Hitakena Village

  Рет қаралды 113,720

Gappiya

Gappiya

Күн бұрын

Пікірлер: 802
@gappiya
@gappiya 4 жыл бұрын
අර්ට් එක ඇපරිසියේට් කරන අය ටැන්කියට පයින්න 👉 tank.gappiya.com/
@dishanfernando8848
@dishanfernando8848 4 жыл бұрын
jathiiiii
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
මේ ගම කොහෙද තියෙන්නේ?😜😜😜😜😜
@DilshanWeragodaYoutube
@DilshanWeragodaYoutube 4 жыл бұрын
Ayeee me animation kohomada hadanne
@Srinathwimalaweera
@Srinathwimalaweera 4 жыл бұрын
Gappiya supiri
@Supun1994
@Supun1994 4 жыл бұрын
Gappiya Supiri wedak 💯
@PoddaMV
@PoddaMV 4 жыл бұрын
KZbin එකට Video එකක් Upload කරන්න ඔනෙ එකෙක්ට පුළුවන්.. එත් දාන එක තෙරුමක් ඇතුව .. හෙතුවක් ඇතුව දාන්න පුළුවන් උඹට විතරයි.මෙ video එකටම උඹ කරලා තියන කැපකිරිම පට්ටම බන්... "Artist කෙනෙක්ට KZbinr කෙනෙක් වෙන්න පුලුවන්, එත් KZbinr කෙනෙක්ට Artist කෙනෙක් වෙන්න බෑ " කියන එක උඹෙ videos බලන හැමවෙලෙම මට හිතෙනවා බන්.. උඹ කවදත් මගෙ ලොකෙ විරයා.. . .
@tharinduishanka7303
@tharinduishanka7303 4 жыл бұрын
yes he is the king 👑
@SHAYAM_ofc
@SHAYAM_ofc 4 жыл бұрын
Aniva bro
@හොහොසුමනේ
@හොහොසුමනේ 4 жыл бұрын
Mh vdeo eka තේරුණේ ne huttooooo😂
@dilshan3961
@dilshan3961 4 жыл бұрын
💯💯 aniwa
@wanderofasia9437
@wanderofasia9437 4 жыл бұрын
Oyath waddek kiyala hithaganna
@dulanarx
@dulanarx 4 жыл бұрын
මේක නොතේරුන උන් දෙතුන් පාරක් හරි බලලා හිතපල්ලා ගප්පියා කියන්න ට්‍රයි කරන දේ, නැත්නම් මහන්සිය අපරාදෙ. Well done gappiya ❤
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 4 жыл бұрын
කියන්න උත්සහ කරීම ඇනීමේශන් ටික දාලා පොඩි මල්ලිටයි චූටි මල්ලිටයි දුන්නනම් මිලියනයක් බලයි අඩුම මාසෙකින් මූ සදාචාරත්මක නැහැනේ පොඩි එවුන් මෙව්ව බලද්දි මූ කරංඩ යන එකේ තේරුම මොකද්ද මේකගේ මෝඩ ජෝක් අනික මොකද්ද මේ ෆෝන් එකක් අරන් කරන්නේ😆මෝඩ වැඩක්නේ බං තනියෙන් කොහෙ ගියත් ගිය පාර අමතක එවුං ඉන්නවද අමතකනං එන අතක් බලන් මතක පාරේ මගට මගට එනවනේ😆මනූ කරන ප්‍රෝගම් එකේ මේ මෝඩයා ගැන කිව්වා ඒ නිසා බැලුවා වැඩක් නැහැ කියලා තේරුනා වස්ති තව හොඳා😆😆
@UltrahOfficial
@UltrahOfficial 4 жыл бұрын
Sasindu Nimsharajhd wayasa kiyda malli 16?15 ? Ekai ube ohoma comment eke dala thiyne😂😂😂 paw bn ubawa hadapu ammai thathai deyj therum gana bari moda puthek haduwa kiyla un denna duk wena eka wenne malli 😂😂
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 4 жыл бұрын
@@UltrahOfficial නමවත් නැති උන් මට කියල දෙන්න ඕන නැ මම එතන කිව්වේ කුනුහරප නැතිව ජෝක් එකෙන් ඕන තරම් ඕක තේරුම් කරන්න පුලුවන් වග.15,16 උන් වුනත් උබට වඩානම් තේරුම් ගන්න දෙයක් ඒක.කුණුහරප සින්දු කියනවට වඩා තවම හොඳ සින්දුවට තැනක් තියෙනවා උබට ඒකවත් මීටර්ද උබ වගේ මෝඩ ඩෑල් එකකට රිප්ලයි කිරීමත් නිකන් අප්සට් මොන ඇනිමේශන් දාලා ලස්සනට හැදුවත් ස්ප්‍රිට් එක චාටර් කුනුහරප වලට උබට තේරෙයි දෙනෝ දාහක් ඉස්සරහ උබේ ළමයා උබට චාටර් විදිහට කුනුහරපයකින් අමතපු දවසක සබ්‍යයත්වයකින් තොර සමාජයක පච වීම තමයි උරුම උබට කීයද වයස😆මුලිං ඇත්ත නම දාලා එකවුන්ට් එක හදපන් උබලා වගේ මෝඩයන්ට ලස්සන ගුණවත් දේවල් හරියන්නැ උබලා ඉතිං මේ වගේ ගොන් ආතල් තමා අහන්නේ.කියන්න උත්සහකරපු දේ ඇත්ත නමුත් වචන චාටර් එහෙම නැහැ කියනවනම් උබේ දරුවෙක් උබට ඕන එකක් කිව්වත් අහන් හිටහන් මේ කාලේ හැම ළමයෙක්ම ගෙදර මෝඩයෝ කුනුහරපනම් මමත් දන්නවා දැනගත් පලියට කියවන්නැ මොකද හිස්වචන.අරුත් සුන් දෙයක් වුනා ඒ වීඩියෝ එක ඒ වචන වලට.
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 4 жыл бұрын
@@UltrahOfficial මම කියපු එක උබට තේරිලා නෑ ශිෂ්ටත්වයක් නැතිව හැදුන එකෙද්ද කොහෙදෝ මට හිතෙන්නේ බේබදු ෆැමිලි එකක ඩයල් එකක් එහෙම නැත්තං අන්ත නූගත් එකෙක් සමාවියන් මට වැඩිමල්නම් හරිය.අනික මචන් උබ ගෙදරදි දෙමාපියන් ඉදිරියේදි එයාලට මේවා කියනවද හා වෙන්න ඇති ඒත් බහුතරය එහෙම නෑ මගේ අම්මලා මගේ ගෙන සතුටු වෙනවා මිසක දුකක් නැහැ.
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 4 жыл бұрын
@@UltrahOfficial අන්න උබලගේ කුණුහරප සිත්තම්කාරයා අකුලන යනවලු මේ ටිකේ අම්මල තාත්තලත් ගෙදරනේ කුණුහරප කාරයින්ගේ ඉරනම ඕක තමයි පේනවනේ නේද අලුතෙන් එන බ්‍රැන්ඩ් එකෙත් කුණුහරප කෙලියොත් ඒකත් ඉවරයි සධාචරය කියලා එකක් තියේ ඒකට ගරුනොකරන අයට පැවැත්මක් නැති බව කොමෙන්ට් එක දාපු ඩයල් එකටත් කියහන් තව කුණුහරප වීඩියෝ ටිකත් අයිං කරන් යන්න කියහන් කට දිව හැරෙන පැත්තට වැනුවම ඔහොම වෙනවා ඕවා කලින්ම කිව්වනේ කෝ දැන් ගප්පි සෙට් එක.යුටියුබ් එකේ බෙස්ට් වුනාට පස්සේ අවුල් බව උටම තේරිලා දැක්ක නේද? ඈ හරි.යන ගමනට සුබ පැතුම් ගප්පියා
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
ලංකාවට youtube ගෙනාපු ගප්පියට ආදරේ අය ලයික් කරාම් 😂💥🔫
@DinushaJayaranga
@DinushaJayaranga 4 жыл бұрын
🤟😎ගප්පියා හැමදාමත් 😎🤟
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
@@ashantd8554 හා 😂😂😂💥🔫
@sewwandi8657
@sewwandi8657 4 жыл бұрын
beltoo ubath mehe innawada yako
@thilankawettasinghe9175
@thilankawettasinghe9175 4 жыл бұрын
@@ashantd8554 පලයං මූසලයො යන්න 😹😹😹😹😹
@thilankawettasinghe9175
@thilankawettasinghe9175 4 жыл бұрын
@@ashantd8554 උබට මොකක්ද තියෙන අමාරුව 😹😹 උබලගෙ අම්මව දාලද ඌ වීඩියෝ කරන්නෙ
@TripPisso
@TripPisso 4 жыл бұрын
සුපිරි මචං. Art is everything ❤️🙏🏻
@lovejustin98JDB
@lovejustin98JDB 4 жыл бұрын
නමට පූජා භූමි.....හැබැයි ඒ ගම්වල සහ මිනිස්සුන්ගේ ඇත්තම තත්වය හරියටම පතෑරල තියනවා... නියමයි ගප්පියෝ.
@dinukanipun1194
@dinukanipun1194 2 жыл бұрын
මේ video එක එදාටත් වඩා අද හොඳටම වලංගුයි...22.04.2022
@hangukmal_
@hangukmal_ 4 жыл бұрын
වන් මිලියන නැති උනාට දාපු ගමන් ට්‍රෙන්ඩින් නැති උනාට උබ තරන් වැඩ්ඩෙක් යූ ටියුබ් එකේ නෑ ගප්පියා KZbin දැනගත්තේ උබෙන් තාම බලනවා දිගටම කරන් පලයන් උබට ඉන්නෙ අද ඉයේ ඉන්න ෆෑන් බේස් එකක් නෙමෙයි අවුරුදු ගානක් පරන සෙට් එකක්
@wanderofasia9437
@wanderofasia9437 4 жыл бұрын
Aniwa bro. Lankawe KZbin patn gatte gappiya
@digitalmartpc441
@digitalmartpc441 4 жыл бұрын
Aniwaaa
@gaminggirl732
@gaminggirl732 4 жыл бұрын
CJ Magic Tricks කතාව
@agasa633
@agasa633 3 жыл бұрын
Aniwa bn🤟❤️
@ayashkantha
@ayashkantha 4 жыл бұрын
මිනිහෙක් ට කරදරේ වැටිලා උදව්වක් ඉල්ලද්දි හම්බෙන්නේ, බැන බැන යන එවුං ගනං නොගෙන යන එවුං උගේ ප්‍රශ්නෙ අස්සේ ඌට ගහලා හරි තමංගේ වැඩේ කරගන්න එවුං නොදන්නවා වගේ හැසිරෙන එවුං අවස්තාවෙන් ප්‍රයෝජන අරගෙන කඩාවඩා ගන්න එවුං අන්තිමේට හැම මගුලම කරලා දෙන්නං කියලා සල්ලි කෙලින දේවාල අරූට phone එකට signal ආපුහාම ඌ කොළඹ හොයාගන්නවා, එතකං ඉතිං ඉන්න වෙන්නේ ඔහොම එවුං එක්ක තමා. එකෙක් වත් කොළඹ හොයලා දෙන්නේ නෑ, ඒ අස්සේ පෝලිං ගහලා එනවා අරින්න කොළඹ හොයලා දෙන මුවාවෙන්
@KaluMallii
@KaluMallii 4 жыл бұрын
* insert a generic බැනුමක් *
@MalixBro
@MalixBro 2 жыл бұрын
2020 දි ගප්පියා දැක්කෙ 2022 අවුරුද්ද. මේක නෙක්ස්ට් ලෙවල්, ගැම්මක් ගගා වැලලෙන්න දෙයක් නෑ, ඇති මේකෙ කුණුහර්ප කියනවනෙ ගගා වැලලෙන උන්. හැබැයි මෙ වීඩියෝ එක අදහස කලාත්මකයි අදහස පැහැදිලි මනුස්සයන්ට ප්‍රශ්න වැඩි මනුස්සයන් වෙනස් කිසිම මානුෂික හැඟීම් නෑ ඒ ඒ අය ඒ ඒ අයට ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්නෙ. ලොකු ලොකු දේවල් ගැන දන්නෙ නෑ ඒ දේවල් ඔවුන්ට වැඩක් නෑ ඔවුන්ට ඕනේ *ජීවත් වෙන්න* හරියට අද අපි ජීවත් වෙන්න බලනවා වගෙ. ගප්පියා ආයෙත් යූටියුබ් එකට ආවට ස්තූති.
@emilhettiarachchi5961
@emilhettiarachchi5961 3 жыл бұрын
i remember watching you when i was at grade 10! where youtube was slightly popular only to a limited amount! - here i am in England 23 watching your last video, which i think you’ve become extremely philosophical and very consistent on what you want to give out to your people - ik you hv read a lot books i hv seen your books in the old house you used to live in back in those days and i can see a beautiful change within you. over the years i have become very spiritual and depressed about what the world is leading us to i found myself trapped what is known be an illusion where our thoughts are as matter as the floor where people are replacing true happiness with money, drugs and alcohol - sexual pleasure driven world full of hate anger and jealousy always seeking out in a reality full of mist not knowing what is right next to them or ten feet ahead of them. your work is highly underrated Thank you Gappiya🙏
@DinukaGeesara-vh8tm
@DinukaGeesara-vh8tm Жыл бұрын
2023 reality of sri lanka
@Motivated-z3l
@Motivated-z3l 11 ай бұрын
😢
@SithumAkash-ru1jh
@SithumAkash-ru1jh 11 ай бұрын
no no 2024
@jehanlopez1257
@jehanlopez1257 2 жыл бұрын
ඉස්සර ඉදන් ගප්පියා ෆෑන් කෙනෙක් මං..ඒත් දැක්ක වැදගත්ම වීඩියෝ එක මේක.. අද කාලෙට ගැලපෙනවා ගප්පියා.. අද ලංකාවේ මේ තත්ත්වය ම තියෙනවා..👍😔
@bark4885
@bark4885 3 жыл бұрын
එකපාරින් කනට ගැහුව. ඒක වටිනව..❤️❤️
@Wickramasinghemadu
@Wickramasinghemadu 4 ай бұрын
2024.07.26 බලන මම 😮
@mycodelk8056
@mycodelk8056 4 жыл бұрын
හුගක් ගැඹුරැ තේරැමක් තියෙන කතාවක් ඇගට නොදැනෙන්නම දීලා තියෙනවා❤️ කම්මුල ඉඹලා කණ පලනවා කියන්නේ මේවාට තමා🤟
@kosaladissanayake3794
@kosaladissanayake3794 4 жыл бұрын
ගප්පිය ගැන හරියටම දැනගත්තෙ අද 🖤 වැඩ්ඩෙක්❤️
@bumblebeats473
@bumblebeats473 2 жыл бұрын
This has already become true in sri lanka now. Gappiya's a flipping prophet. Love u bro💙
@AskAma
@AskAma 4 жыл бұрын
හම්මෝ.. අයියට මේ වීඩියෝ එක කරල හරි මහන්සිත් ඇතිනේ.. තැඹිලි ගෙඩියක් බොමුද අයියේ.. හොඳ කූල් තැඹිලි.. 😊 සුබ පතනවා හදවතින්ම.. 💚
@hirushavimukthi8007
@hirushavimukthi8007 4 жыл бұрын
😂😂😂
@hankyotutorials
@hankyotutorials 4 жыл бұрын
Ask Amaගෙත් art එක සුපිරි❤️
@hashanowasubscribekaranna5326
@hashanowasubscribekaranna5326 4 жыл бұрын
ඇට දෙක පුක වටේ කැරකෙන්න ගහන්නෙ.පොන්නයා!😅😅😅😅😅
@SlBanu01
@SlBanu01 4 жыл бұрын
Me amage voice ekath thiyanava meke
@bhanuthivanka8892
@bhanuthivanka8892 4 жыл бұрын
Ask Ama අම්බෝ බැනිල්ල..🙀🙀🙀😂😂😂
@dulshanwg7647
@dulshanwg7647 4 жыл бұрын
Watching all of your new type of videos in a raw after 2 years. What a meaningful content. Gappiya Please don't delete this channel. 🙏💯
@thushan993
@thushan993 4 жыл бұрын
ආතල් එකේ දැම්මට , මුලු ලෝකෙම කැරකෙන එකම දේ මේක තමයි , කැරි කමයි, ගොන් කමයි . හෙන තේරුමක් තේරුනා මට ඔබට ජය ගප්පියා ♥️
@ROCKAFORYOU
@ROCKAFORYOU 3 жыл бұрын
උඹ හොද වෙලාවට මේ ගමේ අතරමන් වෙන්න කලින් පැනගත්තේ Gappiyo!🖤. උඹ මේ ගමෙන් බේරෙන හරි පාර දැක්කනම් තනියෙන් හරි පලයන් තරහක් නැහැ උඹ එක්ක😌💔.
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
බොහොමයක් youtube channel ලංකාවෙ තනකොල ගානයි ලංකාවෙ youtube රැල්ලක් ඇතිකලෙ GAPPIYA බව කවුරැත් දන්න කරුනයි කාලය අරන් නිර්මාණශීලිව අලුත් විදිහට විඩියෝ කිරීම GAPPIYA ගෙ සිරිතයි විඩියො එනකල් බලන් ඉන්නෙ අපි GAPPIYA ගප්පියා බව දන්න නිසයි...... ජයවෙවා.
@lakshithadill4168
@lakshithadill4168 4 жыл бұрын
ගප්පියා ආවා කියන්නේ යූ ටියුබ් එක ෆුල් මාවලස් .ආදරෙයි ගප්පියා ❤️
@lankarishi1272
@lankarishi1272 4 жыл бұрын
කතරගම කාලකණ්ණි මිනිස්සු මතක් උනා. ඕකුන්ව උපුල්වන් දෙවියන් විසින් හෙලුවැල්ලෙන් පෙරහැර යවනවා. ඒක ඉතිහාස ගත වෙනවා. කතරගම කාලකණ්ණි මිනිස්සු දේව උදහසට ලක් වෙලා ඉන්නේ...
@nksl5864
@nksl5864 4 жыл бұрын
Lanka Rishi කතරගමින් දෙයියො මාරු වෙලා ගොඩක් කල්.සෙට් වෙන්නෙ නැලු පොට් එක.මර්සි වැඩිලු
@d.h.geetha7678
@d.h.geetha7678 3 жыл бұрын
Oh my god😣
@gamingdarsha2
@gamingdarsha2 5 ай бұрын
2024/07/18 🥹
@shanepio7895
@shanepio7895 3 жыл бұрын
balana balana parata ekin eka dekal terum ynwa .... terum gnne puluwn kaleth ekka oba nihadiyawa gana..... eka tama me gamene awasana tana ... satutui 👌🏽
@antonwishwa332
@antonwishwa332 4 жыл бұрын
මේකේ උපමා ගොඩක් තියනවා. කොලඹ - සාර්ථකත්වය ගම - අසාර්ථකත්වය ගමේ මිනිස්සු (අලුතෙන් යමක් හිතන්න අකමැති. පොඩ්ඩ බැරි වෙද්දී මල පයින / වංචා කරන , අසාර්ථක ) දේවලේ කපුවෝ - මිනිස්සු සාර්ථක කරන්නම් කිය්ලා උන්ව ගසාකන උන්.
@antonwishwa332
@antonwishwa332 4 жыл бұрын
@@user-pd6ts3fn1k තෝ වගේ හරකෙක් බන් එකට සිංහල පන්තියකට පලයන් මෙතන මම එහෙම එකක් කියලා තියනවද. උපමා කියලා තියෙන්නේ ඔතනින් කියන්නේ වෙන කතාවක් ගමක් කොලඹක් ගැන නෙමේ බන්. තෝ ඒක තේරුම් ගන්න තරම් ලාමක වැඩි.✌🙏
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 4 жыл бұрын
මචන් ගම අසාර්ථකත්වය කියල කොහොමද කියන්නෙ ඔයා 😐 මන් දන්නව මේක උපමා කියල ඒත් උබ කියන්න හදන්නෙ ගම අසාර්ථක ගමේ නූගත් මිනිස්සු ඉන්න කොට්ඨාසයක් කියලද 🤨
@antonwishwa332
@antonwishwa332 4 жыл бұрын
@@hitsremixsrilanka8064 අයියෝ මචන් ඇයි බන් තේරුම් ගන්නේ නැත්තේ මෙතන ගමක් ගැනවට්ග් කොලබක් ගැනවත් නෙමේ කියන්නේ 🙏. මෙතන කියන්න අදහස් කරන කතාවට අපිට ව්‍යංග්‍යර්ථයෙක් කියන්නයි බන් ගම කොලබ වගේ පෙන්නන පුලුවන් රූප අරන් තියෙන්නේ ඒවා අරන්තියෙන්නේ. පොඩ්ඩක් තේරුම් ගනින්නෝ. අවකලනය අනුකලනය වගේ අමාරු දෙයක් නෙමේනේ බන්.
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 4 жыл бұрын
@@antonwishwa332 💓🤟 ඇත්තම කිව්වොත් විඩියො එක බැලුවට තේරුමක් හෙව්වෙ නෑ බන් උබ් කියපු එක නිසා මන් ආයේම බැලුව 💓💓 මාවත් සබ් කරල remix අහපන් පුලුවන්නම්
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
@@antonwishwa332 අවකලනය ලේසි අනුකලනය ඊට වඩා චුට්ටක් අමාරුයි.
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
මේවා තෙරුම් ගන්න බෑ අපේ උන්ට...❤️
@sandiya-7895
@sandiya-7895 4 жыл бұрын
දවස් පහක් තිස්සෙ ඉවසම් හිටියෙ.මේ වීඩියෝ එක බලන්න.කිව්ව දේ පැහැදිලියි.වීඩියෝ එකට කැපකරපු කාලය ඇත්තටම සාර්ථකයි.ජය වේවා ගප්පියා මගේ යූ ටියුබ් වීරයානනි..🖖🖤
@--Mish--
@--Mish-- 4 жыл бұрын
හිටකෙන ගම >>ටහිකෙන ගම Gappiya සුපිරි බන්...පට්ට තේරුමක් තියෙන...වෙනස් විදිහට හිතන්න...රටේ ඉන්න එව්න්ට වදින විදිහට...script එක ලියලා තියෙනවා..අනිත් එව්න් වගේ...මෝඩ චූන් උබේ....නෑ...Respect Gappiya.🔥♥
@janithweerasinghee
@janithweerasinghee 4 жыл бұрын
ලැබුව වූ නත්තල සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ උපන් දිනයක් වේවා, ප්‍රීති වෙසක්.
@ravishaz2710
@ravishaz2710 4 жыл бұрын
මේ creative එකට ගහන්න vedios නැ බන්. හැමදෙයක්ම සුපිරි.. මහන්සි වෙලා කරලා තියන vedio එකක්. සුපිරි බන්.. 🖤
@Weerasingheschin
@Weerasingheschin 3 ай бұрын
2024 උනත් ගැලපෙනවා මෙ කතාව
@arunidamayanthi3235
@arunidamayanthi3235 3 жыл бұрын
Patta gappiya
@VikumDarshana-tr3pp
@VikumDarshana-tr3pp 9 ай бұрын
2024 ඒ අනවැකිය බුක්ති විදිනඅය කෝ😁😐🥲
@OsandaYohan
@OsandaYohan 2 жыл бұрын
Meka 2022 gena predict krala karapu ekk da Aiye❤️🙏🏻
@phoenixsworld4697
@phoenixsworld4697 4 жыл бұрын
ඒක තේරුම් ගන්න සෑහෙන අවදානයක් තියාගන්න ඕනි. අම්මෝ. ඒක නියමයි. විනාඩි 11 ඇතුලේ පැය බාගයක් විතර හිතන්න දේවල් තියෙනවා.
@chamiya11.11
@chamiya11.11 2 жыл бұрын
😢අනගතේ පෙනවාද ගප්පියාට
@kavindajayamal469
@kavindajayamal469 11 ай бұрын
Sirius bn dn blhnk vel thyn ek 💔
@sahansachintha2
@sahansachintha2 4 жыл бұрын
දැන් ඕන් එයි රෙද්ද උස්සන් මේකෙන් කියවෙන දේ තේරුම් ගන්න බැරිව මේකෙ තියන කුනුහරප ටික විතරක් තේරුම් අරන්.
@thushankalana4940
@thushankalana4940 3 ай бұрын
සුපිරි Gappiyaa❤❤❤
@kavindudananjaya3290
@kavindudananjaya3290 4 жыл бұрын
Animations වලට පාවිච්චි කරපු software එක මොකක්ද ගප්පි
@gappiya
@gappiya 4 жыл бұрын
After effects
@LearnwithHASI
@LearnwithHASI Жыл бұрын
😍😍😍niymi gppiya
@slkaku
@slkaku 4 жыл бұрын
Gappiya aiye සුපිරිම
@cheemsmemes3575
@cheemsmemes3575 2 жыл бұрын
යකෝ මෙන්න අනාවැකි ........දේවාලෙ ඇතුලෙ තිබ්බ චිත්‍ර වල සිද්දිය දැන් එහෙම්ම වෙනවනේ දැන්
@Menuka.Athsara
@Menuka.Athsara 3 ай бұрын
අවුරුදු ගානක් තිස්සෙ වෙච්ච දේවල් තමා ඒ. දැන් තමා ඒවගෙ ප්‍රතිඵල ලැබෙන්නෙ 😢
@EngIishFromAbc
@EngIishFromAbc 9 ай бұрын
2024 aya ko
@SUPUN19829
@SUPUN19829 3 жыл бұрын
ගොඩ කාලෙකින් ආයෙත් බැලුව😂👍
@sumuduakalanka1645
@sumuduakalanka1645 4 жыл бұрын
Mewa dakkama gappiya yana ekata pattama dukai @gappiya 😭😭😭😭😭😭
@gayanlng
@gayanlng 4 жыл бұрын
සුපිරි Video එක ගප්පියා සුපිරි හැකිියාව දක්ෂතාව. අසභ්‍ය වචන ඇති හේතුවෙන් Share කිරීමට නොහැකි වුවත් ඉවර වෙනකම්ම Video එක බැලුවා
@tharuama8771
@tharuama8771 3 жыл бұрын
Supiriy ayye☝👌
@RK-CEY-AKA-DJRanol
@RK-CEY-AKA-DJRanol 4 жыл бұрын
This is totally unique .. what's your plan gappiya?? 🤔 but always respect for all different thoughts 💭
@Mr_MoGi
@Mr_MoGi 5 ай бұрын
Hi.. me animation ake kohomada haduwe ? Mona software da use kale please kiyanne puluwag da?
@kasunmanoodya8834
@kasunmanoodya8834 8 ай бұрын
e kaletath wada adata thwath hondata galapenwa gappiya bro 2024.03.31
@HasithaP
@HasithaP 4 жыл бұрын
A brilliant thought about Siri Lanka, Now is the time to think differently...well done gappiya😍
@isuruoshada1023
@isuruoshada1023 3 жыл бұрын
කුණුහරුප තේරෙන්නේ නෑ අයීයේ හැමෝටම.ඔයා සුපිරි
@darrencroslin9172
@darrencroslin9172 4 жыл бұрын
සෑහෙන මහන්සියක්..... ආදරෙයි ගප්පියෝ... 😘😘
@mytraveltoday
@mytraveltoday 4 жыл бұрын
Ela ela ජයවේවා
@erajmusic
@erajmusic 4 жыл бұрын
athtama kiuwoth youtube walata asa hithune gappiyayi poddageyi video nisa .gappiya ayye oyage voice eka thma fttma 🤗🤟❤️
@-blacknwhite529
@-blacknwhite529 3 жыл бұрын
Simple story with simple Dialogs😁 Hope you come again legend 🇱🇰
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
අපිට ඕන ගප්පියා ඉන්න එකක්, දැනට මේක අවුලක් නැහැ, නමුත් සලකා බලන්න. KZbin legendට ජය වේවා...
@zendeegeey
@zendeegeey 4 жыл бұрын
ගප්පියා අයියේ මෙච්චර හොදට graphic dicing කරන්න පුලුවන් එකේ mobile game එකක් හැදුවොත් මොකද..😁😘😍
@isurumanaranga7548
@isurumanaranga7548 4 жыл бұрын
asi wge
@zendeegeey
@zendeegeey 4 жыл бұрын
@@isurumanaranga7548 Mmm gdk
@hashanowasubscribekaranna5326
@hashanowasubscribekaranna5326 4 жыл бұрын
ඒ කාලෙ ඉදන්ම මගේ ආසම යූටිබර් උබයි මගේ දෙයියෝ.තේරුමක් ඇති දෙයක් කලේ උබ විතරයි ගප්පියෝ..ආදරෙයි පැලෙන්න
@pamithkodikara
@pamithkodikara 4 жыл бұрын
Superb Gappiya!!
@damithbandara4015
@damithbandara4015 2 жыл бұрын
මාරම අදහසක්, සහ සම්පුර්ණ ඇත්තක්
@xalienff2054
@xalienff2054 Ай бұрын
❤❤❤❤❤ ptta content ek bn
@Hoffmenn
@Hoffmenn 4 жыл бұрын
ගප්පියා කියම දේ තෙරුම් ගන්න අපේ ඔලු මෝරල මදි.ඒකයි මේවා trending එන්නෙ නැත්තේ.අපේ උන් ආස මෝඩ චූන් වලට.නැත්තම් වීඩියෝ එල දාල ඉවල වෙලා මම මේක දැම්මෙ මේ අදහසින් කියල ඌම තෙරුම් කරල දෙන්න ඕන.එහෙම නොවුනොත් ඇගිල්ල දික් කරල හද පෙන්නුවම හද දිහා නොබලා ඇගිල්ල බලල ඒකෙ අඩු පාඩුවක් බලන් ඔහේ යනවා.😤
@MJJNamalDias
@MJJNamalDias 4 жыл бұрын
පරුෂ වචන ටිකකට අමතක කළොත් පිට් මල්ලිව ඉබේම මතකෙට එනවා...👍
@alphah4566
@alphah4566 3 жыл бұрын
🥳🥳🥳😎
@_Baby_JR
@_Baby_JR 5 ай бұрын
2024 still here
@dasun467
@dasun467 4 жыл бұрын
Patta bn
@pasindubhanuka2215
@pasindubhanuka2215 2 жыл бұрын
Good job brother✅
@thilinalakshan3983
@thilinalakshan3983 2 жыл бұрын
මේක උඩ එන්න ඕනා
@gihankaushalya2876
@gihankaushalya2876 4 жыл бұрын
ඒකනම් නියම විඩියෝ එකක්.....earphones භාවිතා කරනු මැනවි..😍😍😂
@shazcreations5519
@shazcreations5519 2 жыл бұрын
Prediction of gappiya 😛
@youngpvg
@youngpvg 4 жыл бұрын
Damn Homie!!!
@thivirucooray1553
@thivirucooray1553 4 жыл бұрын
Hitakena🔀Tahikena😂 very creative💯🔥
@sapumalaryan790
@sapumalaryan790 4 жыл бұрын
Pattta
@kushanchathuranga2695
@kushanchathuranga2695 4 жыл бұрын
"එයා අසම ස්ටොබෙරි අයිස් කීම්" (හන්සිකා) gappiya ආයේ කරලියට ආදරෙයි අයියේ
@beardmonsters1934
@beardmonsters1934 8 ай бұрын
2024 මේක බලන උන්.. 👉
@worldinformation3624
@worldinformation3624 Жыл бұрын
Old is gold gappiya ❤
@apecharika
@apecharika 4 жыл бұрын
Fatta concept eka ඇත්ත ඇති සැටියෙන්
@nuwanmadusanka1363
@nuwanmadusanka1363 4 жыл бұрын
දේවාලේ චිත්‍ර ටික නම් පට්ට..❤️❤️
@rajaproductions5175
@rajaproductions5175 4 жыл бұрын
Gappiya aiye oyage cartoon super Mata cartoon hadanna widiya kiyala denna barida plz mama balan innawa oyagen reply enakam
@charithshalitha6258
@charithshalitha6258 4 жыл бұрын
eka supiri gappiya api ubath ekka hamadama
@nissankapush
@nissankapush 3 жыл бұрын
නියමයි
@arunuwan
@arunuwan 4 жыл бұрын
kalawa nirmanaya karanwa kiynne mekata gappiya. gappiya
@udeshathanishkamedia7712
@udeshathanishkamedia7712 4 жыл бұрын
Me animation hadanna app eka mkkd
@indikaprasanna3436
@indikaprasanna3436 4 жыл бұрын
Patta gappiyoo mara creative
@nuwanvlog2180
@nuwanvlog2180 4 жыл бұрын
පට්ට වැඩක් ගප්පිය.නියමයි👍💟
@KWImpressions
@KWImpressions 4 жыл бұрын
මේ වගේ කාටූන් දිගටම තිබ්බනම් ❤️
@dilshan3961
@dilshan3961 4 жыл бұрын
Gappiya , me wage hoda nirmana godak minisunta therun ganna puluwanda kiyana eka prashnayak. Mokada godak aya nottu walata wada kamathi sillara kasi walata kiyala hithenawa. vedio eka nam supiri gappi ayye godak meaningful.
@isuruaravinda8249
@isuruaravinda8249 2 жыл бұрын
Palaweni watawt beluwe eththtama ftta🤩
@thimashanwelgama4104
@thimashanwelgama4104 3 жыл бұрын
niyamai
@shashikamadushan6252
@shashikamadushan6252 4 жыл бұрын
Supiri gappiya aiya♥♥♥
@ashadabdeen5717
@ashadabdeen5717 4 жыл бұрын
Lot more to think in this video.... it is an eye opening for us thank you mate "Gappiya"
@lakmalarchchige1381
@lakmalarchchige1381 4 жыл бұрын
Excellent
@hamilton69
@hamilton69 4 жыл бұрын
Oii ammoo
@Chamma60
@Chamma60 3 жыл бұрын
Patan gathu kale idan blanawa 😍❤️ Wade nawathapu ekata aul 😪
@yctm1
@yctm1 4 жыл бұрын
Short film එකක් වගේ 👍 පට්ට පතුරු 🙏🙏🙏🙏🙏
The Chair
9:15
Gappiya
Рет қаралды 136 М.
The Vilepadura Hotel
14:19
Gappiya
Рет қаралды 171 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 39 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 37 МЛН
YouTube Killer
11:34
Gappiya
Рет қаралды 116 М.
How to improve your self-esteem (Sinhala Positive Thinking)
3:54
GappiyaThinking
Рет қаралды 89 М.
ලකයි සිකයි - හිඟන්නෝ 💰🥸 | Lakai Sikai - Hinganno | Comedy
12:06
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
The Writer
16:28
Gappiya
Рет қаралды 64 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН