මම ගොඩක් සල්ලි හොයන රහස් ක්‍රම කීපයක්.

  Рет қаралды 22,749

Hishi Weerasinghe.

Hishi Weerasinghe.

Күн бұрын

Пікірлер: 146
@gayansanjeewa5932
@gayansanjeewa5932 8 ай бұрын
මම ඇන්තුරියම් වගාව පටන් ගන්න ⁣යන්නෙ මිස්ගේ විඩියෝ වලට තැන්ස් ඇත්තට හැමදෙයක්ම හොදට කියලා දෙනවා තැන්ස්
@nooneclaxs2150
@nooneclaxs2150 9 ай бұрын
මට හරිම සතුටුයි දුව ඔයාගේ පැහැදිලි කිරීම ගැන .මටත් හරිම ආසයි මේ ව්‍යාපාරය පටන් ගන්න .ඔයාගෙ උදව් මට ඕනෙ ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා
@miulachandani7354
@miulachandani7354 9 ай бұрын
වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් බොහොම ස්තුතියි දුව
@vl6719
@vl6719 10 ай бұрын
මම ඔයාගේ වීඩියෝ එක ඔක්කොම බැලුවා හුඟක් දේවල් ඉගෙන ගත්තා මගෙන් සිදුවන අඩුපාඩු පිළිබඳව දැනගත්තා ඔයාට හුඟක් ස්තුතියි දුවේ
@RuwanRuwan-e4e
@RuwanRuwan-e4e 10 күн бұрын
Atharala thibuna heene oya lagin patanganna hithenawa.aththatama salli naha thamai. Thawama hithanawa. Budu Saranay oyata❤❤❤
@AshaFernando-kw6bd
@AshaFernando-kw6bd 7 ай бұрын
Thanks සුදු මැනික ඔයාගේ advice වලට. ඔයාට දිනෙන් දින හරියන්නම ඕනේ...
@nuwanbhtharanga3568
@nuwanbhtharanga3568 4 ай бұрын
Oyagen pala argen waga krnna visthra denagnna oywa sambnda krgne kohomda
@ChathuraHashan-ky7jq
@ChathuraHashan-ky7jq 7 ай бұрын
Oyage itching maru godak watinawa akke. Jayawewa.math enthuriyam hadanawa godak dewal oyagen thama balala igenagaththe godak thenks
@ruvininadeeka4899
@ruvininadeeka4899 6 ай бұрын
Podi pala ikmanata loku karaganne kohomada nangi?
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 13 күн бұрын
කොහොමද පුතේ ඔයාගෙ එක්ක එකතු වෙලා වැඩ කරන්නෙ .අලුත් ව්‍යාපෘතියක් හා සම්බන්ධ වෙන්නෙ
@komariikomariii7520
@komariikomariii7520 10 ай бұрын
Oyagen pala gnna pluwanda..anthurium.mata wisthara tikak oni.thawanak Danna..pata pata punchi.mal hadema pala.one
@gayanperamune
@gayanperamune Ай бұрын
Pala ganne kohomada? Weladapalak hadaganna udaw karnawada
@yashmikaranuja3068
@yashmikaranuja3068 10 ай бұрын
ජයෙන් ජයම වේවා දෝණියෝ....සියලු වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!! 💚💚💚🙏🙏🙏🙏💙💙💜💜
@RasikaUdugamage-kh5ml
@RasikaUdugamage-kh5ml 21 күн бұрын
Mama kandy kohomada mulika danuma labaaganne?
@crystal8277
@crystal8277 10 ай бұрын
Ane ..ane...Flash , Jaguar , watinakama adu wunath..wadi illumak thiyena maluth mata oone ...😊
@ruvininadeeka4899
@ruvininadeeka4899 10 ай бұрын
Thanks for video.seeds. Hada ganna hati vidio ekak dannako nangi.
@DeepthikaSamankumari-hc4ff
@DeepthikaSamankumari-hc4ff Ай бұрын
Miss viyaparayak vidiyata karanna asai.karanne kohomada kiyala kiyala dennako.mulika danuma awashsahi
@TharanganiSewwandi
@TharanganiSewwandi 10 ай бұрын
Oyagen godak de igana gaththa. Oyata godaaak thanks,,,,,❤
@rumeshckumarakumara9793
@rumeshckumarakumara9793 10 ай бұрын
❤❤❤niyamai nangi...benkok warga paraganaya karahama flash hedenawada nangi
@piyadasapiyadasa2118
@piyadasapiyadasa2118 10 ай бұрын
ඔයාගේ අදහස් ගොඩක් වටිනවා මම භැමදාම බලනවා නංගි යො
@WansajaLakmali
@WansajaLakmali 2 ай бұрын
Pohora danne kohomada.sathi kiyakata serayakda.mona pohorada danne.mixture eka mokakda kiyanna puluwanda.thank you
@hishisplantworld
@hishisplantworld 2 ай бұрын
Kohubath, weli
@olgaathukorala3295
@olgaathukorala3295 9 ай бұрын
ඔය ආයතනය පිහිටුවා තියෙන්නේ කොහේද.මටති පැල ගන්න ඕන
@englishwithlansantha
@englishwithlansantha 2 ай бұрын
ගොඩාක් ලස්සන වැඩක් .ඔයට ජය වේවා .මමත් ආසයි මල් හදන්න .කොහොමද ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නෙ ...?
@chamarimadushani7122
@chamarimadushani7122 10 ай бұрын
Oyage siyalu weda sarthaka wewa ❤
@DilhaniUpawardana
@DilhaniUpawardana 4 ай бұрын
මටත් ආසයි පටන් ගන්න. උදව් කරන්න පුලුවන් ද. පැල ගන්නෙ කොහෙන්ද , වෙලදපල හදාගන්නේ කොහොම ද
@MandaraOfficial
@MandaraOfficial Күн бұрын
කොහොමද එකතු වෙන්නෙ නංගී
@upeksharaviduni9143
@upeksharaviduni9143 10 ай бұрын
ඔය වටිනා අදහස් වලට ස්තූතියි. ඔයා ලග හැමදාම සතුට රැදෙයි
@ghanamanchanayake8481
@ghanamanchanayake8481 10 ай бұрын
අනේ දුව මේ දවස්වල anthurium විකුණන්න අමාරුයි කවුරුත් ගන්න එන්නේ නැහැ වියදම් කරනවා විතරයි පොහොර වලට වගාව ain කරන්න හිතෙනවා ඔයා ගන්නවා ද කොහොමද ඔයා ගන්නේ
@Thashelivlogs2024
@Thashelivlogs2024 8 ай бұрын
Kiyada oyage pala
@wasanthamala3319
@wasanthamala3319 8 ай бұрын
අනේ නංගියේ ඔයාග ආයතනයට සම්බන්ධ වෙන්නේ කොහෝමද? කියලා දැනුම් දෙන්න
@SampathDissanayake-g5u
@SampathDissanayake-g5u 3 ай бұрын
Mata gana puluwan miss pls reply
@kusummedagedara8384
@kusummedagedara8384 3 ай бұрын
Monada oya gawa thiyenne
@Roshani-j1t
@Roshani-j1t 2 ай бұрын
Hi oyage fb eka neme ekakiyannako man pela gannm
@ishanishiranthi5487
@ishanishiranthi5487 10 ай бұрын
මම ගෙදර ඇන්තූරියම් වවනවා.ඔයාගේ video බලනවා . ❤❤❤❤❤
@PubudumaDewmini
@PubudumaDewmini 2 ай бұрын
Podi pala10 ganna kiyada.kuriyr karanwada
@kumarilekha7187
@kumarilekha7187 10 ай бұрын
Pohora monada danne ..maddya walata ...lassanata pela hadanna
@lasanthaedirisinha3625
@lasanthaedirisinha3625 Ай бұрын
Mamath asai anthuriyam wawanna matath oyagen pela ganna puluwanda
@indikarajapaksha3477
@indikarajapaksha3477 3 ай бұрын
waga Wyapruthiyakata kohomada pala denne.price kiyada
@GeethaMalani-q6i
@GeethaMalani-q6i Ай бұрын
Video eka godak hodai, mama nam dan tama baluwe, duwa mamath kamathi, oyath ekka sambanda wenna, math vistara denawada,
@KanchanaLiyanage-g2n
@KanchanaLiyanage-g2n 5 күн бұрын
ගොඩක් හොදයි ❤ ඔයාගේ වැඩ සටන් වලට සම්බන්ද වෙන්නේ
@madaramadumali7763
@madaramadumali7763 10 ай бұрын
Akke seeds walin palayak anna kochchara kal yanawada?
@MangalikaHPB-gd3qc
@MangalikaHPB-gd3qc 4 ай бұрын
man gawa pala tikak tiyenawa.paka tikak ganna kohomada
@buddhiniwasala688
@buddhiniwasala688 Ай бұрын
Me පැකේජයක් දැනුත් ගන්න පුලුවන්ද
@malkisewwandi-jc5mf
@malkisewwandi-jc5mf 8 ай бұрын
Akke anthuriym palayak hariyakarawa hitawaganne kohomd kly kiyala denako
@sunethraathukorala1416
@sunethraathukorala1416 10 ай бұрын
hitawapu pelawalata captan danawada
@nisansalaranasinghe7276
@nisansalaranasinghe7276 10 ай бұрын
ඔහොම හිටවද්දි ඔයා පැල අදුරගන්නෙ කොහොමද.
@sumithdilakshan3541
@sumithdilakshan3541 10 ай бұрын
Mama kamathi blac paka viyappruthitata sambanda venna
@Nivikarunathilaka
@Nivikarunathilaka 9 ай бұрын
අක්ක මමත් දැන් ඔයාගෙ වීඩියෝ බලල ලස්සන ඇන්තූරියම් වගාවක් කරනවා
@madushaninisansala6997
@madushaninisansala6997 9 ай бұрын
සියලු වැඩ සාර්ථක වේවා,,,
@ChathuJayamali-ew8vj
@ChathuJayamali-ew8vj 6 ай бұрын
Anthrium pela wlata goma danne nedda
@nimeshikamadhubhashani9577
@nimeshikamadhubhashani9577 8 ай бұрын
අතැරලා දාලා තිබ්බ මගේ හිනේ ඔයා නිසා අයෙමත් පටන් ගන්න අසාවෙන් ඉන්නවා❤
@RaniJohn-gs3pu
@RaniJohn-gs3pu 7 ай бұрын
@RuwanRuwan-e4e
@RuwanRuwan-e4e 10 күн бұрын
Budu saranai! Oyata. Oyage video balanawa.
@nayanaranjani6777
@nayanaranjani6777 2 ай бұрын
Wedagath karunu godak kiyala dunnata sthuthi .budusaranai oyata
@Tharush-ll7jf
@Tharush-ll7jf 5 ай бұрын
ඔයා කියාදෙන එවා හොදට තේරෙනවා අක්කි ..මට ඔයාව කන්ටැක් කර ගන විදිහක් කියන්න්කෝ .. මාත් ආසයි ඔයාලා එක්ක එකතු වෙන්න
@malikuwait8279
@malikuwait8279 8 ай бұрын
නංගි ඔයා ඇන්තූරියම් පැල වලට දමන පොහොර වර්ග මටත් ඔයාගෙන් ගන්න පුලුවන්ද
@RuwanRuwan-e4e
@RuwanRuwan-e4e 10 күн бұрын
Atharala thibuna heene oya lagin patanganna hithenawa. Mama nirmala
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 5 ай бұрын
මල් දෙව්දුවට රගපෑමට කව්රුවත් කතා කලේ නැතිඑක පුදුමයි ඔයා මිලකල නොහැකි මලක් අදහස් ගොඩක් වටිනවා බුදු සරණයි ජයෙන් ජය පතනවා
@vijifernando6982
@vijifernando6982 13 күн бұрын
❤, jayen jaya, God bless you!
@SudariMoragolla
@SudariMoragolla 4 ай бұрын
කොහොමද join wenne...
@SalikaSadamali-s9y
@SalikaSadamali-s9y 10 ай бұрын
අක්කෙ බයිකලර් වර්ග වලින් පොඩි පැල 1000 විතර ගන්න මිල කොහොමද.ගෙදර් ලස්සනට හදන්න..මටයි මගේ යාලුවෙක්ටයි ගන්න ඔයා ඔය පෙන්නන විදියේ පැල
@gihanajantha4994
@gihanajantha4994 Ай бұрын
ලස්සනයි!!!නියමයි නියමයි
@warunipushpakumari4089
@warunipushpakumari4089 24 күн бұрын
නංගි ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි වැදගත්. මටත් ආසයි මේ බිස්නස් එක කරන්න ඔයාට මට උදව් කරන්න පුළුවන්ද ඇත්තමයි මට හයියක් වෙන්න නංගි. මට ජොබ් එකක් නෑ. ඒක නිසා මේක කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මට බයයි මගේ බිස්නස් එක කරන්න පටන් ගත්තොත් මෙම පැළ විකුණගන්න පුළුවන් වෙයිද කියලා.
@pasindumalshan9912
@pasindumalshan9912 6 ай бұрын
Ath arala dapu deyak.ahamben dekpu oyge video ekk nisa asa hithuna newtha krnna.oyage ktha vilshaya harima akrshaniyaii duwa.Good luck duwa.
@hishisplantworld
@hishisplantworld 6 ай бұрын
Thank you so much❤️
@amashamudalige
@amashamudalige 10 ай бұрын
Ane akke mata kiyannako akka ekka sambanda wenne kohomad visthra kiyannko akke kochvhrak pela ganna onida mulinm
@wmswijepala5860
@wmswijepala5860 9 ай бұрын
ඇ න්තුරියම් වර්ග ගැන vidio එකක් කරන්න අක්කේ. වටිනාකම එක්කම.
@hishisplantworld
@hishisplantworld 9 ай бұрын
❤️
@Sewwndi452
@Sewwndi452 10 ай бұрын
Akki project eke groups haduwe nadda tama
@ThanujaDilrukshi-sf7vh
@ThanujaDilrukshi-sf7vh 10 ай бұрын
ඇත්තෙන්ම හොද අදහස් 🎉🎉
@iroshamalalasekara3536
@iroshamalalasekara3536 8 ай бұрын
Math aluthin anthuriym wagawk ptn gne hthn ine .missed vedio blnewa mn me daws wela eththme gdk asa hthuna hodata kyla denewa oya thnx gdk
@sarathkumara6437
@sarathkumara6437 10 ай бұрын
Ana 7.30ta withara Anna Anna dawas 2kakata Kain wath Danna mama ma dinata Liv anawa kiyala
@isurilasanthi9582
@isurilasanthi9582 7 ай бұрын
Math asa hithuna wags karnn. Oyage vidiyo balla. Thank uou...
@VegethaHasulani
@VegethaHasulani 3 ай бұрын
Ooyata godak sthuthi hamadema kiyala denawata❤
@NadeeshaniSarathchandra-n5d
@NadeeshaniSarathchandra-n5d Ай бұрын
Kohomada oyalage company ekath ekka join wenne
@NadeeshaniSarathchandra-n5d
@NadeeshaniSarathchandra-n5d Ай бұрын
Matath help karanna puluwanda
@ThamaraKumari-ff4of
@ThamaraKumari-ff4of 5 ай бұрын
Duwa oya hodata apita pala hitawana hati kiyala dunna,maga duwata thanks,❤❤❤
@anomakumari1943
@anomakumari1943 2 ай бұрын
Kohomada join wenee
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 5 ай бұрын
මැණික තවමත් ඇලේ බැහැලා මැණික් හොයනවද ගොඩාක් දෙනෙක් රජයේ ජොබ් දෙනකම් බලන් ඉන්න අයට ඔයා ආදර්ශමත් කෙනෙක් හැමදාමත් වීඩියෝ දානකම් බලාගෙන ඉන්නෙ ඔයාට ජයෙන් ජය පතනවා බුදු සරණයි නංගි
@Tharangadilhani11222
@Tharangadilhani11222 8 ай бұрын
❤❤ back pakeg eka math gatha🎉
@SaduniNisansala-vb4it
@SaduniNisansala-vb4it 10 ай бұрын
Oyata kawadawat waradinne ne akki.mata mal ganna salli ne thamai.et mama oyata mage mulu hadawathinma suba pathanawa akke..dawasin dawasa diyunu wewa!!!!
@ThusariPriyangika-y8v
@ThusariPriyangika-y8v 6 ай бұрын
Mamath mula idanma patan ganna inna kenek matath ikmanatama one pala tikak
@geethanikumari2085
@geethanikumari2085 9 ай бұрын
බොහොම ස්තුතියි
@hishisplantworld
@hishisplantworld 9 ай бұрын
❤️
@sunithadahanayaka5721
@sunithadahanayaka5721 10 ай бұрын
ඔයගේ අදහස් හරිම හොදයි මටත් ඔයගේන් පැල ගන්න ඔන ඔයට බුදු සරනයි ❤
@malranisilva3482
@malranisilva3482 6 ай бұрын
හොද අදහස් ඔයා කොහේද මට පැලටිකක් ගන්නඔනේ ඉස්තුතියි 🙏🙏
@ImaliRathnayake-y2g
@ImaliRathnayake-y2g 10 ай бұрын
Whats app nu eka hoya ganna behe ne nangi
@pranidhirangika
@pranidhirangika 10 ай бұрын
❤thanks manika
@MalanieGunatillake
@MalanieGunatillake 10 ай бұрын
Mamath asai pala hadanna😊❤
@ChandrikachandiChandrika
@ChandrikachandiChandrika Ай бұрын
Tharuwan saranai Nangi oyata
@chandiLilanthi
@chandiLilanthi 9 ай бұрын
Mawath oyala ekka set karagannako
@Nalanikakumari
@Nalanikakumari 10 ай бұрын
Oya thawa thawah diunuwen diunuwata pathwewaaàa oyadanna hama dema lobanathuwa apita kiyàla denawada love you❤❤❤❤❤❤
@hishisplantworld
@hishisplantworld 10 ай бұрын
Adarei
@hishisplantworld
@hishisplantworld 10 ай бұрын
❤️
@krangani1062
@krangani1062 10 ай бұрын
Mal na nangi pale kola witarai enne.harima dukai balan inna. Pohorat danawa.diyara pohora ekka.❤❤❤😢
@shamilapriyadarshani6004
@shamilapriyadarshani6004 10 ай бұрын
Osmcot k danna
@shashikasewwandi6382
@shashikasewwandi6382 3 ай бұрын
මමත් ආසයි සම්බන්ද වෙන්න
@SummerPath_94
@SummerPath_94 9 ай бұрын
Thank you for the video let me buy some small plants to join with your projets as i can't spend much
@hishisplantworld
@hishisplantworld 9 ай бұрын
You can do it!
@NadeekaDissanayake-rp4sd
@NadeekaDissanayake-rp4sd 10 ай бұрын
Harima sathutui oya gana 🎉🎉🎉🎉
@SenaniWijeybandara
@SenaniWijeybandara 4 ай бұрын
Math pala හදනවා eth විකුණන amarui
@KusumHerath-v5k
@KusumHerath-v5k 10 ай бұрын
Oya hodata kiyala danea gofak stuti ❤
@VimalSaman
@VimalSaman 4 ай бұрын
අෙන්මමහරියටමල්හිටවනවාමටඅැන්තුරියමිගන්නමටසල්ලිමදිමටබැරිදඅඩුගනකටඅැන්තුරියමිටිකක්ෙදනන
@KoshaliKavindya-gt8oh
@KoshaliKavindya-gt8oh 10 ай бұрын
Ane akke shok❤❤❤
@ruvinikumari8461
@ruvinikumari8461 10 ай бұрын
Good luck akka..❤❤❤❤
@NishanthaKulasinha
@NishanthaKulasinha 9 ай бұрын
Good luck
@jayaminiranasinha6886
@jayaminiranasinha6886 8 ай бұрын
Kohomada join wenne
@tashaziyara1385
@tashaziyara1385 10 ай бұрын
Thank u dear
@SachiHuWei
@SachiHuWei 10 ай бұрын
❤❤Hari satutuii..
@krishnadissanayake2248
@krishnadissanayake2248 5 ай бұрын
ඔයාලා මල් ගන්නෙ නැද්ද
@GimhaniAmanda-jq9rp
@GimhaniAmanda-jq9rp 4 ай бұрын
Matat asa hituna karanna
@NishanthaKulasinha
@NishanthaKulasinha 9 ай бұрын
Oyage kathavata. Hinavata vashi venava api. Oyage mal vagava sarthaka veva
@dill221
@dill221 8 ай бұрын
Ane akkiyoo thanxxxxx ❤❤❤
@ThejithGamage-kk2bx
@ThejithGamage-kk2bx 10 ай бұрын
Godsk hodai wawnn as.hethnwa
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 45 МЛН
#Anthurium  /How to use fertilizer for Anthuriyam #Plants # Srli Lanka
16:18
සති තුනකට පස්සේ ගෙදර ආවා | Visiting parents
8:44
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН