"හොදින් මතක තබා ගන්න මන් මේ ලෝකෙට ආවේ පොළව පලාගෙන යන හැටි කියාලා" මට බලයක් තියේ Hithe Pahe Tharu

  Рет қаралды 83,461

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

"හොදින් මතක තබා ගන්න මන් මේ ලෝකෙට ආවේ පොළව පලාගෙන යන හැටි කියාලා" මට බලයක් තියේ Hithe Pahe Tharu | Homagathayu
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Follow Me on Other Social Media;
Facebook: / konara.vlog
TikTok: / konara99
Instagram: / konara_99
#homagathayu #3zerostudio #konara #konaravlogs #sinhalavideo
#interviews #socialreviews #socialexperiments #srilanka

Пікірлер: 891
@user-ig2er
@user-ig2er 3 ай бұрын
මේ මනුස්සය respect පවුල් පරිසරය නිසා මෙයාගෙ විදිහ වෙනස් ඒකට මේ මනුස්සයට බැනල වැඩක් නෑ ඇත්තටම කම්මැලි නැති උත්සාහවන්ත මනුස්සයෙක් ආදරෙය්❤
@chalakadeshan2366
@chalakadeshan2366 3 ай бұрын
මුන් දෙන්නටත් ට්‍රැක් මේව බලන අපටත් ට්‍රැක් 😂
@crazyvmp
@crazyvmp 3 ай бұрын
සිරාම 😂😂
@VilasaHomespvt
@VilasaHomespvt 3 ай бұрын
O bn 😂
@danushkadewapriya882
@danushkadewapriya882 3 ай бұрын
ඇත්ත කාතාව මං දෙන්නටම ට්‍රැක් බං මෙිිව බලන අපිටත් ට්‍රැක පනිනව
@Hydra-df1yc
@Hydra-df1yc 3 ай бұрын
😂Ow ooi
@krishanthiperrera551
@krishanthiperrera551 3 ай бұрын
ට්‍රැක් පැනපු එවුන් තමයි මේ ජරා ලෝකයෙන් පැන ගත්තේ.
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 3 ай бұрын
හරිම අහිංසක මනුස්සයෙක්
@mohomadkumara
@mohomadkumara 3 ай бұрын
🤍🙏🤍
@dileepakalupahana6277
@dileepakalupahana6277 3 ай бұрын
මොනව උනත් රටට බරක් නැති.. මිනිස්සුන්ගෙ ආතතිය දුරු කරමින්.. අපිවත් සතුටින් තියල එයත් සතුටින් ඉන්න හොඳ කොල්ලෙක්.. දත් ටිකටත් සුද්දයක් දාගත්තනම් ඒ හිනාවත් ලස්සනවෙයි තව❤️💪
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 3 ай бұрын
පොරට ටිකක් track පැනලා තිබුනාට මේ කොල්ලාගේ අරමුණ හොදයි, කියන්නේ පැහැදිලි ඇත්ත. පවු අහිංසක මනුස්සයෙක් 👍
@vishwamudra9577
@vishwamudra9577 3 ай бұрын
හිත් පහකින් කියලා කියන්නේ ආද්‍යාත්මික ඉගැන්වීම් වල තියෙනවා පංච කෝශ කියලා. ශරීර පහක් ගැන කියවෙන. එනම් : අන්නමය, ප්‍රාණම , බුද්ධිමය, මනෝමය, විඤ්ඤාණමය කියලා. හැබැයි හරියටම කියන්න බෑ මේ පුද්ගලයා ඒ බව දැනගෙන ද නොදැනද කතා කරන්නේ කියලා. අපි කාටවත් පිස්සෝ කියලා ඇගිල්ල දික් කරන්න නරකයි. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නිර්වාණය අවබෝධ කරගත් මිනිසුන් හැර අනිත් සියලු මිනිසුන්ට යම්කිසි හෝ මානසික රෝගයක් තිබෙන බව. ඒක අප සියල්ලටම පොදු කාරනවක්. හැබැයි මම මේ පුද්ගලයාට ගරු කරනවා එයට හේතුව තමයි මේ පුද්ගලයා කිසි කෙනෙකුට බරක් නොවී පොළොවෙ පය ගහලා ලොව වටිනාම රැකියාව කරන මිනිසෙක් නිසා. 🙏
@susithmagoda7103
@susithmagoda7103 3 ай бұрын
පිස්සෙක් සමග පිස්සෙක් ...
@Japanese_diary_
@Japanese_diary_ 3 ай бұрын
කියලා චැනල් එකෙ නම වෙනස් කරානම් හරී😂
@AnomaJayasekara-cv6et
@AnomaJayasekara-cv6et 3 ай бұрын
Gon harak dennek.Ape kaleth kanava. .
@tinotino9163
@tinotino9163 3 ай бұрын
හු...ක් සමග පිස්සෙක් බං😂
@indikagunasekera7764
@indikagunasekera7764 3 ай бұрын
එළ කමෙන්ට් එක ඩෝ....
@ChathuraP
@ChathuraP 3 ай бұрын
​@@AnomaJayasekara-cv6et බලෙන් බලපන් කිව්වෙ නෑනෙ උබට🤣🤣
@nuwannuwan1271
@nuwannuwan1271 3 ай бұрын
හො.ම.ත.ග.යු. ඔබට ඉක්මන් සුවය ප්‍ර්‍ර්‍රාර්තනා කරමි 😂😂😂😂
@kushanmadu-fv2rv
@kushanmadu-fv2rv 3 ай бұрын
පවු මේ මනුස්සයා අහිංසක කොල්ලෙක් ජොයින්ට් එකක් ගහනවා ඇති ඒත් කරදරය්ක් නෑ කාටවත් බනින්න එපා.. මීට වැඩිය බලු වැඩ කරන වුන් ඕන තරන් මේ ලංකාවේ ඉන්නවා..
@thusithakumara2054
@thusithakumara2054 3 ай бұрын
කරන්දෙණියේ ඔර්ජිනල් භාශාව 👍🔥
@sumithabeyrathna9677
@sumithabeyrathna9677 3 ай бұрын
Kabbo form karanna epa ban
@sameeraperera7001
@sameeraperera7001 2 ай бұрын
​@@sumithabeyrathna9677අනිවාර්යෙන්
@udara232
@udara232 2 ай бұрын
😂😂
@wolfofwallstreet74
@wolfofwallstreet74 3 ай бұрын
කෝනාර සර් ට ගොඩක් පින් මෙතුමාව වැඩසටහනකට ගෙනාවට.මම මෙතුමාගේ වීඩියෝ බලනවා.සමාජයට හැදෙන්න ලොකු පණිවිඩ දෙනවා භාෂාව හොඳ මදි වුණත් වටිනා මනුස්සයෙක්.එතුමා වගේ සීයක් හිටියා නම් මගේ පින්බිම දියුණු රටක් කරන එක ලේසි. ❤💐💐💐💐🙏🙏🙏🙏
@user-pn6hw8en7r
@user-pn6hw8en7r 3 ай бұрын
කවුරු බැන්නත් හොද මනුස්සයෙක්
@QkJayashantha
@QkJayashantha 2 ай бұрын
Eka atta❤❤❤❤❤
@uminduashanwikramasingha2245
@uminduashanwikramasingha2245 3 ай бұрын
Pau අහින්සක මනුස්සයෙක් කියල මූනෙන්ම පේනව ❤❤
@user-pn6hw8en7r
@user-pn6hw8en7r 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@Dilana229
@Dilana229 3 ай бұрын
😂
@slrupasinghe4906
@slrupasinghe4906 2 ай бұрын
මෙයාට බනින්න ඉස්සරලා ටිකක් හිතල බලන්න මෙයා රටට බරක් නැ කාටවත් කරදරයක් නැ ජනතාවට හොද දෙයක් දෙනව කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙයාට පිස්සු කියල මේ කියන දේවල් පිස්සුවට ගන්න එපා තෙරුම් ගන්න පුලුවන් අය මේ රටේ ගොඩක් නැ..... බුදු සරනයි ඔබ තුමාට❤
@mr.chandiya
@mr.chandiya 3 ай бұрын
මරු පොරවල් konara ගෙන්නෙ
@DA_kolla
@DA_kolla 3 ай бұрын
Adde❤😂
@mithilarandika1993
@mithilarandika1993 3 ай бұрын
හරිම අහිංසක මනුස්සයෙක් මේ. බනින්න කලින් පොඩ්ඩක් බලන්න 😊
@user-zg3bx4gf1z
@user-zg3bx4gf1z 2 ай бұрын
Track panala😂
@vimukthigeeth5502
@vimukthigeeth5502 3 ай бұрын
පිස්සෙක්වගෙ කතා කරත් සමජෙට හොද පණිවිඩයක් දෙන්න උත්සහ කරන මනුස්සයෙක්..අපිට පේන දේට ඇහෙන දේට වඩා සමහර තැන්වල රහස් තියනව..හැබැයි අපේ රටේ මෝඩ හැත්ත අපේම ශාස්ත්‍ර විහිලුවට ගන්නවා....
@ravindrarathnayake3783
@ravindrarathnayake3783 3 ай бұрын
කෝනාර ඔබ ශ්‍රේෂ්ඨ මාධ්‍ය මෙහෙවරක නියැලෙනවා. මෙවැනි වැදගත් සංවාද ජනගත කරන ඔබට සියළු දේවාශිර්වාද ලැබේවා. නැරඹුම්වාර, මුදල් යනාදිය පිළිබඳ කිසිදු තැකීමක් නොකරන ඔබ ආදර්ශවත් මාධ්‍ය ප්‍රවීණයෙක්.
@hansikumarasinghe1517
@hansikumarasinghe1517 3 ай бұрын
Nice hint😂
@sugathjayasinghe9988
@sugathjayasinghe9988 3 ай бұрын
උබ විතරයි බන් දින සීයෙන් ගේමක් ගැහුවේ..එල එල
@sanduninimasha-nz3pq
@sanduninimasha-nz3pq 3 ай бұрын
මේ මනුස්සයට බනින වෙලාවේ ගෙදර වත්තෙ මිරිස් පැලයක් හිටවගන්න..මං දැක්කා මේ මනුස්සයා ඉන්න ගමේ මිනිස්සු ගමටත් ලැජ්ජාවක් කියලා comment දාලා තිබුනා..ගමට ලැජ්ජාව වෙන්නෙ මේ මනුස්සයගෙන් නෙවෙයි..ඊට වඩා ගමට ලැජ්ජ වෙන වැඩ කරන මිනිස්සු ඕන තරම් ඇති..මේ මනුස්සයගේ කතාවෙත් සත්‍ය පැතිකඩක් කතා වෙනවා..ඒ හොද පැත්ත විතරක් ගන්න බලන්න..මේ මනුස්සයට පිස්සා කියන මිනිස්සු අතරේ බොහොමයක් ඇත්තේ ජීවිතේ සර්වසම්පූර්ණ මිනිස්සු වෙන්න ඇති... ඒත් අපි කවුරුත් සර්වසම්පූර්ණ නෑ..බලන්න අකැමති නම් නොබලා ඉන්න අපහස කරන්න එපා..මොකද කවුරුත් කාටවත් කියලා නෑ මේ මනුස්සයගේ performance බලන්න කියලා.
@shehanihettiarachchishehan2251
@shehanihettiarachchishehan2251 3 ай бұрын
@Shanefernando-yt5ik
@Shanefernando-yt5ik 2 ай бұрын
ඇත්ත ..
@Sepalikapushpakumari
@Sepalikapushpakumari 2 ай бұрын
@dileepakalupahana6277
@dileepakalupahana6277 3 ай бұрын
"මොළ 7 ක් තියනවලු එකෙක්ගෙ. අනිත් දෙන්නගෙත් දෙකක් හරි ඇතිනෙ. මිනී මාළු පාර්ලිමේන්තු ගිහින් වැඩක් නැහැනෙ" පට්ටම වැකිය කොල්ලො ඒකනම්❤️.. හොමතගයු.. යී!
@ChinthanaAbyrathana
@ChinthanaAbyrathana 3 ай бұрын
මානසික රෝහලට දෙදෙනාම යොමු කිරීම වැදගත්
@nandanaj
@nandanaj 3 ай бұрын
😂
@dinathmethmadu1485
@dinathmethmadu1485 3 ай бұрын
හො.ම.ත.ග.යු😂
@KAVI.3103
@KAVI.3103 2 ай бұрын
ඔබත් යනූ හො.ම.ත.ග.යු
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 3 ай бұрын
කාලෙන් කාලෙට අපේ රටේ මතුවෙන පිස්සු මල හෝන්තු.
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 3 ай бұрын
ඇත්ත . අන්තිමට මූ දේශපාලනයටත් එයි 😂
@DinujaRashmika
@DinujaRashmika 3 ай бұрын
ඇත්ත 😂
@santhasantha1110
@santhasantha1110 3 ай бұрын
ගොන් පාට් මෙවා
@lakmalkrishantha8803
@lakmalkrishantha8803 3 ай бұрын
මේවගේ උන් ලොකුකරගන්නේ අඩේ මුන්ට වොල්ග් හදන්න දේවල් ඇත්තම නැද්ද
@ashokakumari-py1to
@ashokakumari-py1to 3 ай бұрын
👍😁😁
@DammikaSomarathna
@DammikaSomarathna 3 ай бұрын
කෝනාර උත් එක්ක පට්ට බයකින් කතා කලේ😂
@roxstar8556
@roxstar8556 2 ай бұрын
අහෝ.. මාගේ මුණින්ද්‍රයානනි🙏❤සාදු සාදු
@mr.chathuwa9517
@mr.chathuwa9517 3 ай бұрын
පව් බං මේ මනුස්සයා අහින්සකයෙක් මානසික ප්‍රතිකාර දියයුතුයි
@Nihoncrazy
@Nihoncrazy 3 ай бұрын
මේලෝකෙ හොලවපු දාර්ශනිකයන් ඉන්නවා එයාලා අනිවාරෙන්ම පිස්සෙක් කියල කාගෙන්මහරි අහගෙන තියෙනවා. ඒකනිසා කාටවත් පිස්සු කියල කියන්න බෑ මොකද අපි හැමෝටම මොනමහරි ආකාරයක පිස්සුවක් තියෙනව. ඒකනිසා ගන්න පුලුවන් හොද දේවල් අරගෙන අපේ පාඩුවේ ඉන්න හො.ම.ත.ග.යු
@MalinduSeneshka-fp3ow
@MalinduSeneshka-fp3ow 3 ай бұрын
කරන්දෙණියේ ගැම්ම 🙏🫶💀
@EdirisuriyaPasan
@EdirisuriyaPasan 2 ай бұрын
😂😂😂😂
@スバダハマ
@スバダハマ 3 ай бұрын
හොදින් මතක තබාගෙන පාර්ලිමේන්තුව ගිලාබස්සපන්කෝ😅😅😅
@thimalkasenarathna9138
@thimalkasenarathna9138 3 ай бұрын
අන්න හොදම වැඩේ පුලුවන්
@soundeatsasmr2472
@soundeatsasmr2472 3 ай бұрын
😂😂😂😂
@TOP10-606
@TOP10-606 3 ай бұрын
Kwru mona kiwwath dawasaka uthuranna hariyanna oni minissu ❤️
@chalithasankalana2007
@chalithasankalana2007 3 ай бұрын
කරන්දෙනියෙ හූවක් ඕනී 😂❤
@KONARAVLOG
@KONARAVLOG 3 ай бұрын
@khanthikw8523
@khanthikw8523 3 ай бұрын
Apith karandeniye yako lajjaii me wage un innawa kiuwama
@krishankaushalya
@krishankaushalya 3 ай бұрын
කාලෙන් කාලෙට ලංකාවේ පුවත් මවන්නෝ 😂😂 ගමේ උන්ම කියනවා මූ පිස්සු හුත්තෙක් කියල 😂 ආතල් ඕයි ප්‍රතිකාර අරන් දීපන් කෝනාර ඔය මනුස්සයට 😂
@user-pt1ld4sb7v
@user-pt1ld4sb7v 3 ай бұрын
කියලා වැඩක් නැ
@theruwansaranai6029
@theruwansaranai6029 3 ай бұрын
Me inne😂😂😂
@nimchala3611
@nimchala3611 3 ай бұрын
,"'''කෝනාරට හොරෙන් එක්කෙනෙකුටවත් සැගවෙන්න බෑ """🤣 ඔහුට ප්‍රතිකාර අවශ්‍යයි.✅💯
@kethuwah
@kethuwah 3 ай бұрын
හොදින් මතක තබා ගත යුතුයි 😍❤️
@KONARAVLOG
@KONARAVLOG 3 ай бұрын
ඕකේ😊
@Ceylon1850Udawalawe
@Ceylon1850Udawalawe 3 ай бұрын
හො ම ත ග යු ❤ආදරෙයි
@KONARAVLOG
@KONARAVLOG 3 ай бұрын
හොමතග්‍ය්
@D.NBandara
@D.NBandara 3 ай бұрын
හොදින් මතක තබා ගත යුතුයි මහ පොළොව ගිලා බසී 😂😂😂😂
@pradeepkariyawasam7263
@pradeepkariyawasam7263 3 ай бұрын
කොහොම උනත් දේසපාලනේ ගැන දීපු උත්තරය තමයි හරිම එක ....😂 HOMA THAGA YOU ..!
@moneylksrilanka
@moneylksrilanka 3 ай бұрын
කවුරු පිස්ස කිවත් මූ පට්ට පොරක් 💕
@AjithSanjeewaPereraOfficial
@AjithSanjeewaPereraOfficial 3 ай бұрын
පව් අහිංසක මනුස්සයෙක් ... 😪😪
@badullatv
@badullatv 3 ай бұрын
පෙනුමෙන් අහිංසක කොල්ලෙක් 🤔🤔🤔
@Just1Click278
@Just1Click278 3 ай бұрын
ට්‍රැක් උනාට උඹ ගම බැබලුවා යකෝ😂❤කෝ අපේ ගමේ උන්ගෙන් හුවක්😂❤
@maneeshasewwandi1991
@maneeshasewwandi1991 3 ай бұрын
😂
@countryofhelios9767
@countryofhelios9767 3 ай бұрын
මෙයාට අවුලක් ඇත්තටම තියනව නේද?
@chinthaka6736
@chinthaka6736 3 ай бұрын
ගම බැබලුවද?ලයිට් දාලද?😂
@vimuwa-1459
@vimuwa-1459 3 ай бұрын
හොමතගයු ❤️
@gjei1234
@gjei1234 3 ай бұрын
මන් බලාන හිටියෙ කවදහරි හො.ම.ත.ග.යු. interview එකක් එනකම්. හිතුවට කලින් ගෙනාවට ස්තූතියි.
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 3 ай бұрын
Pissu ubata😂
@gjei1234
@gjei1234 3 ай бұрын
@@sadeepapramudhitha3566 නෑ බන් පොර ඇත්තට එහෙමද ආතල් එකක්ද ගන්නෙ කියල දැනගන්න
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 3 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🧿⚔️☸️⚔️🧿 බුදුසරණයි ..! ⛵🦄🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏💢🎇💢🎇💢⚔️🦄⚔️🦄⚔️🦄
@MenakaId-yl5wv
@MenakaId-yl5wv 3 ай бұрын
අපේ ගේ ලග කොල්ලා චතුරනග අයියා
@SameeraAththanayaka
@SameeraAththanayaka 3 ай бұрын
Meyata balayak tiyada
@Mahesh-d6v
@Mahesh-d6v 3 ай бұрын
පිස්සුද බං මුට
@Jaltii
@Jaltii Ай бұрын
Mata oyge contc nambar ewanna
@aselayohanjayawardana6183
@aselayohanjayawardana6183 3 ай бұрын
තමන්ගෙ මහන්සියෙන් ගේමක් ගහන් යන අහිංසකයෙක් 👍
@gooldday-gf8ms
@gooldday-gf8ms 3 ай бұрын
මුට ට්‍රැක පැනලා නෑ..මූ කියාන්නේ උ ගැන..දින 100ක මැච් එකක් තමයි තියෙම්න්න අස්වැන්න ගෙට ගන්න..දුක් මහාන්සියෙන් ගෙමක් ගහාන එල කොල්ලෙක්..උබට ජය.දහාසක් බලාපොරොත්තු සපල වේවා..
@NodutuAdaviya
@NodutuAdaviya 3 ай бұрын
ජනාධිපතිල තුන්දෙනෙක් ඉන්නවනෙ මොළ හතක් තියනවලු එකෙග්ගෙ. අනිත් උන් දෙන්නගෙත් එකක් හරි ඇතිනෙ... ඒක තමයි හොදම කතාව..😛
@praweendhanushka9958
@praweendhanushka9958 3 ай бұрын
කෝනාර මේ මහ ගං වතුරෙත් ඔබ කරන සේවය ගැන අපි ඉමහත් සතුටට පත් වෙනවා.
@chamaralasitha120
@chamaralasitha120 3 ай бұрын
පව් බන් ආතල් ගන්න එපා උබෙන් ලෙඩක් තියෙන්නෙ එයාට ඉක්මනට සනීප වෙයි😢😢
@pubudumadusanka3224
@pubudumadusanka3224 3 ай бұрын
thmun pehennathuwa inna
@ruwankumara1630
@ruwankumara1630 3 ай бұрын
කොනාර අයියා ට කියක් හරි හොයා ගන්න අපි ලයික් එකක් දාගන යමු
@Agathachristi2020
@Agathachristi2020 6 күн бұрын
තිසාහාමිගේ පුනරුප්පත්තියක්....පුක හෝදන්නේ නැති, කට හෝදන්නේ නැති ගැමි චරිතයක්
@dileepediriweera4882
@dileepediriweera4882 2 ай бұрын
ඇත්ත කතාව හැමෝම මවා ගත්තු චරිත වල ඉඳං අනුංගෙ චරිත ගාතනය කරනව තමං 100% ක් නිවැරදියි කියල හිතාගෙන බලං යද්දි ඒ හැමෝම මානසික ලෙඩ්ඩු වගේ😢😢😢
@uda544
@uda544 3 ай бұрын
හොදින් මතක තබා ගන්න. තමන් ගැන හොයපන් අනුන්ගේ වැඩක් නැ කියන්නෙ ඔයැලට☝️ සැබැ මිනිසෙක්, මිනිසුන් වේයන් එතකොට ඔයැලැ රටත් ගොඩ ඔයැලත් ගොඩ යයි.😍✌
@buddikanuwan9992
@buddikanuwan9992 3 ай бұрын
අනිත් මිනිස්සු ගොඩ දාන්න කලින් ඔයා ගොඩ යන්න මල්ලියේ.
@DanennaMusic
@DanennaMusic 3 ай бұрын
800k subscribe congratulations 🎉❤
@Lambakarna
@Lambakarna 3 ай бұрын
කෝනාර කියන්නෙ field එකේ බලු වෙච්ච මිනිහෙක්.
@pasindubrazil7585
@pasindubrazil7585 2 ай бұрын
Hitha hoda manussyek❤
@user-jv4yg6nc5b
@user-jv4yg6nc5b 2 ай бұрын
Superi porak elaaaa❤
@macone712
@macone712 3 ай бұрын
අම්මෝ මහා පොලව මුට පුළුවන්ලු බස්සන්න අනේ මේවා අහන්න මුන් කන්නේ වල් ද බොන්නේ පුන්නක්කුද බන් 👊🏾👊🏾
@udayashantha6804
@udayashantha6804 3 ай бұрын
මචෝ කෝනාර මූව ලංකාවෙ ජනාධිපති කරමු බං අපිටත් හොද ආතල්ලන්තෙ ආතල් ගන්න පුලුවන් මචෝ
@kosalasadaruwan7400
@kosalasadaruwan7400 3 ай бұрын
Athl gnin ubtt ekk
@yasirujayashanka9024
@yasirujayashanka9024 3 ай бұрын
මානසික ආබාධයක් තියෙනවා
@ChathuNethzMusic
@ChathuNethzMusic 3 ай бұрын
Thanks කෝණාර අපේ රටට විහිළු සැපයීම වෙනුවෙන් 💓🙏
@asokasewwandi7893
@asokasewwandi7893 2 ай бұрын
අනේ පව් හොඳ දෙයක් කරන්නේ.එයාට තෙරෙන විදියට.කතාව නම් මරු
@ashanshashmika453
@ashanshashmika453 3 ай бұрын
මගෙ එකා හිත් පහේ දන්න ආදරෙයි ❤❤❤❤❤❤❤
@dlkasun1115
@dlkasun1115 2 ай бұрын
මොකෙක් හරි එකෙක් ආවොත් ගිහින් මයික් එක පුකෙ ඔබනවා 😂😂
@gamini2015Karunaratne-bb5rf
@gamini2015Karunaratne-bb5rf 3 ай бұрын
ඇත්තටම මේව බලන අපිටයි ට්‍රැක්
@360abd-u7q
@360abd-u7q Ай бұрын
Hemoma hayang yana oyata show me the view kolla attention eka thama ahuwunna nettea pudumayak.real weddek kollagea lankawa pura payng yana record eka sarthaka wenna sup ekak denna mr.konara❤
@Shirowfantiz9713
@Shirowfantiz9713 3 ай бұрын
සුපිරි ඩයල් එකක් ජයවේවා
@වරෙන්තුව
@වරෙන්තුව 3 ай бұрын
වැඩිපුරම කට්ටිය ලියල තියෙන්නේ කෝණාරගේ චැනල් එක බලන අපිට පිස්සු කියලා 🙄🙄🙄🙄 ග්‍රාහකයෝමයි පාපොච්චාරණය කරගෙන තියෙන්නේ 😂😂😂😂 පිස්සන්ට පිස්සු සපයන කෝණාර සුපිරි වැඩ්ඩෙක් 👌
@වරෙන්තුව
@වරෙන්තුව 3 ай бұрын
කොහොමද ඒක රටේ අහම්බෙන් 🔔යරැල් වෙන එකෙක් 👉හොයාගෙන ගිහිල්ලා කීයක් හරි හම්බ කරගන්න 🙏එකත් නැති කරනවා 😂
@ThinethLalithya5052
@ThinethLalithya5052 3 ай бұрын
මොක්කද සිරි ලන්කාවට වුනු විනාශය😂😂❤️‍🔥
@RuchiraNavo
@RuchiraNavo 3 ай бұрын
හොදින් මතක තබා ගත යුතුයි කෝනාර😂
@KONARAVLOG
@KONARAVLOG 3 ай бұрын
Okey
@sadeepalakshan8491
@sadeepalakshan8491 2 ай бұрын
පැකේජ් දාලා මේවා බලන අපිට කැත්තෙන් කොටන්න ඕන 😂
@user-el2zw2ym9s
@user-el2zw2ym9s 2 ай бұрын
මේක බැලුවට පස්සේ මුට පිස්සුද මට පිස්සුද කියල හිතාගන්න බැරුව හිටියේ
@jayanthaabesingha3968
@jayanthaabesingha3968 3 ай бұрын
He is poor but his knowledge is something beyond us
@wildtaste
@wildtaste 3 ай бұрын
කොල්ලො ඕනවට වඩා පායන දවස්වල ගන්ජ ගහන්න එපා.ගැහුවට කමක් නැහැ හොදට කාල බීල ඉදපන්.
@memes_lk124
@memes_lk124 3 ай бұрын
හොදින් මතක තබාගත යුතුයි කොනාර අයියේ 😂😂💔
@user-lt9mv1vl9h
@user-lt9mv1vl9h 3 ай бұрын
දකුනට.මහත්.මහත්ලැජ්චාවක්.අයියෝසමි😅😅😅
@countryofhelios9767
@countryofhelios9767 3 ай бұрын
මොටෝ ලැජ්ජ වෙන්නෙ?
@chinthaka6736
@chinthaka6736 3 ай бұрын
ආයෙ අමුතුවෙන් ලැජ්ජ වෙන්න දෙයක් තියෙනවද?😂
@perera9101
@perera9101 3 ай бұрын
මේකේ මේ මින්හටා පිස්සු කියන උන් වඩා පිස්සො නෑ උ දක්ෂයෙක් වාගව්ක් කරගෙන උට ලොකේ තෙරන තරම උ විස්තරකරනවා එකේ හොද දෙයක් අරගෙන අපාහස නොකර ඉදිං
@FairyWorld
@FairyWorld 3 ай бұрын
👍
@sameerakumara4963
@sameerakumara4963 3 ай бұрын
කොණර අයිය මෙය එක්ක තව video ekek
@SusanthaRajapaksha-fm5hc
@SusanthaRajapaksha-fm5hc Ай бұрын
Adooooo niyami athal ❤
@roshanfernando3993
@roshanfernando3993 3 ай бұрын
Bala Olarosuwa Thiyenne Mu Gaawada.....?
@g4ms3-mo4yf
@g4ms3-mo4yf 3 ай бұрын
අයියයි මල්ලියි වගේ 😅😂
@user-ih4rb6ht2j
@user-ih4rb6ht2j 3 ай бұрын
පාර්ලිමේන්තු ව විතරක් ගිලාබස්සපන් කොල්ලෝ වෙන මොකුත් එපා
@Animallanka
@Animallanka 3 ай бұрын
මේ බුද්ධිමත් මිනිස්සු අතර මං මඤ්ඤං පොරක් බව අදයි තේරුනේ...
@Naturalworld.1999
@Naturalworld.1999 3 ай бұрын
මූ පට්ට පොරක්❤️
@SamanBandara-ps1md
@SamanBandara-ps1md 3 ай бұрын
අදික ලෙස ගන්ජා වල ප්‍රතිපල😂😂
@dannilush9282
@dannilush9282 3 ай бұрын
Ow
@a1inMil-Experience
@a1inMil-Experience 3 ай бұрын
Sirawata?
@JeizerRoys
@JeizerRoys 3 ай бұрын
Corret
@chami8611
@chami8611 3 ай бұрын
Yes
@Pearl_of_indian_ocean
@Pearl_of_indian_ocean 3 ай бұрын
සරමේ පිහිදාගත්තා නම් මෙවන් විපත් නොමැත.
@KONARAVLOG
@KONARAVLOG 3 ай бұрын
ම්ම්ම්
@Voicecutlanka
@Voicecutlanka 3 ай бұрын
කෝනාරගෙ තාත්තා සරමෙ පිහිතගන්න තිබුනෙ… මේ කක්කා ගොඩවල් අවුස්සන යූටියුබ් හිගන්නා කෝනාර
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 3 ай бұрын
​@@Voicecutlankaඇත්ත 😑👎
@thusara6728
@thusara6728 3 ай бұрын
Ado ado 😂😂😂😂
@user-hm5mm2mz6w
@user-hm5mm2mz6w 3 ай бұрын
Ubalage thaththatath amathaka wela
@THA_RI_NDU
@THA_RI_NDU 3 ай бұрын
පොරට මානසික ඖලක් තියෙයි.. හැබැයි සමාජෙ ගැන කියන කතාවල ඇත්තක් තියෙයි..
@ShanRashmika-js6hx
@ShanRashmika-js6hx 3 ай бұрын
ගුලියක් කාලා මේක බලපු මම 😹
@khantikhanti2884
@khantikhanti2884 3 ай бұрын
මේවා බලන අපිට පිස්සු😂😂😂😂
@user-lt9mv1vl9h
@user-lt9mv1vl9h 3 ай бұрын
මුනං.අමුමඅමු.පිස්සෙක්.මහාපෝලවගිලාබස්සන්න.පුලුවන්ලු.මෙවාබලන.අපටත්පිස්සු.
@pubudumadusanka3224
@pubudumadusanka3224 3 ай бұрын
kiyana ayatama thamai pissu
@RaveensDiary
@RaveensDiary 3 ай бұрын
පව් බං අහිංසකයා ❤
@sachindupraveen3971
@sachindupraveen3971 3 ай бұрын
අනේ මේ මනුසයව මානසුක ප්‍රතිකාර වලට යොදවන්න මෙහ්‍ර්ම ආතල් ගන්න එපා පව් නෙද
@danushkadewapriya882
@danushkadewapriya882 3 ай бұрын
ඇත්ත කාතාව මං දෙන්නටම ට්‍රැක් බං මෙිිව බලන අපිටත් ට්‍රැක පනිනව
@SeshanKG
@SeshanKG 3 ай бұрын
Supiri ❤
@kusalkahadage1979
@kusalkahadage1979 3 ай бұрын
කොනර්...ඔය වගේ අයත් එක්ක කතා කිරිමෙන් ඔයාගේ වැදගත් vdiyo වක්වත් බලන්න හිතෙන්නැ..ටැුක් කොල්ලෙක්
@chathurasandamal8150
@chathurasandamal8150 3 ай бұрын
හො.ම.ත.ග.යු ජුන්ඩා එලියට ගන්න ඔනෙ හරි වේලාවට.නැත්නම් මෙ වගෙ අය තවත් බිහිවෙනවා....
@sinhaladubbing-2438
@sinhaladubbing-2438 3 ай бұрын
😂
@user-ud2dl2nn3i
@user-ud2dl2nn3i 3 ай бұрын
හිටන් ඉන්න විදිහ තමා හොදට මතක තබා ගන්න හිතෙන්නෙ🗿💓
@user-fs4tt7df3y
@user-fs4tt7df3y 3 ай бұрын
රේල් පාරෙ බස් පදින ඩ්‍රයිවර්ල. හිත් පහේ මිනිස්සු. 😅 හෙන ආතල් රටක් ඕයි මේක. කෝනාර උනටත් පිස්සු මේ වගේ එව්න් රිවිව් කරනවට. 😂😂✌️
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
අභිමානවත් මෝඩයා හසලක තුෂාර ද ?
34:39
Upul Shantha Sannasgala
Рет қаралды 181 М.
Please මම දැන් බැඳල ...
33:29
Ape Sinhala Panthiya
Рет қаралды 20 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН