Ahas Maliga | Episode 114 | 2018-07-19

  Рет қаралды 209,716

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 253
@HiruTVOfficial
@HiruTVOfficial 6 жыл бұрын
ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න, දැන්ම SUBSCRIBE කරන්න - goo.gl/kq8B3q
@bbvvmnb4600
@bbvvmnb4600 6 жыл бұрын
Hiru TV අහස්මාලිග⁣ෙ
@washantikumare8428
@washantikumare8428 6 жыл бұрын
Hiru TV ආදරෙයි ම ආදරෙයි
@khanthijayasakara2356
@khanthijayasakara2356 6 жыл бұрын
Hiru TV අහස් මාලිගා හදායා
@nilmininilmini5852
@nilmininilmini5852 6 жыл бұрын
මොනවා වුනත් පොඩිගේ චරිතය නියමටම කරානවා 🤗👸👸👸👸👸👸👸👸
@nalinnalin7480
@nalinnalin7480 6 жыл бұрын
kohomada oyata
@AliAli-wd5ys
@AliAli-wd5ys 3 жыл бұрын
පොඩ්ඩි ලස්සනයි ගොඩක් රගපානවා හැමොටම තෙරුවන් සරණයි
@neluanand2912
@neluanand2912 6 жыл бұрын
ලස්සනයි අද සුරාජ් ගෙ අමමෙ පොඩ්ඩි පවු.....👍👍👍👍
@lassnaijeewtha3318
@lassnaijeewtha3318 6 жыл бұрын
Me katawa ලස්සන වෙන්නේ poddey ammai nisei kiyala hitana aya like eakak danna
@ranjani-tc1wb
@ranjani-tc1wb 6 жыл бұрын
ow surajge thathath maru
@pasidukavshan9571
@pasidukavshan9571 6 жыл бұрын
Lassnai jeewtha මම නම් සුරාජ්ගෙ අම්මට කැමතිම නැහැ..මහ කපටි චරිතයක්..වාසි ඇති පැත්තට කාසි ඇති පැත්තට හෝයියා...
@manelpathiranarani4800
@manelpathiranarani4800 6 жыл бұрын
Lassnai jeewtha aniwaryenma
@kumarenarmada1680
@kumarenarmada1680 6 жыл бұрын
Lassnai jeewtha ai තාත්තා එයත් නියමයිනේ
@dildil2078
@dildil2078 6 жыл бұрын
රහසේ තනමු අහස්මාලිගා ....🌹💘
@ranjanisunitha4710
@ranjanisunitha4710 6 жыл бұрын
පින්සිද්ද වෙයි 🌞 හිරු ධර්මෙ එවන්න
@deepikapreyadarshni1128
@deepikapreyadarshni1128 6 жыл бұрын
රහසේ තනමු අහස් මාලිගා. හරිම ලස්සනයි 💗💗💗
@sadamalisadamali191
@sadamalisadamali191 6 жыл бұрын
එපා වෙන්නේ කතාව පටන් ගන්න කොට හිටපූ අය ආසාවෙන් බලපූ අය කතාව බාගයක් යන කොට පේන්න නැහැ ..දර්මේ නැහැ .. මීනූලා නැහැ .. මීහීරලා නැහැ ... මේහේම යනකොට කතාවේ තව කවුරු නැති වෙයිද මන්දා රතු අක්කා කොච්චර ලස්සනයි ද කතාවට ...
@erandasanjeewa3220
@erandasanjeewa3220 6 жыл бұрын
Unta gewanna salli na ekai naththe. Oyat puluwnnan unta salli gewala ayama kathawt ganna
@sadamalisadamali191
@sadamalisadamali191 6 жыл бұрын
Eranda Sanjeewa 😔😔😔😔😔👊👊👊👊👈
@zonezone7571
@zonezone7571 6 жыл бұрын
Dharme netiwa wedakne
@KuKu-du4ke
@KuKu-du4ke 6 жыл бұрын
eka attha...
@maduwarna3889
@maduwarna3889 6 жыл бұрын
ගොඩක් අය කතාවෙ නෑ. අපරාදේ
@suremideepika660
@suremideepika660 6 жыл бұрын
කෝ අප්පා මේ සුරාජ්ගේ තාත්තා ..
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 6 жыл бұрын
නාද්ය්‍යාට අදින්න ඉගැනුවා නම් හොදයි සරීන් තාත්තා වගේ පිරිමි ඉන්න තැන දුව ඉදගන්න අදින්න උගන්නපල්ලා අපිට අපේ දරුවෝ ඉදිරායේ ඕවා බලන්න ලැජ්ජයි. මේ එරොප්පේ නෙමෙයි ලංකාව.
@suhadaaradana1942
@suhadaaradana1942 6 жыл бұрын
ඉස්සර බයෙ හිටිය අහින්සද දැන් ප්‍රශ්න විසදන්නේ 👍 නියමයි
@pubudulakmal1539
@pubudulakmal1539 6 жыл бұрын
අනේ පොඩ්ඩි....ආදරණීය චරිතයක් ..
@dammikapriyadarshani1769
@dammikapriyadarshani1769 6 жыл бұрын
❤️😊😊😊ලස්සනයි කතාව ඇත්තටම මෙ දෙව් කවුද ........?????
@pradeepkumara8989
@pradeepkumara8989 6 жыл бұрын
කවුද දෙව් 🤔🤔
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
යන විදිහට ගිහින් සුරාජ්ව බදිනවා තමා මන් 😃😃😃😃😃😃
@sstudio7293
@sstudio7293 6 жыл бұрын
Kumari Khan ඇත්තද....🤣😉
@predeepdilipkumara9064
@predeepdilipkumara9064 6 жыл бұрын
Ehemada aasha
@ජේ.ඒ.ගෙවත්ත
@ජේ.ඒ.ගෙවත්ත 6 жыл бұрын
අහිංසා සුරාජ් විතරක් නෙමේ ඔයාට රතු අක්කත් උදව් කරානේ. එයාට සලකන්නේ නැද්ද ඔයා .
@ashvithashannon4816
@ashvithashannon4816 6 жыл бұрын
Ekane
@rasika1365
@rasika1365 6 жыл бұрын
සුරාජ්ගේ තාත්තා ඉතාලි ගිහින්ද මන්දා
@anuanuruddika2624
@anuanuruddika2624 6 жыл бұрын
අහිංසා ඩැඩි එක්ක කියන වචන ටිකට නමි කදුළු ආවා
@nalinnalin7480
@nalinnalin7480 6 жыл бұрын
hi
@nalinnalin7480
@nalinnalin7480 6 жыл бұрын
kohomada
@wkdudayangani7570
@wkdudayangani7570 6 жыл бұрын
අංහිසා අද හරිම හොදයි රයිනි නම් පෙන්න බැ කො සුරාජ්ගේ තාත්තා එයා ත් සිටියනම් හොදයි
@morayes
@morayes 6 жыл бұрын
මීනු නැහැ මිහිර නැහැ එහින් සුරාජ්ගේ තාත්තා ආගිය අතක් නැහැ අනේ මන්දා
@manjolamm1988
@manjolamm1988 6 жыл бұрын
දර්මේ එ්න්නකෝ ඔයා නැතිව පාලුයි
@nisansalamadunisansalamadu4566
@nisansalamadunisansalamadu4566 6 жыл бұрын
Eka eththa nedaa
@나앵두-r1s
@나앵두-r1s 6 жыл бұрын
Thushara දික් කසාදයh hmmmm
@vihagivihagi927
@vihagivihagi927 6 жыл бұрын
මාරු asinsa 👌👌👌👌 අදත් ලස්සනයි
@manelpathiranarani4800
@manelpathiranarani4800 6 жыл бұрын
😢😢😢😢Pawu ahinsa godaaaak dukai amma kenek nethuwa wedak na duwakata kudamma kenekugen raini dustai godaaaak
@kumarikhan1687
@kumarikhan1687 6 жыл бұрын
දැන් ඉතින් නැගිටපන් ලැස්තිවෙයන් 😃😃😃😃
@hinalaiya4033
@hinalaiya4033 6 жыл бұрын
මේ drama එකේ හැමෝටම වඩා Sheren පට්ටයි කියල හිතෙන්නේ මට විතරද.. අම්මෝ😂😂😂😂🔫
@gayannishantha4514
@gayannishantha4514 6 жыл бұрын
අදත් ලස්සනයි කතාව 💃💃💃💃💃💃💃💃💃🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 italy
@sumithpriyantha8362
@sumithpriyantha8362 6 жыл бұрын
කෝ සුරාජ්ගෙ තාත්ත නැතුහරි මදි වගෙ
@suduhansi6079
@suduhansi6079 6 жыл бұрын
අදත් ලස්සනයි 💖💖💖🌹🌹🌹😘😘
@randiiresha338
@randiiresha338 6 жыл бұрын
Thanks හිරු 💖💖💖💖💖💖💖💖💖
@donidoni4920
@donidoni4920 6 жыл бұрын
ලස්සනයි ,හැමොගෙම වැඩ...සුබ පතනවා හැමොටම බුදු සරණයි
@C424c424
@C424c424 6 жыл бұрын
මීනු ,ලොයිඩි එහෙම කෝ මේ කථාවෙ හිටපු හොඳ කට්ටිය හලල me sherin එහෙම මොකට ගත්තද මන්දා ගයාත්‍රී නොදන්න english කතා නොකර හිටියනම් ඉවරයි පොඩ්ඩි නම් මරු පොඩ්ඩිගෙ අමුතුම ලස්සනක් තියනව
@nadeekannn3761
@nadeekannn3761 6 жыл бұрын
Lassnai අදත් ස්තුති 💓💓💓💕💕💞💞
@dinujimashan7548
@dinujimashan7548 6 жыл бұрын
Nadeeka NNN ow adath lassanai katawa
@sstudio7293
@sstudio7293 6 жыл бұрын
අහින්සා කොහෙද ඉන්නෙ ඔයා..😘😘😘😘
@pubudulakmal1539
@pubudulakmal1539 6 жыл бұрын
පොඩ්ඩි⁣ට වෙනස්කම් කරන්න එපා ..දුකයි 😥
@PriyankaDamayanthi-yh7ri
@PriyankaDamayanthi-yh7ri 6 жыл бұрын
ලස්සනයි 🌷🌼
@sumithkumara6590
@sumithkumara6590 6 жыл бұрын
P K hi
@dammikapriyadarshani1769
@dammikapriyadarshani1769 6 жыл бұрын
අනේ දෙවියනේ ලබන අත්ම පිරිමියක් වේවා පොඩි 😎😎😎😎😎😎
@ඉෂාරාසේවුවන්දි
@ඉෂාරාසේවුවන්දි 6 жыл бұрын
සුරජ්ගේ අම්මාව මට විතරද පේන්න බැරි
@nilukakarunarathne7095
@nilukakarunarathne7095 6 жыл бұрын
Hammo Naadyage lassana, Lankawe lassanai kiyala kiyaa ganna kello paraadai................
@nimaliherath2295
@nimaliherath2295 6 жыл бұрын
Dew ohoma balanna epa .sherin diha..mata duka hithenawane ...
@අනෝමාශායාමලිශායාමලි
@අනෝමාශායාමලිශායාමලි 6 жыл бұрын
අදත් හරිම ලස්සනයි තෙරුවන් සරණයි
@dinujimashan7548
@dinujimashan7548 6 жыл бұрын
anuma kw ou adath lassanai katawa
@nalaninalani9527
@nalaninalani9527 6 жыл бұрын
Sherin Monawa karaida danna ilagata. ❤💕💗❤💕💗❤💕💗❤💕💗❤💕💗❤💕💗❤💕💗
@nadeeksdharshani5619
@nadeeksdharshani5619 6 жыл бұрын
දර්මේ .. කෝ මේ දර්මේ 😎😎😎
@sanjeewanisanjeewaninethmi9357
@sanjeewanisanjeewaninethmi9357 6 жыл бұрын
ලස්සනයි 😙😙😙😙
@ගීතිකාසෙවිවන්දි
@ගීතිකාසෙවිවන්දි 6 жыл бұрын
Nice
@kazunsankalpa7426
@kazunsankalpa7426 6 жыл бұрын
Ee Eyaa raaveee naaki manamalaya🤣😂😅
@indikairoshan7316
@indikairoshan7316 6 жыл бұрын
පොඩි කාලෙ අපිටත් රයිනිට තිබිබ පුරැද්ද තිබිබා.බිත්තිය එහා පැත්තට වෙලා අනුන් කියන දේවල් අහගෙන ඉන්න
@maths6353
@maths6353 6 жыл бұрын
එල එල
@raniferando8458
@raniferando8458 6 жыл бұрын
මේ රයිනිගෙ බොරු චාටු ඉවරයක් නැහැ
@adareiwasthu.loveyou5519
@adareiwasthu.loveyou5519 6 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕.ලස්සනයි .,
@chamalidisanayaka943
@chamalidisanayaka943 6 жыл бұрын
අදනමි මටත් ඇඩුනා දුකයි ගොඩක්
@m.agunasiri7286
@m.agunasiri7286 6 жыл бұрын
Ahinsa niyamai kathawa adath lassanai
@manelpathiranarani4800
@manelpathiranarani4800 6 жыл бұрын
Lassanai godak mata hithenawa dewu adarei laraida sherinta pawu naddya
@amalpriyadarshana2456
@amalpriyadarshana2456 6 жыл бұрын
ඇක්ටින් නම් රයිනි,,,,, රයිනි නම් ඇන්ටින්....😁😁😁😁
@tharindusuranga4847
@tharindusuranga4847 6 жыл бұрын
😍😍😍😍😍
@chandrachandra6516
@chandrachandra6516 6 жыл бұрын
Pus ere wage kanawa budeyanawa nagetapan 😃😃😃😃😃😃😃
@cycloneboom1110
@cycloneboom1110 6 жыл бұрын
Rayani Lassani
@dushmanthtg2719
@dushmanthtg2719 6 жыл бұрын
Mata givithayak dunna kanata mamst givithayak danawa rayani 😂
@melanipathirana2904
@melanipathirana2904 6 жыл бұрын
Surajla wage aya ada samaje koheda inne
@rosesaparamadu6530
@rosesaparamadu6530 6 жыл бұрын
Rainita kana palenna danna hithenne mata vitharada
@nayomidarmadasa473
@nayomidarmadasa473 6 жыл бұрын
Rose Saparamadu ane matath hithanawa yalu
@gitawasanta3013
@gitawasanta3013 6 жыл бұрын
Rose Saparamadu ane matath hithenawa godak yalu
@rosesaparamadu6530
@rosesaparamadu6530 6 жыл бұрын
Nayomi Darmadasa rainita wadak nane ahinsa gana hoyanna.paduwe kala inne nathiwa anunge thanaka idagena neda
@rosesaparamadu6530
@rosesaparamadu6530 6 жыл бұрын
Gita Wasanta oki hoyanema ahinsage waradi
@nayomidarmadasa473
@nayomidarmadasa473 6 жыл бұрын
Rose Saparamadu bane paduwe Inna kudammane Dana de kala wena de balana hitiyanam harine ane ammapaaa
@kanthikumari471
@kanthikumari471 6 жыл бұрын
අහස් මාලිගා රහසේ තැනු 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
Kanthi Kumari සුබ දවසක් වස්තුව 💏💏💏💏 තනමුද අපිත්..👍👍👌👌
@kanthikumari471
@kanthikumari471 6 жыл бұрын
rawoon1991 හාහා හාහාපුරා කියලා සුභ දවසක් 😃😃😃😃🌷🌷🌷🌷🌷🌷
@nandanadinadi147
@nandanadinadi147 6 жыл бұрын
Ammo me raini nam 😩😩😩😩
@sandisandi4745
@sandisandi4745 6 жыл бұрын
Welawakata surajge ammath mahama Maha wadayak. Eya dawall heena dakinawa.
@ireshasandamali9910
@ireshasandamali9910 6 жыл бұрын
Adath lassanai kathawa
@rosesaparamadu6530
@rosesaparamadu6530 6 жыл бұрын
Lassanai
@fathimarizka6083
@fathimarizka6083 6 жыл бұрын
Rose Saparamadu mij
@tusaritusari4508
@tusaritusari4508 6 жыл бұрын
කෝ සුරාජ්ගෙ තාත්තා
@manelpathiranarani4800
@manelpathiranarani4800 6 жыл бұрын
Tusari Tusari ow neda appa dukai darme mama nane
@erandasanjeewa3220
@erandasanjeewa3220 6 жыл бұрын
Trip ekk gihin loyrth ekka
@nimaliliyanage4613
@nimaliliyanage4613 6 жыл бұрын
මල් ටික කට ලග තියාගෙන කතා කරන්න එපා බුදුන්ට පුදන මල් නේද?
@erandasanjeewa3220
@erandasanjeewa3220 6 жыл бұрын
Ewa puja kranna kadapu mal newei. Katbawata kadapuwa
@erandasanjeewa3220
@erandasanjeewa3220 6 жыл бұрын
🤣🤣😂😂😂
@nimaliliyanage4613
@nimaliliyanage4613 6 жыл бұрын
ඒක දන්නව ඒ උනාට මල් ටික අතේ තියාගෙන කතා කරන්නෙ පන්සල් යන එක ගැනනෙ කතා ඇත්ත දේවල් නොවුනත් කතාවකින් උනත් ආදර්ශයක් දෙන්න ඔන බලන කෙනාට මම හරි නේද යාලු
@kalpanisewwandikalpani9563
@kalpanisewwandikalpani9563 6 жыл бұрын
❤❤
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 6 жыл бұрын
ලස්සනයි
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 6 жыл бұрын
ඔය රයනි ගෑනිට පිස්සු පිස්සන් කොටු ගිහින් දාපියව්
@i.b.suriyabanidarasuriya4746
@i.b.suriyabanidarasuriya4746 6 жыл бұрын
Ramani Gurusinghe Honda.adardaysk.tamange.nona.nati.inot.wena.kenek.badinna.apa
@kuwaitvip9994
@kuwaitvip9994 6 жыл бұрын
රයනිට් බන්ග්ලි මොල
@anuanuruddika2624
@anuanuruddika2624 6 жыл бұрын
අහිංසට ගැල පෙන්නේ සුරාජ තමයි නාකි රව් නෙවේ
@janajana9864
@janajana9864 6 жыл бұрын
Anu Aneuruddika eka attha
@nalinnalin7480
@nalinnalin7480 6 жыл бұрын
hi
@amiladinesh1609
@amiladinesh1609 6 жыл бұрын
oh naadya...😘
@chapakaluarachi5409
@chapakaluarachi5409 6 жыл бұрын
Kathawa nam harima lassanai eth darme nathuwa wadak naha
@chamathkasurangi6200
@chamathkasurangi6200 6 жыл бұрын
Kiyana karana hema deyakma rainita kiwwoth hodata thiyei.
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
සුරාජ්ගේ අම්මා😃😃😃😃😃😃😚
@manelpathiranarani4800
@manelpathiranarani4800 6 жыл бұрын
Kalani Hobey ow neda maru poddita gahala maranna hadanwa ne 😆😆😆😆
@anuanu-yg5nw
@anuanu-yg5nw 6 жыл бұрын
Manel pathirana Rani 😃😃😃😃😃😃
@ushap619
@ushap619 6 жыл бұрын
Kawada hari mokatada...Denatamath petalila inne😄😄😄
@ramanaramana9961
@ramanaramana9961 6 жыл бұрын
ලස්සනයිකතාව
@dayanifonseka1055
@dayanifonseka1055 6 жыл бұрын
හොද වැඩේ
@upulsantha3403
@upulsantha3403 6 жыл бұрын
දේව් අහිංසගේ ආදරය ලබා ගනීද
@chanukimandira7722
@chanukimandira7722 6 жыл бұрын
Enna enna meka epa venawa 😣😣
@kanthiherath7520
@kanthiherath7520 6 жыл бұрын
KIYANN ERIK SIR ETAPASSE RAVIYAGE KANE THIYANNHORA BELLI
@acautohub85
@acautohub85 6 жыл бұрын
Patta badinnama oni sura
@chamithjayalal6760
@chamithjayalal6760 6 жыл бұрын
Dew kiyanneth nadita kiyanneth kalin hodata danna kenek wage hithene mata vitarada
@donidoni755
@donidoni755 6 жыл бұрын
හොඳයි 😢😢😢😢
@රමණීශ්රීලංකා
@රමණීශ්රීලංකා 6 жыл бұрын
🌹🌹🌹👌🌷🌷🌷😘😘😘
@abababab7812
@abababab7812 6 жыл бұрын
නියමයි අහිංසා පළ පල රයිනි
@بدوناسم-ل7ع
@بدوناسم-ل7ع 6 жыл бұрын
අනේ තාත්තා කෝ දැක්කෙ නැ ගොඩක් කල්
@magewasthu2900
@magewasthu2900 6 жыл бұрын
Rainita pissu 😂😂🔫
@kanchanamanog6602
@kanchanamanog6602 6 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘
@sujithtaraka4695
@sujithtaraka4695 6 жыл бұрын
Kanchana Manog hi
@sumithkumara6590
@sumithkumara6590 6 жыл бұрын
Kanchana Manog hi
@chandranim9156
@chandranim9156 6 жыл бұрын
sanwara vidihata inda ganinko kelle
@dayanifonseka1055
@dayanifonseka1055 6 жыл бұрын
සුරාජ් තමයි ජිවිතයේ
@surangisilwa8388
@surangisilwa8388 6 жыл бұрын
Ahinsata thaththa ida dei wage surajwa badenna
@rusirutv5929
@rusirutv5929 6 жыл бұрын
Dan nam kathawa ep wenawa
@amitharathnayaka6556
@amitharathnayaka6556 6 жыл бұрын
Ravita man aasama ne
@madudilhani5577
@madudilhani5577 6 жыл бұрын
man nam asai ikmanta iwara wenkan
@pradeepkumara8989
@pradeepkumara8989 6 жыл бұрын
කවුද මේ දෙව් 🤔🤔😳
@nayomidarmadasa473
@nayomidarmadasa473 6 жыл бұрын
Rainiyoo kapati Kam karanakota mata tharaha anawa oyawa app wanawa
@wasanasanjewani3054
@wasanasanjewani3054 6 жыл бұрын
rayanige fesar aka wedi weida mandaahinsage katawa ahala
@pradeepkumara8989
@pradeepkumara8989 6 жыл бұрын
කොහොමද අනේමෙ ලොජික් 🤔🤔🤔
@chandranim9156
@chandranim9156 6 жыл бұрын
sanwara vidihata inda ganinko naddaya kelle
@maheshathukorala1028
@maheshathukorala1028 6 жыл бұрын
ai ma hodama carita tika kapuwa
Ahas Maliga | Episode 115 | 2018-07-20
18:55
Hiru TV
Рет қаралды 221 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Новый год 2025 на ТНТ "ComedyVision!" @ComedyClubRussia
1:16:57
සුදු මුදු රැස් දිය දහරින්
3:54
Payagala Samudradevi balika Vidyalaya
Рет қаралды 13 М.
🔥НАШ НОВОГОДНИЙ СТОЛ! ЧТО ГОТОВИЛА?
16:44
Tatiana Yashasyn
Рет қаралды 24 М.
Ahas Maliga | Episode 120 | 2018-07-27
18:33
Hiru TV
Рет қаралды 210 М.
Ahas Maliga | Episode 118 | 2018-07-25
19:21
Hiru TV
Рет қаралды 203 М.