Rice Vermicelli with Chicken curry - Saturday Dinner / සෙනසුරාදා හැමෝම ආස විදියට හදපු රෑ කෑම වේල

  Рет қаралды 51,028

Cook with Love

Cook with Love

Күн бұрын

I cooked noodles and chicken for dinner on Saturday. This video shows how I cooked it.. It was a little late to post the video. Unexpectedly, the past two days were busy.
On this food page, I post the dishes that I cook daily.There is no one in our house who doesn’t eat meat and fish, everyone does. If someone who does not eat fish feels uncomfortable watching this video, skip the video.
I respect the wishes of those who don't eat meat and fish. And because it is my will to eat those things, I am satisfied with my diet. Attitudinally developed people respect their own wishes as well as the wishes of other people.
Without being pessimistic, be open minded about the world. Learn to respect each other’s cultures and feelings. Always think more than twice before judging and coming into a conclusion.❤️
with love,
Hashi 🌸
සෙනසුරාදා රෑ කෑමට නූඩ්ල්ස් උයලා, කුකුල්මස් මිරිසට ඉව්වා.. මේ විඩියෝ එකේ තියන්නේ මං උයපු විදිය..
මේ කෑම පිටුවේ මං දන්නේ එදිනෙදා මං උයන කෑම වර්ග. මස් මාලු නොකන කවුරුත් අපේ ගෙදර නෑ, හැමෝම කනවා. මස් මාලු නොකන කෙනෙකුට මේ විඩියෝ බලන්න අපහසුවක් දැනෙනවා නම් ඒ ආදිනව කියලා පැටලෙන්න නැතුව මගැරලා යන්න..
මස් මාලු නොකන අයගේ ඒ කැමැත්තට මං ගරු කරනවා. ඒ වගේම ඒ දේවල් කන එක මගේ කැමැත්ත නිසා ඒ කැමත්ත ගැන මං සතුටු වෙනවා තමන්ගේ කැමැත්තට වගේම අනිත් මිනිස්සුන්ගේ කැමැත්තටත් ගෞරව කරන්නේ ආකල්පමය වශයෙන් දියුනු මිනිස්සු..
තමන් නොකරන දේ තව අයත් නොකල යුතුයි කියන මතේ ඉන්නේ නැතුව, විනිශ්චය කරන් නැතුව පුළුල් මනසකින් ලෝකේ දිහා බලන්න.. ❤️
ආදරෙන්,
හෂී🌸
🔹Cook with Love 'Instagram'
/ homeyfoodies
igshid=YmMyMTA2M2Y=
🔹Cook with Love 'Tiktok'
www.tiktok.com/@homeyfoodies
🔹Cook with Love 'Facebook'
/ madebyhashi

Пікірлер: 82
@dinushi4649
@dinushi4649 Жыл бұрын
අක්කගෙ කටහඬ නිසාම වීඩියො බලන අය කෝ... 🙋
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩක් ස්තුතියී පැටියෝ❤️
@sandunisakunthala8674
@sandunisakunthala8674 Жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@nilushaherath5286
@nilushaherath5286 Жыл бұрын
Mamath ehemai
@diliniweerathunga5328
@diliniweerathunga5328 Жыл бұрын
Harima lassana katahadak
@nimeshimadushani6381
@nimeshimadushani6381 Жыл бұрын
Math
@anuradhasaddasena2811
@anuradhasaddasena2811 Жыл бұрын
හිත නිවන කට හඩක්. කතා කරනවා අහන්න ආසයි
@amalyainn4316
@amalyainn4316 Жыл бұрын
හිත නීවන කතාවක් උනාට හරියට ඇහෙන්නේ නෑ.
@supipisujeewani713
@supipisujeewani713 Жыл бұрын
ඇත්තටම හිත නිවෙන කටහඩක් අක්කෙ.භාවනාවක් වගේ.❤❤❤
@MadhaviSiyambalapitiya-gu2wm
@MadhaviSiyambalapitiya-gu2wm 8 ай бұрын
මම දැන් vegetarian . ඒත් ඔයාගෙ video බලන්නෙ හරිම ආසාවෙන්.මොකද..ආදරෙන් පවුලෙ අයට ආහාර පිළියෙල කරන ඔයා ගොඩක් පිංවන්ත කෙනෙක්.හරිම ලස්සනයි.ආදරෙයි අපි ඔයාට.
@RashmiWijebandara
@RashmiWijebandara 2 ай бұрын
Auntyge කටහඬට තමා ආසම ❤
@sunethlakmina6530
@sunethlakmina6530 Жыл бұрын
මන් ආස මේ කටහඩ ට...ඒක භාවනාවක්..
@dinushasandamali9294
@dinushasandamali9294 11 ай бұрын
මේ ආදරයයි කතාවෙ පීහුගෙ කටහඩ වගෙ.ඔයාගෙ කටහඩ අහගෙන ඉන්න ආසයි.ඒ තරම් මිහිරි.ලස්සනයි ❤
@hirumadhdhumaarachchi6267
@hirumadhdhumaarachchi6267 Жыл бұрын
කටහඬ භාවනාවක් වගේ අක්කි💖
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩක් ස්තුතියී.. පැටියෝ❤️😘
@madushithennakoon4686
@madushithennakoon4686 Жыл бұрын
මාත් ඔයාගෙ වීඩීයෝ ගොඩක් බලන්නෙ fb එකෙන්. අද තමයි youtube එකෙන් බලන්නෙ රෙසිපියක් බලාගන්න ආවෙ. බබා එක්ක කතා කරපු වොයිස් එකට ආසයි මන් නම්😁😊
@kaviliyanage3390
@kaviliyanage3390 Жыл бұрын
mama asama akka kiyana dewal ahan inna. Hitha niwenawa❤
@maneeshanethmini8351
@maneeshanethmini8351 11 ай бұрын
Mkak hari prshnayak unama akke kata hada ahunath athi gini awilena hithama niwenawa...budusaranai akke ❤❤❤
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 7 ай бұрын
Cutting board එක wooden board එකකට මාරු වෙන්න dear.. එළවලු කපද්දී board එකත් කැපෙනව...
@renukaalgewaththage2027
@renukaalgewaththage2027 Жыл бұрын
හරිම රසයි
@SandyaKumari-p6o
@SandyaKumari-p6o Жыл бұрын
Ane harima soi oyage videos hema ekakma balanawa lassanata Kiya denawa ahan inna asai bawanawak wage mamath hadala balanawa oyage recipe suba pthanawa idiriyatama yanna theruwan saranai Mama Saudi Arabia sita
@isurudanusha8230
@isurudanusha8230 Жыл бұрын
Sathuta bedana akka manika💕💕budusaranai akka oyata. Video ekak danakan balagena hitiye
@Chathurivasana
@Chathurivasana 4 ай бұрын
Katha karanawa ahanna asai akki.bs❤❤
@iskay8228
@iskay8228 11 ай бұрын
Plastic cutting board use krnnepa akki. Microplastic kaama walata athul wenawa. Puluwan nan wooden cutting board ekak ganna ❤
@janithamadusha-cs6mr
@janithamadusha-cs6mr Жыл бұрын
Man akkage video balanne mage onema prshnayak wisedenawa oyage wachana walata❤❤❤❤
@herukaaweso2510
@herukaaweso2510 Жыл бұрын
Hitha niwena katahadak. Thank you so much
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩක් ස්තුතියී.. ❤️
@isharaishara7017
@isharaishara7017 Жыл бұрын
Hari shok oya venas vidiyata hitana kenek oyage lipi oyage kata mama darani pattaren kiyavanava jiviteta akatu kara ganna gobak de tiyanava Budu saranai oyatat paule siyalu denatat
@botlaka904
@botlaka904 Жыл бұрын
අක්කෙ ඇත්තටම කටහඩ ලස්සනයි
@murithalagala7811
@murithalagala7811 Жыл бұрын
මාත් ආසාවෙන් බැලුවා.ස්තුතියි
@尺几ツ卂爪卂丨几
@尺几ツ卂爪卂丨几 10 ай бұрын
හැමදාම ආදරෙයි
@dark_editz202
@dark_editz202 Жыл бұрын
Nangi mn oyage hama vidio ekakma balanawa. Hama post ekakma kiyawanawa. Ewa baladdi mawa motivate wenawa. Issara mn uyanna kammali. Oyage vidio ekak අහම්බෙන් mata balanna labuna. Digatama oyage vidio baluwa mn. Matath uyanna asawak awa oyage vidio balala. Ithin me dena hamadeetama oyata godaak ස්තුති. ❤❤❤ oyage කටහඬ wagema oyath lassanaii. Konde wawala iddi oya godaaak lassanaii. Ayeth වතාවක් oyata godaaak ස්තුති..❤❤❤❤❤
@shenumila9412
@shenumila9412 11 ай бұрын
Oyage voice eka nisa asai videos balanna akka
@chamodiwasana6263
@chamodiwasana6263 Жыл бұрын
ඒ කටහඩ නිසාමයි වීඩියෝ බලන්නේ❤️
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Жыл бұрын
රස පාටයි අක්කි 😍😍✌️✌️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
රසයි පැටියෝ❤️😘
@hirushinethmika5507
@hirushinethmika5507 Жыл бұрын
Mm nm godkma oyge Video blanna oyage katahadata akke.bhawanawak 😍😍
@colouredjourney4876
@colouredjourney4876 Жыл бұрын
Thank youu my akkiii... oya thamai mage uyana subject eke best teacher..
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Ane so sweet advise Thank U so much for Ur great very useful meal prep video 🙏 ❤️😘 👍
@sew2214
@sew2214 2 ай бұрын
Songul ge voice eka wage 😊
@priyanthakumara8259
@priyanthakumara8259 Жыл бұрын
ලස්සනයි කට හඩ
@JakilaKumari-bl6ix
@JakilaKumari-bl6ix Жыл бұрын
කටහඩට මම අසයි❤
@methmasanindi2205
@methmasanindi2205 Жыл бұрын
Asai ane oyage vedio walata.adai mn comment akak damme.kama dakkama kanna hithenawa.hamadama apata oyagen vedio one ❤
@sandamaliwijethunge6755
@sandamaliwijethunge6755 Жыл бұрын
පුදුම කටහඬක්... භාවනාවක් වගේ..
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩක් ස්තුතියී.. 🙏🏻😘
@dabreygunawardexna9491
@dabreygunawardexna9491 2 ай бұрын
I love your voice.❤❤❤❤
@SLKSHADOW2
@SLKSHADOW2 Жыл бұрын
Mmm rasa patai ❤️
@irujayarathna5217
@irujayarathna5217 Жыл бұрын
Ane akke sadde madi..❤
@LogeshwaranM
@LogeshwaranM Жыл бұрын
Its our pleasure to listen to you, Thank you for bringing such positivity through your Vlog, Much Love to your family.
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
Thank you so much❤️
@LogeshwaranM
@LogeshwaranM Жыл бұрын
@@homeyfoodies pleasure is mine ❤️🙏🏻
@kanchanikalhari4675
@kanchanikalhari4675 Жыл бұрын
ඔයා හරිම හොඳ කෙනෙක් .....
@happyfeelings5181
@happyfeelings5181 Жыл бұрын
Me plastic cutting board eka nam hoda neee😮
@sitharafernando4533
@sitharafernando4533 Жыл бұрын
Adaraniya hashi Akki mama oyage videos balanna thama godakma kamathi mokada eke oyage kathawa ahagena inna. Lagadi insta eke damma kathawa ahadi hamadama kiyanwa wage mage timing walata oyage kathawa balan hitiya wage anawa 😅 mamath minissu fillter karala ashraya karana kenek nemay. Ethakota karadara godai ne. Mamath athe durin asuru krana kenek onama kenek wa. Ethakota nam ape loku kama lu. 😅😅😅 eth ehema kiwuwata kamak na mata nam e loku kamin mawath mage wate inna adaraniyan hamomath parisam wenawane. 😊
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
අයාන් ලස්සන නමක් ❤
@netharatheekshani1700
@netharatheekshani1700 Жыл бұрын
Lassanai godak❤
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
Akkiyo ai a vinakiri damme
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ඇබුලට විනාකිරි දාන්නේ. ඒ වෙනුවට සියඹලා ඉස්ම, නැත්තන් තක්කාලි දාන්නත් පුළුවන් ❤️
@nadeeshapriyadarshani8387
@nadeeshapriyadarshani8387 Жыл бұрын
Math ada hadanawa
@chamarikodikara676
@chamarikodikara676 Жыл бұрын
Lassani 💐
@cookingwithklez
@cookingwithklez Жыл бұрын
Yum ❤❤
@shamilasewandi9743
@shamilasewandi9743 Жыл бұрын
ආදරෙයී අක්කී..❤️❤️
@wasanakarunathilake2498
@wasanakarunathilake2498 Жыл бұрын
Fb eken oyage voice ehenakota hitune young girl kenek kiyala.🤦 Passey dekke face eka
@shaveenshaveen
@shaveenshaveen 4 ай бұрын
❤❤😊😊
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Looks so yummy recepis 😋 beautiful sharing ❤
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
Thank you❤️
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
@@homeyfoodies ape channel eka pattatath enna
@upuldevagiri538
@upuldevagiri538 10 ай бұрын
❤️❤️❤️❤️
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
@Nathmi-tu3lm
@Nathmi-tu3lm 11 ай бұрын
❤❤
@SamithLakshan-d6p
@SamithLakshan-d6p 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 Жыл бұрын
♥️😍
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
❤❤❤😘😘
@dianalakmini9299
@dianalakmini9299 Жыл бұрын
Akki rice noodles eka oya mehe mona supar maket ekanda gatta..plz msg me
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 Жыл бұрын
Tekak haeyan katha karanna.ahenne
@kumaraherath8517
@kumaraherath8517 Жыл бұрын
@hashanweyomi8469
@hashanweyomi8469 Жыл бұрын
❤❤❤
@RubiTisera
@RubiTisera Жыл бұрын
@rumiw.9327
@rumiw.9327 Жыл бұрын
@heshaniruwanthika2665
@heshaniruwanthika2665 Жыл бұрын
@niroshamarasinghe4020
@niroshamarasinghe4020 Жыл бұрын
මම ඔයාගේ video බලන්නේ කටහඩ අහන්නමයි.❤️
@maukaweerasuriya2416
@maukaweerasuriya2416 Жыл бұрын
❤❤❤
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН