Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 90 | 2024-09-12 | Hiru TV

  Рет қаралды 994,080

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 90 | 2024-09-12 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/F35pWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 1 100
@HiruTVOfficial
@HiruTVOfficial 5 күн бұрын
මිත්‍රවරුනි, තව ටිකෙන් සියළු සෙල්ලම් ඉවරවෙන දවසක් තමයි ඊයෙ කියන්නෙ.භාවනාගෙ දැහැන බිඳින සම්බාහනය හින්දා කෙවින් භාවනාට වශීවුණාද මන්දා.මංජිතයා ඔලුව කල්පනා කරලා ගාණට ගේම ගැහුව හින්දා කෙවින්ට රෙදි ඇඳගෙන ගෙදර යන්න පුලුවන්කම ලැබුණා.කොහොම වුණත් තව එච්චර කාලයක් නම් මේ සෙල්ලම මෙහෙමම කරගෙන යන්න නම් බැරිවෙයි වගේ.මේ අතරෙ මංජිත කෙවින්ට කියනවා ඔය දේපළ වෙළදාම භාරගන්නෙ නැතුව ඉන්න කියලා.ඒත් ඒ ව්‍යාපාරයේ වත්කම කෝටි 1500 ක් කියලා කිව්වට පස්සෙ මංජිතයටත් ඒක අතෑරගන්න එක අපරාධයක් කියලා හිතිලා තියෙන්නෙ.එහෙනම් අදත් කලර් බර්ඩ්ස් බලන්න එකතුවෙමු....
@AMMOJOKER2.0
@AMMOJOKER2.0 5 күн бұрын
❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
❤😅
@priyadarshanisenanayaka
@priyadarshanisenanayaka 5 күн бұрын
❤❤❤❤❤❤
@Funny_bro12
@Funny_bro12 5 күн бұрын
කවදද මේක එලි වෙන්නෙ 😢❤
@SadishanSadishan-p9j
@SadishanSadishan-p9j 5 күн бұрын
කතාව පට්ට, මේ වගේ ආතල් සුපිරි කතාවක් ඉක්මනට ඉවර වෙද්දි තව කාලයක් තිබ්බනන් හොදයි කියලා හිතුනට අර සමහර කතා වගේ එකෙන් එකට පටලව පටලව දික් කරනකොට අප්පිරියා වෙනවා. මේ කතාව කොටස් කීයක් විතර තියෙන කතාවක්ද??
@HasiniLakma
@HasiniLakma 5 күн бұрын
ඒ shot එක ලස්සනයි. කෙවිනුයි මංජිතයි එකට අරන් තියන විදිය
@slrawana88
@slrawana88 5 күн бұрын
හැමදාම ෆොන් එකෙන් බලන සෙට් එක කෝ ❤😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
❤😢
@kisarawanigasundara
@kisarawanigasundara 5 күн бұрын
ඉන්නෝ 😊
@updatebatta4046
@updatebatta4046 5 күн бұрын
Innawa innawa😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
එක්නේ😅
@ErandaPushpakumara-jz6ux
@ErandaPushpakumara-jz6ux 5 күн бұрын
මත් ඉන්නවො😅😅😅
@BIGBROTHERකෑමලොක්කා
@BIGBROTHERකෑමලොක්කා 5 күн бұрын
මංජිතගේ ගෑනිගේ කොටස් ටික ලිව්වෙ අපේ ගෑනිගෙන් අහලාමද යකෝ..... මට හිතා ගන්න බෑ මේ කතාවේ යන ඔක්කොම ජීවිතයේ වෙලා ඉවරයි 😂😂
@niroshavijesingha2251
@niroshavijesingha2251 5 күн бұрын
🤣🤣🤣😂😂😂
@nirupasheyamali4263
@nirupasheyamali4263 5 күн бұрын
😅😅😅😅😅
@Danidudanidu-w7g
@Danidudanidu-w7g 5 күн бұрын
😂
@user-ew5uj9gp4m
@user-ew5uj9gp4m 5 күн бұрын
🤣🤣🤣🤣🤣🤣
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
😂😂😂😂
@IevonMadushanka
@IevonMadushanka 5 күн бұрын
කවුද බොල සමගි ජන බලවේගේ ඇඩ් එක මැදට පාට කුරුල්ලෝ දාපු එකා. 🤣🤣🤣
@paththuwa
@paththuwa 5 күн бұрын
කතාවෙන් හැමෝටම නොදැනෙන සමාජෙට දුන්න ලස්සන පට්ට, කෙවින් හිතේ ආදරයක පැටලිලා විවාහ ජීවිතේ ගැටලුවට අහුවෙලා, මන්ජිත, හිතේ ආර්ථික ගැටලුවට මැදි වෙලා විවාහ ජීවීතේ ගැටලුවට අහුවෙලා.. සමජ මට්ටම් වල එකම ගැටලූ එලියට පෙන්වන ලස්සන කතාවක් පාට කුරුල්ලෝ ..
@deshanmaduranga8347
@deshanmaduranga8347 5 күн бұрын
කොටස් 90වම පෝන් එකෙන් බලපු උන් කෝ
@ruwanruwan4856
@ruwanruwan4856 5 күн бұрын
මම 😅😅
@AshenChamod-n2w
@AshenChamod-n2w 5 күн бұрын
Inno 😅
@rasikahewa7246
@rasikahewa7246 5 күн бұрын
Mama
@gamingtharuboy03
@gamingtharuboy03 5 күн бұрын
මමත් තමයි ඔයි 😂
@samanthaherath9203
@samanthaherath9203 5 күн бұрын
😂
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 5 күн бұрын
බොහොම අමාරුවේන් කාල බීල පස්ස හෝදගෙන ඉන්නේ 🤣🤣🤣🤣මීට මංජිත🤣🤣🤣
@ayonikodikara9542
@ayonikodikara9542 5 күн бұрын
අදනමි ගගුලිගෙ කෙන්තිය නිමිලා ❤❤❤ භාවනා එ අතරෙ අවස්ථාවෙන් පුයෝජන ගන්න ලැස්තිය❤❤❤❤
@champikamanel7606
@champikamanel7606 4 күн бұрын
කෙවින් ගැන නිම්නාවිට ආදරයක් ඇති වෙලා ❤❤
@Tk0328
@Tk0328 5 күн бұрын
කෙවින් මංජිත ගේ රහස නම් ඉක්මනට දැනගන්න ලැබෙන්න එපා අනේ 😢 🙏 ඒ දෙන්නගේ රහස ඒ විදිහට තියනවා දකින්න තමයි අපි වැඩිපුරම කැමති හිනා වෙවී අපිට ඒ දෙන්නගේ ඇක්ටින් බලන්න පුළුවන් නේ එතකොට 🫵
@Dark-w9i
@Dark-w9i 5 күн бұрын
😢 yes I Agree With You 💔🙊
@updatebatta4046
@updatebatta4046 5 күн бұрын
🎉🎉😢😢😢
@marymaduwanthine4174
@marymaduwanthine4174 5 күн бұрын
Anivaranma
@thusithagunaweera5497
@thusithagunaweera5497 5 күн бұрын
Thawa kotas 10n kathawa iwarai
@NishanSanjeewa-k2g
@NishanSanjeewa-k2g 5 күн бұрын
❤❤
@AayuSweet
@AayuSweet 5 күн бұрын
සජිත්ගෙ add එක බලලම සජිත් එපා වෙනව චන්දෙට කලින් 💔💔
@thushanshan1517
@thushanshan1517 5 күн бұрын
Siraa
@bandhusriya5694
@bandhusriya5694 5 күн бұрын
මොා්ඩ ආතල් දෙන්නෙ.
@wishwajaya8444
@wishwajaya8444 5 күн бұрын
Hamadama mm mg ekk danawa bn...o magula epa kiyala appiriyai sirawatama
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 5 күн бұрын
ow ow puluwan tharam e add eka daanna. thadi telephone dakina kotama, eya isara karapuwaa mathkayata enawa. ethakota chandaya dennamai hithenne 😂😂🤭
@sajithpriyantha3794
@sajithpriyantha3794 5 күн бұрын
උගෙ ඇඩ් දැම්මා කියලා අපි ඌට ඡන්දෙ දෙන්නෑ හරි...😂
@user-virajsandakelum
@user-virajsandakelum 5 күн бұрын
Tv එකෙන් කතාව බලල මෙකට Coment දාන්න එන්නෙ නෑ යකෝ 😂😂
@hyperdexza
@hyperdexza 5 күн бұрын
Etta 😂😂😂😂
@disnakumari7950
@disnakumari7950 5 күн бұрын
සිරාවටම 😂😂😂😂
@samansr4183
@samansr4183 5 күн бұрын
Hariyatama kiwwa bro😁😁😁mona ladaruwada manda mun.
@lalithnisantha4031
@lalithnisantha4031 5 күн бұрын
අන්න කමෙන්ට් එක, මෝඩ පක්කු ඉන්නේ , ලයික් හිගා කකා ඉන්නවා
@amadewamulla1831
@amadewamulla1831 4 күн бұрын
සිරාවට. දැන් මොකටද ඔය හැමදාම phone එකෙන් බලන උන් හොයන්නෙ ඇත්තටම 😅😅
@ab-Don
@ab-Don 5 күн бұрын
*_කවුරුත් කොහොම කිවත් ගගුලීගේ ආදරේ පට්ට. වටේ යන බඩු වලට වඩා එ අවංක කම සුපිරි.🩷👌_*
@bernadettejoseph3661
@bernadettejoseph3661 5 күн бұрын
@ab-Don
@ab-Don 5 күн бұрын
@@bernadettejoseph3661 🥰
@JeonHyeonsoo
@JeonHyeonsoo 4 күн бұрын
@@ab-Don ඒක ඇත්ත තමන්ගේ එකා නිසානේ රණ්ඩු කරලා හරි හොයලා බලන්නෙ
@harshichaminda5352
@harshichaminda5352 5 күн бұрын
ජැක්සන් අයියා රගපානවා වගෙමයි😢 දුකයි මතක්වෙනකොට
@Renuka-pu6oc
@Renuka-pu6oc 5 күн бұрын
කො පිට රට ඉදන් බලන කටිය මෙි මන් වගේ...❤❤❤❤❤
@SusanthaChamila-r3c
@SusanthaChamila-r3c 5 күн бұрын
❤❤
@user-bj9ov4ll7h
@user-bj9ov4ll7h 5 күн бұрын
❤❤❤❤
@deshandiluka
@deshandiluka 5 күн бұрын
❤❤🎉
@kumarajeewan
@kumarajeewan 5 күн бұрын
👍
@vidurasampathratnayaka6083
@vidurasampathratnayaka6083 5 күн бұрын
Ane mawa gannakoo akie
@sumedhapriyantha9943
@sumedhapriyantha9943 5 күн бұрын
කවුරු හරි සජිත් පේමදාසගෙ නම්බර් එක දීපල්ලකො, ඌ ආන්සර් කරන්න කිව්වට ඒ කෝල් එක ආන්සර් කරන්න බෑ 😅
@MaheshiIsurunee-hd5jq
@MaheshiIsurunee-hd5jq 5 күн бұрын
😅
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 5 күн бұрын
😂😂😂😂😂
@RumeshSameera-fe9uc
@RumeshSameera-fe9uc 5 күн бұрын
Gonnunta ba answer karanna 😂😂
@shanthakumara5830
@shanthakumara5830 5 күн бұрын
😂😂😂😂😂
@chandrikachandrika8598
@chandrikachandrika8598 5 күн бұрын
Ayi bare
@prasannaudayakumara2319
@prasannaudayakumara2319 5 күн бұрын
කතාවේ තේමා ගීතයට හරියන්න කතාව ගලපනවා සුපිරියටම 👌👌
@kasundayarathna5214
@kasundayarathna5214 5 күн бұрын
Sanjeewa lonliyes kiyanna sinduwa
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 5 күн бұрын
කෙල්සි කියන්නෙත් ඉතින් ඇත්ත තමයි, කෙවින් ගැන😄😄😄කේලා........ ම් 🤣🤣🤣
@JeonHyeonsoo
@JeonHyeonsoo 4 күн бұрын
@@user-db5ty2pc8n අක්කලානෙ 🤗😁
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 4 күн бұрын
Ow ithm😂😊
@Thenukiapsara748
@Thenukiapsara748 5 күн бұрын
ඔව් අපිට පෙනි යනවා හිරු එක සජිත් ට දීගෙන ඉන්නවා කියලා😂
@sunethkerewgoda4712
@sunethkerewgoda4712 5 күн бұрын
දුමීව නිදහස් කරලා දෙනවලු 😂
@amilamehan535
@amilamehan535 5 күн бұрын
😁
@user-fk8po7uk8n
@user-fk8po7uk8n 5 күн бұрын
Umbalata Jepponta Kade giya Nan ok neda..ane palayan hutto yanna😊
@JeonHyeonsoo
@JeonHyeonsoo 4 күн бұрын
@@Thenukiapsara748 දිනන සජිත් කියන්නෙ නිකන් නෙමෙයි 😅
@SumithManjula-kn2ic
@SumithManjula-kn2ic 4 күн бұрын
ඔව් ඉතින් ඊලග ජනාති පතිට කොක්ක ගහන්න එපැයි නැත්තන් කොහොමද ඇතුලෙ ඉන්න කෙනාව ගන්නෙ
@pradeepgamage360
@pradeepgamage360 5 күн бұрын
ජීවන තත්ත්වය නැති කරගන්න ඔබ දැන්මම මෙම ඇමතුමට සවන් නොදෙන මෙන් ඉතා කාරුණික කරන ඉල්ලීමක් .ස්තුතියි .
@මිශූ
@මිශූ 5 күн бұрын
පොලිසියේ තියෙන ඔක්කොම ප්‍රශ්න ආපහු ඇවිත් නිම්නාවිගෙ තාත්තා ට කියනව, මරු පොලිස් මහත්තය
@animevlog2258
@animevlog2258 5 күн бұрын
හැම කතාවකම කොල්ලයි කෙල්ලයිම සෙට් වෙනවනෙ.. වෙනසකටත් එක්ක මංජිතයි කෙවිනුයි සෙට් කරොත් මොකද. කොහොමත් කෙල්ලො දෙන්නට වඩා උන් දෙන්න මැචින්❤
@malithbandara652
@malithbandara652 5 күн бұрын
Aththak a😅
@dilmi3802
@dilmi3802 5 күн бұрын
Aththa😂
@miyaw6230
@miyaw6230 5 күн бұрын
😂 Adow
@SayuriArtigala
@SayuriArtigala 5 күн бұрын
අද කොල්ලො 2න්නව ලංකරල නියමෙට ශූට් එක අරන් 😊
@user-ps6nm3vj1e
@user-ps6nm3vj1e 5 күн бұрын
සෙරම හරි කියමුකො මේ මැදෙන් දාන add එක තමයි මරු දුශනයට එරෙහිව ටෙලිෆොන් එකත් එකතු වෙන්නලු 😂😂😂 ඔහොම කියලා තමයි හොරු සෙරම එකතුවෙලා වැඩේ දෙන්නේ 😂😂😂
@manojrathnayake4460
@manojrathnayake4460 4 күн бұрын
😂
@slrawana88
@slrawana88 5 күн бұрын
අපෙ අච්චි ico එකෙ ඉක්මන් සුව ප්‍රර්තාන කරන්න 😂😂
@kaddd5541
@kaddd5541 5 күн бұрын
ඉදකින් තෝනමි මහ සාපයක් තව නමකින් ඇවිත් රියල් පිස්ස
@dinusirimanna8444
@dinusirimanna8444 5 күн бұрын
වයසක මිනිස්සුන්ගෙ ජීවිත විහිලුවට ගන්න එපා යකෝ
@DeshanRathnayaka-yb4iy
@DeshanRathnayaka-yb4iy 5 күн бұрын
Oyata imojy eka wardila mchn achchit ikman suwa
@AsankaLakmal-k3d
@AsankaLakmal-k3d 5 күн бұрын
Bs
@shanilkahashan5140
@shanilkahashan5140 5 күн бұрын
Ico kiuwe
@katuwangoda6978
@katuwangoda6978 5 күн бұрын
පෝන් එක සිය පාරක් විතර දානවා. කොහොමත් පරාදයි ඕකා..
@MalaniHettiarachchi-bu1sq
@MalaniHettiarachchi-bu1sq 5 күн бұрын
කේවින්ගේ අක්ක නමි මහ හැතිරියක් මේහෙම අක්කලා 😊😅
@rohanchandana1619
@rohanchandana1619 5 күн бұрын
හැම එකාම ජොබ්‍,සල්‍ලි බලාගෙන ඉන්‍නෙ කෙවිනයා ගාවනෙ 😂
@සංජයලියනගේ
@සංජයලියනගේ 5 күн бұрын
මංජිතගේ කෙල්ල නම් හිරිකිතයි දැක්කමත් 🤮 සල්ලි නිසා බැල්ලියෝ වෙනවා කියන්නේ ඇත්ත කෙල්ලෝ
@nandana71
@nandana71 5 күн бұрын
මොන මගුලක්ද මෙික පරණ ටෙලි⁣ෂෝන් කටිටක් රින් වෙනව පුදුම කරදරයක් නේ මෙික චන්දෙ ඉල්ලන ඇමතුම් වදයක් වගේ පුදුමාකාර කරදරයක්😮
@PushpaHemalatha
@PushpaHemalatha 5 күн бұрын
කෙලින් කතාකරන අම්ම කෙනෙක් ඔයා හරියට හරි
@JeonHyeonsoo
@JeonHyeonsoo 5 күн бұрын
එහෙත් මගුල් මෙහෙත් මගුල් 😂😂😂😂කොල්ලො දෙන්නටම බඩුම තමයි❤
@dineshlakmal4247
@dineshlakmal4247 5 күн бұрын
රූපා පතිරණගෙ රඟපෑම මාරම තාත්විකයි 👍👍👍👍
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 4 күн бұрын
කවුද එ
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 5 күн бұрын
කෙල්සිට නුරානයා කෙලවලා යනකන් බලන් ඉන්න මම..😊😊
@samansr4183
@samansr4183 5 күн бұрын
Aniwarenma u hena galadek.kelsita kelawena seen ekak thiyenne.
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 5 күн бұрын
කොල්ලව මදිවට කොල්ලගෙ බොස්වත් හූරන් කන ජාතියේ ගෑනියක් නෙ මංජිතට ඉන්නෙ.ඕකිව බදිනවට වඩා හොඳයි මරණ සහතිකය ලියා ගන්න එක බං.කෙවිනාගෙ බොරුව office එකට විතරක් නෙවෙයි ලෝකගත වෙලා තියෙන්නෙ දැන් .😂😂
@AkshaAkshalakmali
@AkshaAkshalakmali 5 күн бұрын
ගගුලිගෙ ලස්සන.තරහා නොගෙන හිටියා නම් තවත් ලස්සනයි.හැබැයි ඉතින් තරහා ගන්නෙත් නිකන් නෙවෙයිනෙ🤗🤗
@Shenuurathnayaka
@Shenuurathnayaka 5 күн бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙට් එක කෝ කෝ කිය කිය likes ගන්න අය කෝ 😌😂
@SenuriTharaka
@SenuriTharaka 5 күн бұрын
Ammoo 😂
@user-xw6qf9oj3d
@user-xw6qf9oj3d 5 күн бұрын
මේක එළිවෙන දවසට මාර ප්‍රශ්නයක් වෙයි.
@yasanthaarjuna8394
@yasanthaarjuna8394 5 күн бұрын
නාට්‍ය ට වඩා පෝන් එකේ ඇඩ් එක අයින් කරපන් හිරු.දැන් මිනිසුන්ට උබලගෙ ඉතිරි මේ නාට්‍ය විතරයි
@RaniFernando55.225
@RaniFernando55.225 5 күн бұрын
කෙල්සි කියන දේවල් ඇත්ත වෙච්ච දවසට තමයි මරු 👍🏽👍🏽 මංජිත ❤ කෙවින් ❤👌🏽👌🏽👌🏽
@hasithapriyadarshani1723
@hasithapriyadarshani1723 5 күн бұрын
කතාවක් උනත් සැබෑ ජීවිතේ ජීවත් වෙනවා වගේ හැමෝම කතාවේ රගපානවා.මේ විදියට දිගටම කතාව ගියොත් හොදයී අනිත් කතා නිසා හිරු බලන්න අප්පිරියයී.
@SandhuniNisansala
@SandhuniNisansala 5 күн бұрын
අප්පිරියක් මේ සජිත් ගෙ ඇට් ඩේක 😕 කතාව බලන්න ආවේ ජන්දෙ ව්ස්තර නෙවේයි 😂
@MeskM-t6e
@MeskM-t6e 5 күн бұрын
මම කුවේට් ඉන්නේ අනේ වැඩ ටිකක් අඩු උන ගමන් පාට කුරුල්ලෝ බලනවා. බලන් නැතුව ඉන්න බැ.
@Mithu1124
@Mithu1124 5 күн бұрын
17:38 කෙවිනුයි මන්ජිතයි ඇවිදගෙන එන සීන් එකට වචන ටික නිකන්ම මැච් වෙනවා මන්ජිත ට ගගුලි නැතුව වෙන කෙල්ලෙක් සෙට් වුනා නම් හොදයි කියලත් හිතෙනවා ගගුලිගෙ මල පනින හැසිරීම දැක්කාම . බලමු ඉතින් එහෙම වෙයි ද දන්නෑ නේ
@JeonHyeonsoo
@JeonHyeonsoo 4 күн бұрын
@@Mithu1124 එහෙම කෙල්ලො ආදරෙයි ගොඩක් තමන්ගේ එකාට
@SathsaraniNuwandara
@SathsaraniNuwandara 3 күн бұрын
කෙවින්,මන්ජිත අද නම් හරිම ලස්සනයි ඒ කොටස වෙනදාටත් වඩා... දහ පාරක් විතර බැලුවා...🥰😍❤️❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 күн бұрын
පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤❤❤
@malishgfdo1682
@malishgfdo1682 5 күн бұрын
මංජිතයටත් වෙන කෙල්ලෙක් සෙට් උනානං හරි වගේ 😂😂😂
@قيتاسرلنكا
@قيتاسرلنكا 5 күн бұрын
❤❤❤❤❤ආදරෙයි පාට කුරුල්ලො
@SuperWay-t6u
@SuperWay-t6u 5 күн бұрын
කෙවින්ගේ චරිතය ටියුඩරයට ලබා දීලා මංජිතගෙ චරිතය ජයනාතයට ලබා දෙනවට කැමති අය කවුද 🙂
@updatebatta4046
@updatebatta4046 5 күн бұрын
Maruwata thiyei ne bn😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
ඉන්නේ 😅
@ranjithdissanayaka9727
@ranjithdissanayaka9727 5 күн бұрын
ඒකත් හරියට රනිල්ව අයින් කරල අනුර හරි සංජිව හරි ජනාධිපති කරමුද කියල ඇහුව වගෙ.
@HasaraCharithaperera
@HasaraCharithaperera 5 күн бұрын
දොර දෙකේ ෆෝන් එකෙන් බලන්නේ කව්ද මන් වගේ
@user-vm4bt3zh4q
@user-vm4bt3zh4q 5 күн бұрын
පාට කූරුල්ලෝ ලස්සනයී❤❤❤❤🔥🔥🌷🌷🥰🥰🥰
@kamakada6717
@kamakada6717 5 күн бұрын
දැන්නම් ගගුලි ඉන්න කෑලි ටික skip කරලා බලන්නෙ සාපයක්
@ShashiniDilshani-gj1hh
@ShashiniDilshani-gj1hh 5 күн бұрын
Eka attha
@dinari6961
@dinari6961 5 күн бұрын
මාත් .ඓහෙමයි
@lankacool6657
@lankacool6657 5 күн бұрын
අපිත් එදා idanma phone ඒකෙන් තමයි බලන්නේ ❤❤❤❤❤❤❤❤❤❤
@SU-tn2cu
@SU-tn2cu 5 күн бұрын
ඉස්කොලේ ලොක්කා හිතන් ඉන්නේ එකිගේ දුවට රාජ කුමාරයෙක් ඇවිල්ලා සුකයි කියලා 😂
@DiveHive
@DiveHive 5 күн бұрын
Producer, කෙවින් කියන එකාට formal shirts දෙක තුනක් අරන් දීපල්ලා. පව් හැමදාම දෙකක් මාරුවෙන් මාරුවට අඳින්නේ. එකත් ගොඩේ ගම් colours .
@lakmaliwijesooriya2474
@lakmaliwijesooriya2474 4 күн бұрын
අම්මෝ හරි posh එක්කෙනෙක්නෙ comment කරලා තියෙන්නෙ 😂😂😂😂 colors ගැන පොඩ්ඩක් ඉගෙන ගෙන එන්න
@sureshshalinda9852
@sureshshalinda9852 5 күн бұрын
අන්තිමෙට වෙන්න කෙවින්ට හැමදෙම නැති වෙලා කෙවින් කෙල්ල එක්ක එකතු වෙලා ගෙමක් ගහලා උඩට එන එක.පස්සෙ තමයි තාත්තා හැමදෙම දෙන්නෙ
@rasikaneranjen5809
@rasikaneranjen5809 5 күн бұрын
ආපහු හෙට බලන්න ඕනී අඩියක් ගහලා හිටියපු නිසා අද කතාව තේරුන් නෑ .
@SameeraDharmakeerthi
@SameeraDharmakeerthi 5 күн бұрын
දැං හොඳටම ඇති නේද කෙල්ල කෙවින් ගැන දැනගන්න කාලය, නැත්තං මේකත් අර ඉන්දියාව කතා වගේ වෙලා අප්ප්‍රියා වෙනවා, කෙල්ල දැනගෙන නොදන්නවා වගේ කෑල්ලක් යනවනම් ටිකක් ඇදගෙන යන්න පුලුවන් ආතල් එකක් දීලම.
@prashanijayarathna4432
@prashanijayarathna4432 2 күн бұрын
Adath kathawa lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwarandika5067
@wishwarandika5067 5 күн бұрын
කෙල්සී සෙක්සී......😂😂
@ape4164
@ape4164 5 күн бұрын
Magula appiryai
@wishwarandika5067
@wishwarandika5067 5 күн бұрын
@@ape4164 කෙල්සී ගේ බලන්න හරි දෙයක් තියනවා ගංගුලි තලගුලී ගෙ කට තමා පෙන්නන්න බැරී....
@JeonHyeonsoo
@JeonHyeonsoo 4 күн бұрын
@@wishwarandika5067 ඒ වගේමයි භාවනා 😁
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 4 күн бұрын
😊❤
@user-ev6gh4lm5x
@user-ev6gh4lm5x 5 күн бұрын
කවුද යකො මැදින් මෙ ෝතයාගෙ add දාන එකා😅😅😅
@MaduShani-l7l
@MaduShani-l7l 5 күн бұрын
සත්තකටම කොල්ලො දෙන්නා ගැනම දුකහිතුනා,මට මන්ජිතට ඇයි බැරි ඕකිගෙ හොම්බට දෙකක් දෙන්න කපටි රැජින තලගුලි😅😅😅
@AnoshaAnosha-t6n
@AnoshaAnosha-t6n 5 күн бұрын
ගගුලිව නම් ඇත්තටවත් ඔන නෑ.අප්පිරියම කටක්
@user-qs1fz7wf1v
@user-qs1fz7wf1v 5 күн бұрын
එහෙම නෑ ගගුලි මාරම ලස්සනයි❤️එයා හොදට රගපානව🥰
@AselaAsiri-ef3pp
@AselaAsiri-ef3pp 5 күн бұрын
ගගුලි නෙමේ මෙන්න මේ කෙල්සිවයින් කරහල්ලා.
@NiroMadushani
@NiroMadushani 5 күн бұрын
කෙල්සි ඊරිසියයිද මන්ද කෙවින්ට
@SirimapereraSirimaperera
@SirimapereraSirimaperera 5 күн бұрын
Me Gangguli හරිම wathayak.
@HomeRaide_TV
@HomeRaide_TV 5 күн бұрын
18:32 නිම්නාවි හින්දා කතාව බලන අය කෝ ❤🤗
@AshenChamod-n2w
@AshenChamod-n2w 5 күн бұрын
කෙවින්ට භාවනාව සෙට් වෙනවට අකමැති සෙට් එක කෝ බලන්න😅
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
පාට කුරුල්ලෝ කොටස් 90ම පෝන් එකෙන් බලපු අය සිටීද
@slrawana88
@slrawana88 5 күн бұрын
අද උබෙ coment යට මගෙ comentඋඩ 😂😂
@RanaweeraMadusha
@RanaweeraMadusha 5 күн бұрын
Ne API boli gdr ewill boli tv ekno beluwe 😅
@NuwansanjeewaAR
@NuwansanjeewaAR 5 күн бұрын
Dennama ekai dan
@ravindulakshitha-s6x
@ravindulakshitha-s6x 5 күн бұрын
ඉවර වෙන්න ලගයි කියලත් නිකමට හිතෙනව.❤️❤️
@samansaman4707
@samansaman4707 5 күн бұрын
කතාවට වැඩිය යන්නෙ පරන බඩු කඩේ ඇඩ් එකනෙ😂
@isharamadusanka332
@isharamadusanka332 5 күн бұрын
සේරම හොදයි drama එකත් හොදයි❤ ඒත් ඇයි රට කාපු කාලකන්නි දේසපාලුවන්ට උඹල ඔයතරම් කඩේ යන්නෙ😅
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 5 күн бұрын
Anna, konda pana thiyena ekek kelinma prashna kara. ohoma thamai inna oona puthe. 76 thisse ape deshayata vina karapu ewunge add danne ? lajjai lajjai koo harda sakshiya?
@coccoc1963
@coccoc1963 5 күн бұрын
චන්දෙ ඉල්ලන අවස්ථාවාදී තිරිසනෙක් දැක්කද?
@ChampikaAmarasekara
@ChampikaAmarasekara 5 күн бұрын
කෙවින් බාවනා ව නම් බදින්නේපා❤❤
@viramisankalpana1263
@viramisankalpana1263 5 күн бұрын
Ane ow eyata match wenne nimnavi. Nimanawith dan kevinta adare karanawa ❤❤❤❤
@RandikaSuresh
@RandikaSuresh 5 күн бұрын
බාවනාත් හොදයි හැබැයි
@DasuniRashmeka
@DasuniRashmeka 5 күн бұрын
මේක අාසාවෙන් බලන අය කෝ😊😊❤❤❤
@Danidudanidu-w7g
@Danidudanidu-w7g 5 күн бұрын
❤️
@kumarajeewan
@kumarajeewan 5 күн бұрын
සජිත්ට දෙන්න හිටියේ මේ ඇඩ් හින්දා එකත් එපා උනා 😮
@gihanneluva.2790
@gihanneluva.2790 5 күн бұрын
මට හිතෙන විදිහට නම් මංජිතයගේ ගංගුලි බදින්නෙත් නැ කෙව්න්ගේ බාවනා බදින්නේත් නැ
@lakshanadikari3297
@lakshanadikari3297 5 күн бұрын
සජීයාට චන්දේ දෙන්න එකත් එපාවේනවා යකෝ 😂😂😂
@rev.kelaniyemoorthithero2665
@rev.kelaniyemoorthithero2665 5 күн бұрын
😂😂
@MAl-uv3ze
@MAl-uv3ze 5 күн бұрын
මෝනවා උනාත් අන්තිමට මංජිතට අන්තිමට හොද තැනක් දේයි මෝකද දැන් උනත් එයා කියන විදිහට වැඩ කරනවා මෝනවා උනාත් මරැ ඩබල අාදරේයි ❤❤❤❤😂😂😂😂
@sajeethennakoon8588
@sajeethennakoon8588 5 күн бұрын
කතාවට උනත් ඒ කෙල්ලවනං මංජිතට ගැලපෙන්නෙම නෑ
@denuwanwageesha8161
@denuwanwageesha8161 5 күн бұрын
කාන්තා ජීවිත නගාසිටවන්න හදන්නෙ මොකද අරූ😅
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 5 күн бұрын
76 rata kaala dn thamai nagaa situwanna mathak wela thiyenne 😂
@samansr4183
@samansr4183 5 күн бұрын
Uta dan karanna ithuru wela thiyenne eka witharai😁😁🍈
@vidarshanaravidu4499
@vidarshanaravidu4499 4 күн бұрын
අයියෝ කෙවියා 😹❤️
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
කෙවින් මංජත ගේ රහප නමි ඉක්මනට දැනගන්න ලැබෙන්න එපා අනේ 😢🙏 ඒ දෙන්නගේ රහස ඒ විදිහට තියනවා දකින්න තමයි අපි වැඩ්පුරම කැමති හිනා වෙවී අපිට ඒ දෙන්නගේ ඇක්ටින් බලන්න පුළුවන් නේ එතකොට
@ShenuShenu-vv1jd
@ShenuShenu-vv1jd 4 күн бұрын
කෙවින්ටයි මන්ජිතටයි එකම prashna අදනම් නියමයි කතාව
@Walkstory29
@Walkstory29 5 күн бұрын
කෙවින් මංජිත හොඳින් මතක තබා ගන්න..දැන්ම ඔය දෙකෙන් ගැලවිලා දුවපාන් 😂😂😂
@akilawijekoon5577
@akilawijekoon5577 5 күн бұрын
ඔක්කොමත් හරි අප්පිරියම චැනල් එකට මේ කතාව ආපු එක තමා කැතම..😪💔
@geshujesy9878
@geshujesy9878 5 күн бұрын
මගෙ එක්කෙනා නම් කියනව මම ගගුලි වගේ නොවුනෙ නම් ලොකු පිනකට කියල 😂❤
@DeluDelu-t3m
@DeluDelu-t3m 5 күн бұрын
Maru kathawa... Man Asama ❤
@Tk0328
@Tk0328 5 күн бұрын
කැත වැඩ කරන්න එපා හිරැ ටීවී ඇයි ඉස්සෙල්ලා දාපු පාට කුරුල්ලෝ වීඩියෝ එක මැකුවේ අපරාදේ අපි දාපු Comment ටික 😡🫵 තමන්ට ලැබුණු චරිතය උපරිමයෙන් කරන නළුවෙක් තමයි කුසල් මදුරංග කියන්නේ පාට කුරුල්ලෝ කතාවට උනත් සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන හදවතින්ම සතුටුයි කුසල් සජිත කියන්නේ හොද යාළුවෝ දෙන්නෙක් වගේම ඒ දෙන්නා හරියට අයියා මල්ලි වගේ ඒ දෙන්නගේ ඇස් දෙකත් එක වගේ දෙන්නගේ රංගන යත් එක වගේ කුසල් ඔයාට සුභ පතනවා අනාගතේ දි ඔයා දවසක ඩිරෙක්ටර් කෙනෙක් වෙලා ඔයාගෙම නාට්‍ය යක් හරි ෆිල්ම් එකක් හරි හදලා අපි ට දැක ගන්න අවස්ථාව ලබා දෙයි කියලා අපි බලන් ඉන්නවා ❤ කුසල් ඔයාට හැමදාමත් කුසල් මම Tk0328...
@Dark-w9i
@Dark-w9i 5 күн бұрын
True 👍 ❤
@surangakumara838
@surangakumara838 4 күн бұрын
මරුම යාලුවො දෙන්නා.දෙන්නටම ප්‍රශ්න එන්නෙ එකම විදියට ❤
@slrawana88
@slrawana88 5 күн бұрын
හැමදාම ම්‍ර් කතාව පොන් එකෙන් බලන අය කෝ
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
මත්😮
@kaddd5541
@kaddd5541 5 күн бұрын
උබ ආයෙ වෙන නමකින් ආවද මානසික පිස්ස
@user-pk2kn7cw8g
@user-pk2kn7cw8g 5 күн бұрын
බලනවා උබෙ හුත්තෙ...😂😒
@seriousmoments1255
@seriousmoments1255 5 күн бұрын
Puken balanne 😅😅
@KaushalyaDulanjali-nu2qc
@KaushalyaDulanjali-nu2qc 5 күн бұрын
ෆ්‍රිජ් එකෙන් බලන්නෙ ඕයි😂
@gemmaaaaa......
@gemmaaaaa...... 4 күн бұрын
ගංගුලි කියන හොමල්මන කථාවේ මේ වෙනක්ම්ම හොද වචනයක් කථා කරානම් අද ගිරවට කථා කරපු වචනෙ වාතරයි. 😂😂😂
@UdithaRasanga
@UdithaRasanga 5 күн бұрын
මේක ඉවර වෙන්නෙ යනවද මන්දා 😢
@TEDDYnvrdir
@TEDDYnvrdir 5 күн бұрын
E vge bn😢
@UdithaRasanga
@UdithaRasanga 5 күн бұрын
@@TEDDYnvrdir 🥲
@you_should_know2
@you_should_know2 3 күн бұрын
Phone එකෙන් බලන අය කෝ ගගා වැලලෙන එකෙක් හැමදාම ඉන්නව Comment අස්සෙ!
@CDNeilShanthaDeAlwis
@CDNeilShanthaDeAlwis 5 күн бұрын
රටට කෙලවන්න ඇමතුමට සවන් දෙන්න හරකෙක්ට කඩේ යන හිරු
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 5 күн бұрын
salli walata thama aathmaya paawaadena hiru. maranyata pera hithta ekagawa katauthu karanna purudu wenna.
@AvishkaChathuranga-n2b
@AvishkaChathuranga-n2b 5 күн бұрын
මාලිමාව දිනනව කියන උන් කො
@amilanuwan4094
@amilanuwan4094 4 күн бұрын
අනිවාර්යයෙන්ම ❤️
@UpekshaHashanthi
@UpekshaHashanthi 5 күн бұрын
කෙවින් කෙසෙ වෙතත් අන්න අර කුනු ගොඩ ඉක්මනින්ම ගෙදරින් අයින් කරනව නමි හොදයි 😂
@OdilKaveesha
@OdilKaveesha 4 күн бұрын
ප්‍රධාන චරිතයට විරුද්දව දුශ්ට චරිතයක් නැතුව එකම රසයෙන් දිගටම යන එකම කතාව මෙක කියන අය කෝ❤🎉
@malimapa2006
@malimapa2006 5 күн бұрын
කැම්පස් එකේදිවත් කෙවින් ඔය තරම් ප්‍රශ්න වලට උත්තර ලියන්න නැතුව ඇති .😂😂😂
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- Күн бұрын
නිත්‍ය ට හොද අවස්තාවක් ලැබිල ගල් දෙක එලියෙ දාන් ඉන්න ඔකි සැබැ ජිවිතෙත් ඔහොමමයි යට ඔක්කොම වහගෙන හිටියොත් උඩ ඔක්කොම එලියෙ. උඩ ඔක්කොම වහගෙන හිටියොත් යට ඔක්කොම එලියෙ
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 60 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 52 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 886 М.
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
ADARANEEYA KATHAWAK FULL MOVIE WITH ENGLISH SUBTITLES
2:20:33
Colombage Films
Рет қаралды 340 М.