සිත් ගත් ජෝති ගී රූකාන්තගේ හඬින් ..

  Рет қаралды 156,749

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 182
@slelakirikandy9538
@slelakirikandy9538 Жыл бұрын
හැමදාමත් අතිදක්ශයෙක් මොන වයසේ හිටියත්..... ❤රූකාන්ත අයියව දැක්කත් හිත පිරෙනවා...එ තරමට ආදරනීයයිරෑකාගේ හඬින් ඒ සින්දුව අමුතුම රසයක් වෑහෙනවා,,..වෙන අයගේ හඬින් ජෝති ගේ සින්දු ගයන විට අහන්නවත් හිතෙන්නේ නෑ,....Excellent...my favorite singer ! Jothi gee me tharam feel wenna sing karanna wena katawath baa❤
@dineshkumara8098
@dineshkumara8098 8 ай бұрын
ඕනිම ගීතයක් රහට ගායනා කරන්න පුළුවන් සුපිරි බුලට් එක 🔥❤❤
@hasanthakulatunga5440
@hasanthakulatunga5440 Жыл бұрын
රෑකාන්ත කියන්නේ අපේ පිනට පහල වෙච්ච ගායකයෙක්.මොන ගායකයගේ ගීතයක් තිව්වත් ලස්සනයි
@AsoInParis
@AsoInParis 9 ай бұрын
අපේ කාලයේ මිල කල නොහැකි ගායන සහ වාදන තරැවක්
@Aahenshavidu368
@Aahenshavidu368 2 жыл бұрын
රූකාන්ත අයියව දැක්කත් හිත පිරෙනවා...එ තරමට ආදරනීයයි
@georgerobert40
@georgerobert40 Жыл бұрын
Very nice
@chamaraupul2427
@chamaraupul2427 10 ай бұрын
වාසනාවන් මෙි කී වෙනි පාරද බලන්නේ අහන්නේ රස විදින්නෙදි කියලා මට මතක නැ. හැමෝම සතුටින් නිදුක් නිරෝගී වෙිවා ආයු බොහෝ වෙිවා සියලු දෙනාටම..
@AsoInParis
@AsoInParis 9 ай бұрын
🙋🙋🙋
@samaragunawardana105
@samaragunawardana105 Жыл бұрын
අපේ ජීවිත කාලෙම රසවත් කරපු රූකාන්ත. ඒ voice එක තාමත් මාරම lassanayi... ♥️♥️💐💐💐💐
@Karunarathnakirambagamagè
@Karunarathnakirambagamagè Жыл бұрын
😊😊😊😊😊😊😊😊
@susilperera123
@susilperera123 Жыл бұрын
කොටන්න වචන නෑ🔥🔥
@AsoInParis
@AsoInParis 9 ай бұрын
මට ලොකු දුකක් තිනෙවා 😢, රෑක දේශපාලනයට යන ඵක, අනේ ඔය හොර ගුහාවට යන්න ඵපා.
@indika4497
@indika4497 2 жыл бұрын
ඔබතුමාට මම ගොඩක්ම ගරුකරනව ආදරය කරනව , මගෙ පුන්චි සන්දියෙ ඉදල මේ සින්දු ඔබේ හඬින් ඇහුව , වැඩි ආයු කාලයක් නිරෝගීව ඉන්න සහ අපට ඔය හඩින් ගී අහන්න ඔබට වරම් ලැබේවා කියල මම ප්‍රාර්ථනය කරනව
@shashidanushka6463
@shashidanushka6463 2 жыл бұрын
වෙනමම රසයක් දෙනවා ගිතයට..අපුරැයි..👌👌❤❤
@upendramadduma8621
@upendramadduma8621 6 ай бұрын
ඒ සුපිරි වොයිස් එක තවමත් එහෙමමයි අපේ සුපිරිම ගායකයා 👌
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 жыл бұрын
මෙවන් සුන්දර මිනිසුන් යලි යලිත් ඉපදේවා,හරිම ආදරෙයි රූ,
@siwkonasl3901
@siwkonasl3901 2 ай бұрын
මේක බලපු හැම කෙනෙක්ම අවසන් වෙනකන් බලන්න ඇති අනිවාර්යෙන්ම එතරම් සාදාරනයි ..අතීතයට මොහොතකට ගිහින් ආවා..❤❤❤❤ එච් ආර්. ජෝතිපාල අති ගෞරවනීය ගායකයානනි ඔබට උපහාරයක් වේවා..ඒ ගායනය..
@chamishkasanketh3965
@chamishkasanketh3965 2 жыл бұрын
රෑකාන්ත ගුනතිලක 🖤❤️ හැමදාමත් අතිදක්ශයෙක් මොන වයසේ හිටියත්..... ❤️ සන්ගීතයේ කෝඩුකරයා
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful and.superthank...wow..hiru....love.this
@hasanimadubashini9754
@hasanimadubashini9754 2 жыл бұрын
රූකා රූකා ලොවෙත්නැ කියන්න වචන නැ.සුරේන්ද්‍ර දත් කොර වෙලා බලාගෙන ඉන්නව. පට්ටම පට්ට හැකියාවක්. 🙏👏👏👏👏👏
@jeewaka59
@jeewaka59 2 жыл бұрын
ලස්සනයි. සම්පූර්ණ වැඩ සටහන නොදැමීම ගැන බලවත් විරෝදය
@lakshanruvinda5521
@lakshanruvinda5521 Жыл бұрын
රූකාන්ත අය්යේ ඔයාගේ ආරුඩයනන් 😮😮😮😮 මාරයි...❤❤❤❤❤❤ ආදරෙයි තෙරුවන් සරනයි
@sriyasrimali4400
@sriyasrimali4400 4 ай бұрын
රූකාන්ත කතාවක් කලත් ඒක ගීතයක් වගෙ........හරිම සුන්දරයි.....
@RuwanChinthaka-db8of
@RuwanChinthaka-db8of 5 ай бұрын
මම හිතන්නේ රූකාන්තගෙන් කලා ලෝකය වැඩගන්නවා මදි. ඉතිරි වෙලා ඉන්න දක්ෂයන් අතලොස්සෙන් කෙනෙක් . ❤
@lochanaboy8262
@lochanaboy8262 2 жыл бұрын
ලස්සනයි .......කවදාවත් පරන නොවන හඩ රූකාන්ත....
@iranganisilva9009
@iranganisilva9009 9 ай бұрын
රූකාන්ත කියන්නේ රූ කාන්තයක් ම තමයි . ඒ වගේම හඩ කාන්තයක් .❤
@nilakshashareen514
@nilakshashareen514 Жыл бұрын
සුරේන්ද්‍රට ගොඩක් තියෙනවා ඉගෙන ගන්න රුකාන්ත අයියාගෙන් හැමෝටම සින්දු කියන්න බැ මෙි ගිත අපිඅහලා පොඩි වෙනසක් වුනත් හොදට අැහෙනවා දෙවි පිහිටයි රුකාන්ත කලාකරුවානෙනි
@digituotou9701
@digituotou9701 3 ай бұрын
මන් ආසම ගායකයා god bless you ruuka ආදරෙයි ගොඩාක්❤❤❤❤❤❤❤
@gayanthanuwan752
@gayanthanuwan752 10 ай бұрын
සුපිරි ❤❤❤❤🙏
@NadeekaMalraji
@NadeekaMalraji 11 ай бұрын
Taamath katahada lassanai. aththatama huuwak kiwwath. lassanai tamai.❤❤❤❤❤❤
@nilukajayarathna7258
@nilukajayarathna7258 9 күн бұрын
ගොඩාක් පාරක් ඇහුවා
@chamaraupul2427
@chamaraupul2427 10 ай бұрын
හිරු Tvආයේ මෙි වගේ වැඩසටහානක් කරන්න මම යෝජනා කරනවා මෙි ඇති ⁣හොදටම රටක් සනසන්න.. ඇදහීමක් ජෝතිපාලයන් මට. රූකානිතයන් සුරේන්ඳ්‍ර ට්‍රිබල් සැලියුටි තෙරුවන් සරනයි
@wilbertkahawaththa3281
@wilbertkahawaththa3281 Жыл бұрын
හරිම මිහිරියි ලස්සනයි SUPER
@niroshadamayanthi2794
@niroshadamayanthi2794 Жыл бұрын
සම්පූර්ණ වැඩසටහන හොයනවා.දන්න කෙනෙක් ලින්ක් එක දාන්න කෝ
@shanithdinusha
@shanithdinusha 3 жыл бұрын
රූකනම් හූ කිව්වත් ඇති ..පුදුම මනුස්සයෙක්
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful supe.rsongood
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin God bless you ilove jesus him.. andshaaaaafm
@saroshsilva2213
@saroshsilva2213 Жыл бұрын
හරියටම හරි සුපිරි කතාව ඒක 👍👍👍
@kanishkamadusanka5760
@kanishkamadusanka5760 9 ай бұрын
Sirawta bn
@AsoInParis
@AsoInParis 9 ай бұрын
කියන්න වචන නැහැ. පුදුම චරිතයක්,
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
රූකාන්ත ඉතා දක්ෂ සංගීතඥයෙකි.
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
රෑකාගේ හඬින් ඒ සින්දුව අමුතුම රසයක් වෑහෙනවා,,..වෙන අයගේ හඬින් ජෝති ගේ සින්දු ගයන විට අහන්නවත් හිතෙන්නේ නෑ,.... ඒත් රෑකා අමුතුම, එලියක් දෙනවා,..මාලනියත් ඉන්නව නේද.. ඇයි බං මේවායේ සම්පූර්ණ වීඩියෝවම නොදමා අපි පිස්සුවට්ටන්නේ,..
@renukawellagewellage177
@renukawellagewellage177 8 ай бұрын
ජෝතිගෙන් පස්සෙ ලස්සනටම මෙ සින්දුව කියන්නේ රූකාන්ත විතරයි.
@roshanbuddhika9761
@roshanbuddhika9761 27 күн бұрын
ada thama ahuwe rookantha mahathage handin eka wenama level ekak thank you
@Priyaneth
@Priyaneth Жыл бұрын
මිල කල නොහැකි මැණිකක්‌. R❤️ God bless!
@georgerobert40
@georgerobert40 Жыл бұрын
God bless you sir
@georgerobert40
@georgerobert40 Жыл бұрын
YOU are Great God bless you
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
කෑගල්ලේ මිණි රුවනක් 🙏💗❤❤🙏🙏
@georgerobert40
@georgerobert40 Жыл бұрын
Congratulations God bless you Sir
@dhanushkawijerathna-b9u
@dhanushkawijerathna-b9u Жыл бұрын
කණට මී පැණි වක් කරනවා වගේ.. පට්ට සනීපයි ඒ හඩ
@darshimarasinghe3941
@darshimarasinghe3941 2 ай бұрын
ලස්සනයි ❤
@priyanthakumaripererabrahm1887
@priyanthakumaripererabrahm1887 11 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ...💙❤🙏❤💙
@nilanthirenuka7960
@nilanthirenuka7960 2 жыл бұрын
Adarei rukantha aiye obe mathakaya harima sok adarei jesu phithai❤️❤️❤️
@kristarajapaksha4522
@kristarajapaksha4522 6 ай бұрын
Rukanta kiyannema superior gayakayek kale sinduwak kiuwath superior adare hamadamath malane mhathmiyatath rukantha mhatatath dergau wewaadare dennatama❤❤❤❤❤❤❤❤❤❤
@nilukajayarathna7258
@nilukajayarathna7258 2 жыл бұрын
මේ සින්දු සෙට් එක නම් කී පාරක් මම අහන්න ඇද්ද
@DIY_Crafts_and_Technology
@DIY_Crafts_and_Technology 2 жыл бұрын
Adarei thattatai duwatai denntm..patta ahunath athi voise❤️👌
@palithacolombamudalige3760
@palithacolombamudalige3760 22 күн бұрын
Beautifully sung.
@tuanraban2921
@tuanraban2921 2 жыл бұрын
Excellent...my favorite singer !
@ranyagamage1651
@ranyagamage1651 3 жыл бұрын
My favourite song...love you Rukanta ayya..
@sudeshjayampathi2962
@sudeshjayampathi2962 Жыл бұрын
ඉතාම ලස්සනයි ❤️🙏
@ponnuthurairathachandran8029
@ponnuthurairathachandran8029 2 жыл бұрын
You are a greatest singer. We love u sooooo much. God bless u. ❤️👍
@georgerobert40
@georgerobert40 Жыл бұрын
God bless you sir
@SriyanthaKumarasinghe
@SriyanthaKumarasinghe 6 ай бұрын
පාරෙදි හම්බ වෙලා විහිළුවක් කරල ගියා මං කව්ද දන්නෙත් නැතුව....හරිම නිහතමානි මනුස්සයෙක් රූකාන්ත සර්
@lilieitzert3026
@lilieitzert3026 2 ай бұрын
Harima lassanai
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
❤❤❤❤❤අපේ රුකා
@රස්ත-ඟ9හ
@රස්ත-ඟ9හ 2 жыл бұрын
අව්ට් අව්ට්, සුරේන්ද්‍ර සුපිරි
@sumedamadurangi1844
@sumedamadurangi1844 Ай бұрын
I agree with you..❤surendra perera❤❤❤❤👍👍👍👍👍
@Genesis12381
@Genesis12381 Жыл бұрын
රූකාන්ත❤සුරේන්ද්‍ර
@roshaniperera8818
@roshaniperera8818 3 ай бұрын
Beautiful 🎉🎉
@samithfernando7585
@samithfernando7585 3 ай бұрын
Roikantha And surendra Both Are good and Excellent.Dont Compare.Two differnt cilours.But Rookantha Are senior.Done wonders To Sri lankan Music industry.He is the Leader To New Era of Sri lankan Music.Who Can Sing To Some one'S Heart.Not The Ears.
@jivalambert8476
@jivalambert8476 2 жыл бұрын
Few of my good old favourite songs sung by evergreen Rukantha.
@tonycorso4790
@tonycorso4790 Жыл бұрын
Ru,you are the best singer in sri lanka, l appreciate you, ❤ 🙏
@ambalangodachandrasiri6361
@ambalangodachandrasiri6361 2 жыл бұрын
Excellent Roo Excellent
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
ලස්සනයි 😘😘❤❤❤💐💐
@georgerobert40
@georgerobert40 Жыл бұрын
HR Jothipala The Great
@kristarajapaksha4522
@kristarajapaksha4522 6 ай бұрын
Surendrathushnim butawala balaganna menna gayakayokoitaram baluwada epawennha superma thamai❤❤❤❤❤❤❤
@nethminijayawardhana7311
@nethminijayawardhana7311 2 ай бұрын
Voice ❤❤❤❤❤❤❤❤❤❤
@kusalperera4816
@kusalperera4816 2 ай бұрын
මමත් දන්නෙ නෑ කී වෙනි සැරයක් රස වින්දද කියලා ❤❤❤❤
@mohamedshiraz5950
@mohamedshiraz5950 3 жыл бұрын
Niyamai Excellent God Bless👍
@samudithadharmasena3708
@samudithadharmasena3708 7 ай бұрын
Full program eka nadda you tube?
@KumaraPerera-n3z
@KumaraPerera-n3z 4 ай бұрын
Nice. B❤❤❤❤❤
@දේශාටන
@දේශාටන 2 жыл бұрын
ගැයුවට සුමියුරැ ගී උපුටා,................................... ( සුරේන්ද්රට හිනා ඇතී)
@ravindraatapattu4689
@ravindraatapattu4689 6 ай бұрын
88/89කාලයේ බඹර පහසින්...ලන්කාවෙ සංගීතය නව පරපුරට ගේනාව අපෙ කාලයෙ අසහාය ගායකයා...
@danunishi661
@danunishi661 Жыл бұрын
Asama voice eka❤❤❤
@anjani9958
@anjani9958 3 ай бұрын
ඉන්දියාවේ kumar sanu අපේ රූකාන්ත
@kawshikafdo6963
@kawshikafdo6963 Жыл бұрын
Great great legend of the Sri Lankan music all the time,,,,,
@roshanperera9292
@roshanperera9292 4 ай бұрын
Rookantha 🎉🎉🎉🎉
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Adharaniyai jothi mama apey mamage best firend 💛💛😍😍
@pathminisiriyalatha2191
@pathminisiriyalatha2191 Ай бұрын
Marm.lassani.tank
@mdsujithpriyankaragunathil3841
@mdsujithpriyankaragunathil3841 2 жыл бұрын
අලංකාරයි ලස්සනම හඞ
@ranjithbandaranaike7932
@ranjithbandaranaike7932 3 жыл бұрын
My favourite song Rukantha ayya budusaranai.
@ShenuEvonzy
@ShenuEvonzy 3 жыл бұрын
ජෝතිපාල මහත්මයගෙ කටහඩට ගහන්න කිසි කෙනෙක්ට බෑ😊❤️
@dinithivishvani8392
@dinithivishvani8392 3 жыл бұрын
Eknam atta
@ShenuEvonzy
@ShenuEvonzy 3 жыл бұрын
@@dinithivishvani8392 😁❤️
@ShenuEvonzy
@ShenuEvonzy 3 жыл бұрын
@Sudham Udaya 😊❤️ම්ම්...ඒක ඇත්ත
@sanjayakumara4862
@sanjayakumara4862 3 жыл бұрын
Eka attha habai ruka kiyanne wenama ekak aaa sinduwata wenama rahak denawa
@anurakumara4972
@anurakumara4972 2 жыл бұрын
Jothi kiyanne venama brand ekak..a brand ekata Gahanna thavama kaurth na..eth aaasai a song valata aluth panak denavata..sunrendra
@tanzachristian5439
@tanzachristian5439 2 жыл бұрын
අමුතු රසයක් රුකා
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 4 ай бұрын
Were god 👍👍❤❤❤
@thushanisr3156
@thushanisr3156 3 жыл бұрын
harima lassaniiii ❤️❤️❤️❤️
@rohanasunnath5986
@rohanasunnath5986 Жыл бұрын
Ruu කාන්ත මන කාන්ත 🌷🌷🌷
@AjithRajapaksha-lj9ph
@AjithRajapaksha-lj9ph 6 ай бұрын
Manna mawa maranawoooo.
@udulaniabekon2962
@udulaniabekon2962 3 жыл бұрын
Kattiyama niyamai...
@SudanthaDias-q2t
@SudanthaDias-q2t 9 ай бұрын
Superb voice ❤
@ChaminduDhananjaya-b2e
@ChaminduDhananjaya-b2e 10 ай бұрын
Rukantha Dakshai Hebei sinhayek wage pitipasse Ennawa surendra❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@digaarr7598
@digaarr7598 7 ай бұрын
Me kiveni episode ekada
@SureshSuresh-td4lz
@SureshSuresh-td4lz 3 жыл бұрын
Full video eka hoyala pon eka pole gahan na hiune mata vitarada
@thanujakumari9308
@thanujakumari9308 Жыл бұрын
Puduma lassanai katahada.
@knpereraperera501
@knpereraperera501 11 ай бұрын
Patta❤
@amaranathpremarathna6135
@amaranathpremarathna6135 Жыл бұрын
God bless you.....❤❤
@hellosrilanka8509
@hellosrilanka8509 3 жыл бұрын
Wowwww rukanta wowwwwwwww
@Amith-b5c
@Amith-b5c 6 ай бұрын
World best singer
@sadunbandara3
@sadunbandara3 3 жыл бұрын
Niyamai
@mosaalsuwaidi5488
@mosaalsuwaidi5488 Жыл бұрын
Wow ❤
@virajchathuranga6959
@virajchathuranga6959 Жыл бұрын
Performance 👌😎
@kristarajapaksha4522
@kristarajapaksha4522 6 ай бұрын
Ful eka dannako
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
❤❤❤ master….wishing long life sir…
@Covid7777
@Covid7777 2 жыл бұрын
Surendra kiwwa nam mita wada mama nam asai...
@kalanidissanayake8221
@kalanidissanayake8221 4 ай бұрын
Adareyy
@vajirakrishantha3877
@vajirakrishantha3877 8 ай бұрын
තරුණ සේවා සභාව හරහා බිහි වුන දක්ශයො
@udenijayawickrama8654
@udenijayawickrama8654 2 жыл бұрын
පිස්සු වගේ....no 01...
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
BEAUTIFUL 🍁🍁🍁🍁🍁👍👍👍👍
@kumarifernando7366
@kumarifernando7366 3 жыл бұрын
Niyamai rukantha gunathjaka
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 48 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 100 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
Adaraneeya Jothi - (2022-07-10) | ITN
1:55:48
ITN Network
Рет қаралды 50 М.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 48 МЛН