No video

Jeewithe Mage Oya Kiyala Karaoke (Without Voice) ජිවිතේ මගේ ඔයා කියාලා කැරෝකේ

  Рет қаралды 107,774

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Priya Sooriyasena
📜✍️ Lyrics : R B Jayasinghe
🎸🎶 Melody : Ranjith Perera
🌟★彡ℙ𝕣𝕚𝕪𝕒 𝕊𝕠𝕠𝕣𝕚𝕪𝕒𝕤𝕖𝕟𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥Issara Ma Oba Karaoke / ඉස්සර මා ඔබ කැරෝකේ
▶️ • Issara Ma Oba Karaoke ...
💥Pathum Pirila Uthura Yanawa Karaoke / පැතුම් පිරීලා උතුරා යනවා කැරෝකේ
▶️ • Pathum Pirila Uthura Y...
💥Sada Tharaka Hadawi Karaoke / සඳ තාරකා හඬාවී කැරෝකේ
▶️ • Sada Tharaka Hadawi Ka...
💥Hiruda Muwa Wee Karaoke / හිරුද මුවා වී කැරෝකේ
▶️ • Hiruda Muwa Wee Karaok...
💥Ma Wenuwenma Nupan Kumari Karaoke / මා වෙනුවෙන්ම නූපන් කුමාරි කැරෝකේ
▶️ • Ma Wenuwenma Nupan Kum...
💥Adare Kiyu Kisiweku Karaoke / ආදරේ කියූ කිසිවෙකු කැරෝකේ
▶️ • Adare Kiyu Kisiweku Ka...
💥Harada Wiman Karaoke / හැරදා විමන් කැරෝකේ
▶️ • Harada Wiman Karaoke (...
💥Ekama Weediye Karaoke / එකම වීදියේ කැරෝකේ
▶️ • Ekama Weediye Karaoke ...
💥Jeewithe Mage Oya Kiyala Karaoke / ජිවිතේ මගේ ඔයා කියාලා කැරෝකේ
▶️ • Jeewithe Mage Oya Kiya...
💥Atha Ran Wiman Karaoke / ඈත රන් විමන් කැරෝකේ
▶️ • Atha Ran Wiman Karaoke...
💥Adaraniya Neranjana Karaoke / ආදරණීය නේරංජනා කැරෝකේ
▶️ • Adaraniya Neranjana Ka...
💥Bingu Walapeela Karaoke / බිඟු වැලපීලා කැරෝකේ
▶️ • Bingu Walapeela Karaok...
💥Lihinin Rana Piya Salanne Karaoke / ළිහිණින් රෑන පියා සලන්නේ කැරෝකේ
▶️ • Lihinin Rana Piya Sala...
💥Gelawata Bandawu Muthu Pote Karaoke / ගෙලවට බැන්ඳාවු මුතු පොටේ කැරෝකේ
▶️ • Gelawata Bandawu Muthu...
💥Mohothaka Suwa Dena Karaoke / මොහොතක සුව දෙන කැරෝකේ
▶️ • Mohothaka Suwa Dena Ka...
💥Adura Adura Mage Karaoke / අඳුර අඳුර මගේ කැරෝකේ
▶️ • Adura Adura Mage Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 chat.whatsapp....
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
ජිවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
නීල දෑස කෝල බැලුම් පා සිනා සලා
යොවුන් කුමරි එවන් බසට නොවන් මංමුලා
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්
ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්
බාල කාලේ ආයේ එන්නේ නෑ
වැරදුන තැන යළි හදන්න බෑ
ජිවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ
යොවුන් සිතට සතුට ගෙනෙයි එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ලං කරන්
හිනා වෙන්න කුමරිය සිප්සතර නිමකරන්
බාල කාලේ ආයේ එන්නේ නෑ
වැරදුන තැන යළි හදන්න බෑ
ජිවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා

Пікірлер: 16
@roshanbaddage3835
@roshanbaddage3835 2 жыл бұрын
සුපිරි නියමයි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandaruwansashila-ss9gi
@sandaruwansashila-ss9gi Жыл бұрын
ලස්සනයි මම ආසම ගීතයක් හරිම පැහැදිලියි මමත් මෙම ගීතය ගායනා කරනවා ඉතින් ඔයාලට බොහොම ස්තූතියි ගීතය කැරොකෙ ඉදිරිපත් කරාට ඔයාලට සුබපැතුම් ❤❤❤🌺🌺🌺😆😆😆
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
ජිවිතේ මගේ ඔයා කියාලා සිඟාවී ඔබේ ආදරේ ඔබේ මුවේ බැඳේ හදේ කියා ලියා ඔබව පතාලා නීල දෑස කෝල බැලුම් පා සිනා සලා යොවුන් කුමරි එවන් බසට නොවන් මංමුලා ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන් ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන් බාල කාලේ ආයේ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ ජිවිතේ මගේ ඔයා කියාලා සිඟාවී ඔබේ ආදරේ ඔබේ මුවේ බැඳේ හදේ කියා ලියා ඔබව පතාලා මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ යොවුන් සිතට සතුට ගෙනෙයි එවන් ආදරේ ආදරේක මිහිර ඔබේ හදට ලං කරන් හිනා වෙන්න කුමරිය සිප්සතර නිමකරන් බාල කාලේ ආයේ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ ජිවිතේ මගේ ඔයා කියාලා සිඟාවී ඔබේ ආදරේ ඔබේ මුවේ බැඳේ හදේ කියා ලියා ඔබව පතාලා කියා ලියා ඔබව පතාලා කියා ලියා ඔබව පතාලා
@kumarawasantha9408
@kumarawasantha9408 3 ай бұрын
Veri good ❤
@ShalikaViduranga
@ShalikaViduranga Ай бұрын
@prabodhananilanka7275
@prabodhananilanka7275 6 ай бұрын
පට්ට්ට
@dushanasanka9707
@dushanasanka9707 2 жыл бұрын
නියමයි
@sankaperera2481
@sankaperera2481 2 жыл бұрын
එක ❤❤❤
@ipkumara2200
@ipkumara2200 Ай бұрын
Allwrite saico karaoke eka denna puluwan da ....
@music-gg7fg
@music-gg7fg 2 жыл бұрын
Super a
@samanpriyadarshana6733
@samanpriyadarshana6733 2 жыл бұрын
Rookantha gunathilakage sada basa giya thana na kiyana sinduwa karaoke karala denako
@samanpriyadarshana6733
@samanpriyadarshana6733 2 жыл бұрын
Rookantha gunathilakage sada basa giya thana kiyana sinduwa karaoke karala denako
@pasimai3083
@pasimai3083 3 ай бұрын
❤❤❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 5 ай бұрын
❤ 👍
@lalithfenando7953
@lalithfenando7953 2 жыл бұрын
🤩
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
👌👌👌❤️❤️❤️❤️❤️💪💪💪💪
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
19:40
Music Life sl
Рет қаралды 1,7 МЛН
#Ratakin Eha @ Asurin Mideela#KARAOKE#With High Quality Sounds#
5:29
Affotech Studio
Рет қаралды 28 М.
Heta Dawase Karaoke Without Voice
2:56
Wave Studio
Рет қаралды 373 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН