Holy Spirit - a Power or God? ශුද්ධ ආත්මායානන්වහන්සේ දෙවියන්වහන්සේද, බලවේගයක්ද? Pneumatology

  Рет қаралды 9,360

Suresh Ramachandran

Suresh Ramachandran

Күн бұрын

Пікірлер: 67
@e.kindraniindrani4343
@e.kindraniindrani4343 3 жыл бұрын
ආමෙන් අද දවසේ ඉගැන්වීම් තුලින් බොහො දෙවල් ඉගෙන ගත්තා දෙවියන් වහන්සෙට ස්තුතිවෙවා සියලුම මහිමය ගෞරවය ඔබවහන්සේට පමනක්ම වෙවා ආමෙන් ජෙසුපිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏
@gthelge5006
@gthelge5006 3 жыл бұрын
නාමික කිතුනු දිවියක් ගතකරන නිරන්තරයෙන් රෝගවලට පිඩාවට හසුව වෙහෙසවන බරඋසුලන සියල්ලන්ට ඉන් මිදිම පිනිස ආදේශකර ගතහැකි ශුද්ධආත්ම බලය පිලිබඳ අනර්ග දේශනා වැඩ සටහනකි . නොතේරෙන අයට පැහැදිලිකර දිම පිලිබඳව ස්තුතියි . ඔබට ජේසු පිහිටයි ....
@darshikasamanthi1968
@darshikasamanthi1968 7 ай бұрын
ඇත්තටම මෙම පාස්ට ගොඩක් දැනුම තියෙන පාස්ටර් කෙනෙක් නමුත් ඔහුගේ දැනුම වැඩිකම නිසා ඔහුට ඒක අලාභයක් වෙලා කියලා මට හිතෙන්නේ ඔහුගේ දැනුම වැඩිකම නිසා ඔහු එය අනිසි ලෙස චණ්ඩිකමක් ලෙස පාවිච්චි කරනවා කියලා මට හිතෙනවා මම දෙවියන් වහන්සේට යාඥා කරනවා මෙම පාස්ටර්ගේ සිත බැහැපත් තැවුණු යටහත් ප්‍රඥාවේ මුල දෙවියන් වහන්සේට බියකමේ සිතක් වේවා යනුවෙන්
@estherpoornima519
@estherpoornima519 2 жыл бұрын
ශුද්ධ වූ ආත්මයානන්ට මහිමය වේවා
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 3 жыл бұрын
ජේසු පියාණන්ට ප්‍රශංසාවේවා.... පාස්ටර් අපිටත් වඩා හොදට ලස්සනට සිංහල කතා කරනවා. ඇත්තටම අහගෙන ඉන්න ආසයි. හරිම අගෙයි දේශනාව.
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 3 жыл бұрын
ජේසු පිහිටයි ඔබතුමාට.
@renukajayalath7455
@renukajayalath7455 3 жыл бұрын
ස්තුතියි පාස්ටර් සුරේෂ්. නොදැන සිටි බොහාේ දේ ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේට ස්තුතිවේවා. ඔබ අපට අාශිර්වාදයක් සේම සම්පතක්.
@devikapeiris
@devikapeiris 3 жыл бұрын
Amen Hallelujah pastor God bless you
@wasanthamenon3879
@wasanthamenon3879 9 ай бұрын
Thank you Pastor. God bless you 😇🙏
@wasanthihetti9457
@wasanthihetti9457 3 жыл бұрын
Amen amen ස්තුතිය
@Mdes7777
@Mdes7777 3 жыл бұрын
wow !! amazing teaching 😘😘😘😘👌👌👌👌👌👌👌👌👌👌👌
@sachininirasha5205
@sachininirasha5205 3 жыл бұрын
මම අදයි මෙි වැඩසටහන බැඑවෙි මට තිබිබ පෙහෙලිකා සමිපූර්න වුනා ඔබට ස්තුතිය
@jameskamal6814
@jameskamal6814 3 жыл бұрын
Thank you 🙏 pastor ..God bless you
@cynthiaherath4772
@cynthiaherath4772 3 жыл бұрын
I am really excited to follow the lesson.
@shanthehewashp5122
@shanthehewashp5122 3 жыл бұрын
හාලේලුයියා,ප්‍රශංසාවෙ,,,,,,අ,,,,,මෙ,,,න්,👏👏👏❤️
@mishelsara7264
@mishelsara7264 3 жыл бұрын
Amen 🙏 thank you paster 🙏 god bless you paster 🙏
@nishanthafernando2645
@nishanthafernando2645 3 жыл бұрын
Bravo paster suresh.... Riealy your are the best theological teacher in the world....
@sahanpansilu7661
@sahanpansilu7661 3 жыл бұрын
AMEN! PRAISE THE LORD GOD BLESS" pastor good massege thank you!
@shanthehewashp5122
@shanthehewashp5122 3 жыл бұрын
පාස්ටජේසුපිහිටයි,,,❤️
@sandia1121
@sandia1121 Жыл бұрын
May gd blss u pastor!!!
@MiraMira-fd3vp
@MiraMira-fd3vp 3 жыл бұрын
God blass u ආමෙන්
@janithmadhushan973
@janithmadhushan973 3 жыл бұрын
Amen .praise the lord . God bless u
@kjoshua5870
@kjoshua5870 3 жыл бұрын
Praise the Lord Pastor 🙏
@shiromalifernando4097
@shiromalifernando4097 3 жыл бұрын
Thanks pastor🙏🙏🙏God bless you
@colombocolombo114
@colombocolombo114 3 жыл бұрын
luck 6:40 the disciple is not above his master ,but every one that is perfect shall be as his master. praise lord,jesus is the lord,,you are man of god ,the lord is with you.
@smanikk3674
@smanikk3674 3 жыл бұрын
God bless you pastor 🌟🌟👑✝️❤🙌🙏
@IRukshan91
@IRukshan91 3 жыл бұрын
All glory to the God almighty Jesus Christ 🙏
@amilajayakodi7156
@amilajayakodi7156 3 жыл бұрын
God bless you ❤❤❤❤❤❤❤❤❤❤
@kumudinichandrika8719
@kumudinichandrika8719 3 жыл бұрын
Praise the Lord
@wajirafernando7672
@wajirafernando7672 3 жыл бұрын
Jesu pihitay
@priyantipanandu9765
@priyantipanandu9765 3 жыл бұрын
God balls u pastor Jesus
@tonynishanthafernando8105
@tonynishanthafernando8105 3 жыл бұрын
පාස්ටර්... මම කතා කෙරුවේ ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ මිස මිනිස්සු ගැන නෙමෙයි..ඔබගෙ හිත රිදුනා නමි සමාවෙන්න..බැහැපත් කම නම් දෙවියන් වහන්සේට හරි ප්‍රසන්නයි.. ජේසු පිහිටයි පාස්ටර්
@deepthijayakody7459
@deepthijayakody7459 3 жыл бұрын
Thank you.
@syna463
@syna463 3 жыл бұрын
Amen 💖💖💖💖
@priyantipanandu9765
@priyantipanandu9765 3 жыл бұрын
God balls u pastor
@ruthruth5894
@ruthruth5894 3 жыл бұрын
හලෙලුයා ..ආමෙන් ❤❤❤
@maneldesilva4072
@maneldesilva4072 2 ай бұрын
🙏🙏🙏
@aeuelasher5871
@aeuelasher5871 3 жыл бұрын
HOLY SPIRIT YOU ARE WELCOME HERE THANK
@atchalagayni1902
@atchalagayni1902 3 жыл бұрын
අමෙන්
@pathminisujatha8190
@pathminisujatha8190 3 жыл бұрын
ජේසු පිහිටයි faster කොහොමද පාස්ටර් අන්‍ය භාෂාව ලබාගන්නේ ඒ සඳහා කුමක් කළ යුතුද මේ ගැන පැහැදිලි කිරීමක් කරනවද ජේසු පිහිටයි
@subagp763
@subagp763 3 жыл бұрын
Thank you Pastor, howcome some people speak in tongue and they interpret it themselves then and there after speaking in tongue? By your teaching I understood that speaking in tongue is not related to our flesh and mind. So is it possible for another person to interpret it when someone speaks in tongue.
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
For a better understanding, kindly watch my teaching on the gifts of the Holy Spirit. kzbin.info/www/bejne/o3vHhmaGpM2Cl8k
@manikandanmanikandan4338
@manikandanmanikandan4338 2 жыл бұрын
Pastor inda message tamila poodunga
@suresh-ramachandran
@suresh-ramachandran 2 жыл бұрын
kzbin.info/www/bejne/qoGumWNrlt1_j8k
@prasanna.k6928
@prasanna.k6928 Жыл бұрын
Pls tamil enda message 🙏 sollunga paster.. Pls
@suresh-ramachandran
@suresh-ramachandran Жыл бұрын
kzbin.info/www/bejne/qoGumWNrlt1_j8k
@joycemary1305
@joycemary1305 3 жыл бұрын
ஐயா🙏 இதன் தமிழ் மொழி காணொளி இருக்கிறதா??
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
kzbin.info/www/bejne/qoGumWNrlt1_j8k
@joycemary1305
@joycemary1305 3 жыл бұрын
@@suresh-ramachandran நன்றி ஐயா.. 🙏
@JesuslovesU007
@JesuslovesU007 3 жыл бұрын
Pastor can you please teach this subject in tamil
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
Here it is: kzbin.info/www/bejne/qoGumWNrlt1_j8k
@tonynishanthafernando8105
@tonynishanthafernando8105 3 жыл бұрын
දෙවියන් වහන්සේට වඩාත් වැදගත් වන්නේ බැහපත්, කීකරු හදවතක්.. අහංකාරය, උඩඟුව ,උද්දචිචකම දෙවියන් වහන්සේට අප්‍රසන්න දෙයකි.ශුද්ධාත්මයණන් වහන්සේ පිළිබඳ ඉගැන්වීම් කරනවිට ජොකර් කෙනෙක් නොව්, නිසි ගෞරවය සමඟ ඉගැන්විම් කරන්නේ නමි යහපතකි.
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
ජෝකර්ලාව පාවිච්චි කරන නැතුව නොජෝකර්ලාසේ උගන්වන ආත්මීක පොරවල්ලාව පාවිච්චි කරන්න කියල දෙවියන්වහන්සේට යාච්ඤා කරන්න. හරියන්නැත්තන් මගේ දේශනා බලලා ඔයාගේ ආත්මේ කඩාගන්නැතුව අර ආත්මීක අයගේ දේශනා පමණක් බලන්න. මොකද ලක්ෂ ගණන් අය මගේ දේශනාවලින් දෙවියන්වහන්සේට ලංවේනවලු. මම නෙවෙයි කියන්නේ; ඒ අය. ඉතින් ඔයාට විතරක් මගේ ඉගැන්වීම් ශෛලය අල්ලන් නැත්තං ඉතින් ඔයාට සමුදීම හැර වෙන දෙයක් මා දන්නේ නෑ. ඉතින් මේ ජෝකර්ගෙන් ආත්මීක ඔබට ටැටා බයිබායි.
@buddikadushmantha4222
@buddikadushmantha4222 3 жыл бұрын
Pastor anniya basawa katin katha nokara hitha athulan katha karata kamak nadda.
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
katin katha karanna bari avasthavanwala hitha athulen katha karata kamak na.
@buddikadushmantha4222
@buddikadushmantha4222 3 жыл бұрын
@@suresh-ramachandran thanks pastor daviyan wahanseta prasansa weva
@erandidinesh3200
@erandidinesh3200 3 жыл бұрын
පාස්ටර්...ඔබතුමා කරන දේශනා ගැන මං මොනවත් කියන්නෙ නෑ...ඒත් ජෝක්ස් පොඩ්ඩක් අඩුකරා නම් නේද හොඳ?මොකද ශු.ත්‍රිත්වය ගැනනෙ ඔබතුමා අනික් අයට දේශනා කරන්නෙ....ලෝකෙ දේවල් දේශනා කරද්දි දේශකයො ඒව මිනිස් සිත් වලට කාවද්දන්න ජෝක්ස් කරනව...ඒත් දේව වචනය ජෝක් වලින් කාටවත් කාවද්දන්න අවශ්‍ය නෑ ....දේව වචනය ලබාගන්න කැමති කෙනාට පැය ගානක දේශනාවක් ඇහුවත් බෝරිං වෙන්නෙ නෑ....ඒ නිසා ජෝක්ස් වලින් ඔබතුමාගෙ හරවත් දේශනාවල වටිනාකම අවතක්සේරු කරගන්න එපා....මොකද ඔබතුමා හොඳ දේශකයෙක්.....👍👍👍
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
සියයට 90ක් කියනවා ඒගොල්ලන්ට ඔය දිග ඉගැන්වීම් අහන්න පුළුවන් වෙන්නේ ජෝක්ස් නිසා කියල. සියයට 4ක් මොනවත් කියන න. සියයට 6ක් කියනවා ජෝක්ස් එපා කියල. මම කාගේ අදහස් ගන්නද දන් නෑ. ඒ නිසා මම මගේ විදිහට උගන්වනවා. කරුණාකරලා සමාවෙන්න.
@erandidinesh3200
@erandidinesh3200 3 жыл бұрын
@@suresh-ramachandran ඔබතුමා සතුටුවෙන්න ඒ 90%ට වඩාජෝක්ස් එපා කියන 6%ගැන..... සැබෑ කිතුණු භක්තිකයෙක් කවදාවත් ජෝක්ස් මත නෙවෙයි යැපෙන්නෙ දේව වචනයේ හරය මතයි....
@suresh-ramachandran
@suresh-ramachandran 3 жыл бұрын
මමනම් ගොඩක් කැමති ජෝක්ස් එක්ක දේශනා අහන්ඩ. එහෙම නැතුව අත්මීකවම කෙරෙන දේශනා අහනකොට මට නින්ද යනවා. ඉතින් ඔබ තුමා හෝ ඔබ තුමිය (ඔබ කචුද කියල දන් නැහැ, සමා වෙන්න) මාව සැබෑ කිතුණුවෙක් නොවෙයි කියලයි හිතන්න යන්නේ. ඒ වගේම, මාව දෙවියන්වහන්සේ කැඳෙව්වේ මම වගේ මිනිස්සුන්ට වචනය උගන්වන්න. දෙමළ, සිංහල ඇතුළු ලෝකේ ලක්ෂ ගණන් මිනිස්සු (විවිඩ ජාතිකයින්) මගේ දේශනා අහනවා. ඉතින් ඒ අය සැබෑ කිතුනුවෝ වෙන්න බෑ මන්ද ඒ අයට මගේ ජෝක්ස් සමගලු මගේ දේශනා අල්ලන්නේ. ඉතින් මමත් ඒ වගේ කෙනෙක් නිසා, මමයි ඒ අයයි සැබෑ කිතුනුවෝ වෙන්න බෑ නේ? ඉතින් සැබෑ කිතුනුවන්ට තියෙන එකම විකල්පය මං වගේ අයගෙන් අයින් වෙලා සැබෑ කිතුනුවන්ගේ දේශනා පමණක් අහන එකයි. මෙසේ උත්තර දෙනවට සමාවෙන්න මන්ද ජෝක්ස් එක්ක දේශනා අහන අය සැබෑ කිතුනුවෝ නෙවෙයි කියන එක ඔබගෙන් තමයි මම දැනගත්තේ; එත් දැන්. මං වගේ අයගේ දේශනා අහල ඔබගේ සැබෑ කිතුනු කමට හානියක් කරගන්න එපා. ස්තුතියි.
@darathithevathanthi7516
@darathithevathanthi7516 Жыл бұрын
මම් නම් pastor නරක විහිලු කරන්නෑනෙ ,අවධානය දේව වචනය බෙදාගන්නා වෙත ඇද ගැනීමට ඒ ක්‍රමයේ නරකක් මම නම් දකින්නෙ නෑ, මන්ද අපි පොලවේ ඉදන් ස්වර්ගයට යන කාරනා ඉගෙන ගන්නේ,,මාත් මේක බලනකොට ඒ අය සමග සිනාවෙනවා,,අනවශ්‍ය විහිලු තමා දේව වචනයට විරුද්ධ ,pastor ගේ පරන දේශනා මං අහනවා .
@darshikasamanthi1968
@darshikasamanthi1968 7 ай бұрын
පාස්ටර් මමත් ඒ අදහසට එකඟයි මොකද ජේසුස් වහන්සේ මිනිසුන්ට උන්වහන්සේගේ වචනය කියල දෙද්දි ජෝක්ස් දදා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන කියලා දුන්නේ නෑ කියල තමා මම නම් දන්නේ මම ඒ ගැන දන්නෑ ඔබතුමා වගේ ඒ නිසා අපි ජේසු වගේ වෙන්න නම් ඇත්තටම මම හිතන්නේ ඔබ කරන ජෝක්ස් අඩු කරලා කතාව හරවත්ව කරන්න කියලා
@virginiacarmalin6803
@virginiacarmalin6803 3 жыл бұрын
❤👍🤗🇮🇱🕎✝️😇🙏
@veronicam5785
@veronicam5785 3 жыл бұрын
Tamil pastor!!!!
@sachininirasha5205
@sachininirasha5205 3 жыл бұрын
අමෙන්
Jonah යෝනා - Sinhala Teaching
2:02:24
Suresh Ramachandran
Рет қаралды 15 М.
God's Books දෙවියන්වහන්සේගේ පොත්
1:20:30
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 23 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 40 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 6 МЛН
Evani Welawe Yesuni oba mate #Prophet #Sinhala #Worship
4:43
Stones / ගල් - Sinhala Sermon
1:25:32
Suresh Ramachandran
Рет қаралды 9 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 23 МЛН