පොල් ටිකයි පොල් කිරි ටිකයි තියනවා නම් ගෙදරම පොල් බිස්කට් හදා ගන්න | home made coconut cookies

  Рет қаралды 145,844

nira S

nira S

Күн бұрын

Пікірлер: 220
@roshadhi3957
@roshadhi3957 2 жыл бұрын
ඇත්තටම නංගියෝ ඔයා කීවා වගේ මාත් හැමදේම මහන්සිවෙලා ගෙදරම හදනවා, හැමදාම මොනවාහරි අලුත් කෑමක් හදලා වැඩ කරන අයට තේ දෙනවා,,කට්ටිය කියනවා මං කුස්සියේමයි ඉන්නෙ කියලා,,,ඒ උනාට මොනවා හරි රස කෑමක් හොදට හදලා කෙනෙකුට දෙනකොට හිතට දැනෙන සතුට ,,,, ඔයා කියපු හැම දේම මන් ගාව නැතත් ඔයාගෙ පොල් බිස්කට් එක දැන් හදනවා මං ,,,ගොඩාක් ස්තූතියි නංගියෝ ,,,තෙරුවන් සරණයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
පොල් බිස්කට් එකත් රසම රසයි. ඉගන ගන්න දේවල් මේ ආත්මේ විතරක් නෙවේ අපි මැරුනත් අපේ කුසල් වලට එකතු වෙනවා
@roshadhi3957
@roshadhi3957 2 жыл бұрын
@@niraSrecipes ඔව් නංගියෝ මං අද පොල් බිස්කට් එක හැදුවා,,,,ඇත්තටම හරිම රසයි,,,,ප්‍රමානයන් ටිකක් වැඩිකරලා වැඩිපුර බිස්කට් ටිකක් හදාගත්තා,,,,
@roshadhi3957
@roshadhi3957 2 жыл бұрын
@@niraSrecipes මම ෆ්‍රෙෂ් මිල්ක්,අයිසින් සීනි,එලගි තෙල්,පාන් පිටි,පොල් තමයි දැම්මෙ,,,ලුනු චුට්ටක් එකතු කලා,,ගෙදර අය ආසාවෙන් කෑවා,,,ඔයාට ගොඩාක් ස්තූතියි ,,,
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@roshadhi3957 shaaaa
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@roshadhi3957 niyamai
@Hhhahhahakama
@Hhhahhahakama Жыл бұрын
මං මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ ඊයේ මං ඒ පොල් බිස්කට් හැදුවා ම්......😋😋 හරීම රසයි ඔයාට ගොඩක් ස්තූතියි ඇත්තටම කඩෙන් ගන්න බිස්කට් වලට වඩා අපිම හදාගෙන කනකොට ගොඩක් රසයි අපේ පොඩි අයත් හරි ආසාවෙන් කෑවේ 🙏🙏🙏
@buddhikarathnayaka7360
@buddhikarathnayaka7360 Жыл бұрын
මම මේ බිස්කට් එක හැදුවා. හරිම රසයි නංගි.Thank you very much ❤❤❤❤
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 2 жыл бұрын
හරි හොඳට තියෙනවා .මිහිරි කටහඩකුත් තියෙනවා ...............බුදු සරනයි දුව ....................
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 2 жыл бұрын
💕💕😀
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
ඔයා වගේ හිතන්න පුරුදු උනොත් ලංකාවේ කෑම රටාව හොඳ විඳිය ට වෙනස් වේවි 👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@amanthisamayawardhena2063
@amanthisamayawardhena2063 5 ай бұрын
සේරම පැහැදිලිව කියලා දෙනවා ඔයා ..ස්තුතියි ..
@nhmmadhu4168
@nhmmadhu4168 2 жыл бұрын
මාත් බිස්කට් හැදුවා .හරිම රසයි .. ගොඩක් ස්තූතියි 🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බොහොම ස්තූතියි
@malisadeeka4456
@malisadeeka4456 2 жыл бұрын
වාව් අක්කේ ස්තූතියි . වෙජිටේරියන් අයට මරු
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් නංගි බිත්තර නෑනේ
@sandaliwijerathna9365
@sandaliwijerathna9365 2 жыл бұрын
මම හැදුවා.හරිම රසට ආවා. Thank you sooo much.❤️❤️❤️❤️❤️❤️
@nimalaberathna6829
@nimalaberathna6829 2 жыл бұрын
Oba thumiyata bohoma sthutiy theruwan saranay
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@rewdonmemes4920
@rewdonmemes4920 2 жыл бұрын
ඉතාම හොඳට කියල දුන්න.ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා
@indigunatilake4418
@indigunatilake4418 2 жыл бұрын
මම අද හැදුවා.හරිම රසයි හොදට ආවා. ස්තූති යි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@niroshaalahakoon609
@niroshaalahakoon609 2 жыл бұрын
බොහොම ස්තුතියි හරිම පැහැදිලිව කියල දෙනව මේක හදල රස කියන්නම් ❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@theartbox7103
@theartbox7103 5 ай бұрын
හැමදේම හොඳයි.. ❤ කියවිල්ල තමා වැඩේ
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
කලින් පොල් බිස්කට් එක විනාඩි 4න් කලා ප්‍රශ්න අහනවා කෝටියක්. එවට උත්තර එක්ක තමා ඔඉක කලේ.කියවලා තියෙන්නෙම රෙසපියට අදාල දේ නිසා ඔහොම කියන්න එපා. ඕඩියන්ස් එකේ විදිහට තමා වීඩියෝ කරන්නේ.අලුතෙන් උයනන ඉගනගන්න ලමයි ගැනත් හිතන්න.ස්තූතිය
@PremaMalliwaarachchi
@PremaMalliwaarachchi 5 ай бұрын
බොහෝම ස්තුතියි දු ඔයාට
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 2 жыл бұрын
නියමයි ගොඩක් වටිනා රෙසපි එකක්
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
Godaaak sthuthie oyata pahadiliwa kiyala dunnata ❤️❤️❤️
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි,!
@kaduwelakaduwela5028
@kaduwelakaduwela5028 Жыл бұрын
හොදට තේරෙනවා නැන්දේ මම දෙපාරක්ම හැදුවා හරිම රසයි❤❤❤❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නියමයි නියමයි
@ruviniranasingha5743
@ruviniranasingha5743 Жыл бұрын
Kal thabagenima kohomada akke.kochchr dwsk tiygnn puluwnd
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
සති 2 වගේ. බෝතලේ දාලා තියන්න
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 2 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@nayanakumuduni5539
@nayanakumuduni5539 2 жыл бұрын
Harima lassanai. Mamath hadanna one thanks oyata.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හදලම කියන්නකෝ රසද කියලා
@diluka287
@diluka287 2 жыл бұрын
budu sarnai 👍👍thank.you 🌹🌹
@ireshaalwis7368
@ireshaalwis7368 Жыл бұрын
Godak hodata pahadiliwa kiyala denawa oyanm.diyunuwen diyunuwata path wenna prarthana karanawa oyata.oyatath nirogi diwiyak wagema deergayusha pathanawa.theruwan saranai nangi🌹🌹
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
ස්තුතියි..nira s ❤️🙏 මෙිකනමි..නියමයි.😋👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි ඔයාය
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
තෙරැවන් සරණයි..! ❤️🙏
@ayeshadilrukshi9975
@ayeshadilrukshi9975 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි
@pushpalatha1183
@pushpalatha1183 2 жыл бұрын
Wow niyamai. Ada rate pawathina thathweta galapenawa. Hamotama pahasuwen wasa wisa nathiwa kanna puluwan. Ape daruwo gana hithala kapa unata sthuthi. Pol nisa rasata athi. Thawath mewani pahasu dewal soya ganeemsta labewa. God bless u nd ur family nanga.🙏❤🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි, බුදුසරණයි
@sbb9024
@sbb9024 2 жыл бұрын
ෂා මම හරි ආසයි මේ කටහඬට.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්‍තූතියි බුදුසරණයි
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 2 жыл бұрын
oyata pin akkiyo 🙏❤️ Very Good recife 🌼. Thank you. budu saranayi🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
budusaranai
@senanipriyanwada5368
@senanipriyanwada5368 2 жыл бұрын
Harima pahadili kirimaka wagema සරල karamayak ස්තුති i obata
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@rasikamaduwanthi4410
@rasikamaduwanthi4410 2 жыл бұрын
Tanks mama haduva hodae rasata tebuna ❤️❤️
@chaninimasha1420
@chaninimasha1420 2 жыл бұрын
Ada haduwa.rasata thiyenawa.thank you dr.
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි 🌷🌷
@rosidaniel8389
@rosidaniel8389 4 ай бұрын
Hondata pehedili kalata sthuthiy ....
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
නංගි පොල් බිස්කට්අපි good
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Thanks
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 2 жыл бұрын
beautiful video.nice sharing❤️❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
thanks
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 2 жыл бұрын
Vatinaa danuwath kireemak , Thank you .. Jaya wewa....
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@niroshamanel8840
@niroshamanel8840 2 жыл бұрын
Hariyatama hari giya 👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
niyamai
@SanjanaSewmini-t8z
@SanjanaSewmini-t8z Жыл бұрын
Akke mekata panpiti nathiwa halpiti danna puluwanda
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හාල් පිටි බිස්කට් එක වෙනම කලා මම බලන්නකෝ.
@apegedara792
@apegedara792 2 жыл бұрын
Harima pahadili
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
හදන්න ඕන රස ඇති👍ස්තූතිවන්ත වෙනවා ඔබට තුමියට ❤❤🙏🇶🇦
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 жыл бұрын
මමත් හැදුව හරි රසඉ බුදුසරණයි 🌹🌹
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@sumithrapeiris3651
@sumithrapeiris3651 2 жыл бұрын
Thanks God Bless you
@GajamangaCharitha
@GajamangaCharitha 2 жыл бұрын
අඩේ එකනම් පට්ට ... ජයවේවා බුදුසරනයි 💐💐💐💐🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Budusaranai
@judithp125
@judithp125 2 жыл бұрын
Thanks duwa
@faizasaliheen2131
@faizasaliheen2131 2 жыл бұрын
Tnks ..👍👍amazing
@hiroshanisiriwardhana5080
@hiroshanisiriwardhana5080 2 жыл бұрын
ගොඩාක් ස්තුති හරිම වටිනවා ❤❤❤❤
@srilive1585
@srilive1585 2 жыл бұрын
නියමයි 👌👌👌❤❤❤ මේකට පොල්කිරි දාන නිසා කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බේක් උනාට පස්සේ අවුලක් නැති නිසා ටිකක් කල් තියා ගන්න පුලුවන්
@budhdhimatharangani8086
@budhdhimatharangani8086 2 жыл бұрын
ස්තුතියි ඔයාට....
@dunithawijethunga.
@dunithawijethunga. 2 жыл бұрын
හරිම වටින recipe එකක්.බොහොම ස්තූතියි .දැනගන්න කැමතියි microwave oven එකක මේ බිස්කට් එක හදන්න කොච්චර වෙලාවක් back කරන්න ඕනද කියල
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අනේ මම කරලම නෑනේ
@chanikasilva4512
@chanikasilva4512 2 жыл бұрын
රෙසිපි එකට ගොඩක් ස්තුති ❤️ අද හැදුවා රසට තිබ්බා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@niluniludubai928
@niluniludubai928 Жыл бұрын
​@@niraSrecipes ❤❤❤❤❤❤
@e.r.m.bedirimanna8871
@e.r.m.bedirimanna8871 2 жыл бұрын
පෙනුමෙන් නම් ගොඩාක් රසයි වාගෙ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හදමු. රසයි
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Wow great looking testy
@nawadanilathika423
@nawadanilathika423 2 жыл бұрын
Mama ada meka hadanwa.. dakkama asa hithuna ,oya harima pahadiliwa serama kiyala denawa thanks 🙏❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හා හදලා කියන්නකෝ
@budhdhimatharangani8086
@budhdhimatharangani8086 2 жыл бұрын
හරි වටිනවා
@SapnaManoriDanthanarayana
@SapnaManoriDanthanarayana 5 ай бұрын
Thanks ❤
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 2 жыл бұрын
Seems great. Thank you.
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Wow nice recipe
@witharanagama1052
@witharanagama1052 2 жыл бұрын
Shaw niyamai
@villagegirlmadu8432
@villagegirlmadu8432 2 жыл бұрын
wow akke eka maru
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 2 жыл бұрын
Thanks lot.Nira's
@chamilawimalagunasekara541
@chamilawimalagunasekara541 2 жыл бұрын
Goadak sthuthi.
@zeenathharoon6485
@zeenathharoon6485 2 жыл бұрын
Thank u 🙏 so much puthe.for the biscuit recipe.its very delicious 😋 God Bless U dear.❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Thanks Budusaranai
@lakshinarmada9504
@lakshinarmada9504 2 жыл бұрын
Good Job..👍
@geethanikurera6677
@geethanikurera6677 2 жыл бұрын
panpiti wenuwata hallpiti ekathu karanna puluwanda
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බෑ
@Shabnam38105
@Shabnam38105 2 жыл бұрын
Wow nice recipe♥️🥰
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
Thank u akke
@malikahemalatha1878
@malikahemalatha1878 2 жыл бұрын
Good luck mama doha qatar hamadama balanawa
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කටාර් වල නම් අවන් එකේ ලේසියෙන්ම හදා ගන්න පුලුවන්. . අනෙක එහේ ඩෙසිකේටඩ් පොල් පැකට් තියනවා. අරගන්න
@chandikaranaweera7027
@chandikaranaweera7027 2 жыл бұрын
Thank you so much dear 👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@maheshihewage1996
@maheshihewage1996 2 жыл бұрын
Mewa kochara kalayaka hadala tiya ganna puluwanda
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හදලා තියලම බලන්න. දේශගුණය අනුව කාලය වෙනස් වෙන්න පුලුවන්
@naveenkumara9571
@naveenkumara9571 2 жыл бұрын
Oyage biscuit mama eyet haduwa akke marama rasay oya godak hodata pahadiliwa kiyala denwa thanksoya banina ayata mole na tamanta terunata noterena ayat ennawane kiyala hitanna molayak nadda manda akki oya owa ganan ganna epa phon aka tibba paliyata onima deyak liyala ewana moda kenek oyage resapis balanwalu hadanawalu kiyawana aka dirawaganna barilu pissu matanm kenthi oya wage wadawalata oyage wada karaganna akkiyo owata salenna epa ridenna kiyala denna wena karanna deyakna bs
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️ දීර්ඝායුශ වේවා!! ඔයාට. ස්තූතියි
@SurekaDilhani-hx3wd
@SurekaDilhani-hx3wd Жыл бұрын
ඔයා hadana කෑම niyamai.samaharak kiyana de ganan ganna epa.oyata bs..
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බොහොම ස්තූතියි.
@jayanandaniperera9853
@jayanandaniperera9853 Жыл бұрын
😊
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
Pol awan ekee danna පුළුවන් නේද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අවන් එකක් තියනවා නම් දාන්න ටික වෙලාවක්
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
@@niraSrecipes hare mama හැදුවා .👍
@thamarawerake
@thamarawerake Ай бұрын
I NEED TO LEARN LATER PLEASE
@shantharathnayaka1828
@shantharathnayaka1828 2 жыл бұрын
බොහෝ පිං .
@kaleichelvi8111
@kaleichelvi8111 2 жыл бұрын
Deweni kramayedi waladata wathura daanna one nadda?
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
නෑ නෑ. වතුර දාන්න එපා
@kaleichelvi8111
@kaleichelvi8111 2 жыл бұрын
Hari thank u😊
@pererachaminda9089
@pererachaminda9089 2 жыл бұрын
ගොඩක් දවසකින් ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ. තාම ඔයා ලංකාවේද ඉන්නේ නැත්නම් අයේම රට ගියාද? තෙරුවන් සරණයි !
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ආයෙමත් ආවා. ලංකාවේ හිටපු දවස් ටික හරිම අමාරුවෙන් උන්නේ. කිසිම දෙයක් කර ගන්න ගමනක් යන්න පෙට්‍රල් ලැබුනේ නෑ. අපරාදේ ආවේ කියලා හිතුනා
@pererachaminda9089
@pererachaminda9089 2 жыл бұрын
@@niraSrecipes ඔයාටත් තේරුනාද ලංකාවේ මිනිසුන් ගෙවන දුෂ්කර ජීවිතේ. කමක් නැහැ කොහේ හිටියත් සතුටින් ඉන්න ඔයාට තෙරුවන් සරණයි සහෝදරී.
@cooktolive5550
@cooktolive5550 2 жыл бұрын
Good
@dulaninamalka6158
@dulaninamalka6158 2 жыл бұрын
Olive oil කමක් නැද්ද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
කමක් නෑ
@dulaninamalka6158
@dulaninamalka6158 2 жыл бұрын
මම හැදුවා. හරිම රසයි. ගෙදර අය රස කර කර කෑවා. Thank you ඔයාට.
@dreckfive2086
@dreckfive2086 2 жыл бұрын
Wow 😍
@dhbuddies840
@dhbuddies840 2 жыл бұрын
Thank you akka
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
පොල් බිස්කට් ගොඩක් රසයි නේද.කඩේ තියෙනව.හැබැයි මේ වගේ නෙමෙයි ඒව .😋
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Ow Godak rasai
@anyakawmadi6920
@anyakawmadi6920 2 жыл бұрын
හදල කියන්නම් හොඳේ, ලිපේ තියන එක තමයි අවුල, කොහොමහරි හදල කියන්නම්, 😍❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Ha hadala kiyanna
@anyakawmadi6920
@anyakawmadi6920 2 жыл бұрын
@@niraSrecipes man haduwa akke,4to ekak danna wdiyak nne aiyooo, rsai hde😍❤️
@anyakawmadi6920
@anyakawmadi6920 2 жыл бұрын
@@niraSrecipes man haduwe toster eke akke, e nisa oya wage pimbila na, e unata rasai, thank you hode adrei😍❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
@@anyakawmadi6920 shaaa
@Jlwijesinghe79
@Jlwijesinghe79 2 жыл бұрын
තෙරුවන් සරණයි අක්කේ 💖
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@yasudadamdinu5500
@yasudadamdinu5500 Жыл бұрын
Hal piti ganna barida????
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මේකට බෑ. හාල් පිටි බිස්කට් කියලා සර්ච් කරන්න මම කරලා තියෙන්නේ හාල් පිටි බිස්කට් එක
@hashijennath8770
@hashijennath8770 2 жыл бұрын
Oya අරන් තියෙන ප්‍රමාණය biscuit කීයක් හදාගන්න පුළුවන් ද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බිස්කට් ප්‍රමාණය ඔයාට හදලා තියන ටේ එකේ පේනවා නේද? දැන් නම් මතක නෑ. බේක කරන්න කලින් බේකින් ට්‍රේ එකේ බලන්නකෝ
@irushitea4172
@irushitea4172 Жыл бұрын
Math heduwa adath rasta awa oya hodata pehedili karanawa wedi wiyadam ne
@stests3263
@stests3263 10 ай бұрын
බෙකින් පව්ඩර් නැතුව ආප්ප සෝඩා ගත්තට කමක් නැද්ද
@sajeewanisajeewani9250
@sajeewanisajeewani9250 2 жыл бұрын
akke බිස්කටි එකට අවන් එක රත් වෙන්න තියන්න ඔින උඩ යට වෙන වෙනම ද.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
නෑ එක පාරමයි
@nilumthanuja5127
@nilumthanuja5127 2 жыл бұрын
MARU අක්කේ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Thanks
@ushanthisuvisna8278
@ushanthisuvisna8278 2 жыл бұрын
Mayonise darnna barida butter wenuwata
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අනේ බෑනේ. මම එහෙම හදලා නම් නෑ
@everythinghaschanged-jl2lx
@everythinghaschanged-jl2lx Жыл бұрын
Mamath heduwooooo
@BILLA-yk9kx
@BILLA-yk9kx 2 жыл бұрын
Asai hadanna den ithin arthike durvalayi ne ane
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මේකට ලොකු වියදමක් යන්නේ නෑනේ
@PiyasiliLs
@PiyasiliLs 5 ай бұрын
agei doni
@hperamune7423
@hperamune7423 2 жыл бұрын
👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Thanks
@lasanthisureka6178
@lasanthisureka6178 2 жыл бұрын
❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Thanks
@sriyanimv1411
@sriyanimv1411 2 жыл бұрын
rise cokar eke. hadanna Baroda?
@sriyanimv1411
@sriyanimv1411 2 жыл бұрын
Raid cokar eka beck karanna pluwanda?
@dilhanikumari3607
@dilhanikumari3607 2 жыл бұрын
Godak sthuthi oyata hodata pahadili karala dana nisa.oya moda harakunta samana aya kiyana ewa ganan ganna epa.bs..
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි සුදූ
@gsvasanave8202
@gsvasanave8202 2 жыл бұрын
🌹 💕 💕 💕 💕 💕
@IndikaWaduge-ut5ki
@IndikaWaduge-ut5ki 5 ай бұрын
Mat haduwa Dara lipe rasai godak habai oita WADA WELUNA DARA LIPA RASNEI NE
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
වයින් බිස්කට්ස් - Episode 927 - Wine Biscuits
12:00