ඉබේම එයාට ඔයාගේ හිතේ තියෙන ආදරේ දැනෙන්න ගන්නවා..🌷🙏💯 hodama washi manthra dewa katha

  Рет қаралды 423,266

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

6 ай бұрын

washi manthra,hodama washi manthra,washi manthra dewa katha,hodama washi manthra dewa katha,purusha washi gurukam,washi gurukam,hodama washi maniyo,washi gurukam manthara,washi gurukam mantharaya,dewa katha hodama washi manthra,dewa katha washi manthra,washi manthraya,washi gurukam dewala,washi gurukam maniyo,manthara gurukam,washi gurukam hamuduruwo,gurukam hamuduruwo,dewa katha washi gurukam,dewa katha washi mantra,dewa katha washi manthara

Пікірлер: 3 600
@HashiniShalika
@HashiniShalika 6 ай бұрын
❤වීඩියො එක බලන්න වත් උනේ නෑ🥰 එයාගෙන් මැසේජ් එකක් ආවා 😍 ඔයාගේ වීඩියො කීපයකින් මම ඇත්තටම ප්‍රතිඵල අරන් තියෙනවා. වීඩියො දාන ඔයාට ගොඩක් ස්තූතියි 💗
@dewakatha
@dewakatha 6 ай бұрын
අහන්න ලැබීම සතුටක් ❤️🙏 ඒ වගේම බොහොම ස්තූතියි ඔයාගේ අද්දැකීම කමෙන්ට් එකක් ලෙස දැමුවාට..දෙවි පිහිටයි ඔබට🌷🙏
@user-ku5et3qw3l
@user-ku5et3qw3l 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-cy8ci3bh7i
@user-cy8ci3bh7i 6 ай бұрын
ගොඩක් සතුටුයි මටත් එයාගෙන් මැසේජ් එකක් එනවනම්🥺 බුදු සරනයි ඔයාට දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@hhhdhheuiehhsbbbhjs5930
@hhhdhheuiehhsbbbhjs5930 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@ajithwelgamage5701
@ajithwelgamage5701 6 ай бұрын
Hi Dav phiti
@gimhanikumari-ey9pk
@gimhanikumari-ey9pk 3 ай бұрын
හරියටම විනාඩි 15 වයි ගියේ කොල් එකක් ආවා ගොඩක් පින් විඩියො දාන කෙනාට
@dewmininawodya8111
@dewmininawodya8111 5 ай бұрын
මන් මේ වෙනකන් එයා එක්ක යාලු උනාට පස්සේ එක මැසේජ් එකකින් වත් එක කෝල් එකකින් වත් තව කෙනෙක් ගාව ආදරේ ඉල්ලලා නෑ හුරතල් වෙලා නෑ අනේ ඒ අවංක ආදරේ නාමෙන් මගේ ආදරේ මට නැවත ලැබෙන්න ඕන.එයා ගිහින් දැනට මාස 6ක් ඒත් මන් එදා වගේම අදටත් වෙන කෙනෙක් ලගට නොයා එයාගේ මත්තෙම එදා වගේම ඉන්නවා අනේ මගේ ආදරේ මට ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න❤
@raveenasandamini8563
@raveenasandamini8563 4 ай бұрын
Aniwaren oyage adare vishnu deviyange pihiten labenawa.math balan innawa oya wagema
@shenaz-ov2mc
@shenaz-ov2mc 2 ай бұрын
Oyage adaren oyata labewa kiyala prartana karanawa hadawatinma
@piyumichathurangani9923
@piyumichathurangani9923 2 ай бұрын
Matath ehamao
@imaligamage6653
@imaligamage6653 2 ай бұрын
ඔයාගෙ ආදරණීය ප්‍රාර්තනාව ඉටු වේවා.. මේ මන්ත්‍රය අහන ගමන් විෂ්ණු දෙවියන් නමට බාරයක් වෙන්න එයා ඔයාගෙ ළඟට ආවම ඔප්පු කරන විදියට
@user-ri8wl2ll9v
@user-ri8wl2ll9v Ай бұрын
Mamath mage dushi wenuwen daruwath ekka twama balan innwA
@Subashini-bo2cg
@Subashini-bo2cg Ай бұрын
මේ මන්ත්‍රය සත්‍යක් මේක අහන්න අරන් එක දවසයි එයා මට කතා කරා විශ්නු දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන් ලෙඩක් දුකක් කිසිම කරදරයක් නොවේවා
@user-qh3wy5wp8f
@user-qh3wy5wp8f 19 күн бұрын
අවන්කවම නේද
@saku8485
@saku8485 Ай бұрын
මේක ඇත්තක්...මං මේක අහලා විනාඩි 10ක් වගේ යනකොට එයාගෙන් මැසෙජ් එකක් ආවා💙🙏🙏💙විෂ්ණු දෙවියනේ මගේ ආදරේ මට හැමදාටම ලබා දෙන්න🙏💙හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න....හැම ප්‍රශ්නයක් ම විසදිලා එයා මගෙ විතරක්ම වෙන්න🙏💙මගේ හැම ප්‍රාර්ථනාවක්ම හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න💙🙏🙏💙විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේට ගොඩක් පිං💙🙏💙🙏💙🙏💙
@sandamalisooriyarachchi5685
@sandamalisooriyarachchi5685 6 ай бұрын
ආදරය නිසා දුකින් සිටින සියලු දෙනාගේම ආදරය ලැබෙවා❤❤❤
@HasenPulsara
@HasenPulsara 4 ай бұрын
Oya aduna ganna kamathi
@user-mf4on6mm4x
@user-mf4on6mm4x 4 ай бұрын
ඔයාටත් හොදක් වෙන්න ඔනේ සාදු🙏 සාදු🙏 සාදු🙏 ලස්සන ආදරයක් ලැබෙන්න ඔනෙ
@ravidilshan3806
@ravidilshan3806 2 ай бұрын
❤❤❤
@user-ky5tr9wz8n
@user-ky5tr9wz8n 18 күн бұрын
🙏🙏
@user-sp3tj2eq2q
@user-sp3tj2eq2q 14 күн бұрын
🥺❤️
@ShehaniSenarath
@ShehaniSenarath 4 ай бұрын
මෙ මන්ත්‍රය සත්‍යයක් ...අහන්න අරන් විනාඩි 5ක් යන්නත් කලින් එයා මැසේජ් කලා...මහා විශ්ණු දෙවි පිහිටයි 🌸🕉🙏
@KuwaitGoldpL
@KuwaitGoldpL 2 ай бұрын
මම මේ විඩියෝව පටන් ගැනිමේදි පොඩ් ආරංචියක් ආවා අහල ඉවර වෙලා පැය දෙකකින් බලාපොරොත්තු වු කෝල් එක ආවා ඔබ වහන්සේට ගොඩක් පිං
@jayeshashashiprabha1855
@jayeshashashiprabha1855 2 ай бұрын
සියලුම අයගෙ හිතේ තියෙන ආදරය ඒ විදියටම ලැබේවා..කිසිම කෙනෙක්ට දුකක් දැනෙන්න එපා ආදරේ නිසා .විශ්නු දෙවියනෙ ආදරේ හමුවෙ කිසිම කෙනෙකු අසරන කෙරෙන්න දෙන්න එපා..ඔබ වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය කෙතරම්ද?මේ සෑම දෙනාම ආදරෙන් බලාගන්න දෙවිදුනි.❤️
@sanujamadurangi5381
@sanujamadurangi5381 5 ай бұрын
අනේ දෙවියනෙ අදහගන්නත් බෑ 🥺 මේක අහලා ඉවර වෙන්න කලින් මට එයාගෙන් කෝල් එකක් ආවා 🥺 විශ්නු දෙවියනි දහස් වාරයක් ස්තූතියි😭😭😭
@anushachathurangi2598
@anushachathurangi2598 6 ай бұрын
මම මේක අහන්න අරන් විනාඩි 4 ඇහුවෙ එයා සතියකින් කතා කරන්නෙ නැතිව ඉඳල කෝල් එකක් ගත්ත. අනේ මේක දකින් අය ප්‍රාර්ථනා කරන්න දෙවි පිහිටෙන් එයාගෙ හිතේ මං ගැන ආදරේ වැඩි වෙන්න කියල.. හිතේ විශ්වාසයෙන් මේක අහන්න. 🙏🙏🙏🙏🙏
@SapnaShnaha-qf5nd
@SapnaShnaha-qf5nd 5 ай бұрын
Awanka adara samada .rakadanawa. Sathuten Enna danama ♥♥️
@onetow8058
@onetow8058 5 ай бұрын
Mage Hite enna kenawa Mata laba denn visnu deviyane
@NimeshaDewmini-ls3lx
@NimeshaDewmini-ls3lx 4 ай бұрын
Aniwaren eya oyagema wenna oni❤
@NimeshaDewmini-ls3lx
@NimeshaDewmini-ls3lx 4 ай бұрын
Aniwaren eya oyagema wenna oni❤
@slcricketlove
@slcricketlove 4 ай бұрын
hamadsma adren sathutin sanasimen oyalata inna labewa!🙏🙏🙏
@BuddiniDilanka
@BuddiniDilanka Ай бұрын
ආදරය නිසා දුකින් ඉන්න හැමදෙනාටම ඒ ආදරේ හිමි වේවා 🙏
@DinukaDilsh
@DinukaDilsh 2 ай бұрын
මෙක ඇත්තක් අහන්න හදද්දි මටත් ශුවර් එකක් තිබුනේ නෑ එත් භාගයක් අහන්නත් කලින් ....🥺 විශ්නු දෙවියන්ට ලක්ශ්මි මැණියන්ට පිං අත් වේවා...!!!🙏
@UMART354
@UMART354 4 ай бұрын
අනේ මේක ඇත්තක්. මන් මේ මන්ත්‍රය අහන්න අරන් ටික වෙලාවකින් එයා මට කෝල් කරා. අනේ දෙවියනී මටනම් අදහගන්නත් බෑ 🥺. මගෙ වගේම අනිත් හැමෝගෙම බලාපොරොත්තු ඉටු කරල දෙන්න විශ්නු දෙවිදුනී 🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ManelSandya-dk2tm
@ManelSandya-dk2tm 5 ай бұрын
මෙක හුගක් විශ්වාස කරනවා .හිතේ ගොඩක් ප්‍රශ්න හිර කරන් ඉන්න⁣ෙ විසදෙයි කියලා හිතනවා ❤
@BandaraBandara-ks9nn
@BandaraBandara-ks9nn 2 ай бұрын
අනේ එයා ලංකාවට ගියා කෝල් මැසෙජ් අඩුකරා ඉක්මනින් මට ආපහු කෝල් එකක් ගන්න එයාගෙ හිත වෙනස් කරන්න🙏🙏🙏🙏🙏
@MayuriPabasara
@MayuriPabasara Ай бұрын
මේක ඇත්තක් අහලා ඉවර වෙන්නත් කලින් මගෙ ප්‍රාර්ථනය ඉශ්ට උනා විශ්නු දෙවියනි අනෙක වාරයක් ස්තූතියි🥺❤️‍🩹
@gaminidissanayaka2990
@gaminidissanayaka2990 3 ай бұрын
එයා හරිම ආදරෙන් මට mg එකක් දාලා. විෂ්ණු දෙයන්ගේම පිහිටයි. මගේ ආදරේ හැමදාමත් ආරක්ෂා වෙන්න ඕන.🥺❤️ මගේ වගේම මේ හැමෝගෙම ආදර කතා ලස්සනට තියෙන්න ඕන🥺❤️
@niroshikavibashini6210
@niroshikavibashini6210 2 ай бұрын
ඔයා මේක අහනකොට කිල්ලක් නැතුවමද මේ දේ කලේ යාලු. එහෙම දවසටත් මේක ඇහුවට කමක් නැද්ද
@gaminidissanayaka2990
@gaminidissanayaka2990 9 күн бұрын
@@niroshikavibashini6210 mama nam killak nathuwa tyeddi ahuwe. Ema killak tyeddi ahuwta kamak nadda kiyala nam dnne nha😪 hbay oya ahna onima welwka eyawa mathak krgena wishwsen meka ahnna. Aniwren hoda prathipala labenawa❤ killak tyeddi ahuwta kamak ndda kiyala danna kenekugen ahnna
@niroshikavibashini6210
@niroshikavibashini6210 8 күн бұрын
@@gaminidissanayaka2990 hari 🥺
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 6 ай бұрын
අනේ මේ comment 1 දාන මගේ බලාපොරොත්තුව ඉටු වේවා!... මට ත් පණිවිඩයක් ලැබේවා.
@SachiniLakmali-xm9zi
@SachiniLakmali-xm9zi Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-Dilruu
@user-Dilruu Ай бұрын
අපි ආදරේ කරන්න අරන් මේ වෙද්දි අවුරුද්දකට වැඩි කාලයක් ගත වුනා දෙවියනි. මම ලංකාවෙ එයා කොරියන් වල. අපි දෙන්න මේ වෙනකන් ඇත්තටම දැකලා හමුවෙලා නෑ. ඒ වුනාට ආදරෙ විශ්වාසෙ තිබ්බා උතුරන්න. එයාලගෙ ගෙදරින් මට ගොඩක් කැමැත්තෙන් හිටියෙ. අවුරුද්දකට පස්සෙ අපේ ගෙදර ආවා මාව බලන්. එදා අපෙ නෑදෑයො ඔක්කොම ආවා. එයාලගෙත් ඔක්කොම ආවා. අපි නොඉවසිල්ලෙන් හිටියෙ ඒ දවස එනකන්. හරිම සතුටින් එදා දවස ගෙවුනා. අපි දෙන්නගෙ කසාදෙට එයාල පොරොන්දු දීලා තහවුරු කරලා ඔක්කමල ඉස්සරහා එයාල ගියෙ. මම මගෙ රස්සාවෙන් අයින් උනා එයා මං රස්සාවක් කරනවට අක්මැති නිසා.අද මේ මොහොත වෙනකන් මං එයාට වැලි කැටේක තරම්වත් වැරද්දක් කරලා නෑ. හරිම අවංක විදිහට මං එයාට ආදරේ කරේ. ඉතින් එදා එයාලගෙ ගෙදරින් ඇවිල්ල ගිහින් සතියකට විතර පස්සෙ මට කතා කරල මගෙ කුලෙ ඇහුවා. ඊටප්ස්සෙ ඒ අම්මා කිව්වා ඒවා අහන්න ඕනි ඒවා සිරිත් කියල. ඉස්සරහට මොනව වෙයිද කියලා ඒ වෙද්දිවත් මට හිතා ගන්න බැරි වුනා. ඊට දවස් දෙකකට පස්සෙ එයා ගොඩක් වෙනස් වුනා. මම බය වුන අසනීපයක්වත්ද කියලා. මගෙ නංගි මම ලගට ඇවිල්ල ඇඩුවා අඩලා කිව්වා අක්කෙ අයියගෙ ගෙදරින් එයාලගෙ කුලෙ වැඩියි අපෙ අඩුයි කියලා මේ සමබන්දෙ නවත්තන්න කියලා. ඒ වෙලාවෙ මං කඩන් වැටුන තරම් මට තවමත් හීනයක් වගේ.. එලිවෙනකන් මං ඇඩුවා. එයාත් අඩනවා. බැරිම තැන මං එයාගෙ අම්මට ගත්ත. කතා කරන්න වචන ආවෙ නෑ. අඩ අඩම මං ඇහුවා මොකක්ද මේ කියන්නේ කියලා. එයාලා වෙන ලොකු කුලේකින් කෙල්ලෙක් එයාට හොයලා බන්දලා දෙනව කිව්ව. මට ගැලපෙන කෙනෙක් හොයාගන්න කිව්ව. මං කිව්වා මට එයා ඕනි මේ බැදීම එහෙම නවත්තන්න බෑ කියලා. එයාලා කියනවා මුහුදෙ මාලු ගොඩක් ඉන්නවා එකෙක් අල්ල ගන්න කියලා. ඒ වෙලවේ මගෙ තත්වෙ එයාලා ටිකක්වත් තේරුම් ගත්තෙ නෑ. මං මගෙ ජීවිතේ නැති කරගන්න හැදුවා. ඇත්තටම ඒ වෙලාවෙ මට මොනව උනාද කියලා මංවත් දන්නෙ නෑ හැබැයි අදටත් මං ජීවත් වෙනවා. එයා මාත් එක කතා කරන එක නැවත්තුවෙ නෑ එයාට බයයි මං ජීවිතේ නැති කරගනියි කියලා. ඉතින් ඒ නිසා දැන් මාස 5ක් වෙනවා එයා මට කෝල් මැසේජ් කරනව කරන්න ඕනි නිසා වගෙ. මට හොරෙන් හොර වැඩ ගොඩක් කරනව. ඒ ගැන ඇහුවම මට බැනල දවස් ගනන් කතා නොකර ඉන්නව. නිවාඩු දවස් වලට කොහෙ යනවද දන්නෙ නෑ දවස දෙක ගිහින් තමයි ඉන්න තැනට එන්නෙ. ඒ ගැන ඇහුවම කියන්නේ එකම දෙයයි " ඔයා එක්ක කතා කරල හිටියට මං ඔයාව බදින්නෙ නෑ කියල". එයාට ඒ දුක දැනෙන්නේ නෑ. ඒත් මට ඒක දරා ගන්න අමාරුය. පෙරේදා ඉදන් මං බලන් ඉදලා බැරිම තැන ඊයෙ කෝල් කලා ඒ වෙලේ ඉදන් දවල් වෙනකන් එයා වෙන කෝල් එකක. මට අසනීප වෙලා ඉන්නෙ. ඒ ගැනවත් අහන්න එයාට මතක නෑ. මට බලන් ඉන්න බැරිම තැන මං ඊයේ කෝල් මැසේජ් මහ හුගක් දැම්මා ඒ ඔක්කොම බලනව විතරයි එකම එක රිප්ලයි එකක නෑ මට. මේ වෙනකන් එයා ඔන්ලයින් හැබැයි වෙන චැට් එකක. මට මගෙ ආදරේ ආය ඕනි දෙවියනි මගෙ පපුව පැලිලා මාව මැරෙයි මේ තරම් දුකක් මට දරා ගන්න අමාරුයි මට දැන් රස්සාවකුත් නෑ. මං ගොඩක් අසරන වෙලා ඉන්නෙ. මට මගෙ ආදරේ මගෙ සුදු මහත්තයව ලහිරු රුක්ශාන් ලබා දෙන්න. ඉස්සර වගේම අපි දෙන්නට ආදරෙන් ඉන්න සලස්සවලා දෙන්න අපි දෙන්නට විවාහ කරල දෙන්න. විශ්නු දෙවියනි ඔබට මං කල පිං අනුමෝදන් වේවා.. 🙏🙏🙏
@prabashimadurangi4803
@prabashimadurangi4803 Ай бұрын
විශ්ණු දෙවියන්ගෙ පිහිටෙන් ඔයාගේ ආදරේ ඔයාගෙ ම වෙන්න ඕන..මාත් ඔය දුක හොදටම දන්නවා.😢
@NethmiAnjalika-tb3sx
@NethmiAnjalika-tb3sx 26 күн бұрын
ඔයාට ඔයාගෙ ආදරේ ලැබිලා සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඔනි මම ඔය දුක දන්නවා😢 විශ්ණු දෙවියන්ගේ පිහිටයි 🙏🙏
@𝓓𝓮𝓱𝓵𝓲𝓴𝓪
@𝓓𝓮𝓱𝓵𝓲𝓴𝓪 3 күн бұрын
😢😢😢
@user-Dilruu
@user-Dilruu 3 күн бұрын
@@prabashimadurangi4803 ගොඩක් පින් ඒ ප්‍රාර්ථනාවට 🙏
@user-Dilruu
@user-Dilruu 3 күн бұрын
@@NethmiAnjalika-tb3sx ගොඩක් පින් ඒ ප්‍රාර්ථනාවට 🙏
@darshi3192
@darshi3192 24 күн бұрын
අනේ විෂ්ණු දෙවියනේ මගේ ප්‍රර්ථනා වත් ඉෂ්ටකරලදෙන්න ඔබ වහන්සේට ලක්ෂ වාරයක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻විෂ්ණු දේවයන්ගේ පිහිටෙන් මගේ ආදරෙත් මට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sanducap9598
@sanducap9598 4 ай бұрын
මේක ඇත්තක්.....🥺🥺🥺 මම මේ මන්ත්‍රය ඊයේ රෑ ඇහුවේ..... උදේ වෙනකොට මගෙ ප්‍රාර්ථනාව ඉටු වුණා....🥺🥺❤️❤️❤️
@RCkG-db8km
@RCkG-db8km 3 ай бұрын
Ana Maga hata enn knaw ma mohotam Ayala Hitt Maga adry ate Krann davyni❤❤😂😂🎉🎉
@rajitharambukwella4065
@rajitharambukwella4065 Ай бұрын
Sadu sadu
@chathurikamadushani4829
@chathurikamadushani4829 6 ай бұрын
මෙය.සත්‍යයක් මම මෙික අහලා දවස්2 න් මට කෝල් කරා මගෙ බලාපොරොත්තු ඉෂ්ට උනා විශ්නු දෙවියනි අනේක වාරයක් පින් අපි ආයේ එකතු කරාට 🙏🙏🙏🙏
@SashidiGunawardena
@SashidiGunawardena 2 ай бұрын
මේ මන්ත්‍රය ඇත්තක් විශ්වාසයෙන් අහන්න 🙏❤
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu Ай бұрын
@isangavidusarani6278
@isangavidusarani6278 Ай бұрын
මේක ඇත්තක් මට තමත් හිතාගන්න බැ.. තමත් මට එයාගෙන් කොල් ඇවිත් මම .මේක සත්‍යක් .විශ්ණු දෙවියනේ ගොඩක් ස්තූතියි!!! ගොඩක් පින් විශ්ණු දෙවියනේ .... සියලුම දෙනාගේම ප්‍රර්ථනාවන් ඉශ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!!! 🙏🙏🙏
@nethuminisepalika7152
@nethuminisepalika7152 4 ай бұрын
මන් තාම මේ මන්ත්‍රය අහන ගමන් අනේ එයාගෙන් මට මැසේජ් එකක් ආවා ඔබ වහන්සේට බොහොම පිං එයාව මගේම කරන්න 🙏🙏🙏
@dineshikakm6260
@dineshikakm6260 4 ай бұрын
Atthma awda msj ekak
@NilukaPiyedarsen
@NilukaPiyedarsen 4 ай бұрын
Ane.deviyane.mage.sudath.prasanna.aiya.mawa.maga.arinawa.mata.eyawa.laba.denna.deviyane
@user-es4xp2qn5h
@user-es4xp2qn5h 3 ай бұрын
මෙ,මන්ත්‍රය,සත්තයි,මම ,අහලා,හවුස්` ,වෙනකොට මට ,මසෙජ් ,එක ක්,ආවා,ඔබවහන්සේට,පින් සිද්ද වෙන්න ,මට ,එයා ගෙන්,කෝල් ,එක ක්,ලැබේවා
@ravidilshan3806
@ravidilshan3806 2 ай бұрын
​@NilukaPiyedarsen hrida dan
@user-vx5hx9hm3e
@user-vx5hx9hm3e 5 ай бұрын
තරහා වෙලා හිටියේ මේ මන්ත්‍රය මැදක් අහද්දී කෝල් කරා 😢❤❤️🙏🙏 සබිබේ දේවා අනුමෝදන්තූ🙏🙏
@user-rj9wd4ow8o
@user-rj9wd4ow8o 3 ай бұрын
ඇත්තද
@KalaniYamuna
@KalaniYamuna 26 күн бұрын
mata pihitak una daviyana bagayak ahadi ana mata hamadama pihitak wanna
@DanuPriya-lq5ze
@DanuPriya-lq5ze Ай бұрын
විෂ්ණු දෙවියන්ගේ පිහිටයි එයාගේ ප්‍රශ්න විසදලා දෙන්න මාත් එක්ක හැමදාම සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න දෙවියනේ
@malini1562
@malini1562 Ай бұрын
මේක නම් නියමයි රෑ දොළහට ඇහුවෙ.පහුවෙනිදාම තරහ හරහා ⁣ඉවරයි .මට ත් මැසේජ් කරන්න කියලා මැසේජ් එකක් ආවා.හිතේ විශ්වාසයෙන් අදාළ කෙනාගේ නම ත් හිතන් ඇහුවේ..පිස්සු හැදුණා..මාරය පුදුමයි.සත්තයි.විශ්ණු දෙවිඳුණි
@user-rf3ct8xb9s
@user-rf3ct8xb9s 5 ай бұрын
ඇත්තටම මට විෂ්වාස කරන්නත් අමාරුයී..🥺💗 ස්තූතියි දෙවියනි එයා මට msg කරා...හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න ඕනි..
@user-dd5xq2xf4h
@user-dd5xq2xf4h 4 ай бұрын
Ane attamd oy kiynne🥺
@DisnaAmali-mz7pm
@DisnaAmali-mz7pm 4 ай бұрын
අනෙ මේ comment එක දාන මගෙ බලාපොරොත්තුව ඉටුවේවා මම පන වගේ ආදරේ කරන එයා මගෙම වේවා 🙏🙏🙏 අද දවස ඇතුළත එයාලගේ හිතේ තියෙන තරහා නැති වී මට කතා කරන්න එයාලගේ හිත හැදේවා
@g.d.clakmali6234
@g.d.clakmali6234 8 күн бұрын
Aneer mageee mee gatalu wisadala dennakooo diviyane mage pathum idukaradennako
@SamudithaNidani
@SamudithaNidani 18 күн бұрын
මන් මේක අහන්න ගත්තේ අද.අනේ මට මගේ නැති වුනු ආදරේ මට නැවත ලබා දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ🙏🙏🙏අවුරුදු 7ක ආදරයක්..
@Chathu__bea__16
@Chathu__bea__16 14 күн бұрын
🙏💗
@dammikasampath1702
@dammikasampath1702 4 күн бұрын
විස්ණු දෙවියන්ගෙ පිහිටයි
@gayanchathuranga7645
@gayanchathuranga7645 3 күн бұрын
@PushpaRohini-t3g
@PushpaRohini-t3g 27 күн бұрын
අම්මෝ මේක නම් අදහගන්න බෑ මගේ විශ්නු දෙවියන්ට මා කල පින් සියල්ල අනුමෝදන් වේවා
@user-mm4jx4eq2g
@user-mm4jx4eq2g 2 ай бұрын
අනේ දෙවියනි ගොඩාක් පිං.මෙක අහල ටික වෙලවයි එයා මට කොල් එකක් ගත්තා ..එයා ම්ට කතා නොකර හිටියේ.. අනේ දෙවියන්ට ගොඩාක් පිං... ❤❤
@imaligamage6653
@imaligamage6653 2 ай бұрын
මේ මන්ත්‍රය සත්‍යයි සත්‍යයි සත්‍යයි..විෂ්ණු දෙවියනි ඔබ වහන්සේගේ ආනුභාවය මට ලැබුණා
@Chathu__bea__16
@Chathu__bea__16 14 күн бұрын
පොඩි කාලේ ඉදන්ම මන් ඔබවහන්සේගේ ලොකු බැතිමතෙක් දෙවියනි මේ බැතිමතාගේ කන්නලව්ව අසා මටත් මේ පිහිට ඉල්ලා සිටින සියලු දෙනාටත් පිහිට වෙන්න දෙවිදුණි විශ්ණු 🙏❤
@kumarekumare353
@kumarekumare353 Ай бұрын
මගේ හිතේ ඉන්න කෙනා දැනට අසනීප තත්ත්වයෙන් පසුවේ ලෂ්ක්මී දෙවියන්ගේ පිහිටෙන් ඔහුට ඉක්මන් සුව ලැබේවා නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා 🙏🙏🙏
@user-gc1bu3yd3n
@user-gc1bu3yd3n 6 ай бұрын
දවස් 3 ඇහුව 4 දවසේ එයා බ්ලොක් එක ඇරල මැසෙජ් එකක් තිබ්බ..විශ්නු දෙවි පිහිටයි 🙏🙏
@user-cg4ek2tv1g
@user-cg4ek2tv1g 6 ай бұрын
Oya meka ki parak ahuwada?
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 4 ай бұрын
විශ්ණු දේවතාවුන් වහන්ස.මා සමග දැනට කතා නොකරන මාගේ සහෝදරියක් සේ උන්නු මිතුරිය ආපහු මා හා මිතුරු කර දෙන්න...සියලුම දෙනාගේ ආදරය මා හට ලැබේවා...මේ විශ්වයේ ආදරය නිසා අසරණ වෙලා ඉන්න හැමෝටම ආදරය ආපහු ලැබේවා...🙏💙🌏🦋💎🧊
@AjanthaKamanidesilvaAjantha
@AjanthaKamanidesilvaAjantha 24 күн бұрын
විෂ්නු දෙවියන්ගෙ පිහිට..ලැබී සියලු සිත් දුකින් මිදේවා.
@HirushiKavindi-dz7sk
@HirushiKavindi-dz7sk 2 ай бұрын
විශ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මටත් ප්‍රතිඵල ලැබේවා 🙂🙏🏻
@NethmiAnjalika-tb3sx
@NethmiAnjalika-tb3sx 26 күн бұрын
එසේම වේවා 🙏
@lakshmitaniyapeiris6860
@lakshmitaniyapeiris6860 2 ай бұрын
මෙය සත්‍යයක් .මගේ කාරණාව දවසින් ඉටු වුණා.මගේ කාරණාව ඉටු කරලා දුන්න විෂ්ණු දෙවියන්ට පින් සිදු වේවා🙏🙏🥹🥹🥹❤️❤️
@SithumSandesh
@SithumSandesh 24 күн бұрын
ඇත්තටම හරියනව්ස්ද...🥺
@maneeshamaneesha6569
@maneeshamaneesha6569 2 ай бұрын
අනේ මේක සත්‍යක්.අනේකවාරයක් පින් විශ්ණු දෙවිදුනි ❤❤❤❤❤❤
@Jayanthawickramasingha-oh8tc
@Jayanthawickramasingha-oh8tc Ай бұрын
මේ මන්ත්‍රය සත්‍යයක් ව්ශ්නුදෙවියනි ඔබ වහන්සේගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු ❤❤❤සාදු
@kavishanbro3903
@kavishanbro3903 24 күн бұрын
විනාඩි 8ක් යනවාත් එක්කම වගෙ එයා මට කතා කරා🥰.මේවා ඇත්ත විශ්වාස කරන්න ගොඩාක් පිං ආශීර්වාද වේවා ස්තූතියි ❤
@user-db4in2ey1n
@user-db4in2ey1n 6 күн бұрын
ඇත්තමද
@SP__Music_pro
@SP__Music_pro 4 ай бұрын
මං මේක විශ්වාශෙන් අහලා පැයක් යන්න කලින් එයා මං එක්ක කතා නමස්කාර වේවා ඔබ වහන්සේට 🥺🙏🤍
@slcricketlove
@slcricketlove 4 ай бұрын
මෙය සත්‍යයි හැමෝටම පතන ආදරය❤❤ ආදරයෙන්ම ලැබේවා!විෂ්ණු දෙවිදුනි මබහට මාගේ නමස්කාරය පුද කරමි,🙏🙏🙏
@nipuniimasha8556
@nipuniimasha8556 3 ай бұрын
එයාගෙන් 𝚖𝚜𝚐 𝚎𝚔𝚔 ,𝚌𝚊𝚕𝚕 𝚎𝚔𝚔 අනිවාර්යයෙන්ම එන්න ඕනි මන් විශ්නු දෙවියන් වහන්සේ විස්වාස කරනවා 🙏🙏🙏🙏😢😢
@ImashaBandara-dy4xw
@ImashaBandara-dy4xw Ай бұрын
මට මෙික අහන්න ලැබුනට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏 විශ්නු දේවියන්ට මගේ නමස්කාරය වෙිවා වෙිවා වෙිවා අපේ අමිමට අනේක වාරයක් ස්තුති කරනවා මෙික අහන්න කියලා කිවිවට 💓😍🙏🙏
@user-pz6ds5rd4l
@user-pz6ds5rd4l Ай бұрын
විශ්නු දෙවියන්ට ස්තූති මේ විශ්වාසය හැමදාම මගෙ හිතේ තියෙයී ❤❤❤❤❤ හැමදෙනාගෙම පැතුම් ඉටුකරදෙන්න දෙවියනේ ❤
@user-do9pr3ug6t
@user-do9pr3ug6t 2 ай бұрын
මට මගේ ආදරය ලබා දෙන්න දෙවියනේ ..වෙනද වගේම සතුටින් ඉන්න එයා මගෙම විතරක් වෙලා ඉන්න ඔබ වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@user-kg4iv4bd6s
@user-kg4iv4bd6s 6 ай бұрын
විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව අද ඉෂ්ට සිද්ධ වුණා... මගේ මල්ෂාන් අද මගේ ලගට ආවා ....
@user-jl5yq6yt1y
@user-jl5yq6yt1y 28 күн бұрын
අනේ මගේ රත්තරන් මාත් එක්ක ඊයේ තරහා වුනා.. අනේ මට ඉක්මනින් කතා කරන්න ඔබ වහන්සේගේ පිහිටෙන් 🙏🏻🙏🏻🙏🏻
@wasanawadugee7027
@wasanawadugee7027 15 күн бұрын
ඔයාගේ ආදරය ඔයාට ලැබේවා🙏🙏
@NandaniPriyangika-n8u
@NandaniPriyangika-n8u Ай бұрын
විශ්නු දෙවියන්ගෙ පිහිටෙන් මාව දාල ගිය එයා මගේ ලගට ආයෙම එන්න 🥺❤️‍🩹
@Manuranga-zv8mi
@Manuranga-zv8mi 4 ай бұрын
ගොඩාක් ප්‍රශ්නවලට මූනදෙන්න උනා.ඒත් අපෙ ආදරේ කවදාවත් නැතිවෙන්න එපා ..දවසින් දවස ආදරේ වැඩිවෙන්න දෙවියනේ...එයාට මාව මග ඇරෙන්න එපා..විෂ්ණු දෙවියනේ සංසාරේ මම කරන සියලුම පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා!!!🙏
@ChanukaChanu-wb7ft
@ChanukaChanu-wb7ft 4 ай бұрын
අනෙ මෙක ඇත්තක් 🥺 මෙ මන්ත්‍රය අහලා පහුවදා බලනකොට එයා මට මැසෙජ් එකක් දැම්මා 🥺 හැබැයි මන් එක බැලුවෙ නැ ...🥺 අනෙ එත් එයා ඉස්සර වගෙම මාවම හොයන විදියට ආදරෙන් ඉන්න ඔනි .. කිසිම වැරදි දෙයක් නොකර 🥺 මගෙ දෙවියනි මට ආශිර්වාද කරලා එයාව මට ලබලා දෙන්න 😔 🙏🙏🙏🙏🙏 එයා කරපු වැරදි එයා පිලිගෙන ආයෙ ජිවිතෙට එ වැරදි එයා නොකර මන් එක්ක හැමදාටම ආදරෙන් ඉන්න ලැබෙවා 🥺 අනෙ රත්තරං දෙවියනි මට පිහිට වෙන්න මං ගොඩක් අසරනයි ඔබ තුමා මට පිහිට වෙන්න 😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IshelChenaya
@IshelChenaya Ай бұрын
මේක අහන හැමොගේම ආදරය ලැබේවවා විශ්නු දේවියන්ගේ පිහිටයි
@user-xy9yg5es9k
@user-xy9yg5es9k Ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේට මතු බුදුබව ලැබේවා 🙏🙏🙏🙏🙏
@AnomaVijeekoon-ud6ef
@AnomaVijeekoon-ud6ef 5 ай бұрын
මේ ගොඩක් ඇත්ත.පහුවෙනිදා ම ප්‍රථිපල ලැබුනා.විශ්නු දෙවුයන්ට මගේ නමස්කාර ......
@lakshmanpathiraja5409
@lakshmanpathiraja5409 5 ай бұрын
අද මම මේක අහන දෙවනි දවස.පලවෙනි දවසෙ වුන දේ ගැන කියලා කමෙන්ට් කරපු ගමන් අනික් අතට එයාගෙ මැසේජ් එකක් ආවා.විශ්නු දෙවියන්ගෙ ආශිර්වාදය තියෙනවා..🙏
@DileepDilruk
@DileepDilruk 22 күн бұрын
පලවෙනි විනාඩි 9 යනකොට මැසෙජ් එකක් ආවා... මෙක සත්‍යයක්.. සැමට පිහිට වෙවා... විශිනු දෙවියන් ජිවමානයි
@user-db4in2ey1n
@user-db4in2ey1n 5 күн бұрын
මට ඔබවහන්සේව විශ්වාසයි..මං කරන සියලු පින් ඔබවහන්සේටත් අනුමෝදන් වේවා..මාගෙ හිතේ තියන බලාපොරොත්තුව ඉශ්ට වේව..❤️
@MedhaniSenarathna
@MedhaniSenarathna 3 ай бұрын
අනේ අපිට සතුටින් හොදින් ඉන්න පුලුවන් වේවා .. හැමෝටම එහෙම වෙන්න ඕනි .. හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.
@sadu3191
@sadu3191 3 ай бұрын
විශ්ණු දෙව්ගේ පිහිටෙන් මට එයාගෙන් පණිවිඩයක් එන්න ඕනේ 😢😢😢මට එයාව ඕනේ මගේ සතුට මට ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raveesharaveesha5954
@raveesharaveesha5954 Ай бұрын
දෙවියනේ ඇත්තටම ප්‍රතිපල හම්බුනා හැමෝටම හොදක් වෙන්න විශ්නු දෙවියනේ 💖💖
@malshadamayanthi5973
@malshadamayanthi5973 3 күн бұрын
මගේ හිතේ ඉන්න කෙනාට මම ගැන පැහැදීමක් ආදරයක් ඇති කරලා වෙනදා වගේම සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න කියලා විශ්නූ දෙවියනේ මට ආශිර්වාද කරන්න... අද මුන ගැහෙන්න යද්දී වෙනදා වගේම ආදරෙන් ලග අරන් කතා කරන්න පුළුවන් වෙන්න කියලා ආශිර්වාද කරන්න 🙏🙏🙏
@user-wt6nk4xt7u
@user-wt6nk4xt7u 3 ай бұрын
මේ මන්ත්‍රය හරී🙏මම මේක අහලා පැය 2ක් යන්න කලින් එයා කතා කරා....විෂ්ණු දෙවි පිහිටයි.....🙏🙏🙏
@sajithpriyankara9685
@sajithpriyankara9685 2 ай бұрын
මෙක බැලුවේ ඔයා හින්දයි මගේ මැණික මට කතා කරපු පින ඔයාටත් ලැබෙනවා බුදු සරණයි විෂ්ණු දෙවියනේ පිහිටයි 🙏🙏🙏
@indikaranawaka2868
@indikaranawaka2868 Ай бұрын
sampurna aththa me mnthraya ,wishwasayen ahanna,wishnu dewiynta me pin anumodn wewa,dewa katha chanel eka karana oylatath godak pin🙏🙏🙏
@malshanethmi5226
@malshanethmi5226 Ай бұрын
මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨසිද්ද වෙවා❤විශ්ණු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා❤🙏🙏🙏
@RajaNandasena
@RajaNandasena 6 ай бұрын
මම ආදරය බලාපොරොත්තු වෙන් සිටින අයට මගේ විෂ්ණු දෙවියන්ගෙන් පණිවුඩයක් ලැබේවා කියල හිතාගෙන දෙවියන්ට පිං අනුමෝදන් වෙත්වා.... නන්දසේන...
@user-gc1bu3yd3n
@user-gc1bu3yd3n 6 ай бұрын
විශ්නු දෙවියන්ගේ පිහිටයි ..මම ආදරෙ කරන කෙනාගෙන් කෝල් මොනවත් නැ ඔක්කොම බ්ලොක් කරලා..මට මගේ ආදරෙ ලැබේවා .
@userkalpana
@userkalpana 2 ай бұрын
මගෙත් එහෙමයි.😔😔
@Asma-nn4dd
@Asma-nn4dd Ай бұрын
මේක සත්‍යයක් මට වීඩියෝ එක විනාඩි 3 බැලුවේ එයාගෙන් කෝල් එකක් ආවා අනේ මගේ ආදරේ හැමදාම එකම විදියට රැකදෙන්න විෂ්ණු දෙවියනේ
@UdeshikaPriyadarshani-jd5kw
@UdeshikaPriyadarshani-jd5kw Ай бұрын
ඊයේ රෑ මම මේක අහන ගමන් මගේ දුක විශ්නු දෙවියන් හට කීවා .. හිතා ගන්න බැහැ අද උදේ මේ වෙනකොට එයා මට කතා කතා කලා.. මගේ ආදරෙ මට නැවත මන් ලගට ගෙනත් දුන්නට විශ්නු දෙවියන් හට ස්තුති ...❤🙏🙏🙏
@user-qg7ev5vq9k
@user-qg7ev5vq9k 4 ай бұрын
විශ්නු දෙවියනෙ ඔබ වහන්සෙට ගොඩාක් පින් මම මේ මන්තරය අහලා ඉවර වෙන්න කලින් එයා මට මැසෙජ් එකක් දැම්මා පින් ඔබ වහන්සේ ට මට මගෙ ආදරය ලබා දුන්නට🙏🙏🙏🙏🙏🙏🙏❤
@sajithpriyankara9685
@sajithpriyankara9685 2 ай бұрын
මම විනාඩි 19යි ඇහුවේ එයා විඩියො කොල් එකක්මගත්තා 🙏🙏🙏 පිං අත්වේවා විෂ්ණු දෙවියනේ 🌹🌹🌹
@DilaniBandara-uf3lc
@DilaniBandara-uf3lc 2 ай бұрын
Ane,matath eya call kala nan?pin athwei wisnu deviyani
@Subashiwong
@Subashiwong Ай бұрын
Matath vedio eka balannawath unena eyagen msg ekak awa .විශ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
@JanakiKonara
@JanakiKonara 14 күн бұрын
ඇත්තටම මේක පුදුමාකාර මන්ත්‍රයක්....අහලා ඉවර වෙලා විනාඩි දහයක් හිටියෙ නෑ සතියකට වඩා නැති මැසේජ් ..කෝල් ආවා...මෙච්චර බලගතු දේවල් තියෙන ව කියල අද තවත් ඔප්පු උනා.......🙏🙏🙏🙏.....
@rasanjaliJayawardhana-zn5of
@rasanjaliJayawardhana-zn5of 6 ай бұрын
මේක ඇත්ත විශ්වාසයෙන් අහන්න 🙏 විශ්නු දෙවියනේ එයා මට සතියටක පස්සේ මෙක අන්තිම ටික යනකොට කොල් කරලා අනේ මට එයාගෙ ආදරේ ආයම ඉස්සර වාගෙ ලැබිලා ඉක්මනින් අපේ විවහාය මේ මාස දෙක ඇතුලත කරගන්න අශිවාර්වාද කරන්න ඔබට පිං විශ්නු දෙවියනේ 🙏🙏
@dewakatha
@dewakatha 6 ай бұрын
අහන්න ලැබීම සතුටක් ❤️🙏 බොහොම ස්තූතියි ඔබේ අද්දැකීම මෙහි සඳහන් කලාට ❤️🙏🌷
@dulminikosala8703
@dulminikosala8703 6 ай бұрын
ඔයාගේ ප්‍රාර්ථනාව විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම ඉෂ්ට වේවා 🙏🙏🙏❤️
@rasanjaliJayawardhana-zn5of
@rasanjaliJayawardhana-zn5of 6 ай бұрын
Ane godak pin aya mata godk adren hitiya at dn tik kalek idla wens iye mn meka ahala awsn tik yankot aya kth kara mata sathiykt psse mek ettk 🙏🙏 vishnu deiyne ashirwadyen ikamni ape viwahy wenna leben kiyl parthana karann 🙏🙏 oytha oyge hem බලාපොරොත්තුවක් ma ishta wenna oni 🙏🙏
@rasanjaliJayawardhana-zn5of
@rasanjaliJayawardhana-zn5of 6 ай бұрын
Oya kud kiyl dnne mama ath oyt godk pin aya issr wagem mata adren idala ikmanin ape viwahay unata passe mn vishnu deviynt palathuru ha nil mal pujawak denwa sattai oyth e pin leben oni mata ashirwada karanna masa thunk athulath mage viwhaya kara genimata 🙏🙏 mm iye thm mek ahuwe mama vishnu deviyn vishwas karal din 21km ahnwa mek e 21 athulth mata sampuranen ayage adre lebeil pera vidihtm aya mn akka idivi kiyl vishws karawa විශ්නු දෙවියන්ට පිං 🙏🙏
@PraneethKasun-tp7zo
@PraneethKasun-tp7zo 6 ай бұрын
@@rasanjaliJayawardhana-zn5of aththtm da dr
@user-ue8jf5yu6x
@user-ue8jf5yu6x 3 ай бұрын
ඔබ වහන්සෙගේ පිහිට සත්‍යක් එ බලෙන් හිතේ තියෙන වේදානවන් නැති බලාපොරොත්තු වු දේ ඉශ්ඨ කරලා දෙන්න දෙවියනී 🥺🙏🙏🙏 ඔබ වහන්සේගේ පිහිට ලැබේවා..!!!
@RashiniPatabandige
@RashiniPatabandige 7 күн бұрын
මාස එක හමාරක් විතර වෙනවා දැඩි සිතින් ඉන්නෙ මම වැරදි නොකරත් මාව බ්ලොක් කරල හැමඑකකින්ම මාරම වේදනාවකින් ඉන්න්නෙ ඇඩෙනව ලියද්දිත්🙂එයාව ඕන එය එක්ක එකට ඉන්නත් බැහැ අපි වෙනම ඉන්නෙ. ගති ගුන ගැලපෙන් නෑ අමතක කරන්න බැහැ එහේ දෙමාපියොත් එහෙමයි මම හැමෝම අතැරල ගියා එයා එක්ක ඒත් අන්තිම අම්මා තාත්ත විතරයි ඉතුරු.😢මම මැරෙන්න පවා ගියා නොවිදිනා දුක් වින්දා🙂 ඒත් එයාව එපා වෙන්නෙ නෑ මට ඕන පවුලෙ ඔක්කොම හොදින් ඉන්න එයාගෙ ගති ගුන වෙනස වෙන්න මට පිහිට වෙන්න දෙවියනි.
@wasanawadugee7027
@wasanawadugee7027 15 күн бұрын
🙏🙏 මං මේ විඩියෝ එක දැක්කේ අද උදේ..මං ඉල්ලපු දේ මට අද ලැබුනා🙏🙏 ස්තුතියි විශ්නු දෙවියනේ 🙏🙏🙏
@user-lb2lg2we4m
@user-lb2lg2we4m 5 ай бұрын
ඇත්තටම මට නම් ප්‍රතිඵල ලැබුනා මේක නමි අදහගන්න බැරිදෙයක් විෂ්ණු දෙවියන්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@randanamadhushani7523
@randanamadhushani7523 5 ай бұрын
ඇත්තටම මේ ගැන කියන්න මට වචන නෑ.මම ජීවිතයේ පළමු වතාවට වෙන්නැති මෙහෙම මගේ හිතට සතුටක් දැනුනේ.❤😊 ගොඩක් පිං. දෙවියනේ.ඒ ගැන කියන්න මට වචන නෑ.❤
@ErandikakumariRuwan
@ErandikakumariRuwan 3 ай бұрын
@PriyadarshikaDilhani
@PriyadarshikaDilhani Ай бұрын
Meeka 1000%k aththa.. ❤ athdutuwai praththykshai dewiyanee adahannath ba mata mage adaree labuna ahala mohothakyanna Kalin vishnu deviyanee obata mage namaskaraya wewa.. saththai meka
@chamaramadusanka4509
@chamaramadusanka4509 3 ай бұрын
ඔබවහන්සේගේ පිහිටෙන් මාගේ බිරිද ඉතා ඉක්මනින් අපවෙත නැවත ගෙනවිත් දෙන්න දෙවිය්ස්නේ 🙏🙏🙏
@vindyasewwadi6305
@vindyasewwadi6305 6 ай бұрын
මන් බලාපොරොත්තු වන ආදරේ එයාගෙන් මට ලැබේවා .අපි දෙන්නට හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න විශ්නු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏
@DmChandra-dx3ub
@DmChandra-dx3ub 3 ай бұрын
දෙවි පිහිටයි රත්තරන් මට ඔයාගේ මුණ බලන්න ආසයි ඔයාට ගොඩක් ආදරේයි රත්තරන් මට කාතා කරනවාද දෙවි පිහිටයි පිහිටයි කාතා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭
@disnakumarifernando7740
@disnakumarifernando7740 12 күн бұрын
මට මේක අහලා ඉවර වෙන්න කලින් ඔහුගෙන් මට කෝල්1 ආවා.... ❤❤❤මහ විශ්නු දෙවියනි ඔබට ස්තූතියි.
@mh-nx1po
@mh-nx1po 12 күн бұрын
ඇත්තටම මම මේක අහලා විනඩි 20 ක් යන්න කලින් බොලොක් එක ඇරලා මැසෙජ් එකක් දැම්මා ඇත්තටම මැණියනි ඔබට මතු බුදු වන්නට මේ පිං හෙතු වේවා 🙏🙏🙏🙏🙏
@user-mw5zk5yz4p
@user-mw5zk5yz4p 6 күн бұрын
මගෙ ප්‍රාර්ථනව ඒක අනේ එයත් මගෙ බ්ලොක් එක ඇරල මැසේජ් එකක් දාන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-yo2ud1nn3d
@user-yo2ud1nn3d 3 ай бұрын
අනේ දෙවියන් වහන්ස පීහිට වෙන්න.මම එයට ගොඩක් ආදරෙයි.එයාට මාව මතක් වෙලා කොල් එකක් ගන්න😢
@NamalThushara-bn9he
@NamalThushara-bn9he Ай бұрын
@suranganikumari5514
@suranganikumari5514 10 күн бұрын
@chanulakmal4836
@chanulakmal4836 3 ай бұрын
විශ්නු දෙවියනී ..😢 එයා අද මාව දාලා වෙන කෙනෙක් ලගට ගියා සදහටම 😊😔 මන් මෙක ගොඩක් විස්වාසයෙන් අහන්නෙ ...අනෙ දෙවියනී එයාට මන් නැතුව ඉන්න බැරි වෙවා ... මාවම හොයන් මා එක්ක විතරක් ආදරෙන් ඉන්න මන් ලගට පැමිනෙවා ... 😔🙏...අනෙ මට එයාව ලබලා දෙන්න
@user-cw1ek1yq9d
@user-cw1ek1yq9d 8 күн бұрын
විනාඩි 10යි🙏🙏🙏🙏විශ්ණු දෙවියනි අනේක වාරයක් ස්තූතියි වගෙම ඔබ වහනසේට හුඟක් පින්,මන් බලාපොරොත්තු උන කෝල් එක අනේ මට අදහා ගන්නත් බෑ ,,ස්තූතියි 🙏🙏🙏🙏❤️
@UdeshikaPriyadarshani-jd5kw
@UdeshikaPriyadarshani-jd5kw Ай бұрын
අනේ මම මේ දැන් මේ මොහොතේ මේ මන්ත්‍රය අහනවා විශ්නු දෙවියන් ගේ පිහිටෙන් එයාට මාව මතක් වෙන්න ඕනෙ.. එයාට කිසිම කරදරයක් නොවෙන්න ඕනෙ.. මම ගොඩාක් ආදරෙයි ඔයාට සුද්දෝ ඉන්න තැනකින් මට කෝල් කරන්න... ආදරය නිසා මේ මොහොතේ රිදිලා තිබෙන සියලු දෙනාගෙ සිත් සුවපත් වේවා ...🙏🙏 හැමෝටම තමන්ගෙ ආදරෙ ආදරෙන් ලැබෙන්න ඕනේ ... විශ්නු දෙවියන් ගෙ පිහ්ටෙන්...
@sureshchamara9082
@sureshchamara9082 5 ай бұрын
මේ මන්ත්‍රය සත්‍යක්.විශ්නු දෙවියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏❤
@poojanijayasinghe1764
@poojanijayasinghe1764 4 ай бұрын
අනේ එයා මාව මග අරිනවා දෙවියනි🥺❤️ මම එයාට ගොඩක්ම ආදරෙයි ඒ මගේ පන මට පිහිට වන්න විශ්නු දෙවියනි🥺❤️
@tishanisudarshani5159
@tishanisudarshani5159 Ай бұрын
මේක ඇත්ත ..මගේ බලාපොරොත්තුව ඉෂ්ට උනා ..මේක අහලා ටික වෙලාවකින් ..හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වේන්න ඕනා ..විශ්නු දෙවි පිහිටයි 🙏🙏
@ThakshilaHarshani-ur9do
@ThakshilaHarshani-ur9do 2 ай бұрын
මේක ඇත්තක්.අහලා ඉවර වෙන්න කලින්ම call කරා.ස්තූති දෙවියනි.
@GLakshi
@GLakshi 3 ай бұрын
❤මේක සත්‍යයි 💯... එයා මට කතා කරා. එයා මගෙන් ඈත් වෙලා හිටියෙ ❤..අනේ විශ්නු දෙවියන්ට පින් ලැබේවා
@MenikeSooriya
@MenikeSooriya 5 ай бұрын
මට එයා කතා කලා දැන් මාසයක සිට කිසිම තොරතුරක් නැත පොන් එකත් වැඩ නැ විෂනු දෙවියන් ගේ පිහිටෙන් ඉක්මනින් තොරතුරක් ලැබෙිවා 🙏🙏🙏
@SubaShani-yr2jz
@SubaShani-yr2jz 2 ай бұрын
විෂ්ණු දෙවියනේ මට පිහිට වෙන්න එයා මාව ගැලපෙන්නැ කියලා ගියා. මගේ එයාව අයෙත් මට ලබාදෙන්න.... එයාට හැමදේම හරියන්නත් ඕනි එයාගේ හිත මෙහෙම මන්ත්‍රයෙන් එයාගේ සිත සුවපත් වේවා මට ඉකමන්ට කතා කරන්න ලැබේවා ❤️🙏🙏🙏🙏🙏🙏 විෂ්ණු දෙවියනට මගේ නමස්කාරය
@rasanjanimadhubhashi4379
@rasanjanimadhubhashi4379 4 ай бұрын
මේ යූටියුබ් චැනල් එකේ ගොඩක් වීඩියෝ වලින් මට ප්‍රතිඵල ලැබුණා❤. ගොඩක් පින් 🥺🥰🙏
@subhashinigodellewatte8606
@subhashinigodellewatte8606 2 ай бұрын
Thushara ranasinhata me tharangayak in asewa
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu Ай бұрын
❤❤❤❤
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 207 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 48 МЛН