චීස් නැතිව චීස් රසට හරියට පීසා එකක් හදමු| Homemade PIZZA WITHOUT CHEESE | Easy Pizza Recipe Sinhala

  Рет қаралды 1,816,215

Bandi Full

3 жыл бұрын

පීසා හදන්න ආස වුනාට අපි ගොඩක් අයට චීස් හොයා ගන්න අමරුඉනෙ. ඒ නිසා ඔන්න අද ඔයාට Homemade pizza without cheese Recipe එකක් අරන් ආවා.
#pizzawithoutcheese #homemadepizzawithoutcheese #pizzarecipe
අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් එකක් 😋| Super Easy Pizza Omelette Recipe (Bandi Full)
kzbin.info/www/bejne/lYKtnp6crdRrhbc
බත් වලින් හදන අමුතු පීසා එකක් කාලා තියෙනවද😋 kzbin.info/www/bejne/nHKyeayfptelqtk
****************************
****************************
Today, I’ll share the super simple Rice Pizza recipe. This is speciall because it's pizza without cheese
Easy pizza Recipe is always a great recipe for when you’re in a rush or you’re too tired to cook a big dinner, Also this is very suitable as a breakfast recipes.
This homemade pizza is so tasty! This recipe is really quick to prepare and incredibly easy too.
We hope you will enjoy the video and will make your own pizza without cheese using our Easy Pizza recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
kzbin.info/door/rVkiG6Tt5y-yNjFOOGdb3Q
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
pizza recipe , pizza recipe sinhala , homemade pizza recipe,easy pizza recipe , how to make pizza , pizza without cheese , pizza without mozzarella cheese , homemade pizza without cheese , how to make pizza ,homemade pizza , the best homemade pizza , quick and easy pizza dough , pizza dough recipe , best homemade pizza dough , perfect pizza dough recipe , how to make pizza dough

Пікірлер: 1 322
@fathimafazliya6450
@fathimafazliya6450 2 жыл бұрын
මං අද මේක හැදුවා අක්කි.ගොඩාක් රසට ආවා...ගෙදරින් හම්බවුණ ප්‍රතිචාරත් ගොඩාක් හොදයි.... Thank you❤️
@shashikasamanmali741
@shashikasamanmali741 Жыл бұрын
අද මන් මේ pizza එක හැදුව අක්කි... හරිම රසයි ඒ වගේම ගෙදර අයගෙනුත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා... ඇත්තටම tnx අක්කි මෙහෙම recipe කියල දෙනවට.. ඔයා කියල දෙන හැම කෑමක්ම හදලා නැති උනත් අක්කි ඔයා දාන හැම recipe එකක්ම බලනවා, ඒ වගේම මෙච්චර හොදට step by step කියල දෙනඑකටත් ගොඩක්ම ස්තූතියි අක්කි.... බුදුසරණයි 👀❤
@yvonnedilkusha7829
@yvonnedilkusha7829 2 жыл бұрын
I also made it and it was sooo delicious. My elder daughter loves this recipe. Thank you so much for your beautiful explaining. ❤❤
@sweetydew
@sweetydew 2 жыл бұрын
මාත් දැන් හදන්නේ මේ පීසා රෙසපිය විතරයි.. ලේසියි.. චීස් හොයන්න ඕනෙත් නෑ.. 🥰🥰 ගෙදර අයත් මේ පීසා එකට ආසයි... Thanks නංගි.. 😚
@madavipriyanga4713
@madavipriyanga4713 3 жыл бұрын
ඔයාගෙ voice එක නම් 👍... බොරු show නෑ ....හරිම පැහැදිලියි . Thank you...
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@FatimaPerera-qt1og
@FatimaPerera-qt1og 2 ай бұрын
Qq😂😂ර්ද්‍ය්ය්😂🎉ඉ😊​@@Bandifull
@nipuniuresha25
@nipuniuresha25 Жыл бұрын
අද මම මේ vedio එක දැක්කේ. එක අදම හදන්න ඕන කියලා හිතලා හැදුවා.. අත්තටම ගොඩක් රසවත්. Vedio එක නම් 10 පාරක් විතර බැලුවා 😁. අවසානේ රසවත් pizza එකක් හැදුවා. ස්තූතියි අක්කී.. ❤
@kalanjaleedharshanaarunash6254
@kalanjaleedharshanaarunash6254 3 жыл бұрын
Thank you for the clear instructions. I tried this today and it came out really good. 🙏
@Bandifull
@Bandifull 3 жыл бұрын
Glad you liked the recipe 😊
@wasanawijesuriya2709
@wasanawijesuriya2709 3 жыл бұрын
අද මම හැදුවා හරියටම ආවා නියමයි . ගෙදර අයත් හරිම කැමැත්තෙන් කෑවා . Thanks dear
@kavindyaperera5541
@kavindyaperera5541 3 жыл бұрын
හදන්න අමාරු කෑමක් වුණත් අක්කා කියලා දුන්නොත් වැරදෙන්නේ නැතුව හදන්න පුලුවන් ....😍😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@nilupulgunarathna4152
@nilupulgunarathna4152 3 жыл бұрын
Aththa tama
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@daisyperera6788
@daisyperera6788 3 жыл бұрын
That ,
@daisyperera6788
@daisyperera6788 3 жыл бұрын
'm bio n ,job
@akmusic4198
@akmusic4198 3 жыл бұрын
මේකනම් ගොඩක් හොඳයි...හරිම පැහැදිලි...step by steps හොඳට කියා දෙනවා....Thank You Akkiyooooo....🥰🥰❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome darling
@sunandagunarathna6740
@sunandagunarathna6740 2 жыл бұрын
@@Bandifull ķķķ no
@kevin-d5098
@kevin-d5098 Жыл бұрын
හරිම රසයි අක්කි අපි අද මේ recipe එක try කරා. හරිම රසට ආවා. ගෙදර අයත් ඉල්ල ඉල්ල කෑවා. Thank you ඔයාට අපිට මේ වගේ yummy recipes ගේනවට.
@thilantharaka6925
@thilantharaka6925 2 жыл бұрын
I will try this recepy, It's superb delicious sis 😋😋😍 thanks and keep it up
@dilru9819
@dilru9819 3 жыл бұрын
අද තමා හරියටම පැහැදිලව තේරුනෙ pizza 1k hadanne komada kiyala.oita kain mn hadala hari giye na. Ekenm aepa una. Thankuu chapa akka .. 😘😘😘😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re most welcome 😍
@warunisenavirathna3168
@warunisenavirathna3168 2 жыл бұрын
මාත් හැදුවා අක්කී..රසට ආවා..ගොඩාක් ස්තූතියි 😍😍
@sepalianurudhika5166
@sepalianurudhika5166 2 жыл бұрын
මාත් හැදුවා ඇත්තටම හරිම රසට ආවා.. good recipe thank u so much ....❤🍕
@chandrakumari7423
@chandrakumari7423 8 ай бұрын
මම මේ රෙසිපි එකට pizza 5ක් හැදුවා...හරිම රසයි..thank you ❤
@hansaniindeewari8910
@hansaniindeewari8910 2 жыл бұрын
මන් මේක අහම්බෙන් දැක්කේ.. එදා ඉදන් මේක 10 සැරේකට වඩා හදන් කෑවා.. හරිම රසයි.. ගොඩාක් ස්තූතියී ♥️
@tharangakumara2684
@tharangakumara2684 Жыл бұрын
Mata kiyanna meka hadanna awan eka udai yatai dekama danna oneda
@mvoyage7282
@mvoyage7282 2 жыл бұрын
Thank you for the recipe. Came out well.😍 Small sugestion- remove nail polish when mixing the dough. Tiny particles of nail polish could be carcinogenic.
@user-ip6nc3ic6k
@user-ip6nc3ic6k 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි අක්කේ තැන්කූ❤️😀
@aravindidias9198
@aravindidias9198 3 жыл бұрын
Made this!! 99.9% accurately as you said! Superb akka! I have made pizzas earlier with mozeralla But this is the first time I used origano,thyme and didn't use mozarella. Really very tasteful!
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
Thank you🌹
@p.ggamini6055
@p.ggamini6055 Жыл бұрын
@@Bandifull dďddxxxg
@HashiniRodrigo-fq7pe
@HashiniRodrigo-fq7pe 4 ай бұрын
@fathzhr3372
@fathzhr3372 2 жыл бұрын
I made this today as u said.. it was really yummy and came out very well... thank you so much sis
@melodiousoflegends
@melodiousoflegends 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනට රසට හරිවිදියටම ආවා ගොඩක් තැන්ක්ස් ඔයාට මේ රෙසපි එක ඇත්තටම වටිනවා.🙏
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍💗
@shanukamendis123
@shanukamendis123 2 жыл бұрын
මමත් අද හැදුවා. හරි ම රසයි. ගොඩක් ස්තුතියි 🙏🙏
@m.t.geevindi7341
@m.t.geevindi7341 3 жыл бұрын
Ane akke mata awrudu 13i. Goda kaleka idan pizza easy video ekak hewwe. Thank you soo much akke
@sumudusandaruwani8285
@sumudusandaruwani8285 3 жыл бұрын
Eye thamai man meeka try kale.ඇත්තටම ඒ රසමයි...ඔයා හොදට step by step කියලා දුන්නාට ගොඩාක් ස්තුති .හරිම පැහැදිලි ව කියලා දුන්නා
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@Bhagya536
@Bhagya536 2 жыл бұрын
හරිම රසයි නංගි 😛😛😛
@maheshasubhashini4104
@maheshasubhashini4104 2 жыл бұрын
ඇත්තටම මම හැදුව හරිම රසයි ඔයාට ගොඩක් ස්තූති
@mishelnimasha9293
@mishelnimasha9293 2 жыл бұрын
අක්කෙ ඔයා කියලා දුන්න විදියටම මම අද හැදුවා හරිම රසයි ගෙදර හැමෝම ආසාවෙන් කෑවා ස්තූතිය අක්කෙ මේ වගෙ රෙසිපි කියලා දෙනවට❤️❤️❤️❤️😋🥺
@priyanganeragavaram4296
@priyanganeragavaram4296 2 жыл бұрын
Abishek
@samadhiviboda9063
@samadhiviboda9063 3 жыл бұрын
මම හැදුවා හරිම රහයි අක්කි 👌❤️ තෑන්ක්ස් ඔයාට
@tp2924
@tp2924 3 жыл бұрын
මාත් හැදුවා ඔයාගේ recipe akata අක්කේ....හොදට ආවා...thanks akka..
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@shaznaimtiyaz9547
@shaznaimtiyaz9547 2 жыл бұрын
I made it today & it Came out well 👌😍 really thanks a lot for a best & easy recipe 💝
@Bandifull
@Bandifull 2 жыл бұрын
You’re most welcome 😊
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Another awesome recipe my friend. It’s very flavorful and tasty. Thank you so much for the recipe.
@sachinidulanjalee5999
@sachinidulanjalee5999 2 жыл бұрын
Math dn 5 parak withara haduwa dr oyage recipe ekata.. හොඳටම හොඳයි.
@nothingoi
@nothingoi 2 жыл бұрын
Made it today. Just Now. What a recipe.. Came it brilliant 🔥😋 Thank you for your support ♥️ Cheese taste came well 🔥♥️
@natashagimhani9450
@natashagimhani9450 3 жыл бұрын
මම හැදුවා අද..හරිම රසට ආවා..
@chandrakumari9988
@chandrakumari9988 3 жыл бұрын
Akke supiri choice ekkak...... supiriyata awa thanks.....😎😎😎😎😎😁😁😁😁😁😁😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍
@kamanibalasooriya9267
@kamanibalasooriya9267 Ай бұрын
අහම්බෙන් දැක්කේ.මම දෙපාරක් හැදුවා.හරිම රසයි. චීස් හොයන්න ඕනත් නෑ.ගොඩාක් ස්තුතියි .
@Bandifull
@Bandifull Ай бұрын
😊❤️
@subaweerasinghe.........342
@subaweerasinghe.........342 3 жыл бұрын
මේ විදියට තමා හැදුවේ ඇත්තටම මාර රසයි... මරු මේකනම්..... 🤗🤗🤗👍👍👍
@priyanganeragavaram4296
@priyanganeragavaram4296 2 жыл бұрын
Abishek
@wijayanthifonseka5418
@wijayanthifonseka5418 3 жыл бұрын
Thank you for this amazing recipe 👌💯
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@sithminidananjana8876
@sithminidananjana8876 2 ай бұрын
මාත් හැදුවා අක්කේ...මාරම රසයි.thank you akke..💓💓
@sajeewaharshana8787
@sajeewaharshana8787 Жыл бұрын
මම හැමදාම කෑම හදන්නේ අක්කි ඔයාගෙන් බලාගෙන. මමත් හැදුවා මරු හරිම රහයි. තව රෙසිපි ඕනා 😘😘😘😘
@Bandifull
@Bandifull Жыл бұрын
හදමු 😍🤗
@surangasampath315
@surangasampath315 3 жыл бұрын
අර වයිට් සොස් එකත් එක්ක පීසා එක හරිම රසයි.🍕🍕🍕🍕🍕🍕
@hellosydney5987
@hellosydney5987 3 жыл бұрын
I made it.. Wow... Yummy😋😋😋Thanks akki❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awwww 😍
@vidshi
@vidshi Жыл бұрын
Recipe එක සුපිරී..❤️😊 ගොඩක් හොඳට ආවා.thank u..❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@sriyanimalkanthi2430
@sriyanimalkanthi2430 Жыл бұрын
අක්කි ඔයා කියලා දෙන Recipes හරි ම ලේසියෙන් මට හදා ගන්න පුලුවන්...Thankyou akki ☺️💕
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@chitrangeedesilva9661
@chitrangeedesilva9661 2 жыл бұрын
හරිම ල්සියට පුතා කියලා දුන්නා අද ඉන්න girls ලටත් හදන්න පුලුවන් මෙ ක්‍රමයට. Thanks
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@piumalianuruddhika8432
@piumalianuruddhika8432 3 жыл бұрын
It's very easy to make.....and very tasty. Good luck
@hiru9306
@hiru9306 Жыл бұрын
Aththatama godak hoda recipe ekk akka thank you♥️
@achinishashikala6913
@achinishashikala6913 2 жыл бұрын
Mn heduwa akke hodata awa godak video beluwa eth dough eka hadaganna beriwuna ada thama harima widiha akkagen igena gaththe rasama rasay thank u
@imashinavodya1442
@imashinavodya1442 Жыл бұрын
Seriously, it tastes just like the pizza hut ,good job akki ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@g.k.aruwansi2526
@g.k.aruwansi2526 3 жыл бұрын
Akkige recipe mn gdk hdla thynva mekth hdla blnnm ❤️😇🙈
@Bandifull
@Bandifull 3 жыл бұрын
Hadala rasa kiyanna 😊😍
@shanthikumudu1091
@shanthikumudu1091 2 жыл бұрын
අද මම හැදුවා හරිම රසායි .බොහෝම ස්තුතියි ඔබට
@dhanukawijawardana5779
@dhanukawijawardana5779 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට. තිබුණු බඩු වලින් අපි අද පීසා හැදුවා. ඇත්තටම ගොඩක් රසයි.
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@lahiruchathurangapiyasiri1121
@lahiruchathurangapiyasiri1121 Жыл бұрын
මට අවුරුදු 12 මම මේ පිට්සා එක හැදුවා ලස්සනට රසට ආවා
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@virashamadumali6164
@virashamadumali6164 3 жыл бұрын
හරිම ලස්සනට කියලා දෙනවා...😍❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@manaoffice1265
@manaoffice1265 2 жыл бұрын
මාත් හැදුවා. නියමයි 👍👌🌹 ඔබට ස්තූතියි 🙏
@udani5315
@udani5315 Жыл бұрын
Apith deparakma haduwa e deparama godak rasata awa akkii...thank you very much♥️😘..
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@selentwickremasinghe7148
@selentwickremasinghe7148 3 жыл бұрын
I made this yesterday 😍 really very tasty 🤤😋❤️ thank you so much for your good & very easy recipe ❤️❤️
@risinishakya2449
@risinishakya2449 3 жыл бұрын
I tried this one today...it was soo good😋😋😋...thank you so much❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@sachigithsara1198
@sachigithsara1198 2 жыл бұрын
Akka api haduva akka mara rahai.. pizza hat aka kala.... pissu hadanava . Thank u akka.. 🍕😍♥️
@shiwanthiahesha6565
@shiwanthiahesha6565 3 жыл бұрын
top ෂා හැමදාම මේ වගේ වීඩියෝ දාන්න thanks😘😄😃
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thanks 😊😍
@dinithisahanika7823
@dinithisahanika7823 3 жыл бұрын
ඔයා කියල දුන්න ස්ප්‍රින්ජ් රෝල්ස් හැදුව...හරියට ම ආව..රසම රසයි ..තෑන්ක්ස් සහෝදරී 😊❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍💗
@sadee6336
@sadee6336 3 жыл бұрын
මම අද මේ recipe එකට pizza එක හැදුවා..ඇත්තටම රසයි🤩😋 Thnkuuu💞
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@achinikalpana6475
@achinikalpana6475 Жыл бұрын
Oyage recipe eka superb😍 man haduwa me recipe eka hodata awa pizza 🍕 eka.thank you bandi full 😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
You're welcome😃
@sandunijayarathna3914
@sandunijayarathna3914 4 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට ...අද හැදුවා ඔයාගෙ රෙසිපි එකටම...හොදටම රසට තිබුනා..ගෙදර අයත් හරි ආසාවෙන් කෑවේ....❤❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@nadeeperera3662
@nadeeperera3662 3 жыл бұрын
මම අද මේ රෙසපි එක හැදුවා.හරිම රසට ආවා 🤗🤗 ස්තූති Bandi Full❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@puppieshome4329
@puppieshome4329 Жыл бұрын
@@Bandifullමේ ප්‍රමානයෙන් හදන්න අගල් කීයක් තැටියක්ද ඕන
@pavithragunasena242
@pavithragunasena242 3 жыл бұрын
මෙච්චර කාලෙකට බලපු පැහැදිලිම වීඩියෝ එක ♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@imandeemadurapperuma1218
@imandeemadurapperuma1218 10 ай бұрын
Today, I made this and it was amazing.And also delicious like a real pizza. Your recipes are very clear and simple. Thank you very much for always giving us original recipes.
@Bandifull
@Bandifull 10 ай бұрын
Thank you & Most welcome
@manjulafernando5624
@manjulafernando5624 2 жыл бұрын
Mamath heduwa ada..harima rasata awa nangi..thanks oyhta..😋🤩❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@thanujadamayanthi1714
@thanujadamayanthi1714 2 жыл бұрын
හරිම රසයි අනේ 😍
@rukshavanidissanayake2391
@rukshavanidissanayake2391 2 жыл бұрын
I made this just now .....It came out really well ❤❤❤ Thanks you for the easy yet perfect recipe 😋😋😋😋😋
@sandyasandya1082
@sandyasandya1082 Жыл бұрын
L⁸
@thilinimaheshi5756
@thilinimaheshi5756 Жыл бұрын
මමත් හැදුවා... අවන් එකේ හදපු රසම කෑම එක 😋😋 රසටම තිබ්බ. ඔයාගේ රෙසිපි එක නන් මරු. thank you..
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@Keshini.D
@Keshini.D 2 жыл бұрын
Ada man meka haduwa. Harima rasata awa. Me kiyala thiyena widihatama kaloth kohomath waradinne nehe. Thank you very much recipe ekata😀💐
@deshanigunathilaka8857
@deshanigunathilaka8857 3 жыл бұрын
Thank you akki❤️🔥.Supiri
@kavindikaushalya963
@kavindikaushalya963 3 жыл бұрын
ඔන්න අද තමයි හැදුවෙ ....රසයි 😋😋😋🤤🤤🤤 thank you so much!😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@k.c.afernando7842
@k.c.afernando7842 2 жыл бұрын
Oya thama Hodatama kare..Ai Dannawada Samanyayen Gedara Thiyana Dewal Wlin Thamai Aragena Wda Kare..GOOD JOB 😋😋😋😋😋
@sanukihishara9343
@sanukihishara9343 2 жыл бұрын
Math haduwa mara rasai.. 🍕🍕 Thank you... therena vidihata lesiyenma kiyala denawa.
@abigalappocieder
@abigalappocieder 3 жыл бұрын
I tried the exact recipe today . It was amazing..... super yummy so similar to the ones from pizzahut. ♥️♥️♥️♥️♥️♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@mohammedfasrasmjmfasras3556
@mohammedfasrasmjmfasras3556 Жыл бұрын
@@Bandifull 🥰
@DinithSameera
@DinithSameera 7 ай бұрын
Hari
@nim...9463
@nim...9463 2 жыл бұрын
දැන් හදන්නෙම චිස් නැතුව.හරිම රසයි මෙ විදියට❤️❤️❤️
@exploringbunny
@exploringbunny 2 жыл бұрын
Me oya kawada rasada kiyannako ane
@nim...9463
@nim...9463 2 жыл бұрын
ඇත්තෙන්ම රසයි.මම මේ වීඩියෝ එක දැක්ක දවසෙ ඉදන් තුන් හතර පාරක් පීසා හැදුව චීස් නැතුව.චීස් රසම තමා එන්නේ😍😍
@Bubupanda14
@Bubupanda14 Жыл бұрын
මමත් pizza එක හැදුවා හරිම රසයි... බබාලාත් සතුටින් කෑවා. Thanks අපිට හැමදෙයක්ම හරියට කියලා දෙනවට!!!☺️☺️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@madhuamarasinghe4440
@madhuamarasinghe4440 Жыл бұрын
Api meka haduwa kiyala tibba vidiyatama . Hodata awa. Harima rasata . Thank you so much 🥰💖
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@tharundibulathsinhala196
@tharundibulathsinhala196 3 жыл бұрын
අද මාත් මේක හැදුවා අක්කෙ . ඇත්තටම පුදුම රසයි. ගෙදර අයත් කිව්වා හරිම රසයි කියලා . ඔරිගානෝ දැම්මෙත් නෑ ඒත් හොදටම ආවා. 💖💖💖💖
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@bikepissi2984
@bikepissi2984 2 жыл бұрын
අක්කෙ මම හැදුවා කඩෙන් ගෙනාවටත් වඩා රසයී 🍕🙃 THANK YOU AKKE 🥰
@nadeewijerathne1668
@nadeewijerathne1668 2 жыл бұрын
Mama heduwa ada. Harima rasai. Thank u 🥰🥰
@heshavithanage4200
@heshavithanage4200 2 жыл бұрын
Man ad meka try kara attama eka rasata awa thank u godak oyaat❤️
@ramyakaru3629
@ramyakaru3629 3 жыл бұрын
ලස්සන කටහඩ..රෑපයත්..එ වගෙ.. කියලා.දෙන රෙසපි ඉතාමත්ම අඩු වියදමින් .. ලේසියෙන් හදන්න පූළුවන්..ස්තූති දූව...
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@ramyakaru3629
@ramyakaru3629 2 жыл бұрын
මම මෙ පීට්සා එක හැදූවා දූව..
@studywithme6432
@studywithme6432 3 жыл бұрын
මම හැදුවා අැත්තටම Pizza Hut එකෙන් අරන් අාවා වගේ
@kimtaebtsarmy7123
@kimtaebtsarmy7123 2 жыл бұрын
Thanks akki 😍😍😍 math ada haduw mara rasai 💗😍
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 жыл бұрын
👍❤ හරිම ලස්සන හදන්නම් කුමාර්
@Blackpink468
@Blackpink468 3 жыл бұрын
හරිම රහ ඉ මාත් හැඩුවා. බොහොම ස්තූතිය අක්කි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍💗
@The-mariner.1234
@The-mariner.1234 2 жыл бұрын
බලනකොටත් කෙල ගිලෙනවා.මමත් හඩලා බලුවා.❤️❤️❤️❤️👍👍👍
@suechimp4246
@suechimp4246 3 жыл бұрын
අපි අද pizza එක හැදුවා...හරිම රසයි අක්කි..ගෙදර ඔක්කොමලා හරිම ආසාවෙන් කෑවා..Thank you very much....😍😍😋❤❤❤👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
My pleasure 😍
@priyanganeragavaram4296
@priyanganeragavaram4296 2 жыл бұрын
Siram
@indikasampath9488
@indikasampath9488 Ай бұрын
Harima rasai....kade wagemai ...thank you.....❤❤
@Bandifull
@Bandifull Ай бұрын
Welcome😃
@sanumininawagamuwa2413
@sanumininawagamuwa2413 3 жыл бұрын
ගොඩක් හොඳයි ....
@Kosala_jayampathi_.
@Kosala_jayampathi_. 3 жыл бұрын
හදන් නැ ...😁 හදන විදිහ බලා ගන්නව ♥️
@rusandu7150
@rusandu7150 3 жыл бұрын
Mn wage
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍😍
@asanthagunathilake4374
@asanthagunathilake4374 3 жыл бұрын
Qyfhvn
@Olibhole
@Olibhole 3 жыл бұрын
mm wage ewa bla bla kela gilinw 😄😄😄😋😋😋
@anushakapugama4195
@anushakapugama4195 3 жыл бұрын
Same here ☺️
@S.D.W1234
@S.D.W1234 5 ай бұрын
මේ විදියටම ආවා අක්කා..මාරම රසයි..thank you so much ❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Welcome😃
@chamilasatharasingha2837
@chamilasatharasingha2837 3 жыл бұрын
Maath haduwa me pizza eka harima rahai e wagema hrima leesi kade pizza wagemai👌👌. Thank you soo much me wage recipes kiyala denawata💕
@lakindusilva7681
@lakindusilva7681 2 жыл бұрын
මම අද හැදුවා හරිම රසයි 👍👍
@h.thilinipereraperera850
@h.thilinipereraperera850 3 жыл бұрын
මං හැදුවා හරිම රසයි 😋❤️🤤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@anushadilhani7320
@anushadilhani7320 3 жыл бұрын
w
@FahimaFarook
@FahimaFarook 4 ай бұрын
Apith heduwa. Mechchara kal hadapu hema recipe aken meka thama best and super
@fathimaashra1806
@fathimaashra1806 Жыл бұрын
It came out well thanks for the recipe 🤩