KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලොකු අම්මා | Holman katha | @3N Ghost | Sinhala holman katha | ghost story 260
23:05
أسطورة إيزيس و أوزيريس
30:00
How Much Tape To Stop A Lamborghini?
00:15
Don't underestimate anyone
00:47
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
හාමුදුරුවෝ | Holman katha | @3N Ghost | Sinhala holman katha | ghost story 259
Рет қаралды 97,022
Facebook
Twitter
Жүктеу
1
Жазылу 147 М.
3N Ghost
Күн бұрын
Пікірлер: 383
@3NGhost
Жыл бұрын
මේ වගේ වැඩක් කොණ්ඩදෙනියෙ හාමුදුරුවො කරා කියලා මම අහලා තියෙනවා. ඒත් මේ කතාවෙ නම් එහෙම මොකුත් සදහනක් තිබුනෙ නෑ. ඔයාලත් අහලා බලන්නකො.🥰
@slmonkey3676
Жыл бұрын
❤️✌️
@_janidu
Жыл бұрын
රාල දුන්නැ
@viduraindrajith
Жыл бұрын
Akke oyge voice eka nm ptta 😊❤
@nhsanju7549
Жыл бұрын
කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ තව කතා ගොඩක් තියනවා..පුලුවන්නම් ටිකක් හොයලා බලන්න..
@AshokaSadaruwan-n2v
Жыл бұрын
aah eka thama mt me wage kthawak ahla purudui 😊 lassanaiiii❤❤❤
@nirmalchanuka9588
Жыл бұрын
එ වගේ බලගතු විශ්මකර්ම වැඩ කරපු හමුදුරුවරු අපේ ඉතිහාසයේ ඇත්තටම ඉදලා තියෙනවා ❤️❤️ එකටඅද කලේ හමුදුවරු ධනය කුලය මන්නය වෙනුවෙන් නැහෙනවා රටේ ඉන්න හොර තක්කඩින්ට ගොට්ට අල්ලනවා දුකයි 🥺😔😔 මන් කතොලික එ වුනත් මන් මර අදරේයි බුදුදහමට එකත් බුදුහමුදුරුවො පෙන්නපු දහමට ❤️❤️❤️🙏 අදත් බය හිතුනේ නැති වුනට ලස්සන කතවක් අක්කා ❤️🙋 හැමදමත් අපි වෙනුවෙන් කතා ගෙන නිරෝ අක්කාට අපි අදරේයි ❤️❤️🙋
@3NGhost
Жыл бұрын
Thank you ❤ malli
@nasliibrahim3429
11 ай бұрын
මමත් 👍🙏😌
@knowledge1st746
Жыл бұрын
ඇත්තටම කතාව නියමයි අක්කෙ මත් අහලා තියෙනවා කොන්ඩදෙනියේ හාමුදුරුවොත් ඔය වගේම දුම්රියක් නැවැත්තුවා කියලා මම හිතුවෙත් කොන්ඩදෙනිය හාමුදුරුවෝ ගැන කතාවක් කියලා තවත් ඉස්සරහට මේ වගේ කතා ඕනේ ඒ වගේම මහසෝනා ගැන හරි රල ගුරුන්නාන්සේ උන්වහන්සේ ගැන හැරි කතාවක් ඕනේ ❤🎉😊🎉😊
@airanganigamlath4071
Жыл бұрын
දැන් ඔයාගේ කතාවලට ඇබ්බැහි වෙලා එක දවසක් ඔයාගේ කතාවක් ඇහුවේ නැති උනොත් එක වේලක් කෑවේ නෑ වගේ හිතට දැනෙනවා.අද කතාවත් ලස්සනයි බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි
@3NGhost
Жыл бұрын
Thank you ❤
@dilanshanishma6084
Жыл бұрын
අදත් සුපිරිම කතාවක් දාලා ඒක හින්දා අද වේලාසනිින්ම අහනවා 🌟🌟 සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️
@3NGhost
Жыл бұрын
Thank you ❤ malli
@thiliniayeshika1758
Жыл бұрын
දැන් නම් 3N Ghost කතාවක් දාන්නේ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නේ 😉 අලුත් කතාවක් දාලා කියල දැක්ක ගමන් ඉතිං කතාව අහනකන් ඉවසිල්ලක් නැහැ 😍 නියමයි අක්කී👍👍 ඔයාගේ කටහඩත් සුපිරි👌👌 තව සුපිරි කතා ඕනි😊
@3NGhost
Жыл бұрын
Thank you ❤ nanga
@shehaniomaya3143
Жыл бұрын
වෙනස් කතාවක් ❤😍 කතාව වෙනස් වුණාට අක්කා වෙනදවගේම සුපිරියටම කතාව කිව්වා ❤ 3n ghost හැමදාම best ඉතිං
@3NGhost
Жыл бұрын
Thank you ❤ nanga
@jeewanthawap1112
Жыл бұрын
අක්කේ..හරීම ලස්සනයි...අනේ plz vempire කතාවක් ගෙන්නකෝ
@3NGhost
Жыл бұрын
Thank you ❤ labunot dannamko
@chamira5783
Жыл бұрын
Sudu nona ❤😘
@buddhirathnayake6425
Жыл бұрын
රාළ ගුරුන්නාන්සේගේ කතාවක් ඕනි ❤❤❤
@dilrukshl
Жыл бұрын
ඔව් අනේ රාළ ගුරුන්නාන්සේගේ කතා හරිම ලස්සනයි ❤❤❤
@uvindujayasinghe2031
Жыл бұрын
මේවගේ කතා අහද්දි රූප රාමු මැවිල පේනවා ඒතරම් දැන් ඇබ්බැහිවෙලා 🤟🤘❤
@warama428
Жыл бұрын
Amma paa
@m.h.spemachandra3019
Жыл бұрын
පට්ටම කතාවක් ලස්සන යි මරු ✌🏻👌😊😁
@3NGhost
Жыл бұрын
Thank you ❤
@kushanirasanga
Жыл бұрын
මුල්ම comment එක මගෙන් 😊❤ හැමදාම අහනවා අක්කේ 🔥🌼
@3NGhost
Жыл бұрын
Thank you ❤
@maliniitaly8860
Жыл бұрын
කතාව අහන ගමන් මට හිතුනෙ කොන්ඩදෙනියෙ හාමුදුරැෙවො ගැන වෙන්න අැති කියලා කතාව ලස්සනයි හරිම අාසාවෙන් අහගෙන හිටියෙ එ්ක නෙමෙයි අන්න අර රාල ගොයියව කසාද බන්දලා දුන්නොත් හොදයි මල කරදර යක් රාලව ඉල්ලලා😂😂😂❤ ස්තුතියි නංගියො පරිස්සමෙන් ඉන්න ජයවෙිවා 😘😘
@ruwanthiprasadani2297
Жыл бұрын
වෙනද වාගේ ම අදත් කතාව ලස්සනයි සුදු අක්කේ .අනිත් කතාවත් මේ වාගේ ම ඉක්මනට ඕනේ .බුදුසරණයි අක්කේ .
@3NGhost
Жыл бұрын
Thank you ❤
@aryauser-rd8qx1ls4o
Жыл бұрын
Oyage wada harima talanted. Thaniyama okkoma voices karana eka puduma hakiyawak.
@pushpamapalagama3220
Жыл бұрын
කතාව ඉතින් හැමදාම වගේම ලස්සනයි ඔය ලස්සන කටහඬින් මොනවා කියුවත් මම අහන්න ආසයි
@3NGhost
Жыл бұрын
Thank you ❤
@MethviruNimhan-m1f
2 күн бұрын
සුපිරි කතාවක් ❤
@shubashini373
Жыл бұрын
Essara.myewagye.katha Reydiyowala.ahanawa A ....Athithaya.mathakuna Budusaranye
@kavindajayashan847
Жыл бұрын
මේක ඇත්ත කතාවක්..අපෙ පැත්තේ උන සිදුවීමක්..මහව..අපි..👉😎
@aravindalahiru9112
Жыл бұрын
Ethamada bn
@buspoddaofficial8256
Жыл бұрын
කොන්ඩදෙණිය හාමුදුරුවෝ නේද 🙄
@isuruakalanka5837
Жыл бұрын
සුපිරී අක්කණ්ඩියෝ... පට්ට ඈ ♥️♥️♥️😍😍
@3NGhost
Жыл бұрын
Thank you ❤
@khalidbuabbas5594
2 ай бұрын
මෙි.කතාව.කොන්ඩදෙනියෙ.හාමුදුරුවන් ගෙ.ඔබතුමිය.යසඅගේට.රසවත්ව.එයඉදිරිපත්.කලා.එය.අසා.සිටිමට.හරිම.මිහිරියි.බුදුසරනයි
@slmaxbro806
Жыл бұрын
Akki pana oyata godak sthithi me wage kathawak genawata mama harima asai me wage katha walata ❤❤❤❤❤❤ thanks again love you akkiyooooo ❤❤❤❤😊😊😊😊
@lakshanchamara961
Жыл бұрын
රාළ ගුරුන්නාන්සෙගෙ කතා ඕන තව 🥺🥺
@laylakaram5007
Жыл бұрын
ස්තුතියි 3 N තෙරුවන් සරණයි ❤
@3NGhost
Жыл бұрын
Thank you ❤ laylo
@sanjujay.1465
Жыл бұрын
කොන්ඩදෙණියෙ හාමුදුරුවන්ගෙ කතාවක්..ඒත් වෙනස් ටිකක්..🙏🙏🙏 සමහරු කියලා තියනව ලියන භාශාවෙන් මේ අක්කා කතාව කියනවා මේකෙ කියල..මම හිතන්නෙ ඉතින් ඒක අක්කගෙ වරදක් නෙවෙයි..කතාව ලියන කෙනා තමයි වරදක් කරන්නෙ එතන..ලියන කෙනා දැන ගන්න ඕනා..මේකේ ඉන්නෙ පාථකයෝ නෙවෙයි ශ්‍රාවකයෝ ඒ කියන්නෙ කතාව අහගෙන රස විදින අය කියල.. මේ කතාව අහලා..."" පී සදූ" ගෙ කතාවක් ඇහුවාම ඒක සුපිරියටම තේරෙනව..මොකද පී සදූ කියන කෙනාගෙ කතාවලට මේ අක්කා අපූරුවට පණ දෙනවා..ඇස් ඉස්සරහා අපිට ඒ කතා මැවෙනවා..පී සදුගෙ කතාවකට අක්කගෙ හඩ කියන්නෙ තනිකරම පිස්සුවක්.😍😍😍😍.. මම හිතන්නෙ කතා ලියලා අක්කාට එවන අය මේක තේරුම් ගනීවී........
@3NGhost
Жыл бұрын
Thank you ❤ malli,,, oya kiyapude hariyatama hari,, eth katawath eka terenne nahane
@janithacosta
Жыл бұрын
මේ කතාව කොණ්ඩදෙණිය හාමුදුරුවන්ග කතාවක් ,හරිම ලස්සනයි 🙏
@3NGhost
Жыл бұрын
Thank you ❤
@kapilaupananda7334
Жыл бұрын
ලොක ප්‍රරසිද්ද අපේ කරම්බාවේ සීලරතන ගුරු හාමුදුරුවෝ (කොන්ඩ දෙනියේ හාමුදුරුවෝ )තමයි ඔය වගේ වැඩ කොරලා තීන්නේ අපේ ගුරු ඇදුරු තුමන්ලා ඔය වගේ දේවල් කියලා තියේ.කොහොම උනත් අදත් කතාව බොහොම අගෙයි .ජයෙන් ජය වේවා !!! ඔඩ්ඩ් යක්ශ දේවතාවා .රීරි පිල්ලි ගොඩ පාලු කොඩ් ව්න වගේ කතාත් බොහෝ ලස්සනයි .
@3NGhost
Жыл бұрын
Thank you ❤
@senith1239
Жыл бұрын
. ලස්සන.කතාව.නංගියා. මම.ආසාවෙන්.ඇහුවා ඔයාට.බුධු.සරණයි.🙏🙏🙏😘😍
@AkashDissanayake
Жыл бұрын
නොවරදවාම අහනව ඔයාගෙ කතා අක්කේ...එකක් වත් මගහරින්නෙ නෑ...අදත් මරු...❤️💞
@3NGhost
Жыл бұрын
Thank you ❤
@Shenal6317
Жыл бұрын
Akki සෙදුගෙ තව කතාවක් දෙන්නකො 😊😢
@dammikadeepal
Жыл бұрын
Adare❤ pana.supire
@3NGhost
Жыл бұрын
Thank you ❤
@dilrukshifernando4976
Жыл бұрын
පහුගිය දවස් ටිකේ කතා ටික අහන්න බැරි උනා අක්කියෝ ඔක්කෝම අද ඇහුවා ලස්සනයි බුදු සරනයි ඔයාට ආදරෙයි අක්කියෝ පරිස්සමෙන් ඉන්න
@mavidunimsara1419
Жыл бұрын
අලුත් කතාවක් ආවා යාළුවනේ එන්ඩ..😂හොදම කතා 3N Ghost .🎉🎉දැන් වැඩ නිසා සේප් එකෙ යන්න ඕනි..😂😂
@maleeshaanjana971
Жыл бұрын
අම්මෝ සුපිරි කතාවක් අක්කේ ඉක්මනින් තාව කතාවක් ඕනේ ආදලේයි ඇ ❤️😍😘😘😘.... හැමදම කතා කියලා දෙනෝ නේ අපිට ❤️🌻🥺
@3NGhost
Жыл бұрын
Thank you ❤
@lakshanfernand1128
Жыл бұрын
Ayyo mata raalawa ona. raala gana kathawak onamai❤️
@sasankasamarasinghe4039
Жыл бұрын
Dan godak welawata katha ahanna pramada wenawa..namuth kohomahari ahanawa me kathawath lassanai nangi. Subapathanawa 🥰🥰❤❤🙏🙏
@3NGhost
Жыл бұрын
aneeeee Thank you ❤ aiya
@sasankasamarasinghe4039
Жыл бұрын
Welcome nangi good luck. 🥰🥰
@binush46
Жыл бұрын
ලස්සනයි kathawa ❤❤❤❤💕💘💕💘💕😘😘😘😘
@3NGhost
Жыл бұрын
Thank you ❤
@a-v-i-y-a1185
Жыл бұрын
කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ කතාව නේද මේ මන් අහලා තීනෝ සුපිරි❤
@RecipeBook.1
Жыл бұрын
දකුණේහොල්මන් කතාවක් ගෙන්නකො
@pasindurukshan3124
Жыл бұрын
අපේ කොන්ඩදෙනියේ හාමුදුරුවෝ තමා යාපහුව ස්ටේෂන් එක හැදුනෙ එදා ඉදන් හැබැයි ඒ කතාව මීට වඩා ටිකක් වෙනස් 👋👍❤️
@sensomask225
Жыл бұрын
අක්කගෙ කතාවක් එනකන් මගබලන් හිටියා❤️
@kumare7090
Жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@AmalshaBabi
Жыл бұрын
අම්මෝ අක්කි පලවෙනි ලයික් එකයි, කමෙන්ට් එකයි මගෙන් 😍❤😚
@3NGhost
Жыл бұрын
Thank you ❤
@priyanthinagoda5236
Жыл бұрын
කලවම් සත්තු තවමත් 518 වසරක් මුළුල්ලේම නොපෙන්නුවාට ඔය භය එක්ක තමයි ලෝකේ කොතන හිටියත් ජිවත් වෙන්නේ 😂😂😂😂😂😂
@AnushHerath
Жыл бұрын
රාළ ගුරුන්නාන්සෙව ගොඩක් මතක් වෙනවා ☹️☹️☹️ කතාවක්... 🥺
@JaaniHJ
Жыл бұрын
Supiri Kathawa.. Raala gurunahanse ganath ona kathawak Thank you
@armyboysl5459
Жыл бұрын
1st comment...❤ supima akke❤
@3NGhost
Жыл бұрын
Thank you ❤
@Kaviya-d6w
Жыл бұрын
Lassanai manika💞
@3NGhost
Жыл бұрын
Thank you ❤
@thiwankalaksitha2370
Жыл бұрын
ඒක මරු අක්කෙ අදරෙයි.ජයවේවා.❤️❤️❤️❤️❤️
@3NGhost
Жыл бұрын
Thank you ❤
@shanikaanatehami1590
Жыл бұрын
රාළ ගුරු න් නන්සෙගෙ කතාවක් දන්න❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@dinidujayasinhedj6310
Жыл бұрын
මන් ආසම ගැhanu කටහඬ .හරිම ලස්සනයි .බුදු සරණයි .
@kalpamadushan9181
Жыл бұрын
මරු👌
@anonymoussrpy5610
Жыл бұрын
Supiri akkige katha lasana katahadak
@3NGhost
Жыл бұрын
Thank you ❤
@iamatr
Жыл бұрын
මරු කතාව අක්කෙ ❤❤ බුදු සරණයි
@j-kings3345
Жыл бұрын
අක්කෙ ඔයා දාන කතාවක් අහන්න දවස ගානෙ එනවා ඒ තරම් ක්‍රේටිව් 💞
@isharabuddika
Жыл бұрын
Supirii
@vihagavihaga3064
Жыл бұрын
😂🤣🤣🤣
@3NGhost
Жыл бұрын
Thank you ❤
@kavindutheekshana1500
Жыл бұрын
සතියට එක ගානේවත් vidio ඕනි අක්කී 🥰👻🤍
@3NGhost
Жыл бұрын
danawane ane
@sameerapriyadarshana9106
Жыл бұрын
කතාවක් දානකන් බලාන හිටියෙ අදත් සුපිරි
@3NGhost
Жыл бұрын
Thank you ❤
@amilagg6104
Жыл бұрын
ආදරෙයි මං හැමදාමත් මේ වගේ කතා කියනවට
@Anju-je4sm
Жыл бұрын
Akke...danna suniyam dewathaun wahansee gena❤❤❤😊
@chethiyaakalanka7148
Жыл бұрын
ඔන්න අක්කියෝ උදෙන්ම ආවා කතාව අහන්න ඊයෙ අහන්න බැරි වුණා
@3NGhost
Жыл бұрын
ha Thank you ❤ malli
@surangamadampe8925
Жыл бұрын
ඔයාගෙ කතා නම් සුපිරි ..ජය වෙවා .තෙරුවන් සරනයි
@3NGhost
Жыл бұрын
Thank you ❤
@dedunugimhani071
Жыл бұрын
Ahala..thiyenwa oya kathawa💗💗
@k.d659
Жыл бұрын
කොණ්ඩදෙනිය හාමුදුරුවන් ගේ කතාව වගේමයි😊👍
@janakadesilva4253
Жыл бұрын
හරිම සෝයි කතාව
@3NGhost
Жыл бұрын
Thank you ❤
@mahin1694
Жыл бұрын
Mama ගොඩක් කල් ඉදන් අහන්නේ ඔයාගේ කතා අහන්න asai oya කියන විදිහට
@lakmalilakmali1146
Жыл бұрын
රාළ මාමාගේ නල දත් දෙක වැටී අහවර වෙනකං අපිට උන්දෑගේ හපන්කම් ගැන තවා කථා ඕනෑ නගා ඕං තරහා ගන්න අවසර නෑ එහෙමෙයි😂😂😂❤❤
@mrs.munasinghe5008
Жыл бұрын
3N kelleee😍😍 Ekath👌
@3NGhost
Жыл бұрын
Thank you ❤
@asufernandez2269
Жыл бұрын
අදත් කතාව නියමයි අක්කෙ ❤👍
@3NGhost
Жыл бұрын
Thank you ❤
@dammidammi4846
Жыл бұрын
Hodai hodai kathawak dala oya
@ShankaLakmali
Жыл бұрын
ලස්සන කතාවක්🎉
@3NGhost
Жыл бұрын
Thank you ❤
@films1099
Жыл бұрын
මේ කතාව ඇත්ත එකක්.මොකද මේ හාමුදුරුවො අපේ පැත්තෙ. කොන්ඩදෙණියේ හාමුදුරුවෝ ගැන කියන්නෙ. මේ හාමුදුරුවො යක්ෂයන්ගෙ වැඩ අරගෙන මිනිස්සුන්ට උදව් කරා. මංතර බලෙන් මිනිස්සු ගොඩක් මිනිස්සුන්ට උදව් කරා. අහංකාරයන්ගෙ අහංකාර කම නැති කරා. මං කැමති මේ හාමුදුරුවන්ට😊
@mahindawickramasinha974
Жыл бұрын
අක්කි අදත් අවා කතාව ක් අහන්න ඔයගෙ ලස්සන යි අදරෙයි හමදාම අක්කි ට බුදු සරනයි ❤❤😍😍😍
@3NGhost
Жыл бұрын
Thank you ❤ malli
@pebathapemasirilemasiri
Жыл бұрын
Maru a
@chaturasenadeera7340
Жыл бұрын
බලාපොරොත්තු වෙන් හිටපු කතාවක් ❤❤
@nilukanilmini1456
Жыл бұрын
ලස්සනයි❤❤❤❤
@SasinduBawantha-mh4ln
Жыл бұрын
සුපිරි යක් තමා ❤❤
@3NGhost
Жыл бұрын
Thank you ❤
@iamkaviyah
4 ай бұрын
කතරගම දෙවි හාමුදුරුවෝ සම්බන්ධ කතාවක් අහන්න ආසයි 😊❤
@shigo-eb2uz
Жыл бұрын
මම කරන්නෙ කුරුදු තලන රස්සාව මම අයිය තාත්ත අපි තුන්දෙනාම හැමදාම කතා 10ක් විතර අහනව සමහර දාට ඊටත් වැඩී 💗 දැං නම් අක්කගෙ කතන්දර භාවනාවක් වගේ වෙලා වැඩ කරද්දි කතාවක් ඇහුවෙ නැතොත් කෑවෙ නෑ වගේ.. ඒත් අක්කෙ ලයික් කමෙන්ට් දාන්න නම් අමාරුයි ඔක්කෝටම මොකද වැඩ ඉවර වෙලා ගෙදර යන්නෙ නිදා ගන්න බලාගෙන ඒකට තරහ වෙන්න එපා මට පුලුවන් වෙලාවට අනිවාරෙන්ම හැම වීඩියෝ එකකටම ලයික් කරනව .. ගොඩක් ලස්සනයි අක්කගෙ කටහඩ තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය දහිර්‍ය් ලැබෙන්න ඕනෙ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@3NGhost
Жыл бұрын
aneee thank you malli oyalata 💗
@priyanthagampala
Жыл бұрын
😘😘😘
@SadaliAmaya-s5g
Жыл бұрын
Konda deniye හාමුදුරුවෝන්ගෙ කතාවක් ගෙනාවනම් හොදයි තව එකක්....එ වගෙම රාල ගුරැන්නාන්සෙගෙ කතාවක් ....❤❤❤
@pradeepsaman265
Жыл бұрын
Ahana gaman kohomat supiri oyagea khta
@3NGhost
Жыл бұрын
Thank you ❤
@ashannethminafernando745
Жыл бұрын
එවුවා මෙවුවා වැඩක් නැ මහාසෝනගේ කතාවක් දුන් නැත්තන් ගෙදර හොයාගෙන එනවා💖
@mekalabandara4808
Жыл бұрын
කාගෙ ද මේ ලස්සන කටහඩ එයා ලස්සනට මේ කතා විග්‍රහ කරනවා...🥰
@jayanthijayanthi9446
Жыл бұрын
❤️❤️❤️.ලස්සනයි බුදු සරනයි
@jeewanikauhalaya6734
Жыл бұрын
ලස්සනයි සුපිරි
@akilajayawardena7090
Жыл бұрын
සුපිරි
@3NGhost
Жыл бұрын
Thank you ❤
@wathsalahimali8038
Жыл бұрын
නියමයි ලස්සන කතාවක් 👍 නියමයි 👌👌ආදරෙයි අක්කියෝ ❤️❤️💕💕🥰🥰🥰
@3NGhost
Жыл бұрын
Thank you ❤ nanga
@upekshadewthilini2781
Жыл бұрын
ලස්සනයි අක්කියො❤️🔥
@3NGhost
Жыл бұрын
Thank you ❤
@charukapasinda6474
Жыл бұрын
Dedimunda deviyange kathawak oni akke
@kasunmadhuwantha5129
Жыл бұрын
Akanam Wenasma Kathawak Akath Maru ❤❤❤❤❤
@3NGhost
Жыл бұрын
Thank you ❤
@Hashaamalli
Жыл бұрын
කතාව නම් ලස්සනයි අක්කා ගොඩක් පරක්කු උනා අහන්න❤❤❤
@3NGhost
Жыл бұрын
Thank you ❤ malli
@priyanthasirivimala4788
Жыл бұрын
🌹මරු අක්කා අද කතාවත්
@3NGhost
Жыл бұрын
Thank you ❤
@artgallery915
Жыл бұрын
Oyage katha okkoma supiri ❤
@3NGhost
Жыл бұрын
Thank you ❤
@nimanthaprabath1030
Жыл бұрын
Top fan..❤️❤️❤️
@3NGhost
Жыл бұрын
Thank you ❤
@darkqueen9435
Жыл бұрын
අක්කේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගෙ කතාත් ගේන්න කෝ 😢❤
@DanushkaLakmal-ei6le
2 ай бұрын
ඒ කතාව හරිම ලස්සනයි ඒවගේ එකක් ආයෙ ඔනී ❤❤
@3NGhost
2 ай бұрын
kzbin.info/www/bejne/f3a9fYKVaLqDgKs
@janakakasthuri3850
2 ай бұрын
කතාව නියමයි...👍👍👍👍👍👍
@charithbro3852
Жыл бұрын
මේ තරං හැකියාවක් තියන නිවෙදිකාවක් දවසක රැපවාහිනයක හොද තැනකට යනවමිස් ජයෙන් ජයම වේවා❤❤❤පුදුම හැකියාවක්
@3NGhost
Жыл бұрын
bohoma sthuthiy. eth api wage ayata ewage tana den na
@nisanselamedamini3275
Жыл бұрын
අදත් කතාව ලස්සනයි හොදේ 😓😓😓
@JanakaJanaka-dl2tl
Жыл бұрын
Akke raala gurunnasege kathawak one. Ane ape hare asawen ahanne oyage katha. Plz raala gurunnasege kathawak one.
@roshanwickramaarachchi3337
Жыл бұрын
දාපු ගමං 😍
23:05
ලොකු අම්මා | Holman katha | @3N Ghost | Sinhala holman katha | ghost story 260
3N Ghost
Рет қаралды 65 М.
30:00
أسطورة إيزيس و أوزيريس
Tasgeel - تسجيل
Рет қаралды 12 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 228 МЛН
00:47
Don't underestimate anyone
奇軒Tricking
Рет қаралды 19 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,1 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 35 МЛН
34:10
රාළ ගුරුන්නාන්සේ 3 | Holman katha | @3N Ghost | Sinhala holman katha | ghost story 258
3N Ghost
Рет қаралды 151 М.
11:52
ඔබත් මස්, බැදපු කෑම රෑට පාරේ අරගෙන යනවද? | Asanga Live 1Oයි 10ය | Episode 4 | Based on true stories
Asanga Live
Рет қаралды 55 М.
14:33
🔮✨CHOISIS✨🔮 LA VÉRITÉ A ÉCLATÉ : Ils Avaient COMPLÈTEMENT Tort !
Sage de l'âme
Рет қаралды 370
2:14:24
kagama sirinanda himi|මුල්ලේගම සුගතනන්දනාරාම විහාරයේ|galkiriyagama hamuduruwo|කාගම සිරිනන්ද
Bana Asamu
Рет қаралды 6 М.
28:04
"කොටි නැගිටිනවෝ.." විලාපය සහ මාලිමා ආණ්ඩුවේ කණ කොකා | Rasika Jayakody | Yureshani Getaraluwa
AsianMirror
Рет қаралды 5 М.
53:32
بیست و شش مرد و یک زن | داستانی عجیب و شنیدنی و بهترین داستان کوتاه ماکسیم گورکی، نویسنده شهیر روس
سرای داستان
Рет қаралды 6 М.
29:10
Malam Mistik 2 | 2 Kisah Seram Hotel (hotel Shah Alam & Port Dickson)
Anas Rahmat
Рет қаралды 10 М.
35:55
نمایشرادیویی پرونده های جانی دالر | ردپا
Khialkadeh
Рет қаралды 583
30:31
බබා ගුරුණ්නාන්සෙ 8 | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | Sinhala holman katha | ghost story 359
3N Ghost
Рет қаралды 43 М.
54:02
රාළ ගුරුන්නාන්සෙ 9 | Holman katha | @3NGhost | Sinhala holman katha | ghost story 290
3N Ghost
Рет қаралды 195 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 228 МЛН