අමනුශ්‍ය ආත්මයන් සමග කතාකරන යන්ත්‍රය | History of Ouija Board

  Рет қаралды 16,674

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 55
@NishakaWickrama
@NishakaWickrama 8 ай бұрын
හරියටම ශබ්ද කරන්නේ “වීජී බෝර්ඩ්” කියලා. මේක 95% විතර ඇත්තක්….ලංකාවේ ඉන්න කාලේ කලා. පුදුමාකාර දේවල් කියවුනා. මෙතන කිවුවොත් නිකං විහිලුවක් වෙයි කවුරැත් විශ්වාස කරන්නේ නෑ. ඒක නිසා නෙිකියා ඉන්නවා.
@danielandrino5239
@danielandrino5239 8 ай бұрын
Kypnko
@EverythingEsala
@EverythingEsala 8 ай бұрын
කියන්න. විස්වාස කරන අයත් ඉන්නවා
@NishakaWickrama
@NishakaWickrama 8 ай бұрын
@@EverythingEsala ඕක ඉස්සෙල්ලම අරන් ආවේ මගේ නංගී. එතකොට මම හිටියේ 10 වසරේ වගේ. අපි ලී බෝඩ් එකක් අරන් Chalk කෑල්ලකින් ඇදලා තමයි කලේ. ඒ කාලේ ඕවා ගැන දන්නේ නෑ නිකන් ක්‍රීඩාවක් කිවලා තමයි නංගී ඕක අරන් ආවේ. තුන් දෙනෙක් මූඩියක් උඩ අැගිල්ල තියාගන මළගිය කෙනෙක්ට ආරාධනා කරන්න ඕන. තත්පඑ ගානකින් ඒක හෙලවෙන්න ගත්තා. මම හිතුවේ නංගී කියලා නංගී හිතුවේ මල්ලි කියලා, මමත් හිතුවේ ඔය දන්නගෙන් කවුරැ හරි කියලා. හැබැයි පුදුම energy එකකින් ඒක “Yes” කියන තැනට ඇදිලා ගියා. ආවේ කවුද කියපුවහම ඒක වටේ ගියා. පස්සේ පස්සේ පුදුමාකාර නම් පවා ආවා. අපි විශ්වාස නොකරන අපි නොදන්න නම් පවා කියන්න ගත්තා, … ඇත්තටම මේකේ ඒවා කතා කරන එක ridicules. මට වෙලාවක් ලැබුනොත් මම video එකක් කරලා මගේ KZbin channel එකේ දාන්න. කතා කරන්න අකමැතී, නිකන් මිනිස්සු විහිලුවට ගන්නවනේ. පාඩුවේ හිටියම මොකුත් නෑ. ඒකයි.. Facebook එකේ තියෙනවා “සත්‍ය හොල්මන් කතා” කියලා page එකක් ඒක like කරන්න. මම ඒකෙන් දාන්නං වෙලාවක් තිබුනොත්.
@gaminisenevirathna-zf4rn
@gaminisenevirathna-zf4rn 8 ай бұрын
kiyanna epa😂😂
@akarshagunasekara2135
@akarshagunasekara2135 2 ай бұрын
ඔව්.මටත් උනා.මාත් විශ්වාස කරනවා
@casio745
@casio745 8 ай бұрын
ලංකාවේ මට නම් අමනුෂ්‍යයන් ඉන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය, රාජ්ය ආයතන වල වැඩ කරන බහුතරය සහ යුනිෆෝම් ගහලා ඉන්න බහුතරය.....
@imcreativedance2142
@imcreativedance2142 8 ай бұрын
Ane digatama vedios dannko ayye .godak asawen balanne vedios ❤
@KavindiKaushi
@KavindiKaushi 7 ай бұрын
😊😊😊😊😊
@oshadauadantha8435
@oshadauadantha8435 8 ай бұрын
Asama video ekak❤❤
@darkqueen9435
@darkqueen9435 8 ай бұрын
ඇති යන්තම් හොල්මන් කතාවක් දැම්මා 😒❤
@darkqueen9435
@darkqueen9435 8 ай бұрын
@Shaanlakshan ow ow☺
@gaminisenevirathna-zf4rn
@gaminisenevirathna-zf4rn 8 ай бұрын
යුද්ද කේස් මේකේ දාන්න එපා ආයෙ, තේරුමක් නෑ ඇත්තටම... මේ වගේ වීඩියෝස් ඕනි ආයෙත්
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 8 ай бұрын
හොල්මන් කතා ටිකක් එක පාරම දාන්න. දන්න කාලෙ ඉදලා බලපු චැනල් එකක් මෙහෙම වෙද්දි දුකයි.
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 7 ай бұрын
ආසම චැනල් එකක් ❤❤
@dilumpriyantha6928
@dilumpriyantha6928 8 ай бұрын
Amy winhouse singer ගැන වැඩසටහනක් කරන්න
@timborowski777
@timborowski777 5 ай бұрын
Oui- වී (ප්‍රංශ භාශාවෙන් ඔව්) ja- ජා ( ජර්මන් භාශාවෙන් ඔව්)
@Real_S_korean_love
@Real_S_korean_love 8 ай бұрын
දැන් තමා නියම වීඩියෝ එන්නෙ
@NilanRodrigo-r2r
@NilanRodrigo-r2r 3 ай бұрын
Askir ayya
@tooncart222
@tooncart222 8 ай бұрын
🎉🎉🎉🎉
@cocochamo9455
@cocochamo9455 8 ай бұрын
Mn eka me para comment karapu
@brendaliyanaarachchi5285
@brendaliyanaarachchi5285 8 ай бұрын
Meka eththa..mokada ewage ekak mama podi kaledekala thiyenawa.. Tumblr talking..kiyala..ekata use kale glass ekak
@PANDAGAMING-287
@PANDAGAMING-287 8 ай бұрын
Sir mata thawa 16 mm hrima asi sir ge video walata adrei sir ❤
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 8 ай бұрын
kalekin......
@LOL-yc9wg
@LOL-yc9wg 8 ай бұрын
views na neda lokka dan
@amodaca
@amodaca 8 ай бұрын
FYI Your home smoke detector need new batteries.
@roceanali2965
@roceanali2965 8 ай бұрын
අරගෙන එන්න ඊශ්‍රායල් යුද්දෙ ගැන ව්ස්තර අරගෙන එන්න
@RuVision-pe9ph
@RuVision-pe9ph 8 ай бұрын
🙃🙃🙃
@mihirihadawath2623
@mihirihadawath2623 8 ай бұрын
ඔයා කරලා පෙන්න අපි දැන්නැ ඕවා කරන්න
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 8 ай бұрын
පට්ට පල් බොරුවක් ඕක..මම ඔක ප්ලේ කලා කිසිම දෙයක් උනෙ නැ
@dasunPerera-wq3is
@dasunPerera-wq3is 8 ай бұрын
Sira da
@poornaranaweera2093
@poornaranaweera2093 8 ай бұрын
Oya boru kiwwata eka aththa kiyana aya innawa.eyala jeewathun athara na.😱
@DD-lb3ry
@DD-lb3ry 8 ай бұрын
@@poornaranaweera2093mun danna bn seen eka eliya pen na wena de munta wennama ona piliganna
@poornatj4419
@poornatj4419 8 ай бұрын
උබ කරද්දි අහල පහල හිටපු හොල්මන් වලට ඉංග්‍රීසි බැරුව ඇති 😒
@ChamithSamarasinhe
@ChamithSamarasinhe 8 ай бұрын
Mehemai Oka kala kiyala hamatissema vada karanne na. Vada karana velaval vut tiyenava
@tharindusandamal1980
@tharindusandamal1980 8 ай бұрын
පොඩි කාලේ කරේ කසියේ බුතයා 😅
@heartbeats-
@heartbeats- 7 ай бұрын
මොකක් කසියේ?🤔
@geethmifm8ih
@geethmifm8ih 6 ай бұрын
​@@heartbeats- අහලා නැද්ද😮
@neeldhanushka4966
@neeldhanushka4966 8 ай бұрын
Gon ………ta
@UpulRasanjana-fh1oy
@UpulRasanjana-fh1oy 8 ай бұрын
Weronika movie
@gamingdemonyt120
@gamingdemonyt120 8 ай бұрын
Dn sinhala holmanak nam english danne nane🤣
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 8 ай бұрын
කාසි භූතයා
@ChamilaKumara-ig1so
@ChamilaKumara-ig1so 8 ай бұрын
සිංහ පවුලේ ගිය ගිය මිනිසුන්ව රවට්ටන්න එපා හලෝ බොරු ගී ගිය
@nalakafernando3939
@nalakafernando3939 8 ай бұрын
මේක ආයෙ ඇවිදින්.මූ පිස්සෙක්
@shenushenuli3488
@shenushenuli3488 8 ай бұрын
🎉🎉🎉🎉
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,8 МЛН
20241211 (audio)
1:43
The Eighth Wonder
Рет қаралды 6 М.
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
15:44
Ouija DEBUNKED | Dilshan's Thoughts S03EP02
6:18
myHub LK
Рет қаралды 21 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,8 МЛН