Hospital එකේදී patientsලත් මාව අඳුරගෙන කථා කරනවා | Harith Wijeratne | The Voice Sri Lanka

  Рет қаралды 134,989

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 286
@premararhnalakmini1985
@premararhnalakmini1985 3 жыл бұрын
ඔයා කතාකරද්දි හරිම හුරතල් මට දැනෙන්නෙ පොඩිළමයෙක් වගේ කාඩ පණ්ඩිත කොල්ලන්ට වඩා හරිම ෂෝයි ආදරෙයි පුතේ මං❤
@nayan9946
@nayan9946 3 жыл бұрын
කිසිම ලෝබ කමක් නැතුව හැමවෙලේම මූනෙ හිනාව පුරවගෙන ඉන්න, දැකපු සුන්දරම නිහතමානී චරිතයක්... හිත නිවන කටහඩක්... කියන්න වචන නෑ ඒ තරම් talented. සුබ පැතුම්... ජීවිතේ ඉදිරියෙන් ඉදිරියටම යන්න හැමදේම සාර්ථක වෙන්න සුබ අනාගතයක් 🙂♥️
@C424c424
@C424c424 3 жыл бұрын
ගීතයෙන් මිනිස්සුන්ගෙ හිත සුවපත් කරනව වගේම ..හොඳ දොස්තර කෙනෙක් වෙලා ලෝකයේම මිනිස්සුන්ව සුවපත් කරන්න වාසනාව ලැබේවා
@දගයා-ග1ඳ
@දගයා-ග1ඳ 3 жыл бұрын
Ha 😑
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 3 жыл бұрын
අක්කි ඔයාගේ comments ගොඩක් මම දැකල තියෙනවා ඒවා ගොඩක් හරිම positive❤️
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 3 жыл бұрын
පිංවන්ත....දෙමාපියන් ට ලැබුන පිංවන්ත මැණිකක්.....දළදා හාමුදුරුවෝ පිහිටයි 🙏🙏🙏
@nelumgayathri7666
@nelumgayathri7666 3 жыл бұрын
හොද දොස්තර මහතෙක් වෙන්න,නිහතමානී වෙන්න.මම ඔබට vote කරේ අලුත් දෙයක් කර මගෙ රට ලස්සන කරවන්න.ලෙඩවුනු අය සුවපත් කරවන්න.ඔබේ අනාගතයට,ජයෙන්ම ජය.
@navodachanchala6105
@navodachanchala6105 3 жыл бұрын
අනේ හරිත් අයියෙ ඔයාගෙ ඔය නිහතමානී කතාව ඕන තරම් වෙලා බලන් ඉන්න පුලුවන් ... ඔය නිහතමානී අව්‍යාජ භාවයමයි අයියෙ ඔයාට හැමදාම ආශිර්වාදයක් වෙන්නෙ..හදවතින්ම සුභ පතනවා අයියේ ..තෙරුවන් සරණයි !!!❤️
@sithiravitharana8294
@sithiravitharana8294 3 жыл бұрын
ගත හිත දෙකම සුවපත් කරන හරිත් ♥️😍..... 😘
@kanishkadissanayake567
@kanishkadissanayake567 3 жыл бұрын
1st shy ma medicine කියන්නෙ වැඩ්ඩෙක් තමයි ඉතින්.ඒ කරපු කැපවීම් මේ ගමනටත් අනිවාර්යෙන්ම පන්නරයක් වෙන්න ඇති.good luck malli.හරිම සතුටුයි bio කරපු කෙනෙක් විදිහට මටත් 😊👍
@tharushichethana2042
@tharushichethana2042 3 жыл бұрын
Maths krpu apitath 🤩
@hng8976
@hng8976 3 жыл бұрын
අනිවා..1st shy ජ/පුර කියන්නෙ තවත් සුපිරියක්😎❤️🤘
@globe_android_series
@globe_android_series 3 жыл бұрын
Anika colombo wage තරගකාරී පැත්තකින් ජපුර මෙඩිසින් සිලෙක්ට් උනා කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්
@samanjana6417
@samanjana6417 3 жыл бұрын
It's Not a big deal to get into medicine from the first attempt.
@nethsarasandeepaelvitigala135
@nethsarasandeepaelvitigala135 3 жыл бұрын
@@samanjana6417 lol salty much, don't think you'll get a C in physics even,it's a really big achievement to get into medicine from Colombo district.There are students who get AAA yet gets selected into low marks universities.
@indiraranasekara5658
@indiraranasekara5658 3 жыл бұрын
ඹබෙ හැකියාව ඹබ මුල සිටම පෙන්නුම් කරා .දෙයක් ඇත්නමි එය ලැබෙන්නේ හිමිකාරයාටම තමයි. එය ඔබ අපට සනාථ කර පෙන්නුවා .බුදු සරනයි පුතා .
@TaruO-o
@TaruO-o 3 жыл бұрын
හරිම නිහතමානී වරිතයක් හරිත් අයියා.❤️ super star ප්‍රදීප් අයියාව මතක් වෙනවා doctor & singer 🥺❤️ congratulations & good luck to your future Harith ayya❤️
@kulathilakabanda8826
@kulathilakabanda8826 3 жыл бұрын
theruvan saranai !
@chamodimahalekam9449
@chamodimahalekam9449 3 жыл бұрын
Singing voice ekat lagin yanawa neda
@vanikrishpille1588
@vanikrishpille1588 3 жыл бұрын
His communicative skills the way he answers shows his maturity and smartness . His humbleness!!..He is an all rounder ...Sending you good vibes and positive energy !....
@rashinidinithika4811
@rashinidinithika4811 3 жыл бұрын
1 shy එකෙන්ම medicine කියන්නෙ ඉතින් වැඩ්ඩෙක් තමයි...කියන්න දෙයක් නෑ...superb...lucky person...😍❤️
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 3 жыл бұрын
අහන හැම ප්‍රශ්නයටම සුපිරියටම උත්තර දුන්නා.. සුපිරිම දක්ශයෙක් හැම අතින්ම..
@rashinidinithika4811
@rashinidinithika4811 3 жыл бұрын
දක්ෂතාවය එක්කම නිහතමානී කම තමයි ජයග්‍රහණයට හේතුව...හරිත්...😍❤️💐...multi talented person ...good personality...well done..good luck for future life....wishes for ur studies and music talent ..keep it up brother...❤️
@Manel12345
@Manel12345 3 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් කියලා මූන බලපුවහම පේනවා .ඔබගේ ඉදිරි ජීවිතය ඉතාමත්ම සාර්ථක එකක් වෙන්න කියලා අපි සියලු දෙනාම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා ..❤️❤️
@chami__yah
@chami__yah 3 жыл бұрын
හරිත් අයියගෙ හිනාවට ගොඩාක් ආසයි 😘❤️ මම වගේ ඒ හිනාවට ආස තව අයත් ඉන්නවද 🤔
@devikamunasinghe6421
@devikamunasinghe6421 3 жыл бұрын
හරිම රහට මිහිරට කියනවා පුතෙ ඔයා තමා voice srilanka💖
@madhawaperera5804
@madhawaperera5804 3 жыл бұрын
ලංකාවේ දොස්තර හොදහිත 😃🤜👍
@ashasandamali3083
@ashasandamali3083 3 жыл бұрын
සිරසෙන් දොස්තර ගායකයෝ දෙන්නයි දැන් ප්‍රදීප් ❤හරිත්
@abhimaniratnayaka2766
@abhimaniratnayaka2766 3 жыл бұрын
හුරුබුටියෝ! වෙදකයමයි, ගායනයයි දෙකම සමබරව.ගෙනයන්නයට ශක්තිය ලැබේවා!
@shee_n_a6481
@shee_n_a6481 3 жыл бұрын
ඔයා හරිම සරල කෙනෙක් කියලා පේනවා . ඒක මරු . ඔයා නම් නියමයි. බොරු පොශ් කෑලී දාන්නේ නැහැ .ඒක වටිනවා😁😁
@dilkalakmali5420
@dilkalakmali5420 3 жыл бұрын
පින්වත් ළමයෙක් .dekkama hitha gatha සුවපත් wenawa.kathawa හැසිරීම balan inna පුළුවන් oni tharam wela.ane matath බෙහෙත් tikak ganna ethnam kawadakahari me අහිංසක දොස්තර mahththayagen.asai kawadaka hari dekala katha karanna.
@maneeshathathsarani5668
@maneeshathathsarani5668 3 жыл бұрын
අපි ඔයාට ගොඩක් ආසයි.. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු අතිශයින් සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.... නිහතමානී චරිතයක්... අනෙ අපි නම් මාර ආදරෙයි හරිත් ඔයාගෙ voice එක නම් පිස්සුවක් 🏆️🎉️♥️♥️♥️🎉️🎉️
@ravi12312
@ravi12312 3 жыл бұрын
ම්ම්ම්ම්..... ආසයි වgay🤭🤭
@maneeshathathsarani5668
@maneeshathathsarani5668 3 жыл бұрын
@@ravi12312 Oooo හැමෝම ආස නිසනෙ කිරුල ගත්තේ 👍🎶
@ravi12312
@ravi12312 3 жыл бұрын
@@maneeshathathsarani5668 හැමෝම ආස නම් නෑ හැබැයි 😂🤣🤣🤣
@maneeshathathsarani5668
@maneeshathathsarani5668 3 жыл бұрын
@@ravi12312 සුලු තරයක් ඒ 😂😂😂 බහුතරයක් ආස නැත්තම් කිරුල ගත්තෙ කොමද...😂😂😂 අනෙ අනෙ ඉතිම් 😂😂😂
@w.a.pamaya366
@w.a.pamaya366 3 жыл бұрын
Blackpink lt wd mm harith t godk asay,🙂
@JanithNirmal
@JanithNirmal 3 жыл бұрын
English song එකක් කියන්න අවස්ථාව හම්බුණා විතරයි ලෝකෙම හෙල්ලෙන්න ඒ performance එක දුන්නා 😍❤️
@shee_n_a6481
@shee_n_a6481 3 жыл бұрын
👍
@asdiamonds3575
@asdiamonds3575 3 жыл бұрын
Yes
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 3 жыл бұрын
What a genuine man.. congratulations doctor Harith..❤️
@hng8976
@hng8976 3 жыл бұрын
The Voice වලින් උසස්ම තැන ලැබුනා..දැන් ඉතුරු ටික තියෙන්නෙ..අනිවා support කරනවා ඉදිරියටත්..සුපිරි වැඩක් ගේන්න🤘ගුරයි ගෝලයයි දෙන්නම international යනවා බලන්න අපිට😌🤘💕
@mahimadipika108
@mahimadipika108 3 жыл бұрын
හුගාක් ආශාවෙන් බැලුවා වොයිස් එකේ හරිත් මුලින්ම කියපු සිංදුවෙන් මම හිතුවා අනිවාර්යයෙන් අවසානය දක්වා ඉදිව් කියලා බොහොම සතුටුයි ඔබේ ජයක්ග්‍රහනය ඒ වගේම ඔබේ නිහතමානී සුන්දර හිනාව අව්‍යාජ කතාව මේ සියල්ල එක්කම සුබ අනාගතයක් ...👍👍 බුදු සරනයි නිරතුරුව 🙏 දකුණු ජර්මනියේ ම්යුනික් නුවරින් උනුසුම් හාදුවක් ඔබට ...ලංකාවේ ඉන්න අහිංසක ලෙඩ්ඩු සුවපත් කරන්න 🌷🌷 නිදහස් අද්දියාපානයෙන් ඉගෙන ගෙන ව්ශාල වැටුප් වෙනුවෙන් පිටරට යන්න එපා..අපේ මවුබිමට ඔබව සම්පතක්💙
@NH-bh4uo
@NH-bh4uo 3 жыл бұрын
He's so cute! Such a humble soul it seems. I voted for you in the finals. Congratulations Harith! 🥂
@ruftop1963
@ruftop1963 3 жыл бұрын
Hey Harith what a role model you are! One would have expected you to be the next best thing from Sri Lanka after Yohani. But man, you have begun your own journey on your terms not ours. God bless you and we pray your journey will be one to emulate by all young Sri Lankans! Best wishes always from India!
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 3 жыл бұрын
මමත් ඔයා වගේම ඒ හීනෙට යන කෙනෙක් හරිත්.ඒ නිසා දන්නවා ඒ හීනෙ දුශ්කරකම වගේම ලස්සන බව.Blind Audition එකේදිම හිතුවා Voice Win කරන්න ඕනම කෙනෙක් ඔයා කියලා.හරිම සතුටුයි හරිත්.ප්‍රාර්ථනා කරනවා ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම හිතන පතන විදියටම ඉටුවෙන්න කියලා🙏
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
හරිත් මල්ලි අතිදක්ෂ ,නිහතමානී ගායන ශිල්පියෙක් ,මල්ලිට මගෙ හදපිරි සුභ පැතුම් ,ඔයාගෙ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙිවා !අපි ඔයාට ගොඩාක් ආදරෙයි ,තෙරුවන් සරණයි !❤️🌷👏🇱🇰
@TotallyThiveyn
@TotallyThiveyn 3 жыл бұрын
Congratulations Harith ! You are so talented. Very happy that you won The Voice. You seem very humble and nice. It’s not easy to get selected to medicine in first try from colombo. It’s not easy to balance medicine and music. Well done! All the best! Waiting to see your original songs soon.
@nilukaperera8926
@nilukaperera8926 3 жыл бұрын
Sasha this interview is really valuable every second ,thanks for asking such good questions that even highlighted his medical career ,his personality ,him as an artist too.
@zainabshafi7383
@zainabshafi7383 3 жыл бұрын
U have become my role model. Dr. HARITH ❤
@sumihiriariyarathne8294
@sumihiriariyarathne8294 3 жыл бұрын
Such a Humble and talented Personality♥️
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Congratulations HARITH PUTHA! Wishing you ALL THE BEST for the future. GOD bless you and your family❤❤❤❤❤🏆👏👏
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 3 жыл бұрын
The Presenter of this programme has a very soothing voice. I wish you all the best for a very successful career.
@nirushadealwis9187
@nirushadealwis9187 3 жыл бұрын
Harith ,your humility amaze me .. you seem to be a good soul .. good luck to you in all your endeavors.
@dulakshimaduwanthi2873
@dulakshimaduwanthi2873 3 жыл бұрын
දිනවන්න ඕනි මේ වගේ මොලේ තියෙන උගත් කෙනෙක් තමා..දැක්කනෙ සුරේන්ද්‍ර දිනවලා උනු දේ..ඌ ගොනා වගේ නටාගෙන උන්නා..දැන් ඌ කොහෙද නෑ..එහෙමද එයා එක්ක තරඟ කරපු ඩොක්ටර්..තවම ලස්සන ගමනක් යනවා
@nishabaddegama5858
@nishabaddegama5858 3 жыл бұрын
He is an example for everyone 🙏 specialy me wage studies and life balance karaganna nihathamani uparima winayak dakinna puluwan adarshamath charithayak👍
@slguardian9984
@slguardian9984 3 жыл бұрын
0.58 sec ඔව්ව්ව්ව්.. "never end" මෙතන voice එක මට දැනුනා මාර විදියට. මටත් ඔහොම හිතිල තියෙනවා මල්ලි. මම මේ program එක දෙපාරක් බැලුව එ වගෙ තැන් කීපයක්ම තිබුන නිසා. මම හිතනව ඔයා කවද හරි මගෙ comment එකත් කියවයි කියල. Good Luck.
@farahnoordeen692
@farahnoordeen692 3 жыл бұрын
Hey Harith AKA Singing Doctor, It's so nice to listen to how u communicate. So humble. And up to date on everything. All the very best in all your future endeavours. Hoping to meet u live @ the CSTH one day 😍 I just feel maybe if u even sing to a patient with a disturbed mind that he or she will be relieved 🤗 May God Bless U Abundantly and May you get all the courage to sooth all your patient's mind with your music.. We Love U Harith ❤ Stay Safe!!
@shash1996
@shash1996 3 жыл бұрын
Such a humble personality ❤️🥺
@migaraseneviratne7437
@migaraseneviratne7437 3 жыл бұрын
Heartfelt Congratulations ! You are so pleasant , humble , have sort of attractiveness and talented. Seems to be , you are so lucky, to be successful ,as you wish , most of the events you face in your life.
@hng8976
@hng8976 3 жыл бұрын
මගෙ votes 30ම දුන්නෙ ඔයාට..කෝච් උමාරියා road to finale episode එකේ,සාශා එක්ක කෝච්ල එක්ක සාකච්චා හැම එකකදිම කිව්වෙ ඔයා පට්ටම නිහතමානි overall talented singer කෙනෙක් කියලා..singing විතරක් නෙමේ හැම අතින්ම කියලා..ඒක ලෙසටම ඔප්පු කරා ඊයෙ..තව මොන කතාද😎🤘
@dharmathilakawalakuluarach2136
@dharmathilakawalakuluarach2136 3 жыл бұрын
Yes I agree I also voted for Harith He was the best no matter what anyone says Always a fan of coach Umaria forever 🥺😊🥰
@gayanhettige9932
@gayanhettige9932 3 жыл бұрын
"ශාශා" ❤️නිසාම මේ වැඩසටහන ඉවරවෙනකන් බලන් හිටිය මා වැනි තවත් අය සිටීද?❤️😂
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 жыл бұрын
අපේ හිත හොද දොස්තර.❤❤
@nethunethu5004
@nethunethu5004 3 жыл бұрын
🌎ලෝකෙම🌎 ආදරය දිනාගත් දොස්තර කෙනෙක් වෙන්න කියලා සුබ පතනවා 👍💖👍
@sena2000s
@sena2000s 3 жыл бұрын
Congratulations Harith Aiye! 😍♥️ You are the best!
@Mashi-mw2dt
@Mashi-mw2dt 3 жыл бұрын
මෙයාද voice උනේ 😍😍😍 yeh🤩👌👌 මගේ vote එක ඔයාට තමයි 👊👊 සුභ පැතුම් ❤️❤️
@soni581
@soni581 3 жыл бұрын
He speaks well n above. She is cute n doing international level of interview
@thilinikalpana7206
@thilinikalpana7206 3 жыл бұрын
Congratulations Harith!!! The conversation showcased how intelligent you are. Keep up the good work!!
@slguardian9984
@slguardian9984 3 жыл бұрын
100% agree
@dharmathilakawalakuluarach2136
@dharmathilakawalakuluarach2136 3 жыл бұрын
Our winner Let’s go Harith 🥺😊
@nisansalakaru
@nisansalakaru 3 жыл бұрын
Well-done harith malli. So happy for you.
@Pra_geeth
@Pra_geeth 3 жыл бұрын
Harith ඔයා නම් enjoyable චරිතයක් 😛😎💗
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 жыл бұрын
නිහතමානී චරිතයක් , රටට සේවය කරන පුතෙක් වෙන්න ,මුදලට යටත් නොවන budusaranai ❤❤❤
@Thisara_Me
@Thisara_Me 3 жыл бұрын
Really proud of u and u truely deserve the win 💙
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
Love his personality 😍😍 May you heal people with your voice and also your career 🥰🥰
@ruama3314
@ruama3314 3 жыл бұрын
❤️ අහන් ඉන්න ආස හිතන කතා විලාෂයක්😍😍😍 congratulations🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
@mryosushi
@mryosushi 3 жыл бұрын
Very intelligent guy.. this is the first time i really got happy to vote him
@thusharamunasinghearachchi5280
@thusharamunasinghearachchi5280 3 жыл бұрын
හිත හොද , නිහතමානී දොස්තර කෙනෙක්😘 නිහතමානී , දක්ෂ , සුපිරි ගායකයෙක් (කෝච් වගේම)😘
@sanoliwijewardhana2494
@sanoliwijewardhana2494 3 жыл бұрын
Couch is not a doctor
@kulanijathulindee639
@kulanijathulindee639 3 жыл бұрын
Yah ❤️
@kulanijathulindee639
@kulanijathulindee639 3 жыл бұрын
@@sanoliwijewardhana2494 Eka wenm dl thynne
@sanoliwijewardhana2494
@sanoliwijewardhana2494 3 жыл бұрын
@@kulanijathulindee639 . E kiyanne?
@kulanijathulindee639
@kulanijathulindee639 3 жыл бұрын
@@sanoliwijewardhana2494 points dekk wdht ne dl thynne.ithn singing ekt thm coach gn dl thynne mn hthnne
@gayanwijesinghe5404
@gayanwijesinghe5404 3 жыл бұрын
නිහතමානී චරිතයක් සුභ පැතුම්
@jan8721
@jan8721 3 жыл бұрын
Excellent Interview!!! Many Congratulations Harith!!!👏 👏👏 Wishing you all the best for your future endeavours!!!...
@yolandafernando7421
@yolandafernando7421 3 жыл бұрын
Ur best decision was selecting coach Umaria ❤️ and ur talent is superb!
@pushpakumarasaluwadana5181
@pushpakumarasaluwadana5181 3 жыл бұрын
පුතා ඔයාව මන් දන්නවා ඔයාගේ අම්මයි තාත්තායි හරිම වාසනාවන්තයි ඔයාගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා! බුදුසරණයි මම ශිරෝමණී thimbirigasyaya
@tulalu9493
@tulalu9493 3 жыл бұрын
He looks so pleasant💓
@senanayaka3267
@senanayaka3267 3 жыл бұрын
Harithge jayagranayata lokum hethuwa wune ohu githa thoraganim. Ohut hodin gayana kala hki saha prekshykyage manapa laba gatha hki geetha ohu thoragena thibuna. Anith 3 dena e pilibdw wadi salkilmthbwyk yomu kra tbune naha. Congratulations harith ❤❤❤
@LogeshwaranM
@LogeshwaranM 3 жыл бұрын
Credits to Umaria as well on choosing the best song for him
@senanayaka3267
@senanayaka3267 3 жыл бұрын
@@LogeshwaranM yeah. That's right
@piyumimadubhashini695
@piyumimadubhashini695 3 жыл бұрын
Smart personality ❤ Congratulations harith ❤❤❤❤
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Compliments...awesome, Greetings and lot of Love.
@abigalappocieder
@abigalappocieder 3 жыл бұрын
These people are bursting with jealousy with this humble lucky boy.. Good luck Harith !
@dharanitheekshana6334
@dharanitheekshana6334 3 жыл бұрын
"සංගීතයෙන් හිත් සුවපත් කරන්නා...."❤️❤️❤️🔥🔥🔥🔥Congratulation Harith ayye and All the best your future 👍👍🔥🔥🔥
@loshinidesilva720
@loshinidesilva720 3 жыл бұрын
You are a very genuine person ,congratulations ❤
@navodyadumindu6067
@navodyadumindu6067 3 жыл бұрын
නිහතමානීකමේ ප්‍රතිමූර්තිය, කෝච් උමාරියා සහ හරිත් පෙන්වා දෙන්න පුලුවන්. ඒ විතරක්ම නෙවේ ජ්‍යාත්‍යන්තරය නියෝජනය කරනව නම් ශ්‍රීලංකාවට නම් කෝච් උමාරියා සහ හරිත්ම පමණයි.💐👌💚💚💚💙💎 හොඳ හිතක් තියන, ඇත්තට මුහුණ දීලා, අව්‍යාජව ජීවත් වෙන මිනිස්සු කවදම හරි දිනනව...💙💙💎 උමාරියත් හරිත් ත් දෙන්නම ව්‍යාජ චරිත මවාපෑවෙ නැහැ මුල ඉදලම. හැම වෙලාවෙම අවන්කවම වැඩ කරේ.💜️💙💜️💙 කෝච් උමාරියාටත්, හරිත් ටත් හදවතින්ම සුභ පතනවා මුලු ලෝකෙම දිනන්න ශක්තිය ලැබේවා කියලා...💜️💖💖
@sanjunarendra6764
@sanjunarendra6764 3 жыл бұрын
සුභ පැතුම් ඔබට.
@ganjlikc9291
@ganjlikc9291 3 жыл бұрын
කතා කරනවා අහන්නත් ආසයි 💜️
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
Our versatile singer ♥️ So proud of you ♥️ Such a humble character ♥️
@k.m.h.mishadi2905
@k.m.h.mishadi2905 3 жыл бұрын
He is so cool🔥
@sandunirathnayake4247
@sandunirathnayake4247 3 жыл бұрын
You are so so humble. Congratulations 🎊 on your success 👏
@veroshineeedirisinghe9014
@veroshineeedirisinghe9014 3 жыл бұрын
Congratulations Dr.Harith.We knew that you were the winner.keep it up👌👌👍👍⭐🏆🎖🏅♥️
@දනූගෙන්දැනගන්න
@දනූගෙන්දැනගන්න 3 жыл бұрын
Congratulations ✔ත්
@pavanaimalka
@pavanaimalka 3 жыл бұрын
මම ආසම චරිතයක් ❤️🌼 හරිත් අයියා ❤️🌼 ශාශා අක්කා 🌚🙃
@Ashi_De_Silva
@Ashi_De_Silva 3 жыл бұрын
congrtz aiye.oyge voice eka ftta
@milindutheekkshana6695
@milindutheekkshana6695 3 жыл бұрын
Nihatha mani චරිතයක් හරිත් ඔයා දින්නට හදවතින්ම සතුටුයි 💔💔
@hemalimolagoda614
@hemalimolagoda614 3 жыл бұрын
Beautiful soul
@sidemirrorvideo
@sidemirrorvideo 3 жыл бұрын
you won be cause of the decision of taking this opportunity, Congrats Harith
@physicslife2306
@physicslife2306 3 жыл бұрын
mara decent 🤩
@funworld2002
@funworld2002 3 жыл бұрын
මාර නිහතමානී චරිතයක්
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
ඹබෙ හැකියාව ඹබ මුල සිටම පෙන්නුම් කරා .
@amiya53200
@amiya53200 3 жыл бұрын
Dr.Nihathamani 👍👍❤❤
@Sam-os2vn
@Sam-os2vn 3 жыл бұрын
All the best 💐💐💐
@mikilacolombage7311
@mikilacolombage7311 3 жыл бұрын
Dr Harith🥺❤️
@hemikafonseka5622
@hemikafonseka5622 3 жыл бұрын
Huge Congratulations Doctor Harith wish you all the very best! In our country There are many doctors who can really sing well hope one day we will be lucky enough to see a concert with all the people in the medical field who are talented as musicians 😊 will see! Good Luck!
@Cara-qn4mq
@Cara-qn4mq 3 жыл бұрын
Congratulations brother❤🔥🔥
@masha3192
@masha3192 3 жыл бұрын
Harith 🖤🤩
@Gihani-un5xq
@Gihani-un5xq 3 жыл бұрын
Mamanam mulinma kiwa oya thamai kirula ganne kiyala .api thamai oyawa idiriyata genawe.adarei hamadamath .suba anagathayak ❤🌹🙏
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
හරිම හොද සංවෙිදි දරැවෙක් මටත් මෙි වගේ පුතෙක් හිටිය නමි හොද දොාස්තර. මහතෙක් වෙයි එන්න ඔින. බෙිත් ගන්න. මම කුවයිටි සිට
@marigoldsinger8783
@marigoldsinger8783 3 жыл бұрын
Good person .. very humble
@harshanimihirani749
@harshanimihirani749 3 жыл бұрын
Best of luck,, you're so lovely
@pavanaimalka
@pavanaimalka 3 жыл бұрын
Multi talented boy ❤️
@dilhaniwijethunga4557
@dilhaniwijethunga4557 3 жыл бұрын
Harima adaraniyai Malli .suba pethum 💐💐💐💐
Harith Wijeratne - My Heart Will Go On | Grand Finale | The Voice Sri Lanka
5:38
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The Friendship Meter with Blok & Dino
8:26
Pulse.lk
Рет қаралды 711 М.
Jiya Jale Song By Duleema Indeewaree | Fiddler | Short
1:13