HND Registration වෙන්න කලින් මේ ගැන හරියටම දැනගෙන ඉන්න !!! HND & UGC Rules

  Рет қаралды 24,855

ThuSh LK 2

ThuSh LK 2

2 жыл бұрын

මෙන්න මේ වැරදි වෙලා HND Registration උනොත් කැම්පස් යන්න බැරි වෙනවා කියලා දන්නවාද ?
#ThuSh #HND

Пікірлер: 229
@thaalamathra
@thaalamathra 2 жыл бұрын
නියමයි... ඔය විදිහටම Intro Video එකේ Music දාන්න එපා ආය හැම වීඩියෝ එකකටම... දැන් Copyright වදින්නෙ නැතිවෙයි
@thushlk2614
@thushlk2614 2 жыл бұрын
ස්තූතියි මල්ලි ❤
@user-dq5gh5gl3m
@user-dq5gh5gl3m 11 ай бұрын
​@@thushlk2614 esoft eke hnd eka register wela inne.mage A/ l result awama man pass welaa University apply karoth mata yanna baroda government University ekaka
@rasanjaleealwis5514
@rasanjaleealwis5514 2 жыл бұрын
Aiye aiya harima welawata thamai video eka damme.godak pin aiye.api oya gana ahaganna kenek nathuwa idiye
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Aiye Pvt camps yana eka hodai neda HND yanawata wada
@mayurashanaka9520
@mayurashanaka9520 2 жыл бұрын
අයියේ university college register වෙලා ඉන්න කෙනෙක්ට බෝට්ටුවක් ආවොත් අයින් වෙලා campus එකකට යන්න පුළුවන් ද 🙄
@achinthashehan9636
@achinthashehan9636 2 жыл бұрын
අයියේ HNDE රෙජිස්ටර් වෙලා ඉද්දි NDT ආවොත් ඒත් ඔය දින 60 නීතිය තියනවා ද ? ඒ කියන්නෙ මම HNDE රෙජිස්ටර් වෙලා දින 60ක් ඇතුලත NDT අවේ නැත්තම් NDT යන්න බැයිද ?
@jamindyachalangana4427
@jamindyachalangana4427 Күн бұрын
නැත්නම් එයාල අපි අඇප්ලයි කරපු එකෙන් පුරප්පාඩු සිලෙක් කරනවද
@hirunidewindi3996
@hirunidewindi3996 Жыл бұрын
අයියේ මන් 2021 a/l කලේ. මන් මේ පාර කැම්පස් ඇප්ලිකේශන් දානවා ඒත් ශුවර් එකක් නෑ කැම්පස් අහුවෙයිද කියලා..මන් කැම්පස් ඇප්ලිකේශන් දාන ගමන් HND රෙජිස්ටර් උනොත් බැරි වෙලා හරි කැම්පස් මට පස්සේ ආවත් යන්න බැරි වෙනවද 🙄🥺
@sadeerahansi475
@sadeerahansi475 2 жыл бұрын
Thank you aiye... godak watinawa..😍❤
@saduniprabuddika8271
@saduniprabuddika8271 2 жыл бұрын
Thank you hoya hoys htye ayye gdk pin oyt ❤❤❤🙂
@DHJ2001
@DHJ2001 11 ай бұрын
Ayye mek තාමත් වලංගු ද.අනේ අනිවාරෙන් මේකට රිප්ලයි එකක් ඕන.
