No video

Adareta Tharaha Wela Karaoke (Without Voice) ආදරේට තරහ වෙලා කැරෝකේ

  Рет қаралды 13,398

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Nelson Vass
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Nelson Vass
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Neel Warnakulasooriya
🌟★彡𝒩𝑒𝓁𝓈𝑜𝓃 𝒱𝒶𝒶𝓈 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Bothale Mage Bothale Karaoke / බෝතලේ මගෙ බෝතලේ කැරෝකේ
• Bothale Mage Bothale K...
Can't You See What You Do To Me Karaoke / කැන්ට් යූ සී වට්යූ ඩූටුමී කැරෝකේ
• Can't You See What You...
Ipaduna Da Patanma Karaoke / ඉපදුන දා පටන්ම කැරෝකේ
• Ipaduna Da Patanma Kar...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
ආදරේට තරහ වෙලා
ගියා කියල හිතුවෙ මෙමා
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වදදෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මග බලා...//
ආදරේට පොඩි ටොක්කක් ඇන්නට
හිල් වුනාද ලවේ හෙඩ් එක
යාලුවො ඉදිරිපිටදි බැන්නට
බ්‍රේක් වුනාද හදවත
තනිකම දැනෙනවා
තනියම අඬනවා
අද හෙට නාවොත් මම මූදෙ පනිනවා
තනිකම දැනෙනවා
තනියම අඬනවා
අද හෙට නාවොත් මම මූදෙ පනිනවා
ආදරේට තරහවෙලා
ගියා කියල හිතුවෙ මෙමා
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වදදෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මග බලා
මුට්ටිය ඉදෙනකන්ලු දබරේ
දෙන්නෙක් අතර අපි වගේ
ඔයා නැතුව බත් නෑ අපෙ මුට්ටියේ
මම කෙට්ටුලු ඉඳල හාමතේ
උයන්න දන්නෙ නෑ
කන්න බොන්න දෙයක් නෑ
නොකා නොබී ඉඳලම මැරෙනවා හාමතේ
උයන්න දන්නෙ නෑ
කන්න බොන්න දෙයක් නෑ
නොකා නොබී ඉඳලම මැරෙනවා හාමතේ
ආදරේට තරහ වෙලා
ගියා කියල හිතුවෙ මෙමා
ඒත් ආයෙ ආවෙ නෑ ඔයා
අද එනවද හෙට එනවද
ආයෙ ඔයා එන්නෙ නැද්ද
හිත වදදෙයි හිතුවටත් වඩා
එනතුරු මම ඉන්නෙ මග බලා...//
ආයෙ එන්නෙ නැද්ද අනෙ ඔයා
මගෙ මිනියටවත්...
එන්න මගෙ සුදා

Пікірлер: 21
@Chaana687
@Chaana687 6 ай бұрын
සුපිරි සහෝ
@karokehubsl1136
@karokehubsl1136 10 ай бұрын
කැරොකෙ නම් ඉතිං කැරොකෙ Hornybirid කැරොකෙ චැනල් එක විතරයි..❤❤❤❤
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga 10 ай бұрын
Ala ala Patta lassanae jayawewa ❤❤❤❤❤
@amithsampath367
@amithsampath367 10 ай бұрын
❤️❤️☝️☝️
@j.m.i.maduwanthi9586
@j.m.i.maduwanthi9586 10 ай бұрын
Flash Back italy Show Ake hoda sindu tikaka tiyanawa, balala danna ko.
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 10 ай бұрын
Mare maru top jaya wewa 💜💚🎤🎸🌻🌟🧡🌹💜💚🎤🎸🌻🌟🧡🌹💜💚🎤🎸🌻🌟🧡🌹💜💚🎤🎸🌻🌟🧡🌹👍👍👍👍👍👍
@rukshanteen1643
@rukshanteen1643 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@dulajkavindu4812
@dulajkavindu4812 10 ай бұрын
ඒක මරු😍❤️
@anjanamihiranga8363
@anjanamihiranga8363 10 ай бұрын
Damith asankage kadulu tharu keta eka one
@ravindurukshan7644
@ravindurukshan7644 10 ай бұрын
Karaoke nam honeybirds thama😘
@Chaana687
@Chaana687 6 ай бұрын
❤❤❤❤
@honeybirdskaraoke
@honeybirdskaraoke 10 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ ආදරේට තරහ වෙලා ගියා කියල හිතුවෙ මෙමා ඒත් ආයෙ ආවෙ නෑ ඔයා අද එනවද හෙට එනවද ආයෙ ඔයා එන්නෙ නැද්ද හිත වදදෙයි හිතුවටත් වඩා එනතුරු මම ඉන්නෙ මග බලා...// ආදරේට පොඩි ටොක්කක් ඇන්නට හිල් වුනාද ලවේ හෙඩ් එක යාලුවො ඉදිරිපිටදි බැන්නට බ්‍රේක් වුනාද හදවත තනිකම දැනෙනවා තනියම අඬනවා අද හෙට නාවොත් මම මූදෙ පනිනවා තනිකම දැනෙනවා තනියම අඬනවා අද හෙට නාවොත් මම මූදෙ පනිනවා ආදරේට තරහවෙලා ගියා කියල හිතුවෙ මෙමා ඒත් ආයෙ ආවෙ නෑ ඔයා අද එනවද හෙට එනවද ආයෙ ඔයා එන්නෙ නැද්ද හිත වදදෙයි හිතුවටත් වඩා එනතුරු මම ඉන්නෙ මග බලා
@jagathlakshman879
@jagathlakshman879 10 ай бұрын
tika dawask nihada una needa.. puluwan wealawata apita geetha laba denna.. me track akath SUPIRI..
@honeybirdskaraoke
@honeybirdskaraoke 10 ай бұрын
වැඩ ටිකක් යෙදුනා.අද ඉදල සින්දු ටිකක් දාන්නම් ❤️
@dulajkavindu4812
@dulajkavindu4812 10 ай бұрын
ගැලැක්සිස් බැන්ඩ් එකෙ (පානා ඔය සිනවෙ මොනවද හැන්ගිලා තියෙ ) song එකෙ කැරොකි එක දෙන්නකො ටෙම්පො ටිකක් අඩුවෙන්. 🥺
@honeybirdskaraoke
@honeybirdskaraoke 10 ай бұрын
eke godak karaoke thiyenawane youtube eke
@dulajkavindu4812
@dulajkavindu4812 10 ай бұрын
එකයි කොලිටි. එකෙත් ඔර්ජිනල් එකට වඩා ටෙම්පො වැඩි🥺.අනික් එවා 2ක කොත්තු ගහනවා වගෙ.වැඩක් නැ .
@ohasastudiolivesinging735
@ohasastudiolivesinging735 10 ай бұрын
දැන් වීඩියෝ දාන්න පරක්කු ඇයි? ඔයත් පොඩ්ඩක් අලුත් සින්දු හරි දාන්න❤️👍
@suranjigunasena7522
@suranjigunasena7522 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@j.m.i.maduwanthi9586
@j.m.i.maduwanthi9586 10 ай бұрын
Flash Back italy Show Ake hoda sindu tikaka tiyanawa, balala danna ko.
@honeybirdskaraoke
@honeybirdskaraoke 10 ай бұрын
LINK EKA EWANNA SHOW EKE
21   ADARETA THARAHA WELA   Nelson Vaas 2
3:45
Sindu - සිංදු
Рет қаралды 987 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 164 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
Oya Hinda - Chandraseena Hettiarachchi Karoke Without Voice
4:24
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 12 М.
Bothale Mage Bothale Karaoke / Nelson Vaas Karaoke
4:01
sineth lakshan
Рет қаралды 46 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН