KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු ll 2021-08-08
1:58:59
හත් දෙයියනේ ..කොහෙද මෙච්චර හාල් තොගයක් හංගන් හිටියේ
19:14
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු 2021-05-30
Рет қаралды 547,940
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер
@shanikakumari7852
3 жыл бұрын
ගිරිරාජ් කෟශල්ය මහතාගෙ දියණිය දෙමාපියන් දෙදෙනාගෙ ආදරේ මැදට වී ආදරයෙන් ගයපු ගීත කොටස් දෙක බොහොම අමාරුවකින් බලා ඇස් වලින් කඳුළක් නොවැටුනොත් නම් එය බොරුවකි හිතට දැනුනා පුදුම විදියට ❤❤
@RansHalwa
3 жыл бұрын
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන් සන්තෝෂයක් නෑ හිතේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගේ ගේය පද. 👍👍👍
@dilhanikumari3954
3 жыл бұрын
Ow aththatama..eyata sinduwa kiyaddi dennage issarahata avilla hitagaththanm thawath lassanai
@sashi1915
3 жыл бұрын
Adarshamath pawl gennawana .
@dilrukshisenevirathna9230
3 жыл бұрын
matath eduna...harima sanveediy
@shanikaharshani9125
3 жыл бұрын
මාත් අඩ අඩ බැලුවේ
@gayeshakapuge5487
3 жыл бұрын
අද වැඩසටහන, එදා මෙදා තුර හොදම වැඩසටහනයි.. ගොඩක් සංවේදී සහ ආදර්ශමත් ❤️
@chamalikumari4437
3 жыл бұрын
Aththammata ow.patan genma marama aadaraneeyai
@leninjohnson1816
3 жыл бұрын
රංගන විහිළු ඕපාදූප සහ ඔබ කලාකරුවන් වෙනුවෙන් කරන දේ විශ්වාස කළ නොහැකි අතර ඉදිරිපත් කරන්නන් කිසිවෙකුට ඔබව පරාජය කළ නොහැක!! ආදර්ශමත් පවුල්වලට ආරාධනා කිරීම ගැන ස්තූතියි
@niranjana06279
3 жыл бұрын
හරිම ලස්සනයි අද වැඩසටහන. සුසිලා ආන්ටි දුක් වෙන්න එපා ඔය ඔක්කොටම හරියන්න ඔයාට හොද මහත්තයෙක් ලැබිලා ඉන්නවනේ. 😘😘😘
@m.s.peraraperara3581
3 жыл бұрын
Magula thama ragnwa mthantha
@suneethajayamenike3748
3 жыл бұрын
7
@awanthisubashini4836
3 жыл бұрын
මේ කාලේ පවුල් ජිවිත කැඩෙනවා... දරුවො නැති නිසා . ඒ අයට.. සුසිලා මහත්මිය සහ රහල් මහත්මයා... ඔබ දෙපල ආදර්ශයක් ❤️❤️❤️ දිර්ඝායුෂ ලැබේවා ..
@navod0145
3 жыл бұрын
Hodama wada satahanak
@ayeshaperera3500
3 жыл бұрын
Susilata ඉස්සෙල්ලා kasade puthala 3 denek innawa
@sanathjmallawa101
3 жыл бұрын
අනේ නොදකින් මෙහෙමත් කෝලන් ඔයා නොදන්නවා උනාට සුසිලා කියන්නෙ දරුවො කුඩා අවදියේ ස්වාමියාව අත හරල ඔයමිනිහත් එක්ක පැනලගිය ගිය ගැහැනියක් නියම සවාමියා සහ දරු දෙදනෙක් ඉතාලියේ ඉන්නෙ ඔහු ලාල් කෝට්ටගේ ඔය තවත් රග පෑමක් විතරයි.....
@ayeshaperera3500
3 жыл бұрын
Susilage hodama රඟපෑම "hitha illana tharu" film eke mama හිතන්නේ , husband ta කතා කරනවා විදිහ අහල පහළ අයගෙන් ahuwanam කියයි
@chathudil3364
3 жыл бұрын
සැකයක් නැතුව කියනවා මේතාක් බැලුව හොදම වැඩසටහන.. හරිම ආදරණීයයි.. හරිම සංවේදීයි..
@shyamakariyawasam7370
3 жыл бұрын
රහල් මහත්තයා හුඟක්ම හොඳ කෙනෙක් ..නෝනා හොඳට බලාගන්නවා...සුසිලා සොහොයුරියෙ ඔයා හුගක් පරිස්සමෙන් නිදුක් නිරෝගී වෙන්න ..ඕන...අපිට ඔයා ඕන කෙනෙක් ....තෙරුවන්සරනින් සුවපත් වේවා ...තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ....අනිත් familly දෙකටමත් හුගක් ආදරෙයි ....තෙරුවන්සරනයි ,....!
@roshanshanaka6369
3 жыл бұрын
පවුල් ත්‍රිත්වයටම නිදුක් නීරෝගි සුවය පතනවා චීරාත් කාලයක් අපේ හිත් පිනවන්නට හේතු වාසනා වේවා..!
@iranganimangalika7176
3 жыл бұрын
නයනා මහත්ම්ය වගේ අපි ආදරය කරන රන්ගන සිල්පිනියක් හිත ඉල්ලන තරුඑකට ගෙන්වපු එකට රන්ගන ඔබට tanks
@kumariheenatigala6192
3 жыл бұрын
නාඩගම් කාරයෝ...මම ගොඩාක් ආසාවෙන්
@sdsilva4458
3 жыл бұрын
Thanks රංගන
@malmilakshini44
3 жыл бұрын
Geeethikava .preveena disanayaka gennvanna
@anujashamalee6903
3 жыл бұрын
සුසිලා අක්කේ හොද මහත්තයෙක් ලැබිලා තියෙද්දී ඇයි දුක් වන්නේ.සතුටින් ඉන්න.
@geethmasenuri6077
3 жыл бұрын
සුසිලා අක්කාගේ අාදරනීය කැදැල්ල ගැන ගොඩක් සතුටු යි.තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .ඔය දෙන්නට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...🙏❤️❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nirmaligoonasekara6730
3 жыл бұрын
ප්‍රසන්නජිත් මහත්තයාගේ බිරිද, නයනා හෙට්ටිආරච්චි මහත්මිය කියලා අදයි මම දන්නේ.ඔබ සැමම හරිම නිහතමනි කලාකරුවෝ.බුදුසරණයි .දීර්ඝායු වේවා .
@rohanikadisch7724
3 жыл бұрын
අනේ ඔවිමයි එයා හරිම දක්ෂ කෙනෙක්...
@myart149
3 жыл бұрын
මේ දක්ෂ නිලිය මාස්ටර්ගේ වයිෆ් කියලා දන්නෙ අදනෙ...ඇත්තටම දක්ෂ නිලියක්..නාඩගම්කාරයෝ එකේ මාස්ටර් වගේම හදවිල අරණ කතාවෙත් මාස්ටර් චරිතය හරිම අපුරුයි...සුසිලා මහත්මිය ඔබ දෙපලටත් හදවතින්ම සුභ පතනවා...ආදරෙයි 😍😍😍😘😘😘
@samannandalalranasinghe5740
3 жыл бұрын
මාස්ටර් දැන් ඉන්නෙ අනෝමා ජිනාදරි එක්ක කියලා දන්නො දනි.🤣🤣🤣
@nilukanew3712
3 жыл бұрын
Eka thamai math puduma une neelapabalu eke yasone nona
@gayanbandara8021
3 жыл бұрын
ඇත්ත
@dilrudancecreation6341
3 жыл бұрын
කිරි පුතා, සුද්දා , මාස්ටර්ගේ පොඩි දුව , ගීතිකා , කවඩියා ,ගජ මෑන් ගෙන්වන්නකෝ රංගන අයියේ.... 😍😍😍😍
@cricketlive3352
3 жыл бұрын
අනේ ඔව් . අනිත් පාර නම් අනිවා ඕනා රංගනයො
@binzzzzzzzz12
3 жыл бұрын
අනෙ ඔව්ව්ව් එයාලව ගෙන්නන්න 😍❤️
@nimchala3611
3 жыл бұрын
ඔව් එකනම් හොදයි.
@ssmusic8952
3 жыл бұрын
Rathnewath ona
@sudheerabalasooriya9009
3 жыл бұрын
Aniwren genda
@dhammikaweerasekara7283
3 жыл бұрын
ආදර්ශමත් පවුල් තුනටම දීර්ඝායුෂ පතනවා....හරිම ලස්සනයි වැඩ සටහන අද....
@yunaliweerasinghe5118
3 жыл бұрын
කාවින්ගට කනට එකක් ගහලා පෙන්නන පුලුවන්නම් මේ වැඩ සටහන... 😒😒 නියමයි අද හරිම ලස්සනයි රංගන මහත්තයා නියමෙට වැඩේ කරනවා.. ආදරනීය කළා පවුල් 3ක්... ❤️
@chithrapriyangani5144
3 жыл бұрын
ඇගයීමට ලක් කල හැකි නිහතමානී චරිත මේ සේරම ආදර්ශවත් පවුල් බුදුසරණයි හැමෝටම
@tharindusampath407
3 жыл бұрын
සමහර චරිත සදහටම හදවතේ තැන්පත් වෙනෝ.එහෙම මතක හිතට දැනෙන චරිත මේ වැඩසටහනේ ගොඩක් ස්තුතියි රංගන සර් ❤️
@chamodyawijerathne9187
3 жыл бұрын
ඇත්තටම අද දවසේ තිබුණේ වටිනාම වැඩසටහනක්.....
@lasantharuwankumara4978
3 жыл бұрын
kiyanna rangana aiya ape sucita mokada une
@kanthimalahathurusinghe8395
3 жыл бұрын
Harima sathutin serama beluwa
@wasanacom9918
3 жыл бұрын
අදනමි.බලන්නම.ඔනීවැඩසටහන.ඔක්කොටම.බුදුසරනයි
@srilangka222
3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌👌👌👌👌😕😕😕😕😕😕😭😭😭😭😭😭😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Nisansala-c9v
3 жыл бұрын
මම අද තමා දන්නේ මාස්ටර්ගේ වයිෆ් නීල පබලු යසෝ කියලා.ගොඩක් දක්ශ නිලියක්.ආදරෙයි
@nandanikathriarachchi8658
3 жыл бұрын
නවකයින් ට හොඳම ආදර්ශයක්....... ප්‍රවීණයන් හැටියට ගරුත්වය රැක ගැනීම අගය කරන්න පුළුවන්....සැමට නීරෝගී සුවය ලැබේ වා.....
@prasannihewawitharana5232
3 жыл бұрын
රටේ ඉන්න රත්තරන් කලා පවුල් තුනක්.විශිෂ්ටයි ඔබලා සියලු දෙනා ආදර්ශයක් සමාජයට.අපිත් ඇඩුවා පටන් ගත්තු වෙලේ ඉදන්ම.මාරම වැඩසටහනක් රංගන අයියේ ඔයා නියමයි මේ රත්තරන් අය එක්ක ගනුදෙනු කරන්න හැකියාව තිබෙනවා ඔබට . බුදු සරණයි ඔබලාට.
@shanikakumari7852
3 жыл бұрын
නිහතමානී ආදර්ශමත්ව ජීවත්වන නියම කලාකරුවෝ 🔥(නාඩගම්කාරයෝ නාට්‍යයේ) ත්‍රිත්වයක් , ලස්සනයි ගොඩක් .. බුදු සරණයි ❤❤❤🌹🌹🌹හැමෝටම
@manojasanka5823
3 жыл бұрын
පරන වැඩසටහනවල අඩුපාඩු ඔක්කොම අහෝසියි මේ වැඩසටහනින් පස්සේ .ඒ තරමට ආදරනීයයි.❤️❤️
@mygolden2897
3 жыл бұрын
බලාගනිල්ලා tv වැඩ සටහන් කරන විදිය....රංගන අපි ඔයාට ❤
@rashmidias1364
3 жыл бұрын
අද වැඩසටහන අති විශිෂ්ඨයි රංගන අයියේ,.. හැමදෙනාම අපි ආදරය කරන සුන්දර චරිත..❤❤
@mallikabandara3681
3 жыл бұрын
Bnm
@වේළුසුමන
3 жыл бұрын
සුසිල ආන්ටි වගේම මේ අය ඔක්කොම අව්‍යාජ නිහතමානී චරිත💖💖💖💖💖💖
@KumariKumari-ux8fs
3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@dilhanikumari3954
3 жыл бұрын
Eyalata duka hithunada danne na daruwo hitiyanm kiya hagimak athiwela mata a ganath duka hithuna.rangana echchara duka hithena dewal karanna epa.
@samaralathakareyawasam8275
3 жыл бұрын
සුසිලා ඇංටිට නිරෝගි සුවය ලැබේවා .තෙරැවන් සරනයි හැමෝටම.
@eranthidias4199
3 жыл бұрын
රංගන අය්යේ...අදනම් සුපිරි කන්ඩායමක් ඇවිත් ඉන්නේ ..ඇත්තටම අග්නි පියාපත් නාටයේ නයනා මහත්මියගේ චරිතෙට සම්මානයක් නොලැබුනොත් ඔය සම්මාන උලෙලවල් වලින් කිසි වැඩක් නෑ... ඒ වගේම නාටය සදහා තෝරගෙන ඉන්න අම්මලාගෙ චරිතනම් කියලා වැඩක් නෑ.හරිම ලස්සන යි..නාඩගම්කාරයෝ සරාගෙ අම්මා , කුකුල් බබාගෙ අම්මා , අග්නිපියත් සරෝජනී ගෙ අම්මා....superb🙏
@TestOneOfficial
3 жыл бұрын
මින් පෙර නොඇසූ ගිරිරාජ්ගේ දියනියගේ සුමිහිරි ගීත ගායනය ..💕 නරබන්න එන්න .. 💓
@ih5707
3 жыл бұрын
ඇත්තටම මේකට කමෙන්ට් එකක් නොදායන්න හිත දුන්නේම නෑ. හරිම ආදරනීයයි. චිරාත් කාලයක් එකට ඉන්න ලැබෙවා. දීර්ඝායු ලැබේවා ඔබල සියලුමදෙනාට... ❤
@samanthisl4681
3 жыл бұрын
මේ වැඩසටහන බලන්න ගනිද්දි මට හිතුනා අද හඬ හඬ තමයි බලන්න වෙන්නෙ කියල ඒ තරමටම සංවේදි වැඩසටහනක්. ගොඩාක් ආදරේ කරන අය ඇවිත් ඉන්නෙ අද. සුසිල අම්මාගේ ජිවිත කතාවට මේ වැඩසටහන බලන අපි හැමෝගෙම ඇස්වලට කදුළු පිරැනා. අම්මා මොනදේ නැතිවුනත් අදහොද මහත්තයෙක් ඉන්නවා. ඉතිං සතුටෙන් ඉන්න අම්මා
@apesithuveli_7506
3 жыл бұрын
නීල පබලු යසෝ ගේ ලස්සන ....මාස්ටර් ගේ බිරිද ...සෝයි
@dulanje9504
3 жыл бұрын
ආසම කරන අය ටිකක් තමයි මේ.රංගන අයියේ බොහොම ඉස්තූතියි ඔයාට.හැමදාම බලනවා.අපි ආසාවෙන්
@apesithuveli_7506
3 жыл бұрын
මගුල් ජෝඩු කිරීම මගුල් කැඩීමට වඩා 😃😃 අද නම් සුපිරියක් අයියා ගෙනැල්ලා ආසාවේ බෑ ....❤️❤️ නිදුක් නිරෝගී වේවා හැමෝටම තෙරැවන් සරණයි 🙏🙏🙏
@malmilakshini44
3 жыл бұрын
Preveena disanayaka genvannako
@dudubikegirl7638
3 жыл бұрын
දිගාසිරි හැමෝටම කලාකරුවනි.... ඇස් දෙකට කදුලු ආවා සුසිලා මහත්මිය එද්දි 😥 දිගාසිරි හැමෝටම ♥️♥️♥️♥️
@hasee7555
3 жыл бұрын
අද වැඩසටහන අපේ හිත් ගොඩාක් සංවේදී කරා ඒ තරම් ලස්සනයි ❤️❤️❤️
@keepyou4449
3 жыл бұрын
Godak lassanai siyalu danatama tharuwan saranai
@chamalikumari4437
3 жыл бұрын
Patan genma marama adaraneeyai💓
@nishanthiindika155
3 жыл бұрын
Giriraj aiyage duwa thaththata kiyapu sinduwata aththatama mage as walatath kadulu awa,harima lassanai ,rangana aiye
@sithumidasathasmvideo3717
3 жыл бұрын
ගිරිරාජ් අයියාගේ දුව අඬනකොට නම් මටත් ඇඬුණා හරිම ලස්සනයි
@snmwanninayaka252
3 жыл бұрын
අයියෝ මට අද ඇඩුම නවත්තගන්න බැරි උනා සුසිලා අක්කේ දුක් වෙලා ඒවා මතක් කර කර අඩන්න එපා හොද මහත්තයෙක් ලැබිල ඉන්නව අපි හැමෝම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ඔයාට ආදරෙයි
@lovechocolate946
3 жыл бұрын
මේ කුටුම්භය තුල තිබෙන සෙනෙහස ප්‍රේමය ආදරය ඒ වගේම දාරක ප්‍රේමය හැමදාට පවතීවා හැමෝටම හිමිවේවා අහිමි නොවේවා.❤ අම්මා තාත්තාගේ සෙනෙහස මගහැරුනත් කර්මය අනුව(ඔවුන් ජීවත්ව හිටියත්),මටත් සුසිලා මහත්මියට වගේ ආදරණීය සැමියෙක් හමුවුණා.❤
@chamilapriyadarshani9397
3 жыл бұрын
ආයේ කවදාවත් මේ වගේ වැඩ සටහනක් බලන්න ලැබෙන්නේ නැහැ රංගන මහත්තයෝ බොහොම පින් මේ වගේ දෙයක් අපිට පෙන්නුවාට
@surekakumari1264
3 жыл бұрын
Ada nam mn godak aduwa
@දිනූකරුණාරත්න
3 жыл бұрын
අද තමයි වැඩසටහනක හොද විතරක්ම කියලා කමෙන්ට් ගොඩක් දැක්ක එකම ප්‍රෝගෑම් එක. Good job rangana. This is wonderful program.
@shyamalegunaratna8611
3 жыл бұрын
කොරෝනා නිසා මරන බයෙන් ඉන්න ලක්වැසියන්ව සතුටු කරන ඔබ සැමට සියලු දෙවි පිහිටයි තුන්සරනයි
@lasitha.niroshan7904
3 жыл бұрын
Aniwa manika ....
@hotheart4550
3 жыл бұрын
මාරම sensitive උන program එකක් තමා මේක...අැත්තටම හොදට අැඩුනා අප්පා..සුසිලා අර්න්ටි ඔයා අැත්තටම අාදරනිය චරිතයක්..😢
@janakarajapaksha4503
3 жыл бұрын
Doctor කෙනෙක් විදිහිට කියන්නේ . මෙ දවස්වල අපි ලොකු කම්පන truama වල ජීවත් වෙන්නේ, මිනිස්සුන්ව සිනහවට ලක්කරන්න... අපිට අඩන්න කරුනු ගොඩක් කරුනු තියනවා.
@madhusankaruwan629
3 жыл бұрын
මෙච්චර දිග program එකක් ඉවර වෙනකං බලුවමයි .... අම්මපා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@k.k.s.pushpakumarapushpe2240
3 жыл бұрын
රංගන ඔයාගෙ අද වැඩ සටහන සුපිරි.මම ආසම කරන චරිතයක් ගිරිරාජ්.ඔයා හොඳට වැඩසටහන පෙල ගැස්සුවා
@indranisilva6980
3 жыл бұрын
ඔව් සතුටුයි 😂🙏🙏👍❤️
@srilangka222
3 жыл бұрын
vinetha👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😭😭😭😭😭😕😕😕😕👌👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏽🙏🏽🙏🏽1️⃣0️⃣0️⃣0️⃣👍🏾1️⃣0️⃣0️⃣0️⃣👌👌👌👌👌👍🏾😭😭😭😭😭😭😭😭
@madhunisansalanisansala8371
3 жыл бұрын
සකලගුරු එකෙයි,නාඩගම්කාරයෝ එකෙන් කට්ටියම ඉන්නවා අපි හරිම ආසාවෙන්ම බලන කතා තමයි ඒ.ඔබ සියළුම දෙනාට ත්‍රිවිධරත්නයේම පිහිටයි
@nadeeshakuwait3236
3 жыл бұрын
මම බලපු ලස්සන ම හිත ඉල්ලන තරු ලස්සන සිංදු ටිකක් තිබුණා ලස්සන පවුල් තුනක් එක්ක ලස්සන වැඩ සටහනක් බොහොම ස්තූතියි මේ වගේ වැඩ සටහන් තවත් ඉදිරියට කරන්න ලැබේවා
@TestOneOfficial
3 жыл бұрын
ගිරිරාජ්ගෙ දුව තාත්තා සමග බෙර ගසමින් සුපිරියටම කියපු සින්දු නරබන්න එන්න .. ❤️❤️
@kasunaruna7563
3 жыл бұрын
මම ගොඩක් කැමති යුවල ප්‍රසන්න +නයනා යුවල.. 🌷🌷🌷🌷🌷ජයවේවා සැමට බුදුසරණයි. ♥♥♥
@mrs.munasinghe5008
3 жыл бұрын
Math Hebei Ada thamai dekke mehema wedasatahanaka innawa Dennama.👌
@shailaasal935
3 жыл бұрын
අනේ මමත්..නයනා මහත්මිය ගැන ලොකු ආදරයක් ඇති උනා
@thanujadulanjani2570
3 жыл бұрын
Math asama couple eka. Adrei goaaak
@ashanwikramasingha2751
3 жыл бұрын
රංගන අයියේ...පුලුවන් නම් නව පරපුරේ රැල්ලෙන් ඔබ්බට ගිය වටින ගායකයෝ පිරිසක් වන රිද්ම වීරවර්ධන , ධනිත් ශ්‍රී , මෙතුන් SK , සුපුන් පෙර්රෙරා, දිනේෂ් ගමගේ, කාංචනා අනුරාධි, පියත් රාජපක්ෂ මේ පිරිසෙන් බහුතරයක් හෝ ගෙන්නලා වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා..ගොඩක් ආසාවෙන් ඉන්නේ මේ කලාකරුවෝ එක්ක හිත ඉල්ලන තරු බලන්න..❤️
@nalikadamayanthi7019
3 жыл бұрын
මේ ලස්සන ජිවිත..සංසාරය පුරාවටම එකට ඉන්න ලැබේවා ...❤️❤️❤️
@dilhanikumari3954
3 жыл бұрын
😢👍
@travelwithbutton4860
3 жыл бұрын
ගිරිරාජ් මහත්මයගෙ දුවට ලස්සනට ගායනා කරන්න පුලුවන් ❤️💪
@kumari5278
3 жыл бұрын
Ou itin aya visharada upadiyak gattu kenekne
@travelwithbutton4860
3 жыл бұрын
@@kumari5278 appa ehemada kawda danne
@kumari5278
3 жыл бұрын
Siyate yana api api kiyana good morning show aka balannko
@travelwithbutton4860
3 жыл бұрын
@@kumari5278 balamu
@deepahettiarachchi7877
3 жыл бұрын
අදනම් ගොඩක් ලස්සනයි ..ආසම රංගන සිල්පීයෙක් ගිරිරාජ්.ලස්සන පව්ලක් ලස්සන ගුනයහපත් දරුවන් ..බුදුසරණයි ඔබගේ පව්ලටත් අනෙක් සියලුම දෙනාටත් .❤❤❤
@nelumrambukella577
3 жыл бұрын
නයනා මහත්මිය අග්නිපියාපත් වලටත් වඩා සුපිරි රංගනය ගිරිදේවි එකේ....❤️
@suga3572
3 жыл бұрын
සුසිලා ආන්ටි තෙරුන් සරණින් ඔයාට ඉක්මන් සුව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ...😘😘..ජයශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ...🙏🙏🙏
@thanujadamayanthi9888
3 жыл бұрын
5
@TestOneOfficial
3 жыл бұрын
ගිරිරාජ් කෞෂල්‍ය දුවත් එක්ක බෙර ගගහා කියපු සුපිරිම ගීත.. 👌 ඇයගේ සුමිහිරි ගායන හැකියාව නරබන්න එන්න ..❤️
@surenikasupaseli9814
3 жыл бұрын
මේ තමයි ලස්සනම වැඩසටහන.ගොඩක් ආදරෙයි ඔබ සියලු දෙනාට.❤❤
@binzzzzzzzz12
3 жыл бұрын
ආසම චරිත ටිකක් 🥰 ආදරණීය තුන් කට්ටුවක් ❤️😍... තවත් දීර්ඝ කාලයක් නිරෝගිමත්ව, සතුටින් ජීවන ගමනේ වැජඹෙන්නට ඔවුන් සියලු දෙනාට හැකිවේවා ❤️❤️❤️ අපේ රටේ ප්රවීනයින් මේ විදියට , ඔවුන්ගෙ ආදරනීයන් සමග දැකීම සතුටක් ❤🌸 තුති වේවා ස්වර්ණවාහිනී 🌼🦚
@sadanubamage7527
3 жыл бұрын
සුසිලා අක්කීට ඉක්මන් සුවය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🌺🌺🙏🙏
@jayantasis4852
3 жыл бұрын
අද නම් නියමයි ආපහු බලනවා පින් රංගන මහත් තයාට මාස්ටර් එඩ්වඩ් ජයකොඩි මහතා වගෙ හැම දෙනාම ලස්සනයි
@deepaabeygunawardane9274
3 жыл бұрын
අද තමා නියම තරු දකින්නේ.....සැබැවින්ම මේ අය හදවතේ රැදුණු තරු..!
@pradeepnanayakkara6991
3 жыл бұрын
වැඩසටහන ගොඩක් ලස්සනයි. රංගන අයියේ වැදගත් වැඩසටහන ආදරෙයි හැමදාමත් සියළුම දෙනාට
@Kumari-br8nv
3 жыл бұрын
අද නම් රංගන කියලා වැඩක් නැහැ අද වැඩසටහන ගොඩක් ලස්සනයි මන් හැමැදාම වගෙ අදත් කියන්නේ මේ වගෙ දෙයක් කරනවා නම් එ රංගන විතරමයි රංගන ඇතුළු අද ඇවිත් ඉන්න හැමෝටම නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා තෙරුවන් සරණයි
@mangalikasadakanthi8305
3 жыл бұрын
Mangalika Sadakanthi
@chamindarangana9554
3 жыл бұрын
අනේ අපෙ නිහතමානි කලාකරුවන්.. මේතමයි අපේ කලාව...හිතට දුකයි වයසට යද්දි .අද වැඩසටහන සුපිරි ඔබ සියලුමදෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි .ස්තුතියි රංගන ඔබට..
@kumaridayarathna1939
3 жыл бұрын
අද වැඩසරහන බලලා මමත් ඇඩුවා රංගන අයියේ
@sanathsusantha8691
3 жыл бұрын
රන්ගන මහත්මා ඔබ මේ වැඩසටහන හරි අපුරුවට ඉදිරිපත් කරනවා ,අපි ගොඩක් ආදරය කරන දක්ශ කලාකරුවන් හිත ඉල්ලන තරු තුලින් අප අතරට රැගෙන එනවා.හොද වැඩසටහනක් ,
@mygolden2897
3 жыл бұрын
කොහොමද වැඩසටහන පටන් ගන්න විදිය.....මේවා ගොසිප් වැඩ සටහන් නෙවෙයි අප්පා...... මේවා තමා ඕනා රංගන .... ඔයා වැඩ්ඩෙක් .....😘😘😘
@sayuritanasha9720
3 жыл бұрын
සුසිලා නැන්දා කොච්චර හිනාවෙලා හිටියත් එයා පොඩි කාලෙ පුදුම් දුකක් විදපු කෙනෙක්..මේ වැඩසටහනේදි එයාගෙ එක වචනයක්වත් අහක දාන්න බැරි තරම්..ඒ තරම් ඒ කියපු වචනයක් ගානෙ අපිට ආදර්ශයක්.❤️ස්වර්ණවාහිනී නාලිකාවට බොහොම ස්තූතියි. 🙏
@lifeenjoy2746
3 жыл бұрын
හරිම ලස්සනයි අද...සුසිල අක්ක වසබව ෙප්නව...නයන අක්ක....නමුත් මම කැමතිම නලු නිලියන්....ෙහාඳම කලාකරැවන් හරිම දක්ෂයි....සුභ පැතුම්...රංගන අය්ය ..අර ෙදන්නව ෙග්න්න ඉදිරි දිනක...
@surekadilrukshi9917
3 жыл бұрын
ඒකාකාරී සුපුරුදු කලාකරුවන් වෙනුවට වෙනස්ම යුගල තුනක් හිත ඉල්ලන තරු තුලින් දැකීම සතුටක් 💕 .හරිම ලස්සනයි අද වැඩසටහන .ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ !!
@nilunilu4724
3 жыл бұрын
මරේ මරු අදනම් රංගන මල්ලි 😍😍😍😍 හැමදාමත් ඉල්ලිම් කරා මම ප්‍රසන්නජිත් මහත්තයා ගෙන්නන්න කියලා කොෆිචැට් ඉදලම ඔන්න අද තමයි ඉෂ්ට කරේ ස්තුතියි 💐💐💐💐හැම තත්පරයක්ම වටිනාකමක් අද කට්ටියම ගෞරවයකින් පිළිගන්නවා ජය වේවා
@Boy-sj8zn
3 жыл бұрын
වැඩසටහන ආරම්භයම අමුතුම තැනකට ප්‍රේක්ෂකයාව අරං ගියා.ඒ හැගුම්බර ගායනය හදවතට තට්ටු කලා.ආදරණීයම යුවල ත්‍රිත්වයක්.බුදුසරණයි හැමදෙනාටම.
@sanjeewamadusanka35
3 жыл бұрын
ඔය සතුට සමගිය මැරෙනකන්ම ඔය විදියටම සතුටින් ඉන්න කියලා පාර්තනා කරනවා සියලුම දෙනාට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ස්තුතියි ස්වර්ණවාහිනී
@shayakk3383
3 жыл бұрын
ඇති යන්තම් රංගන හැමදාම ගෙනෙන තරු දැකලා එපාවෙලා හිටියේ. අද ආදර්ශමත් රංගන ශිලිපීන් ගෙන්වීම ගැන ස්තුතියි රංගන. අද වැඩසටහන ආසාවෙන් නැරඹුවා සහ අමන්දා දියනියගේ ගායනයේදි සහ සුසිලා අක්කාගේ දෙමව්පියන් ගැන සදහන් කිරීමේදි අපද සංවේදි වුනා. ඔවුන්ගේ දුකට සහ සතුටට ආ කදුලු අප හදවතටද දැනුනා. කෙසේ වෙතත් අද පැමිනි සියලු කලා ශිල්පීන්ට සහ බිරිනදෑවරුන්ට ආදරෙයි සැමදාමත්. ඔබ සියලු දෙනා නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා🙏🏻🙏🏻🙏🏻🇨🇦සිට
@pererajayathnge6405
3 жыл бұрын
ඇත්තටම අද වැඩසටහන නම් හරිම ලස්සනයිසියලු දෙනාටම බුදු සරණයි අපි මේ රට ඉදලා බලන්න
@suchithrarajapathirana9733
3 жыл бұрын
අද වැඩසටහන සංවේදීම වැඩසටහනක් උනා ආදර්ශමත් නලු නිලියන් රැසක් එකතු උනු ලස්සනටම වැඩසටහනක් අසාවෙන් බැලුවේ .. රංගන අය්යට ගොඩක් ස්තුතිය මේ කට්ටිය ගෙනවට... සුසිලා ඇන්ටිටත් ඉක්මන් සුවය ප්රර්ථතනා කරනවා..
@dulanisandya9328
3 жыл бұрын
ගොඩාක් අදරෙයි ඔක්කොටම ❤️ අද හරිම ලස්සනයි වැඩ සටහන..රංගන අයියා ඔයා නම් හොඳට රසිකයන් අතර මේ ලස්සන ආදරය බෙදා දෙනවා...🙏🙏
@sumithradamayanthi6644
3 жыл бұрын
නයන අක්ක අයිය හරිම ලස්සනයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌷🌷🌷❤❤❤
@ErandiMusic
3 жыл бұрын
මේය තමයි වර්තමානයේ අාදරය සහයෝගය ගිලිහී යන සමාජයක මාධ්‍යය හරහා විය යුතු වටිනා මෙහෙවර. ජය වේවා ස්වර්ණවාහිනිය.
@muthuumaya2165
3 жыл бұрын
මම බලපු ලස්සනම වැඩසටහන..... ආස කරන ආදරේ කරන ආදරණීයම චරිත..❤ ❤❤❤ ඔබ සියලු දෙනාටම හදවතින්ම සුබ පතනව. දීර්ඝායුෂ ලැබේවා.... ❤
@pererajayathnge6405
3 жыл бұрын
සුසිඅක්කට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සංගීත නාට්‍ය වැඩිහිටිය ටිකත් ගේන්න
@prasannihewawitharana5232
3 жыл бұрын
රත්තරන් කලා චරිතයක් සුසිලා කෝට්ටගේ මහත්මිය ඔබ.මාත් ඇඩුවා ඔබත් එක්කම ඒ මම මගේ දෙමාපියන් ට ආදරේ තරම මම දන්නා නිසා ඔබතුමියගේ දුක් වේදනා දැනුනා.ඔබ තනි වෙලා නැහැ ආදරෙයි අපි හැමදාමත් ඔබට.ආයු බොහෝ වෙවා ඔබ සියලු දෙනාටම.බුදු සරණයි ඔබලාට.
@chamilamanage7885
3 жыл бұрын
අනිවාර්යයෙන්ම නාඩගම්කාරයෝ නොබලන කෙනෙක් නැ.බලන්නම වටින ටෙලිනාට්‍යක්. ආදෙරෙයි ගොඩක් අධ්යක්ෂ වරයා ඇතුලු සියලුම දෙනාටම මෙවැනි ටෙලිනාට්‍යක් අපිට ආදරෙන් තිලිණ කරාට❤️❤️❤️❤️
@expatriate2477
3 жыл бұрын
හරිම සුන්දර වැඩසටහනක් ! වේලාව ගතවෙනවා දැනුනේ නැති තරම්. "නාඩගම්කාරයෝ" මම මේ දවස්වල රසවිඳින මගේ ප්‍රියතම ටෙලි නාට්‍යයක්. එයිනුත් මා ප්‍රියකරන බොහෝ චරිත අතුරින්, විශේෂිතම චරිත තුනක්, 'පන්සලේ ලොකු හාමුදුරුවෝ', 'සංගීත මාස්ටර්' සහ 'කුකුළා ලකුණ මුදළාලි'. ඒ එක්කම 'සරාගේ අම්ම'ත් හිටියේ. සුසිලා කෝට්ටෙගොඩ මං ප්‍රියකරන තවත් දක්ෂ නිළියක්. "සිකුරු හතේ" චිත්‍රපටයේ කපුරාළ 'මංගලජයගේ බිරිඳ' ලෙස ඇය කළ රංගනය හැමදාමත් හිතේ ඇඳී තියේවි. සාර්ථක යුග දිවිපෙවෙත් ගතකරන යුවළවල් තුනක්. ආදර්ශමත්...!!
@kruwanj8558
3 жыл бұрын
විනාඩි 4:45 ඇත්තටම මටත් ඇඩුනා දෙයියනෙ, කොච්චර වාසනාවන්ත වෙන්න ඕනිද මෙහෙම ජීවත් වෙන්න, හයදෙනාටම නිදුක් නීරෝගී සුභ අනාගතයක් පතනවා👉💜️❤🙏
@sanjaneeherath2543
3 жыл бұрын
සුසිලා මහත්මිය ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා .!! තව චිරාත් කාලයක් රසික අපිව පිනවන්නට..ඒවගේම ගිරිරාජ් කෞශල්‍ය ඔබව දැක්කත් ඇති අපේ මුවගට සිනහවක් එන්න..
@TestOneOfficial
3 жыл бұрын
ගිරිරාජ් කෞෂල්‍යගේ දුව තාත්තා ඉදිරිපිට ගැයූ සුමිහිරි ගීතය අහන්න එන්න .. 💕💕
@darshikasathsarani8085
3 жыл бұрын
රංගන අයියා කියපු කතාව ඇත්ත.ඒ සිංදු දෙකයි එයාලගේ කදුලුයි එක්ක මට මගේ දෙමව්පියන් දෙන්නා මතක් උනා❤❤❤
@samanthiatla7084
3 жыл бұрын
අනේ අදනම් හරිම ලස්සනයි අපේ ලොකු හාමුදුරුවෝ මාස්ටර් මාමා කබ්රාල් මුදලාලි ආදරෙයි හැමදාම බුදු සරණයි 😍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💐💐💐රංගන අයියේ අදනම්👌බුදු සරණයි
@නදීනදී-ල9බ
3 жыл бұрын
බෑනගෙ උරහිසට තට්ටු කරද්දි අමුතු හැගීමක් දැනුනා.. මගේ දුව පරිස්සමෙන් බලාගනින් පුතේ ඒ උරහිසේ රදවන් කියලා .. ගිරිරාජ් මහත්තයට හිතෙන්න ඇති
@sachiniruwanthika7981
3 жыл бұрын
අනේ අද නම් නියමයි ! රංගන අයියා..... ආපු හය දෙනාම හොඳයි........ වැදගත් ලස්සන වැඩසටහනක් හැමදාම වගේ........ හැමෝටම බුදු සරණයි !
@annshiranthi5299
3 жыл бұрын
අවුරුදු 30 විතර රගපැමෙන් අපි අදුරනව,මෙ නයනයි මාස්ටරුයි සැමියයි බිරිද යි බව දන්නෙ අද
@iranganimangalika7176
3 жыл бұрын
සුසිලා මහත්ම්ය අපි ඔබට හැමදාම ආදරෙයි ඉක්මනින් සුව වෙන්න ජේසු පිහිටයි
@lakibiy9087
3 жыл бұрын
Ai susila eyata mokada wela thiyenne
@priyanthidevikadissanayake8042
3 жыл бұрын
So thankful to these great national Lankan legends for their amazing singing and skilled performances - we watch Sakuge Lokaya and Neela Pabalu. Now we are so grateful to Rangana for showing their real-life true characters
@k.k.s.pushpakumarapushpe2240
3 жыл бұрын
ජැක්සන් පවුලෙ ඈයො ගෙන්නල වැඩ සටහන චා කරන්නෙ නැතිව හැමදාම මේ වගේ සුපිරි කට්ටිය ගේන්න රංගන.එතකොට අපි ආසාවෙන් බලනවා.
@senarathbandara8118
3 жыл бұрын
මිනිස්සු විවේචනය කරන්න එපා සහොදරයා
@sudarshiindi1047
3 жыл бұрын
සුසිලා අක්කාටයි රහල් අයියාටයි ගොඩක් ආදරෙයි .දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙන්නාම
@dislshanimalk7563
3 жыл бұрын
සුසිලා මහත්මියට අසනිිපයක්ද.අනේ ඉක්මනින් සුවය ලැබෙිිවා.අනේ මාත් දැක්ක.සුසිලා මහත්මිය අඩනව.
@meladefonseka6204
3 жыл бұрын
Certainly todays programme is excellent. Even I found tears dropping after hearing MsSusilas😢 story.
@ishararuwanthika1850
3 жыл бұрын
Bs ikman suwa
@hamocell8040
3 жыл бұрын
බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා
@sosilla4530
3 жыл бұрын
තෙරුවන් සරණයි සැමටම දීර්ඝයු වේවා ඉතාම වටිනා ප්‍රවීනයන් පිරිසක් අද මැදිරියට ගෙනෙවිත් තිබෙනවා ඔබටත් බොහොම ස්තූතියි රංගන මහත්මයා මෙ වැඩසටහන ආදර්ශවත් විනයක් ඇතිව මෙහෙයවනවාට අද පැමින සිට්න සියලුම අය මාද ඉතාම ප්‍රිය කරන චරිත කිහිපයක් ඔබ සැමටම ගොඩක් ස්තූතියි
1:58:59
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු ll 2021-08-08
Swarnavahini TV
Рет қаралды 718 М.
19:14
හත් දෙයියනේ ..කොහෙද මෙච්චර හාල් තොගයක් හංගන් හිටියේ
VFM RADIO 107
Рет қаралды 71 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 9 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 3,9 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 886 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 399 М.
2:09:12
HITHA ILLANA THARU || හිත ඉල්ලන තරු || 2022- 02 -13
Swarnavahini TV - Live
Рет қаралды 334 М.
2:21:32
kagama sirinanda himi|කළගෙඩිහේන විහාරස්ථානයේ දී|kagama sirinanda thero 2024|කාගම සිරිනන්ද හිමි
Bana Asamu
Рет қаралды 1,1 М.
30:53
මාව මරන්න තාත්තා කුඩම්මාගෙ අතට මන්නෙ දුන්නා |
Harindra Jayalal
Рет қаралды 2,3 МЛН
2:59:30
MIYESI VISAKHA 2024| VISAKHA VIDYALAYA
Visakha Vidyalaya
Рет қаралды 151 М.
1:31:07
Tharu Irida (තරු ඉරිදා) | Episode 38 | 05th November 2023 | Sirasa TV
Sirasa TV
Рет қаралды 111 М.
30:06
ඔයා දැක්කම මගෙ කෙළි ගතිය එළියට එනවා අනේ|කලුබෝවිල පොල්කුඩු සුද්දිගේ ඇත්ත පැත්ත
Harindra Jayalal
Рет қаралды 488 М.
53:58
රංගන ශිල්පිනී සුසිලා කෝට්ටගේ සමග රංගන ශිල්පී රහල් බුලත්සිංහල GOOD MORNING SRI LANKA |22 - 11 - 2020
Siyatha TV
Рет қаралды 161 М.
2:16:03
හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022-05-01
Swarnavahini TV - Live
Рет қаралды 368 М.
2:07:39
හිත ඉල්ලන තරු 2021-09-05
Swarnavahini TV
Рет қаралды 342 М.
20:58
PIRIMI LAMAI || EPISODE 23 || පිරිමි ළමයි || 12th December 2024
Swarnavahini TV
Рет қаралды 385 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 9 МЛН