පරණ Honda Vezel ගත්තොත් මොකද වෙන්නේ | Honda vezel sinhala guide

  Рет қаралды 8,548

Personal Consultant

Personal Consultant

Күн бұрын

2014/2015 වගේ ටිකක් පරණ හොන්ඩා වෙසල් එකක් ගත්තොත් අමාරුවේ වැටෙයිද.ලෙඩ එයිද.ගරාජ් ගානේ ඉන්න වෙයිද..මේ හැම විස්තරයක්ම අද කතාකරනවා...

Пікірлер: 42
@pulasthi50000
@pulasthi50000 Жыл бұрын
ඔය ගැටලුව හොන්ඩා vessel එකට විතරක් නෙවෙයි, හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරන හැමෝටම අදාල දෙයක්. වාහන අමතර කොටස් මිල ගනන් බැලුවම, ලක්ෂ දෙක තුනකින් ෂේප් වුනොත් ලොකු දෙයක් 😊
@Namal-s2y
@Namal-s2y 4 ай бұрын
නඩත්තු වියදම් අධික වාහනයක් Vezel කියන්නේ DCT, ABS, AC Compressor, Waterpump, Steering rack, Parking switch, Push start button ඔක්කොම ලෙඩ දෙනවා වැස්සට sensors ඉදන් අවූල් යනවා හිටි ගමන් 2018 RS. දුර ගමන් වලට comfortable මදි ගමන් වෙහෙස දැනෙනවා හරියට
@ravindranathrgunawardana2281
@ravindranathrgunawardana2281 11 ай бұрын
සීකන් ඔරිජිනල් කැලිපර් කිට් එක ඉදිරිපස රෝද දෙකටම මාරු කරන්න 2017 රුපියල් 8000 ක් වගේ ගියේ.ඒකට 40000ක් වියදන් කරා කියන්නේ මේලෝම දෙයක් වාහන ගැන දන්නෙ නැති හැමදෙකටම කොම්පැනි දාලා කෙලවගන්න එකෙක් ශුවර් එකටම. වියදන් කරන්න සල්ලි නැතිනම් බස් එකේ යන්න.බොරුවට නිකන් වාහනේට වියදන් කරලා ලෝකේ ඉස්සරහ නයහෙන් අඩලා සමාජෙට විහිලුවක් වෙන්නෙ නැතුව.පිටිපස්සේ විට්ස් එකක් තියාගෙන වෙසල් රිවීව් කරන එකෙන්ම පටන් ගන්නත් කලින්ම පේනවා වාහන ගැන තියෙන ඇටිටියුඩ් එක.😂😂😂😂
@rasikawijenath
@rasikawijenath 10 ай бұрын
You can't buy Vezel in brand new condition or any JDM car. Those are used vehicles in Japan. When exporting most of the JDM vehicle's odometers are reset or lowered to low mileage. That's why most people getting DCT issues, Steering rack issue and many more major running repairs before hit 100K here.
@mendis-y4s
@mendis-y4s 11 ай бұрын
Caliper කෙසේ වෙතත් Dual clutch වල ලෙඩ අවොත්නම් දිගටම ලෙඩ තමයි. හුගක් අය ලාබෙට repair කරලා Replaced කියල දාල විකුනනවා. Scan වලින් clutch condition බලන්න බැනේ ඉතින් ගන්න එකා ඉවරයි. Genuine Honda Clutch එකක් දැම්මත් 1 yr waranty එකක් දැන් තියෙන්නේ එකෙන් 50,000Km වත් දුවාගන්නවා බොරු එක්කෝ shift වෙන්නේ නැ calibrate කරත්.
@ShaweeN_
@ShaweeN_ 8 ай бұрын
Mu kiyana widiyata Foot Bike Ekak thama ganna wenne...moda vcgpta... Geni ekka tyena arease waahana pitin yawanawada koheda
@damithkumara1953
@damithkumara1953 Жыл бұрын
Melo henayak nethuwa vezel ekak aurudu 5k padian mama 🤔
@RevUpRides-u6h
@RevUpRides-u6h Жыл бұрын
Ayiya suzuki swift 2010 indian ekak කොහොමද japan ekak ganna amrui anika alto eka ida podk madi ekai awla
@KasunSankalpa-dq2rb
@KasunSankalpa-dq2rb 9 ай бұрын
මන් ඔය මහත්තයගේ විඩියෝ ඔක්කොම වගෙ බැලුවා. හැබැයි කියන්න තියෙන්නෙ වාහන වල තාක්ෂණික දැනුම සම්බන්ධව කිසිම දෙයක් නොදන්න පාටයි. Caliper kit යන්නේ Brake bind වෙලා දුවපුවම මොන වාහනේටත් අදාලයි ඒක ඔයා පදින Vit‍‍z එකෙත් brake check, adjust කරන්න ඔනි 5000 ට වතාවක් එහෙම නොකරනවනම් Brake bind වීමට තියෙන ඉඩකඩ වැඩී. එහෙම මේ repair එන්නේ නැති වාහන නැ සහෝදරයා. අඩුම Shocks ටික හරි දාන්න වෙනවා අවුරුදු 5ක් 6ක් යද්දී. එයයි ඔබ තේරුම් නොගන්නා යතාර්ථය.
@asokaasoka2036
@asokaasoka2036 Жыл бұрын
Chanel eka super
@KasunSankalpa-dq2rb
@KasunSankalpa-dq2rb 9 ай бұрын
මාත් Vezel එකක් පදින්නේ හැබැයි මටනම් මේ වෙනකම් Caliper issues අැවිත් නැ. ඔයා brake bind වෙලා දුවලා කෙලෝගෙන වාහනේට බනිනවා. ඒක ඔයාගෙ අවුලක් මට පේන විදිහට 😅
@hawageasokamalkanthi9248
@hawageasokamalkanthi9248 6 ай бұрын
Godak pin me kiyala dunba dawal walata.mama next week wala ganda hitiya 2015 ekka.❤
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
❤❤Superb
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi Жыл бұрын
🔥🔥
@nipunahasakalum1992
@nipunahasakalum1992 Жыл бұрын
හොන්ඩා වල කොහොමත් Reliability එක අඩුයි. මගේ Prius එකක් තිබ්බ 2013 G touring එකක් 192000Km දිව්වා original battery එකෙන් කිසිම අවුලක් නැතුව නඩත්තු අඩු සුපිරිම වාහනයක්. අපේ අය පාවිච්චි කරන විදිහෙන් තමා විහින් repair දාගන්නේ. Hybrid වාහන අව්වේ නතර කරන එක අඩු කරගන්න තරමට හොදයි. හරකෙක් වගේ එලෙව්වොත් ඉතින් හැමදාම repair තමයි.
@gimshanvidushana904
@gimshanvidushana904 Жыл бұрын
Wadiya wahane padenne nattan prius wala battery ekat අවදානමක් enawda?
@nipunahasakalum1992
@nipunahasakalum1992 Жыл бұрын
@@gimshanvidushana904 No issue. Hybrid vehicles don't need to be driven more frequently than other vehicles but should be serviced regularly just like any other car. Specially take care of battery cooling blower and filter. Always use Auto mode on your AC to keep the battery temperature between 22°C-26°C, it will make your battery last longer. There will be no parasitic drain on the main battery, so it will retain a charge for a long time with 40% of SOC. I've been using hybrids since 2012 till now without battery or abs issues.
@gimshanvidushana904
@gimshanvidushana904 Жыл бұрын
@@nipunahasakalum1992 thank you👍❤️
@nipunahasakalum1992
@nipunahasakalum1992 Жыл бұрын
@@gimshanvidushana904 Welcome bro! I guarantee my comment because I worked as a Toyota hybrid technician a few years ago. My recommendations are below: 1. Do all regular services like normal car 2. Clean the filter of the battery blower for at least one year. 3. Inspect and change brake fluid every 2 years otherwise, it will ruin your ABS modulator 4. Accelerate it gently not suddenly 5. Always use AC in auto mode when you're driving. 6. Not recommended to use Eco or Ev modes because they degrade battery health faster 7. Park your vehicle at the warmer place (not too cool or hot)
@artandlifedileepa
@artandlifedileepa Жыл бұрын
Aye prius 30 gena review ekak karanna
@tharinduwarnakulasooriya7386
@tharinduwarnakulasooriya7386 Жыл бұрын
Honda vezel is very reliable car
@official.haritha
@official.haritha 8 ай бұрын
Muu nam pissek. Negetivity eka pirichcha ledek
@rasikakumara9633
@rasikakumara9633 Жыл бұрын
Mitsubishi xpander eka gena vistara kiyanna puluwanda
@mohamednijad9196
@mohamednijad9196 Жыл бұрын
Very true story
@batjiyasanthos5526
@batjiyasanthos5526 Жыл бұрын
Present price eka kiyanna honda vezel 2017
@AsankaGamage-xy7uq
@AsankaGamage-xy7uq 9 ай бұрын
Caliper kit ekata 40,000k wiyadam kala kynne mu nm thanikara amu gawayek
@AlexXander-jr4rh
@AlexXander-jr4rh 11 ай бұрын
Repair තමයි මචන් ඕවගේ හුගක් උන් දුවල ඔය DCT ලෙඩේ අවාම මීටරේ කරකවනවා ඒ කරලා විකුනනෝ
@garuka202
@garuka202 Жыл бұрын
Oya car brand new newei... Reconditioned... E kiyanne japan wala duwapuwa... Owa duwala awrudu ganan eka thana thiyala ai pawichi karanna gathama brake, radiator, water fan, cvt, dct, motor mounts wage ewa awl wenawa... ewa replace karan duwana eka kala yuththe... nathuwa ewata banina eka newe😂
@ajithranawake9919
@ajithranawake9919 Жыл бұрын
ekama eka kiyawanawa.......VEZEL ekka tharaha ekek
@kaweeshgunathilaka-gy8di
@kaweeshgunathilaka-gy8di 9 ай бұрын
Ub dnnn pacak na bn 😂
@rookon5482
@rookon5482 8 ай бұрын
mo pissk katawanm ternawa amuthi dayal ekk kiylla ganu waga wahanna padinna bha. vitz padinna ganu bng …, jeep ekka filing ekka a gannm ahmma tamai podk wiyadanm karnna wenawa… moo mewidihata hiyhuwoth jiwathatwath bmw benz ekk padinhaaa😂
@hirushanbandara9024
@hirushanbandara9024 Жыл бұрын
Melo deyak danne nh ohe kiyawanawa😂😂😂😂
@pradeepfernando6187
@pradeepfernando6187 Жыл бұрын
Vezel epa unu ekek
@pubuduc1994
@pubuduc1994 7 ай бұрын
මූ vitz එකක් පදිනව කියල මුලු රටෙම උන්ට vitz පදින්න කියල කියන්නෙ 😂
@Nalani-vh4co
@Nalani-vh4co 7 ай бұрын
Odrft
@PradeepGamage-v9x
@PradeepGamage-v9x Жыл бұрын
Japan wala thiyana vezel kisi aulak na me okkoma aul thiyenne lankawe anika japan walin wahana danneth lankawe aya😂 japan 🇯🇵 wala hitapu nisa dannawa lankawata wahana danawidiya 😂
@MrPsycho-bi2eh
@MrPsycho-bi2eh Жыл бұрын
oi mn dan 2024 padinne 2014 vezel ekak duel clutch yanne 60000 original plate dala boru kathahadanna epa
@MahindaPradeep-wb2rm
@MahindaPradeep-wb2rm Жыл бұрын
😂
@YasithRanod
@YasithRanod Жыл бұрын
Do more research before doing video and don't repeat same thing again and again
@mendis-y4s
@mendis-y4s Жыл бұрын
loku loku wahana aran satheta hidunama mewage video karala danna wenawa mcn mona unat patta athdakimak neda 🤣
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН