
එරික් මැරිලත් නෑ.එරික්ගෙ දුව අහිංසා මැරිලත් නෑ.තව ටික කාලෙකින් ඒ දෙන්න ආය ඒවි.මේක දැන් එපා වෙනෝ.පලිගැනීම් විතරයි කතාව පුරාවටම තියෙන්නෙ.මේව සමාජෙට යනවා.මිනිස්සු ඊට පස්සෙ මේව කරන්න යනවා.
@sunethrakoumari5516
@sunethrakoumari5516 3 жыл бұрын
එතකොට රවීගෙ ප්ලාස්ටික් සැත්කම කරපු වෙලාවෙ ලග හිටපු යාලුවගෙ පුතාද ඩිලාන් කියන්නෙ
@viloka8817
@viloka8817 3 жыл бұрын
Ou dilange taththa lankavata apu velave maruve aleks ravi nevei ravi godak aduva evelave aleks maruve antaniyalat ekka setvela dilangen marum kai aleks
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 3 жыл бұрын
ඒ වගේ
@pathmakumari2385
@pathmakumari2385 3 жыл бұрын
හ්ම්ම්.ලග හිටියා විතරක් .නෙවෙයි ලංකාවට ඇවිත් රවීට කියලා වෙඩි තියල මැරුණ හිරන්ගෙ තාත්තා
@ginagunawathie6612
@ginagunawathie6612 3 жыл бұрын
ඔව් ඔව් මටත් හිතුනෙ තමා.
@ginagunawathie6612
@ginagunawathie6612 3 жыл бұрын
රවියගෙන් පලි ගනියි ඩිලාන්.මේකථාව කනූගොඩවල් අවසමින් කනුඑකතූකරමින් අයාලෙගලා යනවා.අපාපිරියයි යාලුවන්.
@චන්ද්රලතා
@චන්ද්රලතා 3 жыл бұрын
පවි සාන්දෙස්ට අන්තිමේදී මේ යක්කු ටික අහිංසක ගෙ ජිවිතේ මහා අපායක් කරනවා රායණි ඇතුළු මේ සේටි එක
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
දිල්හානිට වඩා ලෝයර් කපටි 😀😀
@ධනුෂ්කසඳ
@ධනුෂ්කසඳ 3 жыл бұрын
අලුත් ගොබ්බ චරිත අපිට ආදල නැ
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
සුපිරි තරුව උදාරගේ රතු වන්ඩිය ❤️ .. විඩියෝව නරබන්න එන්න 👌
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
මෙ ඩිලන් පොල් බුරුවා කොහෙන් ආවද
@yhjhhh3803
@yhjhhh3803 3 жыл бұрын
රයිනි තමයි මෙි සෙරම කරන්නෙ මෙිදාා ගමනවත් රයිනිව හිරේ අැරපන්කෝ
@saliyavasana3541
@saliyavasana3541 3 жыл бұрын
මේ කිරි පිට එක පිටරට වලත් තියෙනවද ඇඩ් එකේ යන ඩයිබිට් සොල්
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
අනේ අද හරිම ලස්සනයි හදවතටම වැදුනා කතාව❤️😍 එන්න යාලුවනේ අපේ චැනල් එක පැත්තෙත් ඔයාගෙ ජීවිතේට වැදගත් වෙන වීඩියෝ ගොඩක් තියෙනවා❤️😍😍😍❤️
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
so nice
@nilukapriyadarshani2803
@nilukapriyadarshani2803 3 жыл бұрын
❤❤❤❤❤
@chandrakanthi2539
@chandrakanthi2539 3 жыл бұрын
Me මෝඩ ahinsata බැරිද diary එක surajta denna
@liyanangesli3725
@liyanangesli3725 3 жыл бұрын
මිනී මරුවා ගෙදර ඉන්නේ සන්දෙස් ඔයා මොනාද දන්නේ 🇧🇭🇧🇭🇧🇭
@kaveebeats231
@kaveebeats231 3 жыл бұрын
නියමයි ඈ
@surangiranaweera1762
@surangiranaweera1762 3 жыл бұрын
May kathawa liyana aekata pissu.nathnam balana apita pissu..
@sunethsenanayake3670
@sunethsenanayake3670 3 жыл бұрын
Mama ma kathawa patangatha daedan balanawa akama thanama karakanawa lassanata kathawa eaara karannako
@docafilex1129
@docafilex1129 3 жыл бұрын
Yako balagena giyama ma okkoma natti ekama bottuwe okkoma gon natti 01 Dewani inima..02 neela pabalu...03 Ahas marliga...04 Daam....05 dharani.....06 ..Bro okkoma wadakata nathi drama janathawata gunna deyak na ma natti welin 😜😜😜😜😜😜💩💩💩💩💩💩💩👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾😡😡😡😡😡😡😡😡😡💀💀💀💀💀💀💀💀🙄🙄🙄🙄🙄🙄🙄🙄👻👻👻👻👻👻👻👻 thawath gon harakak genath dala....Dian
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
අනේ පව් සංදේශ් මුන් හැමෝම එකතුවෙලා සංදේශ්ට මොනව හරි කරයිද මන්දා පව් අහිංසකයා
@chamilawasanthi3983
@chamilawasanthi3983 3 жыл бұрын
මේ වගේ කතා දික්කරන්න වෙන කටවත් බැ 😂😂😂😂😂😂
@dineshlakmal5799
@dineshlakmal5799 3 жыл бұрын
The new job 💐😇🙋
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Me mone vikareyak de
@පුතාටබුදුසරණයි
@පුතාටබුදුසරණයි 3 жыл бұрын
රයිනි ගහන්න ගේමක් දිනලා ඉවරයි රව් අල්ලයි දැන් මේ පුජා වගේ තමයි රයිනි
@lahiruayesha6996
@lahiruayesha6996 3 жыл бұрын
කතා වල වෛරය පලිගැනිම මරන මරන ෴ news walin rata hadanna kathawa poyata bana
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 3 жыл бұрын
මේවගේ කතාවලින් පලිගැනීම් පමණයි ලියැවෙන්නේ මේ raini nombara1
@udarasampath8860
@udarasampath8860 3 жыл бұрын
ඩිලන්.ඉල්ලන්කන්නැතිව.ආපුඅතක්බලාගෙන.ගියානමිිහොදයිනේද.ආ
@femafrma5884
@femafrma5884 3 жыл бұрын
සමහර විට එරික් මැරැනේ නැ වගේ
@ginagunawathie6612
@ginagunawathie6612 3 жыл бұрын
ඩිලාන් උබ මොකුදයකෝ අහිංසට සංදේශ්ටයි මැදටපනින්නෙ. අපායෙ ඉදලද ආවෙ. නිවටචරිත තමයි සමාජෙට දෙන්නෙ.එන්න එන්නම මේ කථාව අපායක් කරනවා
@sujatam3953
@sujatam3953 3 жыл бұрын
මේක තව අවුරුදු කියක් අදියිද මොකක්ද මේකෙන් ලෝකෙට දෙන ආදර්ශේ... පලිගැනීම දෙපළ තණ්හාව... පරම් පරාවෙන් පරම් පරාවට ගෙනියනවා... මොනාද මේ එකම තැන පල් කර කර වවන් කනවා... ලංකාවේම ඉන්න නළු නිලියෝ මේකේ රඟ පායි තව අවුරුදු ගානක්... බලන අයට ලැජ්ජත් නෑ විකාර ලියන අයට ලැජ්ජත් නෑ.
@lahiruayesha6996
@lahiruayesha6996 3 жыл бұрын
මුන් කතා වල මරන පලිගන්නා එවා වපුරලා පොයදාට පවු සොද්නවා නෙත්තම් හිරු CIA
@kumarijayakodi8495
@kumarijayakodi8495 3 жыл бұрын
Ammata awa prasnamai duwatath enne
@manamone9198
@manamone9198 3 жыл бұрын
මෙි හිකනලා කොහේ පාත් උනාද
@KumariKumari-ds5uz
@KumariKumari-ds5uz 3 жыл бұрын
සන්දේස්ට දෙයිවගේ ලගදීම
@ayeshadil6440
@ayeshadil6440 3 жыл бұрын
මේ ඩිලන්👊
@sashikavindya3831
@sashikavindya3831 3 жыл бұрын
Mayuraja mekatawet napuram tamai neda supiri acting
@nilanthihemachandra7305
@nilanthihemachandra7305 3 жыл бұрын
මොකද්ද බන් මේ අලුත් අලුත් බූරුවෝ දාන්නේ කතාවට. ඉවරයක් කරන්න ප්ලීස්
@arjunasilva7329
@arjunasilva7329 3 жыл бұрын
May drama eka minissu wal math karana, minissunge manasa aul karana ekak. Drama eka purama tiyenne pali ganim, wancha Rate minissu thawa thawa pirihena eka witarai wenne maywa walin.
@dayanirathnayake111
@dayanirathnayake111 3 жыл бұрын
එරික් මැරිල නැහැ ... මට හිතෙන්නෙම මේ මරණය උනේ එරික්ගෙ වෙනම රංගනයක් වගෙයි....
@dilanthi.wijesuriyadll4895
@dilanthi.wijesuriyadll4895 3 жыл бұрын
ගිරි දේවි .නඩගමිිකරයො අන්න කාතා .මෙිි මොන විකරවල්ද
@nawodashehan2485
@nawodashehan2485 3 жыл бұрын
සහතික ඇත්ත
@priyanthihemalatha3045
@priyanthihemalatha3045 3 жыл бұрын
නියමයි අහිංසා
@Mr811251
@Mr811251 3 жыл бұрын
Lawyer karaya Mara ikmanata dilwa room eddane ban..
@abababab7812
@abababab7812 3 жыл бұрын
ඇලෙක්ස් gem දෙන්න ආයෙත් ආවා කතාව apa කරවන්න apa aheinsa pau raeni මට ආසම නෑ යටින් gem aka සංදේශ පරෙස්සම් enna
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා හැමෝම පලි ගන්න එන්නෙ අහිංසට මොනවා වෙයිද මන්දා
@sudarmakalyani4070
@sudarmakalyani4070 3 жыл бұрын
අපෝ මේ අහිංසා වගේ මෝඩියෙක් හදගත්ත දෙමව්පියන්ට වඩා සංදේශ්ව ලොකූ කරගෙන අප්පිරියයි කතාව
@hdfgjeggsuggu6271
@hdfgjeggsuggu6271 3 жыл бұрын
Attatama I mamat akaga waynawa oyagay adahasata
@ranjaniranjani4596
@ranjaniranjani4596 3 жыл бұрын
Nodakii vikarayak meka cthi
@dineshlakmal5799
@dineshlakmal5799 3 жыл бұрын
PATTA 💍😇💐🙋
@silverinedealwis4341
@silverinedealwis4341 3 жыл бұрын
What happened to අහින්සා’s lips?
@chandraadikare3679
@chandraadikare3679 3 жыл бұрын
දිල්හානි ආයි ගහන්නෙත් ගෙමක්ද
@sithusenanayake4574
@sithusenanayake4574 3 жыл бұрын
Hebei me ahinsa nam amma wage anith ayata baya wela inna knk newei eka kalata tikak thanks. Kathawanam epa wenawa
@සුවදමලක්නුඹ
@සුවදමලක්නුඹ 3 жыл бұрын
මොන පිස්සෙක්ද මේ.🤔🤔🤔බලන අපිටද පිස්සු .
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
අපිට නෙ 🤣🤣🤣
@hkdangalla4617
@hkdangalla4617 3 жыл бұрын
Vikarayak wela me kathawa nam eka eka charitha genath katawa dik karanawa samahara katha wala budimath eka mausayek hari innawa meke un serama gob
@vvbb986
@vvbb986 3 жыл бұрын
එරික් .මැරිලා නැහැ .
@dammikadissanayka5256
@dammikadissanayka5256 3 жыл бұрын
Rahinige gem thawa tika ķaleyai
@himaligangani5060
@himaligangani5060 3 жыл бұрын
Aluth ulamek dala ekage kate katha appiriyai
@ammapana1856
@ammapana1856 3 жыл бұрын
Meka ewara karanm hare
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Rainige upades ganna hatama hodakenek
@වස්තුවස්තු-ෆ5ඥ
@වස්තුවස්තු-ෆ5ඥ 3 жыл бұрын
අනේ මේ එරික් අන්කල් මැරිලා නෑ මේක එයගේ පැල්න් එකක් එරික් ඉන්නවා
@sriyani6463
@sriyani6463 3 жыл бұрын
එපාර තවත් එකෙක් ඇවිල්ලා
@චන්ද්රලතා
@චන්ද්රලතා 3 жыл бұрын
අනිවාර්යයෙන්ම රායණි කිව එ කතාව නම් සහතික ඇත්ත පලි ගන්න නම් 😃👈බුදු අමිමො රායණි නිසා එකත් දැන ගත්තා
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 3 жыл бұрын
💗💗
@kavirandipa6034
@kavirandipa6034 3 жыл бұрын
Dilan ta inne mayuraj kumaray neda meya nam supiri naluwa
@thanujakumari7862
@thanujakumari7862 3 жыл бұрын
මේකතාව.දැන්නම්.බලන්න..අප්පීරීයයි.මෝනවද.මේ.වටරවුමේ.යන්නේ..අපේ..ලoකාවේ.කතා.අන්තිම..සවුත්තියි
@maximaxi9110
@maximaxi9110 3 жыл бұрын
🌷🌷🌷
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
අලුත් පොර කපටියෙක් ඩිලාන්
@freecell9955
@freecell9955 3 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️❤️
@udarasampath8860
@udarasampath8860 3 жыл бұрын
අහිංසක සංදේශ්ට හා.අහිංසට.පාඩුවෙිි.ජිවත්වෙන්නතියාලා.කතාවකන.ඇවුන්.ඉක්මනට.අස්වෙයල්ලා
@thiyashagaurika6451
@thiyashagaurika6451 3 жыл бұрын
Mkakd me khel mal kthawa.kisima therumk na.mul dawl wala aswen bluwa.eth dennm epa wela.
@cookingstyle1529
@cookingstyle1529 3 жыл бұрын
Rayani dilhaniwa ottu balanna dalada
@madukaoman
@madukaoman 3 жыл бұрын
ඩිලෙන්ගෙ තත්තා meruwe ඇලෙක්ස් ,,,, රවි වගෙ කෙනෙක් කලින් මැරුණෙ ,,,,,, ඩිලෙන්ගෙ ළඟම inne ඩිලෙන්ගෙ තත්තා මරපු එකා ,,,,,,
@saumyasuneeta2245
@saumyasuneeta2245 3 жыл бұрын
Ma.Rayne,Hira..yanna.kawdada.Bann
@dineshlakmal5799
@dineshlakmal5799 3 жыл бұрын
😇💐💄
@sherinlankasherin4466
@sherinlankasherin4466 3 жыл бұрын
Sandes illankannai hadanne.hodawade oya higannata ganukicha.
@achinisadunika8512
@achinisadunika8512 3 жыл бұрын
Dennam sandesh pau ethin
@herathnethu112
@herathnethu112 3 жыл бұрын
Arik merila ne.surajui.arik a denna gahana plen akk meka
@anusha4879
@anusha4879 3 жыл бұрын
මොකද්ද මේ රටේ මිනිස්සු කරන අපරාධ මදිවට ද තවත් මේ නාට්‍ය වලත් පලිගන්න උගන්නන්නේ.
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
වයිරය පලිගැනීම ඉවරයක් නෑ මේ කතාවේ.
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 3 жыл бұрын
හැබැයි.රයිනි.අහිංසාපොඩිඑකිට.අාදරෙයි.අැයි.දන්නේ.නැ.කරැනාකරල.මෙිකතාව.ඉවරකරන්න.අපේ.අැගේ.ලේටික.වතුර.නොකර.කියන.තැනකට.වදින්නමි..මිටවඩා.හොදට.සල්ලි.හමිබවෙයි.එදාට.මොකද.අපි.සතුටින්.තිබිබට.කරැනාකරල
@dulanifonseka1362
@dulanifonseka1362 3 жыл бұрын
Apo tavat kattiya ekatu venava epa venava
@chandanichandi5958
@chandanichandi5958 3 жыл бұрын
Mona vikarayakda aka aka aran katawa didgassanne hoda vidihakate ewarakarannako apawenawa aka akkana addi
@achinisadunika8512
@achinisadunika8512 3 жыл бұрын
Ahinsage katata debarek vidala lagadi idala
@sherinlankasherin4466
@sherinlankasherin4466 3 жыл бұрын
Ahisata vidawanna wenawa ara ammatai thaththatai karapu aparadeta.sandeswa maranawa oya dilan.
@niroshagamage1717
@niroshagamage1717 3 жыл бұрын
කවද්ද අහීන්සාගේ අම්මා ඵලීයට ඵන්නේ කතාව වට කරනවා
@dammidammayanthi1738
@dammidammayanthi1738 3 жыл бұрын
Ayath pol buruwak kathawata dagsna
@kumarikumari-jn1do
@kumarikumari-jn1do 3 жыл бұрын
😘😘😘😘
@niroshamadu2206
@niroshamadu2206 3 жыл бұрын
Me gobbaya kohenda awe sandeshta mu කරදරයක් karaida
@kuwaitkuwait-wv7nm
@kuwaitkuwait-wv7nm 3 жыл бұрын
Yako Dan me raini aurudu kiyak welawe idanda waradi karanne inna un okkama marenawa
@sabithajanaki5358
@sabithajanaki5358 3 жыл бұрын
Mekanam.pisu kathawak
@srilanka4885
@srilanka4885 3 жыл бұрын
kawda..doo..dilankiyana..puthalan..buruwa
@ranialm8721
@ranialm8721 3 жыл бұрын
Dilan ada avith hemadema dannawa wage kathawa
@nethushiwimalasena2746
@nethushiwimalasena2746 3 жыл бұрын
Ahinsata sandesh vitharai ....dilhani ta wada loyar kapatii
Ahas Maliga | Episode 785 | 2021-02-24
18:02
Hiru TV
Рет қаралды 120 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Derana Closeup Music Video Awards 2024 | Red Carpet | TV Derana
42:05
Ahas Maliga | Episode 810 | 2021-03-31
17:39
Hiru TV
Рет қаралды 97 М.
Ahas Maliga | Episode 787 | 2021-02-26
18:23
Hiru TV
Рет қаралды 148 М.
"Ushalmagan orzular" seriali | 10-qism
42:57
Mening Yurtim - MY5
Рет қаралды 8 М.