@themusicarcade3806
@themusicarcade3806 2 жыл бұрын
වෙලාවට බැලුවෙ මමත් ඕකමයි කරන්න හිටියේ තෑන්ක්ස් 🥺
@binuridissanayake4060
@binuridissanayake4060 2 жыл бұрын
අයියේ මම open university BSC degree රෙජිස්ටර් වෙලා ඉන්නෙ.. මට අද HNDE Civil ආවා.. මං ආසයි civil engineering වලට.. දැන් HND ගැන කියන කතා එක්ක පොඩි බයකුත් තියෙනව අයියෙ.. මොනා කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ
@shayanihiranya4771
@shayanihiranya4771 2 жыл бұрын
Oyage z ek kohomada thibune???🙄
@renforce712
@renforce712 2 жыл бұрын
බය හිතෙන කතා කිව්වෙ
@binuridissanayake4060
@binuridissanayake4060 2 жыл бұрын
@@shayanihiranya4771 0.4333
@malshapanchami7757
@malshapanchami7757 2 жыл бұрын
@@binuridissanayake4060 Select una ayawa dala tynne koheda
@littleprincess7243
@littleprincess7243 Жыл бұрын
Hnd eken jobs thiyeda hlw
@SenuriSewwandi-w7y
@SenuriSewwandi-w7y 7 күн бұрын
රෙජිස්ට වෙන දවසෙ ඉදන් දවස් 60 ක් ඇතුලතද අයින් වෙන්න ඕනි
@h.m.karunaratna5158
@h.m.karunaratna5158 2 жыл бұрын
Thank you so much aiya 💖💖💖
@gkcricketinfo525
@gkcricketinfo525 2 жыл бұрын
Frist comment eka thanks aiye godariyak pin
@nadeeshasenarathna2423
@nadeeshasenarathna2423 2 жыл бұрын
dina 60k athule boattu deka thunak enna ne aiye api komada adhsak ganne ainwenwd nadda kiyl dina 60kt passe hoda boattuwak awoth registration cancel krgn kisima widihak nadda aiye
@doyouknow1158
@doyouknow1158 2 жыл бұрын
අයියෙ මන් ඒ දවස්වල අර නවකවදේ එකෙ නෑ කමට පුතා කියල දැම්මෙ.. ඒකට පියානෙ එන්න ඕන... මන් ඒක ආය අනිව යවන්න ඕනද අයියෙ... ස්කෝලෙත් ගොඩක් දුර අයියෙ ආය ගිහින් අත්සන් කරන් ඇවිත් යනවන්න වෙයිද කියන්නකො අයියෙ...ඒක ලොකු අව්ලක් වෙයිද අයියෙ ... අනිව උත්තරයක් දෙන්න...
@jamindyachalangana4427
@jamindyachalangana4427 Күн бұрын
අයියෙ පුරප්පාඩු වලට අපි අයෙම අඇප්ලයි කරන්න ඕන ද
@kasunjanith5277
@kasunjanith5277 2 жыл бұрын
Thank you aiye❤❤❤💪
@kavindiubeywarna8911
@kavindiubeywarna8911 2 жыл бұрын
Thnz aiye.....❤💯👍🙏🏼
@Maashyt996
@Maashyt996 Жыл бұрын
HNDA INTERVIEW ගියේ නෑ , ඒත් GOOGLE FORM EKAK FILL KARANNA THIBBA KARA , dn campus awa ekata ynwa .....ane mn hnd cancel karanna onida , documents dun na hnd ekata 😢
@DubyGirl_
@DubyGirl_ Ай бұрын
ඔයාට campus ආවාද එහෙම
@dewminiuthpala9376
@dewminiuthpala9376 2 жыл бұрын
Thank you ayie!!!🤗❤️
@chethananuwanthi3792
@chethananuwanthi3792 11 ай бұрын
අයියෙ මන hnd කෝස් එකට රෙජිස්ට්‍රාර් වුනා .රිසාට් ආවට පස්සෙ ඒකෙන් අයින් වෙන්න ගියහම පොතෙන් නම කපලා මගෙ උප්පැන්න යි ඒ ටික දුන්න මන් අතට ගනන් ගත්තෙ නැ ඕව බලන්නෙ නැ කිව්වා.ඒත් කම්පියුටර් වලින් නම් කැපුවෙ නැ එයාල රෙජිස්ටේශන් එක හරියට ම අයින් කරගන්නෙ කොහොමද අයියෙ .pls reply 🙏
@chamodirankothge2294
@chamodirankothge2294 2 жыл бұрын
English - S French - C ICT - B Z score - 1.0011 District - kandy Mta ruhuna English awa additional wlin..mta pera English enna chance ekk tyyynd additional ilnga round ekn??
@sewminikavindya553
@sewminikavindya553 2 жыл бұрын
Ayye 2020 result walata hnde register wela. Second boat round eken course ekk awoth apita cancel krla ugc register wenna puluwanda
@Tharu2OOO
@Tharu2OOO 2 жыл бұрын
matth dana ganna oni
@pasindurupasinghe1agri
@pasindurupasinghe1agri 2 жыл бұрын
Aiyaa bio ayata 2 nd bottu wate kawada wage ei d
@sachini6031
@sachini6031 Жыл бұрын
univercity register wel not selected HND dann brd univercity register un nisa
@dilankamadubhanu8719
@dilankamadubhanu8719 2 жыл бұрын
අයියේ මං 2020 Result එකෙන් HND Accountncy දැම්මා මාර්තු 29 රෙජිස්ටර් වෙන්න ඇවිත් තිනවා.හදිසියේ පස්සේ Campus බෝට්ටවක් හරි ආවොත් HND register වෙලා ඉදියාට යන්න පුළුවන්ද ?
@padanama12
@padanama12 2 жыл бұрын
පුලුවන්
@nipunisandeepa595
@nipunisandeepa595 Жыл бұрын
Oya HND register unada? Campus bottuwak awada?
@mohamedsimran8974
@mohamedsimran8974 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි...! Sir, Sir, HND Course එකකට Register වුණාට පස්සේ University Waiting වල ආවොත්, HND Registration එක Resign කරලා, UGC Register වෙන්න පුළුවන් නෑද?? Sir, (2020 A/L කරපු කට්ටියට) Reply Soon, Sir,
@mohomednifras4015
@mohomednifras4015 2 жыл бұрын
Mattat ehamai
@imashamadu6789
@imashamadu6789 Жыл бұрын
Hnd registration wldi medical krnn oneda ara government campuswl registrationwldi wge plz reply
@achinthashehan9636
@achinthashehan9636 2 жыл бұрын
HND agriculture එකට ලියුම් ආපු කව්රු හරි ඉන්නවද ?
@kushaniedirisinghe3135
@kushaniedirisinghe3135 2 жыл бұрын
Ayye 2nd boat eken ugc register wela iddi campus registration wlta kalin ndt awilla. Ndt register wenna ugc registration eka cancel krnne kohomda
@roshaniweerathunga8189
@roshaniweerathunga8189 2 жыл бұрын
Aiye HND apply krt register wennm ona kiyl ekk na ned ...em register une nththn 2020 bottuwlin campus select unth prshnyk wenn na ned.
@nipunisandeepa595
@nipunisandeepa595 Жыл бұрын
අයියෙ මං 2021 a/l කලේ... මං campus apply කලා. ඒත් cutoff වලින් not selected ආවෙ... දැන් මං HND register වෙලා, පස්සෙ කැම්පස් යන්න බෝට්ටුවක් ආවොත් ඒකට register වෙන්න පුලුවන්ද? HND registration cancel කරන්න පුලුවන්ද? එකම අවුරුද්දෙ result එකෙන් තමයි මං මේ දෙකටම apply කරන්නෙ...එතකොට මට අර දින 60 කතාව බලපානවද?
@hansika9078
@hansika9078 Жыл бұрын
Thama 2021Al liapu ayata HND gazette awe na neda?
@nipunisandeepa595
@nipunisandeepa595 Жыл бұрын
@@hansika9078 thama naa
@sachii6141
@sachii6141 Жыл бұрын
Application dala ayeth api kamathi nm ne register venn puluvn
@tharushadeshan8671
@tharushadeshan8671 16 күн бұрын
Aiya....mee saree hnd ekt register wenna dalad ...?
@nayanajithbandara1134
@nayanajithbandara1134 12 күн бұрын
Aeye 2023 results walin HND register wela 60days athulatha cancel karanna puluwanda?UGC awoth
@tharushinethmini4653
@tharushinethmini4653 10 күн бұрын
Oyta mekata uththryk hambunada mtath eka dngnn ona
@ChathurikaMaduwanthi-ge6so
@ChathurikaMaduwanthi-ge6so 10 ай бұрын
HND rejister wela පස්සෙ බාහිර උපාදියක් කරන්ඩ හිතුනොත් එහෙමත් බැරිද
@poornavidarsha7068
@poornavidarsha7068 2 жыл бұрын
HND Engineering selection awillada....select welada kiyala balanne kohomada ayye
@nelunirathnayaka7857
@nelunirathnayaka7857 Жыл бұрын
එතකොට අයියා මන් මෙ වගෙ එකකට රෙජිස්ට්‍රර් වෙන්න ,මං PRAIVATE INSTITUTE වලට රෙජිස්ට්‍රර් වෙලා ඉන්න එක බලපානවද
@jesuschristinlotus3161
@jesuschristinlotus3161 Жыл бұрын
Sir If I Sit A/L 4th Attempt Can't I do the HND in English???????
@niharaaysha-kf6ct
@niharaaysha-kf6ct 7 ай бұрын
2021/2022 A/L result valin 2022/2023 batch HND apply karanna puluvndha??
@gayanmaduranga4962
@gayanmaduranga4962 Ай бұрын
බාහිර උපාධි එකකුයි HNDA Part Time එකයි මේ දෙක එකට කරනෙකට ඔය වගේ මොකක් හරි නීතියක් තියෙනවද බලපාන..?
@user-ew2jy4fi1h
@user-ew2jy4fi1h Ай бұрын
Ek thmyi
@pasindulakpriyakumanayaka2579
@pasindulakpriyakumanayaka2579 2 жыл бұрын
අයියේ Ugs register wela inne 28 ta kalin campus eketh register wenna ඇවිත් ndt තාම දෑවේ නෑ නේ පොඩි විස්තර ‍යක් දෙන්නකෝ ඒ ගැන
@yjbikd
@yjbikd 3 ай бұрын
Aiye 2022 open university ekedi register wela psse registration cancel krala 2023 result wlt campus apply krnn puluwnd
@pankigunawardhana2432
@pankigunawardhana2432 2 жыл бұрын
රෙජිස්ටර් වෙලා ඉද්දි KDU ආවොත් ඒකටත් යන්න බැරිද
@achinimaduwanthi5079
@achinimaduwanthi5079 2 жыл бұрын
අයියා,2020 වර්ශයේ රිසාල්ට් වලින් කැම්පස් රෙජිස්ටර් උනොත්, 2019 වර්ශයේ විද්‍යා පීඨ ගැසට් එකට විද්‍යා පීඨ යන්න ආවොත් යන්න පුලුවන්ද...
@shaneeshamadu6922
@shaneeshamadu6922 2 жыл бұрын
අයියේ මම 2020 2nd shy කරේ..මම HNDA apply කරේ 2019 රිසාල්ට් වලින්...2020 රිසාල්ට් වලින් කැම්පස් ඇප්ලයි කරා..දැන් මම 2019 රිසාල්ට් එකෙන් මන් HNDA select wela..මට ඊගාව බෝට්ටුවෙන් කැම්පස් එකක් ආවොත් අයියේ අර දින හැටේ නීතිය මට අදාල වෙනවද...
@catanddoghome
@catanddoghome 2 жыл бұрын
2019 results walin HND select nisa, 2021 result walin campus awoth 60days rule eka adalai
@shaneeshamadu6922
@shaneeshamadu6922 2 жыл бұрын
@@catanddoghome thnk you 💥💥
@ishadikalpani6284
@ishadikalpani6284 2 жыл бұрын
HNDA degree mattama ain karanw kiyala kathawak ynw.aurudu 4k aparade ehema unoth.e gana wistharayak dnnawanm kiyannako
@travelboy3611
@travelboy3611 2 жыл бұрын
Univotec rejistar wela iddi campas bottuwk awoth campas rejistar wenna puluwand univotec chancl krl
@mayurashanaka9520
@mayurashanaka9520 2 жыл бұрын
අයියේ එතකොට university college වුනත් එහෙම ද 🙄
@ishadithilakshana7078
@ishadithilakshana7078 Жыл бұрын
අයියේ HND වලට select වුණොත් student loan එකට apply කරල තියෙන අයට loan එක ලැබෙන්නේ නැතිවෙයිද ?
@nimavc1215
@nimavc1215 10 ай бұрын
awulk na
@sashininavodya783
@sashininavodya783 Жыл бұрын
Can we register in both Open University and UGC ?
@wanshikadevinda177
@wanshikadevinda177 Жыл бұрын
Mn maths kare colomo valin 2022 CCS i Z score eka 0.1329 OL engish S mata HNDE CIVIL ENGENDERING coure ekata apply karanna puluvanda
@sanduniwijesinghe8548
@sanduniwijesinghe8548 2 жыл бұрын
Ayiye mm 2020 A/l kale technical college eke agri diploma ekata demma 2021 A/l liwuwath ekka e diploma ekata giyoth 2021 campus awoth yanna ba neda
@hasitharasnayake2014
@hasitharasnayake2014 2 жыл бұрын
2019 Result wlin HND register wela inne 2021 aye exam kra 21 result ekt cmps select unoth ynna brid ?
@fathimamysara2561
@fathimamysara2561 7 ай бұрын
2024 auruddata hnd registration awithda? Mama 2023 a/l kale.
@y.b.dwimalaweera2497
@y.b.dwimalaweera2497 Жыл бұрын
HND hari UGC wath me kale gihin wadk na me time period aeke run wenna international degree karana private university guys
@imaliudayangani9718
@imaliudayangani9718 Ай бұрын
Government degree ekk krpu kenekt HND english ek krnn berid awrudu 2 1/2 ekt
@anushkarathnayaka6660
@anushkarathnayaka6660 4 ай бұрын
HNDE karalath wedak une ne.puluwannam job aekak hoya ganda advice aekak denna
@nalakagampalage1252
@nalakagampalage1252 2 жыл бұрын
Hndm කෝස් එකද හොද අයියේ Hndthm ද හොද හරියට ගේමක් ගහන්න හිතාගන්න බැරුව ඉන්නේ අයියේ මොකක් කරන්නද කියලා ...
@kaveeshamalhari6933
@kaveeshamalhari6933 2 жыл бұрын
Ayye hnd 2020 register cancel kare dina 62kaka passe ..second boat round akata register une cancel karanna dawasakata kalin..closing date 30 una nisa ..aka ugc aken reject wenna hetuwakda..
@shashinisamarasinghe7120
@shashinisamarasinghe7120 Жыл бұрын
බාහිර උපාධි වලට ලියාපදිංචි අයට HND ඇප්ලයි කරන්න බැරිද සර්
@sachinibalasooriya3498
@sachinibalasooriya3498 Жыл бұрын
Aiye hnde register wel pase selection test eken hndit ek select unoth hnde registaion ain krl anikt regista wen bed (plz rply krnn)
@madumalidasanayaka6039
@madumalidasanayaka6039 2 жыл бұрын
Ayye ekma awurudde 2020 results walim bottu enn klim ocean university register una den bottu awa ruhune nursing mta Ekta ynn beri weida ethkota
@sandunikasewwandi1897
@sandunikasewwandi1897 2 жыл бұрын
Ayye , mama ampara hardy ekata registar una. ekata dila thiyena e-mail address eke podi varaddak wela mage athin. eka eyakata call karaka had gnna puluwan weida 😓
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
E kiyanne thawa dawas 60k thiyanwa ne. Kohomada registration cancle karanne
@nimeshafernando2021
@nimeshafernando2021 Жыл бұрын
Hnd business management ekak karala icbt eke bsc(hons) final year eka karanna puluwan needa....???
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
Register wenwa kiyanne eke interview walatath gihilla passe ne.( e kiyanne apita liyumak enwa ne gedarata. Ehema awilla mama giye nattan mama registered wela na ne)
@sandunihirushika7268
@sandunihirushika7268 Жыл бұрын
2020 result walin hnd register wela iddi ,2021 result eken campus application ek purwnn berid
@nadunisanjana1096
@nadunisanjana1096 2 жыл бұрын
Aiye man hnd register una..2021 a/l ekath klaa..aiye meke dawas 60 pahu wela meken ain wennama brida 2021n campus awoth...ara register wela maseta 5000 gane dila register eka ain kra gttath brida apita 2021n campus yanna
@sachini6031
@sachini6031 Жыл бұрын
2021 result wlin cmps apply kr awe na 21 result wln dn HND dmma HND select krgn ntweid
@hashimusic4370
@hashimusic4370 2 жыл бұрын
Aiye mn apply kre management course ekt habai mata ek dn english ekt mru kr gann oni wel thiynw interview ekt letter ek awa edat mata english ekt change kr gann puluwnd
@sandunihirushika7268
@sandunihirushika7268 Жыл бұрын
Aiyye puluwn nm reply krnn mn hnd register wela inne 2020 result eken,mn 2021 Al liyl mge z eka adui campus select weid kiyl sure ne,mt campus apply krnn berid HND register wela inn nisa
@dinudevindi4414
@dinudevindi4414 2 жыл бұрын
අයියේ HND ආවේ කැන්ඩි වලට interview...ඒක ගාල්ලට හදාගන්න පුලුවන්ද,,,,,,,,,, interview එක විතරක් උනත් කමක් නෑ..ඒම පුලුවන් වෙයිද
@thushlk2614
@thushlk2614 2 жыл бұрын
ඉඩක් තිබ්බොත් හදාගන්න පුලුවන් වෙයි නංගි ...එයාලට කතාකරන්න ...හදාගන්න පුලුවන් ඕකනම්❤
@dinudevindi4414
@dinudevindi4414 2 жыл бұрын
@@thushlk2614 thank you so much aiyaa ❤️🥰
@hiruniudeshika3803
@hiruniudeshika3803 Жыл бұрын
Aiye HND register unoth vidyapita yanna berida
@dimadihansani5578
@dimadihansani5578 2 жыл бұрын
2021 Al Exam eka gdk kal giypu nisa HND gnne kawada waged🙄
@sajju1sajju244
@sajju1sajju244 2 жыл бұрын
Ayye hnd rgstrn vela Eka cancel karanavanam apita mona hari ugc course or NDT crse apu eka pennanna oondha.e kiyanne api cancel karanavanm api apita apu crse eka pennuvath vitaradha cancel karanna eyala ida denne? Nethnm api hitana vage eka cancl karanna puluvandha. Dina 60 atule
@alokarathnasiri1716
@alokarathnasiri1716 Жыл бұрын
අයියේ පුලුවන්නම් මෙකට රිප්ලයි එකක් දෙන්න🙏 මම 2020 al කරලා එකෙන් HNDT Agricultural ඇප්ලයි කරා..එකේ රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ අගොස්තු 16. මම 2022 Al කරලා ඉන්නේ..මම හිතන් ඉන්නේ al results අපුවම z score එක බලලා දින 60ට කලින් sliate එකෙ රෙජිස්ටර් වුන එක කැන්සල් කරන්න..එහෙම කරොත් මට කැම්පස් ඇප්ලයි කරන්න පුලුවන් නේද? ගොඩක් අය එක එක කතා කියන්වා..පුලුවනන්ම් රිප්ලයි කරන්න අයියේ🙏
@Nipuwa212
@Nipuwa212 11 ай бұрын
මටත් ඕක ගැන දැනගන්න ඕනේ අයියා
@Alanyaa_
@Alanyaa_ 11 ай бұрын
මටත්
@geethmamanohari7424
@geethmamanohari7424 6 ай бұрын
Ayye technical college eka hnd ekak karama eka karala iwarawunama campus apply karanna baida
@lahirusampath8714
@lahirusampath8714 Жыл бұрын
Hnd register wela eka e welawe karaganna bari unoth apahu hnd apply karanna barida..
@imashamadu6789
@imashamadu6789 Жыл бұрын
Aiye mata danagnna plwnd hnd register wnkt ara government campuswl registrationwlt wge government hospital ekkin medical ekk krgnn oneda kyl
@kanishkamadushani875
@kanishkamadushani875 Жыл бұрын
aiye 2021(2022) den gzt karl thiyen ektath video ekk dannko aiy
@anjanamadhuwanthi9485
@anjanamadhuwanthi9485 2 жыл бұрын
HNDA register wela dina 60k athilatha cancel kara ganna bari unoth hema masekama awrdu 4 wenkm 5000 gane gewanna oneda
@user-oh6ds8qd9p
@user-oh6ds8qd9p Жыл бұрын
Ayye රජයෙ කැම්පස් එකක ඉන්න ගමන් HND එකෙ කොස් එකක් කරන්න බැරි ද
@ruthflora7297
@ruthflora7297 Жыл бұрын
2021 hnde registered wela innawa Mata widyapeeta awa nm yanna beri da ? Hnde eken ayn wela
@saranganadee9944
@saranganadee9944 Жыл бұрын
Ugc registration eka krla....hnd registration eka krnna brida?
@renforce712
@renforce712 2 жыл бұрын
අයියා මේ මාසෙ 28 HNDE register වෙන්න ඇවිත් තියනවා...රෙජිස්ටර් වෙලා පස්සෙ කැම්පස් බෝට්ටුවක්වත් ආවොත් රෙජිස්ට්‍රේසන් කැන්සල් කරලා කැම්පස් දාන්න පුලුවන් වෙයිද අනෙ කියන්නකො පුලුවන් ඉක්මන්ට 🥲
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
Register wewna kiyanne interview walata gihilla ethanin select wena eka ne. Nattan interview walata enna kiyala gedaraya liyuma ena eka newei neda
@wishmihirunika2963
@wishmihirunika2963 2 жыл бұрын
අයියෙ මන් බාහිර උපාධි කරනව ජපුරෙ.. මන් HNDIT වලට සිලෙක්ට් වෙලා... මන් සකන්ඩ් shy එකේ රිසල්ට්ස් වලින් තමා දෙකටම දැම්මෙ.. HND ekata 30 wenida register වෙන්න ඕනී.. අනේ ඊටකලින් කියන්නකෝ මට ඒ දෙකම කලා කියලා ප්‍රශ්නයක් වෙන්නෑ නේද
@nilmuthu4902
@nilmuthu4902 2 жыл бұрын
Oyt kohe ekatada register wenna awe...
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
Register wenwa kiyanne interview walata walata gihilla select wena eka neda. Nattan interview ekata enna kiyala gedarata liyuma ena eka newwi ne
@pasindurupasinghe1agri
@pasindurupasinghe1agri 2 жыл бұрын
Aiyaa dn agri school gazzet karala thiyenawaa HND walat wada eka hodaid naththam Hnd hodau d
@techborn4245
@techborn4245 2 жыл бұрын
Ayye ari school wala register unoth awlk wen nene ehema ynn pulwnne 2021 reaults wlin ho 20 boottu awoth harii
@sandunikaveesha4547
@sandunikaveesha4547 2 жыл бұрын
HND register wela iddin rajarata university eke register wenna brida???
@user-lo2yd6hg6s
@user-lo2yd6hg6s Жыл бұрын
aiye hnd english aurudu 2 hmarakne ..ekata rejister unath university yanna berida
@nimeshafernando2021
@nimeshafernando2021 Жыл бұрын
Oya kiyanne sliate eke hnd eka witharane private Eva adala nh nee
@sewwandibandara9448
@sewwandibandara9448 2 жыл бұрын
Hnd management course eka karala government school ekaka teaching yanna barida ayiya
@senuradinulanka7016
@senuradinulanka7016 Жыл бұрын
Hnd register una center ek maru krgnn bida aiye? Apile ekk dalawth
@holidayfoodiekitchen
@holidayfoodiekitchen 2 жыл бұрын
♥️ thank you aiyee mehema vistra apit kiylaa denwata, mn HNDE Select wela inee. 1st bottu watayen awee na mata, 2nd bottu watayen awot, HND eke register welanm mn mkd krne?
@meedumdarshana1591
@meedumdarshana1591 2 жыл бұрын
Matath oya prasnema thama🤔
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
Register wenwa kiyanne interview walara gihilla ethanin select unama ne. Nattan interview walata enna kiyaka liyumak awata e register wenwa kiyana eka newei neda
@maleeshashashini4137
@maleeshashashini4137 2 жыл бұрын
@@vimukthimanodya7954 e liyume interviw katawak tibbe nane . HNDE civil
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
@@maleeshashashini4137 tibba
@vimukthimanodya7954
@vimukthimanodya7954 2 жыл бұрын
@@maleeshashashini4137 register wenawa kiyanne api ehetta yanna oni neda. Nattan liyuma awata register wenne na ne
@shayanihiranya4771
@shayanihiranya4771 2 жыл бұрын
HND awithd aiye? 🙄Ane dngnne kohomada? Kuruhari kiyannako🥺🥺
@nipunbandara7006
@nipunbandara7006 2 жыл бұрын
අයියේ campus boat වටයක් ආවේ මේ ලගදිනේ එකට මං online විතරක් register උනා. ඊට පස්සේ තමයි hnd වලින් ආවේ. මං දැම් hnd register උනොත් ugc එකේ online register උන එක නිසා බලපෑමක් තියෙනවද?
@thushlk2614
@thushlk2614 2 жыл бұрын
ඔයා තෝරගන්නේ මොකද්ද මල්ලි...HNd ද ? නැත්නම් කැම්පස් ද ?
@nipunbandara7006
@nipunbandara7006 2 жыл бұрын
@@thushlk2614 mn hnd register un. Campus boat wt aye mt enne ndd ?
@anewtune9976
@anewtune9976 Жыл бұрын
aiye HND and bachelor degree kiyanne dekakda me deken hoda mokkda
@sachini6031
@sachini6031 Жыл бұрын
ugc register un kenekt HND select wen ndd
@user-yh9cr8gi5d
@user-yh9cr8gi5d 11 ай бұрын
Mn HNDE walta 2021 al walin rejister wela inne man 2022 second shy kara.. mata dan campus potha apply kranna baida 2022 al walin ....dina 60 ain wenne nethiwa passe registration eka salli gewala cancel kranna baida.. 2022 al walin campus ekk awoth
@ninjarider5307
@ninjarider5307 7 ай бұрын
Engineering register උනේ
Бутылка Air Up обмани мозг вкусом
01:00
Костя Павлов
Рет қаралды 1,6 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 6 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
Бутылка Air Up обмани мозг вкусом
01:00
Костя Павлов
Рет қаралды 1,6 МЛН