Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2020-10-18

  Рет қаралды 482,401

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

#HithaIllanaTharu #හිත_ඉල්ලන_තරු #Swarnavahini
Subscribe - www.youtube.co...
Like us on Facebook - / swarnavahini
Live at 8 news - / liveat8.lk
To Watch Latest Teledrama's visit -
/ swarnavahinitv
To learn more visit - swarnavahini.lk/

Пікірлер: 1 000
@slunlimitedr2094
@slunlimitedr2094 4 жыл бұрын
සුරන් අයියාගේ සිංදු වලට ආස අය මේ කොනට..
@sanjayaprasad5003
@sanjayaprasad5003 2 жыл бұрын
Ow bn apith ashai
@thedriver4342
@thedriver4342 5 ай бұрын
Kapuge bn
@Aviahikasudarshana
@Aviahikasudarshana Ай бұрын
2024 ත් ඉවරයි යාලු.. 😇😁❤️ඉතින් තාමත් flash back ආව හිත ඉල්ලන තරු program එක බලන අය මේ මුල්ලට... 😁😁❤️❤️
@sadeeshahansana4380
@sadeeshahansana4380 2 жыл бұрын
සුරාන් අයිය තමයි මම දැකපු සුපිරිම lead guitarist ❤
@chris1114
@chris1114 4 жыл бұрын
හිත ඉල්ලන තරු සංගීත කංඩායම ,flash back සංගීත කංඩායමටත් සංගීතය සැපයූව පට්ට ,ඒගොල්ලො තමයි number one .
@madukavinod1991
@madukavinod1991 4 жыл бұрын
නියමෙට දුන්න එක...😀😀😀
@slunlimitedr2094
@slunlimitedr2094 4 жыл бұрын
😁👍👍👍👍
@PASIYAh1
@PASIYAh1 4 жыл бұрын
Sirawatama
@kamalkumara639
@kamalkumara639 4 жыл бұрын
KAMALDDN
@youtubegrupe6832
@youtubegrupe6832 4 жыл бұрын
මං කැමති ම ෆැලැෂ්බැක් සංගිත කන්ඩායම මම කැමත්ම වාදකයා තමයි නිරෝෂන් ඩිරිම් එයා සිපුරි ඩරම් කෙනෙක් නිරෝෂන් ඩිරිම්
@nicebro4748
@nicebro4748 4 жыл бұрын
සිංදු ආයෙත් අහන්න 😍😍 11:00 දුර ඈත රටක තනිවී 22:24 පොඩි කාලේ මරඳ වැල්ලේ 35:36 ශ්‍රි ලංකා අලංකාරයි ලංකා 46:53 නොනවතින ගීත 1:00:06 ඕඩි හෙල්ලෙයි 1:10:27 වසන්ත කාලෙට 😍 1:19:41 අන්තිම සටනේ 1:29:42 නොනවතින ගීත 1:41:15 මේ ඉන්න ටිකේ 1:46:20 ගැස්සෙන පැද්දෙන 1:56:49 මඩත් කකා
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
අපේ සෑම් අයියව මතක් උන කට්ටයත්like එකක් දාගෙනම යන්න.
@praveenabraham414
@praveenabraham414 4 жыл бұрын
අනිවා බ්‍රො..ඇලෙම්බික් කින්ං
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
@@praveenabraham414 පට්ට අඩුවක් දැනෙන්නේ සහෝදරයා සෑම් අයියා නැතුව..
@malithsameera7751
@malithsameera7751 4 жыл бұрын
❤❤❤
@chalanam2152
@chalanam2152 4 жыл бұрын
Same aiyata mokd une
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
👍👍
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
මේ ෆ්ලෑෂ්බෑක් ආව වැඩසටහ තව පැයක් විතර දීර්ඝ වුනා නම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරදෝ.....❤️❤️❤️❤️❤️❤️❤️ ෆ්ලෑෂ්බෑක්
@latalata9952
@latalata9952 4 жыл бұрын
අපේ රටේ මම ගොඩක් අදරෙ කරන සන්ගිත කන්ඩායම ඔයාලට බුදු සරනයි ජ්සු පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@චතුරංගසම්පත්කුරුප්පු
@චතුරංගසම්පත්කුරුප්පු 4 жыл бұрын
ෆැලැෂ් බැක්ලට බැක් කරපු ඒ අයියලා හතර දෙනා. අම්මෝ පට්ට.වෙන ෆුල් බැන්ඩ් එකකවත් ඒ ගතිය නෑ.
@priyanthiperera9712
@priyanthiperera9712 4 жыл бұрын
👍👍👍👍👍👍
@nera9513
@nera9513 4 жыл бұрын
පට්ට බං
@shamilmassimo
@shamilmassimo 4 жыл бұрын
Sirawata
@kamalkumara639
@kamalkumara639 4 жыл бұрын
KAMALDDN
@madusamanali1741
@madusamanali1741 4 жыл бұрын
අදනන් හරිම ලස්සනයි රංගන අයියේ වැඩසටහන.මං ආසම සංගිත කණ්ඩායම. හැමෝටම සුභ පතනවා.ඔය ඉන්න විදිහටම හැමදාම සතුටින් ආදරේන් ඉන්න හැමෝම. Good luck flash back.😘😘😘😘😘
@thilankadeshappriya6898
@thilankadeshappriya6898 4 жыл бұрын
Good .god bless flashback team
@malimali2195
@malimali2195 4 жыл бұрын
Hi dasappriya
@niluudaya5200
@niluudaya5200 4 жыл бұрын
අදනම් කියන්නම දෙයක් නෑ,,සුපිරි..මේ වගේ කාලයක මේ වගේ තනිවෙලා කොටුවෙලා මැදපෙරදිග ඉන්න අපිට ලොකු සැනසීමක්.මගේ ආසම සන්ගීත කන්ඩායම.එදා ඉදන් අද වෙනකම් රොශාන් අපි හැමදාම ආදරෙයි.මමත් 80දශකයේ.චිරාත්කාලයක් තවත් වැජබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම කින්ස්ලි පීරිස් මම හුගාක් ආසා කරන ගායකයෙක්.හැමදෙනාටම සුභම සුභ වාසනාවන්ත අනාගතයක්.නිදුක් නීරෝගී සුවය රන්ගන ඇතුලු සැම දෙනාටම.තෙරුවන් සරනයි.❤අපි කියනවා දෙවියන්ට අපේ රට වැජබෙන්න..මේ කොරෝනා චුත වෙන්න😷.අපිට මවුරට වෙත එන්න.🙏🙏🙏.🌹
@hirufrenando9253
@hirufrenando9253 4 жыл бұрын
කවදාවත් බලන්නේ නැති හිත ඉල්ලන තරු අහම්බෙන් බැලුවේ ෆැලැශ්බැක් නිසාමයි❤️
@hemalranthilaka1773
@hemalranthilaka1773 4 жыл бұрын
🙃
@buddhikasampath8772
@buddhikasampath8772 3 жыл бұрын
Adarei oyata.oyawage fans la inna nisai flashback la hamadama wajabenne
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 жыл бұрын
මාත් ❤️❤️❤️❤️❤️
@maduwa3780
@maduwa3780 Жыл бұрын
මාත් ❤❤
@hc_videos
@hc_videos 4 жыл бұрын
අනිත් බෑන්ඩ් වල players ල සින්දු කියන්නේ ඔහේ කියන්න ඕනෑවට එත් Flashback ගයන්නේ orginal artist විදිහට කිසි අඩුවක් සින්දුවට නොකර. ආදරෙයි හදවතින්ම ෆ්ලෑෂ්බෑක්‌ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@petbirds417
@petbirds417 4 жыл бұрын
flashback සෙට් එකම අර හතර දෙනා play karana එක ගැන මාර උනන්දුවෙන් බලනවා වැඩසටහන පුරාම ❤️...
@kusumhewage4552
@kusumhewage4552 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි නිදි මත එන්නෙත් නැ හැම සතියෙම මෙහෙම තියෙනවනම්,,දුර රටක ඉන්න අපිට මෙහෙම දෙයක් බලල හිත පොඩ්ඩක් සෑල්ලු කර ගන්නෙ
@anettasriyanifernando3819
@anettasriyanifernando3819 4 жыл бұрын
Italiye idan apith balanawa Kinsli ayye niyamai adanam paluwak na iwarawenakam balanooo
@neelanshineela461
@neelanshineela461 4 жыл бұрын
බුදුඅමිිමො අදපටිිටයි.ජයවෙිවා .සියලුදෙනාටම බුදුසරනයි පරිස්සමෙන් .ජෙසුපිටයි ඔයාලාරටට වාසනාවකි .👦👦👦👦👦👦👦👦💘💘💘💘❤❤❤❤🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌹🌹👍👌👍👌👍👌👍
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 4 жыл бұрын
ඔතෙන්ට අනෙත් කෙනත් ආවනම් අපේ ලංකාවෙ දසමහ යෝධයො ටික ආවා වගේ.හරිම ආඩම්බරයි.කාලය ගෙවුනා දැනුනෙ නෑ.තෑන්ක්ස් රංගන මල්ලි
@dilsikaudayanthidilshika1986
@dilsikaudayanthidilshika1986 4 жыл бұрын
Roshan ඔබගේ පලමු ගීතය මාව හැඩෙව්වා මොකද මමත් ලංකාවෙන් පිට වෙලා පිටරටක තනිවෙලා ඉන්න කෙනෙක නිසා 😢😢😢😢😢
@nadeenadee3807
@nadeenadee3807 4 жыл бұрын
අලුත් සිංදුව හරිම ලස්සණයි මගේ රට ගැන හරිම ආඩමිබරයි අපේ රට කොරෝනා උවදුරින් මිදේවා බුදු සරණයි මගේ රටට
@chandrikawanasinghe4922
@chandrikawanasinghe4922 4 жыл бұрын
හරිම ලස්සනයි අදනම් කියලා වැඩක් නෑ හැමෝටම ජයෙන් ජය රොෂාන් ඔබ‍ත් පියාත් රංගන ඇතුළු සැමට සැමට දීර්ගායු ලැබේවා බුදුසරණයි
@nilankanila5625
@nilankanila5625 4 жыл бұрын
ලන්කාවේ අoක එකේ සoගීත කණ්ඩායම අදනම් පට්ටයි බුදු සරණයි හැමෝටම. රoගන අයියේ ඔයාටත්
@mgayan2310
@mgayan2310 3 жыл бұрын
නිශා ගමේ එකා..❤️ ආදරෙයි ඔක්කොටම..තවම බලනවා ඉවරයක් නැ..❤️❤️🤗
@ireshadilu2230
@ireshadilu2230 4 жыл бұрын
❤️💙💚👌🌹 අදනම් සුපිරි දුර ඈත රටක තනිවී අපිට කියාපු සින්දුවක් ඒක නම් සුභ පැතුම් 💖🌹 හදවතින්ම
@abdullahalkhaldi248
@abdullahalkhaldi248 4 жыл бұрын
Ow neda
@nayanapriyangani3905
@nayanapriyangani3905 4 жыл бұрын
රන්ගන අයියෙ අද තමයි සම්පූර්ණ වැඩ සටහන බැලුවේ .රොෂාන් අයියෙ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️ ඒ වගේම අරුන අයියා රෝස් අයියා.වෙරි හැන්සම්.දෙන්නටම ආදරෙයි .හැමෝටම බුදුසරනයි .දෙවි පිහිටයි
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 4 жыл бұрын
ඔවුනටම ආවේණික වෙච්චී ස්ටයිල් එකක් රෝස් මල්ලි රොෂාන් අයියා එක්ක පුද්ගලිකව කථා කරලා තියෙනවා මනුස්සකම උතුරා යන නිහතමානී හදවත් එදා ඉදලම ආදරෙයි ෆ්ලෑෂ් බෑක් කියන්නෙ අපේ හදවත ... ❤️❤️❤️❤️ රොෂාන් අයියගෙ තාත්තවත් ආදරයෙන් මතක් කරනවා ❤️ ස්තුතියි රංගන අයියේ ආදරෙයි 😍😍😍
@aliaalia2025
@aliaalia2025 4 жыл бұрын
මේ වැඩ සටහන නම් මම කවදාවත් බලලා නැහැ ඒත් අදනම් අනිවාර්යයෙන්ම බැලුවා..ඒකත් අහම්බෙන් දැක්කේ..ෆ්ලෑස් බැක් ඉන්නේ කියලා..ගොඩක් ආදරය කරන සංගීත කණ්ඩායමක් ..ඒ නිසා ඉවර වෙනකල්ම..ගොඩක් සතුටින් රස වින්දේ...ගොඩක් ආදරෙයි කිංස්ලි අයියේ...ඔයා ඇතුලු සංගීත කණ්ඩායමේ හැමෝටම ...ඔයාලාගේ..ඉදිරි සංගීත කටයුතු ..සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන..ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ..🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💗💗💗💗💗💗💗💗💗
@saliyathissa2969
@saliyathissa2969 3 жыл бұрын
Kohomafa e backing eka flash back kora ne
@sundara6585
@sundara6585 4 жыл бұрын
සුපිරිම රංගන අයියේ අදත් කිංස්ලි අයියටයි රොෂාන් අයියටයි රොස්ටයිනම් ඉතිං නුපුරුදු තැනක් නෙමෙයිනේ මෙතන ආදරේයි හැමදාමත් 🌻🌻
@baw813
@baw813 4 жыл бұрын
පැය දේකක් පුරාවට ෆැලැෂ් බැක්ලට බැක් කරපු හතර දේනත් සුපිරි නේද යාලුවනේ....
@artxartx6498
@artxartx6498 4 жыл бұрын
Aniwa
@abdullahalkhaldi248
@abdullahalkhaldi248 4 жыл бұрын
Aniwaryenma
@nirmaldissanayake1396
@nirmaldissanayake1396 4 жыл бұрын
Ekenma maru
@chamarawewelwala7764
@chamarawewelwala7764 4 жыл бұрын
$$_&
@sangeethbandara2005
@sangeethbandara2005 4 жыл бұрын
Aniwa සුපිරිම ❤️
@amilarathnayake4647
@amilarathnayake4647 2 жыл бұрын
හිත ඉල්ලන තරු සංගිත කණ්ඩායම නම් පට්ට පට්ට ..
@dinu8520
@dinu8520 4 жыл бұрын
අම්මෝ මෙන්න වෙනස.මේක තමයි අපිට ඕනේ.👍Flash back ආදරෙයි❤️ හැමදාම .
@dildil1196
@dildil1196 4 жыл бұрын
එක පාරක් බැලුවට මදි කියලා හිතෙන්නේ මට විතරද. අද ශෝයි අනේ පට්ට 💕💕💕💕💕💕💕💕💖
@gayaniwathsala5079
@gayaniwathsala5079 3 жыл бұрын
මෙච්චර කාලෙකට බැලූ ලස්සනම වැඩසටහන 💐💐💐
@sisirakumara5401
@sisirakumara5401 4 жыл бұрын
ලංකාවේ අන්ක 1 බැඩ් 1 තමයි ෆ්ලෑෂ්බෑක් නායක රෝෂාන් අයිය ඇතුලු සියලුම දේනට ජේසු පිහිටයි සුපිරි අද හිත ඉල්ලන තරැ
@samthilakarathna1433
@samthilakarathna1433 4 жыл бұрын
සුරං අයියා ආදරෙයි නිහතමානි චරිතයක් ❤
@chathurangakasun9608
@chathurangakasun9608 4 жыл бұрын
කොච්චර බැනුම් අහන්න ඇද්ද කොච්චර අවලාද නගන්න ඇද්ද recording ගහනවා කියලා කොච්චර අහන්න ඇද්ද අවුරුදු සංගීතේ කියන එක දැනගත්තේ flashback කියන නමත් එක්ක බුදුසරණයි හැමෝමටම 🙏🙏💗
@wasanthakaru5429
@wasanthakaru5429 Жыл бұрын
Flashback asama sinduwa anthima satane..aruna thamil patta voice
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 11 ай бұрын
දිනේෂ් අයියත් හිටියා නම් ♥️🔥👌
@harshanianupama4664
@harshanianupama4664 4 жыл бұрын
ආදරෙයි ෆ්ලෑශ්බෑග් රොශාන්,රෝස්,අරුන,නිරෝශන්,කිංස්ලි,සුරන්,අනිත් අයටත් .බුදු සරනයි ,ජේසු පිහිටයි...ජය වේවා.
@fbmalli6152
@fbmalli6152 4 жыл бұрын
Flash back lata flash back වගේම backing කරපු එකනෙ වැඩේ ..
@nilurohan3936
@nilurohan3936 3 жыл бұрын
අදමයි දැක්කේ ඔච්චර හිනා වෙනවා ඒ හිනාව ගොඩක් ලස්සනයි හැමදාම ඔය හිනාව තියෙන්නෙ කියලා මම ප්‍රාර්ථනා කරනවා ආදරේ රොෂාන් අයියේ ජේසු පිහිටයි ❤️❤️❤️🇮🇹
@isharalakshan8404
@isharalakshan8404 2 жыл бұрын
කවදාවත් නොබලපු වැඩසටහනක් බැලුවා සම්පුර්ණයෙන්ම
@hiruhiru8439
@hiruhiru8439 4 жыл бұрын
තෑන්ක් රංගන අයියේ අපේ ආසම සංගීත කණ්ඩායම අද වැඩසටහනට ගෙනාවට ආදරෙයි ඔයාලට
@harshajay6671
@harshajay6671 4 жыл бұрын
නිහතමාණී කමත් දක්ෂකමත් ඇති සුපිරි වාදකයෙක් අරුණ් තමිල්. නායකත්වය සුපිරියි ඒකයි මෙච්චර දුර ගමනක් ගියේ. අලුත් සOගීත කණ්ඩායම් වලට මේ අය ආදර්ශයක්.
@ShanShan-cs5pq
@ShanShan-cs5pq 4 жыл бұрын
Unlike කරපු sahara flash කාරයන්ට හෙනම ගහපිය 4*4ගන ඒවටත් 6*8ගගා පටන් ගත්තු වෙලාවේ ඉදන්ම nonstop ගහන උන්ට කොහෙද like කරන්න තරම් මොලයක්
@nelkagamage1326
@nelkagamage1326 4 жыл бұрын
ඒකනම් ඇත්ත රොෂාන් හැමදාම තරුණයි. ගොඩක් නිහතමානී පුද්ගලයෙක්. මන් ගොඩක් ආස කරන ගායකයෙක්. හැමෝටම බුදුසරණයි. ඒ වගේම කිංස්ලි
@sudumalli94
@sudumalli94 4 жыл бұрын
නිරෝෂන් රෝස් සුරන් ❤️❤️❤️❤️❤️🤘
@heshrilanka1687
@heshrilanka1687 4 жыл бұрын
ඇයි අනේ කවුද මේ වැඩසටහන unlike කෙරුවේ මොනතරම් ලස්සනද🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️
@erangalochana4417
@erangalochana4417 4 жыл бұрын
unlike kale band eke ekekwa halala awa hinda.. eaka kethai
@shobhadarshie3378
@shobhadarshie3378 4 жыл бұрын
@@erangalochana4417 eka eyata ok nam ay oya wada wenne
@mihidumgamage5664
@mihidumgamage5664 4 жыл бұрын
@@erangalochana4417 yko halala aawe idamadikamak kiyala patan gaddi kiuwe .
@dilrukshidilrukshioyalat.d298
@dilrukshidilrukshioyalat.d298 4 жыл бұрын
අයියේ ඔයා හැමදාම රටට ආදරේයි ඔයාගේ සංගිත කණ්ඩායම හැමදාම අංක.1ඔයාලාට බුදු සරණයි
@karona..8265
@karona..8265 4 жыл бұрын
රංගන අයියේ ලස්සනයි අද නම් ලස්සන සිංදු ටිකක් අහන්න පුලුවන් හැමොටම තෙරැවන් සරණයි
@ujithpriyantha3155
@ujithpriyantha3155 4 жыл бұрын
No 1 band eka
@Pradiya_Bro
@Pradiya_Bro Жыл бұрын
Flashback 🎧💯 අපේ පැත්තෙ බෑන්ඩ් එක ❤️ ආඩම්බරයි දකිද්දිත් 🎧 ආදරෙයි සෙට් එකටම
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
මෙන්න මේක තමයි සුපිරිම දවස අපේ ආදරණීයම චරිත... ෆ්ලෑෂ්බෑක් කියන්නේ ආගමක් වගේ...මාරම සුන්දර චරිත වගේම මාරම නිහතමානි චරිත.... හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි ❤️❤️❤️❤️❤️❤️❤️
@sudiinewmdaney8309
@sudiinewmdaney8309 4 жыл бұрын
ෆැලැෂ් බෑක් මමත් ගොඩක් ආසම සoගීත් කණ්ඩායමක්. රoගන අයියත් ලස්සනට හිත ඉල්ලන තරු වැඩ සටහන කරගෙන යනවා.. ඔයාලා සියලු දෙනාට ගොඩක් ආදරෙයි..❤️❤️❤️
@madukumari4181
@madukumari4181 4 жыл бұрын
හිත ඉල්ලන තරු තුළින් මා ආසම බ්‍රාන්ඩ් එක සමග හරිම ලස්සනයි.. Congratulations flashback රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු සියලුම දෙනා ට
@nuwanda619
@nuwanda619 2 жыл бұрын
සුපිරි ම මං ආසම බෑන්ඩ් එක...........කොලිටිය තමයි අංක 01...ජයම වේවා
@ගංගාමැනිකේගංගා
@ගංගාමැනිකේගංගා 4 жыл бұрын
හරිම ආදරෙයි පැස්බැක් ඔබලට ආදරෙයි හැමදාම ආදරයකරන හොදම ගායකයාකින්ලි පිරිස් ජයවෙිවා රංගනද සිල්වා ඔබතුමාටත්
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
අද නම් මාරම ලස්සනයි ,,,මම ආසම බැන්ඩ් දෙක තමයි ,, සන්ෆ්ලවර්ස් &, ෆ්ලස් බැක්, ගොඩක් ස්තුතියි මේ අය ගෙන්නුවාට පුලුවන් නම් සන්ෆ්ලවර්ස් ගේන්න සුරන්ගෙ කපුගේ මහත්මයාගෙ ගීත ලස්සනට ගායනා කරනවා ,,සියලු දෙනාටම තෙරුවන් සරණයි ,, සුබ පැතුම් ,,
@manjushaa2451
@manjushaa2451 4 жыл бұрын
ආයෙත් බැලුවා fantastic 😘😘😘😘 හිනාව මිනිසුන්ට වටිනා ආභරණයක් කියලා කියන එක ඔප්පු කරනවා රෝස්ගෙ හිනාව 👍👍👍😊😊😊❤❤🎶🎶🎶💐💐💐💐😘😘😘😘
@chandimashan9573
@chandimashan9573 4 жыл бұрын
වසර 30ක ගමනට දුන්න කැපවිමට දුන්න අගය කිරිම මරු..
@sadiamobile235
@sadiamobile235 4 жыл бұрын
අදනම් මරු රංගන අයියෙ සුභ පාතනවා සියළුම දෙනාටම ♥♥♥👌👌👌👌
@හෙළපියස
@හෙළපියස Жыл бұрын
සුපිරිම හා ලස්සනම වැඩ සටහනක් ජයවේවා
@ladeepsamaraweera5482
@ladeepsamaraweera5482 4 жыл бұрын
රෝසා කියන්නේ ෆ්ලෑෂ්බෑක් එකේ හදවත❤️
@supunwijekoon3780
@supunwijekoon3780 4 жыл бұрын
No..Kingsley bro
@nilukadilrukfernando7521
@nilukadilrukfernando7521 4 жыл бұрын
💕
@kavindudilshan9347
@kavindudilshan9347 3 жыл бұрын
Flashback හදවත අරුණ තමෙල්
@sisirakumara5401
@sisirakumara5401 4 жыл бұрын
හේට අපිට නිවුඩු සිකුරාදා එකනිස අදත් බලනවා මෙි බලන්නේ 4 වෙිනි පර එතරමි සුපිරි ෆ්ලෑෂ්බෑක් කියන්නේ රෝෂාන් අයිය ජයවෙිවා ජේසු පිහිටයි බුදුසරණයි අදේරේයි ෆ්ලෑෂ්බෑක්
@ryanfernando8370
@ryanfernando8370 4 жыл бұрын
වෙනදට සින්දු ස්කිප් කරනව .. ඒත් අද .. ප්ලෑශ්බෑක්නේ...💪❤️❤️❤️❤️
@mjdiluk9442
@mjdiluk9442 4 жыл бұрын
අපිව සංගීතෙට ඇබ්බැහි කලෙත් ෆ්ලෑෂ් බැක්.දැන් වයසට ගියාට තාමත් රසයි ඒ මතකයන්.අවූරුදූ සීයක් ගියත් රස එහෙමයි.ආදරෙයි පැලෙන්න රොෂාන් අයියේ ෆ්ලෑෂ් බැක් මගේ ලොකෙ වීරයො
@a.chandrawijethunga1797
@a.chandrawijethunga1797 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ..ඔයාලාට සියලු දෙවි පිහිටයි.
@michico76
@michico76 4 жыл бұрын
මාරම ලස්සනයි අද නම්. රංගන අයියා තමයි මේ වගේ වැඩසටහන් වලට best. ඔයාගෙ style එක කාටවත්ම ගන්න බෑ. Good Luck රංගන අයියා 😊 පුළුවන් නම් සනිධප group එකත් ගෙන්න හැබැයි සංගීත් විජේසූරිය ඉන්නම ඕනි 😊❤✌️
@Chathulive
@Chathulive 4 жыл бұрын
අපේ සෑම් අයියාව මතක් උනේ තව කාටද ♥️♥️
@gayathrajeewakabandara3377
@gayathrajeewakabandara3377 4 жыл бұрын
නාලක අයියගේ රැවුල පුච්චලා තියෙන්නේ එයා නේ
@pathumudaya1783
@pathumudaya1783 4 жыл бұрын
Aniwarenma brooo gdak denenawaa
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
අනිවාර්යයෙන්ම සෑම් අයියව කොහෙ අමතක වෙන්නද...
@sameerapathum866
@sameerapathum866 3 жыл бұрын
Ane sam aiywa godak mthak una
@nilikakumari2816
@nilikakumari2816 3 жыл бұрын
🙏
@DASriyanthaDharmathilaka
@DASriyanthaDharmathilaka 4 жыл бұрын
Flashback මං ආසම සංගීත කණ්ඩායම,සුභ පතනවා මුලු team එකටම. නිදුක් නීරෝගී සුව ලැබේවා
@MP3Lokaya
@MP3Lokaya 4 жыл бұрын
Katha nathuwa eka digata sindu tika ahanne: kzbin.info/www/bejne/h3eoi6Crh9VseMk
@rochelleranasinghe9364
@rochelleranasinghe9364 4 жыл бұрын
වෙනදාට වඩා මෙ දවසේ ගොඩක් ලස්සනයි වැඩසටහන.
@shiromadesilva2589
@shiromadesilva2589 4 жыл бұрын
රංග අදනම් හරිම ලස්සනයි මරඳ වැලේ මාත් පොඩි කාළේ වැළි බත් උයපු කෙල්ලෙක් තමයි මමත් රංගන ..දැන්නම් ඉන්නේ Uk.වල.හරිම ලස්සනම ලස්සන .ගීතයක් .ඔබලා සියළුම දෙනාටම නිර්මල මරිය මව්තුමීගෙත්.ජේසූගේත් පිහිටයි ඔයාලා සියළුම දෙනාටම ගොඩාක් ම ගොඩාක් ආදරරෙයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖......
@saminthamihirani825
@saminthamihirani825 4 жыл бұрын
ආදරේයි ප්ලෑෂ්බෑක් .ප්ලෑෂ්බෑක් නිසාම අද පලවෙනි වතාවට මේ වැඩ සටහන බලනවා
@laahiruchaminda2437
@laahiruchaminda2437 3 жыл бұрын
රොශාන් අයියගෙ නායකත්වයෙන් ඉදිරියට යන්න ලැබේවා.. සියලුම දෙනාගෙම හාපු සීන් ඔක්කොම හාර අවුස්සල වැඩසටහන ලස්සනට කරන රන්ගන අයියටත් ඇතුලු සියලුම දෙනාටම තෙරුනුවන්ගේ සරණයි.. පට්ටම අදනම්.. 🥰🥰🥰🥰👍👍👍
@tharushiamaya2510
@tharushiamaya2510 4 жыл бұрын
රෝස් අයියා ආදරෙයි හැමදාම 💓💓💓😍💓😍💓😍
@padmamalavige402
@padmamalavige402 4 жыл бұрын
අම්මෝ අදනම් නියමයිනේ .. සංගීත සංදර්ශනයක් බැලුවා අද. .. බුදු සරණයි හැමෝටම ...🌹🌹🌹🌹
@manothsanjiva2610
@manothsanjiva2610 3 жыл бұрын
Hi
@nera9513
@nera9513 4 жыл бұрын
බලපු සුපිරිම program එක..ආදරෙයි පැලෙන්න..❤️❤️❤️
@chandanabuddika7602
@chandanabuddika7602 Жыл бұрын
2023 බලන කට්ටියකෝ බලන්න 👍 දාගනයන්
@supunsupun6210
@supunsupun6210 4 жыл бұрын
මම අසමබැඩ්.එකක්.බුදු සරනයී ඔයා ලට.කුවේට්
@ravinduhettiarachchi3138
@ravinduhettiarachchi3138 4 жыл бұрын
රෝසා කියන ඒවා රෙකෝඩ් කියලා..දාර්ශනික ටෝක් දුන්නූ උන් කෝ..බන්..😹
@sportsc6211
@sportsc6211 4 жыл бұрын
දැන් උන් හොයාගන්නත් නෑ
@vsvoice819
@vsvoice819 4 жыл бұрын
Ò
@sugathjayaveera2366
@sugathjayaveera2366 4 жыл бұрын
Sirawata aa
@prasannakasun2110
@prasannakasun2110 3 жыл бұрын
මන් ඒ එක්කෙනෙක්..මොකද්ද අවුල???recording ගැහුවා ඒත් දැන් නෑ......flashback recording ගැහුවෙම නෑ කියන්න කාටවත් බැ
@nipunaashan9054
@nipunaashan9054 3 жыл бұрын
@@prasannakasun2110 මාත් ෆ්ලෑශ් බැක් රියල් පිස්සෙක්. ඉස්සර ගැහුවා බන් රෙකෝඩින්ග්. දැන් නම් නෑ
@kumarichandra9221
@kumarichandra9221 4 жыл бұрын
අම්මෝ රංගන අය්යේ thanks ගොඩක් ලස්සනයි මම ආසම බේන්ඩ් එක ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@Prabashr13
@Prabashr13 3 жыл бұрын
00:19:07 නිරෝශන් ගේ 99 කතාව 😆 01:54:32 නිශාගේ කෑම 🤪
@kwtkwt6989
@kwtkwt6989 4 жыл бұрын
තෙරැවන් සරනයි වාදක කන්ඩාමටත් රන්ගන මහත්මා අැතුලු ඩබසැමට මුලුහදිම්ම සුබපතනවා අපිවෙනුවෙම්ම පුතමසින්දුව ගායනා කරා ඉදිරිඅනාගතයට සුඩපැතුම්
@nadeenadee3807
@nadeenadee3807 4 жыл бұрын
අද හරිම ලස්සනයි මං ආසම සංගිත කණ්ඩායමක් ඔයාලාට බුදු සරණයි
@ireshasewwandi7516
@ireshasewwandi7516 4 жыл бұрын
Flashback ගොඩක් ආදරෙයි ඔයාලට 👍👌👌💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nadikaruwanmali1799
@nadikaruwanmali1799 4 жыл бұрын
Mn punchi කාලේ ඉඳලා ආසයි me barnd එකක් හැමෝටම ජය වේවා දීර්ඝායුෂ ලැබේවා
@ravinduhettiarachchi3138
@ravinduhettiarachchi3138 4 жыл бұрын
ඩිකෝන් අයියා ගෙනාපු නැති එක පට්ට අවුල්..😔
@nuwansankalpa2068
@nuwansankalpa2068 3 жыл бұрын
Ekanan aththa
@C.Y.K123
@C.Y.K123 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏
@elukxyygaming
@elukxyygaming Жыл бұрын
මම නන් හිතන්නේ සුරන් අයියා තමා නිහතමානීම 1:21:50
@Shan-bz6ly
@Shan-bz6ly 4 жыл бұрын
අරුට මොනවා හිතෙන්න ඇද්ද, ඌව දාලා ඇවිත්,ඔතන එක පුටුවක් වැඩි කරා කියලා බදු ගහනවද , එකනම් හරි නෑ,අලුත් හරි පරණ හරි ඔයාල්ගේ කෙනෙක් ඒ
@tharushadilshan8943
@tharushadilshan8943 4 жыл бұрын
සිරාවටම මාත් flash back පිස්සෙක් තමයි මේ සින් එකට ගොඩක් දුක හිතුනා
@lahirupraneeth3637
@lahirupraneeth3637 4 жыл бұрын
Eka eththa
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 4 жыл бұрын
සහතික ඇත්ත ..
@nera9513
@nera9513 4 жыл бұрын
ඌව තාම permanent ගත්තෙ නැද්ද දන්නෙ නෑනේ බං..රොෂාන් පොඩි බඩුවක්ද...😂
@shelandiwyanjana1507
@shelandiwyanjana1507 4 жыл бұрын
Bass gayya wil be join sooner than later.
@shanti9992
@shanti9992 4 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අද හැමෝටම ගොඩක් ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන්
@DushanthaRemix
@DushanthaRemix 4 жыл бұрын
අපේ ගමේ නරෝෂන් අයියා.ආදරෙයි....😍
@kwtkwt9233
@kwtkwt9233 4 жыл бұрын
ලක්දෙරනේ ලස්සනම කන්ඩායම බුදුසරනයි ජේසුපිහිටයි
@manothsanjiva2610
@manothsanjiva2610 3 жыл бұрын
Hi
@santiss5347
@santiss5347 4 жыл бұрын
Band එකනම් සුපිපි 🎵🎵🎵🎵🌹🌹🌹🌹
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 4 жыл бұрын
ඒක නම් පට්ට....( චීත්ත කෑලි නැති නිසා...😂😂)
@hemalranthilaka1773
@hemalranthilaka1773 4 жыл бұрын
Aniwaren
@sujathaxv7447
@sujathaxv7447 4 жыл бұрын
පලවෙනි සින්දුව අහනකොට දුකයි.අපි ඉන්නේ රට තනිවෙලා සින්දුව ලස්සනයි ඔබලා සියලු දෙනටම බුදු සරණයි
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 4 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි රොෂාන් අයියා ඇතුළු ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම රංගන අයියා ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤❤❤👍👍👍👍👍
@azdazw6561
@azdazw6561 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් ආදරෙන් බැලුවේ.රෝෂාන් අයියා ඇතුළු සංගිත කන්ඩායමේ හැමෝටම ආදරෙයි ගොඩාක්❤❤❤දුර ඈතරටක තනිවි. පිටරට ඉන්න අපිට ගොඩාක් දැනෙන සිංදුවක්... ආදරෙයි ආදරෙයි හැමෝටම...තෙරැවන් සරණයි.. රංගන අයියේ ඔයාටත් ආදරෙයි ගොඩාක්.. ලස්සනට වැඩ සටහන කරනවා. තෙරැවන් සරණයි
@nimshrakumari3928
@nimshrakumari3928 4 жыл бұрын
අනෙ අදනම් මාරම ලස්සනය💚💚💛💛💛❤️❤️❤️
@horsepower5704
@horsepower5704 3 жыл бұрын
ආසම බෑන්ඩ් එක ❤ legend රොෂාන් අයියා ❤
@කුකු-ධ7ම
@කුකු-ධ7ම 4 жыл бұрын
ලස්සනයි evet inna සියලු දැනටමත් බුදු සරණයි 🎵🎵🎵🎵🎤🎤🎤🎤🎤🎤
@جميلةدرنشي
@جميلةدرنشي Жыл бұрын
අදනම් හරිම ලස්සනයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🥈🥈❤❤❤❤❤❤🙏🙏🙏🙏🧡🧡💖💖💖💖💖💖💖💖💖💖💖
@thamarathamara1314
@thamarathamara1314 4 жыл бұрын
හරිම ලස්සනයි හැමදෙනාටම සුභ අනාගතය....
@menukaransuwinda
@menukaransuwinda 4 жыл бұрын
අරුන තමිල් අයියේ ඔයා ගේ කැපවීම පට්ට... ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. විහිළුවක් නෙවෙයි අයියේ
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-06-21
2:16:34
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 09 - 02 - 2025
Siyatha News
Рет қаралды 3,8 М.
හිත ඉල්ලන තරු  || HITHA ILLANA THARU || 2022-03-20
2:04:37
Swarnavahini TV - Live
Рет қаралды 313 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН