Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 164 | 2024-12-25 | Hiru TV

  Рет қаралды 335,360

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 599
@HiruTVOfficial
@HiruTVOfficial 14 сағат бұрын
ඔන්න රෑ පුරාවට අතුරුදහන් වෙලා හිටිය නිම්නාවි උදේ පාන්දරම ගෙදර ආවා. ගෙදර ඇවිත් ඉතින් කෙල්ල ටොම් පචයක් ගහනවා.නිම්නාවි කියන්නෙ මහන්සියට ඒ හිටිය තැනම පුටුවක නින්ද ගියා කියලා.අම්මා තාත්තා ඒ බොරුව විශ්වාස කරාට පොලිසියේ මහත්තයා නම් ඒ බොරුව පිළිගත්ත පාටක් නෑ.නිම්නාවි ගෙදර ආව බව ග්ලේන් ෆොන්සේකාට කෝල් කරලා කියනවා.ඒ කෝල් එක අස්සෙ කෙල්සි ෆෝන් එක අරගෙන නිම්නාවිට ෆෝන් එක දෙන්න කියනවා.කෙල්සිට ඕනෙ නිම්නාවිගෙ බොරුව අල්ලගන්න.ඒත් ඒ වෙලාවෙ බොරුව අහුවෙන හින්දම නිම්නාවි කෙල්සිට උත්තර දෙන්න යන්නෙ නෑ.මේ වෙද්දි කෙවින් නම් ඉන්නෙ ආදරෙන් මත්වෙලා.තමන් ආදරේ කරන කෙල්ල එක්ක මුළු රැයක් පුරාම හිටිය කොල්ලෙක් ඉතින් ආදරෙන් මත් නොවුණොත් තමයි පුදුම. කෙවින් ඉන්නෙ මෙවන්ගෙ ගෙදර.මේ වෙලාවෙ එහෙට මංජිතයත් එනවා.මංජිත කෙවින්ට මේ සිදුවුණ දේ එක්ක ඇතිවෙන්න පුළුවන් දේවල් ගැන කොච්චර පැහැදිලි කරත් කෙවින් ඉන්නෙ නම් ඒ කිසි දෙයක් තේරුම්ගන්න පුළුවන් මට්ටමක නෙමෙයි.මේ වෙද්දි කෙල්සිට වගේම නුරාන්ටත් පුංචි සැකයක් ඇවිත් තියෙනවා කෙවින් පාටියට ඇවිත් නිම්නාවිව එකතු කරගෙන ගියාද කියලත්.... එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න සෙට් වෙමු.....
@NalindaNishakumara
@NalindaNishakumara 11 сағат бұрын
@KevinUdara
@KevinUdara 10 сағат бұрын
Ane bn watha novi idpnmko oka api blgnnm hiru eken kunu godk ntuwa blnna tiyena ekama de ekawth paduwe blagnna difm
@aryatechnologies2975
@aryatechnologies2975 8 сағат бұрын
පොලිස් කාරයා ග්‍රාමසේවකටත් වඩා අන්තයි....කිසි විමර්ශනාත්මක බවක් නෑ....පොන්සේකට හෙන යටහත් පහත්
@lkbeat2
@lkbeat2 13 сағат бұрын
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
@backtoschool4234
@backtoschool4234 12 сағат бұрын
සුදු දෝනී කලුමහත්‍තයයි❤❤❤❤ ආදරේට ලයික් එකක් දාගෙන යම්
@Genee-w6e
@Genee-w6e 12 сағат бұрын
මේ පොලිස් කාරයට ග්‍රාමනිලධාරි තනතුර දුන්නා නම් හරි😅
@Inf_nethu
@Inf_nethu 12 сағат бұрын
😂
@nadeegamage7159
@nadeegamage7159 12 сағат бұрын
Eka aththa kathawa...koi wele beluwath nimnawige gedaramai.
@gaminiPerera-ok8gv
@gaminiPerera-ok8gv 12 сағат бұрын
මේ oic මහත්තයා පොලිසියට විතරක් සිමා කරන්න නැත්තම් හැමවෙලාවෙ නිම්නාවි ගෙදරට යන එක දැකලා කතාව එපා වෙනවා හැමොටම එහෙමතමයි
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 11 сағат бұрын
දැනටම එආ වෙලා තියෙන්නෙ මන් බලන්නෙත් නෑ එයාගෙ වැඩ
@janakimunasinghe8384
@janakimunasinghe8384 11 сағат бұрын
අනිත් එක පුදුම ලතාවක් තියෙන්නේ . බෙල්ල ගැලවෙන්නෙ නැති එක පුදුමයි කරකවන තරමට😂 පොලිස් චරිතෙට ගැලපෙන්නෙම නැහැ
@sudeshperera4441
@sudeshperera4441 11 сағат бұрын
පොලිස් කාරයා බෙල්ල වනනව බලන් ඉදලා අපේ බෙල්ල රිදෙනවා 😂😂
@LilyMkl-c1t
@LilyMkl-c1t 9 сағат бұрын
😂😂😂😂එහෙම කෙනෙක් දැක්ක මයි 😅😅
@chandrikakumri1331
@chandrikakumri1331 7 сағат бұрын
එක සහතික ඇත්ත මාරම වැනිල්ලක්
@NishansCuts-001
@NishansCuts-001 7 сағат бұрын
මමත් ඒ ගැන හිතුව. වනනව වැඩියි.
@riyalpathuma5454
@riyalpathuma5454 13 сағат бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා...🙏
@Thekumari-t1s
@Thekumari-t1s 11 сағат бұрын
මේ පොලිස් කාරයනම් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව ටම නින්දාවක්. අද ඔළුව වැනුවත් වැඩ්යි.
@SaraTVSriLanka
@SaraTVSriLanka 11 сағат бұрын
wu nimnawige suger daddy da koheda
@Kimchis_dream
@Kimchis_dream 10 сағат бұрын
Ammoo ow😅
@dineshirandika9090
@dineshirandika9090 10 сағат бұрын
Aiyoooo oluwa wananawa pissu wage appa.
@nishanthakumara-v4b
@nishanthakumara-v4b 10 сағат бұрын
Muuta wena weda ne😂
@MaduShani-l1j
@MaduShani-l1j 10 сағат бұрын
ඕක තමාි ප්‍රශ්නේඕනෑ
@RashmiDilhari
@RashmiDilhari 12 сағат бұрын
හොද වැඩේ කෙල්සිටයි නුරන් ටයි කෙවින් ගෙන් හොද ඒවගෙන් අහ ගත්තා 😂❤ ඒ ඇක්ටින් නම් කියන්න වචන නැ... ඔන්න අපේ මංජිත ayya ලගදීම බස්නායක නිලමේට අදින්න යන්නේ ඉදිරිය තවත් රසවත් වෙයි.... ආදරෙයි අපි හැමදාම ❤❤❤❤
@Januli_Himasha
@Januli_Himasha 14 сағат бұрын
සුභ නත්තලක් වේවා මගේ යාලුවො හැමෝටම 🎄❤️
@MalinduLakshan-d2f
@MalinduLakshan-d2f 13 сағат бұрын
@ashenchamika-k9e
@ashenchamika-k9e 12 сағат бұрын
@sanjeewagunseakra8675
@sanjeewagunseakra8675 12 сағат бұрын
nattal hodayda
@sadithmadushan5537
@sadithmadushan5537 12 сағат бұрын
🎉❤
@abishekaheshan9934
@abishekaheshan9934 12 сағат бұрын
ඔයාටත් සුබ නත්තලක් වේවා
@UshanUshan-h9z
@UshanUshan-h9z 12 сағат бұрын
නිම්නාවිට කැමැති අයමේ පැත්තට
@CamaraVikramasinha
@CamaraVikramasinha 10 сағат бұрын
Mama nam nimnaaaaaaawi l love ❤️ you
@SubhaSwarnamali
@SubhaSwarnamali 11 сағат бұрын
මෙි කතාව ලියන ලේඛකයාට කොහේන් මෙි අදහස් වචන එනවාදෝ මගේ ජිවිත කාලේටම බලපු ලස්සනම හිනා වෙිලා පණ යන කතාව❤
@Nalinsampath-x6s
@Nalinsampath-x6s 12 сағат бұрын
මේ පොලිසියේ එක්කෙනා ජංගම සෙවයක් නෙද කරන්නෙ පොලිසියේ ඉන්නෙම නැ. 😂😂
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 8 сағат бұрын
😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 13 сағат бұрын
අනේ මගේ තාත්තාව ලෙඩ ඹක්කොම සනීප වෙන්න කියලා පුාර්ථනවක් කරන් යන්න...පිං සිද්ද වෙයි ඹයාට හැමෝටම🙏🙏🙏🙏🙏🙏
@vimuthulithsarapublicaccou5267
@vimuthulithsarapublicaccou5267 12 сағат бұрын
Broru marisi apa pakoo😅
@Sathsara-b2i
@Sathsara-b2i 12 сағат бұрын
ලයික් වෙනුවෙන් ඇයි බන් තමන්ගේ තාත්තව විකුණන්නෙ 🤮🤮🤮
@samudhunithilakasiri8933
@samudhunithilakasiri8933 12 сағат бұрын
Niwan suwa😂
@nilminihewa1106
@nilminihewa1106 11 сағат бұрын
ඇයි දැන් උබේ අම්මා මැරිලා ඉවර වෙලා දැන් මහ එකාද මැරෙන්න යන්නේ
@achchu77
@achchu77 11 сағат бұрын
Ei deiyane 🙉awadane ganna Wath mehema demapiyan WA leddu karanne😢😢😢
@UshanUshan-h9z
@UshanUshan-h9z 12 сағат бұрын
සියලූ පිලිකා රොගින්ට ඉක්මන් සුව පතමූ
@LasanthaPriyadarshani-bh4bt
@LasanthaPriyadarshani-bh4bt 12 сағат бұрын
මේ පොලිස් කාරයට පොලීසියක් නැහැනි අප්පා පව් 😅😅😅😅
@hasithachathuranga4084
@hasithachathuranga4084 14 сағат бұрын
❤සුභ නත්තලක් වේවා හැමෝටම🙏☃️☃️❤️
@ChamilaSudarshani-b9s
@ChamilaSudarshani-b9s 12 сағат бұрын
@copyrightfreemusic4716
@copyrightfreemusic4716 12 сағат бұрын
නිම්නාවීගේ නිවසේ සහ ෆොන්සේකා පවුලේ සැපදුක සොයා බලන සහ ආරක්ශාව සලසන ඔ.අයි.සී ප්‍රසාද් මහතා වැනි නිලධාරින් අපි අගය කල යුතුමයි.♥️🗿😹
@thaveesha-yt7tb
@thaveesha-yt7tb 11 сағат бұрын
😅
@ThenukaHerath-z1j
@ThenukaHerath-z1j 11 сағат бұрын
ඌට පොලිසියක් නැද්ද කොහෙද.බැලුවොත් ජයනාත්ගෙ ගෙදර😂
@imshi-o4k
@imshi-o4k 11 сағат бұрын
ඇත්තටම 😹
@forlife1475
@forlife1475 11 сағат бұрын
උට වෙන වැඩක් නැහැ..උ ජයනාත්ගේ ගෑණිට සෙට් වෙන්න හදන්නේ
@LakshanIduwara-cm5et
@LakshanIduwara-cm5et 11 сағат бұрын
Janth ge non baln enw kiyl hette katdd
@ParamiWasana-x1x
@ParamiWasana-x1x 12 сағат бұрын
මේ පොලිස් කාරයා ඔලුව වනන්නෙ ඇයි හතර වටේට 😂
@YM__official
@YM__official 11 сағат бұрын
ammo😂
@Pitastharaya
@Pitastharaya 11 сағат бұрын
Ade mamath dekka ban😂
@IshanRandik
@IshanRandik 11 сағат бұрын
Ado matat hituna bn aka
@madhawadissanayaks9477
@madhawadissanayaks9477 10 сағат бұрын
Matat oluwa kekkumai eka dekala
@AmeNa-vm5wn
@AmeNa-vm5wn 10 сағат бұрын
Nohu gune ..police karayata
@Lakshanyt1
@Lakshanyt1 12 сағат бұрын
කෙවින්ට බස්නායක නිලමෙට අදින්නත් වෙයි වගේ 😹😹
@riyalpathuma5454
@riyalpathuma5454 13 сағат бұрын
මමත් දරැවෙන් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාදය කරන්න.
@vimuthulithsarapublicaccou5267
@vimuthulithsarapublicaccou5267 12 сағат бұрын
Kolukaryta mona lamyida.. 😅
@samudhunithilakasiri8933
@samudhunithilakasiri8933 12 сағат бұрын
😂😂
@ThusharaSampath-g3o
@ThusharaSampath-g3o 12 сағат бұрын
😂😂
@ගුණේ
@ගුණේ 11 сағат бұрын
අශිර්වාද කිරීම අවශ්‍ය නෑ 😊 දිවා රෑ නොබලා නිතර දෙවේලේ ගෑනිට හුකපන් 😊 බලන් ඉද්දිම බබා හම්බවෙයි 😊 මතක ඇතුව කොන්ඩම් නොදා ඉදපන් 😊දැම්මොත් බලාපොරොත්තු සුන්වෙයි
@Pramudi-t2w
@Pramudi-t2w 11 сағат бұрын
උබට මොලේ කචල්ද බන් 😂
@riyalpathuma5454
@riyalpathuma5454 13 сағат бұрын
අපේක්ශා රෝහලේ මාරය සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබෙිවා🙏🙏🙏
@maheshchathuranga2006
@maheshchathuranga2006 12 сағат бұрын
ane හුත් ලයික් ඔන්නම් ඉල්ලපම්
@gamingtharindu5148
@gamingtharindu5148 12 сағат бұрын
Ub mkdd bn blporoththuwenme 😹
@Nisansala-tl5qi
@Nisansala-tl5qi 7 сағат бұрын
@riyalpathuma5454kiyala ඉන්න එකා මේකේ කමෙන්ට් දාලා මොන නැහැදිච්ච කමක් කරනවා ද මන්දා... රෙද්ද වටේ යන්නේ නැතුව like ඉල්ලපන්..
@hasaldamsith5054
@hasaldamsith5054 12 сағат бұрын
පොලිස්කාරය පට්ට ඇනයක්නෙ😂
@buddhijayanath2551
@buddhijayanath2551 12 сағат бұрын
ඒ යකාට වෙන වැඩ නැද්ද කොහෙද 😂
@UshanUshan-h9z
@UshanUshan-h9z 12 сағат бұрын
හෙට alවිභාගේ තියාගෙන කතාව අද බලන අය කෝ හොද ප්‍රතිපලයක් ගන්න කියලා හැමොම මට ප්‍රර්තනා කරන්නකෝ
@N_TECHLK318
@N_TECHLK318 12 сағат бұрын
පාඩම් කරපිය ගිහින්
@umeshafernando6908
@umeshafernando6908 12 сағат бұрын
😂
@navindushachintha
@navindushachintha 12 сағат бұрын
Http 🙄😂
@pathumdilahan3410
@pathumdilahan3410 11 сағат бұрын
ප්‍රාර්ථනා කරාට පාස් වෙන් නෑ පකෝ පාඩම්.කරපන්
@rajithasahan1065
@rajithasahan1065 11 сағат бұрын
ප්‍රතිඵල ගනියි pca👍
@HashanDinuka-l2q
@HashanDinuka-l2q 12 сағат бұрын
ප්‍රසාත් කොහෙන් හරි ගෙන්නේම කෙවින්ට කෙලවෙන වැඩක්
@SandunikaTharangani-hn7hl
@SandunikaTharangani-hn7hl 12 сағат бұрын
ඉස්සෙල්ල මන්ජිත කෙවින්ගෙ තාත්තගෙ ඩ්‍රයිවර් නම් හාමූරුවො මීට කලින් දන්නවනෙ..මේ බොරුව දුර ගෙනියනව වැඩියි
@nishanthakumara-v4b
@nishanthakumara-v4b 10 сағат бұрын
Ow yakoooo😂
@NiroshaThilakarathna-e1b
@NiroshaThilakarathna-e1b 10 сағат бұрын
Ow neda
@MAHABADUGEVIJITHA
@MAHABADUGEVIJITHA 9 сағат бұрын
ඒක ගැන හිතන්න එපා අ⁣පේ රටේ හැට අට ලක්ෂයක්ම ඉන්නේ බොරුවට (කයිවාරුවලට) රැවටුන කට්ටියනේ ⁣ටෙලි නාට්‍යයක බොරුවක් කලාම මොකද බොරුව කියන්නේ අපේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් බාාාං
@manojgunasekara3467
@manojgunasekara3467 9 сағат бұрын
ඒකනේ බොරුව වැඩියි
@RashmiDilhari
@RashmiDilhari 12 сағат бұрын
හොද වැඩේ කෙල්සිටයි නුරන් ටයි කෙවින්ගෙන් අහ ගත්තා හොද ඒවගෙන්... ඒ ඇක්ටින් නම් කියන්න වචන නෑ ❤❤ ඔන්න අපේ මංජිත බස්නායක නිලමේට අදින්නයි යන්නේ ඉදිරිය තවත් රසවත් වෙයි....
@Cary_chad
@Cary_chad 12 сағат бұрын
කතාවේ පොලිස් කාරයයි,හාමුදුරුවොයි,කෙල්සියි,බාවනයි,නුරානුයි,නිම්නාවිගෙ අම්මයි තාත්තයි පේන්න බැරි උන් කෝ 😂😂 (ඒ කියන්නෙ ඒ මිනිස්සු චරිතෙට මාර සාදාරනයක් කරනවා කියන එකයි💗)
@PethumSameera-gt8sm
@PethumSameera-gt8sm 12 сағат бұрын
දැන් එපිසෝඩ් 164ක්ම බොරුවෙන්ම ඇදගෙන ගියානේ.ඇති වගේ.දැන් පොඩ්ඩක් ඔය බොරුව අහු වෙලා ඒකට ෆේස් කරන විදියත් දැම්ම නම් හොදයි වගේ.😅😅😂
@MAHABADUGEVIJITHA
@MAHABADUGEVIJITHA 9 сағат бұрын
නැහැ නැහැ බොරුව අ⁣පේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් ඒකට අත තියන්න හදන්න එපා අපි නඩුවක් දානවා උගන්ඩා මැනිකේට කියලා
@මිශූ
@මිශූ 12 сағат бұрын
පොලිස් මහත්තයගෙ වැඩ තහනම් කරන්න ඕනෙ 👍 ඇයි ඉතින් කරන්නෙම නිම්නාවිගෙ ගෙදර යන එකයි එයාලගෙ ප්‍රශ්න විසඳන එකයි විතරයි 😂
@Dilhara-uz1qf
@Dilhara-uz1qf 12 сағат бұрын
😂😂😂
@demindakonara1145
@demindakonara1145 11 сағат бұрын
wikarayak eyanam.
@dilc6288
@dilc6288 12 сағат бұрын
භාවනාව චිකන් රන් එකේ කිකිලියෙක් වගේ පේන්නේ මට විතරද 😂. හිනා වෙද්දි හොදට කට දිහා බලහල්ලකෝ
@Telekatha-n7i
@Telekatha-n7i 12 сағат бұрын
අඩෝ හොද මතකයක් තිබ්බා දැන් තමා මීටර් උනේ තෑන්ක්ස් බොක්ක❤
@ThenuraRukshan
@ThenuraRukshan 10 сағат бұрын
😂😅
@nadeeshasubasinghe8921
@nadeeshasubasinghe8921 8 сағат бұрын
මේක නම් ඇත්තම ඇත්තක් 😂😂😂
@Thenice1234
@Thenice1234 14 сағат бұрын
සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා හැමොටම
@MalinduLakshan-d2f
@MalinduLakshan-d2f 13 сағат бұрын
@UACRISTIAN7
@UACRISTIAN7 10 сағат бұрын
කෙවිනා කොහොම හරි කටින් සද්දේ දලා ගේම බැලන්ස් කරනවා නේ. 😂😂😂😂😂
@Sameera-bro86
@Sameera-bro86 12 сағат бұрын
මේ දවස්වල තියෙන ආදරනියම කතාව👀❤️
@Thilak-l9w
@Thilak-l9w 7 сағат бұрын
Gobba kathawak
@sarathnadika6792
@sarathnadika6792 12 сағат бұрын
මේ පොලිස් ලොක්කටයි හාමුදුරු ලොක්කටයි ඕන්නැති දෙයක් නැහැ
@lakgallery1801
@lakgallery1801 12 сағат бұрын
Cctv නැද්ද දන්නෙ නෑ appartement එකෙ..
@isurukalhara5399
@isurukalhara5399 11 сағат бұрын
Cctv ටික කැඩිලා අනෙ හදන්න ඔනෙ
@RuwanIndika-jy2bn
@RuwanIndika-jy2bn 12 сағат бұрын
මේ කතාව ෆ්‍රිජ් එකෙන් බලන් සෙට් එක මේ කොනට 👇
@sadee007-kd8cj
@sadee007-kd8cj 11 сағат бұрын
😅
@niranjanlal9096
@niranjanlal9096 10 сағат бұрын
මම
@dinugunaweera2448
@dinugunaweera2448 9 сағат бұрын
😂😂😂
@HashanDinuka-l2q
@HashanDinuka-l2q 12 сағат бұрын
මේක රැම බලන සෙට් එක කෝ❤
@PrabhathSanjeewa-s5h
@PrabhathSanjeewa-s5h 12 сағат бұрын
මේ කතාව තාත්වික නෑ නේද මේ කාලෙට. කෙවින්ගෙ සෝශල් මීඩියා මුකුත් නැද්ද. ඔච්චර බිස්නස් කාරයෙක්ගේ විස්තර google එකේ නැද්ද . මේ කාලේ කොහොමත්ම වෙන්න බැරි කතාවක් මේක
@Ers6803
@Ers6803 12 сағат бұрын
එච්චර හිතන් නැතුව බලන්න .දැන් ඉතින් බලන්න පුළුවන් කියල කතාවකට තියෙන්නෙත් මේක විතරනෙ.
@tharangasampath6870
@tharangasampath6870 11 сағат бұрын
“මනාසේ දැනන් ඒ බව ගොනාසේ ඉඳින් සතුටින් “ කියල කථාව පටන් ගන්නෙ ඒක වෙන්න බැරිද
@Pramudi-t2w
@Pramudi-t2w 11 сағат бұрын
​@@Ers6803ඇයි තව ලස්සන කතා කොච්චර යනවද
@nishanthakumara-v4b
@nishanthakumara-v4b 10 сағат бұрын
​Ow
@steam_trailers
@steam_trailers 9 сағат бұрын
Matat hituna oka
@kalyaniherath-eg1wl
@kalyaniherath-eg1wl 12 сағат бұрын
මේ පොලිස් කාරයා මෙලෝ රහක් නෑ 😅😅😅
@VihagaHasaral-c9s
@VihagaHasaral-c9s 12 сағат бұрын
සුහ නත්තල් වෙිවා ඔබසියලු දෙනාටම
@riyalpathuma5454
@riyalpathuma5454 13 сағат бұрын
සුහ නත්තලක් වෙිවා මගේ යාලුවො හැමෝටම 🎄❤
@virajikrishanthika4713
@virajikrishanthika4713 12 сағат бұрын
මේ කතාව youtube එකෙන් හැමදාම බලන කට්ටිය මේ කොනට 👈
@LakmaliMadu-n8v
@LakmaliMadu-n8v 12 сағат бұрын
කෙල්සි නුරාන් හොදට ම ඉල්ලන් කෑවා😂
@kanchanadamayanthi2508
@kanchanadamayanthi2508 12 сағат бұрын
හොදම වැඩේ උන් දෙන්නට තමුන්ගෙ දේවල් බලාගන්නෙ නැතිව .අනුන්ගෙ මගුල් හොයන්න යනවට
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 7 сағат бұрын
හැමෝටම සුභ නත්තලක් වේවා ❤🎅🎄🥳
@JaysonKayy
@JaysonKayy 10 сағат бұрын
12:24 කෙවියගෙන් ඉගෙන ගන්න ඔනෙ ප්‍රශ්නයක් සුන්නද්දූලි කරලා දාන විදිය😂😂
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 12 сағат бұрын
අය්යෝ තව සති දෙකක් වත් පෙරහැර යයි 😂😂😂😂😂 හා බොරුද 🤣
@NiroshaThilakarathna-e1b
@NiroshaThilakarathna-e1b 10 сағат бұрын
😂😂😂
@Genee-w6e
@Genee-w6e 12 сағат бұрын
OIc ප්‍රසාද්ද දැන් කතාවෙ ප්‍රධාන නලුවා, කතාව පුරාම මිනිහා
@hasithachathuranga4084
@hasithachathuranga4084 14 сағат бұрын
පාට කුරුල්ලෝ අදත් ලස්සනයි❤❤❤❤❤
@seelawathiseelawathi5803
@seelawathiseelawathi5803 10 сағат бұрын
මේ කතාවට ඉන්න හැම චරිතයක්ම මරැ❤
@AshiProductions
@AshiProductions 12 сағат бұрын
හොඳ වැඩේ කෙල්සිටයි නුරාන්ටයි😅😅😅😅
@shanupathirana01
@shanupathirana01 11 сағат бұрын
හෙට තමයි හොඳම දවස.. මංජිතයි ලොකු බ්‍රදර්ගෙයි සුපිරි ආතල් එකක් බලන්න පුළුවන් වෙයි..❤❤
@UshanUshan-h9z
@UshanUshan-h9z 12 сағат бұрын
මෙක ඩබල් ටච්කරාම ලය්ක් එකක් වැටෙනවාලූ 😮
@thilankaisuru7662
@thilankaisuru7662 12 сағат бұрын
මෙකේ පොලිස් කාරයට ෆොන්සේකා ෆැමිලි එකේ නඩු විතරයි තියෙන්නේ
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 13 сағат бұрын
කො අපේ පාට කුරුල්ලෝ කිරිල්ලියෝ ටික 🐦🦜🦚🕊️🐦‍⬛🐤🐦🐦‍⬛🕊️🦜🪿🦢
@JudeDilshanDX
@JudeDilshanDX 12 сағат бұрын
පන්සලේ කට්ටියටත් වෙන වැඩක් ඇත්තේ ම නෑ 😂
@හීනපැංචා
@හීනපැංචා 12 сағат бұрын
Merry christmas day ❤❤❤
@KASUNA1
@KASUNA1 12 сағат бұрын
කෙවින්ට බබා හම්බෙයි වගේ😂😂
@Kumari160
@Kumari160 11 сағат бұрын
කේවීන් කීවත් නැතත් ඒ කෙල්ල එලිවෙනකල් කොල්ලෙක් එක්ක නේන්නම් හිටියෙ 😂😂
@viramisankalpana1263
@viramisankalpana1263 10 сағат бұрын
Kolla eyamane 😀😀😀😀
@CRAZY-දාබරේ
@CRAZY-දාබරේ 11 сағат бұрын
කෙවිනා තමා කෙවිනා😂👍
@lahirurandika5894
@lahirurandika5894 11 сағат бұрын
පොලිසියේ උන්ට වෙන වැඩ නැද්ද බං 🙄 මේකේ ඉන්න එකාට රාජකාරී වැඩක් ඇත්තෙම නෑනේ....😂😂
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 9 сағат бұрын
නිම්නාවිට බනින කොට කෙවින්ට රිදෙන තරමක්❤. අහගත්තනෙ හොදවයෙන් මෝඩ ජෝඩුව.😅
@riyalpathuma5454
@riyalpathuma5454 12 сағат бұрын
කොටස්164රම ෆොන් එකෙන් බලපු අය කෝ
@SasinduDilshan-uy1yk
@SasinduDilshan-uy1yk 10 сағат бұрын
Tv ekak ndd bn
@dinu_yt_official_N
@dinu_yt_official_N 9 сағат бұрын
me inne
@dinu_yt_official_N
@dinu_yt_official_N 9 сағат бұрын
tv eke gedara katiya news balmwa😢
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 8 сағат бұрын
තොගෙ අම්මගෙ රෙද්දෙ අස්සෙන් බැලුවේ
@spbuddhikaeranda2165
@spbuddhikaeranda2165 8 сағат бұрын
ඇයි Tv එකක් අරන් දෙන්නද?
@GayashnSathsara
@GayashnSathsara 12 сағат бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
@sndfamily5831
@sndfamily5831 11 сағат бұрын
මේ oic ශ්‍රී ලංකා පොලීසියෙද නැත්නම් ප්‍රයිවට් පොලිසියකද😂
@ගුණේ
@ගුණේ 11 сағат бұрын
නෑ පාට කුරුළු පොලීසියේ 🙂😂
@mihirangi1428
@mihirangi1428 9 сағат бұрын
එයා PHI කෙනෙක් නේද 😊
@NethsaraniNakandala-u1j
@NethsaraniNakandala-u1j 12 сағат бұрын
සුබ නත්තලක් යාලුවනෙ🙏😆😆😆😆😆
@PrabathMaduranga-zg2cz
@PrabathMaduranga-zg2cz 11 сағат бұрын
Suba naththalak wewa hamotama 🌲⛄❄❤
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 12 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් බලන්න හෙට වෙනකන් හිටපන්කෝ ආයිත් ඉතිං 😊
@DevanandaThero
@DevanandaThero 11 сағат бұрын
Kevindi fonzeka කියනවා නෙවෙයි පැල කරනවා..😂😂අනිත් අය full හොල්මන්..😂
@Sameera-Bro88
@Sameera-Bro88 12 сағат бұрын
හිරු එකේ ලස්සනම කතාව මේක කියන අය මේ පැත්තට👀❤️
@hashankd8329
@hashankd8329 11 сағат бұрын
මේ කතාව කවදාවත් යූ ටියුබ් එකෙන් බලල නැති කට්ටිය කෝ💮🌸🌺🌺🌺🌺🌺🌺🌺
@lalpemasiri4773
@lalpemasiri4773 11 сағат бұрын
කාට හරි පුළුවන් කමක් තියෙනවනම් OIC ප්‍රෙශාත්ට පොලිස් කුටියල් හදලා දීලා චීත්ත වැඩ නොකර නීතිමය කටයුතු කරන්න කියලා. ඒම නැත්නම් යාපනේ පැත්තට ට්‍රාන්සර් කරලා දීපියව්.
@charuka_ishan_75_
@charuka_ishan_75_ 11 сағат бұрын
ඇයි බන් පොලිසියේ එකා කටුස්සා වගේ ඔලුව වනන්නෙ 😂
@ama_senavirathna
@ama_senavirathna 11 сағат бұрын
හාමුදුරුවෝන්ගේ චරිතය රංගනයක්ද කියලා පවා හිතෙනවා. ඒ තරම් චරිතය ගැලපෙනවා!
@HiruSewwandi-fy4cb
@HiruSewwandi-fy4cb 9 сағат бұрын
ලක්ශ 50ක් අරන් ආවලු බේර ගන්න සත පනහෙ වැඩලු කරන්නෙ අම්මෝහ් ඇත්ත හැබැයි නේහ්😂😂😅😅😅😂😅
@umeshamadushani9831
@umeshamadushani9831 9 сағат бұрын
කෙවින්ගෙන් ඉගෙනගන්න ඕනි ප්‍රශ්නයක් විසදන විදිහ 🤣❤️ ප්‍රශ්නයක් තිබ්බද නැද්ද කියලා හොයන්නත් බෑ
@AffectionateArcticWolf-vb4bb
@AffectionateArcticWolf-vb4bb 12 сағат бұрын
පොලිසියෙ මහත්තය දැන් දැන් ඕවර් ඇක්ටින් දානව කියල හිතෙනවා
@d.a.a.g8799
@d.a.a.g8799 11 сағат бұрын
O IC ට බෙල්ලේ අමාරුව හැදෙන්නේ නැතිද කතා කරන කොට ඔළුව වනලා..
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 10 сағат бұрын
හාමුදුරුවෝ තවත් ගිනි ගේඩියක් දුන්නා 😂😂😂😂😂😂😂😂
@mahindabandarahangilipola8978
@mahindabandarahangilipola8978 12 сағат бұрын
අද නම් වෙලාවට දාලා 😂❤
@riyalpathuma5454
@riyalpathuma5454 13 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ..🙏
@Shalani-if4tm
@Shalani-if4tm 12 сағат бұрын
Ubata wadakda moken baluwath
@vimuthulithsarapublicaccou5267
@vimuthulithsarapublicaccou5267 12 сағат бұрын
Hukalama maryin. Ponin veesiya.🤸
@BuddikaLakmal-bv3en
@BuddikaLakmal-bv3en 12 сағат бұрын
Innoooo😊
@WHITER2KZER
@WHITER2KZER 12 сағат бұрын
Uba hiri poda vasseth omadw danava needa 😂❤
@MalinduLakshan-d2f
@MalinduLakshan-d2f 12 сағат бұрын
අපි❤😅
@LaksithadananjayaSampathsandar
@LaksithadananjayaSampathsandar 12 сағат бұрын
සුභ නත්තලක්
@dsmirkmusic2588
@dsmirkmusic2588 12 сағат бұрын
Me oic pmkyanm set na director thumo😂😂
@keshitha
@keshitha 11 сағат бұрын
Episode 200න් වත් නැවැත්තුවොත් හොඳයි මේක
@IshanAkalanka-zp3uq
@IshanAkalanka-zp3uq 12 сағат бұрын
Prasad uncle pansalata gihin ada😂😂😂
@pradeepgamage360
@pradeepgamage360 12 сағат бұрын
මොනවා උනත් කෙවින් කටින් ගහලා පුාශ්නය ගොඩ දාගත්තා.😅😅😂😂😂🤣🤣🤣🤣🤣🤣
@SuddiSuddikumari-c8b
@SuddiSuddikumari-c8b 7 сағат бұрын
නියමයි කෙව්න් දුන්න ටොක් එක නුරාන්ටයි කෙල්සිටයි එල 👌👌👌👌👌👌👌👌👌
@srimalransitha
@srimalransitha 11 сағат бұрын
මේකා නම් කනවැන්දුම් පොලිස් කාරයෙක්😮😂
@mydubia7377
@mydubia7377 10 сағат бұрын
අයියා මලො😂😂❤❤❤❤❤
@hansikapiyumali1971
@hansikapiyumali1971 10 сағат бұрын
අම්මෝ කෙවින්......😁😁
@sanjayakulasooya2949
@sanjayakulasooya2949 10 сағат бұрын
කතාව හොඳයි හැබැයි ඔය හාමුදුරුවෝ සල්ලි තියෙන මිනිස්සු පස්සේ යනවා කියලා හැම වෙලේම සමජ ඉස්සර හැල්ලූ කරන්ට එපා එහෙම කරන අයත් ඇති හැබැයි බහුතරයක් එහෙම නැ කියලා මතක තියා ගන්න
@luckyhettiarachchi796
@luckyhettiarachchi796 8 сағат бұрын
තෙරුවන්ගේ සරණින්ගේ නංගී ඔයාට ඉක්මනින්ම සුවය ලැබෙන්න කියලා පතනවා. බුදු සරණයි🙏🙏🙏
@One9_9five
@One9_9five 11 сағат бұрын
ප්‍රසාද් පොලිස් මහත්තයා මූනෙන් දෙන ඇක්ශන්...🤣🤣🤣
@chandimakumari6304
@chandimakumari6304 8 сағат бұрын
Sajitha is a best actor ❤.perfectly your father ❤❤
@d.m.tharu.dilshan3637
@d.m.tharu.dilshan3637 11 сағат бұрын
ප්‍රසාද් ඉන්නෙම වෙන වැඩ වලනෙ 😂😂😂😂😂
@sunelahg1994
@sunelahg1994 11 сағат бұрын
හැබැයි. එක. අතකට. මංජිතයි. අය්යයි. මරු. ඩබල
@obsgunawardana514
@obsgunawardana514 12 сағат бұрын
කිසිම තාත්වික නැති කතාවක්
@danudissanayakedissanayake8901
@danudissanayakedissanayake8901 10 сағат бұрын
OIC කාරයා කටුස්සෙක් වගේ එහාටයි මෙහාටයි ඔළුව වනන වැනිල්ලක්...😮😮😮😮
@AshiProductions
@AshiProductions 12 сағат бұрын
කවදාවත් මේ කතාව youtube එකේ බලන්නැති සෙට් එකකෝ😂😂😂
@flowerworld3451
@flowerworld3451 12 сағат бұрын
17:30 සල්ලි සල්ලී දෙයියන්ගේ මල්ලී 😂😂😂
@RaniFernando55.225
@RaniFernando55.225 11 сағат бұрын
ලස්සනයි. අදත් 🩷🩷 පාට. කුරුල්ලෝ. ❤❤❤❤
Visekari | Episode 48 - (2024-12-25) | ITN
19:54
ITN Sri Lanka
Рет қаралды 237 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
SHIHAN MIHIRANGA  / HIRU LIFE PARTY CONCERT  LOTUS TOWER COLOMBO 😍
4:15
සංගීත සංදර්ශන
Рет қаралды 2,3 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН