Holy Mass (දිව්‍ය පූජාව)

  Рет қаралды 16,988

Fr. Terrence Perera

Fr. Terrence Perera

Күн бұрын

Пікірлер: 111
@hmisankaudayanganiaberathn4434
@hmisankaudayanganiaberathn4434 Жыл бұрын
ජේසුස් වහන්ස මා ඔබට බාරයි මට ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේට පරශංශා වේවා❤️🤚🏻🖖👍🙏💪🏻🙋🏻🙋🏽‍♂️✝️☦️✝️☦️✝️☦️✨✨✨ජේසු පිහිටයි දේව තාත්තා මා ආශිර්වාද කරන සේක්වා
@kumarikawasam9066
@kumarikawasam9066 Жыл бұрын
Adara jeesuni oba wahanseege labaena seemabdeyatama stuti weewa prasansa weewa mahimaya weewa 🌸🌸🌸🙏🙏🙏 jeesu pihitayi fadar
@mariebhagyafernando6538
@mariebhagyafernando6538 Жыл бұрын
Adara jesuni, obawahanseta sada prasansa wewa!
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
ජෙසු.පිහිට .ලැබේවා ....
@jayanthiperera3260
@jayanthiperera3260 Жыл бұрын
DEWIYAN NANSETA PRASANSA WEVA.HARA YANNE NA MA SAMIDE OBA HARADA..ADARA JESUNI OBAWAHANSE MA SARANA, SHAKTIYA, HA, DAIRIYAWE.. NAMASKARAYA WEVA.MAHIMAYA WEVA.HALELUIYA, AMEN.🙏🙏🙏🙏🌻🌻🌻🌻💐💐💐💐🧚
@ritafernando179
@ritafernando179 Жыл бұрын
ජේසුනී ඔබවහන්සෙ තුලම ජිවිතයේ ප්‍රශ්න විසදන්න පිහිට වුවමැනව .ලැබූ සියලුම වරප්‍රසාද වලට ස්තුති .ඩෙන්වර් පුතාව හොඳ දරුවෙක් කරන්න කියලා ඔබවහන්සෙට මම කන්නලව් කරනවා ජේසුනී ස්තුති 🙏🙏💐🥀🙏🌻
@mariyaashmda5709
@mariyaashmda5709 Жыл бұрын
Very great powerful Re.father good morning to father 💐God bless You 🙏 piyanane ma Asaranai wana Aunukamba piyanane ma Asaranai Aasarani wana Aunukampa thanking really sending powerful mass and servers always with us jeshas i trust inyou i love you jeshas ♥️🌷💐thankyou jesus god beless you 🙏
@bernadethcosta3490
@bernadethcosta3490 Жыл бұрын
Suddathmayani mage pau walata samawa duna manawa oba kamathi lesin abanna samide ada dawase dewa vachanayata sawan dimata mawa sparsa kalata sthuti jesuni prasansa wewa amen jesu 🙏💕💞 jesu pihitai father 🙏
@jospinjospin5364
@jospinjospin5364 Жыл бұрын
Jasuni Mata pita wanna Amen 🙏 Jasu pitai father
@sampathvipul598
@sampathvipul598 Жыл бұрын
Adara jesuni maath athilu daruwek balaporoththuwen sitina siyaluma dena daruwangen poshanaya karanna jesuni prasansha wewa amen
@sampathvipul598
@sampathvipul598 Жыл бұрын
Adara jesuni ape paula sampurna wenna daruwek labenna ashirwaadha karanna mage siyalu roga suwa karanna jesu pihitai prasansha wewaa🙏🙏🙏🙏
@niroshapriyangani3949
@niroshapriyangani3949 Жыл бұрын
අමෙන් අමෙන් අමෙන් 🙏🏻🙏🏻🙏🏻
@monicatissere9505
@monicatissere9505 Жыл бұрын
Dewiyan wahanseta prasansa wewa mahimaya wewa adara dewi piyanani jiwamana jesuni apa siyaluma dena ashirwada kala menawa. jiwamana jesuni mata labadun siyaluma waraprasada walata sthuthi karami. jesuni apa piyathumanta suwaya laba dunnata sthuthi karami amen. jiwanaye husmen purawanna apa piyathumanwa Shuddathmayanani. jiwanaye husmen purawanna apa sema dena Shuddathmayanani. 🙏🙏 Sthuthi piyathumani jesu pihitai🙏🙏
@nandanifernando4714
@nandanifernando4714 Жыл бұрын
ආමේන්.ඉස්තුතියි.දෙවිපියානනි.ඹබ.වහන්සේගේඅනර්ගවුදිවිය.පුජාවට.ඉස්තුතියි.ඹබවහසේට.
@youme-gh7kp
@youme-gh7kp Жыл бұрын
Amen 🙏 🙏 🙏 🙏
@mishelhiransa359
@mishelhiransa359 Жыл бұрын
Jesuni me මාරක leda roga walin ma නිදහස් කළාට jesini ඔබට dasa dahs වාරයේ stuthi prasna වේවා
@dulanipulippuvidana5110
@dulanipulippuvidana5110 Жыл бұрын
මා පිටරටක රැකියා කරමිනි සිටින්නේ එසේ වුවද දිව්‍ය පූජාව අසනවිටදි දැනෙන්නේ මා ලංකාවේ සිටින බව දැනෙනවා ... දෙවියන් වහන්සේ අප සැම රැකදෙවා.
@lahiruviraj5101
@lahiruviraj5101 Жыл бұрын
AMEN !!!! 🙏🙏❤️❤️🙏🙏❤️🙏🙏
@mrghost7840
@mrghost7840 Жыл бұрын
Estuti jesuni
@ereshaeresha5907
@ereshaeresha5907 Жыл бұрын
ජේසුනි මගේ ජීවිතය ඇතුළු මගේ පවුලේ දරුවනුත් බාරයි ජේසුනි ඔබ වහන්සේට ඉස්තුතියි 🙏🙏🙏
@nirmalaakka1988
@nirmalaakka1988 Жыл бұрын
සුවාමිනි මාගෙ පවුලේ සියලුම දෙනට ලබුනු නොලබුනු දුන්නු නුදුන්නු සැම වරප්ප්‍රසාදවලට ස්තුති ප්‍රසන්සා මහිමය ගවුරව වෙවා 🍁🕯️🕯️🕯️🍁🙏🙏🙏🍁
@priyanthiperera8168
@priyanthiperera8168 Жыл бұрын
ජේසුනි ඔබවහන්සේට ප්‍රශoසා වේවා 🙏🏻
@rooseadikari6506
@rooseadikari6506 Жыл бұрын
,ඉස්ටුටි වෙව පසන්ස වෙව මෛම්‍ය වෙව්ව අමෙන් හාල්ලුය ජෙසුනෙ මගෙ නිවාස වෙඩි ඉක්මනින් නිම වෙව ➕➕➕➕🙏
@dileananderson7546
@dileananderson7546 15 күн бұрын
God bless you father ✝️❤️🙏🏻
@nishamaligunasekara9761
@nishamaligunasekara9761 Жыл бұрын
Thank you father I'm already well now presansawawa amen
@shalomsri6258
@shalomsri6258 Жыл бұрын
ස්තූතියි පියාණනී, ප්‍රසoසා වේවා ! ජේසු පිහිටයි පියතුමෙනි 🙏 💖🌹🙏🌷
@renukanad7738
@renukanad7738 Жыл бұрын
Obata barai jesune..mata rakiyawakata varam laba denna .labunu samata stuti
@shiranifernando3266
@shiranifernando3266 Жыл бұрын
ජේසුනි අන්ජව ඹබටබාරයි සුවය ලාබාදේනිඩ ජේසුපිහාටයි
@deepikadamayanthi173
@deepikadamayanthi173 Жыл бұрын
දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය. ජේසු පිහිටයි ! 🙏❤🌹
@fonsekahaileyrose5393
@fonsekahaileyrose5393 Жыл бұрын
ආදර ජෙසුනි මට පිහිට වෙන්න මට දිපු හැම දෙකටම ඉස්තුතියි ජේසු නි father oyathath jesu pihitai🙏
@fonsekahaileyrose5393
@fonsekahaileyrose5393 Жыл бұрын
Thank you father jesu pihitai🙏
@ireshsilva4882
@ireshsilva4882 Жыл бұрын
අමෙන්
@indikasandmali1498
@indikasandmali1498 Жыл бұрын
පියානණි අද දවසේදී මගෙ පවුල තුල දීපු සෑම දෙයකටම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jasinthajasintha9553
@jasinthajasintha9553 Жыл бұрын
Good morning.god.bless.father
@suweenafernando4811
@suweenafernando4811 Жыл бұрын
ජේසු නි..🌹🌹අදවැනි දවසක ඔබවහන්සේසමග වැඩි වෙිලාක් ගත කරන්න ලැබුනාටත් ස්තුතියි .මා අසනිප ව හිටියත් හිතට හරිම සැනසිමක් .ජේසු ..❤❤❤❤❤
@mariyaashmda5709
@mariyaashmda5709 Жыл бұрын
Alleluya Allelua Allelua
@agnesperera1065
@agnesperera1065 Жыл бұрын
Thank you father Im a now citizen God help 🙏🙏 mi
@geethaperera4869
@geethaperera4869 Жыл бұрын
Prasansahwewa Amen. God bless you father.
@vasanthikumarisea1286
@vasanthikumarisea1286 Жыл бұрын
Mage puta rakinumane jesu suwamini mahimayamaya wewa sudathmayanani
@kmikkakulandarakakulandafa5048
@kmikkakulandarakakulandafa5048 Жыл бұрын
✋✋✋ජෙසු.පිහිටයි.පියතුමනි.🙏🙏🙏🙏
@maridalsi4676
@maridalsi4676 Жыл бұрын
ජෙසුනි ඔබට බාරයි අපේ ජිවිත මගෙ ඔලුවෙි ආමාරැව සුවකරන්න ජෙසුනි රට ඉන්න මම අසරණයි පියතුමෙනි මට ආසිරිවාද කරන්න ජේසුපිහිටයි
@dschandralatha134
@dschandralatha134 Жыл бұрын
Jasupihiti samiduna
@dschandralatha134
@dschandralatha134 Жыл бұрын
Samidunmaasarnisuwakrnamawe
@roshnifarnando3634
@roshnifarnando3634 Жыл бұрын
Jesus I trust in you Jesus protect our families illnesses and guide our motherland praise the lord🙏🙏❤️❤God bless you everyway father 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
@malanigunasekara6425
@malanigunasekara6425 Жыл бұрын
Amen haleluya pres the lord 🙏🙏🙏
@geekiyanageinduperera9099
@geekiyanageinduperera9099 Жыл бұрын
Jesu pihitai piyathmani🙏🙏🙏
@nishamarziani3943
@nishamarziani3943 Жыл бұрын
ජෙසු පිහිටයි 🙏
@lohanmasith7730
@lohanmasith7730 Жыл бұрын
ජෙසු නි මගේ ජවිතය ඔබ වහන්සේ ට බාරයි ඔබගෙන් ලැබෙන හැම දිමනාවකටම ඔබ වහන්සේ ට ස්තුතිය පුශංසා වෙිවා ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Presansawewa presansawewa amen 🙏🙏🙏✝️✝️✝️✝️❤️❤️❤️❤️💟💟💟💟💟🌹🌹🤑
@samanthasilva5601
@samanthasilva5601 Жыл бұрын
Samantha .Amen.jesu.mageputhala.dennage.balaporathtu.ista.kala.dunamenava.Amen
@seyanalseyani3672
@seyanalseyani3672 Жыл бұрын
ජෙසුපිහිටයිජෙසුපිහිටයි මගේඇස්වලපොඩි පස්සනයක් තියනව මන් වෙනුවෙන්ජෙසුට කියන්නපුලුවන්ද ජෙසුපිහිටයි පියතුමෙනි ආමේන් මමකුවෙට්
@nirashanirasha1308
@nirashanirasha1308 Жыл бұрын
Amen 🙏🙏🙏
@himalimelder4856
@himalimelder4856 9 ай бұрын
adarei. maga. jasuina. maga. pau walata. oba vahnsata. isthuthi❤❤❤❤
@annerodrigo8044
@annerodrigo8044 Жыл бұрын
Glory to God in the highest 🙏 God bless you Father thank you Father
@sryanisigel
@sryanisigel 6 ай бұрын
Ammen jesu phitai Fatha ❤
@KumariKumari-cq9nj
@KumariKumari-cq9nj Жыл бұрын
මගෙ ජේසුනී ඔබට බාරයි මගෙ දරැපැටවු පියානනී
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Jesu pihitai
@kumarikumari7782
@kumarikumari7782 Жыл бұрын
ආමේන් ..ජේසු පිහිටයි පියාතුමනි ✝️✝️✝️🙏🙏🙏
@lahirukoshila3933
@lahirukoshila3933 Жыл бұрын
Hii yalu
@dilshaniprimrose9844
@dilshaniprimrose9844 Жыл бұрын
ජේසුනි , දුක් කරදර අගහිඟකම් රෝග පීඩා ආදියෙන් නිරන්තරයෙන්ම වෙහෙසට පත්වෙන අපි ජීවිතේ ආරම්භයද අවසානයද ඔබ වහන්සේමයි. ඔබ වහන්සේ නොදැනුවත්ව කිසිවක් අප ජීවිතය තුළ සිදු නොවේ.ඇත්තෙන්ම ඔබ වහන්සේ නැති ජීවිතයක් කවදාවත් පවතින්නේ නැහැ..මගේ පව්වලට සමාවෙලා ඔබගේ ඒ මහා ආදරයෙන් ,දයාවෙන් මා නැවුම් මැවිල්ලක් කළාට ස්තුතියි... දැන් මේ ජීවිතය ජීවත් කරවන්නේ ඔබ වෙනුවෙනි.එබැවින් මගේ මුළු ජීවිතයම ඔබ වහන්සේ වෙනුවෙන් පූජා කරමි...ප්‍රශංසා වේවා 😢❤️🙇🙏💐
@InokaAshani
@InokaAshani 6 ай бұрын
Very great powerfull my dear Re.father god bless you father 🙏💐✝️🌺🌹 good morning father Thanking Jesus Hallelujah hallelujah hallelujah Hallelujah hallelujah hallelujah Prseder Lord Prseder Lord Prasanna waywa Prasanna waywa Mahemaya waywa Mahemaya waywa Mahemaya waywa Amen Amen Amen 🙏🙏🙏✝️✝️🌺💐❤️❤️🌺💐🌹💙💚
@InokaAshani
@InokaAshani 6 ай бұрын
Jesus thanking Al ways helping Prasansa waywa Prasansa waywa I believe my Jesus 🙏✝️ I trust in you Jesus ❤️🙏🙏✝️💚💙🌹💐
@InokaAshani
@InokaAshani 6 ай бұрын
Jesus help my work Halleluja hallelujah halleluja Obata barai magay anagathya 🙏🙏🙏🙏✝️✝️✝️❤️💚💙🌹💐🌺
@sampathdon8591
@sampathdon8591 Жыл бұрын
Jeasu ube hengila inna ponna thaththawath aranware mage issarahata man okage ammata hukonawa
@piumisuraji1355
@piumisuraji1355 Жыл бұрын
Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn. Mhattuta hodae job akak labldanna. Ape pula smprnkrldanna. Dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni💒❤❤. 🙏🙏🙏🤲🤲
@piumisuraji1355
@piumisuraji1355 Жыл бұрын
Jesu pihitae💒❤❤ 🙏🙏🙏🤲🤲
@ShiranthiJayasouriya-dd7tk
@ShiranthiJayasouriya-dd7tk Жыл бұрын
Jesu pihitai
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 Жыл бұрын
ස්තූතියි ජෙසූනි, අප ජීවිත තුල ඔබ කරනා හැම ප්‍රාතිහාර්යයකටම!!!
@chammikalandrum2991
@chammikalandrum2991 Жыл бұрын
May God Bless you Rev Father .
@shanthifernando7096
@shanthifernando7096 Жыл бұрын
amen amen amen 💝💝💝💐💐💐🌸🌸🌸🌺🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌻🌻🌻🌻🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChathurikaPrabodhani-23
@ChathurikaPrabodhani-23 3 ай бұрын
Piyanani Mata asnipai pihita wenna amen
@kanthislk2289
@kanthislk2289 Жыл бұрын
ආමෙන්.
@mrghost7840
@mrghost7840 Жыл бұрын
🏵🏵🏵🏵🏵🏵🏵🏵
@jenithakodikara928
@jenithakodikara928 Жыл бұрын
Jesus. I trust in You. Amen ❤
@chammikalandrum2991
@chammikalandrum2991 Жыл бұрын
ඔබට බාරයි සමිදුනේ අපෙ අතීතය වර්තමානය අප අනාගතේ ❤
@prashantipereis7857
@prashantipereis7857 Жыл бұрын
Amen
@ianwpn5569
@ianwpn5569 Жыл бұрын
Fathe mage daruwa me welawe icu eke inne mata oba thumata kath karanna one number ekka thiynawadan ane fathe mata denna daruwarq godak amarui fathe🙏
@katharinaperera7837
@katharinaperera7837 Жыл бұрын
Praise the Lord!!! Amen !!!
@chandipeiris1701
@chandipeiris1701 Жыл бұрын
O Jesus, I surrender myself to you, take care of everything❤ Thank you father 🙏🌹
@dammikabandara116
@dammikabandara116 Жыл бұрын
Praise the Lord thank you Jesus amen amen amen.
@indraperera507
@indraperera507 Жыл бұрын
Jesuni obawahanseta sthuthi ! Kansar ekata pratikara karamin sitina ma saha darupawula obawahanseta bara karami amen amen amen.
@khanthiswarnna4612
@khanthiswarnna4612 Жыл бұрын
Jasu.pihtai.
@chenulilavinyakahagalage
@chenulilavinyakahagalage Жыл бұрын
Good morning god bless u all✨️🌎
@sunilkamalgoda6485
@sunilkamalgoda6485 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@dschandralatha134
@dschandralatha134 Жыл бұрын
Jasupihiti samiduna
@manikmirando7819
@manikmirando7819 Жыл бұрын
🙏💓🙏🙏💓🙏
@khanthiswarnna4612
@khanthiswarnna4612 24 күн бұрын
Jasu.pihtai❤❤❤❤❤
@nishanthikumari4722
@nishanthikumari4722 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@abhabdalah9164
@abhabdalah9164 Жыл бұрын
Jeesuni heta dina usas pela wibageta muna dena mage diyaniya asirwada karanna
@gnifawziyabasheer1668
@gnifawziyabasheer1668 Жыл бұрын
God bless to all
@elizabethmarieperera3072
@elizabethmarieperera3072 Жыл бұрын
May God bless you all !
@warnakulasuriyafernadu9964
@warnakulasuriyafernadu9964 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@chamilakalumsilwa4136
@chamilakalumsilwa4136 9 ай бұрын
🙏🤲🙌
@jayodyaviraj4649
@jayodyaviraj4649 Жыл бұрын
පක්ෂපාත කම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැදගන්න.ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කර ගන්න.(හිතෝපදේශය ;3:3)
@priyankaroshani3251
@priyankaroshani3251 Жыл бұрын
ආදර ජේසුනි අප සියලු දෙනගේ ජව්ත ඔබට බරයි සමිදුනි🙏🙏🙏
@SuddaDoni-n2s
@SuddaDoni-n2s Жыл бұрын
Fada heta pujawa tiyenawa
@maridalsi4676
@maridalsi4676 Жыл бұрын
පාද හරිම දුකයි දැන් දවස් 3ක් සුවමෙහෙයත් එන්නෙ නැහැ ඉරිදා පුජාවත් නැහැ මම පරන පුජාවක් අහන්නෙ ඇයිද දන්නේ නැහැ
@nilanthirenuka2664
@nilanthirenuka2664 Жыл бұрын
❤️🙏❤️❤️🙏❤️🙏🌹🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@SuddaDoni-n2s
@SuddaDoni-n2s Жыл бұрын
Kawadda me para pujawa tiyenne
@nirushanthi3978
@nirushanthi3978 Жыл бұрын
ane fadar mage kakula hamathanama thuwala harima vedanai mama mokada karanna one
@sampathdon8591
@sampathdon8591 Жыл бұрын
Deviyan wahanseta karanna puluwandeyak ne eththatama oka borukarek man deviyanwahansege keuththa adinawa oka puke arinawa moda pake deviyanwahanse man ube ammata hukinanawa inna thenikin waren
@psdparerapsdpare853
@psdparerapsdpare853 Жыл бұрын
Jasini.mama.samdmt.oba.whnsga.yaknawn.saha.pujwn.samdma.sawn.bame..kuwti.rata.setna.mata.obawhnsga.sama..yadumkma..mga.setta..saktiyk...maga...sama.fasnyktma.,uttra...labi...Kiya...viswasa..karmi....daviphti
@kavishka56678njs
@kavishka56678njs Жыл бұрын
Thank you father God bless you
@balongcamarista6073
@balongcamarista6073 Жыл бұрын
Amen 🌹🌹🌹🌹🌹
@chamilakalumsilwa4136
@chamilakalumsilwa4136 Жыл бұрын
Amen🤲🤲🤲🤲
@lionformynationsrilanka2506
@lionformynationsrilanka2506 Жыл бұрын
Thank you father and god bless you 🙏
@chamilakalumsilwa4136
@chamilakalumsilwa4136 9 ай бұрын
Amen🙏amen🙏amen🙏
@inokapathmakumari626
@inokapathmakumari626 Жыл бұрын
Amen🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@joyceperera5047
@joyceperera5047 Жыл бұрын
Amen 🙏🙏🙏
@sharmilaudayanganee8412
@sharmilaudayanganee8412 Жыл бұрын
Amen amen.
@upulnilantha1522
@upulnilantha1522 Жыл бұрын
Amen🙏🙏
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
TUESDAY FILIPINO LIVE MASS TODAY II JANUARY 7, 2025 II FR. JOWEL JOMARSUS GATUS
45:32
QUIAPO CHURCH LIVE TV MASS TODAY 6:00 AM JANUARY 07, 2025 TUESDAY
49:23
Ang Madasaling Bata
Рет қаралды 1,4 М.
2022.04.22 - Holy Mass (in Sinhala)
1:27:56
Supuwath Arana
Рет қаралды 3,6 М.
QUIAPO CHURCH LIVE MASS TODAY REV FR DOUGLAS BADONG JAN 7,2025
25:27
Philippine Church
Рет қаралды 2,3 М.
Quiapo Church Live Mass Today January 07, 2025 Tuesday
44:20
Team Tajmal Naizi
Рет қаралды 10 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН