No video

Kawadada Aye Enne Hamuwanna Ma Ithin Karaoke (Without Voice) කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් කැරෝකේ

  Рет қаралды 11,431

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Sherly Waijayantha
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Sherly Waijayantha
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Sherly Waijayantha
🌟★彡𝕊𝕙𝕚𝕣𝕝𝕖𝕪 𝕎𝕒𝕚𝕛𝕒𝕪𝕒𝕟𝕥𝕙𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Mal Mal Hina Obe Muwe Karaoke / මල් මල් හිනා ඔබේ මුවේ කැරෝකේ
• Mal Mal Hina Obe Muwe ...
Malin Malata Bambaru Ragana Karaoke / මලින් මලට බඹරු රඟන කැරෝකේ
• Malin Malata Bambaru R...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
කවදාද ආයෙ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්...//
රෑ බෝ වීලා අද දින ගෙවිලා
වැඩිහිටියන් බලා හිඳී
අප දුටුවෝතින් සිදු වෙයි නපුරක්
වෙන්වී යමු හනික අපී...//
කවදාද ආයෙ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්
අප වෙන්වීලා ඉමු සිත් බැඳිලා
මුලු ලෝකය බලා හිඳී
අපමන බාදා අපවට සැදිලා
එක සිත් සේ හිඳිමු සැදී...//
කවදාද ආයෙ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්...//

Пікірлер: 20
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 6 ай бұрын
නියමයි ලස්සනයි ගීතය ඉතාම පැහැදිලියි ස්තූතියි ඔයාට 💗💗💗💗 👌👌👌
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 6 ай бұрын
මේ ගීතයත් සුපිරියක්.❤❤❤ Thanks 😊😊
@music-wt9zq
@music-wt9zq Жыл бұрын
සුපිරි
@SuperRoadend
@SuperRoadend Жыл бұрын
නියමයි ..හරි ප්‍රයෝජනවත් මට ....නිතර කියන සිංදුවක් .
@malkanthisaranadewage9765
@malkanthisaranadewage9765 Жыл бұрын
super song
@r.a.a.pdesilva7036
@r.a.a.pdesilva7036 Жыл бұрын
Niyamai
@r.a.a.pdesilva7036
@r.a.a.pdesilva7036 Жыл бұрын
Oyalage me karaoke wedenam patta . Marama pahadili.lassanata apita sing karanna puluwan .HONEY oyalata jaya wewa.❣️
@dushanasanka9707
@dushanasanka9707 Жыл бұрын
Super
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්...// රෑ බෝ වීලා අද දින ගෙවිලා වැඩිහිටියන් බලා හිඳී අප දුටුවෝතින් සිදු වෙයි නපුරක් වෙන්වී යමු හනික අපී...// කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් අප වෙන්වීලා ඉමු සිත් බැඳිලා මුලු ලෝකය බලා හිඳී අපමන බාදා අපවට සැදිලා එක සිත් සේ හිඳිමු සැදී...// කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්...//
@harshaharsha6526
@harshaharsha6526 Жыл бұрын
දමිත් අසංක සිතේ පෙම් පුරා මෙතරම් දාන්න
@jagathbasnayake8447
@jagathbasnayake8447 Жыл бұрын
නියමයි 👌👌👌👌👌👌, ජය වේවා...!!! කුලගෙදරින් සිංදුව පුළුවන් නම් දෙන්ඩෝ""""""" ❤
@rksajithdesilva5577
@rksajithdesilva5577 Жыл бұрын
සුපිරි ❤
@nipunidewmini9772
@nipunidewmini9772 Жыл бұрын
Flashbacks sangita kandayame adare kiyakiya mama passen enawa sinduwa danna puluwanda brother
@chanakasaminda4300
@chanakasaminda4300 Жыл бұрын
❤❤❤❤❤
@chanakasaminda4300
@chanakasaminda4300 Жыл бұрын
❤❤❤❤
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
❤❤❤
@chanakasaminda4300
@chanakasaminda4300 Жыл бұрын
@sanithlakshan717
@sanithlakshan717 Жыл бұрын
Nice ❤
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy Жыл бұрын
PREYANKARA PERERA GE. WALAKULAK PALA AMBARE GETHAYA DENNA
@MusicwithNishuu
@MusicwithNishuu Жыл бұрын
කපල් සින්දු දාන්න බෝයිගේ සින්දුව යන ඒ වගේම ලේඩි කෙනාගේ සින්දු යන එවා දාන්න
Kawadada Aye Enne Karaoke with Lyrics (Without Voice)
3:55
sinduma thamai
Рет қаралды 23 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 43 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 54 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 34 МЛН
Kawadada aye enna... Karaoke Track Without Voice
3:41
SL KARAOKE BOX
Рет қаралды 15 М.
Rata Thiyala Amadapu Karaoke [ Rose Alagiyawanna Karaoke ]
3:33
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 43 МЛН