Hogwarts ඇතුළු ලොව වටා මායා පාසල් | Wizarding Schools in the world Sinhala Explaining| Harry potter

  Рет қаралды 100,048

Sri Lankan Muggle Borns

Sri Lankan Muggle Borns

Күн бұрын

Пікірлер: 561
@malithasathsara1507
@malithasathsara1507 4 жыл бұрын
මේවා බොරු කියල දන්නවා ඒ වුණාට ජේ.කේ. රෝලින්ග් වර්තමාන සැබෑ ලෝකය එක්ක මේවා ගලපල අපිට පෙන්නන විදිහට කෙච්චර බොරු කියල දැනන් හිටියත් හිතෙන්නෙම මේවා ඇත්ත කියල
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Omg මේ comment එක ගැන seriously මට හරිම සතුටුයි! එකම එක කෙනෙක් හරි තේරුම් ගත්තා නේ මේ JK Rowling කියන දේවල් වල එකතුවක් මිසක් මගේ personal අදහස් නෙවෙයි කියලා! Thanks මල්ලී! 💙 "අපෝ බොරු කියනවා! ඇයි මෙච්චර බොරු කියන්නේ"කියලා මගෙන් අහන අය අතරේ ඇත්ත තේරුම් ගත්ත කෙනෙක් දැක්කම...! 🤗
@malithasathsara1507
@malithasathsara1507 4 жыл бұрын
@@SriLankanMuggleBorns wellcome
@charithkeisara5932
@charithkeisara5932 4 жыл бұрын
malitha sathsara ow sirawata matath hithenne mewa aththa kiyala.aththatama ase wenne puluwan
@sachinthakadilshan6211
@sachinthakadilshan6211 4 жыл бұрын
ඇත්ත බන් අවුරුදුත් එක්ක තියෙන නිසා.. හිතෙන්නෙම ඇත්ත කියලා... J.k රොලින්ග් පොතක් ලියන්න ඔහොම කතාවක් ගෙතුවා නම් ඇත්ත ජිවිතේ කොහොම කතා ගොතන්න ඇතිද???
@charukasilva9211
@charukasilva9211 4 жыл бұрын
Meewa aththa thamai bro. Mama dn final year student knk.
@chesswithking394
@chesswithking394 3 жыл бұрын
ඉස්සලාම මම thank you! කියනවා මේක කියන අක්කිට හිතට වැදෙන්න කියනවට ඔයාලා ලේසියෙන් මේක බලන් හිටියට මේක edit කරන කෙනයි දන්නේ මේකේ තියන කට්ට එකට මම thank you kiyala හඩවතින්ම කියනවා මේවා ප්‍රබන්ධ කතා කියල කිව්වාට මෙවා ප්‍රබන්ධ නෙමෙයි අත්ත තමෛ ප්‍රබන්ධ වෙන්නෙ ප්‍රබන්ධ තමෛ ඇත්ත වෙන්නේ ඉතින් ඔයලා බලන විදිහ හිතන විදිය තමෛ ඉතින් ඇත්ත කියලා හිතන අය පොඩි ප්‍රමාණය ගොඩක් අඩුයි හැබැයි මම අත්ත කියලා විශ්වාස කරනවා විශ්වාස කරන අය like එකක් දාන්න....
@MrRemi-2.0
@MrRemi-2.0 3 жыл бұрын
ලෝකේ මායා පාසල් කියලා එකක් තියනවන්මි යන අය මෙකට ලයික් දාන්න මමනමි යනවා තියෙනවනමි 🤗🤗
@sltech1327
@sltech1327 11 ай бұрын
👍
@DilupaNirmal-ed2um
@DilupaNirmal-ed2um 8 ай бұрын
😍🤩
@chandidesilva4741
@chandidesilva4741 6 ай бұрын
Api❤
@sakuva7819
@sakuva7819 4 жыл бұрын
Jk rowling ගේ මේ වෙනම ලෝකය අපිව ඒ ලෝකේ ටිකකට හරිජීවත් කරවන්න තමා හැරි පෝටර් ෆිල්ම් එක හැදුවේ කොච්චර කාලයක් ගියත් මේ චිත්‍ර පටය අමරණීයයි .💘🌟😍😍😍😘😘😘😘😘
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
🤗🤗🤗
@sujivapriyankara7284
@sujivapriyankara7284 4 жыл бұрын
Eka aththa me chithra patiyata hamoma adarei♥💞💖❤💙💚💛💜💓💖💕💟💝💗💞
@sujivapriyankara7284
@sujivapriyankara7284 4 жыл бұрын
Sri Lankan muggle borns ekata adarei💗💝💟💕💖💓♥❤💞😘
@sujivapriyankara7284
@sujivapriyankara7284 4 жыл бұрын
💝
@premakumara
@premakumara 3 жыл бұрын
Yes
@sasankadinendra3349
@sasankadinendra3349 4 жыл бұрын
මේවා හිතේ ඇඳිලා විශ්වාස කරන තරමට මේවට අපි ආදරය කරනවා... පෙළක් වෙලාවට මේවා බොරු කියලා හිතුනත්... මේ දේවල් තව තව හොයන්න හිතෙනවා... ජේ.කේ රෝලින්ගේ මේ කතා ටික ඔයා මේ අපිට දෙන විදිහ ගැන හරි සතුටුයි....💪🏻
@Naduniiii_94
@Naduniiii_94 2 жыл бұрын
මේ බොරු හරිම සුන්දරයි❤️
@hotsweet8593
@hotsweet8593 Жыл бұрын
ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද
@supundilshan7367
@supundilshan7367 4 жыл бұрын
ලංකාවෙත් මෙ වගේ මායා පාසලක් තියනවා..උබලා ඉතින් කීවට පිලිගන් නෑනේ..ඉන්දික තොටවත්ත තමා ප්‍රින්සිපල්.😂
@malithasathsara1507
@malithasathsara1507 4 жыл бұрын
මහචාර්යවරුත් ඉන්නවා. මංජුල පීරිස්, සුමනදාස, ආසිරි වනිගරත්න, තව ඉන්නවා මතක නෑ. 🤣🤣🤣
@dinushadushmantha1032
@dinushadushmantha1032 4 жыл бұрын
@@malithasathsara1507 ammboo me comment eka mama thama hinawa nawatta ganna try karanawa. But e mayakarayoi me mayakarayoi hathpasinma wenas neh eyala loketa dena paniwidei meyala loketa dena paniwidai hathpasinma wenai
@-choiashi-4734
@-choiashi-4734 3 жыл бұрын
🤣🤣🤣🤣
@k.m.p.yoshithya2213
@k.m.p.yoshithya2213 3 жыл бұрын
🤣🤣🤣🤣
@subadraweerakoon5129
@subadraweerakoon5129 2 жыл бұрын
කොහෙද තියෙන්නේ
@CatandDog-m9q
@CatandDog-m9q 4 жыл бұрын
ඔයා ලස්සනට මේ වැඩේ කරනවා ඔයාගෙ වචන හරි අපූරුයි.rowlinge දුව වගේ😉😉 ඔයා පැහැදිලි කරන විදිහට මම මායා ලෝකේ ජීවත් වෙනවා වගේ තව වීඩීයෝස් ගොඩක් දාන්න....මේක වෙනස්ම එකක් Good luck muggle Borns...🤟
@manojranga2246
@manojranga2246 4 жыл бұрын
මේ ඉස්කෝල ඔක්කොටම යන්න හිතෙන තරම් ආස හිතෙනවා? අහද්දී...❤️❤️.. psychology ඉගෙනගත්තානම් මෝහනය කරන්න තරම් talent එකක් තියනවා.
@chaminduudara3866
@chaminduudara3866 4 жыл бұрын
J. K. Rowling කොච්චර මායා පාසැල් මායා ලෝකය ඇතුලෙ හදල තිබ්බත් Hogwarts තරම් වෙන කිසිම magic ඉස්කෝලයක් මගෙ හිත දිනාගත්තෙ නෑ.
@sumithkulathilaka854
@sumithkulathilaka854 4 жыл бұрын
මගෙත්
@sujivapriyankara7284
@sujivapriyankara7284 4 жыл бұрын
Mageth
@samanindranila71
@samanindranila71 3 жыл бұрын
Mageth
@hashanmadusanka9226
@hashanmadusanka9226 4 жыл бұрын
අවුරුදු 25ක් වෙලත් පොඩි කාලෙ බලන්න ගත්ත මේ film එක තාම හිතින් අයින් කරන්න කරන්න බෑ හරිම අකර්ශනීයයි & ඔයාගේ explain එකත් ගොඩක් හොදයි.
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
💙
@nishaniruwanthika6865
@nishaniruwanthika6865 4 жыл бұрын
ෂා නියමයිනේ අනේ මමත් ආසයි යන්න ඊළග ආත්මෙවත් යන්න බලනවා ඊට කළින් කොරෝනා වලින් බේරෙන්න එපැයි 🙏🙏🙏🙏
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
මගේ ආගමට අනුව, බුදුසරණින් අපේ ලෝකේ ඉක්මනින්ම සුවපත් වෙයි Ruwanthika 💙
@minindusanjana6826
@minindusanjana6826 4 жыл бұрын
මමත් බුද්ධාගම .මම පතන්නෙත් එහෙමයි.😷😷🤒🤒😷🤧🤧🙏🙏🙏🙏🙏❤❤💕💕💎
@sumanaranepurahewage9314
@sumanaranepurahewage9314 3 жыл бұрын
Akkage nama ruwanthika
@ThushRr
@ThushRr 4 жыл бұрын
ෆිල්ම් එකට වඩා පොත කියෝන එක අපිව ඇත්තටම ඒ මායා ලෝකේ ජීවත් කරවනව. කියවීම වැදගත් නෑ කියන මිනිස්සුන්ට... ජේ කේ රෝලින්ගෙ විශිෂ්ට නිර්මාණ කියෙව්වනම් තේරෙයි කියවීම හැමදේකටම වඩා වැදගත් සහ කියවන මිනිසා අන් අයට වඩා පරිණතයකු වන්නේ මන්ද කියා
@hotsweet8593
@hotsweet8593 Жыл бұрын
ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද
@nithajayasiri2555
@nithajayasiri2555 Жыл бұрын
​math ehema hithanawa.
@kevinthomas7040
@kevinthomas7040 7 ай бұрын
@hotsweet8593 UK wlata student visa gihinhari yanawanm yanne hogwarts thamai😌❤️‍🔥
@k.m.p.yoshithya2213
@k.m.p.yoshithya2213 3 жыл бұрын
මෙ කතාව හරියට ජීවමාන කතාවක් වගේ..අපිව වෙනමම ලොකයකට අරගෙන යනවා....සමහර තැන් අපහැදිලි ...ඒවා ගොඩක් වෙලාවට ඔයාලගෙ චැනල් එකෙන් අපිට තේරුම් කරල දෙන්වා...❤️👍🙏
@rashikadeepani6814
@rashikadeepani6814 4 жыл бұрын
අනිත් school ,J. K Rowling තාම කියපු නැති ඒව වලින් එකක් ලංකාවේ වුනොත් හොඳ යි නේ එතකොට එහෙමවත් හිත හැදෙයි නෙ.🙇🙇😢😢😳😳
@Dilz935
@Dilz935 4 жыл бұрын
මමත් මේවා විශ්වාස කරනවා... 😇🙏❤️
@rashikadeepani6814
@rashikadeepani6814 4 жыл бұрын
J.k Rowling අපිට ඇත්තටම එහෙම මායා ලෝකයක් තියනව කියල හිතවන්න තරම් දක්ෂ විදිහට HARRY POTTER කතා ව ලියල තියනව හරිම දක්ෂ ලේඛිකාවක්
@hotsweet8593
@hotsweet8593 Жыл бұрын
ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද
@hotsweet8593
@hotsweet8593 Жыл бұрын
ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද
@janeshiduwara1453
@janeshiduwara1453 3 жыл бұрын
මම මේ majic school එකත් majic නුත් අනිවාරයෙන් විශ්වාස කරනවා
@shenstudios5371
@shenstudios5371 4 жыл бұрын
මෙව ඇත්ත අපි muggles නිසා තමයි අපිට ඕව පෙන්නෙ නැත්තෙ 😁❤️
@minindusanjana6826
@minindusanjana6826 4 жыл бұрын
අපි Muggle bornsලා
@-choiashi-4734
@-choiashi-4734 3 жыл бұрын
එතකොට මායාකාරයො අපිවගේ 4n පාවිච්චි කරන්නෙ නැතුව ඇති නේ ?🤔🤔🤔
@dilshanineranjana5051
@dilshanineranjana5051 4 жыл бұрын
මේවා ඇත්තටම ඇත්තද කියලා දැන් නම් මාව හොදටම පැටලිලා J. K.Rowling ලස්සනට එකතු කරලා ලොකුම ලොකු ඇත්ත කතාවක් වගේම ලස්සනට හදලා තියනවා එයාට මේක මෙච්චර හොදට පෙලගස්වන්න පාදක වුනේ මොකද්ද එයා ඇත්තටම මැජික් එක්ක සම්බන්ද ද😕😕
@pradeepapriyadarshani462
@pradeepapriyadarshani462 4 жыл бұрын
අක්කේ, ඔයා නම් ගොඩාක් මහන්සි වෙල තියෙනවා තොරතුරු හොයන්න. 🤗🤗🤗🤗 එ ඔයාට කිසිම වාසියක් වත් නැතුව. ඔයා නම් 👍👍👍👍❤
@shenstudios5371
@shenstudios5371 4 жыл бұрын
J.K ROWLING මිනිස් ආශාවන් වල තියෙන ගැබුරුම තැන අල්ලල තමයි මේ සංකල්පය ගෙනල්ල තියෙන්නෙ, ඒක තමයි මේ තරම් මිනිස්සු මේ කථාවට අදරේ 😋
@sandeepawijesinghe7470
@sandeepawijesinghe7470 4 жыл бұрын
අයියෝ අන්තිම කෝච්චිය ඊයෙ ගියානෙ
@sudaramasiriwardana8740
@sudaramasiriwardana8740 4 жыл бұрын
Ow i lv harry potter
@madaraudyani7032
@madaraudyani7032 4 жыл бұрын
අනේ මටත් ආසයි හොග්වොර්ට්ස් යන්න...😍😍😍
@tishankavishka1675
@tishankavishka1675 4 жыл бұрын
Matath
@sumithkulathilaka854
@sumithkulathilaka854 4 жыл бұрын
මමත්
@sujivapriyankara7284
@sujivapriyankara7284 4 жыл бұрын
Mama asai maya school ekat yanna. Sri Lankanvala magic school nadda?
@the_wizarding_world_of_hp4850
@the_wizarding_world_of_hp4850 4 жыл бұрын
Matath
@batta88
@batta88 4 жыл бұрын
මමත් ඉන්නවා
@sisirarajapaksha1436
@sisirarajapaksha1436 9 ай бұрын
මේ ලන්කාවේ මායා පාසලක් තියෙනවා නම් මම යනවාමයි 😊😊
@sakeshaarmygirl8588
@sakeshaarmygirl8588 3 жыл бұрын
Ammo meka ඇත්තක් wenna kiyala prarthana karanawa. Mata nam යන්න dan වයස wadiy . E unata ane me kathawa nam pissuwak.
@nanduniariyawansha7920
@nanduniariyawansha7920 4 жыл бұрын
කොච්චර ලස්සන කතාකාරියක්ද ❤😊
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
🙈💙🤗
@hotsweet8593
@hotsweet8593 Жыл бұрын
ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද
@tharuminiabeykoon6650
@tharuminiabeykoon6650 4 жыл бұрын
Mama meka okkoma video baluwa.mewa harima lassanata apita kyala dunnata thanks. Me katha boru unata boru kyala wishwasa karanna bari tharam..Sri lankan muggle borns thanks me wage video genawata wel done..
@MEMES-ck8xo
@MEMES-ck8xo 4 жыл бұрын
අපි හමදාම sri lank muggle aka Thanks ma vedio ඵකට 👍👍👍👍👍👍 මායා ලාමා යි ට විතර ද යන් පුලුවන්
@sakuva7819
@sakuva7819 4 жыл бұрын
මේ වගේ ලෝකයක ජීවත් වෙන්න මාර ආසයි 😍😍😍 ඒත් ඉතින් මේවා බොරු නේ 👎😕
@madaraudyani7032
@madaraudyani7032 4 жыл бұрын
😔😔😔
@dulikanishanthi5325
@dulikanishanthi5325 3 жыл бұрын
එක ඇත්ත
@madhavikumarasingha8942
@madhavikumarasingha8942 4 жыл бұрын
Katahadanm maru. Hodata channel ek karagana yanaw . Super wadak. Digatama karagana yann akk😉😀
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank you so much nanga! 💙
@malkimanendra5706
@malkimanendra5706 3 жыл бұрын
ane oyage voice eka maru .aththatama me story eke jiwath karawannama oyata puluwan e tharam lassanata oya karanawa
@avishkairushan403
@avishkairushan403 4 жыл бұрын
ඇත්තටම මාය පාසල් තියනව කියල හිතෙනව මේ වීඩිඕ එක බලද්දි.
@ROG亗NimZan
@ROG亗NimZan 2 жыл бұрын
Harry Potter බලනකොට ඇත්තටම ඒ වගේ මායා ලෝකයක් තිබ්බනම් කියල හිතෙනවා😔
@tiktokandlikee875
@tiktokandlikee875 2 жыл бұрын
මටනම් හිතෙන්නෙ මේවා අැත්තමයි කියලා.😊❤බොරු වුනත්
@sudumal-DeArrow
@sudumal-DeArrow 4 жыл бұрын
අද බැලුවෙ මේක තරහා වෙන්න එපා ඉතින් බලන්න හිටියා හිටියා අමතක වෙලා ගියානෙ😔. ඔන්න අද බැලුවා හොදෙ😊 කට්ටිය අහලා තියෙනවා මෙවා ඇත්ත ද කියලා, ඇත්ත තමා මනුස්සෙක්ට පුළුවන් මෙච්චර තාත්වික වෙන්න අනික Wizarding world එකට ඉතිහාසයක් ම තියෙනවා එහෙම පැහැදිලි ඉතිහාසක් නිර්මාණය කරන්න JKR එහෙනම් දෙවියෙක් වෙන්න ඔනෙ මෙක ඇත්තක් ප්‍රශ්නෙ තියෙන්නෙ පිලිගන්න කෑමති නැති එක wizarding world එක කොහෙ හරි ඇති. ලෝකෙ හොදම මායා පාසල හොග්වොර්ට්ස් තමා අනිත් පාසල් වල පැන්නට අදාල නැ අර ඉල්වොමොර්නිලා හොග්වොර්ට්ස් වලට හොග්වෝශ් කියලා අපහස කරනවා😒 ඉරිසියාව පැහැදිලි ඉරිසියාව 😏 ඇයි Wizarding world ඇත්තක් කියලා පිලිගන්නෙ කියලා අහන්න එපා එකට වැරදි මෙ විඩියො එක කරපු ප්‍රොෆෙසර් අක්කා තමා ඔන්න😏😂❤️
@ganeshamadhushankha4930
@ganeshamadhushankha4930 4 жыл бұрын
J.K Rowlings nam patta චරිතයක් me wage dura liyanna tharam.
@indunilpradeep91
@indunilpradeep91 4 жыл бұрын
Hogwartz ගැනත් වෙනම එකක් කරන්නකො
@excleflora5830
@excleflora5830 3 жыл бұрын
ඇත්ත වගේ හිමීටම කියනවා... පිස්සු කෙල්ලහ්❣️🤭
@hpfamily2885
@hpfamily2885 2 жыл бұрын
Thank you akke.. JK Rowling harry potter ekathuwa gana kiyala denaw godak thank akkee .. athathatama eka loku deyak.. man asama deyak thamayi harry potter kiyanne.. ekata sambada jk rowling liyala thiyena kiyala dewal akka me widiyata lassanata video kalla denawata thank you akke..❤️❤️❤️
@nishuweerakoon3899
@nishuweerakoon3899 4 жыл бұрын
ජේ.කේ.රොලින්ග්...මැවුවේ කතාවක් නෙවෙයි...ලස්සන ලොකයක්...
@fernandosachini8979
@fernandosachini8979 4 жыл бұрын
Aththatama yanna thibba nm kiyla hithenwa😍😍❤️❤️❤️
@cheharaharith2002
@cheharaharith2002 4 жыл бұрын
අක්කේ... uagadou ස්කූල් එකේ තියන හස්ත ශිල්ප ක්‍රම තියෙන්නේ...ඒ කොටස ගත්තේ මොන tv series එකෙන්ද...අක්කේ අනේ කියන්නකෝ..........
@dumindalakmal6358
@dumindalakmal6358 4 жыл бұрын
ශ්‍රීලංකාවේ ළමයින්ට හැරී පොටර් මායා පාසලට යන්න බැරිද
@shearmallihinikadu5349
@shearmallihinikadu5349 4 жыл бұрын
International confederation of wizards ekata kohomada letter ekak yawane kiyanako?
@supuntharaka8928
@supuntharaka8928 4 жыл бұрын
Akke maga life aka ahapu lokuma boruwa oya kiyaddi. Aka ahagana hitapu mama ma video aka athulata giya. Oya vishishtai dr. Oyata barida oya hary potter book aka saransha karala kiyanna. Oya kiyana widiya ahan inna asai harima pahadili💓
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Annehh 💙💙
@crash9913
@crash9913 4 жыл бұрын
Kohenda details gaththe?🙄 Books wala kohewth nane??
@illuminati489
@illuminati489 4 жыл бұрын
එහෙනම් මට පුලුවන් Mahotokoro යන්න...魔法所💪❤🔥
@nadulakishal2240
@nadulakishal2240 2 жыл бұрын
අනේ මේ හැරී පොටර් පොතේ තියෙන ඒවද? නැත්නම් තවත් කරුණු පිටින් එකතු කරලදා? හරිම ලස්සනයි..😊😊😊 උත්තරයක් දෙන්නකෝ
@nadulakishal2240
@nadulakishal2240 2 жыл бұрын
ඒ කියන්නෙ එයා පොත් ලියල ඒවට අමතර කරුණුත් කියනවද? හරිම ලස්සනයී
@ParameeJayasooriya-m5q
@ParameeJayasooriya-m5q 2 жыл бұрын
ජේ.කේ.රෝලින්ස් කියන්නෙ හරියට මායා ලෝකෙකින් ආපු කෙනෙක් වගේ හැමදේම හරියටම ගලපලා ඇත්තක් වගේ ඉදිරිපත් කරලා තියෙනවා. මට තනිකමක් දැනෙන වෙලාවට මම කරන්නෙ මගෙ හිතින් මවාගත්ත මායා ලෝකෙක ජීවත් වෙන එක. නින්දට ගියත් හීනෙන් දකින්න කැමති හොග්වාර්ට්ස් වල මම ඉගෙනගන්නවනම්
@Rhythem_of_Sapugoda
@Rhythem_of_Sapugoda 4 жыл бұрын
samaharak wita JKR wizard kenek wenna barida mechchara wisthara danne
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc 9 ай бұрын
schools ඔක්කොම ගැන සවිතරාත්මකව videos ගේන්නකෝ.. 🥺
@djboy8139
@djboy8139 4 жыл бұрын
සැබෑ මායා අද්දැකීමක් ලබාගන්න ඕනෙ නම් harry potter mystery game එක play කරන්න .
@sujivapriyankara7284
@sujivapriyankara7284 4 жыл бұрын
Thank you
@premakumara
@premakumara 3 жыл бұрын
Patta na
@hpfamily2885
@hpfamily2885 2 жыл бұрын
Akka history wage subject ekak kala nam me wage video s hada hada aththatama history kiyana subject eka shok subject ekak weyi
@chathurasenevirathne5846
@chathurasenevirathne5846 Жыл бұрын
Yata idan udata piliwelata balan yana mama😎❤
@BRUCE098
@BRUCE098 Жыл бұрын
same 😁
@chathumilochana9660
@chathumilochana9660 3 жыл бұрын
niyamai akkee
@c.a.bdissanayaka1002
@c.a.bdissanayaka1002 4 жыл бұрын
Ane mata kiyanako meawa aththamada kiyala aniwarenma dakka gaman kiyannako please please
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
ගැම්මක් තමයි
@shalinda_
@shalinda_ 5 жыл бұрын
Supiri ❤️❤️❤️✔️✔️✔️
@11_11_LifewithMe
@11_11_LifewithMe 4 жыл бұрын
අක්කි, මේවා බොරැ වුනාට ඇත්ත කියලමයි හිතෙන්නෙ. හැබැයි ඇත්තටම මේවගේ පාසල් තියනවනම් ඒ පාසල් වලට sri Lankan muggle borns ලා යන්නෙ කොහොමද කියලා ඇත්තටම කියන්න.please
@hotsweet8593
@hotsweet8593 Жыл бұрын
ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද
@kasunisachinthika8460
@kasunisachinthika8460 4 жыл бұрын
ILVEMONY පාසල ගැන වීඩියෝ ඓක ක් දාන්නකෝ
@nuwanmaduka6498
@nuwanmaduka6498 10 ай бұрын
❤️❤️❤️❤️ kiyanna vachana na Akki ❤️❤️
@shanikaruwanthi9145
@shanikaruwanthi9145 4 жыл бұрын
Anee aththtma me wge school ekakta yanna thibunanam.. 😍❤️😥
@jmmoon13
@jmmoon13 3 жыл бұрын
මට නම් මේ දේවල් බොරු කියලා පිලිගන්න හිතෙන්නෙම නෑ.ඇත්තටම ඒවා බොරු තමයි.ඒත් මට හිතෙනවා මමත් මායාකාරියක් කියලා.හොග්වෝට්ස් වල සිසුවියක් කියලා.ඒ තරමට j.k.රෝලින් මවපු මායාලෝකයට අපි ඇතුල් වෙලා.මට දැන් අවුරුදු 32ක් බබාලත් දෙන්නෙක් ඉන්න්වා.ඒත් ළමා කාලයේ ලබපු ඒ සුන්දර දේ වලින් අදටත් මිදෙන්න බෑ.Harry Potter ඇත්තටම පුදුම මායා ලෝකයක් අපි ඉදිරියේ මැව්වා 💖💖💖
@upekhaariyawansha9199
@upekhaariyawansha9199 4 жыл бұрын
akke charms and spells gana video ekak dannako ikmanatama ane............................
@nirmaniperera4550
@nirmaniperera4550 4 жыл бұрын
Oyata puluwannam Ron weasly genath vedio ekkak gennako.
@rohanathilakarathne7452
@rohanathilakarathne7452 3 жыл бұрын
apita me maya pasalvalata yanna barida.hogwats thiyenne mona rateda a ganath video akak danna puluwanda
@Dilz935
@Dilz935 4 жыл бұрын
මට මේ ලෝකෙට යන්න ඕන කොහොමද යන්නේ මේ schools වලට කියන්න plz?
@upekshakumudumalee158
@upekshakumudumalee158 4 жыл бұрын
Issella lankawe a/l pass wela campus select wenna oni.ita passe mewata apply karanna puluwan
@sumithkulathilaka854
@sumithkulathilaka854 4 жыл бұрын
ම් එච්චර අමාරුද මේ schools වලට යන්න
@djboy8139
@djboy8139 4 жыл бұрын
ඇයි ඔච්චර මෝඩ
@wihangasihilel2318
@wihangasihilel2318 4 жыл бұрын
හම්මො 😂
@sujivapriyankara7284
@sujivapriyankara7284 4 жыл бұрын
Love you magic school
@DreAmIngSoUl22
@DreAmIngSoUl22 4 жыл бұрын
Akkoo... මම දැකල තියෙනවා you tube එකේ Hogwarts ගැන vlogs කරල තියෙනවා... එහෙ harry potter series එකේ අය use කරපු දේවල් තාම තියෙනවා...🤗🤗💗 මට දැනගන්න ඕනි Hogwarts වගේ ම ඒ බඩුත් film එකටම හදපුව ද කියල මායාවරුන් ලෝකයේ ඉන්න ඇති ( um personally believe tht ☺) මට දැන් ගන්න ඕනි Hogwarts school එක කලින් ඉදන්ම ( හරියට අපේ පැරණි ගොඩනැගිලි වගේ) Scotland වල තිබ්බ ද? Otherwise J.K. Rawling ගෙම පරිකල්පනය මත ගොඩනැගුණු harry potter කතා මාලාවට ම නිර්මාණය වුණු එකක් ද? 🤔🤔
@DreAmIngSoUl22
@DreAmIngSoUl22 4 жыл бұрын
ඇත්තටම කිව්වොත් harry potter කියන්නේ තනිකරම J.K. Rowling ගෙ පරිකල්පන ශක්තියෙන් පණ දීපු චරිතයක්... harry වගේ ම අනිත් හැම චරිතයක් ම... ඇත්ත දැනගෙනත් ඒත් අපි කවුරුත් ඒක විශ්වාස කරන්න කැමති නෑ.... අපිට ඕනෙ සම්පූර්ණ කතාවම 10000% ඇත්ත කියල විශ්වාස කරන්න... 😢😢😢 මොකද ඒ තරමටම J.K. Rowling මෙ මුලු කතාවටම පණ දීලා... ❤❤❤💯
@harshananandima6988
@harshananandima6988 3 жыл бұрын
මායාව මමනම් ඇත්තටම විස්වාස කරනව
@menuka_3327
@menuka_3327 4 жыл бұрын
attatama mama oyage video okkoma wage baluwa harry gana danne nathi godk dewl. E wagema katha malawama wage hodata teruna oya hodata karnoo ahan enna asa. Vidiyata♥️💪🏻 mht aniht ayata wagema tiyana prshne thami attamata. Mehema maya pasal tiyno d kiyala
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Hi Menuka 👋 Hehe ow e prashne godak ayata thiyanawa.... JK rowling kiyana wisthara ekka matath ehema hithila thiyanawa. Aththatama wizarding world ekak thiyanawada kiyala. Ehema thibbath nathath Ape me stressful life ekata Magical world eka kiyanne wowwww neh! 😍💙
@darmagigee2871
@darmagigee2871 4 жыл бұрын
මම කැමති එ විදිහට කතාවට ඔයාට කියන්නපුලුවන් 👍💐♥️
@tomiyakoluva3544
@tomiyakoluva3544 4 жыл бұрын
Ron ganth video ekak danna
@Aadhi207
@Aadhi207 4 жыл бұрын
Keep it up sis
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank you!! 💙
@nelindinethulima3711
@nelindinethulima3711 3 жыл бұрын
Wow. 😁 godak lassanai
@kadshiromi4502
@kadshiromi4502 4 жыл бұрын
මම යනවනන් යන්නේ uagadov එකට ඒකේ හස්ත මැජික් මරුනේ
@kevinthomas7040
@kevinthomas7040 7 ай бұрын
Hogwarts❤️‍🔥😌
@kalummoremada5761
@kalummoremada5761 4 жыл бұрын
Mage duva me poth hathama desaregane kiyewa harima asai hogwarts yanna applicashan ehema danna baida ethakota dumbeldore marunain passe kawda Dan principle
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
හරිම සතුටුයි ඒ ගැන! 💙 Mcgonagall තමයි ඊලගට Headmaster වෙන්නේ! 💙
@YashogaLakmali
@YashogaLakmali Жыл бұрын
Minecraft eke photo ekak thiyawane
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 4 жыл бұрын
පට්ට❤️❤️❤️❤️
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
💙
@Fontletter
@Fontletter Жыл бұрын
මට කියන්න පුලුවන්ද අක්කේ මේ මායා පාසල් වලින් අපේ මේ ලංකාවේ ඉදන් ගියොත් ලගින් පිහිටල තියෙන මායා පාසල මොකද්ද කියල
@ranjulasandeep8286
@ranjulasandeep8286 4 жыл бұрын
Me hama deyakma hp pothwaladath thiynne.me poth tika ganna puluwn kohnda ?
@im....2297
@im....2297 3 жыл бұрын
මෙවා ඇත්ත කියලා මේක අහනකොට හිතුනේ මට විතරද 🥺🥺🥺😁🥰
@kevinthomas7040
@kevinthomas7040 7 ай бұрын
Eewa aththa thamai 😁
@akasharangalla1865
@akasharangalla1865 4 жыл бұрын
Athatma akke maya kruwange samelanyk thinwda ane
@PManimeTV1199
@PManimeTV1199 27 күн бұрын
Harry potter films wala me hamadema thwath wisthara athuwa thibba nm maru pothe wagema❤
@vimukthimangala1802
@vimukthimangala1802 4 жыл бұрын
මෙයාගෙ අදහස් මෙච්චර හොදනම් ඇයි මෙයාගෙ පොත් භාර නොගත්තේ ඇයි මෙයා fail උනේ🤨🤨🤨
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
මොකද ඒක Magic ගැන නිසා!
@maduvlog6639
@maduvlog6639 4 жыл бұрын
me aththatama oya wage school thiyenawada.ehema thiyenawanam ewata yanna widihak gana kiyannnako
@hashanmanjusrimendez9195
@hashanmanjusrimendez9195 4 жыл бұрын
Harry Potter ඉපදුනේ එංගලන්තයේ නොව මේ හෙළ ද්වීපයෙමය... හැරී පොටර් උපන්නේ ලංකාවෙ කියලා මට සාක්ෂි ඇතුව පෙන්වන්න පුලුවන්..... මෑතකදී මම සොයා ගත්තු පුස්කොළ පොතක සහ සෙල් ලිපි දෙකක මෙහෙම කොටලා තිබුණා...... "එකු පුතු ශොබන ලිලිය කඩුසු ජෙම්ස පොටර හැරි ඉද හෙළෝ දිවි ජනම දිනි " මේකෙ තේරුම : " එකු පුතු - එකම පුත්‍රයා ශොබන ලිලි කඩුසු ජෙම්ස පොටර - ශෝභමාන වූ ලිලී සහ කඩවසම් ජේම්ස් පොටර් යන දෙදෙනාගේ හැරි - හැරී ඉද හෙළෝ දිවි ජනම දිනි - මේ හෙළය නම් දූපතේ ජන්මය ලද්දේය" තව තැනක මෙහෙම සඳහන් උනා.... "රකුසු මයු නයු සිවු දනෝ මහරු ග්‍රිෆිදුරු, මහරු රවණකලු, මහරු සලසරු, මහරු හෙල්ගු ඉද පසලෝ හොගු පිණිස කර සිස් ලෝ" මේකෙ තේරුම තමයි - "රකුසු මයු නයු සිවු - රාක්ෂස මායාකාර නායකයන් සිවු දෙනා වන මහරු ග්‍රිෆිදුරු - මහ ඇදුරු ගොඩ්‍රික් ග්‍රිෆින්ඩෝ මහරු රවණකලු - මහ ඇදුරු රොවීනා රේවන්ක්ලෝ මහරු සලසරු - මහ ඇදුරු සැලසා ( ස්ලිදරින් ) මහරු හෙල්ගු - මහ ඇදුරු හෙල්ගා හෆ්ල්පෆ් ඉද පසලෝ - මේ පාසැල හොගු - හොග්වට්ස් පිණිස කර - පින් තකා සාදවා සිස් ලෝ - ලොව පුරා සිසුන් වෙනුවෙන් " මේ හොග්වට්ස් පාසැල තිබුණු බවට සාක්ෂි තියෙන්නෙ වත්මනේ "ගාල්ල" නමින් හඳුන්වන ප්‍රදේශයේ......අදටත් ගාලු කොටු පවුරේ සැඟවුණු සාක්ෂි බොහොමයක් තියෙනවා මේ ගැන......මේ සාක්ෂි වසන් කරන්න තමයි ගාල්ලෙ කොටුවෙ එක්තරා බාළිකා විද්‍යාලයක් ඒ සාක්ෂි තිබෙන භූමියට උඩින් සුද්දෝ හදලා තියෙන්නෙ......අපි ඒකෙ කැණීම් කරන එක වළක්වන්න...... හෙළයේ උපන් මේ මහා මන්ත්‍රාචාරීන්ගේ උරුමය පර සුද්දෝ අපෙන් පැහැර ගෙන, ජේ.කේ.රොව්ලින් නම් වංචනික ගැහැණියක් සතු කොට පවරා, උන්ගේ දේවල් වගේ අද ලොවට කියනවා....... තව පුස්කොළ ඡේදයක මෙහෙම තියෙනවා..... "රොනු හමිනි දිනියේ ඉද දනවු දනු " "රොනු - රොන් හමිනි - හර්මයිනි දිනියේ - දිනා ගත්තේ ඉද - මෙහි දනු - දනව්වේ දනු - දැන ගන්න " ඔය හැරී පොටර් පොත් පෙළේ අන්තිමට කියන මහ ලොකු "ප්‍රොෆසි" එකත් අපේ දෙයක්.....ඒක මුලින් ගොඩවායෙ සෙල් ලිපියෙ තිබ්බෙ මෙහෙම ..... " එකු අනෙකු රඳ නොරඳ" - ඒ කියන්නෙ එකෙකු අනෙකා ජීවත් වෙන තෙක් ජීවත් විය නොහැක..... "ඩක ලොඩ වොල්ඩු මිනි හිස සපු නුබ දවන දින ඩුම්දෝ මහ නා මියෙදු " කියලත් එකක් තිබුණා.....ඒ කියන්නේ "ඩක ලොඩ - ඩාක් ලෝඩ් වොල්ඩු - වොල්ඩ්මෝට් මිනි හිස සපු නුබ දවන - මිනී හිස සහ නාගයා සහිත ලකුණ අහසේ දිදුළන දිනෙක ඩුම් දෝ මහනා මියෙදු - ඩම්බ්ල්ඩෝ මහ නා හෙවත් විදුහල්පති මිය යයි " ඕන පර සුද්දෙකුට, සුදු වෙස් ගත් ගැත්තෙකුට මාත් එක්ක විවෘත වාදයකට මම අභියෝග කරනවා.......හැරී පොටර් උරුමය හෙවත් ඔහු උපන් "අම්බ භූමිය" පර සුද්දන්ට "ක්ලේම්" කරන්න මම ඉඩ තියන්නෙ නෑ........එංගලන්ත මතය හිසින් ගත් කලු සුද්දන්ටත් අභියෝග කරනවා වාදයට එන්න කියලා.....
@viranga
@viranga 4 жыл бұрын
හම්මෝ යකෝ එක 🤣🤣🤣🙏❤
@hermionegranger-1111
@hermionegranger-1111 3 жыл бұрын
කොහෙන්ද මේ අදහස් ආවේ..නියමය්නේ ..
@princechamara5563
@princechamara5563 4 жыл бұрын
harry potter wage magic school ashrithawa hadala thiyena movies monawada kiyala kiyannakoo
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Kochchara films balala thibunath Harry Potter wage ekak nam thama hambela na Chamara 😔
@mykasun1
@mykasun1 3 жыл бұрын
Good. 👍👍👍
@mr.pm.j8768
@mr.pm.j8768 Жыл бұрын
අක්කේ ❤😊
@dilupavithanage5453
@dilupavithanage5453 4 жыл бұрын
ඔයා කියන දේ ඇත්ත මමත් මයා කර යෙක්. මට මයා කොස් සක් තියෙනවා.
@SamuQuien
@SamuQuien 10 ай бұрын
ඇත්තටම ද🥺👈👉
@kavi_m1609
@kavi_m1609 4 жыл бұрын
5:53 minecraft!?😐
@jisoo5292
@jisoo5292 2 жыл бұрын
Ane akke mata kiyannako oya me school gana JK.ROWLING ge mona poth valinda ane kiyannako pls ?😍akkage videos valata hari aasai
@tharakamaduwantha3135
@tharakamaduwantha3135 4 жыл бұрын
මමත් කැමති හෝට්ගෝට්ස් වලට යන්න
@priyafdo6980
@priyafdo6980 3 жыл бұрын
mewa atta wenna puluwan eta apita mewata yanna widihak tiyenawanam e ganat plis widiyo ekak karanna
@roshanvimukthi9396
@roshanvimukthi9396 Ай бұрын
JK Rowling ගේ පරිකල්පන හැකියාව නම් පිස්සුවක්... ඊටත් වඩා ඔයා විස්තර කරන විදිය තවත් පිස්සුවක්... ආදරෙයි ❤️
@binusiriwardhana6967
@binusiriwardhana6967 3 жыл бұрын
Mahoutokoro ගැන එකක් දන්න 🥺🥺🥺
@infoatniro9055
@infoatniro9055 4 жыл бұрын
Kauda danne ithin J.K Rowling th with kenekda kiyala. Mama nam kamathie wizarding world kiyala ekak aththatama thiyenawanam😄
@benatjayaveera9912
@benatjayaveera9912 4 жыл бұрын
Map eke Hogwarts school eka thiyenava Mexico ve.eeka aththatama maya iskoolayakluuuu
@sarathpushpakumara4857
@sarathpushpakumara4857 3 жыл бұрын
අනේ මටත් මායා පාසලකට යන්න තිබ්බනම් ☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️
@SaNaLk
@SaNaLk 4 жыл бұрын
ane mama thaamath wishwasa karanawada koheda meawa aththa kiyala j.k rawling nm deyyek
@umeshbandara1946
@umeshbandara1946 4 жыл бұрын
me wishthara koheda sadahan wenne?mewa harry potter poth walata anuwa aththada. ara japan maya pasala?
@anuraattanayake8708
@anuraattanayake8708 4 жыл бұрын
Api wishwasa karanne nathi wunata aththatama me loke maya Pasal thiyenawada danna..
@anuraattanayake8708
@anuraattanayake8708 4 жыл бұрын
Harry Potter kathawe eyala muggle gen eyala gana sangawanawa..
@anuraattanayake8708
@anuraattanayake8708 4 жыл бұрын
E wage api nodana me loke mayakaruwo innawada danne na
@anuraattanayake8708
@anuraattanayake8708 4 жыл бұрын
Mona naththath akka nm aththa wage kiyanawa
@anuraattanayake8708
@anuraattanayake8708 4 жыл бұрын
Akka kiwwe muggle born akkata
ВИКТОРИНА ПО ГАРРИ ПОТТЕРУ, 60 ВОПРОСОВ
26:59
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
25 невероятных фактов о съемках Гарри Поттера
17:51
смотрисмотри - By Screen Rant
Рет қаралды 4,4 МЛН
Guess The Character By Their Voice | Harry Potter Edition 🧙‍♂
9:28
Harry Potter Quiz
Рет қаралды 865 М.
Luna Lovegood ගේ කතාව | Story of Luna Lovegood | Sinhala | Harry Potter
20:31
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН