මිලියන ගනන් වටින අශ්වයෝ ඉන්න ලන්කාවෙ විෂාලතම සහ ලස්සනම අශ්ව පාරාදිසයක් සොයාගත්තා -

  Рет қаралды 24,918

FPB favorite pet book

FPB favorite pet book

Күн бұрын

#horse #horselover #horsefarms #indianhorses
අශ්ව ගැන වීඩියෝ එකක් කරන්න කියලා ගොඩක් කට්ටිය ඉල්ලා තිබ්බා ඉතින් මම ගියා බෝ පිටේ කියන ලස්සන ගමට අශ්ව ගාලා බලන්න ඔයාලා වෙනුවෙන්ම තමයි මම මේ වීඩියෝ එකට ගියේ ඉතින් අපිටත් මේක ලොකු experience එකක් උනා ඇත්තටම ලබන්න අමාරුම experience එකක් මේක ඉතින් ඔයාලටත් පුළුවන් මෙම ස්ථානය හා සම්බන්ධ වන්න මේ experience එක ලබන්න මෙතන ඉන්නවා ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුපිරිම අශ්ව සෙට් එකක් මං හිතනවා ලංකාවේ අයට මෙතන සුපිරිම අත්දැකීමක් ලබන්න පුළුවන් සහ හොඳ පලපුරුද්දක් ලබාගත හැකි තැනක් කියලා ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මතක් ඇතුව වීඩියෝ එක හොඳයි ලයික් එකකුත් දාන්න යාලුවනේ
• බිත්තර රක්කවනයක් මගින්...
• Poultry Farm | අගහිගකම...
• Millions of Guppyes | ...
• සත්ව ගොවිපලෙන් නුවරඑළි...
• parrot Beak long Tail ...
• යක්ෂ බල්ලෝ දවසින් හිලැ...
• Biggest brahma farm - ...
• Incubator for Chicken ...
• Quail and Poultry farm...
• ශ්‍රී ලංකාවේ ප්‍රථම වත...
• 🔥 වර්ග 25 ක්‌ සිටින do...

Пікірлер: 53
@geethawanigasekara8159
@geethawanigasekara8159 5 ай бұрын
ලහිරු පුතා, ඔබට ලොකු දැනුමක් තියෙනවා අශ්වයෝ ගැන. ඔබ බොහොම හොඳට කියලා දෙනව. පැකලීමකින් තොරව අසන හැම පැනයකට පිළිතුරු දීමෙන් අපවද දැනුමෙන් පෝෂණ කලා පමණක්ම නොව ඔබ ආයතනයටද අගනීය සේවාවක් කරන දරුවෙක්. පුතාට ඡය . සම්මා සම්බුදු සරණයි.
@sanugisithulima9447
@sanugisithulima9447 4 ай бұрын
🤣🤣OW PUTHA
@Adeeshapeeris708
@Adeeshapeeris708 5 ай бұрын
Lahiruwa gammak thama ithin🌝❤️ supiri charithayak 🖤
@Udith_Thathsara-r88
@Udith_Thathsara-r88 5 ай бұрын
18:44 Marwari අශ්වයගෙ back එක ඇදයි වගේනේ. නැත්නම් ඒ වර්ගයේ හැටිද...
@chinthakasenivarathna597
@chinthakasenivarathna597 5 ай бұрын
Superb lahiru
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 5 ай бұрын
නියමයි ...... ❤❤❤
@csanupamarathnayaka1746
@csanupamarathnayaka1746 5 ай бұрын
අයියේ පෝනියො ගැන දාන්නකෝ❤❤😢
@SenuraMihiranga-h5k
@SenuraMihiranga-h5k 5 ай бұрын
අයියෙ හාවො ගැන විඩියො එකක් ගෙන්නකො❤❤😢
@dileepamadushan9486
@dileepamadushan9486 5 ай бұрын
Good job 💪👍
@zaheermahroof5469
@zaheermahroof5469 5 ай бұрын
Good experience bro
@raymondbasil6691
@raymondbasil6691 Ай бұрын
RaymondBasil sithumi wadak බලන්ඩ
@csanupamarathnayaka1746
@csanupamarathnayaka1746 5 ай бұрын
මිල ගනන් දාන්නකෝ😢❤
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 5 ай бұрын
නියමයි ❤️❤️❤️❤️❤️
@ArachchigePriyantha-l1b
@ArachchigePriyantha-l1b Ай бұрын
🎉
@AthulaKumarasena
@AthulaKumarasena 2 ай бұрын
Vikunane nadda
@f7jparrots
@f7jparrots 5 ай бұрын
අයියේ parrotගැන විඩියෝ එකක් දාන්නකාේ ❤❤❤❤❤😊😊😊😊😊
@favoritpetbook
@favoritpetbook 5 ай бұрын
@@f7jparrots Aniwarenma
@DineshikaAbeysingheMudiyansela
@DineshikaAbeysingheMudiyansela 5 ай бұрын
Nice 😊😊😊
@DiroshanArunasalam
@DiroshanArunasalam 5 ай бұрын
❤❤ good 👍
@mr.arachchiproduction21
@mr.arachchiproduction21 5 ай бұрын
ඔයා මාස5කට කලින් කරලාතියෙන වීඩියෝ1 සීදුවෙ Dog breeder ගෙ (ජූඩ්) නම්බර් 1 දෙන්න පුලුවන්ද
@MaheshDisanayaka-wx9qo
@MaheshDisanayaka-wx9qo 5 ай бұрын
Mm dekka hodama ashwayo inne policeye.
@sankinimesha1333
@sankinimesha1333 5 ай бұрын
❤❤❤❤
@sagithbandara6774
@sagithbandara6774 5 ай бұрын
Mama aurudu 7k Cyrus aswayo ekka
@dammikapitigala5873
@dammikapitigala5873 5 ай бұрын
අයියේ හාවගෙන වීඩියෝ එකක් දාන්න
@විමුක්තිකපුගේ
@විමුක්තිකපුගේ 5 ай бұрын
Kanna dipan oya saththunta rata baiyla gahanne nethuwa
@hasthimusilva3410
@hasthimusilva3410 5 ай бұрын
ඕ ශාමෝ හා මැලේ කුකුලන් ගැන වීඩියෝ එකක්
@MiniduPramuditha
@MiniduPramuditha 2 ай бұрын
O shamo gananan video ekk krnna puluwan wei.habai malli maley saththu gananm lankawen video ekak balaganna bari wei❤
@prasadpramoda835
@prasadpramoda835 5 ай бұрын
Hana gahala nisa ellyalage lassana nethiwela
@Gunarathna-d1j
@Gunarathna-d1j 5 ай бұрын
😮
@RSusan-g1p
@RSusan-g1p 5 ай бұрын
🔥🔥🔥🔥🔥🇱🇰
@abdulraheemjameel5879
@abdulraheemjameel5879 5 ай бұрын
👍👍👍
@patrickanthanies9774
@patrickanthanies9774 4 ай бұрын
Aswayanta kaama beema nam Madi unge ata katuth Padilla...
@SleepyBeachChairs-xt4cu
@SleepyBeachChairs-xt4cu 5 ай бұрын
බෝ පිටිය කීපයක් තියෙනවානේ. කොයි බෝපිටිය ද ? කියලා කියන්න.
@Chamarasithum
@Chamarasithum 5 ай бұрын
ජා ඇල බොපිටිය
@thirimannahettigedananja-mc8sr
@thirimannahettigedananja-mc8sr Ай бұрын
@@Chamarasithum බෝපිටියෙ කොහෙද ඔහොම තැනක් තියෙන්නෙ number එකක් දෙන්න
@madurangan-t8k
@madurangan-t8k 2 ай бұрын
Gana kiyada
@Agri8308
@Agri8308 5 ай бұрын
Ride ekkt kiyad aiye price
@raymondbasil6691
@raymondbasil6691 Ай бұрын
ඉතාලියේ ඉන්නවා උන්මෙටවඩා කොලිට් ඔය අශ්වයන් ගාන කීයද??
@NIPUNAR.A.NIPUNAMADUSANKA
@NIPUNAR.A.NIPUNAMADUSANKA 5 ай бұрын
❤💯
@aselakulatunga3830
@aselakulatunga3830 5 ай бұрын
Most of them have poor body conditions 😢 mainly due to poor diet. Also pls spray them with fly controlling sprays. They look really uncomfortable.
@madurangan-t8k
@madurangan-t8k 2 ай бұрын
Lishion oneda
@raymondbasil6691
@raymondbasil6691 Ай бұрын
මාත් අශ්වයන් අතගාලා තියෙන වා, නමුත් පැදලානෑ මගේ ව්ඩ්‍ යෝතියෙනවා
@danujanirmal7781
@danujanirmal7781 5 ай бұрын
@sagithbandara6774
@sagithbandara6774 5 ай бұрын
Mama Ewannam Res aswayo lkssa 4ta mehen
@darshanamalinda7414
@darshanamalinda7414 4 ай бұрын
Contract number
@lakmal-oc3xf
@lakmal-oc3xf 5 ай бұрын
Indiawen ain karana aspayo
@DilshanDilshan-c2y
@DilshanDilshan-c2y 5 ай бұрын
😂🎉
@elberthuranjanperera1199
@elberthuranjanperera1199 5 ай бұрын
අනේ බොරු දන්න එපා කොටි ගානක්. වටින්න.. ඔතන ඉන්නේ. Frankel.. පැටියෙක්. ද.. අය්යෝ. උබලට. ඇස්වයෝ ගන්න ඕනේ නම්.. කින්. Abbdulla ව සෙට්. කර. ගනිල්ලා
@mbhpereraperera3379
@mbhpereraperera3379 5 ай бұрын
Ko telipone nomebare dalanane
@favoritpetbook
@favoritpetbook 5 ай бұрын
Discrip eke
@AnythingsRestoration
@AnythingsRestoration 5 ай бұрын
අස්සයො නෙමෙයි බන් ඔය පොනියො
@RangaJayaweera-c8l
@RangaJayaweera-c8l 7 күн бұрын
ko phone no eka
@NalinNalin-v8j
@NalinNalin-v8j 4 күн бұрын
❤❤❤❤❤❤
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
The Other Side - Premadasa Riding School
25:20
TV Derana
Рет қаралды 26 М.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН