කැළෑව මැද අභිරහස් බංකරයක් | Exploring Our New Village in Japan

  Рет қаралды 8,019

Hithumathe JAPAN

Hithumathe JAPAN

Күн бұрын

Пікірлер: 89
@jayangathilini1290
@jayangathilini1290 11 күн бұрын
ආව්ව්ව්... හරිම හරිම හරිම ලස්සනයි ගම. හරිම නිදහස් පරිසරයක්. දැක්කත් හිතට සැනසීමයි. මං හරිම ආසයි autumn colors වලට. ආදරෙයි තුන්දෙනාටම ❤❤❤
@bumeeAshee
@bumeeAshee Күн бұрын
අනේ අක්කි හිතට මාරම නිදහසක් එනවා මේ නිදහස් පරිසරේ වීඩියෝ එකෙන් දැක්කත් , ප්ලීස් ප්ලීස් මේ ලොකේශන් එකේ නම දාන්නකෝ ,අනිවාරෙන්ම ගිහින් බලන්න ඕනෙ .❤❤❤
@anuradhasandamali441
@anuradhasandamali441 Сағат бұрын
ඒ ගම දැක්කම හිතට අමුතු හැගීමක් දැනෙනවා පාළුවත‍් එක්ක බලනකොට කියන්න තේරෙන්නෙ නෑ ❤❤
@susasasa3586
@susasasa3586 11 күн бұрын
Specially ජපානයේ ජීවත් වන අයට ඉන්න කියාපුම ගම❤.මීටත් වඩා ඉතින් වෙන මොනවද✨️🍃
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
ඒකනේ❤
@pubudu_weerasaingha
@pubudu_weerasaingha 12 күн бұрын
අයියේ පොඩි ඉල්ලිමක් ඊලග වීඩියෝ එකෙදි මුල ගමම අහුවෙන විදිහේ ලස්සන ඩ්‍රෝන් ශොට් එකක් ඔන හරිද ❤❤
@SachinthakaBalasooriya
@SachinthakaBalasooriya 12 күн бұрын
Picnic එකකට නම් මරු මේ පැත්ත😍 මේකේ ආයේ drone shots ටිකක් ඕනේ අයියා😍❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 11 күн бұрын
අනේ මාරම මාර ලස්සනයි අද වීඩියෝ එක .ස්භාධර්මය මොනතරම් චමත්කාරජනකද.ඇත්තටම මමත් ගොඩාක් ආසයී ස්භා ධර්මය විදින්න.මේ වීඩියෝ එක කදිමයී.ඔබ දෙදෙනාට ජයම වේවා ජීවිතය.❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
ස්තූතියි ❤
@AshenyaBumi
@AshenyaBumi 12 күн бұрын
ඔයාල කට කට ගාද්දි මෙහේ මාව වෙව්ලනවා ඒ සීතල හොදටම දැනෙනවා ❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
🥶😓
@Anushakumari-i4k
@Anushakumari-i4k 12 күн бұрын
1st like 👍 ,1st comment ❤❤. Tana nam mara lassanai❤❤😊
@VIDUzz_7
@VIDUzz_7 21 сағат бұрын
100k ගහමු ඉක්මනට ❤️❤️
@sumalgayantha5344
@sumalgayantha5344 11 күн бұрын
patta Beautiful Village ekak. supiri
@Pamodavipulaguna
@Pamodavipulaguna 11 күн бұрын
හරිම ලස්සනයි 😍🍁
@SuhiruSampath
@SuhiruSampath 12 күн бұрын
Woow😮
@chandimakaluarachchi
@chandimakaluarachchi 12 күн бұрын
Awesome 🤩🤩
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
Thank you! 🤩
@HirushaNimsara-t3g
@HirushaNimsara-t3g 11 күн бұрын
මාර ලස්සනයි 🫂💐🫀🥺
@AdhishBevan
@AdhishBevan 12 күн бұрын
ලස්සනයි vedio eka❤❤
@raminduweragala6174
@raminduweragala6174 11 күн бұрын
Superb ❤❤❤
@manojfernando1028
@manojfernando1028 11 күн бұрын
what is the name of the village?
@wishmisandeepa4375
@wishmisandeepa4375 6 күн бұрын
මේ වගේ වීඩියෝ මාරම ලස්සනයි ❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
😍❤️
@WathsalaDilahani
@WathsalaDilahani 11 күн бұрын
කලින් හිටපුතැන මීටවඩා ලස්සනයි අනෙර්😢
@shanejayasekara2965
@shanejayasekara2965 12 күн бұрын
Jayawewa oyalata ❤❤
@AshenyaBumi
@AshenyaBumi 12 күн бұрын
අක්කි ගමේ නම කියන්නකෝ ඒ පැත්තෙ එන්න ඕනෙ අනිවාරෙන්ම බලන්න 🌼💕
@YankeezAK
@YankeezAK 5 күн бұрын
Wow ❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
😍😍
@WishYasho
@WishYasho 10 күн бұрын
wow puduma lassana gamak😍🍁🏵️ oyala Japane koheda enne sathututin parissamen enna 💌 adarei 🧡
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
Adarei❤
@kckanimation
@kckanimation 12 күн бұрын
adath supiri akka lassanai aiyyath ahemai
@pulavlog
@pulavlog 12 күн бұрын
කියෝතෝ නම් දැන් පාට උඩත් යනවා 😝😝😝
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
😁
@マルシヤン
@マルシヤン 7 күн бұрын
ලස්සන ගමක් 🥺
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
😍😍
@nishanimadurangani6971
@nishanimadurangani6971 11 күн бұрын
අනේ මාරම ලස්සනයි ඒ ගම,❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
😍😍😍
@Dulara_
@Dulara_ 11 күн бұрын
හලෝව් හලෝව් කොහොමද ඔයාලට ☃️❄️
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
Kalekin..
@LankaLl-h5h
@LankaLl-h5h 12 күн бұрын
❤❤❤
@Evoventurese
@Evoventurese 11 күн бұрын
ලංකාවද ලස්සන ජපානයද ✅
@dilshanmaduranga9012
@dilshanmaduranga9012 9 күн бұрын
Wow athtamai lassaniiiii...❤❤❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
😍😍😍
@ishanmadusanka775
@ishanmadusanka775 12 күн бұрын
Oyalage gama koheda
@thisaranimesh3831
@thisaranimesh3831 9 күн бұрын
ඉන්නේ ගම මොකද්ද කියලා ඇයි ඔච්චර කියන්න බැරි අපි එයි කියලද😂
@molikakarunathilake7943
@molikakarunathilake7943 12 күн бұрын
❤❤❤
@kanthilatha6463
@kanthilatha6463 9 күн бұрын
Lassana gamak.
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
😍😍😍
@ireshasewwandi5746
@ireshasewwandi5746 12 күн бұрын
@LahiruSandaruwan-q6m
@LahiruSandaruwan-q6m 12 күн бұрын
ඉන්න පැත්ත කොහෙද කියල තාම කිව්වෙ නැ ගොඩ සැරයක් ඇහුවා 🙄
@thisaranimesh3831
@thisaranimesh3831 9 күн бұрын
ඔව් ඒක කියන්නේ නෑ මුන්
@jayangathilini1290
@jayangathilini1290 11 күн бұрын
අම්මෝ ජපානෙ පිඹුරො ඉන්නව කියල දැනගෙන හිටියෙ නෑ. 😱 පරිස්සමෙන්. 9:12
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
ඉන්නවා ඉන්නවා😢
@wittytunesplaylist
@wittytunesplaylist 11 күн бұрын
Akke japan kohed inne
@ashanharshajith-xc9pz
@ashanharshajith-xc9pz 12 күн бұрын
😍
@kckanimation
@kckanimation 12 күн бұрын
mamath asai oya wage ratakata awilla jeewath wenna.
@kavindulakshan7911
@kavindulakshan7911 9 күн бұрын
11:46 ඔන්න බලන්ටකො දුර්ලභ 🐛දලඹු විශෙෂය. මේ අය ඉන්නෙ මොමිජි ගස්වල කියනවනෙ. මේ දුර්ලභ දර්ශනය 📸 කැමරාවට හසුකරගත්තෙ ඇත් කදුරෙ සැම්ලින්ද සිල්වා.😅
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
අම්මෝ😂
@vishwaBashana
@vishwaBashana 10 күн бұрын
❤ ♥️
@chathuraheshara7000
@chathuraheshara7000 10 күн бұрын
What’s the village?
@sachininimesha8667
@sachininimesha8667 10 күн бұрын
ම්‍යූ බබෙක්වගෙ අනෙ❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
😍😍😍
@hasunchanuka7594
@hasunchanuka7594 8 күн бұрын
Mokadda gama
@anuruddhacksumanarathna3185
@anuruddhacksumanarathna3185 12 күн бұрын
@Evoventurese
@Evoventurese 11 күн бұрын
Anime world ekk wge
@DhanushkaRathnayake-ik1xn
@DhanushkaRathnayake-ik1xn 11 күн бұрын
ඔය සීතලත් එක්ක අවුව වැටෙන තැනකට ගියාම ඒ ඒ සීතල අඩුවෙන් නැද්ද... මට අද්දැකීම් නෑ
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
අව්ව වෑටෙද්දි සීතල පොඩ්ඩක් අඩුවෙනවා
@Sheli-kp8kh
@Sheli-kp8kh 10 күн бұрын
Me koheda me area eka.. lassnai anee
@chandrawaththuhewa7294
@chandrawaththuhewa7294 23 сағат бұрын
මට උදවුවක් කරන්න පුලුවන්ද? Nagoya නගරයෙ ලන්කාවෙ තුනපහ, එලවළු, පලතුරු ගන්න පුලුවන් තැනක ඇඩ්‍රස් එකක් දෙන්න පුළුවන්ද ? ස්තුතියි.
@greshank3695
@greshank3695 12 күн бұрын
🧡🧡♥️♥️👊👊👍👍🧡🧡
@ranaweera6578
@ranaweera6578 11 күн бұрын
Village ekw name eka mokkd
@DiniDhoni
@DiniDhoni 11 күн бұрын
Mamath balaporoththu une oyage wage husband knk mn inne japane facebook eken Yalu une lankawe knk gdrin akamati una gdra ayata eyawa echchara alluwe na eth mn mage kamattata awa eth me miniha amu thirisanek mata mage jiwithe epa wela inne yanna thanak na kiyanna knk na amma thaththa hithanne mn sathuten kiyala mn kalin yalu una kanawa pawala dila bila randu wenwa podi darywa hinda iwasanawa mn hithanawa mata sanaseemak kawadahari labei kiyala oya hari wasanawanthai me wage soba saga mata adare hoda knk labanna
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
🥺
@wahallu8551
@wahallu8551 11 күн бұрын
aiyal inne koheda
@Chalo2003
@Chalo2003 23 сағат бұрын
Superb ❤
@VihangaMihiranga-v5z
@VihangaMihiranga-v5z 12 күн бұрын
❤❤❤❤❤❤
@shericlasnaka4584
@shericlasnaka4584 11 күн бұрын
@_izu.____9115
@_izu.____9115 11 күн бұрын
@chamoddissanayake...
@chamoddissanayake... 11 күн бұрын
❤❤
@TNWarrior-xk5bs
@TNWarrior-xk5bs 11 күн бұрын
❤❤❤
@_izu.____9115
@_izu.____9115 11 күн бұрын
@HimajaHemamali
@HimajaHemamali 11 күн бұрын
❤❤
@_izu.____9115
@_izu.____9115 11 күн бұрын
@hasindusasmika8515
@hasindusasmika8515 11 күн бұрын
❤❤
@Sadeepalakshan-slbfe
@Sadeepalakshan-slbfe 11 күн бұрын
❤️❤️❤️
@yashodhathilomini3398
@yashodhathilomini3398 11 күн бұрын
❤❤❤❤❤
@nipponduo
@nipponduo 5 күн бұрын
❤❤❤❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Күн бұрын
😍
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
What we brought back to Japan on our trip to America
17:21
Rachel & Jun's Adventures!
Рет қаралды 263 М.