Hithata Wahal Weemi (හිතට වහල් වීමි) | Part 21 | Sirasa TV

  Рет қаралды 15,181

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 55
@Piumika_Fernando
@Piumika_Fernando 10 ай бұрын
අම්මෝ දම්මි ( ලොකු බබා) දාන අවසාන හිනාව 🥺♥️ මාරම ලස්සනයි , එයා හින්දමයි කතාව ආයෙත් පාරක් බලන්න ගත්තෙ හරිම ලස්සනයි කිෂානි
@vinithathalpawila1527
@vinithathalpawila1527 8 ай бұрын
දුක සතුට දෙකම තියන ලස්සනයි කතාවක් !!! අවසන් කිරිම හා රඟපෑම්ද නියමයි👍🌷👏
@neetharohinig3317
@neetharohinig3317 10 ай бұрын
මුල සිට අවසානය වෙනකම් ආසාවෙන් බැලුව. හරිම තාත්වික විදියට හැමෝම රඟපෑව. ස්තූතියි සිරස.
@hiruminiyasadhara3567
@hiruminiyasadhara3567 6 ай бұрын
මේ කතාවෙ දෙමව්පියන් මොන තරම් හොදද.ඒත් දරුවන් තනියම උත්තර හොයනව.අපරාදේ.......හොදම කෙනා මාමා. එයා අසන්කට අවංකවම යුතුකම් ඉටු කලා......❤❤❤
@bk-is6vy
@bk-is6vy 10 ай бұрын
මෙ වගේ කතා අපේ ජිවිත වලට හොද පාඩමක් කියලා දුන්නා .
@cristyferman2961
@cristyferman2961 10 ай бұрын
බොහොම ස්තූතියි සිරස. ඒලෙවල් කාලෙ හරිම ආසාවෙන් බැලුවේ. මටත් ඒ කාලෙ ඔය වගේ ප්‍රේමයක් තිබ්බා. දැන් ඒ මතක හැමදාම අලුත් කරගන්න පුලුවන් මේක බල බල...
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 10 ай бұрын
අසංක නිම්මි ගෙ කකුලක් කෙළවගෙන නිම්මි ව ෂේප් නියායෙන් ලබා ගත්තා තාරක පට්ට දක්ෂයෙක් මෙ චරිතයෙන් ඉගෙන ගෙන ජීවිතෙ ගොඩ නගා ගත්තා දම්මි ගැන දුකක් දැනෙනවා.🙏🙏🙏🙏
@Nethmamalshan-b9o
@Nethmamalshan-b9o 10 ай бұрын
අසන්ක වගෙ පිස්සෙක් නිසා ලස්සන කුරුලු කුඩුවක් ලස්සන සහොදරකම්ක් නැත්තටම නැතිඋනා 😢 ආසාවෙන් බැලුවා හැබැයි අවසානයෙ පට්ට අව්ල් ගියා 😢😢 සිරස මරැ❤
@PE-ei6hc
@PE-ei6hc 2 ай бұрын
tharaka hnda tenkat in nsa uta set kknm hri uttara arutama dammiy asanky st unnm hri
@IsuriDissanayaka-vv5bj
@IsuriDissanayaka-vv5bj 7 ай бұрын
මේ කතාවෙ මුල හරිම ලස්සනයි, අවසානය දුකයි 😢, හැබැයි හරිම ලස්සන කතාවක්, දම්මි ගැන දුකයි 😢
@Travelmania-j4l
@Travelmania-j4l 10 ай бұрын
මේ කතාවෙ දම්මි හැර වෙන කිසිම කෙනෙක් අවංකව ආදරේ කරලා නෑ වගේ😢😢😢😢😢
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 10 ай бұрын
ඒක ඇත්ත .
@jayanishashipraba6298
@jayanishashipraba6298 10 ай бұрын
Me kathawa livve tharakada
@rifayamohideen2270
@rifayamohideen2270 10 ай бұрын
Meka nawa kathawak
@leshanmadushanka6878
@leshanmadushanka6878 10 ай бұрын
​@@rifayamohideen2270mokakda novel eke nama
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 10 ай бұрын
@@rifayamohideen2270 මේක චිත්‍රකතාවක් විදිහටත් සතුට පත්තරේද කොහෙද ගියා . චිත්‍ර ඇන්දේ සරත් කවිරත්න වගේ මතක . ඒ චිත්‍රකතාවෙ චිත්‍රයක් තමයි ටෙලිනාට්‍යයේ නම් දාන කොටසේ දාන්නේ .
@nilukasadamali2176
@nilukasadamali2176 10 ай бұрын
දමිමිගෙහීන්නාවලස්සනයි
@lahirunigimhani5353
@lahirunigimhani5353 5 ай бұрын
දම්මි හොඳ සහෝදරියක්😢❤
@Nantha-bm5ts
@Nantha-bm5ts 10 ай бұрын
නිමිමි ජය ගත්තා නේ❤️❤️❤️❤️❤️❤️
@DarshikaWeerasekara
@DarshikaWeerasekara 10 ай бұрын
දම්මි පව්.. නිම්මි වගේ දුශ්ට සහෝදරියො කිසිම කෙනෙකුට ලැබෙන්න එපා.
@chathuranimantha3279
@chathuranimantha3279 10 ай бұрын
ගොඩක්ම දුක දැනුන අවස්තාව😢දම්මිගෙ ඇක්සිඩන්ට් එක...ඒ චරිතෙට ඇබ්බැහි වෙලා තියෙන්න ඇති.
@AnandaKumarasena-k7f
@AnandaKumarasena-k7f 10 ай бұрын
අසංක වගේ පිස්සෙක් හින්දා හොදට හිටිය පවුලක් විනාශ වුනා.
@surangadeepal8061
@surangadeepal8061 10 ай бұрын
Ane dammi paw.mata nam aduna dukata.asankai nimmai dennath paw.eyalath waraddak karala na.
@athugalpuraahasa3932
@athugalpuraahasa3932 10 ай бұрын
අසංකගේ අවංක ආදරය ධම්මිටවත් මේ කිසිම කෙනෙකුටවත් තේරුම් ගන්න බැරි වෙච්චි එක තමා ලොකුම වැරැද්ද ඔය කවුරු මොනවා කීවත් වෙලාව ආවහම නිම්මි හරි තිරණයක් ගනි
@osandarathsara1495
@osandarathsara1495 10 ай бұрын
දම්මි නැති උනම කතාව අවුල් උනා 🥺
@athugalpuraahasa3932
@athugalpuraahasa3932 10 ай бұрын
දැන් තියෙන්නෙ අසංකට ධම්මගේ ජිවිතය වෙනුවෙන් දානයක් දෙන්න එතකොට අසංකගෙත් නිම්මිගේත් ජිවිතය සම්පූර්ණ වෙයි
@janudi_senanayaka
@janudi_senanayaka 10 ай бұрын
එදා රූපා අම්මා කලන්තේ දැම්මේ නැත්නම් අසංකයි දම්මි එකතු නොවෙන්න තිබ්බ 🌝
@thilinikanchana261
@thilinikanchana261 8 ай бұрын
aththa☻️
@shenalihansini7245
@shenalihansini7245 10 ай бұрын
හරිම දුකයි දම්මි ගැන...😢😢😢😢
@englishfromeurope
@englishfromeurope 10 ай бұрын
Mewa nikan fantacy ...
@sobachandni6817
@sobachandni6817 10 ай бұрын
මට නම් මේ කතාවේ දම්මි ගැන හරිම දුකයි නිම්මි අක්කාව නැති කර ගත්තා
@thilinikanchana261
@thilinikanchana261 8 ай бұрын
dammi fav character 🥺❤️
@TharushiniDilshara-wb4tb
@TharushiniDilshara-wb4tb 10 ай бұрын
Waiting for Kidurangana teledrama
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 9 ай бұрын
Mek mehema iwra une aprde. Dammi asnkawa bdala, nimmi tharakawa bndanm hri.. Ekai awasanaya wend tibbe😢
@venuja2007
@venuja2007 10 ай бұрын
අපරාදෙ මම බලන් හිටියෙ නිම්මි තාරකව බදියි කියලා.
@shanikaedirisinha4621
@shanikaedirisinha4621 10 ай бұрын
Dinuki .Edath.. Adath. Ehamai kohamath ma seba jewitheth .Anunge .dewal .udura gena sathutu .wena Arthmartha .kami kenek kiyala .kathawenuth oppu kala
@nanjirama7659
@nanjirama7659 10 ай бұрын
You are the best father ❤️❤️🌹🌹🙏🏼👶🙏🏼
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 10 ай бұрын
දම්මිගෙ ඉල් ලීම ඉටුකරන නියම පිරිමියා ඔබයි
@ThisuruRajapaksha
@ThisuruRajapaksha 10 ай бұрын
Na nimmige kakula wenuwen dammita mate n salessuwa pw
@Kumara123k
@Kumara123k 10 ай бұрын
දාම්මිට දෙන්න තිබ්බෙ වෙන තැනක් මහන වෙනවා වගෙ
@raniqween1009
@raniqween1009 10 ай бұрын
දම්මි පවු නිම්ම් හරියට වෙනස්කම් කලා දම්ම්ට නිම්ම් හොදනැහැ
@jayanishashipraba6298
@jayanishashipraba6298 10 ай бұрын
Tharakata wedunu boot ekata liyapu kathawak enisa thamai nimmi neththatama nethi kele
@KR2Music
@KR2Music 10 ай бұрын
හෙට අවසන් කොටස...
@kkumari7101
@kkumari7101 10 ай бұрын
අදින් ඉවරයි කාතාව
@PE-ei6hc
@PE-ei6hc 2 ай бұрын
uttarata ynemn nti unm aruge kre ellune jiwat wenkn u dn kywai asank nsa uta dpu resot😂
@bk-is6vy
@bk-is6vy 10 ай бұрын
Sirsa ithuru tika ikmnta danna ❤
@imashasewmini3650
@imashasewmini3650 10 ай бұрын
😢
@dreams7706
@dreams7706 10 ай бұрын
Asanka merenawada anthimta?
@leshanmadushanka6878
@leshanmadushanka6878 10 ай бұрын
😢😢😢
@oyalaseneviratne9550
@oyalaseneviratne9550 10 ай бұрын
preveena 1 danako
@cristyferman2961
@cristyferman2961 10 ай бұрын
Ewa danna sirasata ayithi naaa..
@diwyaadithya1278
@diwyaadithya1278 10 ай бұрын
asankayata eka hithak nathi ekai okkotma mula
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 91 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Ravindra Randeniya Malani Fonseka Memory
4:28
Isara Creations
Рет қаралды 29 М.
Bharyawo (භාර්යාවෝ) | Part 04 | Sirasa TV
1:17:08
Bharyawo (භාර්යාවෝ) | Part 20 | Sirasa TV
1:17:29
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 91 МЛН