Nopenena Se Radi Karaoke (Without Voice) නොපෙනෙන සේ රැඳී කැරෝකේ

  Рет қаралды 7,842

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Milinda Sandaruwan
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Sajith V Chathuranga
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Milinda Sandaruwan
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
නොපෙනෙන සේ රැඳී
එක මොහොතක් හරී
ඔබ දැකගන්න ලැබුනොත් යලී
නෙතු කඳුලින් පෙඟී
ඇති හිස්තැන් මැකී
ජීවත් වෙන්න මට ඒ ඇතී
අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා
වාවගන්නා වාරු හොයනා
ගිලන් හදවතකට
ආසකරනා ප්‍රේමේ පෙරදා
දුන්නෙ යලි ගන්නද
අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා
දෛවේ ලියලා තියෙන හින්දා
ඔබව වෙන කෙනෙකුට
නිහඬ වීලා නැවත හැරිලා
යන්නෙ මං කොහොමද
අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා
එය මට වැඩිය ඔබ දන්නවා
එය මට වැඩිය....
ඔබ දන්නවා

Пікірлер: 6
@honeybirdskaraoke
@honeybirdskaraoke 7 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ නොපෙනෙන සේ රැඳී එක මොහොතක් හරී ඔබ දැකගන්න ලැබුනොත් යලී නෙතු කඳුලින් පෙඟී ඇති හිස්තැන් මැකී ජීවත් වෙන්න මට ඒ ඇතී අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා වාවගන්නා වාරු හොයනා ගිලන් හදවතකට ආසකරනා ප්‍රේමේ පෙරදා දුන්නෙ යලි ගන්නද අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා දෛවේ ලියලා තියෙන හින්දා ඔබව වෙන කෙනෙකුට නිහඬ වීලා නැවත හැරිලා යන්නෙ මං කොහොමද අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නෙ නෑ කිසිම දා මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක් එය මට වැඩිය ඔබ දන්නවා එය මට වැඩිය ඔබ දන්නවා එය මට වැඩිය.... ඔබ දන්නවා
@diasdarshana8587
@diasdarshana8587 2 ай бұрын
rosa malata kiyanawada ma miyagiya bawa e sinduwa dennako
@KumaraSanjeeva-fy7ik
@KumaraSanjeeva-fy7ik 6 ай бұрын
❤❤ නියමයි සුපිරි .බොහොම ස්තුතියි .ඔබ කරන මෙහෙවර අගය කරනවා තෙරුවන් සරණයි ❤❤❤❤❤
@KumaraSanjeeva-fy7ik
@KumaraSanjeeva-fy7ik 6 ай бұрын
අසෙන් ප්‍රනාන්දු ගෙ .ඔබ මිරිගුවක් වෙලා .සිංදුව දෙන්න කො ලොකු දෙයක් තෙරුවන් සරණයි
@NamalSamanpriya
@NamalSamanpriya 7 ай бұрын
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy 7 ай бұрын
SUPERE NEYAMI MATA ANEL BARATHE GE MA ADARIY NANGEYA GETHAYA DENNA
Ansathu Oba Karaoke Without Voice
3:49
Suraa Tracks
Рет қаралды 210 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 258 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
Hiru Gilila - Chandraleeka Perera Karoke Without Voice
4:57
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 146 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН