Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 711 | 2024-05-13 | Hiru TV

  Рет қаралды 356,394

Hiru TV

Hiru TV

16 күн бұрын

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 711 | 2024-05-13 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/5jKWzR
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 531
@vibetravel18
@vibetravel18 14 күн бұрын
කොහොමහරි ගැටේ ලෙහිලා ශිවා වටේ ඉන්න උන්ට ගහලා බේරිලා යන්න ඕනේ ,සමරේ මොනහරි කරලා ශිවා ඉන්න තැන හොයා ගන්න ඕනේ ,ඉක්මනින් ශිවා බේරෙන්න ඕනේ, නැත්නම් මේ කතාව වැඩක් නැහැ 😢😢😢😢😢😢😢😢😢😢 ශිවා ගෙයි සමරෙටයි ආදරේ අය කවුද 😢😢😢😢❤❤❤❤
@kawiperera7423
@kawiperera7423 14 күн бұрын
අපි ඔක්කොම ශිවාටයි සමරෙටයි ආදරෙයි
@user-gx4sh1pf8f
@user-gx4sh1pf8f 14 күн бұрын
පව් ශිවා 😢😢
@hchvvjvhh5635
@hchvvjvhh5635 14 күн бұрын
ඉක්මනින් ශිවා බෙිරෙන්න ඔින😢😢😢😢😢😢😢
@sam69xxx1
@sam69xxx1 14 күн бұрын
🥴ශිවා
@samanthiteldeniya8868
@samanthiteldeniya8868 14 күн бұрын
💗
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 14 күн бұрын
පඩ ලාල් ගුටිකන හැටි බලන්න අාසයි අනේ
@Nilanthi-dv9yr
@Nilanthi-dv9yr 14 күн бұрын
Oka guti kala marilama pala mudalaliya ekkama
@sadhanawimaladasa3548
@sadhanawimaladasa3548 14 күн бұрын
අනිත් එකා අර සුදු ඇදගෙන ඉන්න එකා.
@MudithaManori
@MudithaManori 14 күн бұрын
ow appa me lal kiyana eka appiriyai
@badlife2834
@badlife2834 13 күн бұрын
මන් කුවේට් සිට නිරෝෂා 😂😂😂😂
@badlife2834
@badlife2834 13 күн бұрын
බත් එක කෑව ඵක බත් එක වමනේ යනකල් ගහන්න ඔනේ ❤❤❤
@vibetravel18
@vibetravel18 14 күн бұрын
ශිවා බෙරෙනවාට කැමති අය කෝ ❤❤❤❤ අනේ පවු ශිවා 😢😢😢
@IrushaNirbash
@IrushaNirbash 14 күн бұрын
Kamathi Naha
@AshinoRacing18
@AshinoRacing18 14 күн бұрын
Gon athal dennepa bn u khmat berenwa naththan kathawa iwarai ne😂😂😂
@sam69xxx1
@sam69xxx1 14 күн бұрын
ඌ පන්ඩිතයෙක්🥴ගුටිකාල හැදිච්චාවෙ😂
@w.a.kushanfernando6406
@w.a.kushanfernando6406 14 күн бұрын
@@AshinoRacing18 Owa gena kiyala wedak nah bn 😅🤪
@nishimadhusha7990
@nishimadhusha7990 14 күн бұрын
eKaparak berila saraswathi gedrata awa me para bereddi thawath geniyek gedra ewith nawathida danne
@b.grathnaykerathnayke6873
@b.grathnaykerathnayke6873 14 күн бұрын
සමරේ වැඩ්ඩා උ කොම හරි ගේම ගහයි😊❤
@thennakonbandara6833
@thennakonbandara6833 14 күн бұрын
Samare ayya gema gahanwa supiriyata
@prasangaattanayaka9282
@prasangaattanayaka9282 13 күн бұрын
Hmmm❤
@vibetravel18
@vibetravel18 14 күн бұрын
වෙඩිලාල් මුදලාලි එකට තියලා එල්ලන්න ඕනේ ,ශිවාට කරන දේට 😢😢😢😢
@pushpanawarthna3333
@pushpanawarthna3333 13 күн бұрын
🙄🤔😭😭🙄😒😂😂😭😭😂
@SameeraNuwan-yt9kk
@SameeraNuwan-yt9kk 14 күн бұрын
සමරෙට ආදරේ අය කෝ
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 14 күн бұрын
❤❤❤❤😍😍😍😍💕💕💕💕
@user-sw1ui7qw7m
@user-sw1ui7qw7m 14 күн бұрын
අනෙසමරෙ
@chandimamadusanka7791
@chandimamadusanka7791 14 күн бұрын
i​
@nilushinilushi2574
@nilushinilushi2574 14 күн бұрын
❤❤❤
@prasangaattanayaka9282
@prasangaattanayaka9282 13 күн бұрын
❤❤❤❤❤❤❤❤
@sethnisanjeewani8118
@sethnisanjeewani8118 14 күн бұрын
සමරෙට තියෙන්නෙ බලල් ඉව...good luck සමරෙ💖💖💖💖💖
@ChamikaDilshan-de1jj
@ChamikaDilshan-de1jj 14 күн бұрын
Hi
@kumara2471
@kumara2471 14 күн бұрын
Hmm
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 14 күн бұрын
💕💕💕💕❤❤❤❤❤❤❤❤
@maleekasubasani8794
@maleekasubasani8794 14 күн бұрын
කවර් වෙලා කෙනෙක් හිටියා දැක්කාද???. අන්න එයා තමයි ශිවා බේරා ගන්න මිතුරා.
@champikachampika9
@champikachampika9 14 күн бұрын
මටත් එහෙම හිතුනා
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 14 күн бұрын
ඔව් මටත් හිතුනා.සමහර විට පොලිසිය ඒ කියන්නෙ CID වගෙ.සමරේ මැසේජ් කලේ ඒකයි.සමරෙත් පොලිසියට සම්බන්ධයි.CID මම හිතන්නෙ
@nishimadhusha7990
@nishimadhusha7990 14 күн бұрын
සමරෙ ශිවාගෙ පස්සෙන් එවන්න ඇති ශිවා ගැන බලාගන්න
@ShenYash
@ShenYash 14 күн бұрын
​​@@champikachampika9මොන කොටසෙද එහෙම පෙන්නුවෙ ???
@ShenYash
@ShenYash 14 күн бұрын
​​@@user-yp2jg3ig1pමොන කොටසෙද එහෙම පෙන්නුවෙ ???
@nimminikeshalaweeragama3602
@nimminikeshalaweeragama3602 14 күн бұрын
අනේ ශිවාට කරදරයක් නම් වෙන්න එපා.සමරේ ශිවාව බේර ගන්න.පඩලාල්වයි මුදලාලිවයි මැරැවනම් ඉවරයි සමරේ ශිවා බේරගන්න...
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 14 күн бұрын
මනුස්සයෙක්ට අතපය බැදල ගහන්න එපා චන්ඩි නම් මොකක්ද ඒ චන්ඩිකමෙන්
@SameeraNuwan-yt9kk
@SameeraNuwan-yt9kk 14 күн бұрын
සමරේ තමයි වැඩ්ඩා ශිවාට මොකුත් වෙන්නේ නෑ
@Sarawijesuriya-jq5yv
@Sarawijesuriya-jq5yv 14 күн бұрын
අනේ සමරේ මල්ලි අපේ ශිවා මල්ලි කොහොමහරි බෙිරලා දෙන්න ඇත්තටම පවු ශිවා❤❤❤❤❤
@raniqween1009
@raniqween1009 14 күн бұрын
මේ කථාව ලියන කෙනාටත් මේ කියන්නෙ අපේ ලේ ධාතුව තවත් කෝප නොකර කරැනාකරල ශීවාව ලිහපන් මේවා බලල අපි ලෙඩ වෙනවා මේක කථාවක් තමයි ඒත් ශිවා ඔහොම ඉන්නවා බලන්න අපට බැහැ😢 නැත්තම් වීරවර්න ඉස්සුවොත් හරියටම අහගන්න තිබුනා ශිවාට මොකද වුනේ කියල😮
@dilupamuhuppuarachachi4914
@dilupamuhuppuarachachi4914 14 күн бұрын
Ane ow. Shiwawa berapan. Shiwa nettan apita katawak epa
@user-lc1ns1qp8g
@user-lc1ns1qp8g 11 күн бұрын
Modaya
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 14 күн бұрын
සිවා බෙිරගන්න කෙනෙක් ඉන්නවා අනේ..දෙයියන්ගේ පිහිටයි සිවාට
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 14 күн бұрын
Yako චන්ඩි බලු වැඩ අත් බැඳලා ගහන්නෙ ඇයි බොල තොපි ගූ බයයි ශිවාට😂😂
@HiroshchanukaChanuka
@HiroshchanukaChanuka 14 күн бұрын
Eka
@HiroshchanukaChanuka
@HiroshchanukaChanuka 14 күн бұрын
Aththa
@user-vo6zm4mc3w
@user-vo6zm4mc3w 14 күн бұрын
Aka atta චණ්ඩි ath badala shiwage ath දෙක lihala balnko චණ්ඩි ta මොකද වෙන්නේ කියලා
@pLwMp3475
@pLwMp3475 14 күн бұрын
අනිවාර්යයෙන් .අත් ලිහල ගහපියව්.
@susanrajapakse-le5nt
@susanrajapakse-le5nt 14 күн бұрын
සමරේගෙ යාලුවෙක් වත් ද කවර් වෙලා හිටිය කෙනා,,ශීවට උදව් කරයි ද,,🙏🙏
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 14 күн бұрын
සමරේ ශිවා බේරගන්න් ඉන්න එකම දෙවියා ඔබ තමා .
@champikachampika9
@champikachampika9 14 күн бұрын
අයියෝ මොකෙද්ද මේ පඩලාල් පඩෂෝ දමදමා සල්ලිවලට මිනිස්සු මරමර මහ ජරාවක් ඒ මිනිහා 😂😂😂😂😂
@HemalathaBalasoriya
@HemalathaBalasoriya 14 күн бұрын
,කවුද ඉන්නවා , හොරෙන් අහගෙන, දෙවියන්ගේ පිහිටයි ,,❤️❤️
@slmobile3695
@slmobile3695 14 күн бұрын
Eya babu wenna berida
@saliyaprabath1973
@saliyaprabath1973 13 күн бұрын
ඔව් CID එක්කෙනෙක් උන්ලගත් ඉන්නවා
@chathuraniprasadika6390
@chathuraniprasadika6390 14 күн бұрын
ශිවා බේරෙනවා කොහොමත් හැබැයි තව මාස දෙක තුනක් යයි බය නැතුව ඉන්න හොදේ ප්‍රේක්ෂකයෝ ටික
@iientartainment4938
@iientartainment4938 14 күн бұрын
සමරේ ගේ යාළුවා ශිවාව ලෙහනවා ඊටපස්සෙ දෙනවා දුවන්න
@priyanthasanjeewa1943
@priyanthasanjeewa1943 14 күн бұрын
හ්ම්ම්
@Sansansansan88
@Sansansansan88 14 күн бұрын
සිවා ta මොකුත් වෙන්න be ok🎉🎉🎉
@Nipu714
@Nipu714 14 күн бұрын
ok 🤭
@Sansansansan88
@Sansansansan88 13 күн бұрын
@@Nipu714 කොහොමද
@ruwanchamara9042
@ruwanchamara9042 14 күн бұрын
චන්ඩි කියන්නේ චකේ පණ්ඩි යකෝ අපි..😂😂 අනේ ලන්න පෝල්..., ලඩ පාල්.. 😅😅
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 14 күн бұрын
මේ ටෙලිඩ්‍රාම වල මිනිසුන් මරන්නෙ මේවා සමාජෙට දෙන්න ඕනෙ මේවාද අහන්න දකින්නේ දවස පුරාම වෙඩි තියලා මිනිසුන් මරල කතාවක් බැලුවත් එහෙම මොකක්ද දෙන පනිවිඩය
@champikachampika9
@champikachampika9 14 күн бұрын
ඒකනම් ඇත්ත මේ ටෙලිනාට්‍ය.වලින් තමා මිනිමරුවෝ වැඩිවෙන්නෙ
@user-ec4hv4qv2b
@user-ec4hv4qv2b 14 күн бұрын
Eka heththa mewa samaje hithanne heththa kiyal yako meka kathawd
@ritaagnassilva9514
@ritaagnassilva9514 14 күн бұрын
Atta❤
@enukaenuka4060
@enukaenuka4060 14 күн бұрын
සමරෙ අයියෙ ශිවා බොරාගන්න❤❤❤ 🙏🙏🙏
@user-bu3tb2cq6d
@user-bu3tb2cq6d 14 күн бұрын
සමරෙ මරු පාට කුරුල්ලො බලන්න කට්ටිය ඒකෙත් සමරෙ මරු 😊❤❤
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 13 күн бұрын
අපි බලනෝ
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 16 сағат бұрын
මේ කතාවේ නලු නිළියන් සියළුම දෙනාම බොහොම ලස්සනට රගපානවා 😮❤🔥😍
@user-od3xd2lx8w
@user-od3xd2lx8w 14 күн бұрын
වරදක් නැති අහිංසක සිවාට වදදෙන ලාලයාට හෙන ගහපන්
@sudarshanikumari486
@sudarshanikumari486 14 күн бұрын
Ape දනුෂ්කට මොකද මේ උනේ... උදාරයි... උදාරයි....සිවා බේරනවා 👌
@sunilsanta3337
@sunilsanta3337 14 күн бұрын
මොකද කියන්නේ අපි කට්ටිය එකතු වෙලා මුදලාලිව උස්සමුද😊😊😊😊
@user-co3oz4qu5f
@user-co3oz4qu5f 14 күн бұрын
සිවා මැරුවොත් කතාව ඉවරයිනේ .සිවා බේරෙයි.
@renukakumari4061
@renukakumari4061 14 күн бұрын
අනිවාර්යයෙන් ශිවා බෙරෙන්න ඔනි🙏🙏🙏🙏🙏
@user-vq6jt9ee9j
@user-vq6jt9ee9j 14 күн бұрын
දැන් සමරේ උස්සපන් මුදලාලිව දැන් තමා ගේම 😂😂😂
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 14 күн бұрын
😂😂😂😂
@priyanthasanjeewa1943
@priyanthasanjeewa1943 14 күн бұрын
අනීවා
@MadushikaThilini-cu1nu
@MadushikaThilini-cu1nu 14 күн бұрын
P⁸f​@@priyanthasanjeewa1943
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 14 күн бұрын
Man kiyannath ekama thamai
@sey8881
@sey8881 14 күн бұрын
සමරේ සේර් අනේ යන්නකෝ බේරගන්කෝ ශිවාව 🙏🙏🙏අයන්න 😢😢😢😢😢
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 14 күн бұрын
❤❤❤❤❤💕💕💕🙏🙏🙏🙏
@user-lp8qu1eg3s
@user-lp8qu1eg3s 14 күн бұрын
මේ යනෝ.😁
@sey8881
@sey8881 14 күн бұрын
@@user-lp8qu1eg3s 😀😄😁
@anomakanthi634
@anomakanthi634 14 күн бұрын
අනේ පවි ෂිවා කා හරි ඵන්න හදපුවාම ඵන්න ඵපා කිව්ව කොහොම හරි සමරේ ෂිවා බෙර ගන්න තියෙන
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 16 сағат бұрын
අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තූතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට බොහොමයක් ස්තූතියි මේ ලස්සන ආදර කතාව හැදුවාට‌ 😍🙏💝🤟👇💕
@raskaandinu6675
@raskaandinu6675 14 күн бұрын
අනේ සමරේ සිවාව බෙිරගන්න ඔයට පුලුවන් දෙවකරැනාවේන් සිවට මොකුත් වෙින්නේ නැහැ
@sandamali8836
@sandamali8836 14 күн бұрын
එල්ලල ගහන එක කොලබ චණ්ඩින්ගෙ හැටිද😅
@user-mz4xe8rq6u
@user-mz4xe8rq6u 14 күн бұрын
අන්න ටෝක් එක එකෙන්ම චිත්ත
@user-ti9ez8ur6m
@user-ti9ez8ur6m 14 күн бұрын
එ කියන්නේ කොලඹ පො...... චන්ඩින්ට ඉන්නේ 😅😅😅😅😅
@blakepeter4416
@blakepeter4416 14 күн бұрын
තව මාස 5ක් 6ක් ඇදගන්න පුලුවන් දැන්
@Abcd0731
@Abcd0731 14 күн бұрын
දැන් නම් කතාව වෙනම ලෙවල් එක්කින් යනවා , සුපිරි 🎉
@dineeshashamilka9580
@dineeshashamilka9580 14 күн бұрын
වීරවර්න යන තැන් වල පස්සෙන් ගියානම් ශිවාව හොයාගන්න පුලුවන්
@nishanmax9951
@nishanmax9951 14 күн бұрын
මරනවනම් මරල කතාව ඉවරයක් කරපන් හිරැ එකේ කතා නිකම් ගූ 70 ඉදකින් හිරැ කොහොමත් ගු ගොඩක් නෙ
@samarsalah5329
@samarsalah5329 14 күн бұрын
අනෙ සමරේ සිවාව හෙයන්න යික්මනට😢😢😢
@samanthadealwis6283
@samanthadealwis6283 14 күн бұрын
මාලුවා නහින්නේ කට නිසා. ශිවාගේ කට වැඩී..නිකං මැරුම් කන්නයි හදන්නේ. සමරේ බක පණ්ඩිතයෙක් 😂.
@NalaniWicramarachchi
@NalaniWicramarachchi 14 күн бұрын
අපිට බලන් ඉන්න බෑ දුකයි අනේ සමරේ ඉක්මනට සිවා බේරගන්න
@kusumthennakon5376
@kusumthennakon5376 14 күн бұрын
මුදාලියට තවම පාඩමක් උගන්නන්න බැරිද 😂😂😂
@SujiSuji-mh3ue
@SujiSuji-mh3ue 14 күн бұрын
සිවට මුකුත් වෙන්නේ නැ එයා බේරෙනවා
@Senu_79
@Senu_79 14 күн бұрын
ශිවා ඉක්මනට බේරිලා යන්න . සුදු මැණිකේ අමතක කරලා දන්න එයා නිසා තමයි ඔයාට මේ හැමදේම 🥺❤️ ඒ ගැනී නිසා තවත් විදවන්න එපා 🙏🏻🥺
@sujathamanike3526
@sujathamanike3526 14 күн бұрын
ශිවාට මොනවා හරි උනෝත් මං කතාව බලන්නැ
@malinidoha3144
@malinidoha3144 14 күн бұрын
සිවාට කරදරයක් වෙන්න එපා.C i D සමරේ ඔයා තමයි සිවා බේරගන්න ඕණෑ.
@user-cn5kc3ew8r
@user-cn5kc3ew8r 14 күн бұрын
අනේ.සමරේ.මොනවා.හරි කරන්නකෙ😢😢😢😢😢
@darshninadeeka8568
@darshninadeeka8568 13 күн бұрын
ෂිවාට කිව්වා හැමෝම තනියම යන්න එපා කියලා කොහෙද අහන්නෙ නැනෙ 😥😥😥😥😥
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS 16 сағат бұрын
අද කතාව මාරම ලස්සනයි ❤😮😊
@user-mz5xs7ou4l
@user-mz5xs7ou4l 14 күн бұрын
වෙඩුලල් තැරීකඩයාත් හෙන බයයි සිවට එකෙනේ ගැට ගහලා උට ගෙම් දෙන්නේ..
@R3364Rk
@R3364Rk 14 күн бұрын
අඩෝ කිරියා කොස් අල්මේදා අපේ උදාර දනුශ්කයට ගන්න එපා යකෝ .😂 ඌ රදල .😂😂😂
@Niroshamanori
@Niroshamanori 14 күн бұрын
අනේ ශිවා පවු ඉතිම් ගුටි කනෙක බලන්න බෑ වගේ😊
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n 14 күн бұрын
පඩලාල් බැදපු එකට ගහන්නේ.හරි.චන්ඩි යෙක් කියලා වෙන්ටා..
@user-lp8qu1eg3s
@user-lp8qu1eg3s 14 күн бұрын
කතාව ලියන එකාට පිස්සු 😂
@HimeshaDilneth
@HimeshaDilneth 9 күн бұрын
Ahiwa berenawata kamati Ayanadda😢❤
@enukaenuka4060
@enukaenuka4060 14 күн бұрын
වෙඩි ලාල් ගු බයයි අත බැදලා ගහන්නේ
@menushan96
@menushan96 14 күн бұрын
Baya wenna epa අපේ උදාර කොල්ලව මරන්නෙ නෑ
@user-pl9fg6wr9e
@user-pl9fg6wr9e 14 күн бұрын
Siwa khoma hari berunot hodai😔😔😔😔😔😔
@amilachandana5673
@amilachandana5673 14 күн бұрын
ශිවා පැහැරගත්ත සින් එක මසයක්වත් අදිනවා හිරැ එකෙ යන කතා ඇදිල්ල විතරායි
@indranifernando263
@indranifernando263 14 күн бұрын
කොහොම හරි බේරෙන්න ඕනේ එයා සාධාරණ මනුස්සයෙක් මනුස්සයෙක් එයාව මරන්න කාටවත් බෑ
@NilaniJayasuriya-vl7oy
@NilaniJayasuriya-vl7oy 13 күн бұрын
අනේ සමරේ කොහොම හරි ශිවා බේරගන්න යන්න දෙයියනේ අනේ මේ ගැටේ ලෙහිලා මුන් සේරටම ගහලා බේරිය යන්න ලැබේවා දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏
@disnapathmini2901
@disnapathmini2901 13 күн бұрын
බැදලනම් කාටද ගාහාන්න බැරි අපිටත් පුලුවන්
@m.a.sriyanimallikarachchi7528
@m.a.sriyanimallikarachchi7528 14 күн бұрын
පඩ ලාල් චන්ඩිනමි සිවාව ලෙහලා ගහපන්කෝ....
@indranifernando263
@indranifernando263 14 күн бұрын
සල්ලි හම්බ කරන්න කියලා අහිංසක මිනිස්සුන්ව මිනීමරලා සල්ලි හම්බ කරන්න එපා. ඒ සල්ලි යා දෙන්නෑ කවදාක්වත්
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j 14 күн бұрын
දැන් මේක දවස් 40 ක් විතර අදියි නිකන් ඔට්ටපාලු වගේ
@kumarigunasinghe807
@kumarigunasinghe807 14 күн бұрын
එතන ඉන්නවා සමරෙගෙ ඔත්තු කාරයෙක් ❤
@prasannakumara4437
@prasannakumara4437 14 күн бұрын
කන්න දීපු එකා තමයි බේරගන්නෙ
@pLwMp3475
@pLwMp3475 14 күн бұрын
බලමු
@Chefpradeep90
@Chefpradeep90 14 күн бұрын
කොහොම හරි කමක් නෑ මේ ශිවා බේරෙන එක මෙතනින් ඉක්මනට ඉවර කරන්න
@sandunsameera3436
@sandunsameera3436 14 күн бұрын
ශිවත් මැරිලා මැණිකෙත් මැරිලා මේ කතාවත් මැරුණම 😝
@kawshanrajapaksha
@kawshanrajapaksha 14 күн бұрын
සමරෙ තමා මීටරේ...ඌ තමා මෝටරේ❤️
@ruwanthaSendanayaka
@ruwanthaSendanayaka 12 күн бұрын
ඩිරෙක්ටර් තමා ඉතින් කැමති 😂
@kanthiekanthie9308
@kanthiekanthie9308 14 күн бұрын
කවුරු හරි හිටිය මුදලාලියට මෙදා තමයි වැරදුණු තැන සමරෙ නිකන් බලන් ඉන්නව කියන්න අමාරැයි
@HimeshaDilneth
@HimeshaDilneth 9 күн бұрын
Shiwata ❤ Adare Ayakobalanna
@sumiththilakasiri2913
@sumiththilakasiri2913 13 күн бұрын
ශිවා බෙරේනකන් තමයි බලන් ඉන්නේ අපිත්❤❤❤
@user-te6bs4bp2f
@user-te6bs4bp2f 13 күн бұрын
සිවත් බේරිලා බාබු ඉන්නවනම් බාබුවත් බේරගෙන ගියා නම් හරි👍👇☝️🤝
@enukaenuka4060
@enukaenuka4060 14 күн бұрын
පවි ශිවා 😭😭😭😭
@nilangathisera7253
@nilangathisera7253 14 күн бұрын
මං ආසයි ශීවා අයියගෙ අත් බැදල තියන බැමි ටික පොඩ්ඩක් හරි බුරුල් වෙනවට බලන්න පුලුවන් වෙන දේ❤
@Shama-xw8ow
@Shama-xw8ow 14 күн бұрын
කතාවට.උනත්.ශිවාට.හෝ.කාට.උනත්.ඒ.වගේ.අපරාද.කරනව.බලන්.ඉන්න.බෑ
@enukaenuka4060
@enukaenuka4060 14 күн бұрын
ශිවා බෙර ගන්න සමරෙ තමයි 😭😭
@nadeekani2517
@nadeekani2517 13 күн бұрын
ඔය කතා බලලා තමයි කොල්ලො බැදලා මටලා කැලැවලට දාන්නේ අනෙ පව් අපෙ කොල්ලො ඔය වාගේ අත් ගැටගහලා ගනවා වැඩ්ඩොද මුන්
@siriyakanthi5520
@siriyakanthi5520 14 күн бұрын
භිවා බේරගන්න අනේ. ❤❤❤❤❤❤
@sujithkumarathunga2172
@sujithkumarathunga2172 14 күн бұрын
Samaraya palokaranawa mudalaliywa
@user-dj2zv2bl4x
@user-dj2zv2bl4x 14 күн бұрын
ලංකාවෙ මිනිහෙක්සාදාරනව ජිවත්වෙන්න උත්සහගන්නව දැකපුවම බලන්ඉන්න බැරිමිනිස්සු ඔයවගේ චිත්ත වැඩතමයි කරන්නෙ
@user-in6yo1fx4n
@user-in6yo1fx4n 14 күн бұрын
ශ්‍රී ව 🤔
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 14 күн бұрын
අනේ චී ගීවා 😭😭😭😱😱😱😱
@ShineBfashion
@ShineBfashion 14 күн бұрын
සමරේ,සුදු මැනිකේ ශිවා බේර ගන්න ඕනි
@hemanthathilakasiri2348
@hemanthathilakasiri2348 14 күн бұрын
Ow ane pau සිවා
@padmi9545
@padmi9545 14 күн бұрын
වෙඩිලාල්වගේ සක්කිලි ඉන්නවා අනෙකාගෙ අත් බැදල ගහන් ගූචන්ඩි නොදෝකින්
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 14 күн бұрын
🎉🎉Sewater mokut wenna samar geh yaluwa🎉🎉 niyamehter wadeh dhnawa 🎉🎉🎉
@shashikaashan3300
@shashikaashan3300 13 күн бұрын
රන්සරනිට පැනලා යන් කියපු එකේ තරහටද කොහෙද මූ ගහන්නේ 😂
@linarajamoni8121
@linarajamoni8121 14 күн бұрын
දෙයියනේ ශිවා බේරා ගන්න යන්න
@user-vq6jt9ee9j
@user-vq6jt9ee9j 14 күн бұрын
කවද්ද දැන් මේ සීන් ඉවර කරන්නෙ
@manjulaperera
@manjulaperera 14 күн бұрын
අවුරුද්දක් ඔය කේස් එක අදිනවා.
@sanjayagunawardana1318
@sanjayagunawardana1318 14 күн бұрын
වෙඩි ලාල්ට ගහන්ඩ ඕන අර විසික්කරපු සුරෙ ගෙනත් ශිවාගෙ අතෙ තියන තරමට කියන අය රිප්ලයි
@renokaajitha7240
@renokaajitha7240 13 күн бұрын
බැදලා නම් චූටි ළමයි ටත් ගහන්න පුළුවන් ලෙහලා ගහපල්ලා වැඩ බලන්න 😅😅😅😅
@user-kt5cd9ix1c
@user-kt5cd9ix1c 14 күн бұрын
Skip skip skip skip iwarai 😊😊
@malakg5854
@malakg5854 13 күн бұрын
පඩ ලාල් සිවාගෙන් කනවා හොද කැමක් 😂😂
@prashadanisilva6349
@prashadanisilva6349 14 күн бұрын
අයින් කරපංකො මෙි ඇමතියවයි අනුරාදවයි⁣ මෙි කතාවෙන්
@manjulaperera
@manjulaperera 14 күн бұрын
දෙවෙනි ඉනිමේයි. සිහින ගෙනෙන ... එකේ කොමිටල් පොර චන්ඩියෙක් වෙලා ..ඒකව දැක්කාම පු..නෙත් හිනා යනවා..
Bro be careful where you drop the ball  #learnfromkhaby  #comedy
00:19
Khaby. Lame
Рет қаралды 34 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 118 #shorts
00:30
Waytt  27May24
0:43
Contacto Hípico
Рет қаралды 10
Is he smart?👇👇
0:13
Stella Power
Рет қаралды 18 МЛН
Colgate mix Kar Diya 😱 #shorts
0:31
KK Super Arts
Рет қаралды 88 МЛН
когда достали одноклассники!
0:49
БРУНО
Рет қаралды 787 М.