Sansarini - සංසාරිණී | Episode 358 | 2024-07-26 | Hiru TV

  Рет қаралды 426,240

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 443
@HiruTVOfficial
@HiruTVOfficial 2 ай бұрын
ශේන් තමන්ගේ අම්මාව ඇත්තටම අම්මා කියමින් පිළි ගනී. ලොයිඩ් සහ සැන්ඩ්‍රා අඩමින් ඉන්නේ තමන්ගේ දුව ගැන සිතමින් තමන් නරක දෙමව්පියෝ බව කි‍යමින් දුක් වෙයි. අමෝදි තමන්ගේ නැන්දා සමගින් කතා කරමින් එළියට වී සිටී. මේ අතරේ වර්ණ අමිලට කියන්නේ තමන්ට හාමු ලෙස කතා කරන්න කියලයි. මෙතන ආ තුශී වර්ණට බැන අඩමින් පිටව යයි. තුශීගේ ජීවිතයෙන් දැන් වැඩක් නැති බව ඉන්දිකට කියයි. කුමක් වේවි ද අද සංසාරිණී තුළින්?
@IsharaLakshan-to8lu
@IsharaLakshan-to8lu 2 ай бұрын
දාස් පෙත්ත කෝ දාස්ට වෙච්චි දෙයක් නෑ කතාවෙන් වැඩකුත් නෑ
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 ай бұрын
❤😊❤
@GodamunneSurangawijerathna
@GodamunneSurangawijerathna 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤​@@ManoriPriyanga-vs2ok
@piyadasapiyadasa2310
@piyadasapiyadasa2310 2 ай бұрын
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v 2 ай бұрын
😂
@K-dramalover704
@K-dramalover704 2 ай бұрын
රමේෂ් ❤️ ඇමැන්ඩා දෙන්න එකතු වෙනවට කැමති අය කෝ🥺💕
@SujiwaKumari-n4p
@SujiwaKumari-n4p 2 ай бұрын
E denna galapenawa.😀👍
@Sankutti
@Sankutti 2 ай бұрын
Innow ❤❤❤❤
@NethuuBtsArmyGirl
@NethuuBtsArmyGirl 2 ай бұрын
ඉන්නෝ✋
@gayathriranaweera1591
@gayathriranaweera1591 2 ай бұрын
සුවිනීතා ගැන නම් දුක හිතුන, සමන් ගැනනම් ගොඩක් ආදරණීය හැගිමක් දැනුනා...අදනම් එ චරිත දෙක ❤ගැන දුක හිතුනා
@sanathajayasingha4655
@sanathajayasingha4655 2 ай бұрын
Shenge Ammaaaa ,Saman Thaththaaaa😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@SASINI549
@SASINI549 2 ай бұрын
Ow ❤
@jayranaweera-hh8ul
@jayranaweera-hh8ul 2 ай бұрын
කෝ සුවී ගෙ අනිත් පුතා.
@vaazzah
@vaazzah 2 ай бұрын
මේ කතාවේ ඉන්න හොදම ආදරවන්තයා සමන් කියලා හිතෙන්නේ❤
@amaraThennakoon
@amaraThennakoon 2 ай бұрын
නියම පිරිමි කම සමන්ගෙ චරිතයෙන් පෙන්නුවා ගෑණුන්ට ගරහන පිරිමින්ට ආදර්ශයක් වේවා
@Madhu3732
@Madhu3732 2 ай бұрын
සුවිනිත ට හොඳ සැමියෙක් ඉන්නේ- හොඳ තේරුම් ගැනීමක් ඔහොම ඉවසන්න පුළුවන් ශක්තිමත් හිත් තියෙන අය. හරි අඩුයි ❤❤😢
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
මේ නාට්‍ය දැන්නම් සුපිරි යක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද ❤✨
@Mareenadeepika
@Mareenadeepika 2 ай бұрын
ඇත්තටම
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 2 ай бұрын
Athatama wenawa kathawe kotas 50i thiyenne iwara wenna ❤🥺
@wishu2020nz
@wishu2020nz 2 ай бұрын
වැල යයි කියලනම් හිතෙනවා බන්ඩාර තරහා උනෙ කියන්නෙ වැලක්ම තමයි ..😂
@jayaweerathanuja9668
@jayaweerathanuja9668 2 ай бұрын
සුවිනීතගෙ සැමියා එක තප්පරේට කියපු වචන ඇතුලෙ නියම පිරිමිකම තිබ්බ. පරිනත පිරිමි කමක් 😊 " බුදිය ගත්ත ගෑනිටා අවමන් කිරීම "
@NilukaJayanthi-o9o
@NilukaJayanthi-o9o 2 ай бұрын
අන්න පිරිමි ආදර්ශයක්
@pradeepakumari4328
@pradeepakumari4328 2 ай бұрын
හැම පිරිමියෙක්ටම එහෙම හිතන්න පුළුවන් උනා නම්😢
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
👌👌👌👌👌👍👍👍👍❤❤❤❤
@user-poojanimani
@user-poojanimani 2 ай бұрын
@SASINI549
@SASINI549 2 ай бұрын
❤👍
@ImeshaMadushani-uz9zx
@ImeshaMadushani-uz9zx 2 ай бұрын
ශෙන්වයි ආමොදිවයි එකතු කරානම් මෙ කතාව ලස්සනයි තව 🥰
@sasmi5023
@sasmi5023 2 ай бұрын
හැමෝගෙම ආදර කතා වලට වඩා සුවී ❤ සමන් ආදරේ අද හොදටම දැනුන පුදුම රංගන හැකියාවක් ඒක නම් ❤
@senanisg
@senanisg 2 ай бұрын
its love❤
@amalneetenaraalwisjayasing9246
@amalneetenaraalwisjayasing9246 2 ай бұрын
ශේන්ට චිත්‍ර අඳින්න පුලුවන් එකේ ඇඳලා පෙන්නුවා නම් හරිනේ❤❤❤
@DilshanMihiranga-kr9le
@DilshanMihiranga-kr9le 2 ай бұрын
Hloo
@DilshanMihiranga-kr9le
@DilshanMihiranga-kr9le 2 ай бұрын
I love 😘😘
@PriyanthiPriyadharshani-pl5cl
@PriyanthiPriyadharshani-pl5cl 2 ай бұрын
Matath hithuna eka a welawe❤
@NithiniDulandima
@NithiniDulandima 2 ай бұрын
Ekane
@SASINI549
@SASINI549 2 ай бұрын
Ow ❤
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 2 ай бұрын
වර්ණ අයින් කරන්න .එපා වෙන්වා .පව් තුෂී 😢
@jhindrashanthishanthi342
@jhindrashanthishanthi342 2 ай бұрын
Mila banduwanam aththa kiyala hari
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මරයම සමහ පොද බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෝහලේ ⁣ඉක්මනට සුවද ලැබෙිවා..🙏
@SamaThilani
@SamaThilani 2 ай бұрын
Hamotama ikman suwaya labewa budusaranin
@ImashiNethmika
@ImashiNethmika 2 ай бұрын
Budusarani ❤
@umayaumaya2237
@umayaumaya2237 2 ай бұрын
Siyelu denata ikman suweye labewa.theruwan saranai
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
අම්මා කෙනෙකුට දරුවො වෙනුවෙන් කරන්න බැරි දෙයක්නෑ ❤❤❤❤❤❤❤
@kasunirajapakse7332
@kasunirajapakse7332 2 ай бұрын
තුශිට අමිලව බදින්න තිබුනා 😢😢
@DamayanthiFonseka-bn1fu
@DamayanthiFonseka-bn1fu 2 ай бұрын
සමන් වගේ හොද සැමියෙක් ලබන්න පිං කරන්න ඕනේ ❤️❤️❤️🙏🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
රමෙශ් ඇමන්ඩායි ගැලපෙන කියන අය මෙි පැත්තට 😊ඒ ජොඩුවත් හරි
@K-dramalover704
@K-dramalover704 2 ай бұрын
Eknam aththa😊
@RynoRrr
@RynoRrr 2 ай бұрын
Ou ane
@NiroshanaHettiarachchi-u4l
@NiroshanaHettiarachchi-u4l 2 ай бұрын
ද්ද්ද්​@@K-dramalover704
@ThishenThishen-rq2yk
@ThishenThishen-rq2yk 2 ай бұрын
Eka attha
@Sankutti
@Sankutti 2 ай бұрын
Oye api ekagai wedeta 😂❤❤❤❤
@anuththaraw.a6946
@anuththaraw.a6946 2 ай бұрын
අනේ අමොදිගේ වැරදි වැටහීම නැන්දවත් නැතිකරලා, ඇත්ත ෂෙන්ට එකතු කරනකෝ. දැන් ඇමන්දා, මහේෂ් එක්ක ආදරෙන් ඉන්න නිසා, නපුරු නැතිවේවි. එතොකොට කතාව ගොඩක් ලස්සන වේවි..❤❤❤❤❤බදා ගොඩක් තිබ්බනේ දැන් බදා ඇති. ඉතිං. 💝💝💝💝🤗🤗🤗
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ෂේන් ට ආදරේ ෆෑන්සා ලා ටික කෝ 👍❤👌
@Janudi-fq9pj
@Janudi-fq9pj 2 ай бұрын
@samalkaudara8641
@samalkaudara8641 2 ай бұрын
Ai ubt kollo gahnnd
@ivonlakshitha273
@ivonlakshitha273 2 ай бұрын
❤❤❤
@NethuuBtsArmyGirl
@NethuuBtsArmyGirl 2 ай бұрын
❤️
@user-xs3le9hj3h
@user-xs3le9hj3h 2 ай бұрын
කවුද දැක්කෙ මල්ලී බබාගෙ තාත්තගෙ අතේ ඇගිලි හයක් තියෙනවා
@SameeraNuwan-hq2ul
@SameeraNuwan-hq2ul 2 ай бұрын
අදද ඕක දැක්කේ අපිනම් දන්නේ අපි පොඩි කාලේ ඉදලා
@NilanthiNilanthi-gg2fe
@NilanthiNilanthi-gg2fe 2 ай бұрын
Api dakka
@pawaniumayangana1656
@pawaniumayangana1656 2 ай бұрын
Dakka
@SubhaRajapaksha
@SubhaRajapaksha 2 ай бұрын
Eka api podi kale idn dnne😊
@ishaniupeksha7238
@ishaniupeksha7238 2 ай бұрын
Api ek a kele idn dnnw deklt tye. oy adada dekke
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ශේන් අමෝදි මුනගස්සවන්න පරක්කු කරවන වැඩි කියන හිතන අය කෝ..
@SujiwaKumari-n4p
@SujiwaKumari-n4p 2 ай бұрын
Ane ikmanata muna gassawanna
@NithiniDulandima
@NithiniDulandima 2 ай бұрын
Ow ane ek nm eththa
@SadunTharaka-wk1sc
@SadunTharaka-wk1sc 2 ай бұрын
ma enawo😊
@umayaumaya2237
@umayaumaya2237 2 ай бұрын
Man.
@Peshika424
@Peshika424 2 ай бұрын
Ane pala gona yanna
@WijithaKumara-fb4io
@WijithaKumara-fb4io 2 ай бұрын
රියල් පැතුමට මානසික ලෙඩක් කියන අය කෝ 🙂
@MadhaviNuwanthika
@MadhaviNuwanthika 2 ай бұрын
😂
@LeelaHerath-dn4du
@LeelaHerath-dn4du 2 ай бұрын
😂
@nelumnelu7541
@nelumnelu7541 2 ай бұрын
😅
@pradeepabewickrama1829
@pradeepabewickrama1829 2 ай бұрын
😅
@TushariTushari-es1db
@TushariTushari-es1db 2 ай бұрын
😢
@NilukaJayanthi-o9o
@NilukaJayanthi-o9o 2 ай бұрын
වර්නගෙ මන්ද 😱 බුද්දික කම වැඩියි අනේ කන පලන්න හිතෙන්නෙ මට විතරද
@maheshi_2921
@maheshi_2921 2 ай бұрын
😂🙌
@hhnsilva9027
@hhnsilva9027 2 ай бұрын
😂😂😂
@rajapakshacharitha5903
@rajapakshacharitha5903 2 ай бұрын
Ow ana
@SamaMuthu
@SamaMuthu 2 ай бұрын
අපිට අද නම් හුගක් දුක හිතුන සුවී මැඩම් ගැන..වැරදි තේරුම් අරන් හරිමගට එන මිනිසුන්ට අනුකම්පා කරල තනි නොකර ආදරෙන් රැකගන්නවානම් ලෝකෙම ලස්සන වෙයි...
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 2 ай бұрын
ශේන්ගේ අම්මා අමෝදිව හොයලා දුන්නොත් හොදයි ❤😊
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
අමෝදිගෙ හිතේ ශේන් කියන වැරද වැටහීම අයින් වෙලා,⁣ඉක්මනට ඒ දෙන්න එකතු වෙනවට කැමති අය කෝ..❤❤❤❤
@SujiwaKumari-n4p
@SujiwaKumari-n4p 2 ай бұрын
Math kamati.
@numeshdilshankumara5852
@numeshdilshankumara5852 2 ай бұрын
Mona wadayakda oi thmuse
@umayaumaya2237
@umayaumaya2237 2 ай бұрын
Math kemathi
@Nethuni001
@Nethuni001 2 ай бұрын
වර්නව කතාවෙන් අයිං කරා න් නම් තව ආසාවෙන් බලන්න තිබුනා කතාව ❤
@hiruni1326
@hiruni1326 2 ай бұрын
කව්රුත් ආසයි..ලස්සන ආදරයක උරුමකාරයෙක්..උරුමක්කාරියක් වෙන්න ...තමන්ට දැනිච්ච හිතක් ලඟ සදහටම නවතින්න..😊❤....ඇමැන්ඩා පවු කියලා හිතුනා මෙතන 🙂
@anjulagihan8338
@anjulagihan8338 2 ай бұрын
හැමෝටම තමන් දැනුන ආදරේ අහිමි නොවි ⁣තියෙන්න ඕන අනෙ.🥺🫀❤
@renukaherath855
@renukaherath855 2 ай бұрын
සමන් මහත්යා නම් නියමයි හැමදාම එයා නියම පිරිමි කෙනෙක්. ගැණු අය ගෙ ගොන් වැඩ නිසා තමයි පව්.
@sampathanu.bandara7798
@sampathanu.bandara7798 2 ай бұрын
මේ කතාවල තියෙන විදියට ඇත්ත ජිවිතවලට ආදරේ තියෙනවා නම් මොනවා කරන්න බැරි ද
@TusharaDamayanthi-y9w
@TusharaDamayanthi-y9w 2 ай бұрын
දැන් නම් කතව ලස්සනයි බලන්න අසයි බැය බගය හරි හිතට දැනෙන්න කතව යන්න ඔනි මේ වගෙම ඉදිරියට යමු අපිත් එන්නම් 👌👌👌👌
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
සුවිනීතගේ.සැමිය නියම පිරිමියෙක්❤👌අද කාලේ ඉන්නේ.ගෑනියක් එක්ක බුදියලා.ඒව තවත් මිනිහෙක් එක්ක කියන.මනුස්සයෝ.ඒ අතරේ.ඒ මනුස්සයා නියම පිරිමියෙක්👍අනගි.තිහස්වර.කොටස් විනාඩියක් පෙන්නලා නිකන් ඉන්නවා .😡
@cnisansala1366
@cnisansala1366 2 ай бұрын
කතාව ඉවර වෙන්න ලඟයි වගේ හිතෙන්නේ මට විතරද 😢
@ayeshashamali4951
@ayeshashamali4951 2 ай бұрын
මටත් හිතුණා
@chathuranganiwickramarathn2099
@chathuranganiwickramarathn2099 2 ай бұрын
කතාව දුර ගෙනියනවට වඩා කෙටියෙන් අර්ථවත් නිමාවක් දෙනවා නම් හොඳයි...
@RenukaDamayanthi-l9q
@RenukaDamayanthi-l9q 2 ай бұрын
FB eke make script eka kiyanna kena dala tibba me awasan kotas 50 yanne kiyala😢
@Madhu3732
@Madhu3732 2 ай бұрын
දනංජි අක්කි ලස්සන වෙලා...😍😍😍😍
@nethulilinara7764
@nethulilinara7764 2 ай бұрын
පේනවද කූඩැල්ලන් මෙට්ටේ තිබ්බාම වෙන දේ😂😂 වර්න හොදට පැහැදිලි කරලා දෙනව😂
@SriDinu-rn6jo
@SriDinu-rn6jo 2 ай бұрын
Saman Hoda manussayek Bandara athmArthakamiyek Shen ahinsakayek Suvineetha aththaye Moda theerana aran Amodige charithe Tama adupadu tiyenne eya kollek ekka innakota anith ayage sabadathawak ne eyage charithe durwalai
@SudarmaGunavardana
@SudarmaGunavardana 2 ай бұрын
රමේස් අර කටේ ගහාන කුර අයින් කරානම් ලස්සනයි කියන අය කෝ
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 2 ай бұрын
ඔවි 🙆
@malkimal3724
@malkimal3724 2 ай бұрын
Eka Kate anei kiyala hithena wara nam anathai.
@SLASHGIRL
@SLASHGIRL 2 ай бұрын
Ow
@pradeepkumara-zn6tx
@pradeepkumara-zn6tx 2 ай бұрын
Epa.. eka lassanai
@SudarmaGunavardana
@SudarmaGunavardana 2 ай бұрын
@@pradeepkumara-zn6tx 🤣🤣🤣
@dehemijayakodi5564
@dehemijayakodi5564 2 ай бұрын
මෙච්චර දවස් ඇමන්ඩා ට පලු ඇරලා දැන් පව් පව් කියන අය මේ කොනට 😂😂
@rvspanchi4760
@rvspanchi4760 2 ай бұрын
😂කතාවට වර්ණ අපිට රියල් පැතුමා 😂
@nuwankumara6134
@nuwankumara6134 2 ай бұрын
Ammapa aththa😂😂😂
@SanoojaChamali
@SanoojaChamali 2 ай бұрын
අනේ ශෙන්වයි අමොදිවායි එකතු කරන්නකෝ❤😢
@K-dramalover704
@K-dramalover704 2 ай бұрын
හා සලකා බලන්නම්
@RaniPushpi
@RaniPushpi 2 ай бұрын
​@@K-dramalover704ස්ලකල බ්ල්න්න් උබ් ඩිරෙක්ට්ද් බ්ම්
@RaniPushpi
@RaniPushpi 2 ай бұрын
​@@K-dramalover704සල්ක්ල බ්ල්න්න් උබ් ඩිරෙක්ටද බ්ම්. උඩ් කොමෙට් එක්ක් දැම්ම් නේත් රමේස් ජෝඩුව් එක්තු වෙනවට කැමත කියල්. එහෙන්ම් අනිත් උන්ටත් කැම්ති කොමෙට් එක්ක් දාන්න් දීල පාඩුවෙ හිට්ප්ම්
@MaleeshaSilva-h8h
@MaleeshaSilva-h8h 2 ай бұрын
අනේ ඔව් කවද ඉදන්ද කියන්නෙ එකතු කරන්න කියලා තාම නෑනෙ.
@MaleeshaSilva-h8h
@MaleeshaSilva-h8h 2 ай бұрын
​@@K-dramalover704ඔයා ඩිරෙක්ටර්ද? රමේෂ් ඇමැන්ඩගෙ fansla ඇයි මේවගෙ comments වලට reply කරන්නේ
@sewwandi-c5q
@sewwandi-c5q 2 ай бұрын
රමේෂ් ඇමන්ඩා අමෝදි ෂේන් අනගි තිහස්වර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
තිහස්වර මරු 😂😂 ආතල් දෙන්නේ රමේෂ් ඇමන්ඩා මරු ♥️♥️
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ශේන් වගේ ⁣ඉන්න කෙනාව ආයෙ කතාවට එපා කැමති අය කෝ...😢💔
@erandierandi3677
@erandierandi3677 2 ай бұрын
මම නම් කියන්නේ ශේන්ට ඉක්මනටම අමෝදිව හමු වෙන්න ඕනි කියන අය කෝ😊❤
@sachinthathilakshi6102
@sachinthathilakshi6102 2 ай бұрын
මේ කතාවේ හැම තැනක්ම දැන් ආදරනීයයි. මට පුදුමයි ඇත්තටම එහෙම ආදරේ තියෙන මිනිස්සු ඉන්නවද? අනේ කතාවක් නොවී ඇත්තක් උනානම් කියලා හිතෙනවා😊
@Hashinihashini-t7q
@Hashinihashini-t7q 2 ай бұрын
ලමෙක් හම්බෙන්න ඉන්න තුශී එහෙම අඩි දාගෙන ගිහින් ඇවිත් බොක් ගාල පුටුව උඩට වැටුනු එක හරිද මං අහන්නෙ 😅
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 2 ай бұрын
😂
@SubhaRajapaksha
@SubhaRajapaksha 2 ай бұрын
Matath hithuna meya😂
@lesandainduwara5003
@lesandainduwara5003 2 ай бұрын
😂😂
@ChamiSansarika-um6rg
@ChamiSansarika-um6rg 2 ай бұрын
මේ පැතුමට චරිතයක් දෙන්න බැරි වෙයිද😂😂😂😂
@SandyaKrishani
@SandyaKrishani 2 ай бұрын
අම්මෙ කොහොමහරි ශේන්ට අමෝදිව හොයල දෙන්න පව් ශේන් 😢😢
@NishadiMaduwanthi-g4u
@NishadiMaduwanthi-g4u 2 ай бұрын
ඒ වුණාට ශේනුයි අමෝදියි වෙන්කරපුවම මටනමි කතාව බලන එකත් එපා වෙනවා.
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ😂😅
@O.D.N.Udayasiri
@O.D.N.Udayasiri 2 ай бұрын
😅
@sachininawodaya1971
@sachininawodaya1971 2 ай бұрын
😅
@ayeshasewwandi2869
@ayeshasewwandi2869 2 ай бұрын
ඔව් ඉතින් මේක ෆෝන් එකෙන් බලන්න බෑනි ගෙදර අයත් එක්ක ඒ නිසා. ෆෝන් එකෙන් බලනවා 😕
@caac7008
@caac7008 2 ай бұрын
මම
@SaveeshaSammani
@SaveeshaSammani 2 ай бұрын
😅🤔
@himaliranasinghe62
@himaliranasinghe62 2 ай бұрын
සංසාරිනි කතාව දැන් ටිකක් හොඳයි
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ආපහු අමෝදිගෙ ශේන්වයි ආදරෙන් දකින්න කැමති අය කෝ..😢
@sachininawodaya1971
@sachininawodaya1971 2 ай бұрын
Kamathi😢
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මත්😢
@dusanthakumara6372
@dusanthakumara6372 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤🎉
@AsiniKalpna
@AsiniKalpna 2 ай бұрын
Mah kamathii
@santanahdi4149
@santanahdi4149 2 ай бұрын
Math
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 2 ай бұрын
ඉන්දික.ලස්සනට රඟපානවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sheha838
@sheha838 2 ай бұрын
වර්න අත ඇරලා හරි කමක් නෑ තුශී අම්ලය එක්ක සෙට් වුනොත් හරි
@NiroshaWikkramarachchi-ce1it
@NiroshaWikkramarachchi-ce1it 2 ай бұрын
රමේෂ්ගේ කටේ තියන එක හිරවෙයි කියල හිතෙන්නෙ මට විතරද 😪😪
@prasadichampika4813
@prasadichampika4813 2 ай бұрын
😂
@MaleeshaSilva-h8h
@MaleeshaSilva-h8h 2 ай бұрын
අනගි❤තිහස්වර ශේන්❤අමෝදි
@prasannabuddika9008
@prasannabuddika9008 2 ай бұрын
රමෙිෂ් හොඳ කෙනෙක් ආදරෙන් ඉදින් ඇමැන්ඩාත් එක්ක ❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ශේන්ට විත්‍ර අදින්න පුලුවන් එකේ ඇදලා පෙන්නුවා නමි හරීනේ❤❤❤
@numeshdilshankumara5852
@numeshdilshankumara5852 2 ай бұрын
Uba kiyankn hitiye😂
@samalkaudara8641
@samalkaudara8641 2 ай бұрын
​@@numeshdilshankumara5852 muge comments reports krpn
@kavindayakavindaya2428
@kavindayakavindaya2428 2 ай бұрын
ඉක්මනින් අමෝදි ශේනුයි එකතු වෙන්න ඔනී අප්පා❤
@ShehanDimuthu-l5p
@ShehanDimuthu-l5p 2 ай бұрын
මෙ කතාව බලන්නෙ නැතිව නම් නිදාගන්නබැහැමයි
@NimeshaAchini
@NimeshaAchini 2 ай бұрын
Ane suvinithage husban niyama piriyek❤
@Pemachandra-e4g
@Pemachandra-e4g 2 ай бұрын
රියල් පැතුම් වගේ වර්ණ බුරුවා 🤣
@rashmirashmi9496
@rashmirashmi9496 2 ай бұрын
ශේන්ට අමොදිව ගෙනත් දෙන්න එයාලා දෙන්නව එකතු කරන්න
@IsuriKalpana-iy8wu
@IsuriKalpana-iy8wu 2 ай бұрын
වර්නගෙ විකාර අඩු කරන්න බැරිද ,ඔලුව වැදිලවත් ඒ නිසා ඔලුවෙ නහරෙක ලේ බ්ලොක් එකක් තිබිලා,ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඔපරේශන් කලාම ඒක හරි ගියා වගේ..තුශීට නෙමෙයි හතුරෙකුටවත් ඒ වගේ කරදර කාරයෙක් එපා..🤭
@Mareenadeepika
@Mareenadeepika 2 ай бұрын
😂✍❤️
@malaranasinge2582
@malaranasinge2582 2 ай бұрын
වර්ණයා නම් එපා වෙනවා
@AbcDef-nh5cu
@AbcDef-nh5cu 2 ай бұрын
අනගි තිහස්වරයි ශෝයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤
@ChampikaPerera-qp4uq
@ChampikaPerera-qp4uq 2 ай бұрын
සුව්නිතගෙ සැමියා නියම සැමියා . එහෙම කතා කරන අය අද සමාජයේ කොහෙද . දිම්ගෙ ඉන්දික ගෙ ආද්රෙ හරිම ලස්සනයි . එ වුනත් තුශි ට ඉක්මනට ඉන්දික දෙන්න .තුශි පව්.
@Amalmendis1454
@Amalmendis1454 2 ай бұрын
Ramesh ❤ Amanda Anagi ❤ Thihaswara Amodi ❤ Shen
@RIYASDEENFATHIMAILMA
@RIYASDEENFATHIMAILMA 2 ай бұрын
Thihaswara ♥️♥️♥️anagi ඒ both couples නම් හරි ලස්සනයි
@buddikakumars2358
@buddikakumars2358 2 ай бұрын
අනේ මේ විකාර කරන්නෙ නැතුව තුශීට ඉන්දික ලබා දෙන්න 😮😮😮
@InokaPriyadarshani-ip7td
@InokaPriyadarshani-ip7td 2 ай бұрын
Ow appo magul arunya mal vikaryak....
@madukakaushalya268
@madukakaushalya268 2 ай бұрын
Ane ou thushi pau jimi aththa terum aragena indikawai thushiwai ekathu karoth hodai.
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 2 ай бұрын
අනගී❤ තිහස්වර ❤ සින් ට්කක් වැඩි පුර දාන්න කෝ
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
මුන් මානසික ලෙඩ්ඩු.
@Aryan_Fanz
@Aryan_Fanz 2 ай бұрын
ඕක හැමදාම කියන ව විතරයි එයාලට වැඩි screen time එකක් දෙන්නෑනේ 💔
@nadeeshakumari5806
@nadeeshakumari5806 2 ай бұрын
සමන් ගේ වචන ටික අද කතාවේ හොදම කතාව
@Ers6803
@Ers6803 2 ай бұрын
අනගි තිහස්වර පොඩි වෙලාවයිනෙ අනේ 😪
@RithuGirl-q2n
@RithuGirl-q2n 2 ай бұрын
ඒකනෙ😢
@nethuswetha2490
@nethuswetha2490 2 ай бұрын
ඔයාලා දැක්කද සුවිනීතාගේ හස්බන්ඩ්ගේ අතේ ඇගිලි දෙකක් තියෙනවා 😮
@fosfakomari7852
@fosfakomari7852 2 ай бұрын
පොලිස් love aka මරු
@chamathkasrimathi2437
@chamathkasrimathi2437 2 ай бұрын
Mn asama niliyak natasha hari lassana ragapanava eya hama kathavakama
@sandunibhagya940
@sandunibhagya940 2 ай бұрын
Amodi ❤ Shen ekathu karanne ikmanata..
@RashmiSamurdika-zb5zk
@RashmiSamurdika-zb5zk 2 ай бұрын
Shengei eyage ammagei adare harima adaraniyai. Shenta amodiwath ikmanata munagahenna ona
@SandunSampath-c3f
@SandunSampath-c3f 2 ай бұрын
Amodi Shan ikmanata akhtu karanna❤❤❤❤
@AmChandrarathna
@AmChandrarathna 2 ай бұрын
❤❤sanipa amodiwai ikmanatama akathu karannako appa kathawa lassana wanna❤❤
@ErandaHarshana-b4m
@ErandaHarshana-b4m 2 ай бұрын
මම හිතුවෙ ශේන් එතනට එයි කියල ආවනම් ලොකු බන්ඩරගෙ කලිසම තෙත් වෙනව 😂😂😂😂
@lesandainduwara5003
@lesandainduwara5003 2 ай бұрын
ශේන් වතුර බාල්දියක් වත් ගහයිද එතකොට තෙත්වෙන්න😮
@Chathugirl-e5i
@Chathugirl-e5i 2 ай бұрын
රමේශ් හරි ආදරණීය චරිතයක් ❤
@SriyaniSamarakoon-xn7px
@SriyaniSamarakoon-xn7px 2 ай бұрын
ලස්සනම.කතාව❤😂
@මුතු-ම5ණ
@මුතු-ම5ණ 2 ай бұрын
පොලිස්කාරයත් වැඩී වගේ කොයි වෙලේ හරි ඕකත් මොනා වෙයිද දන් නෑ😊
@SamanPushpakumara-p7r
@SamanPushpakumara-p7r 2 ай бұрын
Ane e denna lassanai.den amodiwai shenwai akathu karannkoo
@RenukaDamayanthi-l9q
@RenukaDamayanthi-l9q 2 ай бұрын
Den nam kathawa godak lassanai mehemma katawa geniyanma end eka wenakm etakota tawa lassana wewi❤❤❤
@wasanthiwasanthi4394
@wasanthiwasanthi4394 Ай бұрын
Aulakta thiyenne respect widiyata hitiya shen rahala baldu karapu eka thama.
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 ай бұрын
රමේෂ් දැන් පෙම් කෙලිනවා ශේන්වයි අමෝදිවයි වෙන් කරනකල් රමේෂ්ට පුදුම අමාරැවක් තිබ්බේ 😂
@ThiliniSewwandi-sd2yi
@ThiliniSewwandi-sd2yi 2 ай бұрын
Ow dan amodiwa mathakath na rameshta. Achchara adaren hitapu shenwai amodiwai wen karala. Shen kochcharanam vidawanawada.
@SASINI549
@SASINI549 2 ай бұрын
ඔව් අනේ පව් අමෝදී❤️ශේන් මූ නම් මොකෙක් ද මන්දා ආදරෙන් හිටපු දෙන්නේ ක් වෙන් කරලා මූ ෂෝක් එකෙට පෙම් කෙලිනවා මූ අමෝදී ට ආදරේ කියලා මැරෙන්න හැදුවා නේද දැන් අමෝදී වත් අමතකයි මේවා කතා නිසා හොදයි 💔😡🤣
@KamariH-h3y
@KamariH-h3y 2 ай бұрын
ලස්සනයි❤❤❤
@NilinAsitha-ri3sh
@NilinAsitha-ri3sh 2 ай бұрын
❤අනගී තියස්වර ❤
@RasiniSankata
@RasiniSankata 2 ай бұрын
අවංකවම ආදරේ නම් සේන්ට අමෝදිව ලැබෙයි
@asokaranjani3911
@asokaranjani3911 2 ай бұрын
❤සමන්.හරීම.හොද.සුවමීයේක්
@krishanthabandara3477
@krishanthabandara3477 2 ай бұрын
❤❤❤❤SHEN ❤❤❤❤AMODI❤❤❤....
@Aryan_Fanz
@Aryan_Fanz 2 ай бұрын
අනගි❤තිහස්වර වැඩියෙන් පෙන්නන්න
@Anushambi
@Anushambi 2 ай бұрын
මේ කතා වල ඉතින් මෙහෙම ගොන් love වලට වදා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
@ytqueen20
@ytqueen20 2 ай бұрын
දැන්නම් ට්කක් වගෙ හොදයි කතාව ...😮
@pavan6738
@pavan6738 2 ай бұрын
Thushita ගැලපෙන්නේ අමිල තමා ❤❤❤
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 2 ай бұрын
මානසික ලෙඩක් තියෙන්නෙ රියල් පඅතුමට නොවයි කතාව බලන අයට
@hansiniro1043
@hansiniro1043 2 ай бұрын
Saman mara hoda මනුස්සයෙක්
@ayeshashamali4951
@ayeshashamali4951 2 ай бұрын
ලගදි ම මේකත් ඉවර වෙයි වගේ