Wathsunu - වත්සුණු | තෙවන කොටස | Episode 03 | 2024-12-03 | Hiru TV

  Рет қаралды 68,949

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 96
@HiruTVOfficial
@HiruTVOfficial 8 күн бұрын
අයියා දුන්න කාඩ් එකෙන් නංගි කඩ කෑම ගෙදරටම ගෙන්නගන්නවා අම්මටත් එක්ක. ඔය අතරෙ හරිනිට ලස්සන රත්තරන් බඩුවකට හිත ගිහින්.ඒක ගන්න බැරි බව දැන දැනත් ආදිව ආදිටත් හොරෙන් ඒක අරන් දෙන තැනට පොළඹවනවා.අම්මගෙයි නංගිගෙයි නරක වෙලාවට ආයෙම හරිනිලා ගෙදර එන්නෙ අම්මයි නංගියි කෑම කාලා ඉවරවෙන වෙලාවට. ඒ අය ගෙදර එන්නෙ එළියෙන් මොනවත් කන්නෙත් නැතිව.ඒ වෙලාවෙ මේ සිද්ධිය දකින හරිනිට ගොඩක් තරහ යනවා.ඒ වෙලාවෙ නම් එක අතකට හරිනි සාධාරණයි.ඔය අතරෙ ඊළඟ දවසෙ හරිනි දුවගෙ ඉස්කෝලෙ වැඩකට කියලා අම්මගෙන් සල්ලි ඉල්ලනවා.ඒත් නංගිගෙ වැඩ වලට කියලා තියාගෙන ඉන්න සල්ලි දෙන්න අම්මා කැමැතිවෙන්නෙ නෑ.ඒකෙන් හරිනිට තවත් තරහ යනවා.හරිනි ඒ වෙලාවෙ හදන්නෙ අම්මගෙන් ඒ සල්ලි අරගෙන රත්තරන් බඩුව ගන්න.කාර්‍යාලයට යන ආදි හම්බෙන්න මිස්ටර් සිල්වා ආයෙම එනවා.සිල්වා ආදිට කියන්නෙ හදිස්සිවෙලා තීරණ ගන්න එපා කියලා....ආදිට 30% ක කොමිස් මුදලක් දෙන්නත් කැමැතිවෙනවා.. ආදි මේ ගණුදෙනුවට කැමැතිවේවිද?
@RamaniFernando-yd5jq
@RamaniFernando-yd5jq 7 күн бұрын
අනේ මන්දා
@RamaniFernando-yd5jq
@RamaniFernando-yd5jq 7 күн бұрын
🤷
@Amalmendis1454
@Amalmendis1454 6 күн бұрын
@Mihiri-g5l
@Mihiri-g5l 8 күн бұрын
මේ කතාව බලද්දී මට මතක් වෙනවා.මම මැරි කරපු මිනිහගෙන් මම ඉල්ලුවා ආසයි මාලයක් ගන්න කියලා.ඒ දවස්වල හැටියට පනස්දහක් වගේ වෙනවා.කොහොම හරි මාලයක් ගන්න කාලයක් යද්දී සල්ලි අපිට තිබ්බා .මොකද බයික් එක විකුණපු සල්ලි ලක්ෂ දෙකයි හැටක් තිබ්බා.ඉතිම් මම ආසාවෙන් උන්න මාලය ගමුද කියලා ඇහුවාම හා ගමු කිව්වා.නමුත් මට හිතුණා එයා හා කිව්වේ අකමැත්තෙන් කියලා .ඒ වගේම තමයි ඒ වෙද්දී අපිට මාලයක් ගන්නවාට වඩා වැඩ තිබ්බා කරන්න ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගොඩාක් හීන මට තිබ්බ නිසා මම එපා අනේ මට මාලයක් කිව්වා. පස්සෙ අපිට දරුවෝ හම්බ වෙලා ඉස්සරහට ජීවිතය ගලාගෙන ගියා.එයා අන්තිමට මම ආසාවෙන් උන්නා මාලයක් ගන්න නමුත් එයාගේ හොර ගෑනිට මාලයක් අරන් දීලා තිබ්බා හරි සතුටින් .ඒ වෙද්දී අපි වෙන් වෙලා උන්නේ.අන්තිමට එයාව ඒ ගෑනි දාලා ගියා .ජීවිතය හරි පුදුමයි.මම එයාගෙන් මිල අදික දේවල් කවදාවත් ඉල්ලලත් නෑ එයා මට කවදාවත් තෑග්ගක් දීලත් නෑ අඩු තරමේ බර්ත්ඩේ එකටවත්.හැබැයි ඉතිම් දැන් මම සතුටින් ඉන්නවා ඒ වගේ ජරා මිනිහෙක් මගෙ ජීවිතයේ දැන් නැති එකට.දෙවියන් දැන් මගෙ ජීවිතේට සතුට දීලා තියෙන්නේ .හැබැයි තාමත් ඒ මිනිහා බලාගෙන ඉන්නේ මට වරදිනකම් කොයිවෙලෙත් මගෙ යාලුවො එක්ක එකට එකතු වෙලා මගෙ කකුලෙන් අදින්නමයි උත්සාහ කරන්නේ .හැබැයි ඉතිම් ලේසී නෑ මට වරද්දන්න.ඌ මේ කමෙන්ට් එක දකිනවා නම් මට මාර සතුටුයි .ඒ වගේ කාලකණ්නියෙක් ජීවිතේට ගෑනියෙක්ට ලැබෙන්න එපා 🙏
@m.skumari-c8b
@m.skumari-c8b 7 күн бұрын
Mage minihath oi deema matath Kara math wugin ain wila Dan lassanata jeewath winawa Dan mage kare mala thunak thiyanawa kisima adupaduwak na mata ada aka higannik wage innawa
@TKumari-d7p
@TKumari-d7p 7 күн бұрын
පිරිමි එහෙම තමයි,උත්සහ කරන්නෙම තමන්ගෙ එකීව පාගලා වෙන එකියක්ට ඒ තැන දෙන්න,,තමගෙ ගෑනි කොච්චර කැප කිරීම් කලත් අගයක් නෑ
@manorifernando4570
@manorifernando4570 7 күн бұрын
Oyata waradinne na manika
@Kanchanakumari-p2g
@Kanchanakumari-p2g 7 күн бұрын
❤❤❤
@Jenitapilishiya
@Jenitapilishiya 7 күн бұрын
Oyata satuta sanasema labenna one jesuphetae
@ආවින්දි
@ආවින්දි 8 күн бұрын
හැමෝටම ලයික් දැම්මා මට නෑ😢
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 7 күн бұрын
මම දැම්ම
@nimmipeters4172
@nimmipeters4172 7 күн бұрын
ඕං දැම්මා
@ආවින්දි
@ආවින්දි 7 күн бұрын
@nimmipeters4172 ♥️🤗😄👍
@ආවින්දි
@ආවින්දි 7 күн бұрын
@RoahiniRoshini-tw7vl 👍🤗👍,ඹයාටත්
@SandyaPridarsani
@SandyaPridarsani 7 күн бұрын
Damma
@anahawage5947
@anahawage5947 7 күн бұрын
තමන්ගේ මහත්තය ගන්න පඩිය ගැන දැන දැනම මිනිහගේ ඔලුව කන ගෑනු
@xr6hx1h
@xr6hx1h 8 күн бұрын
කතාවට උනත් හොර වැඩ කරන්න එපා එකෙන් වෙන්නෙ පාර්මෙට් එකෙ හොරැ බොවෙන එක මෙ කතා වලින් හොරැන්ට මොලෙට එනවා මෙහෙම කරමු කියලා
@nisadisa6126
@nisadisa6126 8 күн бұрын
ගැණු නිසා තමයි පිරිමි නොමග යන්නෙ...😂😂😂
@pushpikapushpika9515
@pushpikapushpika9515 7 күн бұрын
මේ මනුස්සයයි ලොක්කයි මහ කපටි ආදිත්‍යව අමාරුවේ වට්ටන්නයි මේ ගේමක්
@juliabernadinepeiris8805
@juliabernadinepeiris8805 7 күн бұрын
ඉසුරු lokuhettiarachchi aiya නිසා තමයි කතාව බලන්නෙ. ලස්සනයි කතාව ❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 8 күн бұрын
මුන්ට තමයි කියන්නෙ වදකභාර්යෝ කියල
@SarojaMahaliyana
@SarojaMahaliyana 7 күн бұрын
දැන් තියන ගොඩාක් කතාවල පිරිමින්ගෙ කොන්ද කඩලා😅😅
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 8 күн бұрын
චූලක්ශිගේ කට එයා හිතලා හදන් ඉන්නවිදියද මන්දා අනේ හරි කැතයි
@NadeeshaKalpanee
@NadeeshaKalpanee 8 күн бұрын
හරියට හරි😂😂
@thilakabh4565
@thilakabh4565 7 күн бұрын
ඔව්, චුලක්ෂිගේ කට තමා කැත
@asankaweerakoon7606
@asankaweerakoon7606 7 күн бұрын
Ou issara lassanai.....mata film eke nama mathaka na ...hemalui , tinai ,chulakshi hitiye onna.eke lassanai
@ruwanthikamadushani4060
@ruwanthikamadushani4060 7 күн бұрын
Hm eka aththa thama
@NadeeshaKalpanee
@NadeeshaKalpanee 7 күн бұрын
@@asankaweerakoon7606 dedunu akase
@sewwandidisanayaka7704
@sewwandidisanayaka7704 7 күн бұрын
ලස්සනයි කතාව හැමදාමත් බලනවා ..❤️
@kalanidevika4458
@kalanidevika4458 5 күн бұрын
කෙනෙක් විපතට පත්කරල සතුටු වෙන මිනිස්සු ....😢
@KjTre-ux3fy
@KjTre-ux3fy 8 күн бұрын
අාදිත්ති ලොකු අමාරැවක වැටෙන්න යන්නෙ අත්සන් කරන්න එපා
@AngelaNanayakkara
@AngelaNanayakkara 7 күн бұрын
Chulakshi lassanata rangapanawa. Charitheta niyama sadaranayak karanawa. Lassanai!
@vidanapathirana3005
@vidanapathirana3005 8 күн бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤❤☺️👍
@NawiniEkanayaka
@NawiniEkanayaka 5 күн бұрын
හරිනිගේ රගපෑමත් එක්ක එයාගෙ අවලස්සන වැඩියෙන් පේනවා.
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 7 күн бұрын
Me kathawa harima dukai 😢😢😢😢😢😢
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 7 күн бұрын
Pau..kolla..amruve daida mala..😮
@PushpaHemalatha
@PushpaHemalatha 8 күн бұрын
ගෑනු නිසා පිරිම අසරන වෙනවා
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 8 күн бұрын
මු රෙකෝඩ් කරනවා
@ආවින්දි
@ආවින්දි 8 күн бұрын
😊
@xr6hx1h
@xr6hx1h 8 күн бұрын
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 7 күн бұрын
තමන්ගේ බැදල ඉන්න කෙනාගේ රැකියාව අනුව එයලගෙන් ඉල්ලන්න ඕනේ සල්ලි ගොඩක් තියනවා නම් එයාගේ තමන් ට කැමති දේවල් ඉල්ලා හිටියේ කමක් නැ 😢පව් නැතුව එයා අසරන වෙනවා හස්බන් ලා
@DenasaSubasenha-wd5cy
@DenasaSubasenha-wd5cy Күн бұрын
අනෙ එගැනිට අහමනැ කට විතරක් හැටි
@Shirani-u1z
@Shirani-u1z 8 күн бұрын
ලස්සනයි ❤️
@twinky151
@twinky151 7 күн бұрын
රත්තරන් කන්නද බන් 😂
@nilukamadhushani6081
@nilukamadhushani6081 7 күн бұрын
Isuru & chulakshi❤❤❤❤
@maalisilani5285
@maalisilani5285 8 сағат бұрын
Me yaluwo thamai Paul aval karanne
@indurajapaksha881
@indurajapaksha881 8 күн бұрын
චුලක්ෂිගේ කටට ගොඩක් අය කැතයි කියලා මං දැක්ක. ඇත්තටම මේ විදියට දකිනකොට් කැතයි තමයි. මං ලගටම දැක්ක දවසක. ලොකුකමක් නෑ හරි හොදයි. මේග එක්ක ඇවිත් ඉදියේ. එතකොට කැතක් නෑ ලස්සනයි අනේ. සුදු නෑ එයා ලස්සන රන්වන් පාටක් 🥰❤️
@sewwandidisanayaka7704
@sewwandidisanayaka7704 7 күн бұрын
❤️😘
@priyanthiranasinha383
@priyanthiranasinha383 7 күн бұрын
👍
@KumudunidipekakumariKumuduni
@KumudunidipekakumariKumuduni 6 күн бұрын
Iesuru nisa lassanai katawa .man balanna .iesuru inna nisa
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 7 күн бұрын
ඔය ඔළුව කන ගැණු නිසා තමා පිරිමි හොරකම් කරන්න අල්ලස් ගන්න වගේ වැරදි වැඩ කරන්නේ
@peshalapela8136
@peshalapela8136 7 күн бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 5 күн бұрын
පව් යකෝ මිනිහා
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 7 күн бұрын
සමහර ගැණු නිසා මිනිස්සු ට හරි යනවා ❤️වරදිනවා 😡මේක කතා ව ඒ වගේ 😡😡😡😡
@Lath-q2t
@Lath-q2t 7 күн бұрын
මේ සිල්ව නම් දෙපත්නයෙක් අරක ඇව්ත් මෙතෙන්ට කීව මේකෙන් වෙන්නෙ ආදිගෙ වටිනාකම් අඩුවෙනව ඔව් තමන්ට පුලුවන් ව්දිහට ජිවත් උනා නම් ප්‍රරස්න අඩුයි
@WathsunuSamarasinha
@WathsunuSamarasinha 7 күн бұрын
ඒ මම ප්‍රසිද්ද වෙලා
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 күн бұрын
😊😊😊😊😊😊😊
@ChanikaHemamali
@ChanikaHemamali 7 күн бұрын
Ane Manda...😢 Minissu hamooma Eka vidiha na.....🖐️me vage...Mata nam kochchar ada unath karanna bari bava mama dannavaanan Eka akurak vath kiyan na....😢😢
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 8 күн бұрын
A kathawe chulaksi ge th අනිත් eki gei , katawal දෙක eka wage ,,kathe ba, නිළියන් ලංකාවේ
@nimashafernando2203
@nimashafernando2203 8 күн бұрын
nice❤
@Ranjithpriyantha-m5x
@Ranjithpriyantha-m5x 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 6 күн бұрын
Sarjery කරාට පස්සෙ චූලක්ශිගෙ කට හෙන කැතයි 🫤
@කළුඅය්යා
@කළුඅය්යා 7 күн бұрын
මුකුත්ම හරිනිග් යාළුවො එන එක නතර කරන්න ඕන
@kalumchamara4253
@kalumchamara4253 7 күн бұрын
Mahamath ganu,
@kamalakalugamage4835
@kamalakalugamage4835 7 күн бұрын
Manila.2ma 1kai...trtrma hangar awa
@achinianupama535
@achinianupama535 7 күн бұрын
චුලක්ෂිට වඩා ලස්සනයි යාළුවා 😊
@malkanthirathnayaka-is6qq
@malkanthirathnayaka-is6qq 6 күн бұрын
Oya වගේ ganu නිසා පිරිමි vinasai
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 5 күн бұрын
මෙහෙමත් ගෑනු ඉන්නවානෙ
@thamaradharshani6724
@thamaradharshani6724 3 күн бұрын
මේ හරිනිගෙ කටේ කැත මට පේන්නෙ විතරද
@PushpaHemalatha
@PushpaHemalatha 8 күн бұрын
බෝමිබයට බෝමිබයක් සෙටි උනැ
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 7 күн бұрын
A vaga ganunta av..vage .ganu..hari yanne..😮
@DilhaniIresha-wl9tl
@DilhaniIresha-wl9tl 8 күн бұрын
Harini doctor kenek neda 😮job gana aye kiyanne monada munta doduda😂😂
@SriyaniMangalika-r1h
@SriyaniMangalika-r1h 8 күн бұрын
Kate ketha
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 8 күн бұрын
කිසිම කථාවක ආදර්ශයක් නැ
@ආවින්දි
@ආවින්දි 8 күн бұрын
නොබලා ඉන්න
@JeewaniNisansala-m8j
@JeewaniNisansala-m8j 7 күн бұрын
පාප මිත්‍රයෝ කියන්නේ මුන්ට
@ranialgiyanna953
@ranialgiyanna953 8 күн бұрын
Ponnayo.geni.monawada.keyanne.ok
@SanthaKumara-f4y
@SanthaKumara-f4y 8 күн бұрын
❤❤❤❤❤❤
@DammiJeyarathne
@DammiJeyarathne 7 күн бұрын
❤❤
@Nihala-z8f
@Nihala-z8f 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@W.sFanando
@W.sFanando 7 күн бұрын
❤❤❤❤❤❤❤❤
@sudarmakumari2762
@sudarmakumari2762 7 күн бұрын
❤❤❤❤
@PriyankaPriya-yn5dq
@PriyankaPriya-yn5dq 5 күн бұрын
❤❤❤❤❤❤
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
Mata Ahimi Numba (මට අහිමි නුඹ) AmIla Edirisinghe official
5:02
Kadira Divyaraja Full Movie
1:58:54
Kadira Divyaraja
Рет қаралды 725 М.
🔴 LIVE | Siyatha News | 06.00 PM | 11 - 12 - 2024
39:30
Siyatha News
Рет қаралды 18 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН