KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 192 | 2025-02-03 | Hiru TV
22:51
ලොකු හාමුදුරුවෝ නයාගෙන් බේරාගත් සුනඛයා | ඌ තිරිසනෙක් වෙලා උදේ හවස බුදුන් වැන්දා #traveltrinco #
16:11
요즘유행 찍는법
0:34
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
I Sent a Subscriber to Disneyland
0:27
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 901 | 2025-02-03 | Hiru TV
Рет қаралды 83,075
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 141
@HiruTVOfficial
5 сағат бұрын
මුදලාලිගේ ගෝලයෝ දෙදෙනාගේ අදහස ගිහිල්ලා බාරවෙන්න. නිකන් පොලීසියට අහුවෙනවට වැඩිය ඒ අදහස හොඳයි කියලා තමයි කියන්නේ. ඒ නිකන් බොරුවට හිරබත් කන්න ඕනේ නෑ කියලා තමයි ඔහුගේ සඟයාගේ අදහස. දෙදෙනාම තරගෙට වගේ එක එක සැලසුම් ඉදිරිපත් කරනවා. ඒත් ඒ සියල්ල ප්‍රායෝගික නෑ කියලා ඔවුන්ටම තේරෙනවා. දැන් දෙදෙනාටම පිහිටවෙන්න ඉන්නෙ සමරේ කියලා අවසාන නිගමනයකට එළබෙනවා. ශිවාට දැනට ලැබිලා තියන තොරතුරු අනුව ඇන්ටා මැරිලා කියලා ශිවාට දැනගන්න ලැබෙනවා. මේ වැඩේට අනිවාර්‍යයෙන් අයිස් වාඩියේ කොල්ලෝ දෙදෙනා සම්බන්ධයි කියලා තමයි ශිවා කියන්නේ. ඕනෙම නරක කෙනෙක්ට හොඳවෙන්න පුළුවන් කියලා තමයි ශිවාගේ අදහස. අද මෙතැන් සිට අකුරට යන වෙලාවේ බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක...
@SKY_REBORN
3 сағат бұрын
Akurata yan wela we balamu 😂😂
@kamala.komari7468
9 минут бұрын
.මන්..බැලුව.
@ChandrikaPushpakumari-r1l
3 сағат бұрын
වීර වර්ණ මුදලාලිට කෙලවෙන දවස එනකම් බලන් ඉන්න අය කෝ මම නම් එකෙන්ම බලන් ඉන්නේ
@jiwithemdukak6156
2 сағат бұрын
අද ජූඩ් අඩනකොට පුදුම දුකක් දැනුනේ අම්මේ කියලා කියනොට 😭😭😭😭
@Lkavisa
5 сағат бұрын
කොටස් 900 ම you tube එකෙන් බලපු අය පැත්තට ☺️☺️❤️
@sanjikachamikara
3 сағат бұрын
Ooo
@dinushasampath1633
2 сағат бұрын
😅
@AkashSanjana-p4y
2 сағат бұрын
Apii
@hashanaravinda2631
2 сағат бұрын
❤
@ManjulaManjula-fd5dq
Сағат бұрын
මමත් දාගන්න
@SuduNonaa-sx6jr
54 минут бұрын
ඕනම මනුස්සයෙක්ට දුකක් කරදරයක් උනාම මතක් වෙන්නෙ කටින් පිට වෙන්නෙ එක දෙයයි ඒ අම්මා කියලා😊❤️ ජූඩ්ගේ චරිතය නියමයි🥰
@lahirusandaruwan417
2 сағат бұрын
මේ ශිවා සමරගෙ සතිය 💪
@pansinduchanel5525
43 минут бұрын
හොදම නලුවා ජූඩ් හා ඇන්ටන් නියමයි
@Heshandesilva3862
Сағат бұрын
මුදලාලියටනං යන්න වෙනම අපායක් හදන්න වෙයි ජූඩ්‍ටත් අන්තිමට කලකම් පලදුන්නා😢
@riyalpathuma5454
3 сағат бұрын
වීර වර්ණ මුදාලාලිට කෙලවෙන දවස එනකමි බලන් ඉන්න අය කෝ මම නමි එකෙන්ම බලන්. ඉන්නේ
@Funny-e8x
Сағат бұрын
මොනදෙ කරත් අවසානෙට ඉන්නෙ අම්මා විතරයි ❤❤❤
@heshanprabudda5332
Сағат бұрын
අද කොටස බලන කොටනම් දුක හිතුනා අඩෙන්නත් වගේ ❤❤
@Funny-e8x
2 сағат бұрын
මුදලාලිට මෙ සැරෙනම් බඩු හරියයි වගෙ😂😂
@Heshandesilva3862
Сағат бұрын
බඩු බනිස් තමයි 😂
@HappyCamera-ni9qi
4 сағат бұрын
තව දවස් 9 යාලුවනේ 😊
@DipikaSamanmali-lw8dg
3 сағат бұрын
hum
@maheeshanimanthi1415
3 сағат бұрын
8yi
@_black_panther_9999
Сағат бұрын
කතාව ඉවර වෙන්න ද යන්නේ.
@SapnaMaduwanthi
2 сағат бұрын
තෙරුමක් නැති විදියට කතාව ඉවර කරන්න එපා.නැත්තම් මෙච්චර කල් බලපු එකත් අපරාදෙ 🤨🤨🤨
@gihanliyanage2618
34 минут бұрын
ඔව් ඒක ඇත්ත👍
@nilangathisera7253
Сағат бұрын
ඇයි මේ ජූඩ් මෙච්චර අඩන්නේ, දැන් වත් මොලේ පැදිලා කරපු මිනීමැරුම් පොලිසියට ගිහින් කිව්වනම් ඉවරයි නෙ
@riyalpathuma5454
4 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
@sithaaiabgsnialm5308
2 сағат бұрын
අනේ සිදු මැණිකේ මොකද වෙන්නේ දැන් නං හරිම දුකයි සුදු මැණිකේ ඔයා ගැන ❤😭😭😱😱😱
@SaviduDinu
2 сағат бұрын
පොලිසියත් සමරේත් ශිවාත් වැඩක් නැ අන්තිමේදී වීරවරණ වෙඩි කන්නේ ජූඩ්ගෙන්
@Priyankasadamali-fv3zu
38 минут бұрын
අයියෝ බැ අප්පා අඩන්න මේ තරම් ...😢 පව් මොනවා උනත් ජූඩ් අඩනවා අහගෙන ඉන්න බැ 😭😭😭
@sunandagamini2531
3 сағат бұрын
ජුඩා ට හොඳ වැඩේ මාමා එක්ක එකතු වෙලා කරපු පව් වැඩ දැන් පල දෙනවා
@jeewansuranga-g3d
35 минут бұрын
ජූඩ් උබට පිස්සු විදිහටම ඉදපං..... නැත්නම් අපිට එපා කතාව බලද්දී 😆
@RaniFernando55.225
3 сағат бұрын
ලස්සනයි. අදත් 🩷🩷 රැල්ල. වෙරළට. ❤❤❤ ආදරෙයි. ❤❤❤❤❤
@darshana6423
3 сағат бұрын
ජූඩ් පව්😢
@kalumsenevirathne345
48 минут бұрын
මෙ කොටස් ඔක්කොම ගත්‍තම ශිව කරපු ලබ්බක් නැ විරවර්න මුදලලි දිනුම් ලොකු දෙයක් මෙක ඉවර කරන එක
@SuwarnalathaAlagiyawanna
3 сағат бұрын
Juud.danwat oya kalakanni minimaru mamagen ain wela shiwata udaw karann😢😢😢😢
@BimanMatheesha-c6q
3 сағат бұрын
Vuuth mudalalith ekka ekathu wela mini maruwe
@sunandagamini2531
3 сағат бұрын
ශිවා ගේ කට විතරයි වැඩ නෑ මුදලාලි වීරයා
@ThusharaKumara-yd4qm
58 секунд бұрын
ඇන්ටන්ව මරණ කොට මෙ සරමයි ෂර්ට් එකයි නෙමෙයිනේ ඇඳගෙන හිටියේ අනේ මන්දා
@SasithaSadharuwan
9 минут бұрын
Athatama 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@Dhammikahas
31 минут бұрын
අයියො ශිවාට සමරෙට බැරිවුනා ඇන්ටන් මරා දානකම් මුදලාලි නීතියට අහුකර දෙන්න ශාක්කි තිබිලත් .
@riyalpathuma5454
4 сағат бұрын
මගෙ අමිමා cio එකෙ , ඉක්මනින් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😢
@mahesh721
3 сағат бұрын
❤️🙏🙏🙏
@Lokupodi2
3 сағат бұрын
ඉක්මනින්ම සනීප වේවා
@anulagabadag9633
2 сағат бұрын
අම්මව විකුනන් like s ගන්න එපා හලෝ ඒක මහා පාපයක් පොරු කියලා අහින්සක අම්මලා විකුනන් ලයික් ගන්න දගලන්න එපා....
@thilindamadushanka2183
2 сағат бұрын
තෙරැවන් සරනයි ඉක්මනින් සුවපත් වේවා
@MusicHub6087
2 сағат бұрын
මේ කතාව පටන් ගත්ත දා ඉදලා උබල්ගෙ අම්මා icu එකෙනේ 😂
@maheshbumi2897
4 минут бұрын
Mamat baluwa❤
@anomajayasinghe9188
58 минут бұрын
රැල්ල වෙරළ ට ආදරෙයි ඩ්‍රාමා එකේ අවසානය මේ විකාශනය වෙන්නේ Michael dilhara inna drama ekak enna තියෙන්නේ රොන් සොයා
@KavishkaMuthumalaka-j6t
34 минут бұрын
Shuwarda
@Milindamadumal-c1m
53 минут бұрын
ඉවර වෙන්න ලගයි.😢
@JanakaSanath-sm9nu
Сағат бұрын
මෙකතාවෙිත්..නිතිය.රකින..උන්නමි..ඇත්තටම.දැන්.ඉන්න.පොලිසිය..වගෙමයි..රෙවෙිනකමිම.ඉන්නවා.මරපුඑකා..හොයන්න..නියමෙිටමකතාව.ගහලා.තියෙනවා
@raniqween1009
17 минут бұрын
ඇන්ටන්😢
@erandimalirajapaksa3516
8 минут бұрын
සමරේයි ශිවයි ගේ කයිවාරුව විතරයි.කරන මගුලක් නෑ
@DpkaPry
Сағат бұрын
Mama nam me kathawa apu da idana balanawa asawen❤❤❤
@sunandagamini2531
3 сағат бұрын
සුදු මැණිකේ ජුඩා ට පව් කියන්න එපා බාබු මැරුවේ ඔක
@comarimo5993
2 сағат бұрын
ජූඩ්. පව්. මේ. මුදලාලිට. කවද්ද. හේනේ. ගහන්නේ
@buddhikajayasekara9916
2 сағат бұрын
වීරවර්ණ මැරෙන්නේ ජූඩ් අතින්
@RohanPriyadarshana-l2v
23 минут бұрын
❤️👍
@shiromali7098
Сағат бұрын
අනේ ජූඩ් පව්😢😢😢
@chamindawijerathna3991
Сағат бұрын
මං ❤❤❤
@viliyanproduction1274
Сағат бұрын
මොකක්ද ඔය පොලිස්සිය 😂මෙලෝ රහක් නැ තාම සාක්ශි එකතු කරන්ව 🤣🤣🤣
@TharushaKavinda-d9y
Сағат бұрын
අාසාවෙන් බලපු කතාවත් ඉවරයි
@Maxhasiya
2 сағат бұрын
කෝ සෙට් එකක් කීවා නේද මේක ලගදිම ඉවර වේන්නේ නෑ කියලා.... වුන් දැන් කෝ 😂😂😂😂
@ShanthiSenevirathna
2 сағат бұрын
අනේ මෙ කතාව ඉවර කරන්න එපා තව ටිකක් දික් කරන්න
@KavishkaMuthumalaka-j6t
36 минут бұрын
😊
@sriyanivithanage1822
Сағат бұрын
කූබි..කැරපොත්තො මරනව වගේ නෙ මිනිස්සු මරන්නෙ.
@srilankanwomenactivityproj9701
Сағат бұрын
අනේ ජුඩෝ තව අඩපන් බාබු මරපු වෙලේ ඒ අම්මා තාත්තා කොච්චරක් දුක් උනාද
@XSTRA2023
2 сағат бұрын
Habai shiwa karapu deyak ne me kathawe okkoma kare veerawarna mudalali vitharai eyata thamai sammanayak denna one😅
@InoshaRasanjali
3 сағат бұрын
Mam❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤
@SachiniDilhani-c5m
3 сағат бұрын
Mata hithenne babu marune na jud eya bera gena wage kiyala balamuko mokada wenne kiyala uta eda maraddi duka hithuna
@JanakaSanath-sm9nu
Сағат бұрын
සුදුමැනිකෙට.ගහන්න.ඔනකලෙ.කවුරැත්.ගහන්නැ..අපිපවු
@Sara-xl6vb
59 минут бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢
@reshelareshela520
Сағат бұрын
මිගමූ පොලිසිය ජරාම පොලිසිය.අද්දැකිමෙන් කියන්නේ
@LahiruPrasanna-e6n
Сағат бұрын
පොලීසිය නියමයි, ෂිවා හොදයි, සමරෙ හොදයි...මොකද කතාවට උනත් ඒ අය දෙයක් වෙනකන් බලන් ඉන්නව මිසක් වෙන දේ වලක්ව ගන්න කටයුතු කලේ නෑ
@IsharaSammani-qo1pt
2 сағат бұрын
♥️👍🥀💜suba pathum hamotama adarei ❤️
@DananjaniManike
2 сағат бұрын
Yaluwane mudalaalita jaya wewa kiyan yamuu...😂😂😂😂
@salanichandrasiri
2 сағат бұрын
ඔහොම නම් ඉදලා හරියන්නැ මොකක් හරි කරන්න වෙයී
@PushpaMalkanti
Сағат бұрын
❤ඉ❤❤❤❤❤❤❤❤❤❤
@NandaniDilrukshi-k4r
56 минут бұрын
Paw judd
@AsAs-oc3px
Сағат бұрын
එක ගෙදර ජුඩිට තඩිබානව සුදු මැනිකෙට ඇහෙන්නැ කනේ වංගු
@PadumaNanda-ei2fz
2 сағат бұрын
මෙ කතාවත් ඉවර නෙන්න හදන්නෙ අනෙ 😢😢😢😢
@NethmiNawoda-he5zr
2 сағат бұрын
Policya gammk 😂
@IMSIlanganthilaka
2 сағат бұрын
,ජූඩ්ට හොද පාඩම
@evon-ze6nw
22 минут бұрын
තිරිසන් වීරවර්ණයා ටොට සාප
@Nethuki.6
2 сағат бұрын
Meka lagadima iwara wenawa
@HyginusPerera
Сағат бұрын
Good job
@NilmaliChandani
Сағат бұрын
මීගමුව පොලිසි නැද්ද ban
@HyginusPerera
Сағат бұрын
Must be sleeping
@lahirudilshan5681
2 сағат бұрын
ඇන්ටා බේරගන්න බැරි උනානෙ මුන්ට
@SurprisedKayak-nv8cd
2 сағат бұрын
Mama meka mula idan beluwa . Ada samajeta adarshamath kathawak.huru kiyanne. Ape panawage.❤❤❤❤❤❤❤❤❤❤❤
@KamaniKamani-u1u
Сағат бұрын
Jud danwath therunada. Virawarna mudalali kawda kiyanna Virawarna hire yawannama one
@W.sFanando
2 сағат бұрын
❤❤❤❤❤❤
@AjithAmal-z8p
2 сағат бұрын
Meka iwara wenna lagaii 😢😢😢😢😢
@MalaniChandralatha-j9w
3 сағат бұрын
😮🎉😂
@Junglesrilanka
2 сағат бұрын
Kathawe annthime මුදලාලි hire yae
@namalipradeepika1237
Сағат бұрын
මමත්
@ggla
2 сағат бұрын
♥️♥️
@latass3767
2 сағат бұрын
අරහෙ මිනී මරාගන්නවා උබ ලමයි බලපන්
@RsKularathne
3 сағат бұрын
Jud Pau 😢
@sanjikachamikara
3 сағат бұрын
Hmm
@NimanthaSaaruwan
2 сағат бұрын
Apiii😂
@StellaStellaindrani
2 сағат бұрын
Mudalalige awasanaya lagai
@peshalapela8136
2 сағат бұрын
❤❤❤❤😂😂😂😂😂😢😢😢😢
@Nethuki.6
Сағат бұрын
Ai jude ta gahanneee mudalaliyaa danna kenek kiynnkoo
@StellaStellaindrani
2 сағат бұрын
Samare dan thamai patan ganne weda..
@NiroshaSaruu-tc3kd
26 минут бұрын
😂
@rohanveerasingha
Сағат бұрын
Mudalali nm hoda padamak Uganda wenawa neth nm me kathawa hkisi wedak ne
@nishanmishel9081
38 минут бұрын
Mokkda bn me kathwe තේරුම lankwe policy th lajja karanwa me kathwa ඇසින් දුටු දෙන්නේක් ඉන්නාව සාක්ශී එත් මුදලාලී එලියේ😂 Ekko me kathwen policy ain karahn bn ලජ්ජාවක් nadda
@Rdew1
2 сағат бұрын
දැන්නම් ඉවර වෙන්න යද්දි දුකයි 😥😥
@champikarathnamali7852
Сағат бұрын
Judta hoda wade karapu pau elawanawa
@Rinu-nd6fw
2 сағат бұрын
Mama.oman
@Junglesrilanka
2 сағат бұрын
Siwae sudu meni kee kasada badie
@StellaStellaindrani
2 сағат бұрын
Judd paw.
@vetanageranjaniherath4270
2 сағат бұрын
Man.dakka.anta.husma.gannawa.wge
@SharangaDarshana-vk5wg
Сағат бұрын
ආස කරන චරිත නික්වෙනකොට කතාව එපා වෙනව මම ආයෙත් කතාව බලන්නෑ නිමි.😌
@chirathdanushka5389
2 сағат бұрын
Samare oya hoda babek
@RasikaMohan-v6v
2 сағат бұрын
ජුඩ් විදෝනවා 😂😂😂😂😂😂
@MadushanLakmal-lk3km
2 сағат бұрын
Maha bolada katha
@chandanidisanayaka5191
2 сағат бұрын
Gon katha.mudalaliya mini maranne ballo maranawa wagene
22:51
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 192 | 2025-02-03 | Hiru TV
Hiru TV
Рет қаралды 211 М.
16:11
ලොකු හාමුදුරුවෝ නයාගෙන් බේරාගත් සුනඛයා | ඌ තිරිසනෙක් වෙලා උදේ හවස බුදුන් වැන්දා #traveltrinco #
Travel Trinco
Рет қаралды 457 М.
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
0:27
I Sent a Subscriber to Disneyland
MrBeast
Рет қаралды 104 МЛН
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
3:08:27
seth pirith | රාත්රී නින්දට යන විට සහ උදෑසන දිනපතා මෙම පිරිත් දේශනාව අසන්න සියලු ලෙඩ රෝග දුරුවේවි
Bawa kathara
Рет қаралды 395 М.
38:14
ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town
Nilame
Рет қаралды 151 М.
28:03
ලෝක ඉතිහාසයේ හම්බෙන පළමු භාෂාව හෙළ සිංහල භාෂාවද? | History of Sinhala language
TAG Knowledge
Рет қаралды 212 М.
17:36
Wathsunu - වත්සුණු | Episode 45 | 2025-02-03 | Hiru TV
Hiru TV
Рет қаралды 18 М.
20:59
PIRIMI LAMAI || EPISODE 58 || පිරිමි ළමයි || 03rd February 2025
Swarnavahini TV
Рет қаралды 146 М.
3:26:11
ශ්රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,2 МЛН
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 747 М.
🔴LIVE | Derana 360 | සුනිල් හඳුන්නෙත්ති | With Sunil Handunnetti
Ada Derana
Рет қаралды 2,6 М.
20:12
Aalawanthi (ආලවන්තී) | Episode 51 | 03rd February 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 53 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 3 МЛН
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН