මරිය තුමිය විසින්ම කල පුදුම හාස්කමක් | His Holiness Apostle Rohan Lalith Aponso

  Рет қаралды 56,671

Apostle of Sri Lanka

Apostle of Sri Lanka

Күн бұрын

පසුගිය අප්‍රියල් 29 වෙනි දා සවස ඒ අසරණ මව සය මාසයක් වයසැති සිය එකම දරු පැටියා ද සමගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත මහනුවර සිට ගියේ එදින කටුනායක මහා හාස්කම් සිද්ධස්ථානයේ පැවැත්වුන නිර්මල දේව මාතාවන්ට ඔටුණු පැළඳවීමේ දේව මෙහෙයට සහභාගි වී, තම කිරි කැටි බිළිඳා වෙනුවෙන් දෙව් මවුන් වෙත විශේෂ ඉල්ලීමක් ද ඉල්ලීම සඳහායි. ඇය එදින තම ඉල්ලීම දෙව් මවුන් වෙත යොමු කර බලා සිටියේ නැහැ. නොනවත්වාම ඇය එතුමියට කන්නලව් කලා. අප්‍රියල් 29 වෙනි දිනට පසුවත් ඇය මහනුවර සිට දුර මග ගෙවාගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හාස්කම්පාන නිර්මල දේව මාතා වහන්සේ වෙත ගියා. සිද්ධස්ථාන භූමියට ඇතුළු වී, සිද්ධස්ථාන භූමියේ දකුණු පස ස්ථාපිත කර ඇති දෙව් මවුන් සමග ජේසු බිළිඳු ප්‍රතිමාව පාමුල සිට තම වේදනාව දෙව් මවුන් වෙත කිව්වා. ඇයට නිර්මල කන්‍ය මරිය තුමී පිළිතුරු දුන්නේ ඇයව පුදුමයෙනුත් පුදුමයට පත් කරවමිනුයි. ඇයගේ කතාව අප සියල්ලන්වම ද පුදුමයට පත් කරවයි. මහනුවර, මහයියාවේ, නිමල්කා දේවින්දි ආරියසිංහ මහත්මියගේ ඒ පුදුම කතාවයි දැන් ඔබට අසන්නට ලැබෙන්නේ. හොඳින් සවන් දෙන්න. ඔබගේ දෑසට කදුළු උනනවා, සහතිකයි
| His Holiness Apostle Rohan Lalith Aponso
KZbin : www.youtube.co...
Website : www.MariyaHand...
Facebook : / apostleofsrilanka
Flickr : www.flickr.com...
#HisHolinessRohanLalithAponso #OurLadyofKatunayakeShrine #ApostleofSriLanka #TheHolyApostle #ApostolicSee
#MariyaHanda #ApostolicTribune #Endera #ApostolicTV #ApostolicRadio #ApostolicMediaNetworks #Derana #SriLanka #News

Пікірлер
Обхитрили!
00:43
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
New Colour Match Puzzle Challenge - Incredibox Sprunki
00:23
Music Playground
Рет қаралды 43 МЛН
КОГДА БАТЯ ПОЛУЧИЛ ТРАВМУ НА РАБОТЕ😂#shorts
00:59
Обхитрили!
00:43
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН